No video

ආකර්ෂණ නීතියේ මුලාව - වාසනාව යනු කුමක්ද? - ආත්මය පවතීද? - Manasgatha epi 70 - Law of Attraction Scam

  Рет қаралды 18,389

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this episode we talk about the law of attraction and how it is used to scam people with some few shorter topics.
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 207
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f Ай бұрын
මධුජිත් අයියා කරුණු ඉදිරිපත් කරන විදිහෙ අවුලක් මට පේනවා. එයා දේකට ප්‍රතිතර්ක ඉදිරිපත් කරනවා වෙනුවට කරන්නෙ ඒ දේ ridicule කරන එක (හාස්‍යයට ලක් කරන එක ). හැබැයි එහෙම කරා කියල කිසිම දෙයක් හරි කියලවත් වැරදි කියලවත් ඔප්පු වෙන්නෙ නැහැ. දසුන් අයියට තේරෙනවා ඇති මං මේ මොකක්ද කියන්නේ කියලා. උදාහරණයක් විදිහට ආකර්ෂණ නීතිය අයිසින් කරපු පාන් ගෙඩියක් කිව්ව කියලවත්, මේවට හිනා යනවා කිවටත්, මේකට equation එකක් නැහැ කිව්වා කියලාවත් ආකර්ෂණ නීතිය වැරදියි හෝ වැරදි වෙන්නෙ කොහොමද කියන එක කියවෙන්නෙ නැහැනෙ. මාත් ඇත්තටම ආකර්ෂණ නීතිය පෞද්ගලිකව විස්වාස කරන්නෙ නැති කෙනෙක්. හැබැයි මීට වඩා ශක්තිමත් ප්‍රතිතර්ක බලාපොරොත්තු වුනා. මධුජිත් අයියාගේ channel එකේ video එකටත් ම්න් comment එකක් දාලා මේ ටික ඇහුවා. උත්තරයක් ලැබුනෙ නම් නැහැ තාම. අඩු ගානෙ දසුන් අයියාගෙන්වත් හොඳ තර්ක ටිකක් බලාපොරොත්තු වුනා. ඔයාල අයියේ මේ ගැන ටිකක් අවදානය යොමු කරන්න නැත්තම් මනස්ගාත එකේ තිබ්බ quality එක අපරාදෙ. තරහට නෙවෙයි හොඳේ constructive criticism එකක් කරේ. මං මනස්ගාත එකෙයි මධුජිත් සාගර channel එකෙයි හොඳ රසිකයෙක්
@akilabandara1137
@akilabandara1137 Ай бұрын
මදුජිත් බ්‍රදර් ඔපොනන්ට් question එක හරි explanation එක හරි කියලා ඉවර වෙනකං චුට්ටක් අහගෙන ඉන්න ඒ අස්සෙම ආන්සර් දෙන්න ගත්තම පැහැදිලි නෑ අහන ප්‍රශ්නෙවත් දෙන උත්තරේ වත්...
@VishwaSiriwardana
@VishwaSiriwardana Ай бұрын
ඒක තමා බ්‍රෝ මනස්ගාත වයිබ් එක
@pasindunelaka5256
@pasindunelaka5256 Ай бұрын
💯 agreed
@Messi10forever......
@Messi10forever...... Ай бұрын
​@@VishwaSiriwardanaපකේ vibe 😂 අහන එකත් එපා වෙනවා එහෙම පැන පැන කියද්දි. කලින් podcast වල ඕක තිබ්බෙ නෑ ඒත් vibe එක නන් තිබ්බා
@Heshi540
@Heshi540 Ай бұрын
මමත් ආකර්ශනය නීතිය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. නමුත් මේ ගැන කතා කරන්න කලින් මේකෙ concepts ටික හරියටම study කරලා ඒ දේවල් criticize කරානන් තවත් හොඳයි. මොකද ඕකෙ manifestation , visualization subliminal , affirmation වගේ දේවල් ටිකක් තියනවා. මේ හැමදේවල්ම address කරන්න පුලුවන් නන් වටිනවා. තවත් ඒවගේම ප්‍රාථමිකම දෙයක් තමයි tarot reading. ඇත්තටම බැලුවොත් කතාකරන්න ඕන දේකුත් නෙවෙයි. හැබැයි දැන් මේක youtube එකේ වසංගතයක් වගේ වෙලා. ඒ නිසා මේ ගැනත් කතා කරන්න පුලුවන් නන් වටිනවා.
@Methsara.I
@Methsara.I Ай бұрын
රාමුව KZbin channel එකෙත් law of attraction ගැන මේ වගේම super explain එකක් තියෙනවා😊( for who wants to know more about this topic)
@v3zone417
@v3zone417 Ай бұрын
මදුජිත්ගෙ channel එක මමත් හුගක් බලනවා. හැබැයි මනස්ගාත මදුජිත්ව ඇතුලට දාගෙන ටික ටික දියවෙනවා වගේ දැනෙනවා. Quality loss වීමක්. මේක මගේ පෞද්ගලික මතය. මදුජිත්ගෙ හුගක් කතා ගැන ප්‍රශ්න තියෙනවා. ගිය පාර එකෙත් අර ඉන්දියාවෙ හිටපු එකෙක් england ගියා කිව්වා ඉගෙන ගන්න. ඒක ගැන සන්ජය අහපු ප්‍රශ්නෙකට හිර උනා. මිනිහා ගොත ගහනකොට සන්ජයම ඒක shape කරා. තව හුගක් ඔය වගේ තැන් තියෙන්වා මිනිහා තනියම කරන වීඩියෝ වල
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 Ай бұрын
madujithge vedio math balanawa. habai methana eya man pora wenna hadanwa eya withrakma hari wage. katha wilashayath hari naha methana
@IslandWalker_SL
@IslandWalker_SL Ай бұрын
WHAT IF ? Law of Attraction වලින් වෙන්නේ අරමුණු අපේ මනසට program කරලා අපේ physical movements වලින් එම ඉලක්ක ලඟා වීමක් නම්. ( This is just my thought - Instead of matching similar frequencies )
@sheque3n216
@sheque3n216 14 күн бұрын
thats true. If u work hard towards something with the help of LOA (visualizing the goal,matching the frequency)it will work
@sxchii
@sxchii Ай бұрын
"Luck is probability taken personally" a quote I read somewhere.
@roshin.fernando
@roshin.fernando Ай бұрын
මචං අද නම් සංවාදේ ගාලගොට්ටියක් වගේ. ප්‍රශ්නයක් හරියට අහලා ඉවර වෙන්නේ වත්, උත්තරයක් සම්පුර්ණ වෙන්නේ නැ හරියට. පැනිළි වැඩියි. මේ ගැන අවධානය යොමු කරන්න.
@Messi10forever......
@Messi10forever...... Ай бұрын
මෙන්න මේකම තමා මාත් comment කලේ දැන් 😐 හෙන චාටර්. මදුජිත් හැමඑකටම පැන පැන උත්තර දෙනවා. Quality එක යනවා ඒකෙන්. කලින් දසුන්, සංජය, ඉසුරු කරපු ඒවයි එහෙම සීන් එකක් තිබ්බෙ නෑ
@nimesh4584
@nimesh4584 Ай бұрын
ඉසුරු බොසා ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි.
@rathnabaratha2636
@rathnabaratha2636 Ай бұрын
paw ane oya
@A_ki_la
@A_ki_la Ай бұрын
එතකොට මැදින් පැනලා හානවා වගේ නැද්ද podcast එක. මැද්දෙන් පනින එක... පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ආවා වගේ 🥲
@gayashanroshana6299
@gayashanroshana6299 Ай бұрын
😊😊😊😊😊​@@rathnabaratha2636
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 Ай бұрын
ඉසුරුවා මරු. අනිත් තට්ටෙයා නම් සෙට් නෑ වගේ
@dilankapinsara7149
@dilankapinsara7149 Ай бұрын
බුද්ධ දර්ශනේ තියෙනවා දේවතානුස්ස්ස්තිය කියල දෙයක් .මන් හිතන්නෙ ඒකෙ තියෙන්නේ චිත්තරෑප මැවීමක් කරන්න තියෙනවා ඒ ගැන මොකද කියන්නෙ
@Messi10forever......
@Messi10forever...... Ай бұрын
සංජය බොසා වෙත ලියමි, ඔයාගෙ channel එකේ subs සාමන්‍යෙන් 4000,5000 වගේ ඉදන් ඉන්න fan කෙනෙක්. දැන් thumbnail එහෙම next level. Topics මරු. ලංකාවෙ මේ topics ගැන කතා කරන උඩින්ම තියෙන podcast එක වෙන්නෝනි මේක. මදුජිත් මුලින් ආපු podcast එකත් බැලුවා පොර පොඩ්ඩක් එහෙන් මෙහෙන් පැන පැන කිව්වෙ. අවුලක් නෑ මුල්ම එක නිසා වෙන්නැති කියලා හිතුවා. මේකෙත් එහෙමනෙ 🤢 පට්ට චාටර් එතකොට අනිත් අයට කතා කරන්න chance එකක්වත් නෑ. කලින් format එක හොඳයිද මංදා දසුන්, ඔයා, ඉසුරු. පොඩ්ඩක් ඕක consider කරන්න. Quality එක යවාගන්න එපා podcast එකේ 😐
@adeeshaiman
@adeeshaiman Ай бұрын
Madujith sir එක්ක government & private campus ගැන podcast එකක් ඔනී, අනිවරයෙන්ම.
@CerebralChuckles
@CerebralChuckles Ай бұрын
pora dekema lectures karanawa nam aniwa ithin wadipura gewana eka gena hoda kiyai. Onna huuna kiwwa wage kiyanne 😄
@chathurangamanoj3757
@chathurangamanoj3757 Ай бұрын
😂
@DaneshSilva
@DaneshSilva Ай бұрын
Very nice. I wish you all to polish with more knowledge ..❤🎉
@sahanyasantha5356
@sahanyasantha5356 Ай бұрын
Madujith දැන් officially මනස්ගාත part එකක් වෙලා. සතුටුයි සතුටුයි ❤️❤️❤️❤️ Near Death Experience ගැනත් Madujith බොස් එක්කම එකක් කරමුකෝ ❤️❤️❤️
@nimanthadilruk9130
@nimanthadilruk9130 Ай бұрын
Madujith Sagara කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. Madujith Sagara youtube channel එකෙන් එයා පට්ටම ගේමක් ගහන්නේ. ගේම තමා Knowledge sharing. මේ වීඩියෝව එක්කම Madujith Sagara youtube channel එකේ තියන "විද්‍යාත්ම්ක ආකර්ශන නීතිය" වීඩියෝවත් බලන්න කට්ටියම. මම එහෙම කියන්නේ මේ පුස් ආකර්ශන නීතිය සුපිරියට වැඩ කරන practical විදිහට ඒකේ කියන නිසා. Sanjaya boss මේක දැක්කොත් ඒ වීඩියෝව pinn කරන්න comment එකක
@retroteck
@retroteck Ай бұрын
😂😂😂
@codermadushan
@codermadushan 11 күн бұрын
මනුජිතයා රාමුව බලල ඇවිත් lorry talks දෙනවා 😂
@alokadedunu7923
@alokadedunu7923 5 күн бұрын
Sirwtama 😂 muge content wla wedi hriyk tiyenne ramuwe kiypu kthw e widihtm arn ethna obagn u qww wge
@LashanVisansara0
@LashanVisansara0 Ай бұрын
සියලු දෙ සිදුවීම් විතරක් විදියට ගත්තොත් වාසනාව සහ අවාසනාව කියන්නෙ සිදුවීමක් විතරක් විදියට ගන්න පුළුවන්, සිදුවීමක් තමන්ට බලපාන විදිය අනුව වාසනාව අවාසනාව තීරනය කරගන්නව අපි. අපට වෙලා තියන සියලුම හොද දේවල් වාසනාව විදියට ගන්න පුළුවන්නෙ, අපට වෙන හොද සිදුවීම් වලට දාන්න පුළුවන් නමක්නෙ Luck එක ✨️ මගෙ මතය
@RomeshRodrigo
@RomeshRodrigo Ай бұрын
brother,, man oyalage manasgatha podcast vidihatath samahara ewa youtube ekenuth balanawa. barida oita wada attractive vidihata video background(studio environment) ekak da ganda. podcast ekedi samahara welawalata sounds eha meha yanawa.... ekath aulak. (man eka digata 2 to 5 hrs ahanawa.) balan inda saha ahan inda asa hitenawa ewa thawa finetune unoth.
@natashagomas3607
@natashagomas3607 Ай бұрын
ඔයාට පුළුවන්නේ එයාලට sponsor කරන්න super studio එකක් හදාගෙන ඔක්කොම කරන්න. ඔයාට පුළුවන්නේ ඒ participate වෙන අයට sponsor කරන්න. මේ දෙන්නේ උන්ගේ උපරිමේ බන්, ඇදයක්ම පේන ඔයාල වගේ පඩිවරු ඕන තරම් ඉන්නවා
@RomeshRodrigo
@RomeshRodrigo Ай бұрын
@@natashagomas3607 ඇත්ත තමයි.
@Messi10forever......
@Messi10forever...... Ай бұрын
​@@natashagomas3607 ගොබ්බ දූපත් වැසියො, ඌ ඇදයක් නෙමෙයි කියලා තියෙන්නෙ. Suggestion එකක් දීලා තියෙන්නෙ. ඒක මුලින්ම ඉගෙනගෙන හිටහං.
@natashagomas3607
@natashagomas3607 Ай бұрын
Madujith sir අදත් ඉන්නෝ. සුපිරි සුපිරි. නාඩිවාක්‍ය වගේම සුපිරිම පොඩ්කාස්ට් එකක් වෙයි 💪💪💪
@MultiDeilon
@MultiDeilon 12 күн бұрын
ලෝකේ දේවල් වෙනවා නමුත් ඒවාට අපි කැමති අකමැති හදාගන්න නිසා අපි කැමති දේ වීම වාසනාව වෙන අතර අකමැති වීම අවාසනාව වෙනවා . එය එළියේ වෙන සිදුවීමට කිසිදු අදාලත්වයක් නැහැ
@subodha1980
@subodha1980 Ай бұрын
මම නාඩි වාක්‍ය අහලත් නෑ එකත් එක්ක වෙනම බැඳීමකුත් නෑ . නමුත්, ඒක බැහැර කරන්න ඉදිරිපත් වුන තර්ක නම් එච්චරම STRONG නෑ කියල තමයි මට දැනුනෙ (කලින් video එකේ ). මම හිතන්නෙ study එකක් විදියට කලත් 50% හරිගියා 50% වැරදුනා කියන එක ට වඩා බලන්න ඕනෙ past එක හරි ගිය අයගෙන් කීදෙනෙක් ට future එක හරිගියාද කියන එක. මොකද , select කරපු profile එක හරියටම මේ කෙනාගෙ කියන එක හරියටම guarantee කරන්න අමාරු නිසා. ඕක තව වෙනස් වෙනස් test ටිකක් කරල බැලුවනම් හොඳයි.
@n-lyrics8798
@n-lyrics8798 18 күн бұрын
මොකද්ද මේ තම්නේල් එක ..... බුද්ධ රූපයකට සාමාන ගෑනු රූපයක් හිරේ විලන්ගු වෙ වැටෙන්න ආසද
@ZanityFTW
@ZanityFTW Ай бұрын
ෆෙන්ග්ෂුයි කියන එක ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඉස්සරහට... ඒක පස්සෙත් යන මිනිස්සු මං දැකලා තියෙනවා ලංකාවෙ සෑගෙන්න.
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
මා වෙනුවෙන් හොද කාර් නිර්මාණය වෙනවට ස්තූතියි .
@n-lyrics8798
@n-lyrics8798 18 күн бұрын
මොකද්ද මේ තම්නේල් එක 😪..... බුද්ධ රූපයකට සාමාන ගෑනු රූපයක්😪 හිරේ විලන්ගු වෙ වැටෙන්න ආසද
@adeeshaiman
@adeeshaiman Ай бұрын
වේලාව 11.30 යි හොදටම බය උනා, ගෙට පහල තොයිලයක් නටනවා. Pc ඒක off කරා ඇදට අවා phone ඒක අරන් phone ඒකෙන් බලන්න. 😅
@JasinthaChamikara-vd1sz
@JasinthaChamikara-vd1sz Ай бұрын
තව දෙයක් මන් කියන්න කැමති.මට හිතෙන්නෙ ආකර්ශන නීතිය කියන එකට වචනෙන් විග්‍රහයක් දෙන්න අපි හරියටම දන් නෑ කියල.ඒ කියන්නෙ සමහරවිට ඒක එක විදිහක අද්‍යත්මික තලයක් වෙන්න පුලුවන්,අපි එකට ආකාර්ශන නිතිය කියල කියන වචනෙත් වැරදි වෙන්න පුලුවන්.ඒවගේම අපි ඒ සංකල්පය (සමහරවිට ඇත්තක් වෙන්නත් පුලුවන්) අල්ලන් ඉන්නෙ වරදියට වෙන්න පුලුවන්.ම්න් ඒක ගන විශ්වස කරනව නෙවෙයි.අපිට අපි දැනට ඉන්න මට්ටමට අනුව අපිට වැඩක් ගන්න බැරි දෙයක් අවිශ්වාස කරන එක කමක් නෑ කියලයි මගේ අදහස,ඒක ගැන් විශ්වාස කර කර ඒක පස්සෙම යනවට වඩා.ඒවගේම කියන්න කැමති researchවලින් මේ ලොකේ තියෙන හැම දෙයක්ම ඇත්තද බොරුද කියල කියන්න බෑ කියලත්.Thank you🙏
@user-fm5xk6wh9b
@user-fm5xk6wh9b Ай бұрын
මේ ඔයාගේ චූටි හිතට නැගෙන චූටි සිතුවිලි නේද? එහෙම චූටී හිත්වල මෝදුවෙන චූටි හිතුවිලි වලට වහල් නොවී, ලෝකෙ අපිට වැඩක් ගන්න පුලුවන් දේවල් එලියට දැම්මෙ රිසර්ච් කරල තමයි. කොටින්ම ඔයාගෙ මේ හිතට නැගෙන චූටි චූටි හිතුවිලි මෙහෙම කමෙන්ට් කරන්න මේ වගේ තැනක හදල තියෙන්නෙම, දහස් ගාණක රිසර්ච් වල ප්‍රතිලයක් විදිහට.. රිසර්ච් කියන්නෙ මොකද්ද කියල ඉස්සෙලම පොඩ්ඩක් ඉගෙනගෙන එන්න ප්ලීස්...
@JasinthaChamikara-vd1sz
@JasinthaChamikara-vd1sz Ай бұрын
@@user-fm5xk6wh9b මෙහෙමයි ඔයා ආයෙත් අල්ලගත්තෙ වැරදි තැනකින්.මන් research කරන එක වැරදි කිව්වෙවත්,එකෙන් කිසි ප්‍රතිපලයක් නෑ කිව්වෙවත්,ඒව බොරු කිව්වෙවත් නෑ.අනික මන් research කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මනුස්සයෙක් නෙවෙයි.හැබැයි මන් කියන්න උත්සහ කරේ research කරල තාම හොයත්තෙ නැති දේවලුත් තියෙනවා,ඒ වගේම දැන් කාලෙ වගේ මනුස්සයෙක්ට research කරල කවදාවත් හොයාගන්න බැරි දේවලුත් මේලෝකෙ ඔනී තරම් තියෙනව කියල.මමනම් ඒ මොනාද කියන්න දන් නෑ.මොකද මම චූටිලුනෙ.ඔයාලත් දන් නැතුව ඇති මන් හිතන විදිහට.තව දෙයක් මේ ගැන ඔයත් එක්ක තරක කරන්න කැමති මන්,ඔයා කැමතිනම්.මම කියන්න උත්සහ ක්‍රපු දේ සාරංශයක් විදිහට කිව්වොත්,ඕනිම දේක මැද ඉන්න.......එච්චරයි.
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 Ай бұрын
මට වෙන සිරාම සිද්දියක් මේ මන් යම් දෙයක් ගැන නිතරම හිත හිත හිටියොත් ඒ වැඩේන්කෙලවෙලාම යනවා දැනුත් නිවාඩු දවසට මේවා කරනවා මේවා කරනවා කියලා දවස් දෙක තුනක් හිතුවොත් නිවාඩු දවසට වහිනවාවැස්සක් හෝදලාම යන්න. එක්කෝ ලයිට් නෑ. එක්කෝ මොකෙක් හරි ගෙදරට එනවා.
@sheque3n216
@sheque3n216 14 күн бұрын
ekata wadiya hithanna yanna epa anika hamawelawema ehema hithanna epa mta kelawelama yanaw kiyl bro ethekota kelawelama thamai yanne
@chanukad1
@chanukad1 Ай бұрын
ලක් එක ගැන ඔච්චර දඟලන්න දෙයක් නෑ. ලක් එක = සම්බාවිතාව
@akilabandara1137
@akilabandara1137 Ай бұрын
1:32:00 මම හිතන් ඉදියේත් ලක් කියලා දෙයක් තියෙනවා කියල මේ කතාවෙන් එක පොඩ්ඩක් වෙනස් උනා.. ලක් කියන දේ චාන්ස් එකක් වෙන්නත් පුලුවන් මිනිස්සු විසින් ඒකට දෙන වටිනාකම අනුව චාන්ස් එක වේරී වෙනවා හොද පැත්තටත් නරක පැත්තටත්... සමස්ත සන්දර්බය ගත්තොත් ඔක්කොම චාන්සස්... එකම වෙනස මිනිස් සිත ඒකට දෙන වටිනාකම විතරයි...
@curioussac
@curioussac Ай бұрын
එක්කෙනෙක් කියල ඉවර වෙනකන් අනිත් කෙනාට ඉන්ඩ පුලුවන් නම් පැහැදිලී
@666productionss
@666productionss Ай бұрын
මචංලා ඔය සමහරක් කට්ටිය Facebook, KZbin වගේ හැමතැනම මේ පාර මාලීමාවට කියලා Comments දාන්නේ ඔය ආකර්ශන නීතිය නිසා වෙන්න බැරිද?😂
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr Ай бұрын
හොඳ වැඩසටහන් . එක් අයෙක් කතා කල පසු අනෙක් කෙනා කතා කරනවා නම් හොදයි . නැත්නම් කියන දේ පැහැදිලි නැති වෙනවා .
@rcdrajapaksha2192
@rcdrajapaksha2192 Ай бұрын
මදුජිත් සර් මැදින් පනින්න එපා හැම එකකටම , පොඩ්කාස්ට් එකත් එපාවෙනවා
@slshorts1299
@slshorts1299 Ай бұрын
දැන් සීගිරිය ඇතුලෙ මාලිගාවක් තියෙලු. ඇයි බැරිද අපිට x ray වහේ ඕක ස්කෑන් කරන්න.එහෙම technology එකක් නැද්ද.
@kasun00001
@kasun00001 Ай бұрын
Waiting for isuru's KZbin channel
@AkilaDJ
@AkilaDJ Ай бұрын
Paul Rivers: How many lives do we live? How many times do we die? They say we all lose 21 grams... at the exact moment of our death. Everyone. And how much fits into 21 grams? How much is lost? When do we lose 21 grams? How much goes with them? How much is gained? How much is gained? Twenty-one grams. The weight of a stack of five nickels. The weight of a hummingbird. A chocolate bar. How much did 21 grams weigh?
@xavier2.030
@xavier2.030 Ай бұрын
Athmaya, rebirth gana full episode ekak one
@fairlytalesbyARH
@fairlytalesbyARH Ай бұрын
Interesting, heated controversy 🙂
@manoj-nandasena
@manoj-nandasena Ай бұрын
I don't believe in luck - but if anyone is looking for a practical approach to describe it, it would be "preparation meeting opportunity". If you want to experience good luck and avoid bad luck, My suggestion is to study two mental models: The Circle of Competence by Warren Buffett and the Inversion Model by Charlie Munger.
@uddeshawaralekumbura7099
@uddeshawaralekumbura7099 Ай бұрын
ඇයි මේකෙ මදුජිත් විතරක් කතා කරන්නේ. අනිත් අයට කිසිම chance එකක් දෙන්නෙ නෑ. එපාවෙනවා එතකොට නම්.
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Ай бұрын
වැඩට යන්නත් අමතකවෙනව තව ඩිංඟෙං ඇවිත් බලන්නං
@bomca5282
@bomca5282 Ай бұрын
පැවැත්ම තමා simulation 🙂 නිවන තමා උත්තරේ? 🤔
@LifeXL-zj5wf
@LifeXL-zj5wf Ай бұрын
ඉසුරු කියන්නේ ලොකු දෙයක් . හැබැයි එයාට තවම ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැතිව ඇති සම්පුර්ණයෙනම.
@MultiDeilon
@MultiDeilon 12 күн бұрын
ලොතරැයි ඇදෙන්නේ ලක් එකට නෙවේ . ලොතරැයි ඇදීම ලක් එකක්
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Ай бұрын
ඉස්සර නාලන්ද ගෙඩිගේ තිබ්බ තැනළු දැං ඒක ගලවල වෙන තැනකට අරං තියෙන්නෙ මහවැලි ප්‍රොජෙක්ට් එකෙන් වෙනස් කරලළු
@stardustindigo
@stardustindigo Ай бұрын
Cool ❤ love it නියමයි 👍👍
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 Ай бұрын
මට ඉසුරු මහත්මයා ගේ චැනල් එකේ නම හරියට දාන්න. හොයාගන්න බැහැනේ
@user-lf5qh1ed1j
@user-lf5qh1ed1j Ай бұрын
තට්ටෙ තියෙන ප්‍රේක්ශකයොත් ඉන්නව අපි වගේ 😂 6:53
@dasithkemil
@dasithkemil Ай бұрын
koggala nilame potha kiyawala thiyada?
@ravindusandakalum
@ravindusandakalum Ай бұрын
ඉසුරැගෙ පෙනුම පොඩ්ඩක් යෝශිත වගේ පේන්නෙ නැත්ද 😅
@dstrktr666
@dstrktr666 Ай бұрын
I was probably high af at the end 😂of the
@ravindusandakalum
@ravindusandakalum Ай бұрын
😂
@Still_Learning-dhamma
@Still_Learning-dhamma Ай бұрын
ඒ බබාලගෙ පින්තූර එහෙම එල්ලන එක වැඩ කරන විදිහ ස්පෙශල් ඩොක්ටර් කෙනෙක් කිවුවා. එයා කියන විදිහට අපෙ මිනිස්සුන්ගෙ බිහේවියර් එකක් තියෙනෝ ඒක වෙන්න, බිහේවියර් එකම වෙලාවකට ලෙඩ හොද වෙන්නත් ලෙඩ වෙන්නත් බලපානවා කියල කිවුව. මට බිහේවියර් එකේ නම මතක නෑහ්
@rashmikadewduni3120
@rashmikadewduni3120 Ай бұрын
මේක නම් මරු👍👍👍👍
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 26 күн бұрын
ඕක ගොඩක් හොදයි loA විශ්වාස කරන කෙනෙකුයි, විශ්වාස කරන්නෙ නැති කෙනෙකුයි එකට දාල pod cast එක කලානම්.එතකොට ප්‍රශ්න කරන්න පුලුවන්නෙ එකිනෙකාගෙන්. එකම අදහස් තියන අය එකට දැම්මම අන්තිම තීරනේ ඉතින් හිතාගන්න ඈකිනෙ.අනික ඉතින් මෙතන මෙයාලට තර්කයක් වත් හරියට ඉදිරිපත් කර ගන්න බෑනෙ. අඩු ගානෙ වැඩකරනවද කියල බලන්න loA methode try කරලවත් නැද්ද කොහෙද 😅 research එකක් කරලවත් නැතුවද තර්ක ඉදිරිපත් කරන්නෙ. 😂😂😂 (මම නම් LoA methode use කරනව ප්‍රතිපලත් තියනව.හැබැයි අන්ධ භක්තිකයෙක් නෙමෙයි😊)
@forgotten_lyricists
@forgotten_lyricists Ай бұрын
7:30 Selective amnesia
@dushanonline91
@dushanonline91 Ай бұрын
Timestamp දානවන් හොදයි..
@lukshful
@lukshful Ай бұрын
Soul එකට weight ඒක මොන මාධ්‍යයෙන්ද අපේ ඇඟ ඇතුලේ ඉන්නේ? එහෙනම් වෙන dimention එකක ඉන්නවා වෙන්න පුළුවන්. වෙන demention එකක නම් ඒක කොහොමද තරාදියට අහුවෙන්නේ? elon musk simulation theory විශ්වාස කරනවා කියන්නෙම අපි එක් ගැන පොඩ්ඩක් සලකන්න ඕනා. මොකද ලෝකෙ වැඩියෙන්ම සල්ලි තියෙන වැඩිම technological resources තියෙන american gournment / නසා එකත් එක්ක අපිට වඩා contacts තියෙන කෙනෙක් කියන්නේ නිසා 🙄. කවුද දන්නේ පොරට ඊට වඩා කියන්න දෙන්නේ නැති shadow organaization ඉන්නවද කියලා
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 Ай бұрын
නිවන සාක්ෂාත් කර ගැනීම ගැන research papers තියනවද? නොදන්න නිසා අහන්නෙ
@sankapiyadigama4678
@sankapiyadigama4678 2 күн бұрын
Apo me madujith kiyana ekaawa genna epa appa epa wenawa mu wedagath deyak kiyaddith ad danawane
@InventerCAD
@InventerCAD Ай бұрын
Can you share reference channel links you are talking in the description?
@samagibandara6458
@samagibandara6458 Ай бұрын
සන්ජ අයිය. ඔයාලා low of attraction - කියවන්නෙ 01 ඉදන් 10යට කියවන්නෙ නැතුව. 5 යේ ඉදන්ද වගෙ නේද්. මොකද ඔයාලට වගෙ දැනුමක් . සමානිය අයට නැනෙ. මේ පොතේ ලියන්න ඇත්තෙ අරමුන මුල් පියවරක් හැටියට ප්‍රාතමික මිනිස්සුන්ට පොඩ්ඩ ඉස්සරාට එන්න වෙන්න පුලුවන් නේද
@user-fm5xk6wh9b
@user-fm5xk6wh9b Ай бұрын
ප්‍රාථමික මිනිස්සුන්ට පොඩ්ඩ ඉස්සරහට එන්න නෙවේ. ප්‍රාථමික මිනිස්සුන්ව රවට්ටල සල්ලි හම්බකරගන්න. එහෙම කරල උන් ඉස්සරහට එන්න.
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
60 ගනන් වල ඉපදුන අය සිහිණ දැක්කෙ ... ගුවන් යානාවල යාමට , තුවක්කු වලින් සතැරන්ට වෙඩි තියන්න .මාලිගා වගේ ගෙවල් ... ප්රතිපලය ... උතුරු රේ යුද්ධය .88 89 අරගලය .... විදේශ ග්රුහ සේවිකාවන් .... සිහින දැක්ක විදියේ වරදක් ...
@lankaliyanage4325
@lankaliyanage4325 14 күн бұрын
දසුන් ඉසුරු දෙදෙනාටත් කාලය වෙන් කරලා දෙන්නකො එක්කෙනාමනෙ කතා කරන්නේ
@isharauditha4257
@isharauditha4257 Ай бұрын
Dead body එකක heat eka release වෙන නිසා බර අඩුවෙනවා කියන එකට කිසිම evidence එකක් නෑනේ
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj Ай бұрын
Ena ekkenagen kelinma nama ahala adala palm leaf eka ganne nathuwa, ai nama eyala hoyagannwa kiyala pennanna godak mahansi wenne.. ai time eka godak waste karanne? uththara oni
@Vishwaprabath02
@Vishwaprabath02 Ай бұрын
Intersting❤
@kavindutharusha
@kavindutharusha Ай бұрын
Supiri sl pod talk ekkath digatama podcast tikak karanna❤️
@sanjayadissanayake
@sanjayadissanayake Ай бұрын
50:00 දසුන් මේ සඳහන් කරන කාරණය Reticular Activating System එක මං හිතන්නේ.
@A_ki_la
@A_ki_la Ай бұрын
ඒ කොටස විතරක් අපි ගත්තම ඇති නේද... නැත්තම් majuhith කියන තරම් දේවල් වැඩක් නෑ නේද...
@kelumwijewardena
@kelumwijewardena Ай бұрын
මදෑ නොටිෆිකේශන් එකත් එක්ක අහන්න ආවා 😂 යකෝ ට්‍රැක පනිනවා මේක අහනකොට 😁
@info_bits
@info_bits Ай бұрын
මනස්ගාත: මාතෘකා අදාලම නෑ 😂😂😂
@emanside3519
@emanside3519 Ай бұрын
fact
@poshithapathirana4282
@poshithapathirana4282 Ай бұрын
සංජය කියපු continue වෙන දෙයක් තියෙනවා කියන එක Buddhism වලට අනුව ආත්මය නොවේ. 'විඤ්ඤාණ ශක්තිය' තමයි තවත් පංචස්කන්ධය ක් උපාදානය කරගන්නේ. අර බමුණෙක් ගෙන් අහන්නේ "මේ පහනින් අනෙක් පහන පත්තු කරපුවාම මේ පහනෙන් අනික් පහනට මොකවත් යන්නද!" කියලා. පහන් දැල්ල ගාවන්නම අවශ්‍ය නැහැනේ. අනෙක් පහනේ තිරය ජ්වලන උෂ්ණත්වයට ආවම පත්තු වෙනවා. Continue වෙන ආත්මයක් නැහැ.
@nethmalgunarathne6594
@nethmalgunarathne6594 Ай бұрын
පොදු ප්‍රවාහනය ගැන ephisode එක එනකන් බලන් ඉන්නවා
@ddddddd935
@ddddddd935 Ай бұрын
WoW!😍
@PasanRathnayakee
@PasanRathnayakee Ай бұрын
හොල්මන් seen එකත් කරමු ❤️
@dasithkemil
@dasithkemil Ай бұрын
Nalanda Gedige thibba parana place eka gana oya kathawa thiyenne.
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj Ай бұрын
madujith ekka oya kiyana eka kare naththm habai madujith chater wenawa..aniwaryen oka karanna oni
@user-ln6we2js8m
@user-ln6we2js8m Ай бұрын
නාලන්දා ගෙඩිගේ දැන් තියන තැන නෙවෙයි කියලා අහාලා තියෙනවා. බෝවතැන්න ජලාශයේ හදද්දි වෙනස් කරා කියනවා අපේ ගෙවල් ලග තමයි තියෙන්න.
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Balangoda wangiisa hamuduruwange banata monawada kiyanne
@info_bits
@info_bits Ай бұрын
ලිනක්ස් මොකුත්ම දාලා නෑනෙ.
@ranganilantha7097
@ranganilantha7097 Ай бұрын
Fb එකෙත් හිටියා law of attraction පට්ට ගහපු ඩයල් එකක්. පොර පොතකුත් වික්කා. පස්සෙ පොර promote කරා එයා speech කරනවා එයාව ගෙන්න ගන්න පුලුවන් සල්ලි ගෙවලා කියලා
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
සේරම වෙන්නෙ පැන්ටසියක
@crush4969
@crush4969 Ай бұрын
❤Good ❤Good ❤Good ❤
@crush4969
@crush4969 Ай бұрын
Scincetology ගැන video එකක් කරන්න
@akilasupun
@akilasupun Ай бұрын
Isuru ge channel name eka mokakda?
@chathurangamanoj3757
@chathurangamanoj3757 Ай бұрын
ගොබ්බ විදිහටනං කියවන්ට එපා .. එකෙක් කතා කරල ඉවර උනාම එකෙක් කතා කරපල්ල...
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
මාතලේ ගෙඩි ගේ ලංකාවේ මැද්ද කියන එක හරි . ඒක ඔප්පු කරන්න .එතන කේන්ද්‍ර ය කරල වුර්තයක් අදින්න ඕන .ඉතිරි හරිය දෙමල ඩස්පෝරාවට ...😂
@NadunWaasala
@NadunWaasala Ай бұрын
දැං මොකක් ගැනද comment කරන්න ඕන 🙄
@emanside3519
@emanside3519 Ай бұрын
😂😂
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj Ай бұрын
dasunta sapeskahwa madujith kiyanne patta joke ekak
@user-vy9iw8qn9c
@user-vy9iw8qn9c Ай бұрын
Madujith Superb 🔥
@dreamedlife5551
@dreamedlife5551 Ай бұрын
මට personally දැනුන දෙයක්, ලදී ඉදම් total discussion එක පැත්තකට bias කියල. end එකේදී එක්කෙනෙක් අනිත් අයට lecture එකක් දීලා, ඔයා හරි sir කියල නැගිටලා ගිය වගේ. offence වෙන්න නෙමේ feedback එක දෙන එක හොදයි කියල හිතල කියුවේ.
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
මොන පැත්තටද bias?
@dreamedlife5551
@dreamedlife5551 Ай бұрын
@@SanjayaElvitigala මේක මගේ personal opinion එක. උදාහරණයක් විදියට mathematicaly prove කරලා නැති නිසා LOA වරදී කියලා මදුජිත් කියුවට. කව්රුත් ඇහුවේ නැහැ, LUCK එක ඇත්ත කියද්දී කොහෙද mathematical equation එක කියල.
@gjei1234
@gjei1234 Ай бұрын
Madujith cir digatama enawada?
@thejannuwan8291
@thejannuwan8291 Ай бұрын
Oyala salli hoyana widi kiyala dennako online
@littlestuff2778
@littlestuff2778 Ай бұрын
yes, Nalanda Gedige has dislocated
@dasithkemil
@dasithkemil Ай бұрын
Hamadema mohothakata witharak define karama hari ne
@dhilshan6693
@dhilshan6693 Ай бұрын
කෝ දැන් පැරනොමල් බන්ඩගේ youtube චැනල් එක
@sankapiyadigama4678
@sankapiyadigama4678 2 күн бұрын
Malindawa gennako
@tharindakravita2302
@tharindakravita2302 Ай бұрын
Survival ship bias harida explained karapu eka
@pradeepdissanayake7652
@pradeepdissanayake7652 Ай бұрын
Niyama dhamma 5 ganna thibune Pattana prakaranaye Prathya 24 ganna puluwan
@bloodasssassin5122
@bloodasssassin5122 Ай бұрын
Niyamai
@user-fp9su6np6m
@user-fp9su6np6m Ай бұрын
නීතියක් හෝ සංකල්පයක් හෝ වේවා සත්‍යයක් නැත්නම් දීර්ඝකාලීන පෑත්මක් නොමැත. යමක් පවතින්න ස්වාභාවදර්මයේ සහය අවශ්‍යයි .බුදුන් වහන්සේ.ජේසුස් වහන්සේ.අල්ලා දෙවියො දැකපු අත්විදපු කෙනෙක් ඉන්න්වද. ආධ්‍යාත්මික වශයෙන් විතරයි ගන්න පුළුවන් . ආකර්ශන බලයක් හෝ නීතියක් හෝ බොරුවක් කියලා එකහෙලා බිද දම්න්න පුලුවන් මොකක් නිසාද? මුදලට උගන්වන පලියටද? මීටවඩා තර්කානුකූල වියයුතුයි.
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 22 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 22 МЛН