How to Change System in Sri Lanka | Malinda Alahakoon | @TechTrackShow | Simplebooks

  Рет қаралды 108,420

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер
@slstats7948
@slstats7948 24 күн бұрын
මේක සුපිරි කියන අය මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න 😊
@deshabimani8248
@deshabimani8248 5 ай бұрын
මෙය බලන සියලු දෙනාගෙන් ම පුංචි ඉල්ලීම ක් කරනව. මේ වීඩියෝ එක පුළුවන් තරම් ...ශෙයා කරන්න . මේ අදහස් ...තරුණ යන් දිරිමත් කරනව කියල හිතෙනවා ... Good luck
@nadigyn123
@nadigyn123 5 ай бұрын
මලින්ද අයියගේ පැයක් නෙවේ පැය දහයක පොඩ්කාස්ට් එකක් උනත් බලන්න පුළුවන් 💙
@blackbox6841
@blackbox6841 5 ай бұрын
Athak ❤
@khabyllmetiktokfbfunnyvide2368
@khabyllmetiktokfbfunnyvide2368 5 ай бұрын
aniva ❤❤
@Vishwa_keshara
@Vishwa_keshara 5 ай бұрын
ඒ skill එක කොහොම හදා ගත්තද මන්ද❤
@dhutunudhutu7673
@dhutunudhutu7673 4 ай бұрын
Aniwa
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m Ай бұрын
සිරා ❤😅
@dushshanthakokila
@dushshanthakokila 5 ай бұрын
❤ අඩුම අවුරුද්දක ට පාරක් වත් මෙයාව ගේන්න
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 5 ай бұрын
මාස 6කට වරක්වත් 👍
@dushshanthakokila
@dushshanthakokila 5 ай бұрын
@@sandeeshsewanagala8829 අනිවාර්යයෙන්ම ♥️
@HackZAW
@HackZAW 2 ай бұрын
Aniwa ❤
@sankethstore7597
@sankethstore7597 5 ай бұрын
මොලයක් නොවේ මොල ගෙනාපු නැවක්.. ජයවේවා 🎉❤බුදුසරණයි 🙏🙏
@sujithpriyantha1793
@sujithpriyantha1793 5 ай бұрын
දවස් 8ට 65 ක්.. ලක්ෂ 5 ක් වත් බලන්න ඕනෙ මෙවැනි වටිනා කතාවක්...
@chamomax1812
@chamomax1812 5 ай бұрын
මලින්ද සර් එක්ක program එකක් බලාපොරොත්තුවෙන් හිටියේ.❤️ thanks simplebook.
@mZz99543
@mZz99543 5 ай бұрын
Japan වල Economy එකට වෙලා තියෙන දේ ගැන විඩියෝ එකක් කරමු..
@shanepereraedu
@shanepereraedu 4 ай бұрын
පොඩි suggestion එකක් මේක. මම දන්නෙ නෑ අනිත් අය මේකට කොහොම react කරයිද කියල. අපි university එකේදි අවුරුදු හතරක් ඇතුලත දැනුම ලොකු load එකක් ඔලුවට දාගන්නව. ඒ වගේම ඒව සෑහෙන කාලෙයක් යනකන් ඔලුවෙ තියනව. හැබැයි ඒලෙවල් වල ලෝඩ් එක ඒකට සාපේක්ෂව අඩු උනත් අපිට ඒලෙවල් කරපු අවුරුදු දෙක හමාරෙ ඇතුලත ආපු stress එකට ගහන්න stress එකක් අදටත් නෑ. ඒ වගේම ඒලෙවල් ඉවර උන ගමන් ඒ දැනුම අපෙ ඔලුවෙ හිටින්නෙත් නෑ මොකද syllabus එකත් එක්ක කේන්තියෙන් ඔට්ටු වෙච්ච නිසා. හැබැයි university එකේදි stress අඩු වෙන්නයි a/l වලදි depressed වෙන්නයි main reason එක මට හිතෙන හැටියට අපිට දරන්න වෙන දැනුමෙ තියෙන capacity එක නෙමෙයි. කාලය කොටස් වලට කඩල තියන විදිහ. University එකකදි එක semester එකකදි module 5/6ක් තියනව හැබැයි මාස 6කින් ඒ හැමදේම ඉවර කරල ඒකෙ skill set එක evaluate කරල අපි ඊට advance දේකට යනව sequence එකක් විදිහට. අපි මුල් semester එකකදි ලබාගත්ත දැනුමක් මත අනාගත semester එකක module එකක් රඳා පැවතුනත්, මුල් semester එකේදි ඒ තරම් සැලකිල්ලක් නොදක්වපු කෙනෙක්ට උනත් පුලුවන් වෙනව වර්තමාන semester එකේදි දැනුම හරියට මැනේජ් කරල ඒ සෙම් එක සාර්ථකව ගොඩ දාගන්න. හැබැයි ඒලෙවල් වලදි අපි ඉස්කෝලෙ ජීව විද්‍යාව මුල් මාසෙ දෙකේ ඉගෙන ගන්න ඌනන විබජනය අවුරුදු දෙක හමාරකට පස්සෙ ඇවිල්ල paper එක ලියන වෙලාවෙදි අපිව hunt කරනව. මෙන්න මෙතනයි ගැටලුව. Acedamic load එක නෙමෙයි. A/L විභහගෙන් ලොකු දැනුම ලෝඩ් එකක් එක පාර පේපර් එකට අත අරින්න නැතුව sequence එකක් විදිහට කඩල 12දි පලවෙනි පියවර විදිහටත්, 13 වසරෙදි අවසාන පියවර විදිහටත් ළමයින්ගෙ දැනුම evaluate කරා නම් දැනට පවතින ප්‍රමාණයට වඩා ළමයි විශාල ප්‍රමාණයක් අපිට A/L සමත් කරගන්න පුලුවන් වෙනව වගේම ළමයින්ගෙ Stress ලෙවල් එක අඩු නිසා තවත් සංකීර්ණ සංකල්ප උගන්නල ළමයින්ව next level එකට අරගන්න අපිට පුලුවන්. පිට පිටම අසාර්ථක ප්‍රතිපල පෙන්නවන ක්‍රමවේදයකින් skill එක මනින ක්‍රමවේදයක් තියාගෙන ඒ evaluation එකේදි ෆේල් වෙන ළමයින්ට මෝඩයා ලේබල් එක ගහල සදාකාලිකව ඇගේ හයියට වැඩ කරන hamster wheel එකක් උඩට දානව වෙනුවට හැමෝමටම එකට ගොඩ යන්න පුලුවන් විදිහට system එකේ තියෙන පොඩි වංගුවක ඇද ඇරියනම් අපිට ඇත්තටම බලාගන්න පුලුවන් ළමයින්ගෙ මෝඩ කමද නැත්තම් ක්‍රමවේදය තුල තිබ්බ ගැටලුවක්ද කියල.
@KaseenMohotti
@KaseenMohotti 5 ай бұрын
තත්පරයක්වත් skip නොකර අහන් ඉන්න podcast නම් ඉතින් malinda 😎
@senulahesara
@senulahesara 5 ай бұрын
Learn so Much so Much Value !! දැන් ලෑස්තිවෙන්න ඕන එක මාලුවෙක්ව පණ පිටින් දකුණු අප්‍රිකාවට ‍යවන්න. (Just Example)
@niroshamadushani738
@niroshamadushani738 5 ай бұрын
සමාවෙන්න මලින්ද අයියේ ඔබතුමා එක තැනක කිඋවා බෞද්ධ ආගමේ සත්තු මරන්න එපා කියලා කියනව කියලා. නෑ එහෙම කොහෙවත් බුදුන්වහන්සේ දේශනා කරන නෑ. මේ දේ කරොත් එකට මේ විදියේ ක‍ර්ම විපාක ලැබෙන බව පමණයි දේශනා කරලා තියෙන්නේ ❤️🙏 මගේ මතය හරි ඇති කියලා හිතනවා 😊
@Tilanthahansanath
@Tilanthahansanath 5 ай бұрын
සෑහෙන්න කාලෙක ඉදන් එකට ඉදන් කතාකරනව බලන්න ඕන උන දෙන්නෙක් එක විනාඩියක්වත් මග අරින්නේ නැතිව බලන්න ඕන program එකක් ☺🖤🖤 Thanks simple book, & milinda අයියේ 🖤
@charith-q8m
@charith-q8m 5 ай бұрын
කොටුවෙන් පිට හිතනවනම් කඩවත පැත්තෙන් හිතලා බලන්න. Nice content. ❤️
@KL-vv4wi
@KL-vv4wi 5 ай бұрын
Trust me මලින්ද අයියා කියන දේවල් කොච්චර හිතට වදිනවද කියනවනම් මේ video එක දාපු ගමන් බැලුවා ඒක බලන කොට WeCrashed series එක ගැන කියන තැනේදී මේ video එක නවත්තලා ඒ series එකම බලලා ඉවර කරලා අද මේ විඩියෝ එකේ ඉතුරු බාගේ බැලුවේ ❤ so much value
@nawo__
@nawo__ 5 ай бұрын
middle class අයට success වෙන්න තියන ආසාව සහ කැපවීම වැඩි වෙන්න mind set එක හදාගන්න විදිය ගැන video එකක් කරන්න.
@sankalparathsara6871
@sankalparathsara6871 5 ай бұрын
මලින්ද අයියා චරිතයක් තමා❤
@Silent_Official00
@Silent_Official00 20 күн бұрын
Legend ඇවිත් ❤🔥
@HackZAW
@HackZAW 2 ай бұрын
Malinda ayyath ekka tawa podcast ekk one
@anojagamage7966
@anojagamage7966 Ай бұрын
What a brilliant brain ❤❤❤
@swsl1747
@swsl1747 5 ай бұрын
Science + commerce අසම්මත අනපේක්ෂිත වෙනසක් ❤🎉
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 5 ай бұрын
මේ තමා අදට ගැලපෙන මොළ. මෙවැනි සාකච්ඡා හරිම වටිනව. අවුරුදු 2500 කට එහා හිරවෙලා තියන චින්තනය වෙනස් කරන්නනම් මාධ්‍යවල මෙවැනි වැඩසටහන් සහ දැනුම පතුරවන, දැනුම වර්ධනය කරන වැඩසටහන් සුලබ විය යුතුයි. එහෙම නැතුව අර පුස්කොල පොත් ටික අරුන් හොරාගත්තු නිසයි අපිට මෙහෙම වුනේ, රාවණා පරපුරේ අපි, තරුණ සිතට දහම් සිසිල 😂😂 කිය කිය වැලලෙන්න ගියොත් මේ රටේ ආර්ථිකය වැලලිලාම යනව.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 ай бұрын
අවුරුදු 3020 විය යයුතුය.
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 5 ай бұрын
ජීවිතේ වෙනස්ම පැත්තකට ඇදගෙන ගිය දෙන්නෙක්... ❤ දෙන්නා එක්ක දවසක Coffee එකක් බොන්න එනවා. ඒක dream එකක්. ස්තූතියි ❤️
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 5 ай бұрын
මලින්ද අයියා ගැන වැරදියට හිතපු කාලයක් තිබ්බා. Learn so much. මාරම දැනුම ගබඩාවක් . ❤
@SabahapathiRanhotigamage
@SabahapathiRanhotigamage 5 ай бұрын
Malinda ayya kiyanne iten legend tamai
@seyondinethmin6330
@seyondinethmin6330 25 күн бұрын
Superb 👌
@dhanukasathsara
@dhanukasathsara 3 ай бұрын
Most valuable video in simple books 🫡🤍. Thank you for Malinda Sir & Simple Books❤️
@geethkalpa9912
@geethkalpa9912 5 ай бұрын
Next Precident ❤️ Malinda Alahakoon
@SabahapathiRanhotigamage
@SabahapathiRanhotigamage 5 ай бұрын
Simple book channel ekatath godak ස්තුතියි
@jayarecordsofficial
@jayarecordsofficial 5 ай бұрын
වටිනම වැඩසටහනක් සිම්පල් බුක්ස් චැනල් එකෙන් ❤️
@LahiruRoXx411
@LahiruRoXx411 5 ай бұрын
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊👍
@stories190
@stories190 5 ай бұрын
අඩුම මාසෙකට සැරයක් වත් මලින්ද අයියව ගේන්නකෝ ❤
@shanenjay
@shanenjay 5 ай бұрын
yes pls
@nalin_gayan
@nalin_gayan 5 ай бұрын
මේක නම් දානකන් බලන් හිටපු එකක්✌
@AraliyaBookshop-fe5ys
@AraliyaBookshop-fe5ys 2 ай бұрын
වටිනම මනුස්සයෙක් 🎉
@sujithpriyantha1793
@sujithpriyantha1793 5 ай бұрын
He is Amazing !!! මාගේ ප්‍රියතම u tuber මුෂ්ටාක් ... ඔබ දෙදෙනාටම මාගෙ ප්‍රණාමය 👌👊👍🙏
@erandamudalige139
@erandamudalige139 2 күн бұрын
ගොඩක් වැදගත් තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට ජීවිතේ අලුත් දෙයක් කරන්න.....
@AsangaKumara-r5e
@AsangaKumara-r5e 2 ай бұрын
'Learn so much ,so much value' Thank you simple simplebook ❤.
@zakah
@zakah 5 ай бұрын
Learnt so much. So much value. I agree with the talk on the education system.
@D.KusumDeSilva
@D.KusumDeSilva Ай бұрын
තාර්කිකව හිතන්න පුළුවන් ඉතාම හොඳ සාකච්ඡාවක් සාකච්ඡාව මෙහෙය වූ ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 5 ай бұрын
Near 05:50 අසම්මත scale කරන්න බැරි අදහසක් scale උනාම වෙන දේකට හොඳ උදාහරනයක් කියල හිතනව 2008 Global Recession එක. The inside job, Big short කියන movies දෙක බලන්න.
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 5 ай бұрын
ඕනා අයට...the inside job movie එක youtube එකේ තියනවා...Big Short movie එක YTS එකේ තියනවා.. 🤗🤗
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 5 ай бұрын
Science ±ICT± Commerce=💗🔥
@amilawelikala9541
@amilawelikala9541 5 ай бұрын
malinda bro inna prodcast okkoma patta bn, sahena dewal tikak man igena gannawa me manussayanta pinsidda wenna. Supirima porak matanam Malinda kiyana kena. "Learnt so much, so much value".
@gihanmaduranga6609
@gihanmaduranga6609 5 ай бұрын
Aniwa Bro. Charithyak thamayi ithin. 😍
@amilawelikala9541
@amilawelikala9541 5 ай бұрын
@@gihanmaduranga6609 😊😊
@kavithsenavirathna2037
@kavithsenavirathna2037 5 ай бұрын
අහන් ඉන්න ආසයි... ඉවර වෙනවා කියලා හිතෙද්දි දුකයි. නියමයි!!!
@sachinisisindra1763
@sachinisisindra1763 5 ай бұрын
සතියකට සැරයක් වත් කාත් එක්ක හරි interview එකක් කරන්න මලින්ද අයියෙ ❤
@hiranthilina6631
@hiranthilina6631 5 ай бұрын
රමුවේ රන්දික , සිම්පල්බුක් , මලින්ද , මේව තමයි ඉතින් අදිමාත්‍රා කියන්නෙ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@MindBytee
@MindBytee 5 ай бұрын
Next President 😗
@fiverrross
@fiverrross 5 ай бұрын
විදේශ බැංකු ගැන තොරතුරු ඒවගෙ ගනුදෙනු ලංකාවේ ඉදන් හෝ internet හරහා හෝ ගිහින් කරන්නේ කොහොමද , ඒවගෙ විස්වාසය කොහොමද පොලිසි , වගේ ඒව ගැන වැඩ සටහනක් සාකච්ඡා වක් කරන්නකෝ බිස්නස් කරන අයට වැදගත් වෙයි
@aquahub8410
@aquahub8410 5 ай бұрын
විය යුතුම සන්වාදයක්.. ❤
@ravindusandun9963
@ravindusandun9963 5 ай бұрын
supiri malinda ayye oya super database ekak S U P I R I
@hasanthadumindu4745
@hasanthadumindu4745 4 ай бұрын
I learned a lot. Thank you, Malinda Aiye, and good luck to the Simplebook team.😇
@VloG_Maliya
@VloG_Maliya 5 ай бұрын
Always follows malinda brother ❤
@sachiniwijesinghe7587
@sachiniwijesinghe7587 5 ай бұрын
එනකල් මග බලන් හිටපු වීඩියෝ එකක් thank you very much Simple book ❤🎉
@bimsararathnayake4544
@bimsararathnayake4544 5 ай бұрын
We need this duo’s podcasts as a video series ❤️
@tharindudissanayake3903
@tharindudissanayake3903 5 ай бұрын
Learn so much, So much Value ❤️ මලින්ද අයියා ❤️ මුලු දවසම උනත් අහන්න පුලුවන් සංවාද මේවා ජයවේවා දෙන්නටම 🤘
@UdeshSaliya
@UdeshSaliya 5 ай бұрын
අම්මො simple book, milinda අලහකෝන් . ඔබ වගෙ update මිනිසුන් අපිට ඔනෙ
@worldash
@worldash 5 ай бұрын
"Learnt so much, so much value"🖤💯
@thilina.jayasinghelk
@thilina.jayasinghelk 5 ай бұрын
Podcast series එකක්ම කරන්න.
@kusalnayanajith7773
@kusalnayanajith7773 4 ай бұрын
patta video ekk marketing walata awashya dewal godak gatta supiri wenasak karamu
@aakif_lareef
@aakif_lareef 5 ай бұрын
learn so much so much value keep it up simplebooks
@Pramo_11
@Pramo_11 5 ай бұрын
Person from another dimension🖤
@RithmaTharuka
@RithmaTharuka 5 ай бұрын
Didn't skip even a second...learnt so much, so much value❤
@RahuSriLanka
@RahuSriLanka 5 ай бұрын
Supiriy. No any background music, No more edit. Eth kisi awlak nathuwa iwara wenakam baluwa. Jaya wewa!
@sajeewalivephotography9529
@sajeewalivephotography9529 5 ай бұрын
Full video ekama baluwa, kisima boring ekak naha, valuable ✅
@darshakasrimal6116
@darshakasrimal6116 5 ай бұрын
Educational content but my focus is lasts like watching a movie.
@NilanthiNilanthi-e9m
@NilanthiNilanthi-e9m 5 ай бұрын
Pls malinda give some more vidio to this new generation ❤
@Xfact77
@Xfact77 5 ай бұрын
right place with right person.
@AyeshJayasundara
@AyeshJayasundara 5 ай бұрын
❤🎉Learnt so much,so mush value ❤🎉
@Malithvidushan
@Malithvidushan 5 ай бұрын
The best combination
@akilasachintha3900
@akilasachintha3900 5 ай бұрын
Superb.valubale video.❤ මිලින්ද අයියගේ තව video ඕන බොසා
@kawyasathsarani847
@kawyasathsarani847 5 ай бұрын
Both of you are great combination bro Valuable vedio ❤
@sarathsen1
@sarathsen1 5 ай бұрын
Great content.., as usual from Malinda. Keep going . Good job Simplebooks.
@rayyan.ramees
@rayyan.ramees 5 ай бұрын
අන්තිම question eka මරු ❤
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 5 ай бұрын
Though this vedio even one word is very very important (so, i wish you the channel please go head...)❤❤❤ best of luck malind aiya & mushtak aiya...❤❤❤
@liha89ishani
@liha89ishani 5 ай бұрын
Well needed Conversation for the growth of our Nation 💯
@oshaniwarnapurage6604
@oshaniwarnapurage6604 5 ай бұрын
Malinda sir ge podcast nam one tharam ahanna asai. Ewagema ape vision eka broader krannwa
@Danie5828
@Danie5828 5 ай бұрын
මලින්ද අයියා තව podcast ඕනෙ ❤
@LimitlessPotential4u
@LimitlessPotential4u 5 ай бұрын
learn so much so much value❤‍🩹
@damithperera836
@damithperera836 5 ай бұрын
මලින්ද Patta bn ...💗
@Wisdom575
@Wisdom575 5 ай бұрын
Mr, Genius Malinda what's your view on BRICS , the new currency, and how it affects Sri Lankan imports and exports? Thank you.
@harithawijewardhanewg43
@harithawijewardhanewg43 5 ай бұрын
What a important discussion. Everyone should watch
@chop_chop
@chop_chop 5 ай бұрын
Great. Didn't realize it's one hour video till the end.
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 5 ай бұрын
මගේ චරිතේ මලින්ද❤
@domi_boy
@domi_boy 5 ай бұрын
Malinda aiyge ekak kiyne itin wachnyak gane ganna dewal tiyenwa❤
@movieshorts538
@movieshorts538 5 ай бұрын
Learned so much perfect, just typed Malinda Alahakoon for a brainstorming video and this popped up.. 😊
@T__C.9
@T__C.9 5 ай бұрын
යකෝ ආසම දෙන්නා 🤩❤
@Shyamal_wijesinghe
@Shyamal_wijesinghe 5 ай бұрын
🔥 Need more podcasts, Deep ideas
@onii4755
@onii4755 5 ай бұрын
Well played ❤
@Vishwa_keshara
@Vishwa_keshara 5 ай бұрын
Looking forward to the second part
@MR_abdullah66
@MR_abdullah66 5 ай бұрын
Good work ,Keep inspiring us with more content like this in the future 🎉❤
@luckmalifashiondigana2948
@luckmalifashiondigana2948 17 сағат бұрын
Excellant and achieved of life at this mormants .tnk
@charithprabhagya3706
@charithprabhagya3706 5 ай бұрын
Great discussion ❤
@hashanmadusanka4890
@hashanmadusanka4890 Ай бұрын
One of best combinations ❤❤
@ksPAcc
@ksPAcc 5 ай бұрын
Mola malinda ❤😁💯
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp Ай бұрын
Out of box thinking patterns be a better change in future projects plans
@කාලෝචිත
@කාලෝචිත 5 ай бұрын
2021 agust 18 මම retail bisns එක පටන් ගන්නේ BR එක හදා ගන්න ගිහින් AG office එකෙ මිස් කෙනෙක් එක්ක හොදටම රන්ඩුත් වෙලා.. ඒ වෙනකොට මට අවුරුදු 23 යි. මම එයට බැන්නේ රටක් දියුනු වෙයිද තරුනයෙක් br එක හදා ගන්න ආවහම dont care කරන ඔයාලා වගේ නිලදාරින් ඉන්නකන් කියලා. කොහොම හරිමාව රස්තියාදු කරල කරලා br එක දුන්නා. මගේ concept එක උනේ ( A mini super market in side of the village ) , supermarket racks දාල මම වැඩේ top level එකෙන්ම කරා මගේ capital එක උනේ 1M . Shop එක open කරලා පහුවදා 2021 agust 19 corona දෙවෙනි රැල්ල කියලා මුලු රටම closed. නමුත් මට ඒක් ලොකු benefit එකක් උනේ village එක ඇතුලේ නිසා. එත් අද වෙනකොට මගේ බිස්නස් එක closed . economic crices එක නිසා මගේ capital එක ඉවර උනා . ඒ වගේම අපේ bank set එකෙන් loan එකකට ගියේ නෑ මට bisns එකන් හම්බෙන net profit value එකට වඩා loan එකේ පොලී rate එක වැඩි නිසා. 😢😢😢😢
@deshabimani8248
@deshabimani8248 5 ай бұрын
😢
@shenalikaushalya7464
@shenalikaushalya7464 5 ай бұрын
Great content 💪
@rangalakshan984
@rangalakshan984 5 ай бұрын
Learn so muchu so much value..
@champikasanjeewaniedirisin3724
@champikasanjeewaniedirisin3724 5 ай бұрын
I waited for this moment... 🤩🤩🤩🤩🤩
@malindumihisara09
@malindumihisara09 5 ай бұрын
Anthima tik maru.....tourism gana karamuko
@doodle1726
@doodle1726 5 ай бұрын
Pitakotuwata giyanam hri😊😅 Anyway nice video❤.
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 219 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
"Vision Beyond Barriers" Experience Sharing Forum
1:27:15
Dhammika Perera
Рет қаралды 33 М.
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
What Motivates You? | Motivation on Belief System | Simplebooks
13:58
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20