සමාජ භීතිකාව | Sinhala| social phobia and Agoraphobia

  Рет қаралды 19,286

Health Gen

Health Gen

Күн бұрын

Пікірлер: 208
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
අනේ මටත්.ඒත් මට හිතෙන්නෙ මාව මොන්ගලෙක් බිදිහට දකිනව කියලා.මම තනියම යන්නෙ අල්ලපු ගෙදරට විතරයි.මම saloon එකට යන්නත් බයයි.මේවා ගෙදර අය පිලිගන්නෙ නැහ.
@HealthGen
@HealthGen 3 жыл бұрын
කියල දෙන්න උත්සහ කරන්න
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
@@HealthGen 😪 හා...thank you
@mahelaherarh1032
@mahelaherarh1032 3 жыл бұрын
මටත් එහෙනම් බන්
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
@@mahelaherarh1032 අයියෝ ම ල්ම class යන්නෙත් නැහැ මේක නිසා.........අනෙ මන්ද මග වෙල තියෙන දෙයක්........
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Math ohomamay 🥺🥺 ane manda ay kiyl
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මගේ පුංචි අම්මා ගෙයින් එලියට බහින්න කැමති නෑ. මිනිස්සුන් එක්ක කතා කරන්න අකමැති. ගේ ඇතුලෙම ඉන්නවා කම්මැලි ෆෝන් එක බලනවා පමනයි අවුරුදු 53 වයස. කේන්ති යනවා කියවනවා ආර්ඨවහරනයට ලග නිසාද ඩොක්ටර් . ස්තුතියි 🙏 පැහැදිලි කරන්න ජය වේවා 🙏 ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@SLishara
@SLishara Жыл бұрын
මට මගෙ යාලුවො 100ක් හරි ඉස්සරහට යන්න පුලුවන් ඒත් අදුරන්නෙ නැති 10ක් ඉස්සරහට ගිහින්වත් මට ඉන්න බෑ මාව වෙව්වලනවා
@라베카
@라베카 Ай бұрын
මට වයස අවුරුදු පහළවයි . මම තාම අධ්‍යාපනය හදාරන ළමයෙක් ඒත් මං මේ දවස්වල ගොඩක් ඉස්කෝලේ යන්නේ නැහැ. මට යන්න හිතෙන්නේ නැහැ. කිව්වත් වගේ හැම රෝග ලක්ෂණයක්ම මට තියෙනවා. මට හිතාගන්න බෑ මං කොහොමද මගේ අම්මටයි තාත්තටයි කියන්නේ කියලා මට මානසික වෛද්‍ය වරයෙක් හම්බවෙන්න අවශ්‍යයි කියලා. එයාල මම ගැන මොනවා හිතැයි ද දන්නෑ. මට හැම වෙලාවෙම බයක් දැනෙනවා.😢
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 22 күн бұрын
නන්ගො එයාලා මොනහිතුවත් ඔයා කියන්න ලැටියො.එ දෙන්නට එයාලා හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නයි .ඔක ලොකු ලෙඩක් නෙමෙයි හොදද❤
@ImeshRukshitha
@ImeshRukshitha 11 күн бұрын
​@@TharinsaPansiluni-k5rමේකට බෙහෙත් තියනවා මට දැන් හොදයි 😊
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 7 күн бұрын
@@ImeshRukshitha ඔව් තියනවා මටත් හොදයි☺
@ImeshRukshitha
@ImeshRukshitha 2 күн бұрын
​@@TharinsaPansiluni-k5rmath gananwa dn beheth😊❤
@ImeshRukshitha
@ImeshRukshitha 2 күн бұрын
Mata oyata katha karanan ona nambar ekak denna plis ☺️🥹🥹❤️
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
@Lightworker345
@Lightworker345 10 ай бұрын
අනේ ඩොක්ටර් මට මේ ලෙඩේ තියනවා..මන් ගොඩක් දුක් විදිනවා.මාත් ආසයි ලස්සනට ජීවිතේ ගත කරන්න .ගෙදරට වෙලා ඉද්දි තාවකාලික සැනසීමක් තියනවා.social event එක්කට යන දවසක් ලං උනාම දවස් පහ හයක ඉදන් භයක් දැනෙනවා..
