පිළිරුවකින් හෝ | ගයත්‍රි අෂිණි රාජපක්ෂ | shraddha bodu bathi gee | Shraddha TV

  Рет қаралды 25,269

Shraddha TV

Shraddha TV

Күн бұрын

ඇයට උපතින් ම දෑස් නොපෙනේ.
එනමුදු උතුම් සිරි සදහම් ඇගේ සවනට වැකේ.
සැදැහෙන් පිරීගිය දිනක ඇය මෙසේ සිතයි.
”සම්බුදු හිමි රජුනි, පිළිරුවකින් හෝ ඔබ දැක ගන්නට
මා නෙත් පින්කොට නැත…. මා දෙනෙත් පියා ගන්නම්…
සිහිනයකින් හෝ මා හට ඔබවහන්සේ දක්නට ලැබේවා….”
දෙතිස් මහා පුරිස් ලකුණින් ශෝභමාන වූ
බුදුහිමි රුවක් හැබැහින් දකින්නට නම්
මෙතේ බුදුන් පහළ වන තුරු තවත් බොහෝ කල් ගත කළ යුතුය.
මේ බියකරු සසරේ එතරම් දුර යෑම මහා වෙහෙසකි. අනතුරකි.
එනිසා ඒ කෙලෙස් දුක්ගිනි නිවා ඔබගේ බුදුසසුනේ ම
නිවන් දකින්නෙමි යි ඇය අප‍්‍රමාදීව ධර්මය ප‍්‍රගුණ කරයි.
අවසන ඇය මෙසේ කියයි.
”තවත් රුවක් දකින්නට මා නොපතමි. දෙනුවන නොපෙනී ගියාට කම් නැත.
උතුම් සම්බුදු රජුනි, සදහම් රැස් තුළින්
ලොව්තුරා දහම් කැඩපතට එබී
මම සිත් සේම ඒ උතුම් ධර්මයෙන් ඔබ වහන්සේගේ රුව දැක ගත්තෙමි.
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 30
@chaturidanushka7961
@chaturidanushka7961 7 жыл бұрын
ගීතය හරිම සංවේදියි.ගී පද රචකයාගේ අදහසම මා සිතතුලද දලුලයි. අනේ බුදු හිමියනේ ඔබ වහන්සේ අද වැඩ සිටියා නම්.
@dilkikahandugoda7975
@dilkikahandugoda7975 7 жыл бұрын
පිළිරුවකි න් හෝ හිමි දැක ගන්නට ....
@rupikawasala7994
@rupikawasala7994 5 жыл бұрын
පිළිරුවකින් හෝ බුදුහිමි දැගන්නට . අපි පෙරපින්කලා....
@harshanifernando7242
@harshanifernando7242 5 жыл бұрын
නිවා දමා දුක් සසර ගිනි ...
@dishangaming9989
@dishangaming9989 4 жыл бұрын
හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් මට එපා වෙන්නෙ නෑ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dylanliyanage
@dylanliyanage 5 жыл бұрын
හරිම සංවේදී ගීතයක්.. ඇයගේ ඇස් පෙනෙන්නේ නැහැ කියලා උඩ කියලා තියෙනවා...
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 5 жыл бұрын
Obata Theruwan Saranai, Siyalu Dewi rakawaranai, diyaniyani.
@padminijayasingha9903
@padminijayasingha9903 7 жыл бұрын
Harima lassanai geethaya ane budu piyaneni oba sitiya nam mewan vipath nowiei mage rtata t.s
@thanujkavishka7784
@thanujkavishka7784 2 жыл бұрын
Namo buddhaya 🙏🙏🙏
@sampathdissanayake7922
@sampathdissanayake7922 4 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
හරිම ලස්සනයි .ඇස්දෙක පියාගෙන ආසාවෙන් අහන් ඉන්නකොට සිතට ලොකූ වේදනාවක් එනව .🙏🙏🙏☸️🙏
@darshavijendra9722
@darshavijendra9722 4 жыл бұрын
Nice song 🙏🙏🙏🙏🙏
@gayanianuruddhika1327
@gayanianuruddhika1327 4 жыл бұрын
හරිම ලස්සනයි ....
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
🙏🙏🙏
@mayurikanchana4539
@mayurikanchana4539 3 жыл бұрын
Harima sanwedi😢😢😢😢
@siyumdineththika6624
@siyumdineththika6624 3 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@virajkumarage2158
@virajkumarage2158 2 жыл бұрын
Puduma sanwedikamak denenne..esata kadulu enava..budun nethiwa asarana una api...
@adithyasilva2338
@adithyasilva2338 5 жыл бұрын
🏵️🙏🙏🙏🏵️
@pahandiwathsala1254
@pahandiwathsala1254 6 жыл бұрын
Ana Maga budu samidu nathi lowaka epadanna nam apa.....
@siwminiupeksha8320
@siwminiupeksha8320 3 жыл бұрын
❤️
@bhashanaabhewardane7404
@bhashanaabhewardane7404 Жыл бұрын
😢
@malithiwasantha418
@malithiwasantha418 Жыл бұрын
🌹🙏🏿❤️🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹
@virajkumarage2158
@virajkumarage2158 2 жыл бұрын
Aurudu 4k parakkuwela meka ahanna labeemath awasanawak..
@VihangaManujeewa
@VihangaManujeewa 2 ай бұрын
❤❤❤❤❤
@kasunmadusanka4626
@kasunmadusanka4626 3 жыл бұрын
🙏🙏🙏
@niranjalakumudini4708
@niranjalakumudini4708 2 жыл бұрын
🙏🙏🙏
@malshachamodani7193
@malshachamodani7193 2 жыл бұрын
🙏🙏🙏
@miriswaththa-nenasalagampa5244
@miriswaththa-nenasalagampa5244 Жыл бұрын
🙏🙏🙏
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 1 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 14 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.