සිගිරිය බලකොටුවක් ද ? | SIGIRIYA | Unlimited History Sri lanka Episode 52 - 02

  Рет қаралды 71,142

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 197
@UchithaAlagiyawanna
@UchithaAlagiyawanna 8 ай бұрын
මම බලපු ලස්සනම චිත්‍රපටය මේ, ..... එක දිගට ඔබ දෙපල කතා කරන ඒ හැගිමෙන්... මම ඒ අතිතයට මොහොතින් ගියා.. මනක්කල්පිත ලොකේ කටුන් ගැන නොහිතා... මෙවැනි වැඩසටහනක් ලොකයට ගෙන එන ඔබ දෙපලට දීර්ඝ ආයුශ ලැබේවා ..... ආදරෙයි....👌🌹💞💞💞💞💞💞💞💞💞💞
@dinushkatharindu5685
@dinushkatharindu5685 3 жыл бұрын
එක් වතාවක් සීගිරිය බලන්න ගියා කණගාටුයි එදා මේ කපරාරු බිත්තිය ගැන නොදැන හිටපු එක ගැන. සර්ට ගොඩක් ස්තූතියි මේ කරන සේවයට. ජය සියලුදෙනාට.
@malakaijames2853
@malakaijames2853 3 жыл бұрын
Instablaster
@anjaliweerasekara384
@anjaliweerasekara384 Жыл бұрын
අපි සීගිරිය බලන්න ගියේ මේ වගේ දේවල් දැනගෙන නෙවේ .ඒත් දැන් යන්න තිබ්බ නම් ඒ දේවල් අර්තයක් ඇතිබ බලන්න තිබ්බ .ඔබතුමාට මෙවැනි පුරාවිද්‍යාත්මක කතිකා පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@avanthi8057
@avanthi8057 3 жыл бұрын
මට හිතෙනවා 😍 මේ නෙළුම් මල් වවන්න ඇත්තේ සිල්ක් හදන්න 🤔 මේ මල් වල කධ කොටසෙන් සිල්ක් හදන්න පුළුවන්. නිකම්ම ලස්සනට නෙළුම් මල් වවන්න ඇති කියලා මට හිතෙන්නේ නෙහෙ.මෙම ස්ටානය ඒ කලේ හොද අර්ටික වෙළද පොලක් වෙන්න ඇති 👍අපේ ජාතිය ඉතාමත් දක්ෂ ජාතියක් 🙏 සොයන්න ඔබ‍ට බාරඊ, ජයවේවා 🙏🙏🙏
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 9 ай бұрын
අනිවාර්යයෙන්
@sampathbandara8403
@sampathbandara8403 Жыл бұрын
දැනට මම 2 පාරක් ගිහින් තියනවා මෝඩයෙක් වගේ ගියා විතරයි උඩට , මේක සේරම බලල ආයේමත් යන්න ආසාවෙන් ඉන්නවා
@anjaliweerasekara384
@anjaliweerasekara384 Жыл бұрын
මේ දේවල් ගැන කියාදෙන අපේ රාජ් සර්ට බුදු සරනයි බොහොමත්ම පිං 🙏 🙏🙏🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
හරිම වැදගත් කරුණු සාකච්ඡාවක් ,, සතුටුයි
@gaminiediri
@gaminiediri 3 жыл бұрын
Thank you for featuring Sigiriya in your program. I remember an experience I had on Sigiriya. It was one fine day in 1973. I was on top of Sigiriya looking out towards the water gardens below. Suddenly, it started raining and some clouds were floating below in the wind unloading the water they were carrying. It was such an unforgettable sight I still vividly remember.
@kimsooyun690
@kimsooyun690 3 жыл бұрын
බොහොම ස්තූතියි ....! අපේ හෙළයන්ගේ විශ්මිත නිර්මාණ ගැන් අපිව දැනුවත් කරනවට. මේ කරුණු පාසල් පෙල පොත්වල අඩංගු විය යුතුයැයි සිතමි.
@tharushinavodya505
@tharushinavodya505 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මේ වැඩසටහනට.මේ විස්තර දැනගන්න ,මෙච්චර සවිස්තරාත්මකව , විදිහක් නැතුව හිටියෙ...💪
@lgsg9357
@lgsg9357 3 жыл бұрын
ඉතා වටිනා විස්තරයක්. සීගිරිය බලකොටුවක් නොවේ කියල මුලින් කිවවේ කුමාරතුංගයන්. ඊළඟට ඔක කිව්වෙ චීන අගමැති චෞ එන් ලායි 1957 සීගිරිය බලපු වෙලාවේ.
@deepthiperera7471
@deepthiperera7471 Жыл бұрын
ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏නිදුක්ව නීරෝගීවබොහොකල් ජිව්ත් වේවා
@himalisewwanthi637
@himalisewwanthi637 3 жыл бұрын
අතිවිශිෂ්ටයි සර් නියමයි
@yasithaneranjan7272
@yasithaneranjan7272 3 жыл бұрын
ඉතාමත් අගය කොට සලකනව..මේ වෑයම❤️
@බස්ණායක
@බස්ණායක 3 жыл бұрын
ආඩම්බරයි...
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපූරුයි ...❤
@parakramakarunaratne1789
@parakramakarunaratne1789 3 жыл бұрын
The most beautiful and astonishing site in the world. No other construction or site can even 2nd compared to Sigiriya. The technological knowledge and the imagination to do such a construction is sufficient evidence to the advanced capabilities of our ancestors. I simply love and adore Sigiriya. Thank you. Looking forward to have more episodes on Sigiriya. One regret is when can I visit Sigiriya again?
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
ස්තූතියි මේ වටිනා වැඩසටහනට නුවන් මල්ලිටත් , මහාචාර්යතුමාටත්. කසුප් රජතුමා ගිරි මුදුනේ සිට වාදකයන් ලවා මේඝ මල්හාර රාවය වයන්නැති. එවිට වළාකුළු බරවී මහ වැහි වහින්නැති. ඇත්තටම කොතරම් ආකර්ෂණීය , මහේශාක්‍ය , විශ්මිත නිර්මාණයක් ද?
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 8 ай бұрын
❤❤❤❤ඉදිරියටම යමු. අපේ හෙල ඉතිහාසය සොයා..
@harshahulangamuwa8847
@harshahulangamuwa8847 3 жыл бұрын
Excellent program really incredible really nice
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපූරුයි ...
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
තවම සීගිරිය ගැන අපි දන්නෙ දැකල තියෙන්නේ 20% ක් පමණයි
@ashanchandrasekara100
@ashanchandrasekara100 3 жыл бұрын
ඔව් හොයපුවට වඩා අන්න ඒවයි හොයන්න ඕනි,,
@ruwankumara2047
@ruwankumara2047 3 жыл бұрын
පිස්සුද අපි දන්නේ තාම 0%
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata Жыл бұрын
සීගිරියේ පහළ ඉඳන් ඉහළට වතුර ගෙනිච්චෙ නෑ කිව්වාම රාවණා පිස්සන්ගේ ෆැන්ටසිය කුඩු නේද?
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
shaa. niyamai. ada field eke.thanks both.
@anomasadashili6039
@anomasadashili6039 3 жыл бұрын
මේක ඇත්තටම හරිම හොඳ video එකක් .👌👌
@janithdilshan8691
@janithdilshan8691 3 жыл бұрын
Niyama program ekak
@shashediri544
@shashediri544 3 жыл бұрын
අපේ මිනිස්සු එංගලන්තේ ,ප්‍රංශේ ,ජර්මන් ගිහින් Eiffel Tower,Brandenburg Gate ගාව Photo උජාරුවට හරියට තමන්ගේ රටේ වගේ දානවා.සීගිරිය වගේ වටිනා අපේ උරුමයන්ට එහෙම තැනක් නැහැ.(හැමෝම නොවෙය්)
@AsA2442
@AsA2442 Жыл бұрын
camera karapu set ekata 🤟👌 mage 🙏
@helamansoya674
@helamansoya674 Жыл бұрын
♥️🎥🔊මෙය ඉතා වැදගත් ,මමත් සීගිරිය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරමින්,පියවරෙන් පියවර සීගිරියේ හැම අස්සක මුල්ලකම ඇවිදිමින් රාවණා ඉතිහාසය කාශ්‍යප ඉතිහාසය සහ වර්තමානය ගලපන්නට උත්සාහ කරමින් වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රසිද්ධ කරමින් ඉන්නෙ.බොහෝ අය නොදැකපු මා දැකපු දේවල් බොහෝමයි..🙏
@sarathdassanaike2807
@sarathdassanaike2807 9 ай бұрын
Sinhala sigiriya Sinhala Giriya Sinha Shikarya Lions Rock SIGIRIYA
@geesaamarasinghe353
@geesaamarasinghe353 3 жыл бұрын
Aparade honda cameramen group ekak thinbanan meka thawath watinawa
@sarathdassanaike2807
@sarathdassanaike2807 9 ай бұрын
5th century of AD now 21st century 2024 Similar garden parks were in Persia empire, Greece 🇬🇷 Kingdom , Roman empire and in Chinese empire Preserve our great heritage
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 3 жыл бұрын
very very good thank you
@Nature_view873
@Nature_view873 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.ගොඩක් දේවල් ඉගෙන ගත්ත
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 3 жыл бұрын
❤️❤️
@educoex2474
@educoex2474 8 күн бұрын
amazing ❤
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
I think what some people were asking about was the fountains at the top of the rock? If there are fountains at the top of the rock that are similar to the ones at the ground, then it is a legitimate question. Are there any fountains at the top of the Sigiriya rock?
@AjanthaLiyanage-jw2te
@AjanthaLiyanage-jw2te 7 ай бұрын
Sir mayata kiyagannabaha mirst❤ Nuwan excellent ajantha from UAE nmdc ok sir
@shanimeegahapola9275
@shanimeegahapola9275 3 жыл бұрын
සීගිරියට ගිහිල්ලා ඇති ඔලුවෙ කෙස් ගානට අද තමා ඔහොම බිත්තියක් තියෙනවා කියලා දැනගත්තේ
@virangaumesh
@virangaumesh 3 жыл бұрын
Nice
@miniduperera4040
@miniduperera4040 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@mallikailangakoon8668
@mallikailangakoon8668 2 жыл бұрын
🌼
@farnandoenoch2274
@farnandoenoch2274 3 жыл бұрын
සර් ඔයා නම් දෙවියෙක්‌
@binugawickramathunga8262
@binugawickramathunga8262 3 жыл бұрын
sir,mata podi prashnayak thiyanawa.sigiriyata rawanage,kuwerage,kashyapa rajuge,aalakamandaawa kiyala.habai oowayin kochchara durata aththada?
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
දැණුමට ඔබට.තුති
@nimesh2249
@nimesh2249 3 жыл бұрын
👌👌🔥
@indikakodithuwakku245
@indikakodithuwakku245 3 жыл бұрын
ස්තුතියි සර්
@anuruddhaadhikari4805
@anuruddhaadhikari4805 2 жыл бұрын
❤️✨️
@sugathperera7479
@sugathperera7479 3 жыл бұрын
👍👍❤
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
thawa godak rahas thiyenawa henguna karunu godak ... puluwannam ape mahathwarunta ewath widyathmaka kramayak osse ragena enna puluwan wei kiyala kiyanawa jaya weewa
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 2 жыл бұрын
Thanks
@designetdigital7265
@designetdigital7265 3 жыл бұрын
Niyama wedasatahanak, Camera karanaya poddak hondata karanna kiyla illimak karanna one.
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Sigiriya thakshanaya world eke diyunuma thakshanaya
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 3 жыл бұрын
Godak pin raj somadeewa mahaththayata saha ape sahodara aiyate me wage watina wedasatahanak karanawata deergayu wewa
@dinushawww
@dinushawww 3 жыл бұрын
ai negenahira petta keneem karanne nette sir?
@tstriker86
@tstriker86 3 жыл бұрын
Mr Nuwan…. Me program ekata Subtitle danna balanna mokada meya mulu lowama dakinna one…. Ewagema Petreon website eke register wenna… obata udau labewi…
@noliweerasinghe550
@noliweerasinghe550 3 жыл бұрын
best explanation
@jmslakma2682
@jmslakma2682 2 жыл бұрын
Ko start tone eka?
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Great@ Sir
@ashanchandrasekara100
@ashanchandrasekara100 3 жыл бұрын
කුවේරයාගේ ආලකමන්දාව නොහොත් සීගිරිය
@harshaegodawaththa4742
@harshaegodawaththa4742 3 жыл бұрын
Obathumata hakiyawak thiyanawanum english ,Tami subtitle dannna ithama watinawa
@roshanperera9292
@roshanperera9292 3 жыл бұрын
Thanks 🙏 sir.
@hashininadeesha6936
@hashininadeesha6936 2 жыл бұрын
Me නිවේදනයකyaa wadayk
@kaveeshadinithi7008
@kaveeshadinithi7008 2 жыл бұрын
👍💕❤️👍
@DonsMartialArt
@DonsMartialArt 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@threekal2
@threekal2 3 жыл бұрын
එදා සැබෑ සීගිරිය මෙදා පරිගණක ඇසින් නිර්මාණය කරන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම (සම්පුර්ණ සීගිරි රාජධානියේ උපකල්පිත පරිගණක සිතුවමක්) ඒක ඉතා වටීවී
@shenalmendis4406
@shenalmendis4406 3 жыл бұрын
ehema ekak tiyenawa
@sandundevinda90perera71
@sandundevinda90perera71 3 жыл бұрын
Lankawe metharam weddo idalath ei ehema drowning 1 karala neththe.
@shenalmendis4406
@shenalmendis4406 3 жыл бұрын
@@sandundevinda90perera71 archeology department eken eka karala godak kal
@shenalmendis4406
@shenalmendis4406 3 жыл бұрын
kzbin.info/www/bejne/d3u8qqOVqZmBe8U
@threekal2
@threekal2 3 жыл бұрын
❤️
@wimalkumarathunga533
@wimalkumarathunga533 3 жыл бұрын
බොහොම ස්තූතියි තොරතුරු වලට,ඒ වගේම ඔබ තුමන්ට දැනගන්න පනිවිඩයක් තියෙනවා,සමාජ මාධ්‍ය හරහා දෙමළ බසින් බෙදා හරින වීඩියෝ එකක් මම දැක්කා,ඒකෙ කියනවා සීගිරිය හැදූවෙ රාවණ කියන දෙමළ වීරයෙක් කියලා, සිංහල අය කියන්නේ කාෂප රජු හැදුවෙ කියල වුනත් ඒක බොරුවක්, ඉතිහාසය සිංහල බෞද්ධ අපි විකෘති කරලා,කියන පනිවිඩයක් සමාජ ගත කිරීමට උත්සාහ කරන බව පේනවා.මේවා දැන් ම නිවැරදි නොකලහොත් අනාගතයෙ තවත් අර්බුදයක පෙර සූදානම් වීමක් බවයි මගේ අදහස..
@RyderMaxBabyDriver
@RyderMaxBabyDriver 3 жыл бұрын
මල පනිම සාමාන්‍ය දෙයක්
@dinukalakshan5269
@dinukalakshan5269 2 жыл бұрын
නැගෙනහිර දොරටුව nikan balnn ynn barida
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
Eshtuti bahewinma
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@travelsrilanka1354
@travelsrilanka1354 3 жыл бұрын
😍👍👍👍🇱🇰
@amii
@amii 3 жыл бұрын
😘😘
@threekal2
@threekal2 3 жыл бұрын
සීගිරිය තමා සීගිරිය
@alphasrilankatravel-ast2799
@alphasrilankatravel-ast2799 3 жыл бұрын
👍
@anurakumara4574
@anurakumara4574 2 жыл бұрын
Engilsh subtitles කරන්න පිටරට aya දැනුවත් වෙන්න
@namalsanjeevakatugahage1455
@namalsanjeevakatugahage1455 3 жыл бұрын
👌🏿👌🏿👌🏿👌🏿👌🏿
@dameprasa4614
@dameprasa4614 8 ай бұрын
රාජ් සෝමදේව මහතානනි නොවැටහෙන අපැහැදිලි කරුණක් තිබේ කරුණාකර මේ පහදා දෙනවද අතීතයේ අපේ රජවරු විජයබා දුටුගැමුණු වගේ රජවරු පලා ගොස් සැඟවී සිටියේ අප්‍රසිද්ධව ගල්ගුහාවල නමුත් කාක්ෂප රජතුමා පලා ගොස් සැඟවී සිටියා නම් මෙවැනි විශිෂ්ට නිර්මාණයක් කරන්න ඔහුට පුළුවන්කමක් තිබුණේ කෙසේද ඒ වගේම විදේශ රටවල් සමග සම්බන්ධතා පවත්වන්න හැකියාවක් තිබුණේ කෙසේද පලා ගොස් සැඟවී සිටින කෙනෙකුට එවන් දෙයක් කල හැකිද කරුණාකර මහත්මයා මෙය පොඩ්ඩක් පැහැදිලි කරනවද
@Gihan.Sathsara
@Gihan.Sathsara 7 ай бұрын
Chamux නේත thumbnail එකෙ ඉම්නෙ 💀
@artacademy2157
@artacademy2157 2 жыл бұрын
Mayadanawa heduwe oka
@kamalranjith5356
@kamalranjith5356 2 жыл бұрын
මාගේ දැනුම අනුව සිගිරිය මහා රාවනා රජුගේ නිර්මාණයක් කියලා.නමුත කාස්‍ය්ප රජු එ තරම් නීර්මානයක් කරන්න බෑ කියන එකයි මගේ මතකය්
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
මොන සාක්ශීයක් උඩද එහෙම කියන්නේ ?? කිසීම සාක්ශීයක් නෑ රාවණා මෙක හැදුවා කියන්න
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
මහා වන්ශයේ 39 වන වගන්තියේ තියෙන්නෙ කාශ්ශප නටබුන් වෙච්ච සිගිරියට අැවිත් නතර උනා කියලා විතරයි.😂 ලෝක උරුමයක් වෙච්ච සිගිරිය නිර්මානය කරන්න ඔහු වෙච් වෙහේස මහන්සිය ගෙන කිසිදු සටහනක් නැහැ . ඔහු සිගිරිය හැදුවා කියලාත් නැ. එතනම ( ? ) තියේනවා මදක් හිතලා බලන්න යාලුවා .☺☺☺☺☺
@sampathkumara1918
@sampathkumara1918 3 жыл бұрын
සීගිරිය Halaya Maha රජු Rawanayanga නිර්මාණයක් Halayani දැන්වත් Hala Jatiya wanuwan දැන්වත් නැගී සිටින්න Hala jatiyata නිර්මාණ walalanna Danna Apa අපිටma කියලා හෙළ itihasayak Tiyanawa හෙළ itihasaya ගැන හොයන්න Aiy Apa Hala itihasayata chenaya gawa ganna Ratta Hare Da Danna නැත්නම් හෙළ Ateeta හෙළ Jatiya Sapa කරයි.
@sampathkumara1918
@sampathkumara1918 3 жыл бұрын
Padikkam panditayo uba වැදගත් විදිහට kata කරන්න egana ගනින්.mic akak gatta paleyata gon kata කියන්න Apa
@kasthukajayashan7931
@kasthukajayashan7931 4 ай бұрын
පැරැන්නන්ගේ ඉතාම විශිෂ්ට නිර්මාණ ඇස් දෙකෙන් දැක්කෙ නැත්තම් වැඩක් නෑ
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
මටත්.අසයි .ඔබ.තුමාගේ .වඩ.සටහන ට.සබගිවන්න
@thanushaminsara6088
@thanushaminsara6088 2 жыл бұрын
රාවණා රජතුමා ගැන හොයල තොරතුරු මේ ආකාරයට ඉදිරිපත් කරන්න
@danukamadushan8616
@danukamadushan8616 3 жыл бұрын
මං සර් කියන එක වැරදි කියනවා නෙමේ, එත් උඩ මාලිගාවේ උඩ පොකුණට වතුර වැස්සෙන් විතරක් ගත්තා කියලා කියන්න අමාරුයි නේ, එක වහලක් යට තිබ්බා වගේනේ, ඉටත් වඩා මුළු මාලිගාවකටයි රජතුමාටයී ඔක්කොම වැඩ වලට ඔය වතුර ඇති උනාද ? ගොඩක් කට්ටිය කියන්නේ ලඟ තියෙන වැවෙන් ජලය ගත්තා කියලනේ උඩ පොකුණටත් 😑
@kasunbandara8746
@kasunbandara8746 Жыл бұрын
Ow.shushka kalapayak nisa parwatha mudune jalaya nikarune nidahas nokaranna athi.oyawani thanaka jalaya raskireema misaka apathe hareemak karaida.mama dakina widihata.......
@inboxscience3172
@inboxscience3172 2 жыл бұрын
awasanaawaka mahatha mun ekek wath rawana rajjuruwo genawath ehi nirmaana karuwan genawath ne kisi katha. wenath para desakkarayo gena pura saaram gahanawa
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
ඔය තාප්ප වල ස්වාභාවික චිත්‍ර ඇන්දෙ සතුරන්ගෙන් ආරක්ෂා වී කැමෆ්ලාජ් වෙන්න බැරිද
@isurukrishantha6027
@isurukrishantha6027 9 ай бұрын
සර් එක ප්‍රශ්නයක් තියෙනාවා! .සර් මන් මේ කියන්නේ මගේ අදහස .දැන් සිගිරියේ කැනීම් කරලා ඉවර බටහිර ප්‍රදේශය විතරයි නේ.එකෙන් සර් කියන විදියට ගම්‍ය වෙනවා සිගිරිය කියන්නේ hanging garden එකක් කියලා.එකෙ කිසිම සැකයක් නෑ.හැබැයි ගන කැලැවකින් වැහුනු නැගෙනහිර ප්‍රදේශය (ඒ පැත්තට තාම අතවත් තියලා නෑ කවුවා එ පැත්ත කැනිම් කරලා ඉවර වෙනකොට 2050වත් වෙයි කියලා කිවුවා සර්) කැනිම් කරලා ඉවර වෙනකොට මෙක බලකොටුවක් කියලා ඔප්පු උනොත් මොකද කරන්නේ සර් ? එතන පොඩි ප්‍රෙහෙලිකාවක් එකයි මන් ඇහුවේ.😢
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
32welath sigiriata gihin nathi mata mara we danawa I🥲🥲🥲🥲
@surangaudugampalage2549
@surangaudugampalage2549 3 жыл бұрын
compiuter grafic nirmana magin mulu sigiri uddyanayama penwanna obalata puluwannam wadat ikmanata podi daruwanta terumgatahaki yai mage karunika illima...stuthiiii
@DalpeFX
@DalpeFX 3 жыл бұрын
sigiriya ravana raju ge nirmanayak ai eka gena sadahanak karannnaththe ? ravana rajathumage kale thibune technology eka nemeda me thiyenne
@sltraditionalagriculture3299
@sltraditionalagriculture3299 3 жыл бұрын
ප්‍රවීන් මෝහන් කියන ඉන්දිය යූටියුබ් චැනල් එකෙන් අමුතු කතාවක් සීගිරිය ගැන කියනවා.. ඒ ගැන මොකද කියන්නේ කට්ටිය.. බලන්න නොබලපු අය..
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
මිනිහගෙ logic නම් මාරයි... ඒ උනාට මිනිහ ඒ වැඩේ දක්කන්නෙ රාවනගෙ පැත්තට...
@fai3379
@fai3379 Жыл бұрын
​@@hanswiseman එහෙනම් එයා රාවනාට කැමති ඉන්දියාවෙ එකෙක්😊
@kosalasandaruwansuraweera2348
@kosalasandaruwansuraweera2348 3 жыл бұрын
please let the professor to explain... the other person disturbing too much... we no need to listen your ideas. we want to listen only the archeologist... please let him to explain...... please don't involve
@janakavikramalal3901
@janakavikramalal3901 3 жыл бұрын
vedio karana eka hariyata karapiyaw yako ok balan inne kohomadha oluwath ekk kakiyanawa
@neilrana9541
@neilrana9541 3 жыл бұрын
ගොතම බුදුරජාණන් වහන්සේ ඉපදුණු හරි "ජම්බුද්වීපය" කුමක්ද? රාමායණ වීර කාව්‍යයට අනුව “රාම-රාවණා යුද්ධය” සිදු වූ “ලංකා පුර” කොහිද? Which one is the right "Jambudvipa" where the Lord Gotama Buddha was born? Where is the "Lanka Pura" in which the "Rama-Ravana war" took place according to the epic Ramayana? Read here! මෙහි කියවන්න! facebook.com/100060944534910/posts/141518504556300/?app=fbl
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් රාවණා මැරුම් කෑවේ, අඩුම ගානේ අවුරුදු 12,000කට කලින් කියල මේ වීඩියෝ එකෙත් කියනව. සර්ච් කරලා හොයා ගෙන බලන්න Astronomical Dating of Ramayana - Shri Nilesh Oak ..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Valmiki Ramayana’s evidence points to 12209 BCE as the year of Rama-Ravana Yuddha. However, researchers are still uncertain about the exact location of Ravana’s Lanka. What could be the cause of this confusion and is there evidence to resolve this uncertainty? Nilesh Oak discusses evidence of the last 14000+ years from Valmiki Ramayana, Mahabharata, Geography, Oceanography & Astronomy. Search Video & Watch Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
@gayanjayasekara7379
@gayanjayasekara7379 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 😆
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
@@gayanjayasekara7379 ඇරිහතුන් අර සිරිසේන "සං", "සං" ගානවා බේර ගන්න කියලා. ජනාධිපතිතුමාටයි ඔක්කොටම ලියුම් ලියන්නලු.ඇරිහතුන්ව ඔක්කොටම කලින් "සං", "සං" ගාලා ඒක ලියල යවන්න........... "සං", "සං" ගාලා ඇරිහතුන්ව බේරා ගන්න වෙලා තියෙන්නේ ශ්‍රවකයන්ට......... "සං", "සං" ගාලා පෙත්සමක් මගින් රජ්ජුරුවන්ට ලියුම් ලියලා........ සිරිසේනගේ කථව හරි ශ්‍රවකයෝනේ සිරිසේනව ඇරිහතුන් කලේ.... දැන් අකුරු තුනයි වචන අටයිද???
@gayanjayasekara7379
@gayanjayasekara7379 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ⁣😛
@anomasadashili6039
@anomasadashili6039 3 жыл бұрын
මහචාර්යතුමනි මේ සීගිරිය රාවණා රජු හදපු එකක් කියලා සමහරු කියනවා .එක ඇත්තක්ද ?
@fai3379
@fai3379 Жыл бұрын
රාවනා කෙනෙක් ගැන සාක්ශි ඇද්ද අනික රාමායනෙ ලිවෙ ක්.පු 1200 වගෙ ඉතින් ඒ කා⁣ෙ හැදු එකක් කාශ්‍යප එද්දි රැකේවි ද,
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
රාවනා වැදපු කෝනේශ්වරම් දේවාලේත් තාම තියේන්නෙ එහි තියේන උනු වතුර ලිනුත් තියේන්නෙ සිතා එලියේ හනුමා අාපු තැන හනුමගේ පාදේත් තාම තියේන්නෙ .සිතව ගෙනල්ල හංගපු අශෝක වනේත් තාම තියේන්නෙ.
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 Жыл бұрын
​@@StnrWasakam-rt9jw කොහෙද අප්පා ඒව තියෙන්නේ. ලස්සන සුරංගනා කතාවක් විතරයි
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
මහා වන්ශයේ 39 වන වගන්තියේ තියෙන්නෙ කාශ්ශප නටබුන් වෙච්ච සිගිරියට අැවිත් නතර උනා කියලා විතරයි.ලෝක උරුමයක් වෙච්ච සිගිරිය නිර්මානය කරන්න ඔහු වෙච් වෙහේස මහන්සිය ගෙන කිසිදු සටහනක් නැහැ . ඔහු සිගිරිය හැදුවා කියලාත් නැ. එතනම ( ? ) තියේනවා මදක් හිතලා බලන්න. මේච්චර ලෝක පුදුමයක් වෙච්ච සී ගිරිය හදන්න වෙච්ච මහන්සියවත් සදහන් කරපු සේල් ලිපියක් වත් අප රටේ දක්නට නැ .නිකම්ම කාශ්ශපට සී ගිරිය සින්නක්කරව ලියලා දිලා තියේන්නෙ. එහේත් රාමායනයේ තියේනවා සිගිරිය ගෙන . රාමායනයේ සදහන් වන විදියට සී ගිරිය අැතුලට යන්න රහස් දෝරටු තියේනවා . සිගිරිය හැම තැනම බැලු බැල්මට කර්කටක යන්ත්රයේ දැති පෙනවා . අනික සී ගිරිය උඩ තියේන පිහිනුම් තටාකය නිමවා තියෙන්නෙ අයිස්ක්රිම් එකක් හැරලා ගන්නවා වගේ කන්ද හුරලා අරගෙන.එ තරම් තාක්ශනයක් කාශ්ශපට තිබ්බද මදක් සිතමු අනික සිලිරිය පුරහම අැති පඩි පෙලවල් වල කිරිගරුඩ පාශාන දක්නට ලැබේනවා එවා එ අවට හෝයා ගන්න නැ කෝහේ හරි දුරක ඉදලා එච්චර ලෝකු කන්දක් මුදුනට එවා අාවේ කෝහෝමද? මේම විශ්මිත නිර්මානය කාගේද ? මෙය සාමාන්ය මනුස්සයේකුට කර නෝහැකි නිර්මානයක් මේහි යුග ගනනාවකට එහා ඉතිහාසයක් සැගව අැත .
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
@@madhushajayasinghe6732 ලිදේ ඉන්න මැඩියේක් වගේ ඉන්නෙ නැතුව රට වටේට යන්න . පිට රට වල ටුවරිස්ලා පවා ලංකාවට එනවා රාවනාගේ රාමාගේ යුගයට සම්බන්ද ස්තාන 50 ගානක් නරබන්න ගුගල් එකෙ හරි සච් කරලා බලන්න රාමා රාවනා ටුවර් කියලා ගහලා . රාමායකයේ සදහන් වෙච්ච ස්තාන 50 ගානක් ලජකාවේ අදටත් දක්නට ලැබේනවා එක ඔප්පු කරන්න ඔනේ නැ කරෝත් අපිටමයි පාඩුව එහෙම උනෝත් මහා වන්ශෙ බෝරුවට බෝරුවක් වෙනවා. නමුත් ලංකිකයෝ වන අපි අකමැති උනාට අැත්ත කතාව එක
@RyderMaxBabyDriver
@RyderMaxBabyDriver 3 жыл бұрын
රාවණා රජුගේ ආලකමන්දාව..... මේ කියන කතා සීයට 6 ක් වගෙ ඇත්ත.
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata Жыл бұрын
සීගිරියේ පහළ ඉඳන් ඉහළට වතුර ගෙනිච්චෙ නෑ කිව්වාම රාවණා පිස්සන්ගේ ෆැන්ටසිය කුඩු නේද?dddd
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
සිගිරිය කියන්නෙ කුවේරයාගේ අාලක මන්දාව කුවේරයාගෙන් පසු සිගිරියේ හිටියේ එයාගේ සහෝදරයා රාවනා .මහා වන්ශයේ 39 වන වගන්තියේ තියෙන්නෙ කාශ්ශප නටබුන් වෙච්ච සිගිරියට අැවිත් නතර උනා කියලා විතරයි. ලෝක උරුමයක් වෙච්ච සිගිරිය නිර්මානය කරන්න ඔහු වෙච් වෙහේස මහන්සිය ගෙන කිසිදු සටහනක් නැහැ . ඔහු සිගිරිය හැදුවා කියලාත් නැ. එතනම ( ? ) තියේනවා මදක් හිතලා බලන්න යාලුවා . සිගිරිය රාවනාගේ ඔය තියේන්නෙ සිංහ පාරයක් නේමේ සිංහයාට පාදයේ අැගිලි 5 තියේනවා මේහි පාදයේ අැගිලි 4 daknata labenawa .
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
කොළඹ වරාය නගරය දැන් හැදුවට , අපිට ඉස්සරත් එහෙම තැන් තිබිලා තියනවා මේ කියන විස්තර එකතු කරලා ගත්තහම .
@anuruddhabandara8443
@anuruddhabandara8443 3 жыл бұрын
මාං තොට ඒ කියන්නේ මන්නාරම පෝට් සිටියක් තමා
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata Жыл бұрын
සීගිරියේ පහළ ඉඳන් ඉහළට වතුර ගෙනිච්චෙ නෑ කිව්වාම රාවණා පිස්සන්ගේ ෆැන්ටසිය කුඩු නේද?
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 22 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 4,6 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 117 МЛН