@PriyaniSada-yu4oq
@PriyaniSada-yu4oq 9 ай бұрын
අනේ මමත් ඔය දුකම විදිනවා..
@BawanthaMadu
@BawanthaMadu 4 ай бұрын
මටත් 😢
@BawanthaMadu
@BawanthaMadu 4 ай бұрын
බුදු සරනයි ❤
@Nishadi_Asha
@Nishadi_Asha 3 ай бұрын
බෙහෙත් ගන්න හරියට බෙහෙත් කරාම මාස 6කින් වගේ සම්පූර්නව සුව වෙන්න පුලුවන්🙏
@danuuwakishta696
@danuuwakishta696 2 ай бұрын
​@@Nishadi_Ashabeheth witharada
@kalumrupasingha9905
@kalumrupasingha9905 2 жыл бұрын
මම ඔය ලෙඩේ නිසා ගොඩක් දුක් විදිනව docter ලංකාවේ ප්‍රසිද්දම doctereslaගෙන් ප්‍රතිකාර ගත්තා මට ගොඩක් වියදම් උනා ඒත් කිසිම වෙනසක් උනේ නෑ
@slchannel3103
@slchannel3103 2 жыл бұрын
Matath meka 2013 indala thiyanava... Doctors la monavari tablets monawari dunnada...?
@HealthGen
@HealthGen 2 жыл бұрын
Aye gihin kiwe nadda
@kalumrupasingha9905
@kalumrupasingha9905 2 жыл бұрын
සතියට බෙහෙත් කරල් සීයකට වැඩ්ය බොන්න තියෙනව ඒ මදිවට පාමසියෙනුත් ගන්න ලියල දෙනව මට මාස දෙකට හතලිස් දාහක් ගියා මගෙ ලග බිල් තියෙනව තාම මාස හයක් බොන්න වෙඉ කිව්ව මාස හයක් යද්දි ලක්ශ එකයි විස්සක් යනව වගේම වකුගඩු දෙකත් ඉවරයි
@kalumrupasingha9905
@kalumrupasingha9905 2 жыл бұрын
ප්‍රසිද්ද ඩොක්ටස්ලා tv වැඩසටහන්වලට ඇවිත් කියන බයිල නෑ බේහෙත් ගන්න ගියහම ලෙඩ්ඩු මරාගෙන කන්න බලන් ඉන්නෙ මාස හයක් බීලත් හොද උනේ නැත්තම් තව බොන්න කියයි
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
රජයෙ මනෝ වෛද්‍ය අයෙකුගෙන් බෙහෙත් ගන්න. ලැජ්ජ වෙන්න එපා. කොලබ මානසික රෝහලෙන් හොදට පරික්ෂා කරල බෙහෙත් දෙනවා. එතන තමයි හොදම තැන. එයාල හරි හොදයි. පුද්ගලීකත්වය ආරක්ෂා කරනවා. බෙහෙත් නොමිලෙ ලබා දෙනවා. එතන හොදයි.
@sriyanikanchana9286
@sriyanikanchana9286 Жыл бұрын
මම සංගීතය කරන්නෙ.මම ඉස්කෝලෙ රැස්වීම් වල සිංදු කියන්න මයික් එක ගන්නකොටම පපුව හයියෙන් ගැහෙන්න අරං කටහඬත් වෙව්ලනවා...... මට මේක හරිම වදයක් ......
@ahmedmohamed-qb2yx
@ahmedmohamed-qb2yx Жыл бұрын
Propanol kiyala tablets thiyanawa. Eka hodai
@roshanlakmal8304
@roshanlakmal8304 10 ай бұрын
මටත්
@athveediya82
@athveediya82 16 күн бұрын
මටත් ඕක ටිකක් තියෙනවා ...මම දැන් තනිවම පොඩි බිස්නස් එකක් කරනවා..මට තියෙන්නේ ඒ වගේ තැනකටම ගියාම පොඩ්ඩක් දාඩිය දානවා. එතකොට යම්කිසි අපහසුතාවයක් එනවා..මම ඒක ⁣තේරුම් ගෙන ඉන්නවා ..දැන් මේ youtube චැනල් එකත් මම කරන්නේ
@chamara1689
@chamara1689 5 ай бұрын
මට අවුරුදු 29යි. දැන් ලොකුවටම තියෙනව මට මේක. ටවුන් එකකටවත් යන්න බෑ. ගෙදරින් පිට පිරිසක් ඉන්න තැනකට ගිය ගමන් තොල කට වේලිලා දාඩිය දාල මූනට බය ගතියක් එනව. ගෙදරින් යනකොට තිබුන ලස්සන සම්පූර්නෙන් නැති වෙලා ස්වරූපෙ වෙනස් වෙනව. අනේ මන්ද මොනා කරන්නද කියල ආදරේ කරා පස් දෙනෙකුට විතර ඒ හැමෝමත් දාල ගියා මේ නිසා මාව
@HealthGen
@HealthGen 4 ай бұрын
Psychiatrist කෙනෙක් හමු වෙන්න.. Psychotherapy වලින් රෝගය සුව කර ගත හැකියි
@sampathranasinghe9422
@sampathranasinghe9422 18 күн бұрын
අසුබ බාවනාව කරන්න .කරන දෙයට සිහිය තියාගන්න .
@Zoro-n2d
@Zoro-n2d 15 күн бұрын
​@@sampathranasinghe9422අසුබ බාවනාව කරන්නෙ ශරීරය ගැන ආශාව නැති කරන එකනෙ නේ
@sananthony2763
@sananthony2763 Жыл бұрын
මටත් එපා වෙලා තියෙන්නේ, මට බයයි මිනිස්සු මට හිනාවවේවි,එක එක කතා කියයි කියලා. මම මොකද කරන්නේ මට නම් පිස්සු වගේ 😢😢😢
@Maheenrandim
@Maheenrandim 5 ай бұрын
Mata oyaava sambanda karaganna barida😔
@ArunaJayamal
@ArunaJayamal 5 ай бұрын
@@Maheenrandim ඔයා කොහේද
@PathumSenadeera-j8r
@PathumSenadeera-j8r 5 ай бұрын
Mtath ehemai 😪
@dustbin1371
@dustbin1371 9 ай бұрын
Samaharak vita api baya vena de yatharthayanam api ekata muna dena eken palak ne. Mokada api koi tharam treat karath realitya apita hina venava api as vahagena kan vahagena face karoth eken sahanayak labei. Ape venas kamak tiyenam api samajen kon venava. Ekkenek dennek nemei api yana hamathanama ape venas kamath apith ekka yanava. Mekata tiyena behetha samanathmathava hama skolekama hama kenektama kiyala dena eka
@PriyaniSada-yu4oq
@PriyaniSada-yu4oq 9 ай бұрын
අනේ මමත් මේ බය නිසා ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ doctor. ලගදී job interw එකකදී කතාවක් කරන්න ඕනෙ. නැත්තම් ඒ අවස්තාවත් නැතිවෙනවා. 😔
@kredits96
@kredits96 2 ай бұрын
මටත් ඕක තියනවා පිරිසක් ඉදිරියේ කතා කරන්න බයක් ඇති වෙනවා. මිනිස්සු ගොඩක් වට කරගෙන ඉද්දි ලියන කියන වැඩ කරද්දි අත වෙව්ලනවා ඒ වැඩේ කරගන්න බෑ ඒක හංගගෙන ඉන්නෙ මම බොහොම අමාරුවෙන්. මට මේක ඇති වෙලා දැන්. මේක හොද කරගන්න ක්‍රමයක් මට කියලා දෙන්න ඩොක්ටර් ප්ලීස්.🥺
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 22 күн бұрын
හොද කර ගන්න පුලුවන් ඔක මහ ලොකු ලෙඩක් නෙමෙයි .මානසික වෙෙද්‍ය වරයෙක් හම්බෙන්න. බය සාපේක්ෂයි ඔයා වැඩිය හිතන්න එපා ❤
@ThilakarathnaIndika-vh9ej
@ThilakarathnaIndika-vh9ej Жыл бұрын
මම අවුරුදු 20 තිස්සේ බෙ⁣හෙත් ගන්නවා ඔය කාරනා වලට එත් කිසිම අඩුවක් නැ දැන් මට depression තත්වය තියෙන්නේ වැඩි හරියක් බය නිසා මගෙ කි⁣සිම දෙයක් කරගැනීමට අපාසුයි.මට මෙය සුව කර ගැමට හැකියාවක් තියෙද .
@BawanthaMadu
@BawanthaMadu 9 ай бұрын
Help mcn
@Saranga5555
@Saranga5555 7 ай бұрын
ඔයාට ඔය බය නැති උනොත්, ඔයා කෙලින් කතා කරන්න ගත්තොත් වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද?
@danuuwakishta696
@danuuwakishta696 6 ай бұрын
Oyata CBT kalee nadda
@ArunaJayamal
@ArunaJayamal 5 ай бұрын
@@danuuwakishta696 මොකක්ද cbt
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 22 күн бұрын
අපෝ පුලුවන් .ඉස්සරම තියෙන්න ඔනි හොද අාත්ම විෂ්වාසයක්❤
@deathstroke7856
@deathstroke7856 2 жыл бұрын
රජයේ රෝහල් වල මානසික ප්‍රතිකාර අංශයට නොයා ඉන්න තරමට හොඳයි..උඩින් පල්ලෙන් බලන්නේ..කිසිම තැකීමක් කරන් නෑ...
@chamara1689
@chamara1689 5 ай бұрын
අනේ මන්ද යාලුවා.. ප්‍රයිවට් ඒවට යන්න තරම් සල්ලිත් නෑ.. හැම පැත්තෙන්ම අපිමයි අසරණ වෙන්නෙ.🥹
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 Ай бұрын
Eyala karanne private ayata yomu kirimalu
@penciltube7780
@penciltube7780 Жыл бұрын
Arachnophobia ගැන වීඩියෝ එකක් ඔනෙ මං හුගක් අපහසුතාවෙට පත් වෙන දෙයක් 😓 මට ඒක නැති කරගන්න ඔනේ
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
Matah meka thiyenwa,, samajeta ynwa ehema awlk na yaluvoth ekkath innwa,, eth e aya athre Kon vela vage matama denenwa,, mn diha pissek vge konayakin balnne,, mn kiyna vachna awlda harida kiyalth hithenwa,, mata Hina venawa vage denenwa ,, godak aya mata pissu kiyala thiyenwa hesirena vidihata aththtma,, mata hariyakata vachna hasuruvannath ba.. mata pissu kiyla matah hithenooo... Plez mata udaw krnna
@mohammedirshad5292
@mohammedirshad5292 Жыл бұрын
😢😢😢 E Pain eka Matath thiyanava Saho
@dilhanimuthuwanthi2915
@dilhanimuthuwanthi2915 2 жыл бұрын
මමත් පොඩි කාලේ ඉදන් සමාජයට ගියාම හරි බයයි මට හිතෙන්නේ මට පිස්සු කියලා ඔලුව කැරකෙන්න ගන්නවා සමාජයට ගියාම
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
Matah bn samaharak kiynw muta pissu vage kiylath
@PathumSenadeera-j8r
@PathumSenadeera-j8r 5 ай бұрын
Mtath 😪
@damithmadushanka5935
@damithmadushanka5935 4 ай бұрын
Matath ehemai😢😢
@Vxvxhfhxhcjfhchfhdgxbdyetj
@Vxvxhfhxhcjfhchfhdgxbdyetj 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@seplikawijekone1992
@seplikawijekone1992 Ай бұрын
ane mtath thiyenwa mn gedarim eliyata yannewath na scl / clz withari yanne clz yannth asa na wadiya gdk minissu ekka iddi papuwa brai wge danenawa wamane ynna enwa wge bus wlnm dan ynnma ba hrima amarui
@prabodhabandara2058
@prabodhabandara2058 4 ай бұрын
Doctor meka danaganna ahanne mt blood dakiddi , api hithamuko surgery ekak karana video ekak dakkath kalantheta enawane , le gaddi unath ehemai eeka nathi kara ganna widihak nadda.mn nikan ahuwe
@secretlife9440
@secretlife9440 3 жыл бұрын
මට interview එකකට call එකක් ආවත් answer කරන්න හිතෙන්නෑ 😑 තත්වෙ දරුණු වෙලාවත්ද? 😕
@koshilawijesooriya2348
@koshilawijesooriya2348 2 жыл бұрын
Ane math godak cl cut karnwa
@koshilawijesooriya2348
@koshilawijesooriya2348 2 жыл бұрын
Mata dan 24 k .job akakata yn na .mata interview walata cl awata .mata byai answer karnna
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Rajaye hospital wala free counsaling thiynw .. ekakata sambanda wenn .. matath oya prahnaya thiynw .. mth sambanda wenn inne ..
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Rajaye hospital wala free counsaling thiynw .. ekakata sambanda wenn .. matath oya prahnaya thiynw .. mth sambanda wenn inne ..
@secretlife9440
@secretlife9440 2 жыл бұрын
@@home_ceylon thanq 💕
@---laki---girl990
@---laki---girl990 Жыл бұрын
Docter mt schoole yanna bayayi . mn yaluvoth ekka katha karanna mt bayayi kata gada gahai kiyala 🙄🥺
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 22 күн бұрын
නන්ගා යාලුවො එක්ක කතා කරන්නෙ නැතුව ඉන්ඉනන එපා.අම්මිලාට කියලා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න පැටියො❤.ඔක හිතන්න ඔනි ලෙඩක් නෙමෙයි
@chmfernando
@chmfernando 2 жыл бұрын
Me Doctor ගේ නම හරි සම්බන්ධ කරගන්න විදියක් කියන්න ප්ලීස්
@Ruwani-p1l
@Ruwani-p1l Жыл бұрын
මට එපා වෙලා ඉන්නෙ.මය තැනකට ගිහින්ම්ගේ පූස්නයක්වත් කතා කරන්න බෑ මුලු ඇගම වෙවුලනව ඔලුවත් එක්ක හැහෙනවා.මට එපා වෙලා ඉන්නෙ
@sachigirl9469
@sachigirl9469 Жыл бұрын
Ane doctor mage lagama knkta mage hamadeema wage inna kenaata mehema thiyenwa eyawa kohoma hari mta hoda kara ganna oni doctor. Eya beheth bonna kamathith naa. Doctorwa hambawena eka nam godak lesiy apita. Please help.
@sachi1653
@sachi1653 Жыл бұрын
Ane meka nati karagnn vdiyak kynnko. Dn cll ekkwat answer krnn bayai. Gedrin eliyata ynnema na.clz gyema na cut krl gedr ennw. Antimat al fail. Gedrin kuwt pilignne na. Counciler kenek hambenn one unat taniyama ynn bayai ekatat.
@BawanthaMadu
@BawanthaMadu 4 ай бұрын
යන්න
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Doctor mama awurudu 23k thisse meka nisa duk widinawa.jiwithe pawa nathi kara ganna hithuna wara godai.mata anith ayata wage minissuth ekka katha karala inna ba.hamoma kiyanne hina wenneth na katha karanneth na kiyala godak than walin kon wenwa.eka mama hithala karana deyk newe.mama mekata mokkda karanna ona
@danuuwakishta696
@danuuwakishta696 2 ай бұрын
Anee matath ehemai. 😢
@kis440
@kis440 Ай бұрын
Oyta dn hodaid
@Dalton.1111
@Dalton.1111 5 ай бұрын
මටත් තිබ්බා මට දැන් නිට්ටාවටම සුවයි ලොකු සින් එකේ හිටපන් එතකොට හරි 😂😂
@damithmadushanka5935
@damithmadushanka5935 4 ай бұрын
😂
@kaviya763
@kaviya763 4 ай бұрын
Seen eke innwai kiyl ub adahas karnne mokkd machan
@channamadhushan2756
@channamadhushan2756 Ай бұрын
@@kaviya763 අනිත් එවුන් care කරන්න එපා...උබ තමයි වැඩ්ඩා වගේ ඉඳපං...
