අපි නමට හදවතින්ම ශ්‍රී ලාංකිකයි |බැනපු හැමෝටම ස්තුතියි|ආයේ විඩියෝ කරනෑ|රුමේනියා- sinhala

  Рет қаралды 3,336

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

Пікірлер: 158
@mauliariyarathna7392
@mauliariyarathna7392 7 ай бұрын
අපෙ උන්ගෙ ලාංකික කම කටෙයි පුකෙයි විතරයි...අල්ලපු ගෙදර එකා ටකරමක් ගෙනාවත් වාවගන්න බැරි උන් ඉන්න රටක් අයියා මේක..😂..ඒකයි මේ රට තාමත් දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ ....... දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි අයියා...ජයෙන් ජයම වේවා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
එකනේ අපේ ජාතියට මෙහෙම වෙලා තියෙන්නේ
@pathummedia1114
@pathummedia1114 7 ай бұрын
වැඩිය හිතන්න එපා මල්ලි.. අපෙ කොච්චර නෑදෑයො ඉන්නවද යුරෝපයේ . කවදාවත් ඒ අයට අපව ගන්න පුලුවන් උනත් ගන්නෙ නෑ. මොකද ඒ අයගේ ගමේ තියන තැන නැති වෙයි කියලා. ඕක ලංකාවෙ හැටි. කමන්ට්ස් එකකින් හරි රිදවන්න පුලුවන්නම් ඒ අයගේ සතුට එයයි. (සමහරක් ගැනයි කිවේ ) මොනයම් ආකාරයක හෝ කුහක සතුටක් ඔවුන් ලබා ගත්තාට කමක් නෑ. අපි ඔබ සමග ඉන්නව මල්ලියා . සැලෙන්න එපා. ඔබට ජය .. ❤️❤️💕💕
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️ ස්තුතියි
@anuramendis2360
@anuramendis2360 7 ай бұрын
මේක තාම දියුණු වෙමින් පවතින්නේ ඔයව⁣ෙග් හරක් නිසා තමයි සහොදරයා .අපි අපේ දේවල් ඉදිරියට අරන් යමු.අපේ අහිංසක මිනිසුන් වෙනුවෙන් .ජයවේවා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@sehanirangila4256
@sehanirangila4256 6 ай бұрын
එක ඇත්ත අපෙ මහත්තයා එක්ක රැමෙනියා ගියා 25ක් එතන ඉතුරැ උනෙ මගෙ මහත්තයා එක්ක.4යි.ඉතුරැ ඔක්කොම වෙන රට වලට ගියා.හැබැයි අපෙ මහත්තයලාට උන්නාත් වඩා පඩ් වැඩ් උනා.මාව ගන්නත් දැන් එයා උදව් කරනවා.අපිට ගොඩාක් එ රැමොනියාවෙ එ සර්ලා ගොඩාක් උදව් කලා
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
ඔයාට ඉක්මනින් රොමනියා එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
@sehanirangila4256
@sehanirangila4256 6 ай бұрын
ගොඩාක් ස්තිතියි අයියෙ ❤❤❤❤
@sehanirangila4256
@sehanirangila4256 6 ай бұрын
Eheema වෙන රට වලට හරියට නොයන එකෙන් වෙන්නෙ.හුගක් වෙලාවට අමාරැ වැටෙනවා.එහෙම නොවෙන්නත් පුලුවන් එත් අපි හරි පිලිවෙලට එ කටයුතු කලොත් යන්න ඉන්න එහෙ ගිහින් ඉන්න හැම මෙ අයියා කියනවා වගෙ ලාංකික කියන අපෙ ගවුරවය එ වගෙම යන්න මෙහෙ ඉන්න එහෙ ඉන්න අය පිලිබදව තියන ව්ස්වාසය එ මින්සිසුන්ගෙ තියන ආදරය උනත් අපිට ලැබෙනවා.එ මිනිස්සු දැන් දන්නවා ලන්කාවෙ ම්නිස්සු සමහර අය හුගාක් අය නෙමෙ අකාරැනික පුද්ගලයො කියලා.
@kasunrukshan7696
@kasunrukshan7696 7 ай бұрын
ඔයා අයියා video කරන එක නවත්තන්න එපා..ඔයාගේ video වලින් ගොඩක් දේ දැනගත්තේ..(kitchen helper ඒ video එක තමයි මට ගොඩක් වැදගත් ම video එක උනේ)හැමදාම හොද video කරන්න...වෙනදා වගේ ❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@MrJude82
@MrJude82 7 ай бұрын
හදවතින්ම කුහකයි... මචං අපේ උන් උඹට ජය...❤ සැලෙන්න එපා... උඹේ තොරතුරු යි අපිට වටින්නේ....
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@AmilaSandaruwan-u8y
@AmilaSandaruwan-u8y 6 ай бұрын
Lankawa pisso inna akana kattiya rata yanna.apata godak watinawa malli
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤️🙏🙏❤️
@thilakanton8308
@thilakanton8308 7 ай бұрын
Well done and go-ahead... 💪👍
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@ChannakaWanigasuriya
@ChannakaWanigasuriya 7 ай бұрын
France,german නෙවෙයි අපේ සමහර රුමේනියා ඉන්න උන්වත් කැමති නෑ අපි රුමේනියා එනවට..උන්.විතරයි ජීවත් වෙන්න ඕනේ..උන් විතරයි සැප විදින්න ඕනේ...හරි දුකයි අපේ මිනිස්සු ගැන..
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඔව් ඒ තරමට අපේ මිනිසු කුහකයි 🥲🥲
@pathummedia1114
@pathummedia1114 7 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව ..
@DulajMadusanka-r2w
@DulajMadusanka-r2w 7 ай бұрын
සුපිරි කතාවක් අයිය කිව්වා ....එල කතාව අපේ රටේ ඉන්නෙ ඔක්කොම කට්ටිය සියල්ල දන්නවා ...එකනෙ අපේ රටමේ දියුණු
@athulasenarathne9993
@athulasenarathne9993 7 ай бұрын
Oyata budu sarani
@IsharaIduwara-z6i
@IsharaIduwara-z6i 7 ай бұрын
Sira😂
@manjulaproperty
@manjulaproperty 7 ай бұрын
Pattama video ekak malli mihara gonthakkadi balu lankikayo okun , oya oyage de karanna kana haraha moleta mee dipu uttharaya pattama patta kohewath yana awajathaka nikanmu nisha ape gamana nawathwanna epa oya ekka api innawa digatama shaba muhunu penwala digatama api ape gamana yamu , adareiiiiiiiiii sahodaraya ballo uda biruwata kadu path wenne naha digatama karamu malli
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@sampathchamin540
@sampathchamin540 7 ай бұрын
Keep up the good work. We are with you🎉❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️
@MalindaUdayakumara-f2z
@MalindaUdayakumara-f2z 7 ай бұрын
චාමර අයියාගේ වීඩියෝ මුල ඉදන්ම බැලුවා නම් ලන්කාවේ ඉදන් ,එන්න ඉන්න අයෙකුට කොච්චර වට්නවද කියලා එ අවුරුදු ගානක් කට්ටකන අයතමයි දන්නේ බොහොම ඉස්තුතියි අයියේ❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@thushaneranga8360
@thushaneranga8360 7 ай бұрын
ඔයා සහෝදරයා ඔවා ගනන් ගන්න එපා.මොකද අපේ කට්ටියට හරිදේ හරියට කියනවිට ටිකක් අවුල්.අනික අපේ කට්ටිය තව එකේකුට හරියනවට කොහොමත් කැමති නැහැ .එක නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ .😢😢
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@gimagaming7709
@gimagaming7709 7 ай бұрын
Niyamai චාමර aiya ආදරෙයි brother 💪😍
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@p.wjayasekara9339
@p.wjayasekara9339 7 ай бұрын
Good job my friends take care ❤❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@SrimalWeerakoon-xw5vn
