KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Single phase motor||තනිකලා මෝටර් || Electrical sinhala@DhanuCreation-kb6wm#viralvideo
11:16
Motor Coil එතීම මුල සිට සරලව
36:26
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
99.9% IMPOSSIBLE
00:24
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
තනිකලා මෝටර් වර්ග / Single Phase motor
Рет қаралды 23,811
Facebook
Twitter
Жүктеу
1
Жазылу 36 М.
Power Srilanka
Күн бұрын
Пікірлер
@powersrilanka3390
Жыл бұрын
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
@ajithnilantha2209
2 жыл бұрын
හොඳ වටිනා වැඩසටහනක් පාඩමක් tanks
@dammikadammika5285
2 жыл бұрын
ඇත්ත වශයෙන්ම ගොඩක් වටින වීඩියෝ එකක් ,ඔබත් තුමාට ධෛර්යය හා ශක්තිය ලැබෙන්න ඕනේ කරන කියන දේවල් දියුණු වෙන්න! තෙරුවන් සරණයි! 🙏
@GameSphere302
3 жыл бұрын
වටිනවා ඇත්ත්ටම....මේ විඩියෝ එකට පින් සිද්ද වෙන්න මන් අපිට දීපු motor ගැන assignment එක කොම්ප්ලීට් කරා
@powersrilanka3390
3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 හොදට ඉගෙනගන්න🌷❤️
@amithdisnaka9702
3 жыл бұрын
Assignment eke mata sent karanna barida
@sanjayakumara6584
2 жыл бұрын
ගෙඩක් ස්තූතියි .. ලොකු දැනුමක් ලැබුනා. තෙරුවන් සරණයි !
@Education100g
Жыл бұрын
Godak dewal igena gaththa godak watinawa aiya ❤
@asankairoshan3007
2 жыл бұрын
Sar....godak watina padamak. Mata tiyary denumk ne.loku deyak denagaththa.me sambandawa not hari poth hari ganna vidihak thiyeda. Jaya wewa ........!
@powersrilanka3390
2 жыл бұрын
0716263901ට වට්සැප් මැසේජ් එකක් දාන්න මහත්මයා
@powersrilanka3390
2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@kavindushehan7843
Жыл бұрын
Aeththatama mara hodata therenawa kiyala dena ewa 👌 godak sthutii😊😊
@powersrilanka3390
Жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මයා
@YJTECH85
Жыл бұрын
ගොඩක් ස්තුතිය ..අන්තිම මොටරයෙ කැප් එක රනින් එකට සම්බ්න්ධ වියයුතු නැද්ද
@dineshsanjeewa4122
2 жыл бұрын
Meka num godak watina video ekak obatumata jaya wewa
@electriclokka3944
Жыл бұрын
ගොඩක් වටිනවා bro thank you ❤️
@ironside6667
3 жыл бұрын
Sir single phase motor එකක terminal box එක wire කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ? Thank you sir
@ironside6667
3 жыл бұрын
@@powersrilanka3390 සර් තව පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.16 micro farad 450V capacitor එකක් තියෙන single phase වතුර මෝටර් එකක් තියෙනවා.ඒක අයිති වෙන්නෙ මොන category එකටද සර්.Thank you sir.
@ironside6667
3 жыл бұрын
@@powersrilanka3390 Thank you sir ❤️
@sampathkumara4421
2 жыл бұрын
Maravidiyata wadagath deyak thankssir
@powersrilanka3390
2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sumith9446
3 жыл бұрын
Godak watinawa sir istutiyi
@powersrilanka3390
3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
@hashaarunoda4480
2 жыл бұрын
sir 5Kw 3phase motor ekak run karanna pawichchi karana circuit eka DOL ekada? 5hp walata adu motor walata witharak star connection eka witharak pawichchi karanna puluwan kiyala sir qwa. ethakota metha DOL eka pawichchi karanawanam delta connection ekada pawichchi karanne?
@vinodabheetha4852
3 жыл бұрын
Capacitor danna hethuwa kala agaya maru karana ekada, arambayata wedi shakthiyak gannada
@powersrilanka3390
3 жыл бұрын
Lrc පරිපතවලදී =V සහ i අතර පවර්ෆැක්ටර් එක වැඩිදියුණු කරගන්නට... Single phase මෝටර් වලදී = තවත් කලාවක් හදාගෙන මෝටයට අනෙත් කලාව හා ප්‍රතිවිරුද්ධ මැග්නටික් බලයක් ඇතිකිරීමට 3phase වලදී...Dimand එක හා kW,KVA මගින් ප්‍රයෝජනවත් kW ප්‍රමාණයක් ගැනීමට,වෝල්ටීයතා බැස්ම තරමක් අඩු කරගැනීමට ,විදුලි ගාස්ර්හුව අඩු කරගැනීමට,සැපයුම් තැටියේ හාබෙදාහැරීම් තැටියේ සිදුවන විදුලි ක්ශයවීම අඩුකරගැනීමට...
@powersrilanka3390
3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@manjuladasanayaka6136
2 жыл бұрын
Very good sir.
@kalpanamiuru9122
3 жыл бұрын
5 veni motor wargaya gena puluwannam tawa kiya denna
@powersrilanka3390
3 жыл бұрын
හරි මහත්මයා මම ඉදිරියේදී කොහොම හරි කියල දෙන්නම් ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ranjanjayabandu
3 жыл бұрын
Sir I like to lean about the steam boiler...please tell some youtube channels or web sites about this..
@powersrilanka3390
3 жыл бұрын
මහත්මයා මට බොයිලර් ගැන යූටියුබ් එකේ දැමීමට නොහැකී මහත්මය.... බොයිලර් කියන්නේ අධික ආන්ත්ර්ර්ර්රා සහිත කාන්ඩයට අයත් වන කොටසක්...ලංකාවේ මම ඇතුලුව ඉංජිනේරුවන් 25වගේ ඉන්නේ ඒකෙන් මම ඇතුලුව 5දෙනෙක්ට විතරයි ලයිසන් පිට කෙනෙක්ට දෙන්නත් පුළුවන්.... මහත්මයට මේක ගැන ඉගෙනගන්න ඕනේ නම් කර්මාන්තශාලාවකටම යන්න වෙනවා....නැත්නම් bmichඑකේ අපේ ඉංජිනේරුවෙක් ක්ලාස් කරනවා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්..මට නීතියෙන් තහනම් කියල දෙන්නට..
@ranjanjayabandu
3 жыл бұрын
@@powersrilanka3390 mata ethumawa sambanda jaraganna puluwanda...phone number eka laba ganna puluwanda...
@powersrilanka3390
3 жыл бұрын
මම දෙන්නම් එතුමාගෙන් අහල... දැනට කොරෝන නිසා ක්ලාස් නතර කරල තියෙන්නේ...ස්තූතියි මහත්මයා
@dilumshalika4360
2 жыл бұрын
බොහොම ස්තූතිය...
@roydeshapriya7263
2 жыл бұрын
Good lesson
@sameerasandaruwan9552
3 жыл бұрын
Sir motor winding ganth kiyla denwada ..
@powersrilanka3390
3 жыл бұрын
කරන්නනම් ඕනේ මහත්මයා හැබැයි ටික කාලයක් යනවා මහත්මය...ස්තූතියි
@powersrilanka3390
3 жыл бұрын
කියල දෙන්නම් මහත්මයා ඉදිරියේදී...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
@pasansankalpa7291
2 жыл бұрын
පට්ට වටිනවා ඈ🐵
@udayakumara3361
3 жыл бұрын
Niyamai brother
@powersrilanka3390
3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@udayakumara3361
3 жыл бұрын
Csr motor cscr motor 3phase motor dc motor ac induction motor diagram ekkama connection with practical knowledge ekak denna good luck brother
@powersrilanka3390
3 жыл бұрын
Ok❤️❤️
@laksirijanaka7287
2 жыл бұрын
ස්තුති
@powersrilanka3390
2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@nandanajayalath2992
3 жыл бұрын
Sir පාඨමාලාවක් කරන්නෙ කොහොමද
@travelwithalong
2 жыл бұрын
Matath part tyme krnna cors akak hoynwa
@samanthilakabanadara4788
3 жыл бұрын
Very good lesson
@dineshdammika1909
3 жыл бұрын
Thanks bro❤️
@ramithadias8645
2 жыл бұрын
ස්තූතියි
@travelwithalong
2 жыл бұрын
Part time cours akak nedda krnna me sambnda
@powersrilanka3390
2 жыл бұрын
නෑ මහත්මයා කෝස් මොකටද ඔය ඔක්කෝම උගන්නන ටික මේ වීඩියෝවෙන් තියේ මහත්මයා ස්තූතියි ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@jayamalrathnayaka2837
2 жыл бұрын
Thanks sir....
@powersrilanka3390
2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@loveyoutomorrow3309
2 жыл бұрын
කරන්ට් එක ඩිම් තියෙන කොට කරන්ට් පිච්චෙනව වැඩිද. ?
@powersrilanka3390
2 жыл бұрын
එහෙම නෑ..සාමාන්‍යයෙන් පිච්චෙනවා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@kavindumadushan1497
3 жыл бұрын
👌👌
@banduwijesinghe2042
7 ай бұрын
👍👍👍👍🙏
@nuwanautomic6063
11 ай бұрын
G👍👍👍👍👍👍👍👍
@morwaththamudiyansedarshan7245
5 ай бұрын
❤❤❤
@lghemantha4601
2 жыл бұрын
සර්ට විදුලිය පිලිබදව පොත්පත් හෙම ලියන්න අදහසක් නැද්ද .....🤔
@powersrilanka3390
2 жыл бұрын
නෑ මහත්මයා වෙලාව අඩුයි මට....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@DLwickzz
3 жыл бұрын
එකලා..
@powersrilanka3390
3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@lghemantha4601
3 жыл бұрын
ඔබතුමා කොහේද වැඩ කරන්නෙ....🤔
@powersrilanka3390
3 жыл бұрын
කැළණිතිස්සේ ඉදිය දැන් මැරීන් පවර්බාජ් එකේ ඉන්නේ මහත්මයා
@lghemantha4601
3 жыл бұрын
@@powersrilanka3390 ඒකෙ මොනාද කරන්නෙ electrician කෙනෙක්ද...🤔
@powersrilanka3390
3 жыл бұрын
Electrical & Boiler Engineer
@lghemantha4601
3 жыл бұрын
@@powersrilanka3390 ඇත්තම මට හිතාගන්න බෑ...ඔබතුමාගේ අනතිමානී බව..වෙන engineers ලනම් ලේසියකට දෙයක් කියල දෙන්නෙ නැ ...ඒත් ඔබතුමා අනතිමානීව මිනිස්සුන්ට ඔබතුමාගෙ දැනුම බෙදල දෙනවා...ඒක නම් ඉතාම අද්විතීයයි...ඔබතුමාට ගොඩක් පින්...ඒ වගේම මට දැන ගන්න ඕනි boiler engineers ල කරන්නෙ මොකක්ද කියලා...🤔
@powersrilanka3390
3 жыл бұрын
මහත්මයා අපි ලංකාවේ මිනිස්සුනේ මහත්මයා අපේ ඔලුව ඉදිමිලා නෑ... ඔලුව ඉදිමිච්ච අය තමා ඔහොම දගලන්නේ.... මහත්මයා බොයිලර් කියන්නෙ මහත්මයා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය දන්නවාද, සපුගස්කන්ද ඩීසල් බලාගාරය දන්නවාද මේවා කරන්නේ භාවිතා කරන ඉන්දනය දල්වා වතුරක් හෝ මොකක් හරි භාවිතා කරන ද්‍රවමය ද්‍රවයක් රත් කරල ඒකෙන් ඇතිවන steam pressure එකෙන් ටර්බයින් එකක් කරකවා විදුලියක් උත්පාදනය කරගැනීමයි....මේ මම සුලුවට කිව්වේ.... බොයිලර් එක එක වර්ග තියේ ස්ටීම් ගන්න,ඔයිල් රත් කරගන්නට එක එක කාර්යයයන් සදහා කිලෝ ගනන් වලින් අපට වෙළද පොලෙහි බොයිලේරු වර්ග ගන්නට පුළුවන්..... ගොඩාක් ආයතන වල බොයිලේරු තියේ කුමක් හෝ අවශය තාවයක් සදහා
@deepikaabeysingha228
3 жыл бұрын
Sir contact no eka denna puluwanda
@powersrilanka3390
3 жыл бұрын
srilankaelectric@gmail.con වෙත මැසේජ් එකක් දමන්න මහත්මිය
11:16
Single phase motor||තනිකලා මෝටර් || Electrical sinhala@DhanuCreation-kb6wm#viralvideo
SL - Dhanu Creation //Electrical
Рет қаралды 337
36:26
Motor Coil එතීම මුල සිට සරලව
CHARITHA SANJEEWA
Рет қаралды 51 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
1:07:24
How to rewind a three-phase motor very easily? | මෝටර් ඔතන සුපිරිම පාඩම | Motor Rewinding
T.O TECH
Рет қаралды 39 М.
9:20
Water Pump Repair Sinhala | වතුර මෝටරයකට විදුලිය ලබාදෙමු | How To Suply Single Phase Water Pump...
T.O TECH
Рет қаралды 37 М.
16:31
Self Starter Armature Rewinding Of passengers Bus ||Armature Rebuild||
Pak Tech
Рет қаралды 8 МЛН
11:13
Single phase ඉන්ඩක්ෂන් මෝටර් වලට කැපැසිටර් අවශ්‍ය ඇයි? / Start and Run Capacitors
Tech Tips
Рет қаралды 13 М.
17:24
ජැක්ෂන් මහ ලොකු පොරක්ද එහෙම කිව්වද කියලා සුදා අතුරුගිරිය පොලිසියේ O.I.C ගෙන් කෙලින්ම අසයි
Sudaa Creation
Рет қаралды 166 М.
43:05
SPD/ Surge Protective Device ගැන සියල්ලම ඉගෙනගන්න. නිවසට කර්මාන්තශාලාවට යොදාගන්න.
Power Srilanka
Рет қаралды 30 М.
1:39:56
විදුලි මෝටර් -01 කොටස
ඉ පුස්තකාලය
Рет қаралды 2,8 М.
13:34
HOW TO PUT CAPACITOR FOR INDUCTION MOTOR/මෝටරයට කන්ඩෙන්සරයක් දාන විදිහ #motor #capacitor #how
BEYOND LANKA 🌎 මවු බිමෙන් එහා
Рет қаралды 11 М.
27:50
Types of Motors | Different Types of Motors #Mototrs #AC/DC_Electric_motor @uskautomation
USK Automation
Рет қаралды 26 М.
58:22
Motor Types විභාගයන්ට අවශය සියලුම මෝටර්
Power Srilanka
Рет қаралды 2,9 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН