Sihina Genena Kumariye | Episode 133 | 2021-05-02

  Рет қаралды 227,717

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
සත්සරණි වස්තුව ඔයා හොදට කියල දුන්න ආච්චි ට නියමයි
@sanulidinasha636
@sanulidinasha636 3 жыл бұрын
මම හිතන්නෙ චාල්ස් වික්‍රමබාහු සත්සරණි බංගලාවෙ ඉන්නවට කැමතියි වගේ....👍👍👍👍👍👍👍👍👍
@dewawidanagamage9184
@dewawidanagamage9184 3 жыл бұрын
Matath hithenawa
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
Ekaa කුකුලා
@nihalperera180
@nihalperera180 3 жыл бұрын
U hadanne sathsaraniwa Dale daganna😒
@sachikakalpani9470
@sachikakalpani9470 3 жыл бұрын
කත@@dewawidanagamage9184 චචචත ග
@thusharagayan5318
@thusharagayan5318 3 жыл бұрын
@@nihalperera180 a!+_66
@mohamedmohomed5351
@mohamedmohomed5351 3 жыл бұрын
හැමදාම යුටියුබ් වලින් බලන යාළුවො කෝ.
@waruniwathsala2359
@waruniwathsala2359 3 жыл бұрын
Man Kuwait sita
@sithumiabiwandhani2439
@sithumiabiwandhani2439 3 жыл бұрын
Mamath hamadama ehemai balanne
@natishagobbal303
@natishagobbal303 3 жыл бұрын
Mama
@sajithfrenando4568
@sajithfrenando4568 3 жыл бұрын
api
@asaniandmahigeavamaonee8029
@asaniandmahigeavamaonee8029 3 жыл бұрын
අපි
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 3 жыл бұрын
අනේ...සත්සරණි ...නංගියේ....ලස්සණ මූණ...කැත කරගන්න එපා... අපි ..ඔයාට ආදරෙයි...❤❤
@bvsriyani3612
@bvsriyani3612 3 жыл бұрын
සත්සරනි ඔයා අදනම් මරු..මට විතරද එහෙම හිතෙන්නෙ
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 3 жыл бұрын
ශෙරින් සහ හෙට්ටරය නම් ගැලපෙනවා..දුශ්ඨ ඩබල
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
අපි දෙන්නා යංද මහළු නිවාසෙටවත් සත්සරණි...රෝසා ගැන පව් කියලා හිතුනේ මට විතරද ....ලංකාවේ රෙදි වනන විදිහ තමා ප්පිළිවෙලක් නැත්තේ .... ☺️☺️☺️☺️☺️
@mohamedmohomed5351
@mohamedmohomed5351 3 жыл бұрын
මේක ඇඩ් වැඩි අඩු කරන්න. සින්දු එපා වෙනවා. මට විතරද මේ ප්‍රශ්ණ.
@harveyarmani6380
@harveyarmani6380 3 жыл бұрын
I guess I'm kinda off topic but does anybody know a good website to watch new series online?
@roycecoleman8292
@roycecoleman8292 3 жыл бұрын
@Harvey Armani lately I have been using Flixzone. Just google for it =)
@nashkabir4050
@nashkabir4050 3 жыл бұрын
@Harvey Armani I watch on Flixzone. You can find it on google =)
@arianquentin6985
@arianquentin6985 3 жыл бұрын
@Nash Kabir yea, I have been watching on flixzone for years myself =)
@johnnyabdullah7528
@johnnyabdullah7528 3 жыл бұрын
@Nash Kabir definitely, I've been using FlixZone for since march myself :)
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
රෝස හිතින් ලවු කරනව නේද සත්සරණි ට අනේ රෝසො අපි දෙන්න යං ලමා නිවාසෙට 😃😃😃😃😃😃
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
අන්තිම ටික skip කරපු අය තව ඉන්නවද?.........👍👍👍👍👍
@customveido1179
@customveido1179 3 жыл бұрын
ෂෙරින් හිතාන ඉන්නේ හරි කැල්ල කියලා
@sujithsapumal2119
@sujithsapumal2119 3 жыл бұрын
Ow naki kolama
@nisansalanisansala2219
@nisansalanisansala2219 3 жыл бұрын
අනේ පව් ළමයි ටිකයි. සත්සරණියි..... 😢😢😢
@yasithyasith6691
@yasithyasith6691 3 жыл бұрын
මෙි නාකි හාමිපඩයෙ දෙන්නා යන්නැද්ද අප්පා😂😭😭
@nirugamage1924
@nirugamage1924 3 жыл бұрын
ජගත්ට ගැලපෙන්නෙ කව්ද කියලා තාත්තා පරීක්ශා කරනවද දන් නෑ..
@balebro945
@balebro945 3 жыл бұрын
Director gen ahala kiyannam
@nadeekadarshani5695
@nadeekadarshani5695 3 жыл бұрын
මේ බඩා අහසේ මාලිගා හදනවා 😂🤣කඩන් වැටුනම සේරම ඉවරයි සීයා සත්සරනිට කැමති ඒක පේනවා ලමයිට ආදරෙයි නේ සීයා බලයි ටානියාකෝමද කියලා අනිවාර්යයෙන් අකුලන් යන්න වෙයි අන්තිමට
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
සෙරීන්ගෙ උද්දච්ච මෝඩ චරිතය නියමෙට මේ නිලිය රගපානවා.හිනාවෙලා පනයනවා.🤣🤣🤣
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
සකුනි පව් අනෙ,මටත් ඇදුණා 😪😪😪😪😪😪
@fhfhh4435
@fhfhh4435 3 жыл бұрын
තාත්තා ලගම මේ ළමයි කොච්චර අසරණද😢😢
@hashinikaushalya8174
@hashinikaushalya8174 3 жыл бұрын
ගස් gana ආදරේට වගේ නිකන් සින්දුවක් දාල හැමදාම data kapanawa
@nayanianunayani9143
@nayanianunayani9143 3 жыл бұрын
ලුණු ගෙඩියක් නැ කියපු ගෙදර 😂😂😂 cool ප්ග්
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
ඉසුරු ඔයා හොද දක්ෂ නළුවෙක් ඒත් ඇයි මෙ වගේ චරිතයක් කරන්නේ ඔයාගේ ප්‍රතිරූපය එහෙම් පිටින්ම නැති වෙලා මෙ ජගත් චරිතය නිසා
@anurakumara9719
@anurakumara9719 3 жыл бұрын
ටානියගෙ මුස්පේන්තු කමට මල් පිපෙන ගස්වලත් පිපෙන්නෑ
@ornamentalfishtank7358
@ornamentalfishtank7358 3 жыл бұрын
චාල්ස් වික්‍රමභාහු හෙක්ටර් ඩයස් වගේ.. 😍😍😍
@h.kfernando4664
@h.kfernando4664 3 жыл бұрын
මැඩමි ඔිවර් ඇක්ටි්න් පවන් ගැහිල්ල වැඩියි...තාත්වික මදියි..එංගලන්තයේ මිනිසුන් රැකඩ වාගේ පවන් ගැහැවිවේ 60 ගනන්වල දැන් එම නැ අපරාධෙ චරිතේ
@Shakyasurani
@Shakyasurani 3 жыл бұрын
ගොඩාක් දුකයි පවු මේ දරුවොටික
@pubuduoshadee3292
@pubuduoshadee3292 3 жыл бұрын
කතාවේදි කුතුහලය ඇති කරන්නවත් මෙච්චරටම ළමයි ටිකයි සත්සරනියි අසරණ කරන්න එපා අධ්‍යක්ෂකතුමා
@mallikamallika8320
@mallikamallika8320 3 жыл бұрын
Api
@SamSam-fm9zz
@SamSam-fm9zz 3 жыл бұрын
😍😍😍😍😍🤩😘
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
නිදකිං විතරක මේකප් නම් ලන්ඩන් කුමාරිලා වගේ ගේ කන්න දෙයක් නෑ
@manikmanik5927
@manikmanik5927 3 жыл бұрын
හොද වැඩේ ෂරින්ට එහෙම තමයි සත්සරනි ඉන්න ඕනේ
@ruwangangodavila947
@ruwangangodavila947 3 жыл бұрын
V
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
Owu eka athatha hoda wade serinta
@devikakuwait3181
@devikakuwait3181 3 жыл бұрын
සෙරින් මැඩමිට හොදට කිවුව සත්සරනි
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
ඒක හොදයි.
@dineshroshantha3683
@dineshroshantha3683 3 жыл бұрын
හරි ම ලස්සන කතාවක්
@mohamedirfan610
@mohamedirfan610 3 жыл бұрын
වයසට ගිය අත්තගේ කන් දෙක තමය් කන් දෙක 😃😃😃
@nilukaswarnamali4116
@nilukaswarnamali4116 3 жыл бұрын
සත්සරනී ඔයා නියමයි
@renukaharimalassanaiduwehe9777
@renukaharimalassanaiduwehe9777 3 жыл бұрын
පට්ට නාකි හුරතලේ
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
ආචිචි ගෙයි ටානියාගෙයි කොන්ඩ වලු වලි ඉලගට
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
MEMA TELIDRAM EKA SIHINA GENENA KUMARIYE TELIDRAM EKA NIYAMAI mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai. Mama asama rangana niliya salani tharaka niyamai. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Rosa niyamai. Sathasarani niyamai. Saduwu niyamai. Kumara aiya niyamai. MEMA TELIDRAM EKA nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Serinta hodama wade. Serin vechchi Ekata KAMATHI man vitharaida. Laik karanna
@lalithakumari1663
@lalithakumari1663 3 жыл бұрын
Mama. Hir. Tv. Samagi. Hifu. Maga. Pana. Vage
@tharundiseuwandika579
@tharundiseuwandika579 3 жыл бұрын
ශෙරින් නම් පුදුම ගෑනියෙක් මේ ලෝකෙන් ආසම නැත්තේ ලමයිටයි මල් වලටයිලූ 😲😲
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
පවු සත්සරනි ලමයි ටික මෙි තාත්ත ඇයි දරුවන්ට මෙහෙම කරන්නෙ කතාවක් උනත් දුකයි
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
,,good very good sath sarani
@menikemenike7603
@menikemenike7603 3 жыл бұрын
කරල්ලියද්ද බන්ග්ලෝ එකේ ලූනූ ගෙඩියක් නැහැ හෙට්ටරයගෙ පුරාජේරුව නම්
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 3 жыл бұрын
මේ තඩියි..නාකි ජෝඩුව යි..කතාව එප කරනව..
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
අනෙ මෙ සෙරින් ආච්චි ගහන ගැට 😀 අහින්සක සස්සරනි එලවාගන්ට😀😀😀 දුශ්ට වෙන්ට එපා සස්සරනි ඔයාට වඩා ලස්සනයි ගොඩක්👍👍 ❤❤❤
@assa9358
@assa9358 3 жыл бұрын
👌 නියමයි
@nishaniwanninayake5231
@nishaniwanninayake5231 3 жыл бұрын
Episode 134 nane.eka danna pls
@nadishanisadaruwan3259
@nadishanisadaruwan3259 3 жыл бұрын
ලස්සනයි ana
@fhfhh4435
@fhfhh4435 3 жыл бұрын
හෙක්ටයා බුදලේට තන්හාවේ
@anushacool4745
@anushacool4745 3 жыл бұрын
අනේ සත්සරනියෝ ඹය පගර නැටිටියිටට ඇනිනවකෝ දත් ලොම්බ බිමට හැලෙන්ඩ කළු සුද්දිි ට ඇයිද දන්නේ නෑ මෙි නළු නිලියෝ බැනුමි අහන රගපාන්නෙ😄😄😄😄🤗🤗🤗🤗
@සිත්යාය-ජ1ධ
@සිත්යාය-ජ1ධ 3 жыл бұрын
Salli walata aya wena mokatada........salli denawanam oni ekak....😒😒
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 3 жыл бұрын
ඇත්තටම බැනුම් අහන්නෙ ඒ චරිතයට සාධාරණයක් ඉටුකරන නිසා අපි තරහ හිතින් හරි ඒ චරිතවල දස්කම් දකිමු
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️❤️
@diyanasri5068
@diyanasri5068 3 жыл бұрын
මට දුක sathsarani ගැන පව් තෙරුවන් සරණයි
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
Eka athatha
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 3 жыл бұрын
මෙි.ෂෙරින්.ගෑනිව.පන්නලා.දාන්න.විදියක්.නැද්ද.දෙයියනේ.පවි.මෙි.ලමයි.ටික
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
මල බෙිබි බෙිබිලට මොනවද කියන්නෙ මෙහෙම විකාරයක් 😁😁😁😁😀😀😀😀
@supulsaramethmanirambanda2254
@supulsaramethmanirambanda2254 3 жыл бұрын
අම්මෝ සත්සරණිගේ makeup එක
@sosokoko7466
@sosokoko7466 3 жыл бұрын
ස ත් ස ර නී ඔයා යන්න එ පා ළ මයි පව් ජගත් ම්හර කා
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Sadiris atthata thawamat lassanata ragapanawa asai etumage ragapam walata uba tumata budu saranai ❣🙏
@nilukaswarnamali4116
@nilukaswarnamali4116 3 жыл бұрын
හෙට්ටට..
@assa9358
@assa9358 3 жыл бұрын
ෂරින්ට හොඳ වැඩේ
@siriyaltahacales7158
@siriyaltahacales7158 3 жыл бұрын
ඇත්තට සිරින් ආචිචි ඔයාගේ අත රිදේන්නේ නැද්ද ඔයතරමි වනන කොට
@lalithapathmini4668
@lalithapathmini4668 3 жыл бұрын
Seeya pappage naki baby seren achchi 😀😀
@shanyshany4080
@shanyshany4080 3 жыл бұрын
අැත්තටම මෙි ජගත් පිරිමියෙක්ද...
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
Sathsarani ❤️ oyata godak adarei ❤️❤️❤️ oya yanna nam epa. Lamai dala.lamai ekka inna ❤️❤️❤️❤️❤️❤️
@galbisuddhu9036
@galbisuddhu9036 3 жыл бұрын
Satsarani dennam oyage panumanam lassani.essara oyage haibro hadala tebuna karata.galpemak tebuna na. Dennan oya hada karana kena lassanatama oyage lassana galapala muna hadala teyenawa. Oyalata Godaak Adari. Adath lassani katawa
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 3 жыл бұрын
හෙක්ටර් ගොතන බොරු ටික අනෙ අම්මපා...
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
සකුනි පව්
@niroshahewawithana6875
@niroshahewawithana6875 3 жыл бұрын
🤩🥳
@niroshahewawithana6875
@niroshahewawithana6875 3 жыл бұрын
Nice
@ayishaayisha2162
@ayishaayisha2162 3 жыл бұрын
මුහුදෙ ඉන්න මාළුන්ට අමන ගහනවා
@amandahetath2757
@amandahetath2757 3 жыл бұрын
Welawakata hinaha yanawa me kathawata 😁
@marianjayetileke9407
@marianjayetileke9407 3 жыл бұрын
Sherene nadagama thamath innava?
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
දැන් නම් කතාව එපා කරවනවා හෙක්ටයාරයා කියියන බොරු බලන දරුවොත් නරක් වේනවා
@rrohini1314
@rrohini1314 3 жыл бұрын
Aiyoooo this kalu suddi giving me headache..
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 3 жыл бұрын
ළමයි පව්,ෂෙරීන්නම් මහ ඇණයක්
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
ජගත් කියන්නෙ ඉසුරැ ලොකු හෙටිටිආරචිචි..ඇයි අප්ප මෙ තරමට වෙිලිචිච තණකොළ කන්නෙගොන් වහුපැටිය
@sudarshaniajantha3744
@sudarshaniajantha3744 3 жыл бұрын
ඉසුරුට මේ වගේ සවුත්තු චරිත නිසා මිනිස්සුන්ට එපා වෙලා..
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
ඔවි දකුණේ පටිට කොල්ලා මෙ අද ඉසුරැ එපාවෙලා මෙ ජගත්ගෙ චරිතය නිසා
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Kathawani.ane.paw.
@janithamadushan464
@janithamadushan464 3 жыл бұрын
denethge ekama batanala part ek ahala epaaa wel hiyenne,
@siriyaltahacales7158
@siriyaltahacales7158 3 жыл бұрын
ඇත්තට ටානියා ඔයාට ඵකම ගවුමද තියේන්නේ
@hashinikaushalya8174
@hashinikaushalya8174 3 жыл бұрын
නාකි ගැණු මිනිහොන්ට තියෙන wise
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Ane me bebilage katha ahadi hinat yanawa dukat hithenawa ❣❣❣❣😥
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
Sathsaranita adare aya ko
@mohamedirfan610
@mohamedirfan610 3 жыл бұрын
කපටි ශෙරින්
@nadeekahettiarachchi4111
@nadeekahettiarachchi4111 3 жыл бұрын
sassarani oiya lasssanaiiiiiiiiiiiiiiii!
@sagarika8960
@sagarika8960 3 жыл бұрын
අනේ මෙහෙ නාකි වලාමගේ අත රිදෙන්නේ නැද්ද දන්නෙ නැහැ මෙකි හිතාගෙන ඉන්නෙ හරි ලස්සනයි කියලා
@fhfhh4435
@fhfhh4435 3 жыл бұрын
මෝඩ ජගා😠😠
@sulochanamadhuwanthi8291
@sulochanamadhuwanthi8291 3 жыл бұрын
Mata thiyana prashne.....lamaige niwadu kale mechcharama digaida appa......🤔🤔
@sarangikaathuraliya4376
@sarangikaathuraliya4376 3 жыл бұрын
corona ne
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
ආන්නේකයි 😂😂😂
@nimalgnanendra681
@nimalgnanendra681 3 жыл бұрын
Dan coronaa ne ane..
@jayajaya1396
@jayajaya1396 3 жыл бұрын
Kawadawath sathsarani ta warsk wennaha lamai balaganna ekata
@shashipabalu1446
@shashipabalu1446 3 жыл бұрын
noddakin me sherin geni danna ඉන්ග්‍රිසියකුත් නැහැ gon geni epama karapu sakkarawattama
@manojkumara5742
@manojkumara5742 3 жыл бұрын
🤣🤣🤣
@samadisanyka8464
@samadisanyka8464 3 жыл бұрын
adaname. harima. Lassanai
@seyadilhara5608
@seyadilhara5608 3 жыл бұрын
Aththanam appiriayai e unata hemawelema ara kollata baninawa
@Bubblelover3864
@Bubblelover3864 3 жыл бұрын
Charles sathsaranitath line wage🤣🤣
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
පවු ලමයි ටික අනේ
@ayishaayisha2162
@ayishaayisha2162 3 жыл бұрын
කාලයක් ශනි ආවා බංගලාව කන්න අහිංසක සත්සරණි ව kannai
@geethakumari5842
@geethakumari5842 3 жыл бұрын
Hektarayage Kathawa Kohomada A Unata Gedara Uyannawath nalu
@srimapawan9166
@srimapawan9166 3 жыл бұрын
May ganigy Kota gauma appiriyai
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
කථාවට උනත් මෙ දරුවන් පව්
@beemabeema1181
@beemabeema1181 3 жыл бұрын
අදකතාවදුකයි
@prasadshanthapatakibro9513
@prasadshanthapatakibro9513 3 жыл бұрын
ශෙරීන් මලහෝන්තුව නිකාං නෝන්ඩිවෙනව
@hemalshakasunika6625
@hemalshakasunika6625 3 жыл бұрын
Lassana kathawa
@lionkingteamswizjktsinkt
@lionkingteamswizjktsinkt 3 жыл бұрын
Tanya sathasarsani bangalawa hitiyata depalaya liyana jagathath thamai balmuko. Jagath galpena kena upathin aya marune neha eyawa Hagalathiyana jagathage thatha
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 2 жыл бұрын
සැමීගේ කෑම වලට කටට කෙල ඉනුවා
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 2 жыл бұрын
හැමදාම මරු කෑම වට්ටෝරු
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
අද කතාව ගොඩක් පරක්කුයි ..පව් මේ දරුවො ටික ..ජගත් මොනව කරන්න යනවද මංද ..සත්සරනිටත් ආයෙත් ළමා නිවාසයට යන්න වෙයි වගේ ..
@thilinijayawardhana8503
@thilinijayawardhana8503 3 жыл бұрын
Isuru lokuhettiarachchi kiyanne honda daksha naluwek. Me kathawe jagath charithe nisa eyage e dakhsa bawa nathi wenawa wage.eyata me charithe galapenne ne mama hithana widiya.
@siriyaltahacales7158
@siriyaltahacales7158 3 жыл бұрын
හොද වැඩේ සත්සරනි කරේ
@sudarshaniajantha3744
@sudarshaniajantha3744 3 жыл бұрын
නාට්‍ය එපා වෙලා තියෙන්නේ ගිහාන් ප්‍රනාන්දු රගපාන විදියට ශලනිගේ රංගනය ගැන සතුටු විය හැකිය
Sihina Genena Kumariye | Episode 134 | 2021-05-08
35:24
Hiru TV
Рет қаралды 229 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Sihina Genena Kumariye | Episode 136 | 2021-05-15
31:26
Hiru TV
Рет қаралды 198 М.
Sihina Genena Kumariye | Episode 97 | 2020-12-26
32:36
Hiru TV
Рет қаралды 303 М.
Sihina Genena Kumariye | Episode 158 | 2021-07-31
32:45
Hiru TV
Рет қаралды 250 М.
මහලොකු චන්ඩි | Deweni Inima
4:02
TV Derana
Рет қаралды 695 М.
Sihina Genena Kumariye | Episode 135 | 2021-05-09
34:57
Hiru TV
Рет қаралды 231 М.
Sihina Genena Kumariye | Episode 174 | 2021-09-26
33:23
Hiru TV
Рет қаралды 341 М.