No video

Sinhala Guitar Lesson 14 -Fretboard එකේ Notes සරලවම සොයා ගනිමු - Guitar Sannada (Saranga Kulathunga)

  Рет қаралды 16,644

Guitar Sannada

Guitar Sannada

Күн бұрын

Sinhala Guitar Lesson- ගිටාරයේ Notes සරලව
Fretboard එකේ පිහිටා ඇති සියලුම Notes ඉතා සරලව මෙම පාඩමෙන් කියාදෙනවා..
සම්මත ස්වර රටාව නිර්මාණය වන ආකාරය මේ ලින්ක් දෙකෙන් බලන්න..
Lesson 04 www.youtube.co....
Lesson 05 www.youtube.co....
මගේ අනෙක් ගිටාර් පාඩම් මෙන්න මේ ලින්ක් වලින් බලන්න පුලුවන්..
Lesson 01 www.youtube.co....
Lesson 02 www.youtube.co....
Lesson 03 www.youtube.co....
Lesson 04 www.youtube.co....
Lesson 05 www.youtube.co....
Lesson 06 www.youtube.co....
Lesson 07 www.youtube.co....
Lesson 08 www.youtube.co....
Lesson 09 www.youtube.co....
Lesson 10 www.youtube.co....
Lesson 11 www.youtube.co....
Lesson 12 www.youtube.co....
Lesson 13 www.youtube.co....
Lesson 14 www.youtube.co....
Lesson 15 www.youtube.co....
Lesson 16 www.youtube.co....
Guitar Sannada Page Link
www.facebook.c...
වීඩියෝ හොදනම් ලයික් කරන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න, චැනල් එකත් Subscribe කරන්න..ස්තුතියි..

Пікірлер: 90
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
හොදින් පුහුණු වෙන්න..වීඩියෝව හොදයිනම් Subscribe, Like ,Share කරන්න .ඔයාලගෙ අදහස් මට කියන්න..ජය වේවා ..
@sampathgunasekara8352
@sampathgunasekara8352 2 жыл бұрын
හොඳයි
@filmsby620
@filmsby620 11 ай бұрын
උච්ඡ ස්වර ගහන්නේ කොහොමද???
@wishvajayanimadushikamadus7673
@wishvajayanimadushikamadus7673 Жыл бұрын
මතක තියා ගන්න හරිම ලේසියි ගොඩක් වටිනවා 👍👍
@akarshaakarsha295
@akarshaakarsha295 11 ай бұрын
godak watinawa..Thank you sir..jaya wewa ❤🎉
@nilanmaduranga6507
@nilanmaduranga6507 Жыл бұрын
නියමයිනේ සර් බොහොම ස්තුතියි ❤
@surangamanjula9935
@surangamanjula9935 3 жыл бұрын
Sir oya thamai mage palaweni guitar guruwaraya ❤❤❤❤❤❤❤
@prasannapradeep5756
@prasannapradeep5756 2 жыл бұрын
Mama mitaklin mehema kiyaladena kenek dekalane sir oyata godak pin metaram pehediliwa kiyala denawata godak pin jyawewa sir
@sithumaroshana7085
@sithumaroshana7085 2 жыл бұрын
Godkk pahadili sir.. 🥺💕 godk watinawa sir.. puluwn nm.. guiter samband danna siyalla uganwanna sir. Mn hithanwa mn wage taniyen play krnn igena ganna ayata loku rukulak wei.. meka. 🙃 danata balapu hondama lesson eka thama meka 😌 godak pahadili .. jaya wewa.
@alexmendis4492
@alexmendis4492 3 жыл бұрын
Hrima Watinawa Mahathmayo Adarei Obathumata.Budu Saranai.
@lathikachamara2422
@lathikachamara2422 Жыл бұрын
Thanks sir pahadiliy
@itsmeDama
@itsmeDama 4 жыл бұрын
හොදට පැහැදිලිව කියල දෙනව මේවා ගොඩක් වටිනවා දිගටම lessons දාන්ඩ
@sindukamare2171
@sindukamare2171 2 жыл бұрын
බොහොම පැහැදිලියි සර්....
@coopcoop3070
@coopcoop3070 3 жыл бұрын
ඉගෙන ගන්නෙ බොහොම ආසාවෙන්❤ බොහොම ස්තූතියි සර් !!! Bless You !!!
@buddikatilakaratne4458
@buddikatilakaratne4458 17 күн бұрын
විශිෂ්ට යි...........සර්...
@surangamanjula9935
@surangamanjula9935 3 жыл бұрын
Dan oya lassani sir😊😊😊😊😊
@thusharawanninayaka9679
@thusharawanninayaka9679 4 жыл бұрын
හොදටම පැහැදිලි උනා සර්
@nimeshdeshan9793
@nimeshdeshan9793 Жыл бұрын
Mechchara davsk heuva hariytama therune dn aththatama mara vtinva 🌼🙂🙏
@user-mp1dd6mj5p
@user-mp1dd6mj5p 7 ай бұрын
බොහොම ඉස්තූති සර්
@ranhirupeiris9641
@ranhirupeiris9641 4 жыл бұрын
මුල ඉඳලම කියලා dene නිසා පැහැදිලිව තේරෙනවා.ගොඩක් ස්තුති.🙏
@chirathbandara6374
@chirathbandara6374 2 жыл бұрын
සුපිරියක් තමයි සර් ...බොහොම ස්තූතී 💜✌
@kgkstudio6673
@kgkstudio6673 4 жыл бұрын
ela ela ... niyamay my friend. Good morning...
@disalaariyawansha2013
@disalaariyawansha2013 4 жыл бұрын
Thankyou Sir.. Thawa tutorials issarahata karanna godak pahadili 😀😀
@sadewchamidu
@sadewchamidu Жыл бұрын
Thank you sir💞
@erangaharsha1276
@erangaharsha1276 4 жыл бұрын
ගොඩාක් හොදට තේරෙනව sir කියල දෙන දේවල්. දිගටම කරගෙන යන්න ජයවේවා.......
@udithalakshan2229
@udithalakshan2229 2 жыл бұрын
හොඳට පැහැදිලි කරා 👍👍👍👍👍
@mervinsusanthawd8939
@mervinsusanthawd8939 4 жыл бұрын
නියමයි සර් ඔබගේ ඉගැන්විම ගොඩාක් පැහැදිලියි ජයවෙිවා බුදුසරනයි
@wilmadileesh3606
@wilmadileesh3606 4 жыл бұрын
සුපිරි පට්ට අසයි අහන්න..niyamata කියිලා දෙනවා...බුදු සරණයි
@lakyshawineetha7988
@lakyshawineetha7988 4 жыл бұрын
👍👍👍Pahadili Hodai, Mama Gotha Dann Igenaganna Ona
@nuwankumara6131
@nuwankumara6131 3 жыл бұрын
Nodanna ayata hodata therenna kiyala denwa oyata budusarani
@thuwanfazilmarso3323
@thuwanfazilmarso3323 3 жыл бұрын
Athi wishistai master ❤️
@chathuraprasad7606
@chathuraprasad7606 3 жыл бұрын
බොහොම ස්තූති සර් 👍 හොඳින්ම පැහැදිලිව කියලා දුන්නාට.... 👌
@shashikameuranga4509
@shashikameuranga4509 3 жыл бұрын
හරිම පෑහ්දිලිව කියලාදුන්නා.ගොඩක් ස්තූතියි සර්.බුදුසරණයි
@Samankj
@Samankj 3 жыл бұрын
godak watinawa🙏🏻
@anupamabandara3719
@anupamabandara3719 3 жыл бұрын
නිහතමානී ගුරුවරයෙක් ❤️
@koombiyobike7137
@koombiyobike7137 3 жыл бұрын
සර් කියල දෙනඒවා හොඳටම තේරෙනවා 🙏🙏
@ruwanabayarathne3761
@ruwanabayarathne3761 4 жыл бұрын
ගොඩාක් සරලව හොදට කියල දේනව සර්....
@thilinadeepaljayasundara2531
@thilinadeepaljayasundara2531 3 жыл бұрын
Obage danuma thawa thwa wadiwewa
@nelsonkd3065
@nelsonkd3065 4 ай бұрын
Godak. Pahadele. Aiya. J. P
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@lahirumadushan7680
@lahirumadushan7680 3 жыл бұрын
හොදට පැහැදිලියි සර් . 👍👍👍👍👍👍
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 4 жыл бұрын
Excellent excellent thnks a lot
@thusharasampath4197
@thusharasampath4197 4 жыл бұрын
සුපිරි ..පාඩම.... ගොඩාක් වටිනවා....ඉතාම සරලයි....ස්තූතියි
@udaraiduwara3023
@udaraiduwara3023 3 жыл бұрын
Niyamai aiye
@user-sithi
@user-sithi 6 ай бұрын
Thank you 🙏 ❤
@rusirumethmal9639
@rusirumethmal9639 4 жыл бұрын
Niyamai sir
@thilankadilshan5731
@thilankadilshan5731 4 жыл бұрын
Adarei sr💪💚
@indikaprasad4593
@indikaprasad4593 3 жыл бұрын
සර් ගොඩාක් පින් ඔයාට ලස්සනට පැහැදිලි කරලා දෙනවා Lessons ටික ....මම මුල ඉදලම බොහොම උනන්දුවෙන් practis කරා ඒත් මගේ අත chords වලට යන්න හොරයි ඒක මගේ අඩු පාඩුවක් කියලා මන් දන්නවා..මට ඇගිලි speed කරගන්න x.size නැද්ද ?
@priyanthapushpakumara5574
@priyanthapushpakumara5574 3 жыл бұрын
Sir your teaching style is very nice and perfect. Thank you very much.
@sldsld2684
@sldsld2684 4 жыл бұрын
ඔබතුමා ලස්සනට කරනව sir
@duleekaabesingha9484
@duleekaabesingha9484 3 жыл бұрын
Very good👍
@Rukshan_vishwa
@Rukshan_vishwa 3 жыл бұрын
Best Teacher for Music ♥️♥️🙏🏼
@SamanKodagoda-hb4sf
@SamanKodagoda-hb4sf 2 ай бұрын
Supiri❤
@M.G.N.P.7420
@M.G.N.P.7420 3 жыл бұрын
නියමයි සර් ගොඩාක් හොදයි
@sasithaudith8759
@sasithaudith8759 2 жыл бұрын
❤️❤️❤️
@dilrukappuhamy4023
@dilrukappuhamy4023 3 жыл бұрын
ස්තුතිය 🙏❤
@milanperera1105
@milanperera1105 3 жыл бұрын
Tx so much
@lathikachamara2422
@lathikachamara2422 Жыл бұрын
Dan thaniyema note eka hoyagena thaniyema scale eka hadaganna puluwan sir. Scale eka play karannath puluwan. Thank sir jaya wewa.
@user-zl1bm5qg9g
@user-zl1bm5qg9g 3 ай бұрын
ඉතා හොදයි ..... ස්තුතියි
@rasikaprasad8169
@rasikaprasad8169 4 жыл бұрын
Iya elakiri ..thnkx
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියී
@suranchinthaka548
@suranchinthaka548 2 жыл бұрын
Thanks
@sisirawijesinge4729
@sisirawijesinge4729 4 жыл бұрын
Very clear..
@sisirawijesinge4729
@sisirawijesinge4729 4 жыл бұрын
Thank u master
@pradeepwasantha8459
@pradeepwasantha8459 4 жыл бұрын
very clear.hodatama hodai
@sajithpremachandra5266
@sajithpremachandra5266 3 жыл бұрын
👍
@sljerry3142
@sljerry3142 4 жыл бұрын
Thank you sir...
@user-ku6oo2ye8w
@user-ku6oo2ye8w 10 ай бұрын
🎉
@supunsulochana3021
@supunsulochana3021 2 жыл бұрын
Apita leed ghnnath asai base ghannath asai ekath ada hetama oni supiri techin
@balasooriyamahesh
@balasooriyamahesh 4 жыл бұрын
Great !!!
@janakalesli1249
@janakalesli1249 3 жыл бұрын
Pudumai sar oya hodai onekamin Kiyala danawa
@nuwanpriyankaraadhikari2566
@nuwanpriyankaraadhikari2566 Жыл бұрын
👍👍👍👍🌶🌶🌶🌶💙💙💙💙
@hashansugath9075
@hashansugath9075 4 жыл бұрын
ආදරණීය ගුරුතුමා 🙏
@ceylonlee3967
@ceylonlee3967 Жыл бұрын
Ayeth. Aluth deyakin patan gannako Mula sitama scale padamak Karala
@chamaralakshansilva1699
@chamaralakshansilva1699 4 жыл бұрын
Sirge video okkoma baluwa mula idalama.sir aluthin puruduwena knkta ganna hoda steel stren tiyan guitar ekakda nilonda ekakda wadath sudusu?
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
Steel akak ganna.aaka thamay wadaa honda...නයිලෝන් guitar aka wadanaya karanavidiha wenas..
@chamaralakshansilva1699
@chamaralakshansilva1699 4 жыл бұрын
@@SarangaKulathunga thank you sir 🙏
@manjulahennayaka8299
@manjulahennayaka8299 2 жыл бұрын
✔ ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදියට කියලා දෙනවා.♥️♥️♥️
@lakshithanuwankumara4470
@lakshithanuwankumara4470 3 жыл бұрын
Pehadili sarr
@prasanthasamaranayaka2346
@prasanthasamaranayaka2346 3 ай бұрын
can you pls flowing the 22 23 24 25 26 27 28 29 30 we are wating watching the lesson pls
@lakshantharusha1433
@lakshantharusha1433 3 жыл бұрын
Sir D sharp,G sharp ehema naththe ai
@SarangaKulathunga
@SarangaKulathunga 3 жыл бұрын
mula indala balanna.. kiyala dila thiyenne
@dumeshkalakshan2332
@dumeshkalakshan2332 4 жыл бұрын
sir class krne kohda ..
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
matara
@a33889
@a33889 4 жыл бұрын
කියලා වැඩක් නෑ සර් කියන්න වචන නෑ පිං සිද්ධ වෙනවා🙏
@maxdil5396
@maxdil5396 4 жыл бұрын
Video week ekata 2k wath dannko
@sureshliyanage918
@sureshliyanage918 4 жыл бұрын
Phone number eka dannako
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
0776001368
@buddikatilakaratne4458
@buddikatilakaratne4458 17 күн бұрын
විශිෂ්ට යි...........සර්...
@eshanasuriyabandara1317
@eshanasuriyabandara1317 5 ай бұрын
Thank you sir❤❤❤
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Fretboard Knowledge | Sinhala Guitar Lesson
23:08
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 60 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН