Sigiriya 10 🏺| සීගිරියේ පහන්ගල රහස් රැසක් හෙලිවේ. Pahangala

  Рет қаралды 13,098

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

Пікірлер
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් ‪0760174318‬ number එකට මට whatsapp message එකක් දාන්න. 🌸 ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻 එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️ Buy me a coffee to support me buymeacoffee.com/bmktravel
@ajithpanawalage6402
@ajithpanawalage6402 9 ай бұрын
2015 ආපු ග්‍රාම සේවක රනි කාලේ සිිගිරියේ කැනිම් කරන්න ඉංදියාවට බාර දෙන්න හැදුවත් දේශප්‍රේමී පිරිසක් ඊට එරෙහි වු න නිසා 2015 හැත්තට අකුල ගන්න සිදුවුණු බව ගොඩ දෙනෙකුට අමතක ඇති, බෙල් හුද්දා වගේ තවත් එවුන් අපේ උරුම.විනාශ කරන්න පුළුවන් නිසා සිිගිරයේ හෝ ලංකාව තුල කොතනක වත් කැනිම් කිරිමට කිසිසේත් පිට රටකට ඉඩ නොදිය යුතුයි
@gayanherath8780
@gayanherath8780 9 ай бұрын
ඔබ තුමාගේ දැක්ම හරි වෙන්න පුළුවන් මමත් තරමක් එකඟයි. සුද්දා ලියලා දුන්නු ඉතිහාසය කරපින්නාගෙන යන රාජ් සෝමදේව වගේ පොතේ උගතුන්ට වඩා , දෙයක් දකින ඔබ වැන්න උන් තව තවත් මේ බිමට පහළ වේවා❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු. - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@manorigeetha3263
@manorigeetha3263 3 ай бұрын
Aniwaryen
@mendispianos
@mendispianos 3 ай бұрын
ඔබතුමාව හොඳ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට. තව අලුත් දේවල් ඔබතුමාට හොයාගන්න ලැබේවා.මේ රටට අවශ්‍ය ඔබතුමා වගේ උනන්දු වැඩ කරන මිනිස්සු
@user-Shene92
@user-Shene92 9 ай бұрын
සීගරියෙ ගියාට මේ කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ.හරිම වටින වීඩියෝ එකක්.
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු. - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@ruwanpiyathilake
@ruwanpiyathilake 4 ай бұрын
ඔබේ අදහසට මාත් එකඟයි. සුපිරි වීඩියෝවක්
@BMKtravelSL
@BMKtravelSL 4 ай бұрын
බොහෝම ස්තූතිය ඒ අගයකිරීමට ❤️🤍
@sampathchathuranga8505
@sampathchathuranga8505 12 күн бұрын
Pahangala gawa oyage adahasata podi awlak thiyenawa....othana sandarsana ho yam kisi deyak thibunananm e sadaha elimahan bimak awasyai...oya kiyana widiyata amuttan ho rajakiyan wenuwennm....pahala ethi ida e sadaha premanawath nowana bawai mata hithenne..pahala ethi bim kada oya kiyana widiyata ranga pitayak sadahanm madi...🎉🎉🎉
@chanakaperera1456
@chanakaperera1456 3 ай бұрын
Man dan oyage wadasatahan godak baluwa..hari lassanata pahadili karanawa...godak sthuthi..digatama mewage videos karanna❤
@BMKtravelSL
@BMKtravelSL 3 ай бұрын
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට 🙏❤️🌻
@nissankagedara9469
@nissankagedara9469 3 ай бұрын
Lassani budu sarani 🙏💐
@Colambage-wp9ux
@Colambage-wp9ux 9 ай бұрын
මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ඔබතුමා ගැන පොඩි ආඩම්බරයක් ඇතිවෙනවා.❤🙏.
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු. - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@indranialwis2124
@indranialwis2124 9 ай бұрын
ඔබට බොහෝම ස්තූතී යි..
@tharindusandamal1980
@tharindusandamal1980 8 ай бұрын
Sub කරා episode 10යම එක දිගට නැරඹුවා.ඇත්තටම වටිනා විඩියෝ දිග හැරැමක්. තෙරැවන් සරණයි . ඉදිරියෙදිත් මේ වගේ ව⁣ටිනා විඩියෝ ඉදිරිපත් කරන්න ❤
@BMKtravelSL
@BMKtravelSL 8 ай бұрын
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
@TharinduNiranjan-e2u
@TharinduNiranjan-e2u 9 ай бұрын
Pahan gala eka hari amuthu thanak
@ChamaraDananjaya-x6n
@ChamaraDananjaya-x6n 5 ай бұрын
මම ගිය සතියේ තමයි සීගිරිය බලන්න ගියේ ....මට හිතෙනවා මන් බලලා තියෙන්නේ මොනාද කියලා මම ආය යනවා.... මේ දේවල් විස්තර කරාට ඔබට ස්තූති
@madunmadushanka5182
@madunmadushanka5182 9 ай бұрын
සහෝදරයා විඩියෝ 10 ද තියෙන්නේ ...ඔයාට ගොඩාක් පිං අපේ හෙළ උරුමය මේ වගේ අනාගත පරපුරට රැගෙන යන එකට....❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
තව වීඩියෝ ගොඩක් තියෙනවා අරගෙන එන්න, දැනට වීඩියෝ 12ක් විතර upload කරල තියෙන්නේ..
@sadunsadun1036
@sadunsadun1036 4 ай бұрын
පහන්ගල ගැන දැනගත්තේ මේ video එකින් ... ඔයා ගන්න මේ උත්සහයට ගොඩක් ස්තූති❤❤.. මේ ස්ථානය ඒ අවට අනිවාර්යයෙන් බලන්න ඕනිම තැනක්.... ලගදීම දවසක යනවා මේ සදාහාම❤
@BMKtravelSL
@BMKtravelSL 4 ай бұрын
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට සහ අගයකිරීමට 🌻🙏🙏
@ishakanyavee240
@ishakanyavee240 4 ай бұрын
Meya rawanage nowe . Meya kuwera koothaya Kuwera nam raga thala nipun kalakami kenek. Vikurthi Kala ithihasaya thamai anagath parapura Igena ganne. Vishwaye athi raga thala samaga sambanda U kuwera ge mihiri sangeethaya nirmanaya u sthanayai. Kuwerage awasan kalaya Gatha kale oya sthanaye. E wagema oya sthanaye nama saptha koothayai. Saptha swara nirantarayenma raw piliraw dunna sthanayai. Kuwerage maranin matu ohuge birinda payodaree Galen panala jeewithaya awasana Kala . Pasuwa thamai ravana meta bara gatte. Shive thandav sthrothraya liya une e asirimath sthanayedeeya. Obe thoraturu haraha vishwaye gaman kara labagath vishvesya panivida thulin oba meya liya ewami. Namashkaram.
@nirmalachathurangani9985
@nirmalachathurangani9985 9 ай бұрын
මල්ලි ඔයා නම් මාරම ⁣කැප කිරිමක් කරන්නේ
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. - ඒ වගේම බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@TamiHew-j6w
@TamiHew-j6w 5 ай бұрын
Really amazing.well done. Keep going forward. Appreciate your impartial work very much. Good luck.
@BMKtravelSL
@BMKtravelSL 5 ай бұрын
Thank You so much 💙💙🌻🌻🙏🙏
@rohanfernando679
@rohanfernando679 9 ай бұрын
මල්ලි ඉතාම හොඳ වැඩසටහනක්
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු. - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@Tsineth
@Tsineth 9 ай бұрын
මගේ අදහසත් මෙතන යම් විදියකට ආසන පනවපු තැනක් කියන එකයි...රංග ශාලාවකට,රැස්වීම් පැවැත්වීමට හෝ ස්වාමීන් වහන්සේලාට පිරිත් සජ්ජායනයකට වගේ දේකට වෙන්නත් පුලුවන්
@dineshchandana7109
@dineshchandana7109 9 ай бұрын
Oyage vadasatahan ..niyamay api nodakapu deval pava mehidi.. dakinna labenava ..vishishtay..subapathanava ..ithihasaya gana..apiva..danuvath kirima gana ❤
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු. - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@neranjalathushani2702
@neranjalathushani2702 3 ай бұрын
මට හිතෙනවා ඔබ හරි කියලා
@SudeepaPriyankara-d5v
@SudeepaPriyankara-d5v 9 ай бұрын
Niyamai brother
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු. - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@ranjanpremalal944
@ranjanpremalal944 Сағат бұрын
සිංහ පාද මලුවේ කෙලවරට ආවම පහලින් පහන් ගල පේනවා...
@sriyaninimalka5684
@sriyaninimalka5684 9 ай бұрын
Hanna asai video aka danakan balageana ennea teruwa saransi Dave pihitai
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු. - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
@BMKtravelSL
@BMKtravelSL 7 ай бұрын
සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මූලාශ්‍ර ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි. * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
@shanthamallika9999
@shanthamallika9999 9 ай бұрын
video 10ma baluwa godak watinawa godak dewal dana gatta godak sthuthiyi puta Theruwan saranai🇱🇰🇱🇰🌹🌹
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
හැමදාම වගේ බොහෝම ස්තූතියි ... 💙💙🌻🌻
@DRvlogs19
@DRvlogs19 4 ай бұрын
Kisiyam ayuda ( Dunu) wage sawi karapu thanak wenna barida? Gala athule idan pahara denna ?mage adahask pamanai
@lilamanifernando8201
@lilamanifernando8201 Ай бұрын
Obage adhasa niwaradi wenna puluwan .👍❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@DileepaRasanjana
@DileepaRasanjana 9 ай бұрын
😍😍😍👌👌👌
@nirmalachathurangani9985
@nirmalachathurangani9985 9 ай бұрын
මම ඇහුවෙත් අදමයි පැත්ත ගැන
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
තවමත් සීගිරියේ සැගවුණු තැන් බොහෝමයක් තියෙනවා.. ඉදිරි වැඩසටහන් වලින් අපි ඒ ගැනත් සවිස්තරාත්මක කතා කරන්න බලාපොරොත්තු වෙනවා..
@divinejourney-official50
@divinejourney-official50 4 ай бұрын
your explanation could be true
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 6 ай бұрын
Rawana rajathuma weswaath akka sambanda Una thank thama sigiriya kshyapa rajathumagan namai passa Kala kshyapa rajathuma pathisagnskaranaya Kara a Nisha thama kashypa rajathumagan mama lokata gihin sakwethi rajauna rawana Raju walalilama giya namuth attha sigiriya rawana rajathumagan seya sumali rajathuma rawana Kumari epadeematath para nirmanaya Kara sakwethi rajawana rawana Kumari wanuwanmai apa ethihàsa walalila thiyanna oyalata pin attha hoyala apa daruwanga balanna salaswanawata bs
@chanukamalshan495
@chanukamalshan495 9 ай бұрын
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
😻😻🌻🌻💙
@madunmadushanka5182
@madunmadushanka5182 9 ай бұрын
මං කැමතියි මගේ පාසලේ නාට්‍ය ලමයි ටික එක්ක ඔබත් සමඟ සීගිරියේ සංචාරයක් කරන්න...
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක හොද අදහසක්.. 💙💙🌻
@udayakariyawasam8180
@udayakariyawasam8180 Ай бұрын
ඔබතුමාගේ මේ ගවේෂණාත්මක හෙළිදරව්ව පිළිබඳ මා අගේ කරනවා. මට කිසියම් ගැටලුවක් තිබෙනවා මේ ගල් පර්වතය එළිමහන් රංග පීඨයක නරඹන්නන් සඳහා වෙන් වූ කොටස නම් රංග භූමිය කොතැනද ඇත්තේ ඒ කියන්නේ රඟ දැක්වූ වේදිකාව කොතැනද ඇත්තේ ඒ පිළිබඳ දර්ශන ඇතුළත් කළා නම් හොඳයි.
@indrajithrupasinghe9138
@indrajithrupasinghe9138 9 ай бұрын
samaharavita kashapa rajathuma vitin vita me gala mudunata paminena athi a wagema arakshakain keepadenkuta ekawara ehalata ha pahalata yama sandaha adaraka lesa me siduru walata leekota savikara thibenna athi
@sampathathuraliya7178
@sampathathuraliya7178 9 ай бұрын
පහන් ගල ගැන ඔබේ පැහැදිලි කිරීම උචිතයැයි හිතෙනවා. මමත් පොඩි අදහසක් කියන්නම්.... මට හිතෙනවා මෙතැන රවුමට කැරකී උඩට යන්නට සකසා ඇති ලී තරප්පුවක් වෙන්නට පුලුවන් .... යම්කිසි ක්‍රීඩාවක් කරන (රෝලකෝස්ට්)වගේ ක්‍රීඩාවක් කරන තැනක් 🤔
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
නිසැක වශයෙන්ම කිසියම් ඉදිරිපත් කිරීමක් නරඹන්න තමයි ඒ ස්තානය භාවිතා කරල තියෙන්නේ. ක්‍රීඩාවක් හෝ සංදර්ශනයක්. මේ වගේ එලිමහන් රංගශාවාවක නටඹුන් ලංකාවෙ මම දන්න විදියට මේ තරම් පැරණි යුගයේ හමුවෙලා නෑ..ඒ තැනට යන ඕනෙම කෙනෙක්ට එතන තියෙන රගහලක ගති ලක්ෂ හොදාකාරවම පේනවා. ඒ වගේම මේ පර්වතයේ එක් පසක පඩිපෙලක කට්ටා සලකුණුත් තියෙනවා.. පැහැදිලි සාධක සහිතව වෙනම වීඩියෝ එකක් ඉතා ඉක්මනින් අරගෙන එන්නම්.
@sithakamadushan5444
@sithakamadushan5444 Ай бұрын
ඔව් ඔබ කියන විදිහ වෙන්න පුළුවන් කාශ්‍යපයන් කලාකාමී විනෝදයට බර රජෙක් නිසා
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️❤️🤗🤗
@سوماسرلنكا
@سوماسرلنكا 8 ай бұрын
Ane sahodaraya sigirigiyata api newata yanavita obawath sahabagi karagena a gana yanna hitanawa obage phon namba akak dannako obata pin wedidura denaganna kamatiy ❤❤
@taximolly
@taximolly 9 ай бұрын
මට පොඩි ප්‍රස්නයක් තියනවා,මේක රංග පීටයක් නම් ,මෙච්චර ලි කනු මත වහලයක් ඉදි කලාට පස්සෙ ඉන්න ප්‍රේක්සකයන්ගෙ view එකට බලපාන්නෙ නැද්ද,
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
මෙතන ලී කනු මත වහලයක් හදන්න නෙමෙයි මේ තරම් කවුලු ප්‍රමාණයක් තියෙන්නේ.. මම වෙනත් වීඩියෝ එකකින් ඒක පැහැදිලි කරන්නම්.. මේ කවුලු මත ලී බංකු, එහෙම නැත් නම් වෙනත් විදියේ ආසන හදන්න තමයි භාවිතා කරල තියෙන්නේ.. විශාල වහලයක් තියෙන්නත් ඇති, ඒත් මේ කවුලු භාවිතා කරල තියෙන්නේ ආසන නිර්මාණය කරන්න, වහලා නිර්මාණය කරන්න නෙමෙයි.. (මෙතනට ගියපුවහම, මේ වටපිටාව සහ මෙතන තියෙන සාධක දිහා බලපුවහම මම දකින විදිය)
@SujaniPerera-lg7gg
@SujaniPerera-lg7gg 8 ай бұрын
මට හිතෙන්නෙත් ප්‍රේක්ශකාගාරයකට මේ ගලේ බෑවුම වැඩී කියලා.
@nimalbandara9199
@nimalbandara9199 7 ай бұрын
නෑ, මම දන්න විදියට ලකේගල හරහා තමයි අගහරු loketh😃එක්ක පණිවිඩ හුවමාරු කලා කියන්නෙ.
@BMKtravelSL
@BMKtravelSL 7 ай бұрын
ඔව්. ඒ ගැන වීඩියෝ එකේ කතා කරල තියෙනවා.
@ajithpanawalage6402
@ajithpanawalage6402 9 ай бұрын
අඩේ ඔය කුහර තියෙන්නේ දඩයමට නෙමෙයි එි කාලේ බන්කර් බන්
@vimukthinaleen-n3k
@vimukthinaleen-n3k 9 ай бұрын
Mainata chande no
@nimalbandara9199
@nimalbandara9199 7 ай бұрын
අපි කිව්වට ඉහළ නිලධාරී මහත්තුරු (මහත්හොරු )ඕව නවත්තන්නේ නෑ. අපේ පුරාවිද්‍යාව ගැන දන්නෙ උන්. බලු හැත්ත උන් උන්ගෙ පුරා විද්‍යාව වත් දන්නෙත් නෑ ඉන්දියාවේ පුරා විද්‍යා ඉතිහාසයක් ඇත්තෙත් නෑ. ඌ දන්නෙ කොහොමද පර සුද්දො අපේ හෙළ භාෂාව. අපේ දේවල් හොයන්න අපිට බැරි නම් ඔහොම තියෙන එක හොදයි. නැත්තම් මෙහෙ තියෙන ටික අරන් ගිහින් ඉන්දියාවේ උල ගහල මෙච්චර කල් උනා වගෙ අපිටම කොකා පෙන්නයි. අර බුද්දඝෝසය ත්‍රිපිටකය පරිවර්තනය කලා වගේ.
@maleeshamanawadu1925
@maleeshamanawadu1925 5 күн бұрын
ඇත්තට ම අපි බලන්න ගිහින් නෑ..පහඟල
@BMKtravelSL
@BMKtravelSL 5 күн бұрын
ඇත්තටම ගොඩක් අය මේ පැතිවලට යන්නෙ නෑ.. 😥😥
@lalithakodikara6689
@lalithakodikara6689 9 ай бұрын
මෙය ඇත්තට්ම කසුබ් ර්ජතුමස්ගේ නිර්මාණයක් විය නොහැකිය.ඔහු ගේ කාලයේ ගඩොල් නිර්මාණ තමයි දැන් අපි නරඹන්නට යන්නේ .කුබිර නැතිනම් කුවේර හා රාවණ ර්ජවරුන් පරිහරණය කළ රජමාලිගාවක් විය හැකිය.පුරා විද්යා දෙපාර්තමේන්තුව සීගිරියේ මෙම කොටස කැනීම් කටයුතු නොපමාව ආරම්භ කිරීම ජනතා බදු වලින් වැටුප් හා සුවුශේශ දීමනා ලබන ඔවුනගේ යුතුකම හා වගවිම විය යුතුය .සීගිරිය අනිවාර්‍යයෙ.න්ම ඔහුගේ ධාතුසේන පියරජතුමා ගේ නොව මවගේ පැරණි හෙල නෑදෑයින්ගේ නිර්මාණයක් බව පෙනේ.
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
ඔව් ඇත්තටම ඔබතුමාගේ අදහස නිවරදි. මොකද තවමත් මේ තැන් නිශ්චිතවම පුරාවිද්‍යාත්මක සනාත කරගෙන නැති ස්තාන. ඒ වගේම මේ තැන හදුන්වන්න "පහන්ගල" කියන නම යොදා තිබීමත් විහුලු සහගත දෙයක් විදියටයි දකින්න වෙන්නේ. මොකද ඇත්තටම මෙය පහන් පත්‍තු කරන්න යොදාගත්ත තැනක් නොවන නිසා.. කොහොම උනත් ඔබතුමාට බොහෝම ස්තූතියි comment එකකින් මාව දිරිමත් කරාට.. 💙💙🙏🙏
@indikaaruna2243
@indikaaruna2243 9 ай бұрын
මේකේ පහන් පූජා කලානම් ඒ පිදුරංගල විහාරයට වෙන්න ඇති ඒත් ප්‍රායෝගිකව ඒක අපහසුයි නේද සුලග නිසා නැරැඹීමට වෙන්න ඉඩ වැඩ්‍ ඒත් රංග පීටයක් වගේ තැනක් නෑ නේද
@dinushabandu3996
@dinushabandu3996 9 ай бұрын
රාවණා කියන්නේ මනඃකල්පිත චරිතයක් . ඌට කොහොමත් සීගිරිය අයිතියක් නැහැ . අනික සීගිරිය ගැන සම්පූර්ණයෙන් ඇත්ත හොයාගෙන ඉවරයි 😂
@bhphrb
@bhphrb 7 ай бұрын
Video එක රාවණ ගැන නෙමෙයි. ඔයාට රාවන එක්ක පොඩි personal තරහක් තියෙනවා වගේ. නැත්නම් කාශ්‍යප නෑ කෙනෙක් වෙන්න ඇති 😂. එකක් මතක තියාගන්න, කාශ්‍යප කියන්නේ උබට ඉස්කෝලේ උගන්නපු සුද්දා ලියල දීපු ඉතිහාසේ හැටියට සහෝදරයාට බයෙන් පැනල අව එකෙක් උට මේවගේ මාලිගාවල් හදන්නේ කාලයක් තිබ්බේ නෑ. උ කලේ බයට සේනාව රැස් කරන එක. අනිත් එක ඔය ටිකිරි මොලේට තේරෙන්නේ නැතුව ඇති, මේ සිගිරිය වගේ විශිෂ්ට නිර්මාණයක්‌ කරන්න සැහෙන කාලයක් යනවා කියලා ඉතින් පොඩ්ඩක් තේරුම් ගනින් බයේ හැංගෙන්න ආපු එකෙක්ට ගොඩනැගිලි හද හද ඉන්න වෙලාවක් නෑ. උ හදපු එකකට ඇවිත් පදිංචි වෙලා කියන එක. ඒක නිසා කාශ්‍යපට xx දෙන්නේ නැතුව අනිත් කෙනා කරන දේට බාල්දි පෙරලන්නේ නැතුව හිටපන්
@pasiya1461
@pasiya1461 17 күн бұрын
​@@bhphrb niyamai machan❤❤
@UpulChaminda-d4l
@UpulChaminda-d4l 8 күн бұрын
මෙතන පහන් පත්තු කලානම් පහන් පත්තු කරන්න යන්න මාර්ගයක් තිබිය යුතුයි .එහෙම සලකුනක් නැහැ.පුතාගේ නිගමනය හරි වෙන්න පුලුවන්.මේඑක ලෝකේ පැරනිම එලිමහන් රංග භූමිය වෙන්න පුලුවන්.පේරදෙනිය විශ්වවිද්‍යාලයේ තිබෙන එලිමහන් රංග භූමියත් කවා කාරව ගල් පඩි පෙලකින් සමන් විත වූවක්
@BMKtravelSL
@BMKtravelSL 8 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@dilaniweerasinghe7510
@dilaniweerasinghe7510 8 ай бұрын
❤❤❤
@nmsdananjana
@nmsdananjana 9 ай бұрын
❤️
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
😻😻🌻💙
@SudathDewalegama
@SudathDewalegama 9 ай бұрын
@BMKtravelSL
@BMKtravelSL 9 ай бұрын
💙💙🌻🌻
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 21 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
01. සීගිරිය භුගත උමං පද්දති...Let's watch Sigiriya in order, imagine the past 01
20:24