@SrimalWeerakoon-xw5vn 7 ай бұрын
Chmara aiya ape sahodaraya hitahoda manusayek❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️🙏
@mohamedsafras9089
@mohamedsafras9089 7 ай бұрын
Aye owa gananganne epa.❤ Apita kochchara badawak awoth api ape gamana yamu.❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️❤️🙏
@anudikajayamali5785
@anudikajayamali5785 7 ай бұрын
oyage adahas godak watinawa ayya thank u 😊
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@kanchanafernando7155
@kanchanafernando7155 7 ай бұрын
එක එක දේවල් කියන උන් කියන ඒව අහල ඔයාගෙ vedeo නවතනවනම් ඔයගෙ vedeo බලන අයට අසාදාරනයක්නෙ මල්ලි ..කියන ඕන එකෙක්ට කියාගන්න කියල ඔයාගෙ ,vedeos දිගටම කරන්න ..ජය වේවා...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️🙏
@slbikeriders9694
@slbikeriders9694 7 ай бұрын
යමු යමු ඉදිරියටම....❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@kalumprabath5757
@kalumprabath5757 7 ай бұрын
නියම කතාව ක් වාමර අයියා...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@ravindrasampath7375
@ravindrasampath7375 7 ай бұрын
Kohomath ape minissunge 😢 hetine ayye . Goda giya 80 % kemathi ne wena ekek goda yanawata. Oyage videos balala thamai wisthara denegena iwaseema praguna karala balan inne apeth heena ishta 😂 wenakan.thx ayye oyage ❤ help 1. ADAREI ❤❤❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️❤️
@AnushaDamayanthi-s9c
@AnushaDamayanthi-s9c 7 ай бұрын
ාපනය ඔයා කරගෙන යන්න ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සුන්ට අහිංසක මිනිසුන්ට තමන්ගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මාර්ගයක් පෙන්නල දෙන්න මල්ලි ඔයාට පින් සිද්ධ වෙනවා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️🙏
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon 7 ай бұрын
Niyamai ayye. Kattiyata hodatama uththara dunna.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@newtag5172
@newtag5172 7 ай бұрын
Best bro.oya ethama maruy ❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@RohanWijethunga
@RohanWijethunga 7 ай бұрын
Maco oya lankawata oya de welatiyanna oya kalkanni gathi nisa oyage video Danna .oyala dapu video balala Romania apu mama.thanks maco rata wanuwan deyak karnawata
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️🙏ස්තුතියි
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 7 ай бұрын
රට විරැවෝ නෙවෙයි රට පරයෝ ඔකුන්,චාමර අයියේ ඔය අවලාද විලුබෙන් උඩට ගනන් ගන්න එපා .ඔයාගේ පාරාර්ථකාමි සේවය ඉදිරියට කරගෙන යන්න 🙏❤️
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@maheshperera4716
@maheshperera4716 7 ай бұрын
😮ඔබ වීඩියෝ කරන එක නවත්තන්න එපා. ඔබගෙන් අපි ගොඩක් අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තා. ලංකාවේන් ඇවිත් මෙහේ ඉන්න කට්ටිය කුහකයි කියලා කොහොමත් දන්නව. මුහුණට හම්බුනත් හිනාවෙන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ. හරියට රුමේනියාව සල්ලි දීලා අරගත්තා වගේ. ඉන්නේ.. අපි ආසාවෙන් ඒ video බලලා නිවැරදි දේවල් හොයාගන්නවා.. එම නිසා කරලා රුමේනියාව පිළිබඳ තොරතුරු වීඩියෝ නවත්තන්න එපා. ස්තුතියි...! ( අපිත් එක්ක එකට fight එකේ ආපු කට්ටියත් ටික කලක් යනකොට වෙනස් වෙලා නේ..) ඉතින් කොහොමද...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ❤️🙏🙏🙏❤️
@prncymery6305
@prncymery6305 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
🙏❤️❤️🙏
@DusanthaPriyankara
@DusanthaPriyankara 7 ай бұрын
චාමර අයියලා වගෙ අය යාලුවෙක් වෙන්නත් පින් කරන්න ඕනෙ ඒ තරම් සුපිරි චරිතයක් මෙයා❤ 2:22 .❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 6 ай бұрын
අයියේ අපේ මිනිස්සු තරම් කුහක මිනිස්සු මේ ලෝකේ නෑ.බොරු මවා පෑම් පෙන්නන්නේ ලෝකෙට. ඇත්තටම අපේ එකෙක් දියුණු වෙනවට අපේම උන් කැමති නෑ. ඒක තමයි ඇත්ත. ඒකයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
🥲🥲
@kd12367
@kd12367 7 ай бұрын
❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@SameeraPriyalal-fd3jo
@SameeraPriyalal-fd3jo 7 ай бұрын
👍
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@NadeekaSamaranayake
@NadeekaSamaranayake 7 ай бұрын
👌👌ගොඩක් එඋන් හදන්නේ අලුතින් එන අය වළක්වන්න.👍....දැන ගන්න තොරතුරු නැද්ද විසා ඉන්ටවිව් ගැන මල්ලී ....මාර්තු 31පෙර දෙසැම්බර් 31 පෙර එවා ඉන්ටවිව් දේවිද..❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
තාම යන්නේ ඔක්තෝබර් එවා
@hasi3116
@hasi3116 6 ай бұрын
අයියා මගෙ TRC එක්ස්පයර් වෙන්නෙ MAY 02. COMPANY එකෙන් ෆින්ගර් ප්‍රින්ට් තියන්න අරන් ගියා MAY 10, අලුත් TRC එකAPRIL 10 තමා ගන්න එන්න කිවෙ. එතොට මට හම්බෙන දෙවනි කාර්ඩ් එකෙන් යන්න පුලුවන්ද වෙන රටකට විසිට් එකක්.
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
මැයි 2 ද මාර්තු 02ක ද. පුළුවන්
@hasi3116
@hasi3116 6 ай бұрын
May
@dushanfernando1387
@dushanfernando1387 7 ай бұрын
Oya ganan gane epa ayye kuhekoye tamai okun. Oyage vidiyo apite loku haiyak❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️🙏
@nuwanpathirana4614
@nuwanpathirana4614 7 ай бұрын
Anna eka hari bro..mage yaaluwoo godaak innawa wena ratawala ..mama mehe 5k dan..e giye natte snunge kaya walata newe..oya kiyanawa wage tamai..mokada un kemati ne..mage yaluwo kiyanne waren kiyala 😂😂😂😂..kuhaka hatikare innakan ohom😊a tamai...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️ අපේ රට දියුණු වෙන්නැත්තේ එකනේ
@suneethaathauda8693
@suneethaathauda8693 7 ай бұрын
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️🙏
@tharindusperera1763
@tharindusperera1763 7 ай бұрын
Api aniwaren enawa aiye.wena ratakata panin adahasak ne.eth hithunoth paninawa.balamu hadawathinma srilankika eunta apiwa nawaththanna puluwnd kiyala ,,😂
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@asankasameera6397
@asankasameera6397 7 ай бұрын
ලංකාවේ ඉන්න අපිට රොමේනියා යන්න මෙච්චර කල් යන්නෙ, අයියා කියපු ඒ මහත්වරු ගෙම්බො පැන්නා වගේ france , german , italy වගේ රටවල් වලට පැන්න නිසා... ඒ ගෙම්බොන්ට දැන් රිදිලා දැන් එන මිනිස්සු සතයක්වත් නොදී අනිත් රටවල් වලට යන නිසා...😂😂😂
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
කියලා වැඩක් නෑ.
@dammikabandara8516
@dammikabandara8516 7 ай бұрын
ඔයා video කරන එක නවත්වන්න එපා මල්ලි .
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@kandy_club_sl
@kandy_club_sl 7 ай бұрын
මුං ඇවිල්ලා කාලකන්නි, රට නෙවෙයි ලංකාවේ ආයතනයක වැඩ කරත් ඔය වගේ එවුන් ඉන්නවා.ඔයා ඔයාගේ youtube channel එක කරගෙන ඔයාගේ ගමන යන්න මෙහේ රටේ මිනිස්සු හදන්න ඔයාට බෑ.මමත් කාලයක් රටේ මිනිස්සු හදන්න ගියා. අන්තිමේදී මට දෙයක් උන දවසට සහෝදරයෙක්වත් නෑ.......... ඔයාට කොහොමටත් මේ චැනල් එක නවත්තන්න බෑ. අපිත් රොමේනියා එන්න ඉන්නේ ආවොත් අනිවාර්යෙන්ම ඔයාව හම්බවෙනවා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️🙏 වචනම ටිකම ඇති ❤️
@sumudupeiris9687
@sumudupeiris9687 7 ай бұрын
රීයේ අලුත් අප්ඩේට් එකක් දැක්කා මාර්තු 31 න් පස්සේ,දැනට තියෙන TRC එකත් ෂෙන්ගන් TRC යටතට වැටෙනවා කියලා.ඒක ඇත්තද?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඔව් .සමහර විට කෝන්දේසි දමාවි
@arunanippon6093
@arunanippon6093 7 ай бұрын
👍🌹
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️🙏
@sandunkr598
@sandunkr598 7 ай бұрын
🙂 Mister... ඔයත් දන්නව ඇති නේද පහුගිය අවුරුදු වල Romania work කරන්න ආපු Asians ල කී දෙනෙක් illegal වෙන රටවලට පැන්නද, පනින්න try කරල අහු වුනාද, Deport වුනාද කියල. ඒ information ඔක්කොම government එක දන්නවා. ඒ හුගක් අය දන්නෙ නෑ හරියට documents ටික හදා ගත්ත නම් visit visa apply කරල legally යන්න පුළුවන් කියලා. ඒකට Romania schengan වෙනකම් ඉන්න ඕන නෑ. කොහොමත් යන්නෙ ආය එන්න නෙමෙනෙ. එහෙම නොකර රට ඇතුලට ගිහින් දාන්න කියලා ලක්ෂ 12, 15 විතර වියදම් කරල ලොකු risk එකක් ගන්නවා නූගත් කම නිසා. මම කලින් කියපු විදිහට ඒ information government ඒක දැනගෙන ඉද්දි ඔයා හිතනවද Romania schengan උනත් TRC අයට ඒ Visa එකෙන් travel කරන්න දෙයි කියලා? ඒක වෙන්න වගේම නොවෙන්නත් පුළුවන්. Doubt එකක් තියෙනවා. මොකද එහෙම උනොත් immigration එක දන්නවා පනින්න ඉන්න සේරම easily යනව කියලා. එනිසා බොහෝ දුර‍ට special guidelines ගේන්න ඉඩ තියෙනවා ඒ සම්බන්දව. සාමාන්‍ය schengan rules මේකට apply නොවෙන්න පුළුවන්. එකයි මම ඔයාගෙන් මොකද්ද source කියල ඇහුවේ. නැතිව කුහක කමකට නෙමේ. මොකද මං හොද developed රටවල ජීවත් වෙලත් තියෙනවා schengan visa අරන් travel කරලත් තියෙනවා. ඒ නිසා Romania වගේ දුප්පත් Europe රටකට Europe හීන ඔලුවේ තියාගෙන ena අහිංසක මිනිස්සු ගැන කිසිම කුහක කමක් na මට නම් 🙂.නමුත් Romania එන හුගක් අයට වැඩිය immigration knowledge එකක් නෑ. ඒක අත්දැකීමෙන් මං දන්නවා.ඒ නිසා ඒ හුගක් අයගෙ නොදැනුවත් කම නිසාම ඔය වගේ video වල කියන දේවල් කෙලින් ම ඔලුවට දාගන්නවා ඒ විදිහටම.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
අයේ අලුත් අප්ඩේට් එකක් තියෙනවා දැන් තියෙන TRC එකටත් පුළුවන් කියලා.කොහොම උනත් රුමේනියාව මේ සම්බන්දයෙන් කොන්දේසි පනවයි.අපි බලමු.අනික පනින එවුන් දැනුවත් පනිනවා.
@AjithKahatapitiya-z7o
@AjithKahatapitiya-z7o 7 ай бұрын
October 17 submit karapu ayata interview watenne kawadada
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
එහෙම කියන්න බෑ.
@AjithKahatapitiya-z7o
@AjithKahatapitiya-z7o 7 ай бұрын
@@FLYERIDEA ada interview call kala ,thanks
@neranja84
@neranja84 7 ай бұрын
මීට වඩා channel වලට බනින අය දැකලා තියෙනවා. ඒක නිසා ඔයාගෙ ගමන ඔයා යන්න bro. ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි ඔහොම තමා. ඒකනෙ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️ස්තුතියි
@DnjLanka
@DnjLanka 7 ай бұрын
❤❤❤aiya gananganna epaaa...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@udayakumara8392
@udayakumara8392 7 ай бұрын
❤💙💚🤝🤝🤝
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@chamithharshana1411
@chamithharshana1411 7 ай бұрын
අයියේ.... ලෙඩා කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැ...😂😂😂😂 ඔයා කරගෙන ආපු වැඩ ටික දිගටම කරගෙන යන්න...අතාරින්න එපා...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@mgm6337
@mgm6337 7 ай бұрын
අයියෝ චාමර අයියා.. කුහකයින් නම් ලංකාව.ලංකාව නම් කුහකයින්... ඕක තේරුම් ගන්න ඕන..කාටද අනේ කතාවක් නොකියන්නෙ සිරිලංකන් මිනිස්සු ..පාඩුවේ ගමන යං අයියා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@thisisthulshan1376
@thisisthulshan1376 7 ай бұрын
හොදටම කලකිරිලා කතාකරන්නෙ ඔයා විඩියො කරන්න අපි ගොඩක් දෙවල් ඉගනගත්තා ඔයාගෙන් ඔයා දිගටම ඔවා කරන්න
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@nalakapubudu1079
@nalakapubudu1079 7 ай бұрын
Uba supiri aiye..ballo ona kenekta buranawa..owwa gananan ganda epa
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 7 ай бұрын
වෙන රට්වල ඌන් වගේ නෙමෙයි අයියේ.ලංකාවෙ ඌන් මාර කුහකයි.වීසා වැදුනා කියපුගමන් එකෙක්ගේ වත් මුන් එලිවෙන්නේ නෑ රුමෙනියා ඉන්න ඌන්ගේ.මන් දන්නේ නෑ ඇයි එහෙම කියලා. Slbf traning ගියත් කියන්නේ ලංකාවෙ ඌන්ව දැක්කනම් ගානකට ඇසුරු කරන්න.බොහොවිට කියන්නේ ඇසුරු නොකරම ඉන්න කියලා.එ තරමට අපේ ඉන්න ඌන් හොදයි කියුවා.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@madushanwijebandara6874
@madushanwijebandara6874 7 ай бұрын
ape kuhakayo nisa thamai me rata adatath hedenne nette.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
අනිවාර්යයෙන්
@suaganthanchandrasegar5707
@suaganthanchandrasegar5707 7 ай бұрын
😂😂😂
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙋‍♂️🤣🤣🤣🙋‍♂️❤️
@Beautiful_Europe_
@Beautiful_Europe_ 7 ай бұрын
Un giye Euro 4000k 5000k dila container asse hangilane apita free Enna puluwan wei kiyala unta dukai ekai pau ithin. Apitanam echchara puke amaruwak thibbe na echchara dila yanna habai apeth kattiya innawa apith yanawa mekema inne na welawa awama 🫣😂
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ගොඩාක්ම එයලාට දුක ඒකයි
@subashlankathilaka
@subashlankathilaka 7 ай бұрын
සද්ද නැතුව නිකන් හිටියනම් ඉවරයි... නිකන් බැනුම් අහන්නේ නැතුව. අනික ඔයාට මේවා පැහැදිලි කරා කියලා ඔයාට ලැබෙන දෙයක් නෑ නේ.. පැනපු උන්ට රිදෙනවා තමයි.... ඕකුන් ලංකාවේ ඉන්න අයට ෆට්ට පච කියන්නේ.. සැප ජිවිත ගත කරනවා කියලා. හබැයි ගොඩක් අයට ඉන්න තැනක් හරියට ස්කිල් ජොබ් එකක්වත් නෑ.. එහෙම උන්ගේ බොරු මාට්ටු වෙනවනේ... අන්න ඒකට රිදිලා ඔය කෑගහන්නේ... ඔයාටත් නිකන් ඉන්න බෑ චාමර 😂😂😂😂... සද්ද නැතුව. ජොබ් එක කරගෙන ඉන්නේ නැතුව... හොද වැඩේ... 🙏🙏😄.. ආආ එකක්... 🤭 අමතක උණා.... ගෙඩි තියෙන ගස් වලට ගල් ගැසීම කලාවක් නම් එහි පිකාසෝලා ඉන්නේ ලංකාවේ...😜.. By මචන්...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ස්තුතියි.ලංකාවේ පිකාසෝලා මුළු යුරෝපයේම දැන් ඉන්නවා😃 ❤️🙏🙏🙏❤️
@subashlankathilaka
@subashlankathilaka 7 ай бұрын
@@FLYERIDEA අයෙත් අහලා සුනක හැත්ත... අරහන් මට නම්... මොකා මොනවා කීවත් ඔයාගේ වැඩේ ඔයා ලස්සනට කරන්න.. ඔයාගේ video අනිවම බලනව...
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon 7 ай бұрын
Chamara ayye mawa watshap ad karannako... ❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නම්බර් එක?
@rohanpeiris5437
@rohanpeiris5437 7 ай бұрын
අයියෝ චාමර මල්ලි ඔහොම බැ ඔව්වා ගැන කලකිරෙන්න එපා අපෙ ලංකාවේ සමහර සක්කිලි ගැන ඉතිං අලුතෙන් ඔයාට කියන්න දෙයක් නැනේ ඔව්වා ගණන් ගන්න එපා මල්ලි. අනිත් එක කන්ටේනර් අස්සේ සුද්දන්ට පු # දිලා කටු කාලා වෙන රටවල් වලට ගිය උන් තමයි වැඩියෙන් බුරන්නේ. බබා වගේ ප්ලේන් එකේ ගිහින් වෙන රටකට බැස්සොත් කියලා හිතෙන කොට උන්ගේ බඩේ ඉදන් පුක වෙනකම් දනවා ඇති සක්කිලි බල්ලෝ හැබැයි අපි ශ්‍රීලාංකිකයි 😂😂
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏 අපේ මිනිසු මෙහෙම උනාම කලකිරෙනවා..🥲
@sithukadinul
@sithukadinul 7 ай бұрын
Apita job akk hoyala danna puluwanda pl
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
අපි ඉන්න පැත්තේ නම් නෑ.
@DharshanaAbesinha
@DharshanaAbesinha 7 ай бұрын
Dan neti magll keyanna yanna apa
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මගුල බලන්න තිබ්බා විඩියෝ එක සම්පුර්ණයෙන්ම බැලුවනම්🙋‍♂️
@shanukiheshara9703
@shanukiheshara9703 7 ай бұрын
පල ඇති රුකටනේ අයියේ කොහොමත් ගල් ගහන්නේ
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@heshavlog
@heshavlog 7 ай бұрын
Irisiya karayo. Lankawe aya genanam katha karala wedak na.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
අපේම මිනිසු තමයි අපිට වල කපන්න හදන්නේ🥲
@SupunSameera-gq3jt
@SupunSameera-gq3jt 7 ай бұрын
මචන් ඕවා ගනන් ගන්න එපා.සින්හලයගේ හැටි ඔහොම තමයි.සින්හලයා හැමදාමත් කුහකයොනේ.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@sureshsampath3636
@sureshsampath3636 7 ай бұрын
Pisso monava kiuvath API oya kiyanade hariyata therum argattha aiye.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@geethansameera2985
@geethansameera2985 7 ай бұрын
අනේ අයියෙ ඔය කුහක යක්කුන්ගෙ කතාවලට ඔයා ඇයි වීඩියෝ කරන එක නවත්තන්නෙ. මමත් ඔයාගෙ වීඩියෝ බලල ගොඩක් දැනුම ලබා ගත්ත. අපේ මිනිස්සු බහුතරයක් කුහකයි. ඊරිසියාවෙ පැලෙන්න හදනව. අපිට ජාතියක් විදියට ඉස්සරහට එන්න බැරිවෙලා තියෙන්නෙත් ඔය හේතුව නිසා. ඉන්දියන් බංගලි වගේ මාර විදියට යුරෝපා රටවලට ගිහිං තමන්ගෙම මිනිස්සු ගෙන්න ගන්න උදව් කරනව. ඒකට අපේ හැතිකරේ. ඕන එකෙක් ඕන මගුලක් කියාගත්තු දෙන්. ඇයි උන්ගෙන් කාල ඇදල නෙවෙයිනෙ ඔයා ඉන්නෙ. යූ ටියුබ් චැනල් එක ඔයාගෙ. ඔයාට ඕන දෙයක් කතා කරන්න පුලුවන්. ඔයා නවත්තන්න එපා. තව එන්න ඉන්න එක මනුස්සයෙක්ට හරි උදව්වක් වෙයි.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️ ස්තුතියි ඒ වචන ටිකට❤️🙏🙏🙏
@hirunidissanayake7674
@hirunidissanayake7674 7 ай бұрын
Ane mona kathada thwath ohe inna kenekgen mn ehuwa police report eka gaththe kohomada kiyla aiyta kiynna aiye eda idala ada wenakn mwa block thwa mona kathada aiye? e tharam irisiya karayo inne.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏❤️ අපේ මිනිස්සු හරි ආත්මාර්ථකාමියි
@Euro_Bee
@Euro_Bee 7 ай бұрын
ලංකාවේ උන්ගේ කුහකකම් ගැන කතාකරනවානම් ඒ ගැන වෙනම චැනල් එකක් කරන්න පුලුවන් අයියේ😅. ඒ තරම් පජාති ජාතියක් මේ
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@kavindutharinda9809
@kavindutharinda9809 7 ай бұрын
oya aith shengan gana videos karanne na kiyanne oya ethaninma paradai. mokada ara wage comment danne oya kiyapu wage aya saha lankawe agency karoyoi unta bade para wadina hinda unta oneth oya wage videos karana eka nathi karannai. man hithanne oya ahu una.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏❤️
@useanyone7173
@useanyone7173 7 ай бұрын
Machn lk kuhkayo gana kta krla wadak na I need to contact
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️ chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A
@chandanakumara5737
@chandanakumara5737 7 ай бұрын
චාමර අයියා whatspp group 1ta number add karannako.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A
@pramodyamadushan8654
@pramodyamadushan8654 6 ай бұрын
❤❤
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤️❤️❤️
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН