Sihina Genena Kumariye | Episode 80 | 2020-10-25

  Рет қаралды 259,391

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 351
@ritahapuarachchi5745
@ritahapuarachchi5745 4 жыл бұрын
ඇත්තටම ජගත් හොඳ වැඩක් කෙරුවෙ නියමයි සත්සරනි විතරයි එ දරුවන්ට ආදරෙ
@sakuntalaa4513
@sakuntalaa4513 4 жыл бұрын
ආවා ආවා සත්සරනී ආවා රෝසා ගොඩාක් සතුටින් ❤️🧡💙💚💜💛
@anomapriyadarshani9208
@anomapriyadarshani9208 3 жыл бұрын
🍓🍞🍔
@dineshasandamali629
@dineshasandamali629 4 жыл бұрын
සත්සරනි පවූ නේද..දුක හිතුනා එයා ටානියා නිසා කොච්චර අසරණ උනාද..රගපෑම් මරු..ආදරෙයි අපි...❤
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
හ❤️❤️❤️❤️
@mixtvmixtv2537
@mixtvmixtv2537 4 жыл бұрын
@@chithradewage70gmail.comchithr 2c
@kumarikallyanavathi7505
@kumarikallyanavathi7505 4 жыл бұрын
ටානියා බන්ගලාවේන්ගියා කො බලන්න කැමති අය
@annaalexander5867
@annaalexander5867 4 жыл бұрын
මම
@samudraranawaka54
@samudraranawaka54 4 жыл бұрын
Not yet
@ncrodrigoncrodrigo6804
@ncrodrigoncrodrigo6804 4 жыл бұрын
අපෝ කියලා වැඩක් නැහැ අද නම් සෝක් අර බතලයවත් එලවාගන්න තියෙන්නේ
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
අපිතම් එකෙන්ම .
@niroshaniniroshani2322
@niroshaniniroshani2322 4 жыл бұрын
ඒකනම් හොදයි
@sootymooty6436
@sootymooty6436 4 жыл бұрын
සැබෑ ජීවිතේටත් ඉසුරුයි ශලනියි ගැලපෙනවා
@nilanthirathnayaka3072
@nilanthirathnayaka3072 4 жыл бұрын
ළමා නිවාසයේ ළමයි ඉන්න විදිහ දැකලා දුක හිතුනෙ මට විතරයි ද...?
@ven.helkadawilasujatharath5591
@ven.helkadawilasujatharath5591 4 жыл бұрын
මටත් දුක හිතුනා 😂😂😂😂😂
@sachiniliyanage1408
@sachiniliyanage1408 4 жыл бұрын
හ්ම්
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
එතෙර සිටින යාලුවෙනේ විශේෂයෙන් ඔයාල ගොඩක් පරිස්සමින් ඉන්න අපිට අපි විතරයි තෙරුවන් සරණයි ඔයාලට සුන්දර රාත්‍රියක් වේවා 🌾💜️💙🌿👍💐💚🐓🎷🌼🌳💛🌲🌸🕸️🌹❤️❤
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත් 4 жыл бұрын
👌👌
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි
@sisterayshapriyantika9925
@sisterayshapriyantika9925 4 жыл бұрын
Obatah theruwan saranai
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
@@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත් දීර්ඝායු වේවා
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
@@gagnahanuhas6068 දීර්ඝායු වේවා යාලු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
ටනියා යනවට කවුද කැමති
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 4 жыл бұрын
මල මගුල් ටානියා ගියා අම්මෝ ඒ දරුවන් සතුටින් ඉදියි..ටානියා බාගෙට ඇදගෙන කරකවනවා....ජගත් කෙලින් තීරනයක් ගත්තා.මරු..
@hemahema3163
@hemahema3163 4 жыл бұрын
දරුවනේ ඔයාලා සිරසේ ගිය අඩෝ ""කථාව බලන්න හරිම ලස්සනයි...... ශලනි දුව සම්මාන ගත්තේ මෙදා පාර 👍👌👍👌👍👌👍👌💯💯✔️❤️
@randimathushari3352
@randimathushari3352 4 жыл бұрын
ඇයි අනේ මේ ඉසුරුට සම්මානයක් හම්බ වෙන්නෙ නැත්තෙ ....
@sundara6585
@sundara6585 4 жыл бұрын
පොඩ්ඩක් ඉන්න ලබන අවුරුද්දේ දෙන්නම්
@gamagakumari9309
@gamagakumari9309 4 жыл бұрын
අනේ ඔව් ඕනම චරිතයක් ලස්සන ට රගපාන දක්ෂ නලුවෙක්
@dilshanpatabedi5259
@dilshanpatabedi5259 4 жыл бұрын
Eka nm eththa.ragapem nm supiri
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
ඒක තමයි ඉ සු රු පුතා ට නම් සම්මානයක් දෙන්න ම ඕනේ.ඉන්න කතා හැම එකේම ලස්සණ ට රඟපානවා.
@maheshikalakminikumari3476
@maheshikalakminikumari3476 4 жыл бұрын
@@gamagakumari9309 pplllllllllll in h
@priyanthifernando1455
@priyanthifernando1455 4 жыл бұрын
රෝසා නම් නියමයි අද කතාව ගොඩක් ලස්සනයි 😅😅😅😄😄
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
MIHIRA SIRITHILAKAta. Aniwaryen SAMMANAYAK. HAMBAVENNa. Ona neda.
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
අදත් ලස්සනයි .සත්සරනි බංගලාවට ආදරයෙන් පිලිගන්නව .❤❤❤❤
@kanthikan5145
@kanthikan5145 4 жыл бұрын
සත්සරණි මේ මුලු ලෝකෙන්ම ඔයාට තමයි ආදරේ
@hildathalawegedara819
@hildathalawegedara819 4 жыл бұрын
දැන් ටානියා හෙක්ටර් යන්නම ඔීන ගෙදර දරැවන් සත්සරණී සමග සතුටින් ඉන්න ලැබෙිිවා
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
ටනියම යන්න ගියා හොද වැඩේ සස්සරනිට ආදරේ අය කෝ බලන්න
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
මමත්
@twostras912
@twostras912 3 жыл бұрын
மமத்
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
ආවා ආවා සත්සරණී ආවා 😀😀 රෝසා රෝසා
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
සත්සරණී ❤️❤️❤️
@ferleenavandort3221
@ferleenavandort3221 4 жыл бұрын
❤️
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
@mallikasrilanka6942
@mallikasrilanka6942 4 жыл бұрын
අද කතාව පට්ටම ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි බේබිලාගේ අදරෙයි🌟🌟🌟🌟🌟🌟🌟💞💞🌟🌟🌟💞💞💚🌟🌟🌟අදරනීය සත්සරනිට දුකේ බෑ දැන් ඉතින් දරුවෝ සතුටෙන් ඉදීවි කතාවක් උනාට ඒ වගේ ආදරයක් ලබන්න පිං කරන්න ඔනේ බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත් 4 жыл бұрын
බඩ ඉරිගු දකිද්දී ලංකවට ඉගිලිලා යන්න හිතුනේ මට විතරද ....
@kummarihmannel1714
@kummarihmannel1714 4 жыл бұрын
Ana ayhthamai
@suseemadamayanthi1739
@suseemadamayanthi1739 4 жыл бұрын
ඒක නම් ඇත්ත
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
මටත් එහෙමමයි
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
අනේ ඔවි අප්පා
@kumarsrilanka1432
@kumarsrilanka1432 4 жыл бұрын
Ou ana matath aham hituna
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 4 жыл бұрын
ලස්සනයි අද ගොඩක්..💛💛💛💛💛
@senaravihangi9853
@senaravihangi9853 4 жыл бұрын
ටානියාටයි හෙට්‍ටරයටයි කැමති නැති අය කො බලන්න
@rohithashiran6650
@rohithashiran6650 Жыл бұрын
Mamathe asa nahe
@catloversindubai2555
@catloversindubai2555 4 жыл бұрын
හොද වැඩේ ටානියාට්ටයි හෙට්ටරයාටත් ඔකුන් දෙන්නවම එලවන්න ඕන 👌👌👌
@rohithashiran6650
@rohithashiran6650 Жыл бұрын
Hariyatama hari
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
අයියෝ සාමි ටනියා අදත් ලස්සනයි ආදරෙයි සතසරනි එතර මෙතර ඉන්න හැමොටම සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමොම
@kanthichtrkanthi3321
@kanthichtrkanthi3321 4 жыл бұрын
මම කැමති සස්සරනී ආවට 👏👏👏👏
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
අන්න හොදයි ඉරිසියාව මොකද ඔය තරම් ජගත් ගත්තෙ හොදම තීරනේ
@harshaniharshi4446
@harshaniharshi4446 4 жыл бұрын
අවා අවා සත්සරනි අවා 💙
@malshimalshi9441
@malshimalshi9441 4 жыл бұрын
ටානියගේ මූණ කෙහෙල් ලෙල්ලක් වගේ වෙලානේ අයියෝ පව් 😄😄😄😄😄
@suseemadamayanthi1739
@suseemadamayanthi1739 4 жыл бұрын
කියලා වැඩක් නෑ ඇදුම් වල කිසිම සන්වර කමක් නෑ
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Eka athatha
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
😁😁😁😁😁
@deepikawarnakulasuriya1317
@deepikawarnakulasuriya1317 4 жыл бұрын
අධ්‍යක්ෂක තුමනි මේ ටානියට කලිසමක් අරං දෙන්නකෝ plzzzzz
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
අදනම් ජගත් හරියටම තිරනයක් ගත්තා good luck.👍👍👍👍👍👍👍👍
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
අප්පා මටත් බඩඉරිඟු කෑල්ලක් තිබුනානම් 👌👌
@sundara6585
@sundara6585 4 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම්
@malimali6694
@malimali6694 4 жыл бұрын
සෙනසුරාද වෙනකමි ඉන්න බැ අනේ
@suddisuddi34
@suddisuddi34 4 жыл бұрын
හොද වැඩේ ටානියාට..සත්සරණි දැක්ක විතරයි..ටානියාට උන දෙ ...😀😀😀
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
උන් හිටි තැන් අමතක වෙලා ...
@suddisuddi34
@suddisuddi34 4 жыл бұрын
@@saseenmotors622 හොද වැඩේ ටානියාට කොහොමත් අවසානයට සත්සරනි තමා වලවුවේ දරැවන්ට අම්ම වේන්නෙ
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Api ekenma
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
@@suddisuddi34 සත්සරණී තමයි . දරුවන්ට ටානියා ආදරේ නෑ ... ⁣ටානියයි , හෙක්ටර් යන දෙන්නා ඉන්නේ දේපල වලට තන්හාවේ ...
@suddisuddi34
@suddisuddi34 4 жыл бұрын
@@saseenmotors622 හ්ම්ම්
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
සත්සරණි හරිම පවි 😢
@lahirulahiru1298
@lahirulahiru1298 4 жыл бұрын
අද මම පලවෙනියා.තෙරැවන්සරනයි හැමොටම.
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ඔ ඔ ඔ.🤣🤣 මරු රෝසා ඔයාගෙයි සිරිල්ගෙයි ඇක්ටින්.van එකේ දරුවන් හොදට විනෝද උනා වගේම ප්‍රේක්ෂක අපිවත් හිනස්සුව
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
ආදරෙයි දරුවනේ 💕💕💕 Lassnai අදත් ,kathaw Budu sarani ස්තුතියි
@inokainoka413
@inokainoka413 4 жыл бұрын
ගොඩාක් දවසකින් සතුටුයි ..
@sunthearmanel6158
@sunthearmanel6158 4 жыл бұрын
හොද වැඩේ සරිලටයි ටානියටයි හු
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
සිරිලාගේ මුහුන ඉරිසියාවෙින් පිරිලා
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
ලබන සතියේ මොනවද වේන්නෙ.හොද වැඩෙ ටානියා ට. සතියක් බලන්න ඉන්න බැ එපා වෙනවා.ලස්සන කථා ව
@jayanthaabe
@jayanthaabe 4 жыл бұрын
Ow ane
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
ඇයි දන්නැ
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
කො ඔයා මොකද කරන්නේ
@sandaruwandinesh5273
@sandaruwandinesh5273 4 жыл бұрын
Rosa niyamaii
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
පරිස්සමෙන් ඉන්න බුදු සරසයි
@himashimalshani2603
@himashimalshani2603 4 жыл бұрын
Jagath and Sathsarani 🥰🥰🥰
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
නියමයිනේ තානියා ගියා අපි කමතිය් දෙපළට තණ්හාව පිරිලා
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
ඇයි කතාව වෙලාව අඩුයි අද විනාඩි 31යි ශලනි ඔයාට ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤😍😍😍😍😍ඉසුරු ආදරෙයි ගොඩක් 😍😍😍😍😍❤❤❤❤❤ඔය පාර ලමයි සතුටින් ඉදියි ලස්සනයි
@pamumathula999
@pamumathula999 4 жыл бұрын
සත්සරණි ,ලස්සනට රගපානවා.එයා ටානියා ඉස්සරහ අසරණ වුන තරම.හරියට දුක හිතුනා
@kasunmalinga8300
@kasunmalinga8300 4 жыл бұрын
ඉසුරු superb 💜️💜️💜️
@Kumari-br8nv
@Kumari-br8nv 4 жыл бұрын
මන් මේ කාතාව බලන්නේ සවුදියේ සිට
@sundara6585
@sundara6585 4 жыл бұрын
මන් බලන්නේ ඇඳ උඩ ඉඳගෙන 😄😄
@amilaaabeysinghe2022
@amilaaabeysinghe2022 4 жыл бұрын
දැන් අපි මොකක්ද කරන්න ඕනි..
@siyanipathmalatha9607
@siyanipathmalatha9607 4 жыл бұрын
ටානියාගේ කකුල් දේකේ කැත විතරක්
@sundara6585
@sundara6585 4 жыл бұрын
ළමා නිවාසේ ඉන්න ගෑනු තුන් දෙනා දැන් උන් හෙන නිළියෝ කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ හොම්බට අනින්න හිතෙනවා දකිද්දී 😔😔😠
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
කියලා වැඩක් නෑ අප්පා නොදකින් විතරක්
@sundara6585
@sundara6585 4 жыл бұрын
@@chandilayal7651 කියලා වැඩක් නෑ
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
අර දෙන්නාටත් ඉරිගු කෑල්ලක් දුන්නානම් තමයි හොද
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
ඒක ඇත්ත.
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 4 жыл бұрын
ඔව්, සිරිලාට නැතත්, අනික් එක්කනට හරි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
@@මහීසංසලාමහී ඔව් එතන එයාලා වැරැද්දක් කරේ මටනම් දුක හිතුනා
@suseemadamayanthi1739
@suseemadamayanthi1739 4 жыл бұрын
අනේ ඔය ටානියා එලවලා දැම්ම නම් හරි සත්සරනි වගේ කෙනෙක් තමා හරියන්නේ ලමයිට.
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Eka athatha
@sadaruwanpradeep3733
@sadaruwanpradeep3733 4 жыл бұрын
අපො ටනියනම් යන එකමයි හොද සස්සරනි අපු එක ගොඩක් දරැපැටව්ට හොදයි
@kawyatharushi6428
@kawyatharushi6428 4 жыл бұрын
ටානියා 😂😂😂
@susanthijayakodi4912
@susanthijayakodi4912 4 жыл бұрын
නියමයිනේ adanam katawa godak ලස්සනයි ❤️❤️❤️❤️👍
@sasobhaenterprises5292
@sasobhaenterprises5292 4 жыл бұрын
GOOD SASSArn and rosha
@silvahhn4935
@silvahhn4935 4 жыл бұрын
Niyamai isuru dakune api ahema thamai lasanai hiru thanks
@sandyfernando6391
@sandyfernando6391 4 жыл бұрын
පිස්සුද ලමයෝ❤❤❤❤❤
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
ඔයා මේ බංගලාවෙ ඉන්නම ඕනම කෙනා🔉🔉
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 4 жыл бұрын
හරිම ලස්සනයි අදත් කතාව 🌹🌹🌹
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
**** very nice 👍👍👍👍👍👍👍👍👍 sathsarani. Today drama eka harima lassai.. you will come with children 💕💕💕💕💕💕 very good 👍👍👍👍👍👍 I like. I love ❤️❤️❤️❤️❤️❤️ you and children 💕💕💕💕
@priyanthifernando1455
@priyanthifernando1455 4 жыл бұрын
ලබන සතියේ කතාව තවත් ලස්සනයි වගේ 😄😄
@chandanideepika7656
@chandanideepika7656 4 жыл бұрын
අයියෝ සිරිල් හාමු😀😀😀🏃
@malaku1200
@malaku1200 4 жыл бұрын
ටානියගෙ තියන නපුරු කමට හොද වැඩෙි
@nilufernando2198
@nilufernando2198 4 жыл бұрын
Roosa oyanam maru ane...😂😂😂😂😂
@wk6217
@wk6217 4 жыл бұрын
හු හු සිරිල් ටනියා යන්න දැන් 😄😄😄
@harshiharshi2116
@harshiharshi2116 4 жыл бұрын
ලමා නිවාසෙ ලමයි බලාගන්න ඉන්න මිටි කෙල්ල මේකෙ රගපාන්නෙ වේදිකා නාට්‍ය කරනව වගේ😂😂😂
@anuradasenavirthna9028
@anuradasenavirthna9028 4 жыл бұрын
Hoda wede aiyatai nangitai
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Ada Jagath Niyamai👌👍Hoda wade Sirilata.hector tai😂😂😂😂
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
අනේ අම්මෝ ටානියා හෙක්ටයාර් පව් අප්පා ජගත් අනේ මොලේ කල්පනා කරලා වැඩ කරන්න කෝ අප්පා
@anusaanusa1277
@anusaanusa1277 4 жыл бұрын
සතියක් ඉන්න බැහැ මට අනේ 😒😒😒😒😒😒😒😒😒😒😒
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😪😪😪😓😓😓😓😓😓😓
@anusaanusa1277
@anusaanusa1277 4 жыл бұрын
☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
@hansihansi2484
@hansihansi2484 4 жыл бұрын
Sathsarani❤❤❤❤😘
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Well come back to sathsarani. Good luck ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maaliharshinu373
@maaliharshinu373 4 жыл бұрын
රොසගෙ ඩන්ස් එක එල නියමයි සදවුගෙ මුන දකිනකොට හින ගියෙ මට ව්tරද මටනම් ඇත්ත ටම අද හින ගිය ටනියො යන්න මගෙ මැනිකෙ වැඩක් නැ ඉදල
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Ai. Mata
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
ආදරෙයි රත්තරන් දරැවනෙ 💖💖💖
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
හොද වැඩේ ටානියා උඩ පැන්න වැඩි මේ දවස එනකම් ආසාවෙන් බලාගන හිටියෙ
@vinithaherath1690
@vinithaherath1690 4 жыл бұрын
GOOD JOB. .......✌️
@sriyanisamarakoon8308
@sriyanisamarakoon8308 4 жыл бұрын
ammo itin aya satiyak inn oni meka balanna harima lassana kathawak
@samanthasen8761
@samanthasen8761 4 жыл бұрын
Sathsarani sakuni good friendly
@priyasrilanka9399
@priyasrilanka9399 4 жыл бұрын
ඉසුරු වගේ දක්ශ නලුවෝ ඉද්දීනේ කොහේවත් නැති හාල් පාරුවොන්ට සම්මාන දෙන්නේ
@punsaramaheshi1031
@punsaramaheshi1031 4 жыл бұрын
Ow aek aett
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 4 жыл бұрын
තඩි ගෙමිබට කහබිලියා ගැවිලා වගෙ කැගහන්නෙ
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
පට්ට ලස්සනයි අදනම්
@vxkx5337
@vxkx5337 4 жыл бұрын
ලස්සනයි කතාව බුදුසරණයි හැමෝටම
@menikemenike7603
@menikemenike7603 4 жыл бұрын
ටානියා ගෙ චරිතය ගොඩක් නපුරුයි දරුවන් ඉදිරියේ කිසිම සන්වරයක් නැහැ නපුරු කුඩම්මා වෙන්න ඉන්නේ ජගත් ටානියා බදින්න එපා බැන්දොත් මහා විනාශයකට මුල්ස්
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
දරුවන්ට සලකන්නේකොහෙද මහ සක්කර වට්ටමන ටානියා කියන්නේ....
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Eka athatha
@Km-oi6bg
@Km-oi6bg 4 жыл бұрын
Rosha maru 😀😀😀
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 4 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි හැමෝටම 💕💕💕💕💕💕💕💕💕
@v9clothingstore
@v9clothingstore 4 жыл бұрын
සෝශල් මීඩියා ඇතුලෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ වෙන්න අපේ පැත්ත්ට එන්න.වැඩි කතා ඕන නෑ chanel එක බලලම තීරණය කරන්න ඔයාටත් සෙට් වෙනවද කියලා.එකතු වෙලා ඉන්න අයට අනිවාරෙන්ම හැමදාම වැදගත් දෙයක් අරන් එනවා ❤
@dildil1196
@dildil1196 4 жыл бұрын
6 වෙනි ක්මෙන්ට් එක මගෙන්
@hamocell8040
@hamocell8040 4 жыл бұрын
ගොඩක් ලස්සනයි අද කතාව
@buddhikahashan7742
@buddhikahashan7742 4 жыл бұрын
හෙක්ටර් ටානියාට හොද වැඩේ🤣😂😂...
@sppereira224
@sppereira224 4 жыл бұрын
හැම චරිතෙටම සාදාරනයක් කරන,ඕනම චරිතයකට ගැලපෙන විදියට ස්වරූපේ වෙනස් කරන්න නම් ඉතින් ඉසුරු තමයි...අනේ ඒ වගේ නලුවොන්ට නෙමෙයි සම්මාන හම්බෙන්නෙ.නිකන් කසිකබල් අයට..
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
Eka nm aththa
@ramaniperera3556
@ramaniperera3556 4 жыл бұрын
Jagath Sirta jayawewa. Sathyagaruka unaata. Sathya hamathanama neweyi nisithana jayaganee. Sathsaranitath jayamawewa. Hamogema ragapaama athi wisistayi.
@kanthikanthi8735
@kanthikanthi8735 4 жыл бұрын
සත්සරනි තියාගන්න
@jayavirakristhina1433
@jayavirakristhina1433 4 жыл бұрын
Mama ada baluwe kathawa ada lassanai hamadamath ellanne sathiye dawas 2k wath dennako vikara teli nati athurin mama asawen balana hoda kathawak good luck
@rohithashiran6650
@rohithashiran6650 Жыл бұрын
Hoda vade hectar😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@hhmm1936
@hhmm1936 4 жыл бұрын
Kalekin jagath hoda teeranayak gatta ati yantan
@sanjuSanju-qb9fk
@sanjuSanju-qb9fk 4 жыл бұрын
Ada kathawa maru👏👏👍👍
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
ටානියා ගියාට මම වගේ සතුටු වුන අය තවත් ඉන්නවද
@sundara6585
@sundara6585 4 жыл бұрын
අපිනම් කාටවත් කරදරයක් උනාට සතුටු වෙන්නේ නෑනේ ඉතිං 😄😄
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️
@jasinthagunawardana7368
@jasinthagunawardana7368 4 жыл бұрын
Very nice drama 🇺🇸
@kti5001
@kti5001 4 жыл бұрын
Wooooooooooooow kiyanna be sathuta super sathsarani
@kumariahinsa9565
@kumariahinsa9565 4 жыл бұрын
හොද වැඩේ අර ටානියාට🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@taranghetaranghe738
@taranghetaranghe738 4 жыл бұрын
අඩේ ඔය බෝම්බෙට යන්න දෙනවා.. මට පාටි දාලා සමරන්න වත්.. 😀😀
@kesarachathuranga2836
@kesarachathuranga2836 4 жыл бұрын
මට නම් පේන්න බැ හෙක්ටව
@nayanimadhu3481
@nayanimadhu3481 4 жыл бұрын
Nice drama
Sihina Genena Kumariye | Episode 81 | 2020-10-31
32:13
Hiru TV
Рет қаралды 256 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Sihina Genena Kumariye | Episode 82 | 2020-11-01
31:28
Hiru TV
Рет қаралды 305 М.
Sihina Genena Kumariye | Episode 95 | 2020-12-19
31:06
Hiru TV
Рет қаралды 275 М.
Sihina Genena Kumariye | Episode 89 | 2020-11-28
32:53
Hiru TV
Рет қаралды 254 М.
Sihina Genena Kumariye | Episode 86 | 2020-11-15
33:25
Hiru TV
Рет қаралды 260 М.
Sihina Genena Kumariye | Episode 90 | 2020-11-29
32:29
Hiru TV
Рет қаралды 257 М.
Sihina Genena Kumariye | Episode 87 | 2020-11-21
33:06
Hiru TV
Рет қаралды 235 М.
Sihina Genena Kumariye | Episode 88 | 2020-11-22
33:08
Hiru TV
Рет қаралды 229 М.
Sihina Genena Kumariye | Episode 92 | 2020-12-06
31:52
Hiru TV
Рет қаралды 251 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН