කාශප ගේ පලමු නිර්මාණය මාපාගල | SIGIRIYA | Unlimited History Sri lanka Episode 50 - 02

  Рет қаралды 28,420

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 88
@sunchare
@sunchare 3 жыл бұрын
ශබ්දය නොඇසේ නම් , අප මෙම වැඩසටහන වඩා ත්‍රීමාණ අත්දැකීමක් ඔබට ලබා දීමට මෙහි ශබ්දය අප stereo ක්‍රමයට සකසා ඇත, එහෙත් ඇතැම් ස්වල්ප ප්‍රෙක්ශකයන්‍ කීප දෙනෙකුට එම හෙතුව නිසාම වැඩසටහන ඇසිමේ බදා ඇති බව ඔබේ comment වලින් හැගී යයි, ඔබ එවැනි අපහසු තාවකට ලක් උවහොත් එය මග හරවා ගැනීම සදහා වෙනත් ශබ්ද පද්ධතියක් ඇති උපාංගයක් බාවිත කරන්න නැති නම් මෙම වැඩසටහන බා ගත කොට නරබන්න, ඔබ පත් වු අපහසු තාව පිලිබද අපේ බලවත් කනගාටුව.
@midalanaprathamika5483
@midalanaprathamika5483 3 жыл бұрын
Qqq
@itsolutionssl
@itsolutionssl 2 жыл бұрын
Headset bavitha karanna. Left right gataluwak athi nisa
@priyanthakulasekara4068
@priyanthakulasekara4068 2 жыл бұрын
වටිනා වැඩසටහනක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .බොහෝම ස්තුතියි!🙏🙏🙏
@classhutswimming5748
@classhutswimming5748 3 жыл бұрын
වටිනා වැඩසටහනක් අදමයි මාපාගල දැන ගත්තේ
@sithakamadushan5444
@sithakamadushan5444 2 жыл бұрын
රාජ් සෝමදේවයන් නිසා මම ගොඩක් ආසම රජ කෙනෙක් කාෂ්‍යප ගැන හොයපු විස්තර ගොඩක් හම්බවුණා ගොඩක් ස්තූති තවත් විස්තර ඕනි
@withUJ
@withUJ 2 жыл бұрын
කාලෙකින් බලපු වැදගත්ම වැඩසටහනක්. බොහොම ස්තූතියි
@tharinduneranjan2531
@tharinduneranjan2531 2 жыл бұрын
ශ්‍රීලංකිකයෙක් වීම ගැන ආඩම්බරයි😍🇱🇰🇱🇰🇱🇰 ඔතන මරුවැල් අයින් කරන්න වැඩපිළිවෙළක් යොදාගන්න,
@TharinduPerera-r9f
@TharinduPerera-r9f 11 ай бұрын
What a great professor, and great presenter .....thank you very much...
@kmsenanayaka3521
@kmsenanayaka3521 Жыл бұрын
සර් ගෙ හඩ තව ටිකක් වැඩි කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
ආපු දවසට අනිවාර්යයෙන්ම එනවා.
@countryroadswithindi
@countryroadswithindi 2 жыл бұрын
ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගත්තා
@nirwanrashan5304
@nirwanrashan5304 2 жыл бұрын
මාපාගල ගැන දැන ගත්තේ අදමයි.👌
@indrachapajayasinghe297
@indrachapajayasinghe297 Ай бұрын
මට මාපාගලට යන්න හිතෙනවා ❤
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
අනෙ හැම වැඩසටහනක්ම මෙ විදියට කරන්නකො...♥️♥️♥️
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
ඔබට පිං
@ravindunimesh4880
@ravindunimesh4880 3 жыл бұрын
ශ්‍රී ලාංකිකයකු වීම ගැන ආඩම්බරයි 🇱🇰 ❤
@sasankaperera9326
@sasankaperera9326 3 жыл бұрын
මන් ගොඩාක් ආසාවකින් අබිමානයකින් ඔබතුමාලගේ වීඩියෝ බලන්නෙ....තෙරුවන් සරනයි ඔයාලා දෙන්නටම...🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jayanthasuduwelikanda7199
@jayanthasuduwelikanda7199 3 жыл бұрын
Great Programme !! Respect to Prof Raj Somadeva
@TharinduPerera-r9f
@TharinduPerera-r9f 11 ай бұрын
What a great effort
@lakruwanbandara4171
@lakruwanbandara4171 6 ай бұрын
Thank you sir
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
හැම වැඩසටහනක් ම මෙහෙම කරන්න පුළුවන් නම් හොදයි
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Thank u sir! Great presentation
@Pluto7Pluto
@Pluto7Pluto 3 жыл бұрын
Very interesting and proud about our history. Never new these information. Thank you very much for both of you 😊
@streb6
@streb6 3 жыл бұрын
Amazing ❤❤❤💪💪💪💎 Stupendous presentation, simply informative, educational series. Thank you so much🙏
@gaminiediri
@gaminiediri 3 жыл бұрын
So amazing! This is the first time I heard about Mapagala. Thank you for revealing facts unknown to us about Mapagala.
@stankalamangaprajapromodya314
@stankalamangaprajapromodya314 3 жыл бұрын
මහාචාර්ය තුමාගේ මයික් එකේ ශබිධය අඩුුයි (හෙඩි ෆෝන් එකට) නුවන් ඔයාගේ කමීසේ පාට බලන අපටත් අපහසුයි ජයවෙිවා සුබපතමි ඔබ අති විශිෂ්ටයි
@nimeshperera3927
@nimeshperera3927 Жыл бұрын
👍👍❤❤
@janaagri257
@janaagri257 3 жыл бұрын
ඔබ කළ ඉගිය අපිට පැහැදිලියි ..ඇත්ත වශයෙන්ම මෙය රාවණ රජුගේ ඉදිකිරීමක්...
@kasthukajayashan7931
@kasthukajayashan7931 4 ай бұрын
නියමයි , හැංගිච්ච රහස් කොච්චර ඇතිද ?
@niumefetnando
@niumefetnando Жыл бұрын
👏
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 Жыл бұрын
🙏🙏🙏
@mdsubhashinie6610
@mdsubhashinie6610 3 жыл бұрын
ගුරු මුශ්ටිය නිසා ඉතිහාසය වර්තමානය වන විටදී හොදම දේ අපට අහිමි විය.
@janaka.jayasinghe
@janaka.jayasinghe Жыл бұрын
ඊට අමතරව විවිද විශයන් කුල අතර බෙදා වෙන්කරපු නිසා වෙන්ට පුලුවන්
@mdsubhashinie6610
@mdsubhashinie6610 Жыл бұрын
Owu. Wenath ratawala nawa niramana ekathu wela shilapa krama araksha wuna
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 3 жыл бұрын
very very good
@kamalikapieris108
@kamalikapieris108 Жыл бұрын
you must improve the sound, I could hardly hear what Raj was saying.
@sudarshanaanuradhakalupage6788
@sudarshanaanuradhakalupage6788 6 ай бұрын
❤️
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
සීගිරියෙ මම දැකල තියනව ගල් වල උඩ අතට කට්ට කට්ට කපල තියනව...මට හිතෙන්නෙ ඒ කට්ට වලට ලී වලින් හරි යකඩ වලින් හරි දැතිරෝද හදල ඒව අර කට්ට වලට සෙට් වෙන විදියට තියල ඒ ආදාරයෙන් ඔය වගේ ලොකු ගල් ප්‍රවාහනය කරන්න ඇති.
@imaluvin
@imaluvin 2 жыл бұрын
කර්කටක යන්ත්‍ර කියන්නේ ඒවට තමයි
@maheshanandasena4961
@maheshanandasena4961 3 жыл бұрын
අලි ඇතුන් හා ගස්වැල් යොදා ගෙන ද එහෙම නැත්නම් එයින් එහාට ගිය තාක්ෂණයක්ද? වටිනා වැඩසටහනක්. බොහෝම ස්තුතියි!
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
මම ඊජිප්ත් පිරමිඩ 3 හා සක්කාරා පිරමිඩයට ගිහින් තියෙනවා. ඒ ගල් ඔසවන්න සරල ක්‍රමයක් භාවිතා කලා කියල තමයි එයාල කිව්වෙ.
@kirradingiri9648
@kirradingiri9648 3 ай бұрын
🎉
@dilankapinnagoda8154
@dilankapinnagoda8154 3 жыл бұрын
මෙවැනි ගල්බැමි සහිත නගර වල සිටි හෙල පාලකයන් ගැන අදහසක් දෙන්න පුලුවන් ද. ජනවහරේ එන හෙල පාලකයන් සමග මේ ස්මාරක සමපාත කිරීමට ට පුලුවන් ද.
@janaka.jayasinghe
@janaka.jayasinghe Жыл бұрын
Professor ge voice eka madi 😢
@thilankarukshan528
@thilankarukshan528 2 жыл бұрын
Owa monada sir api Egypt wala piramida hadapu hati dannawanam oya gal monada
@shashediri544
@shashediri544 3 жыл бұрын
මේ වගේ අබයගිරිය ,ජේතවනය ස්තුප ලගත් වැඩසටහනක් කරන්න.වැඩසටහන තව දියුණු වෙනකොට පුලුවන්නම් ඉන්දියාවේ සාංචි ,රාමග්‍රාම ස්ථුප,පාකිස්තානේ තක්ෂිලා ,බාමියන් ගාවත් මේ වගේ පටිගතකිරීමක් කරන්න.
@shashediri544
@shashediri544 3 жыл бұрын
@@aruna6012 ස්ථුති !
@Indunil_Ranawake
@Indunil_Ranawake 3 жыл бұрын
@@aruna6012 "දැනුම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව තුල" කියන එකත්, අර "මුළු ලෝකෙම තියෙන්නේ ලංකාව තුල" කියලා හිතන එක තරම්ම ගොං අදහසක් බව ඔබතුමාගේ පෘථුල විචාර බුද්ධියට වැටහේවා!
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
@@Indunil_Ranawake හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ මුලු ලෝකෙම තියෙන්නේ මේ බඹයක් තරම් ශරීරය තුළ කියා.
@doublezero1138
@doublezero1138 Жыл бұрын
No sound?
@ravindunishad6890
@ravindunishad6890 3 жыл бұрын
17:50 / 24:19
@lakmaliweerasooriya882
@lakmaliweerasooriya882 3 жыл бұрын
Mae video 1k Unlimited History walata add karalada tiyenne??
@PRAWALAPERERA
@PRAWALAPERERA 2 жыл бұрын
If you do a casual internet search you will find that there are cranes of 250mt for hire in Sri Lanka. Please be careful when you comment outside the area of expertise as any wrong information thereby conveyed will harm this valuable presentation.
@nisalarathnayaka9487
@nisalarathnayaka9487 3 жыл бұрын
👍
@threekal2
@threekal2 3 жыл бұрын
❤️👍
@anushkamohan1377
@anushkamohan1377 3 жыл бұрын
ඇත්තටම අපේ හිටිය රජවරු ශ්‍රේෂ්ඪ වෙන්න වෙන්න යොදාගෙන තියෙන්නෙ අපේ තිබුන අතීත ඥානය නේද..අපි දැනට අපි දන්න ඉතිහාසයට ආදරෙයනෙ.නමුත් අපිට උගන්වල තියෙන ඉතිහාසය ගොඩනැගෙන්න ඊටත් වඩා ප්‍රබල ඉතිහාසයක් තිබුන කියල වහෙංඔරෝ කියවෙනවනෙ.ඉතින් ඒ නොකියා කියන ඉතිහාසය ගවේෂණාත්මකව ඉදිරිපත් කලොත් අපේ දරුවන් අලුතින්ම රට ජාතිය ගැන හිතන්න පටන්ගනී නේද...
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Owu mam Kiyawala thiyenawa king kasyapa mawu parswayen Rawana paramparawata nakamak thiyena bawath king kasyapa ta mawu parswayen Sigiriya pilibanda urumayak ayithiwasikama k thiyena bawatath..
@nikiniki9631
@nikiniki9631 2 жыл бұрын
😥
@janakatharanga5716
@janakatharanga5716 3 жыл бұрын
🌹🌹🌹
@AuntyHippo
@AuntyHippo 3 жыл бұрын
Beautiful bungalow and pity the megalithic site had been side-lined. Interesting about then black/dark v white/light conflict of ancient SL What happened to the population that existed from before in the Sigiriya area when the black mountain-only swadesi came ?? This belongs to the mountain people and not the people of the Sigiriya planes!!! similar to what Hitler picked up on. The black v white issue any different to the agricultural v older lifestyle jargon !!?? Göbekli Tepe, the world's oldest megalithic site was built by hunter-gatherers, so was cross-continental and early over-seas migration. However when a 48 000 yr hunting implement is found, these same people are excited to claim that over and above the indigenous population after grabbing their land throughout history !! Iron ore deposits were found in the hills, so big plus point for the hill iron-mongers. Then again the status of these communities, namely the oldest Vedhi mahathuru, iron smiths, blacks, stone masons, etc. their current language and religions indicate that they were somewhat subjugated, isn't it ?! Probably these communities were utilized by the 'light new arivals'?! Perhaps they readily absorbed these foreign developments, perhaps the various communities within the island utilized and sponsored this for gain as was the case elsewhere in the world.
@podymahagoda6802
@podymahagoda6802 2 жыл бұрын
අපිට ත් මාපගල පිටත බැම්ම බලන්න පුලුවන්ද?
