simple real life vlog | සත්තු බලලා කොළබ ගිහින් ලාබෙට බඩු ගත්තු දවසක්

  Рет қаралды 22,160

shihara gamage 📽🔔 (  My Channel  )

shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
number
078 8781742
tiktok
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
number
078 8781742
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 90
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අක්කා අද ලස්සනයි.❤️ අම්මාගේ සිංදුවත් ලස්සනයි. ඔයා හොඳ දරුවෙක්.අම්මලාව තනි කරලා දාලා යන සමාජයක.❤️
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
අනේ මන් ආසම අම්මගෙ සින්දු අහන්න.හරිම ලස්සනයි.එයාට ගායිකාවක් වෙන්න තිබුනා තරුන කාලෙම ඒ වෙනුවෙන් ටිකක් මහන්සි උනානම්.අර දෝනිගෙ සින්දුවත් ලස්සනයි.👏
@madushaniherath5122
@madushaniherath5122 Жыл бұрын
අම්මා සින්දු කිව්වා හරිම ලස්සනයි
@nidarshakulathunga
@nidarshakulathunga Жыл бұрын
ඔයාගේ අම්මට මාරම ලස්සන කට හඩක් තියනවා නංගි.... මාර ලස්සනයි. අම්මට කියන්න.❤
@pradeepranjan6479
@pradeepranjan6479 Жыл бұрын
Ane nangi oya ලස්සනයි ..konde kapanna epa oyage ...b.s
@nadeeps6124
@nadeeps6124 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි.හෙට තියෙන වීඩියෝ එක උදෙන්ම upload කරන්න හරිද.අදත් උදේ ඉදන්ම බලන් හිටියෙ වීඩියෝ එක දානකල්.ආදරෙයි හැමෝටම ❤️
@aroshharshan-cw4qv
@aroshharshan-cw4qv Жыл бұрын
අම්මා කියන්නෙම සසරක් ❤️ ආදරෙයි අම්මා❤️ හරිම ලස්සනයි සින්දුව....❤️ හැමදාමත් සතුටින් ඉන්න අක්කි,අම්මා,අයියා,චූටි කුශී...😊🤗
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Duwa oyata mahanna puluwan nisa redi kali tikak gaththama lassanata kushita adum tikak mahanna puluwanne.aparade viyadam karapu salli.
@samankumara4906
@samankumara4906 Жыл бұрын
නංගි චූටි කුශීට චූටි ලස්සන ගවුම් අන්දන්නකෝ..ලස්සන හෙයාර් ක්ලිප්ස් ගහලා බෑන්ඩ් දාලා චූටි ප්‍රින්සස් කෙනෙක් වගේ අන්දන්නකෝ..එයා හරි ශෝයි බබෙක්. මං ආසයි එයාට. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා නංගි...එයාට අන්දන ඇදුම් කැතයි කියලා කියනවා නෙමේ 😊 මට හිතුනා එයාට ලස්සන ගවුම් කියලා. චූටි බබාලට ලස්සන ගවුම් තියෙනවා 😊..ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි
@methmasanindi2205
@methmasanindi2205 Жыл бұрын
Ane a unata ape kushi patiyata lassanata andawanna nangi.ammammalai gedarata giyath kushi patiyata lassanata andawan yanna😍😍😍
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
රැකියාවට නොගිහින් තමන්ගෙ දෙයක් කරගෙන අම්ම දරැව එක්ක ගෙදර ඉන්න එක වඩාත් හොඳයි,ප්‍රෙෂර් එක බලන ක්‍රමය වැරදියි කතා කට කර කර අත හොල්ලන් නෑ,විවේකෙන් ඉඳල බලල්න ඕනෙ හරියට ඒ විස්තර දැනගෙන බලන්න.
@shamilasanjiwani6089
@shamilasanjiwani6089 Жыл бұрын
අක්කේ ගිය දවස් දෙකේ කමෙන්ට් කරන්න බැරි උනා .හැබැයි බැලුවා . අදත් ලස්සනයි අක්කේ
@vishakaprasadini792
@vishakaprasadini792 Жыл бұрын
කුශි බබාගේ අකුරු කියවීමේ උත්සවය කියල හිතෙනවා අදත් වීඩියෝ එක ලස්සනයි ❤
@rasanaari4274
@rasanaari4274 Жыл бұрын
Aththtama akkge vlogs dkkama gdra hitapu kale mathak una akke.. ❤❤
@dmrmdisanayaka
@dmrmdisanayaka Жыл бұрын
තරහා වෙන්න එපා මෙහෙම කිවට.මන් හෙද නිලධාරීනියක් නිසයි මේක කියන්නේ.ඔහොම ප්‍රෙශර් බලන් නෑ.අනිවාර්යයෙන්ම මේසේ උඩ අත තියලා බලන්න.අත ඔහොම එල්ලන් බලන් නෑ.ගොඩාක් ලස්සනයි වීඩියෝ එක.😍
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti...mn ehema kranm
@maduumsirimanna3646
@maduumsirimanna3646 Жыл бұрын
ඇත්තටම ඔයාගේ අම්මාගේ වොයිස් ල්ස්සනයි.. ❤😙
@aroshharshan-cw4qv
@aroshharshan-cw4qv Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක.....❤️අම්මා❤️
@madushikafernando3366
@madushikafernando3366 Жыл бұрын
අපිව පහු කරන් හැමදාම යනවා නේද?? Bodyline එක ලග නම් නෙමෙයි dr ඔයාලා හිටියෙ හයිඩ්‍රමණී එක ලග...😊😉 මාත් හැමදාම ඔයාගේ videos බලනවා...😍😍
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane ehemda......ow ane mt eka waradinwane
@nila3315
@nila3315 Жыл бұрын
Lfs nemwi dr..TFS THE FASHION STORE.BAMBALAPITIYA NUGEGODA ⁣DEKAK TIYENAWA SHOPS..HODATA HOYALA GANNA..DAMAGE EWATH TIYENAWA
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Akki manika mata oayage konda katu wala ganan kiyanna puluwanada ❤️❤️❤️ adarei akkitai aiyatai punchi kushitai budusaranai devipihitai ❤❤❤😘😘😘😊
@nayomidarshika6415
@nayomidarshika6415 Жыл бұрын
Lassanai sinduwa amme ❤
@udarilakmini4176
@udarilakmini4176 Жыл бұрын
Apeth ඔය වගේ ම ලා දුඹුරු පාට හා පැටියෙක් ඉන්නවා
@bestone6948
@bestone6948 Жыл бұрын
Such a simple living... Feel so comfortabel and you so calm.. I cannot explain what... I got recommend this video on my family..take a adventure and new places.. And things to do... Keep up the awesome job ara doing..That exactly really every time you open... (Chuta )its Main Actor 😄... Becoming one of my Fevourite youtuber.. Some Great Editing and Speech... Good Energy so proud of you for investing in your simple life...great VLOGS 👍👍Enjoyed...
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
shopping video එකක් ගේන්න kothawa
@chathuriprathiba7073
@chathuriprathiba7073 Жыл бұрын
Harima lassanai nangi ammage sinduwa......
@pradeepranjan6479
@pradeepranjan6479 Жыл бұрын
Ane oya ලස්සනයි ...konde kapanna epa...
@malshasandarenu3557
@malshasandarenu3557 Жыл бұрын
අක්කේ ප්‍රේෂර් බලන එක කොහෙන්ද ගත්තේ කීයටද ගත්තේ කියන්නෝ
@piumithakshala7470
@piumithakshala7470 Жыл бұрын
Anniversary party eka
@vinuridinushka139
@vinuridinushka139 Жыл бұрын
Akka kukulanta gal kawena eka hodai etakota eylge geernaya pahasu wenwa
@achinichamila2729
@achinichamila2729 Жыл бұрын
Oya hari nihathamani....simpel widihata sahalluwen jewath wenawa
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
Nice video❤❤ shopping vlog ekak gennakoo..bs
@hansikamadushani7915
@hansikamadushani7915 Жыл бұрын
Akki ane mara tharaha nethuva mata kiyanna puluvanda peshar meshing eka kiyada kiyala matath ekak genna ganna puluvan weida akki
@salonlife9761
@salonlife9761 Жыл бұрын
Ane akke pusage pssen balla pannaddi balan innepa.pusonta kemati neti bauweknm pusawa ahu unoth maralma tma pssa blnne.
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
අනේ අම්මා ලස්සනට ගයනවනෙ
@anurasirirathnayaka941
@anurasirirathnayaka941 Жыл бұрын
අක්කි ඒ සිංදුව හරිම ලස්සනයි. 😊😊
@nahallagechamaliprabhasini3635
@nahallagechamaliprabhasini3635 Жыл бұрын
Math eda TFS eke hitiya dakkata katha karanna labune na cashier ekata yanna hitapu nisa
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
දරුවෝ nfs නෙවෙයි tfs නේද.නුගේගොඩ
@Saravlog432
@Saravlog432 Жыл бұрын
අනේ අක්කෝ මට අර crop top එක ගන්න ඔන.
@dilrath2497
@dilrath2497 Жыл бұрын
අම්මගෙ සින්දුවනම් මරු 😍 මමත් ඔහොම අරගෙන එනව පස්සෙ බලද්දි කොහෙටවත් නැහැ 😂 සහෙන කලයක් බලගෙන ඉන්න වෙනව බබාට අන්දන්න 🤭
@Thenukidewnethmi
@Thenukidewnethmi Жыл бұрын
Lfs නෙවෙයි tfs
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
කොලපාට වැව නොහොත් බේරේ වැ ව
@malshaharshani6427
@malshaharshani6427 Жыл бұрын
Harima lassanai
@aishairanthi6921
@aishairanthi6921 Жыл бұрын
TFS එක නුගේගොඩ.
@Welcomebro891
@Welcomebro891 Жыл бұрын
TFS eke adum labai..hodai eke adum.
@anthonygayan505
@anthonygayan505 Жыл бұрын
Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Tfs akke
@ayeshasanjana2337
@ayeshasanjana2337 Жыл бұрын
Ane oyawa mata hambunoth katha karanna hambawenna weyida danne na hadissiye horana awoth ogolla gedara thiyenne kohe hariyeda kothanada mama 7 wasare
@aishairanthi6921
@aishairanthi6921 Жыл бұрын
ඔය ටී ෂර්ට් එකක් එක්දාස් ගානකට පාඩුයි බාලම රෙද්දක්. එකක් ගත්තම දෙකක් කිව්වට තුනටම ගාන අල්ලලා..ඔයිට වඩා කොලිටි පමුණුවෙ ටීෂර්ට්.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ow eka atta....matath eka hituna
@shammiedirisingha5052
@shammiedirisingha5052 Жыл бұрын
❤❤❤
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 Жыл бұрын
❤️😍👍
@udeninimesha5246
@udeninimesha5246 Жыл бұрын
ඒ සුදු පාට ගිනි කුකුළෙක් නෙමේ....කලුකුම් කිකිළියක්
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ehemda......😁
@PabodiWijenayake
@PabodiWijenayake 29 күн бұрын
😍😍😍😍😍😍😍😍😍
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
ඔයත් හිටපු ගමන් meti weda කරනවා ඔය ඕක ගණනද කොළඹ ගියේ..
@shiharagamage
@shiharagamage Жыл бұрын
Apo na...mage shop ekata badu genna
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
මේ දවස්වල යන්න එපා හොරු wediyi සෙනග hariyata කොළබ අවම අපේ ගෙදරට ඇවිත් යන්න එන්න..අම්මා ආසයි නම් කැලණි වඳින්න යන්නත් පුළුවන්
@praveendissanayake2864
@praveendissanayake2864 Жыл бұрын
මට දෙකො 🙂💕
@silunisadewni818
@silunisadewni818 Жыл бұрын
ඔයාට නමි Trip වේ නේ.ඉස්කොලේ යද්දි මටනමි එ පාර එපා වෙලා😨
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
අම්මෝ මම හිතුවෙ ශූටා ඉවරයි කියලා....???😨😨😨😰😰😰😱😱😱
@dinushajayamali
@dinushajayamali Жыл бұрын
😘😘😘
@sanunadeesha2210
@sanunadeesha2210 Жыл бұрын
අක්කේ ඒ හයිඩ්‍රාමණි එක නේද??
@shiharagamage
@shiharagamage Жыл бұрын
Owne.mata waradunane
@mihiriwishmani8986
@mihiriwishmani8986 Жыл бұрын
Tfs eka ..
@priyanirangika8435
@priyanirangika8435 Жыл бұрын
❤️❤️❤️❤️🌹
@kushanidilhara9846
@kushanidilhara9846 Жыл бұрын
Wholesale nadda akke methana
@gishanikariyawasam607
@gishanikariyawasam607 Жыл бұрын
🥰❤️💖
@devindi2370
@devindi2370 Жыл бұрын
👍😀
@vindyawelikala8966
@vindyawelikala8966 Жыл бұрын
Ane dr video karanakota holawanna epa. Balanna amarui. 😢
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane...ow....sry....samahara ewa helluna
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
ඔයාලගෙ ඇන්වසරි එකද
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
ඔයාලගෙ ඇනවසරිද පාටි එක
@kalaniherath5394
@kalaniherath5394 Жыл бұрын
Oyge videos wlta asai
@Achii814
@Achii814 Жыл бұрын
කොළඹ තියෙන ගද වැව බේරේ වැව නේද?😂😅
@nirmalaherath7357
@nirmalaherath7357 Жыл бұрын
අම්මා යවන්න 60 ප්ලස් වලට
@lakshinakandala1335
@lakshinakandala1335 Жыл бұрын
Akke e peshar mashing ekata battery ganne kohenda..
@eedithyavihanga363
@eedithyavihanga363 Жыл бұрын
Apooo epa wenawa
@hirunishahara4902
@hirunishahara4902 Жыл бұрын
Akka dn lassanai oya widiyta normal Inna kinda Katy loku karabu Danna apa
@ushanpahasara5354
@ushanpahasara5354 Жыл бұрын
Ow ane den lassanai
@ushanpahasara5354
@ushanpahasara5354 Жыл бұрын
Konda katu ellena karbu demmama kethai ❣️❣️ thrhawenna epa kiuwata
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
Parissamta
@indrajithkumudu425
@indrajithkumudu425 Жыл бұрын
අක්කා මට දෙන්නකො
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
අක්කේ මගේ අම්මා නැති උනා මට අම්මගේ පොටො එකක් ප්‍රෙම් කර ගන්න ඔනි මන් ඉන්නේ අවිස්සාවේල්ලේ
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍🙏🙏
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
❤️❤️❤️
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
❤️❤️❤️❤️
@paramidissanayake3251
@paramidissanayake3251 Жыл бұрын
❤❤❤
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 34 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 61 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 310 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН