දුක දරාගන්න බණ පදය | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 189,834

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 393
@සබ්බංපහායගමනීයං-ඨ7ඬ
@සබ්බංපහායගමනීයං-ඨ7ඬ 2 жыл бұрын
Sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 mamada pin anumodan wennemi sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼 🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrakanthi1849
@chandrakanthi1849 3 жыл бұрын
සාදූ සාදු සාදූ... පිංවන්ත කල්‍යාණමිත්‍ර සත්පුරුෂ වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය සැලසේවා...
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 3 жыл бұрын
Great sermon.🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 3 жыл бұрын
Sadu Sadu Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 3 жыл бұрын
Loku swaminwahanseta Deergausha labewa. 🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🥀🌺🥀🎉🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 2 жыл бұрын
පින්වත් ලෝකු ස්වාමීනි වහන්සේටට මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
@AnirudhSahash
@AnirudhSahash 29 күн бұрын
සාදු🙏 .... සාදු🙏 .... සාදු🙏 .... 💐💐💐💐🙏
@wathsalajayasekara3950
@wathsalajayasekara3950 3 жыл бұрын
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් සිදු උ සියලු දෝෂයන්ට බුද්ද රත්නයෙන් මට සමාව ලැබෙව ධම්ම රත්නයෙන් මට සමාව ලැබේවා 🙏සංග රත්නයෙන් මට සමාව ලැබේවා 🙏දෙවනුවද මට සමාව ලැබේවා🙏 තෙවනුවද මට සමාව ලැබේවා🙏 ඔබ වහන්සෙට නිදුක් නිරොගි දීර්ගායුශ ලැබේවා🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබොධ වේවා🙏 මේ ධර්ම දේශනය ශ්‍රවනය කල පින් බලයෙන් මා හට උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබොධ වේවා🙏 සසර ගමන ඉක්මනින්ම කෙලවර වේවා 🙏
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුමින්වහෙන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 10 ай бұрын
Pinvath maha saga ruvanata maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
@wijinirandunu4656
@wijinirandunu4656 11 ай бұрын
සාදු ........සාදු ........සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !! සාදු ..........සාදු .......සාදු !!
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@aramanayaka7541
@aramanayaka7541 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Жыл бұрын
Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@padminilelwala6863
@padminilelwala6863 8 ай бұрын
හරිම ලස්සනයි දේශනාව ඔබ වහන්සේ ට නමස්කාරය වේවා සාදු සාදු සාදු
@lalithaudawattage4055
@lalithaudawattage4055 3 жыл бұрын
තෙරුවන් සරණයි . පලමුවන වරට අසපුවට රාම සිත විස්තරය සදහන් උතුම් ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව දේශනා කල .නම කියන්න අවසර අපගේ පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා ගවුතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිම පිනිස මේ පින හේතු වේවා සාදු සාදු සාදු තෙරුවන් සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.🌺🌺💐💐🌻🌻🌹🌹
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
උතුම් වූ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරමින් ජීවිත වෙනස් කිරීමට ගන්නා උත්සහයට පින්වත් ස්වාමීන් වහන්සේට සියළු මාර්ගඵල අවබෝධ වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VijthaVijitha
@VijthaVijitha Жыл бұрын
එසෙම වෙවා 👃👃👃
@madukajayasinghe1256
@madukajayasinghe1256 9 ай бұрын
සුපිරි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indramg3331
@indramg3331 2 жыл бұрын
මහ මෙව්නාවේ පින්වත් ඤාණානන්ද ලොකු ස්වාමින් වහන්සේ ටත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට ත් සියලුම මහමෙව්නා වාසී සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්ස දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා උතුම් නිවනම අවබෝධවේවා සාධු ...🙏🙏🙏සාධු .....🙏🙏🙏සාධු🙏🙏🙏
@lanipatrina2775
@lanipatrina2775 11 ай бұрын
සාදූ… සාදූ… සාදූ… !!! අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු වේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!🙏🙏🙏
@deshaninishadi545
@deshaninishadi545 3 жыл бұрын
පින්වත් සත්පුරුෂ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@IsuruLakmal-ii2cp
@IsuruLakmal-ii2cp Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මෙගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@w.aasanka597
@w.aasanka597 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!, නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏
@wenusoysa6619
@wenusoysa6619 3 жыл бұрын
ගරු පින්වත් සද්දසීල ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු සැප සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹👌👏👌👏👌 බුදු 🙏🌹🙏🌹🙏🌹🙏👌👏👌 ගුණ 🙏🌹🙏🌹🙏🌹👌👏👌👏 අනන්තයි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏👌🙏👏👌👏👌 නිදුක් නිරෝගී සුවය 🙏🌹🙏👌🙏👏🌹👏🌹👏🌹👏🌹👌 දීර්ගායු ලැබේවා අපේ 🙏🌹🙏🌹🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🙏👌🙏👏🌹👏🌹👏🌹👏🌹👏🌹👌🌹
@shiraniwijerathna8271
@shiraniwijerathna8271 3 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර කරමි...🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 3 жыл бұрын
අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙට .දුර සිට.හෝ .මාගේ .පාද නමස්කාරය වේවා
@chamilapriyadarshani2549
@chamilapriyadarshani2549 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! 🙏☸️🙏☸️🙏☸️
@sdshan-qk5rt
@sdshan-qk5rt 3 жыл бұрын
Sadu.sadu.sadu
@SubaPerera-v6m
@SubaPerera-v6m 8 ай бұрын
Saadu saadu saaduuu
@disnadisna368
@disnadisna368 Жыл бұрын
නමෝ☸️ බුද්ධාය!!!🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@Shanthama-k1r
@Shanthama-k1r 13 күн бұрын
මේ උතුම් රත්නයේ පිහිටෙන් මගේන් නෝ දැනුවත්ව වෙච්ච වැරදි මට. සමාව දේනුසේත්වා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@supunitaruka1078
@supunitaruka1078 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ සසර දිගු නොවේවා 🙏🙏🙏
@mali-by3ks
@mali-by3ks 3 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🏻 🙏🏻 🙏🏻
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 2 жыл бұрын
නමෝ බුද්දාය.,,,,,,,,,,,,,,,,,,,,🙏🙏🙏
@malkal6563
@malkal6563 3 жыл бұрын
සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@w.aasanka597
@w.aasanka597 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 3 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@madssa128
@madssa128 Ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙත්වා! ස්වාමින්වහන්ස,
@SHANSANDEEPA
@SHANSANDEEPA 3 жыл бұрын
☸️☸️සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️
@sobachandni4929
@sobachandni4929 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...
@w.aasanka597
@w.aasanka597 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@rupikawasala2733
@rupikawasala2733 3 жыл бұрын
නමෝබුද්ධාය ... ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .... අවසරයි අපගේ පින්වත් වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමී මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
@yamuna4041
@yamuna4041 3 жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්. වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.🙏🙏🙏
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේ ට..🙏🙏🙏
@samanthikiriella2417
@samanthikiriella2417 3 жыл бұрын
අනේ සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ !!!🙏🙏🙏
@nilashiperera7849
@nilashiperera7849 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින් සිදු වේවා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වූ ධර්මාවබෝදයම වේවා ...සාදු සාදු සාදු 🌷🌷🌷
@tanjiro7085
@tanjiro7085 3 жыл бұрын
ඔබ වහන්සේටත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේටත් පුන්‍යානුමෝදනා වේවා..!! 🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@kaushisewwandi4926
@kaushisewwandi4926 Жыл бұрын
සදු.සාදු.සාදූ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamodinisansala84
@chamodinisansala84 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌻 සාධු සාධු සාධු තෙරුවන් සරණයි
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 3 жыл бұрын
සියලු සිත් සුවපත් වෙත්වා.. සියලු දුක් දුරු වේවා.. සියලු දෙනාට උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා ..... උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා.... 🙏🙏
@malinihetti2783
@malinihetti2783 2 жыл бұрын
🙏🙏🙏🙏🙏namaskara karami
@lte4-kq6pw
@lte4-kq6pw 17 күн бұрын
සාදුසාදු.සාාාාාාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 10 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!
@SanjuDilhami
@SanjuDilhami 10 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurulokuyaddehige2846
@isurulokuyaddehige2846 3 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🌺🌺🌺 පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@AmiduDhilshan2022
@AmiduDhilshan2022 2 жыл бұрын
සාදු සාදු සාදු මේ පිං සියල්ලම හේතු වාසනා වේවා.
@nadeekalowe6498
@nadeekalowe6498 3 жыл бұрын
පින්වත් suwamin වහන්සේ ta මගේ නමස්කාර වේවා 🙏🙏🙏❤️❤️❤️hadawatinma ගරුත්වය ලැබේවා .බොහොම pin 🙏🙏🙏❤️❤️❤️sadu 🙏🙏🙏❤️❤️❤️sadu🙏🙏🙏❤️❤️❤️
@kumaragepri3483
@kumaragepri3483 3 жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸
@thilinianuruddhikajayasing3678
@thilinianuruddhikajayasing3678 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
@shiranipririyangika3797
@shiranipririyangika3797 3 жыл бұрын
දීර්ගායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස...සියලු ස්වාමීන් වහන්සේලා දීර්ගායු ලබත්වා..සාදු..සාදු..සාදු
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@jaroopika9715
@jaroopika9715 2 жыл бұрын
උතුම් තිසරණ ගුණයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි🙏🙏🙏
@prasangikalakmali6308
@prasangikalakmali6308 2 жыл бұрын
දිගාසිරි වේවා පිංවත් ස්වාමින් වහන්සෙලාට .තෙරුවන් සරණයි
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@madhuu7752
@madhuu7752 3 жыл бұрын
අනන්තසසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචනය යන තිදොරින් සිදුවුනාවූ දෝශයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මා හට සමාව ලැබේවා! දෙවනුවද මා හට සමාව ලැබේවා! තෙවනුවද මා හට සමාව ලැබේවා!
@samanthaweerasingha5783
@samanthaweerasingha5783 2 жыл бұрын
සීලවංතං ගුනවංතං පුඤ්ඤක්එත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සිතුංවන්දිතුං වරං සාරිපුත්තානි තේරානං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
පින්වත් අපේ හමෝදුරැවනෙ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
දීර්ඝයු වෙිවා ඔබ වහන්සේ ට.බොහොමයක් පින් ඇසෙන බණ පදයක් ගානේ සිත නිවෙනවා.මෙ උතුම් වු ධර්ම දෙශණාව.ශ්‍රවණය කරන්න මග.පැදු.සියලු ම දෙනාටම බුදු සරණයි පින්🙏🙏🙏🙏
@nishadhivimansika2375
@nishadhivimansika2375 3 жыл бұрын
සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා සුපින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🌷🌷🌷කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින සුපින්වත් ගුරු දෙවියන්ටත් හැදූ වැඩූ දෙමව්පියන්ටත් අපේ සුපින්වත් ස්වාමීන් වහන්සේටත් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා 🙏🙏🙏
@maleeshanimali7960
@maleeshanimali7960 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ..!! සාධූ ..!! සාධූ..!! සාධූ ...!!
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,,🌹💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharu80
@tharu80 3 жыл бұрын
කෙලෙස් සිතුවිලි දුරු වේවා ... නිර්වානයම අවබෝධ වේවා 🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ..මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
@shanikagamage1452
@shanikagamage1452 3 жыл бұрын
Mage namaskaraya wewa ape swaminwahanseta...ma yam bana padayak ho asimata huru vuye mulinma oba wahansege dharmaya asimen pasuwai...maage kalyana mithrayanan wahanselata mage namaskaraya wewa...sadu sadu sadu 🙏🙏🙏 🌼🌼🌸🌷🌸🌸🌷🌼🌼
@danuweerasinghe173
@danuweerasinghe173 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
@jdmalani7465
@jdmalani7465 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌸🌸
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐🏵🏵⚘⚘🌼🌼🌺🌺🌸🌸🌷🌷❤❤🙏🙏🙏🙏
@ruwanrasikajayasundara123
@ruwanrasikajayasundara123 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ.!