@piyalsamaraweera750
@piyalsamaraweera750 Жыл бұрын
Very poor sound quality.
@SS-tr1th
@SS-tr1th 3 жыл бұрын
Please DO NOT wear bright colored clothes in environments such as forests, rural areas, fields. Please wear appropriate colors like the professor. Green or grey is best. Not colors like red and yellow because they are not suitable and they give animals a shock. Thanks
@anuruddhaadhikari4805
@anuruddhaadhikari4805 2 жыл бұрын
දන්නේ නැති නිසා අහන්නේ ....ඔය ගල් බැම්මේ කැනිමක් කරොත් ඕක යට bound එකක් තියෙනවද
@janithc
@janithc 3 жыл бұрын
මොකක්ද නුවන් අයියා හොඳ මයික් එකක්දෙන්නකෝ මහාචාර්ය තුමාට සද්දේ හුළගේ යනවා සැරින් සැරේ
@shashediri544
@shashediri544 3 жыл бұрын
Deepika Padukone,Disha Patani සහ shraddha kapoor වගේ උතුරු ඉන්දියාවේ නිලියෝ දැක්කම හිතාගන්න පුළුවන් අපේ රජවරු රාජාබිශේකයට ප්‍රදාන බිසව හැටියට උතුරු ඉන්දියානු කුමාරිකාවෝ import කලේ ඇයි කියල.ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ එයාල අපේ කාන්තාවන්ට වඩා ලස්සනය් .
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
ඒ ඉතින් make_up එකත් එක්කනේ.
@shashediri544
@shashediri544 3 жыл бұрын
@@ThilakaRandeniChannel make_up ලංකාවේ කෙල්ලොත් කරන්නේ .
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Megalithica yugaye wadak wenna barida...
@kariyawasamnishan7276
@kariyawasamnishan7276 3 жыл бұрын
❤❤🙏
@bgpbmadusanka7164
@bgpbmadusanka7164 3 жыл бұрын
කැලෑ අස්සෙ තියෙන පුරාවිද්‍යා ස්තාන ගවේශනය දඩුවම් ලැබිය හැකි වරදක් නේද. ඉතින් අපි ඔහොම තැනක් බලන්න යන එක නීතියට පටහැනිද
@sunchare
@sunchare 3 жыл бұрын
මේක.තියෙන්නෙ කැලැවක නෙමේයි.
@chathurivishani4660
@chathurivishani4660 3 жыл бұрын
මෙම ස්තානයට යන ආකාරය කියන්න
@nikiniki9631
@nikiniki9631 2 жыл бұрын
Me loke deyak ahenne na
@wijayarathnagunarathna3115
@wijayarathnagunarathna3115 3 жыл бұрын
Me oka ahenna kersnawa gompat kelinne nathuwa hari deyak karanawa welath dsmanna kalin oya magula ahenawada kiysla balanawa oooi
@anushatissera5233
@anushatissera5233 3 жыл бұрын
මේවා ඉදි කලෙ යක්ක ය න් නෙද,
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 3 жыл бұрын
ආර්යයෝලූ😂
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඉතාමත් කනගාටුයි මහාචාර්ය තුමෙනි අපේ සිංහල එවුන් ට අපේ අගයන් ඉතිහාසය හරියට දන්නේ නැ එකෙන් උන් සුපර්ස්ටාර් ඩ්‍රීම් චැම්පියන් ස්ටාර් ක්‍රිකට් වගේ ඒ වට යන්නේ නමුත් ඊශ්‍රායලය දන්වා ඔහුන්ගේ ඉතිහාසය ඒ කයි උන් ලෝකය ට ගහන්නේ අනික ඕක හදන්ට ගියොත් දේවානි සජියා අනුර කුමාර වගේ එවුන් කියයි පරිසරය විනාශ කරන වා කියලා
@suranthajayathilaka3861
@suranthajayathilaka3861 8 ай бұрын
❤❤
@UmeshaDanjayaAmbawalage
@UmeshaDanjayaAmbawalage 5 күн бұрын
❤❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 59 МЛН
Neth fm Unlimited History Sri Lanka 137
1:26:12
Neth FM
Рет қаралды 9 М.
Neth Unlimited History Sri Lanka 132
1:24:33
Neth FM
Рет қаралды 11 М.
Neth Unlimited History Sri Lanka 135
1:20:13
Neth FM
Рет қаралды 15 М.
🇱🇰 7 Days in Sigiriya with Prof. Raj Somadeva, Sri Lanka.
25:15
Around the World
Рет қаралды 4 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 28 МЛН