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
හරිම අසාවෙන් හිටියේ රාමා සීතා කතාවේ සත්‍ය කතාව දැනගන්න.... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@rupikawasala2733
@rupikawasala2733 3 жыл бұрын
සාධු ..සාධු ..සාධු .. අටලෝදහමින් කම්පානොවී..ජීවිතය යහපත් ව ගෙවන්නට මේ උතුම් දහම් දේශනය ඇසූ පින හේතු වාසනා වේවා .. රැස්කලාවූ සියලු පින් පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා .. සියලු පින්බළමහිමයෙන් පින්වත් ලොකුස්වාමීන් වහන්සේ නිදුක් වේවා ...නීරෝගී වේවා . සුවපත් වේවා ..චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ම ලබත්වා සාධු ..සාධු ..සාධු .. අවසරයි අපගේ පින්වත් වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා වටිනා දහම් දේශනය ඇසූ පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා .. මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..සාධු ..සාධු ..සාධු .. තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
පූජනීය වන්දනීය ගෞරවනීය ස්වාමීන්වහන්සේට තුණුරුවනේ අනන්ත වූ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🌼🌼🙏 🙏 🙏 🌼🌼
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala Жыл бұрын
Apage swaminwahanse ta dirgayusha labewa samma sambudu saranai 🙏🏼
@udayaudaya4597
@udayaudaya4597 3 жыл бұрын
තෙරුවන්සරණයි. අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@AsithaSadharuvan
@AsithaSadharuvan 8 ай бұрын
Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@nithyasenuri644
@nithyasenuri644 2 жыл бұрын
🌸🌼💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@chandranimadushika8501
@chandranimadushika8501 3 жыл бұрын
තිසරණ සරණයි ස්වාමීන් වහන්ස.!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@كوماريال-ع9غ
@كوماريال-ع9غ 3 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
දීර්ඝායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස සාදු.සාදු.සාදු
@harsharathnayaka6648
@harsharathnayaka6648 3 жыл бұрын
පිංවත් සද්දාශීල ස්වාමීන් වහන්සේට දීර්ගායුශ වේවා.. දුක්කිත සසර කෙලවර කරගන්න මේ පිං පෙත් අනුමෝදන් වෙත්වා.. සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏
@isharasilva4974
@isharasilva4974 Жыл бұрын
මේ නිර්මල ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සදු සදු...
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
සහතිකම ඇත්ත අපේ හාමුදුරුවනේ , ජීවිතේ යථාර්ථය එයයි , සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට , බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ
@AjanthaLakmali-j1l
@AjanthaLakmali-j1l Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේගේ කතාව ඇත්ත මම ඉන්නකම් මගේ අංහිසකද දුව මාව දාලා ගියා මමත් ඇඩුවා මම බණ අහා අහා තමයි මගේ හිත හදාගන්නේ මගේ දුවට වයස 14යි මගේ දුවට නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sitharamadhu667
@sitharamadhu667 3 жыл бұрын
Sadu sadu sadu . pinwath walimada sadda sela swamin wahanseta mage namaskaraya ... Teruwan saranai
@SriLaNkaNVibez
@SriLaNkaNVibez 3 жыл бұрын
සාධූ සාධූ සාධූ, පින්වත් කල්‍යාණමිත්‍ර සත්පුරුෂ වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා මේවන් ධර්ම දේශනා තව තවත් අසන්නට මට මෙන්ම ලෝක සියලු සත්වයන්ට අවස්ථාව ලැබේවා
@gaminglegendyt4368
@gaminglegendyt4368 11 ай бұрын
🙏🙏🙏
@SriLaNkaNVibez
@SriLaNkaNVibez 3 жыл бұрын
අපට තව තවත් ජිවිතය ගැන අවබෝධ වෙත්වා වෙත්වා ඵ්වගෙම ධර්මයද මේ උපන් සත්වයාට අවබෝධ වෙත්වා
@cmeducationshorts
@cmeducationshorts 3 жыл бұрын
Sadu sadu sadu pinwath swameen wahanse ta mage namaskaraya wewa theruwan saranai
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@malkidilasha9967
@malkidilasha9967 3 жыл бұрын
සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏
@xtratelecom1035
@xtratelecom1035 3 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Kusa Jathakaya | කුස ජාතකය | අප නොදැන කරන ප්‍රාර්ථනා | Ven. Welimada Saddaseela Thero
1:47:36
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 29 М.
245. රාම සීතා කථාව | දසරථ ජාතකය | 2024-01-28
52:30
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 85 М.