@Zoro-n2d
@Zoro-n2d 15 күн бұрын
​@@channamadhushan2756සිරා හරියයිද වැඩෙ
@s.isuranga7543
@s.isuranga7543 2 жыл бұрын
සර් extrovert යාලුවොන්ව ආශ්‍රය කරාම ඒ අය වගේ extrovet වෙන්න පුලුවන්ද
@HealthGen
@HealthGen 2 жыл бұрын
තමන් විසින්ම තමයි වෙනස් වෙන්න ඕනෙ
@HealthGen
@HealthGen 2 жыл бұрын
You can be an introvert but still be great
@natsumi9331
@natsumi9331 2 жыл бұрын
Doctor කෙනෙක් හම්බ නොවී මේක හරි ගස්සගන්න ක්‍රම නැද්ද?
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
පුළුවන්. තත්වය වැඩි නම් රජයේ වෛද්‍ය වරයෙක් හමු වෙන්න. මානසිකව වැටෙන්න එපා. බුදු සරණයි
@kasunbuddika5137
@kasunbuddika5137 2 жыл бұрын
මමත් මේ ලෙඩේට බේත් ගන්නව දැන් අවු 5 බේත් බොනව ටිකක් සනීපයි මට මගෙ රිපෝට් ටිකත් අරන් ඔබ තුමව හමුවෙන්න පුලුවන්ද
@tishannike9860
@tishannike9860 Жыл бұрын
@@kadawathasaddhaseela647 koheda hoda
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 22 күн бұрын
අපෝ පුලුවන් ඔයාඔය විසින්ම ඔයා ගැන විෂ්වාසයක් ගොඩ නගා ගන්න❤
@chadislovesite5246
@chadislovesite5246 2 жыл бұрын
මට මේක ටිකක් තියෙනවා.. ඔය තරම් ගොඩාක්ම නෑ..
@dilshanbandara9118
@dilshanbandara9118 Жыл бұрын
මටත් ඔක ලොකුවටම තියේ ගෙදර අයට තෙරෙන්නැ එත්
@QweRty-bl2zy
@QweRty-bl2zy Жыл бұрын
ලැජ්ජාව කියල හිතන්නේ
@cartoonvibez-s7f
@cartoonvibez-s7f Жыл бұрын
matath
@Maheenrandim
@Maheenrandim 5 ай бұрын
Mta oyava sambanda karaganna barida😔
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 22 күн бұрын
​@@QweRty-bl2zyතේරැම් කරලා දෙන්න.විෂ්වාසවන්තම යාලුවෙක් ඉන්නවනම්එයාව දැනුවත් කරන්න.හොදම දේ තමයි මානසික වෙෙද්‍ය වරයෙක් හම්බෙන්න.ඔක මහලොකුවට හිතන්න ඔනි ලෙඩක් නෙමෙයි.සතුටින් ඉන්න❤
@MohamedRafai-e8d
@MohamedRafai-e8d 11 ай бұрын
Thunuruwan Saranai
@positivevibesonly6671
@positivevibesonly6671 3 жыл бұрын
Thank you so much.
@pasindujayasigha7443
@pasindujayasigha7443 2 жыл бұрын
මට මේකිදි දරා ගන්න බැරි තරම් ඔලුව රදය ඇති වෙනවා
@ලස්සනමකපල්එක
@ලස්සනමකපල්එක Жыл бұрын
Pissu hadila kiyala hithenawa welawakata marennama hithenawa 😰😰
@kasiyaff7761
@kasiyaff7761 6 ай бұрын
Okata beheth nadda
@ashinsanawijerathna9731
@ashinsanawijerathna9731 Жыл бұрын
මට මුනට මුන බලගෙන් කතා කරන්න බෑ.එකත් මේකෙ රොග ලක්ශනයක් ද?
@Lakiya520
@Lakiya520 Жыл бұрын
Matath
@pmb00789
@pmb00789 2 жыл бұрын
CBT therapy eken honda karanna puluwanda?
@fav2-e1m
@fav2-e1m 10 ай бұрын
මෝහනය මගින් නැති කරන්න පුලුවන්ද
@virajanikanchana1832
@virajanikanchana1832 2 жыл бұрын
Doctor man prathikara gaththa thamath adu na. thamath mava Kon vela vage denenava . wadak karanna giyath karganna therumak na aulwenva.job kipayak kala
@HealthGen
@HealthGen 2 жыл бұрын
සමහර වෙලාවට එක පාරම සුව නොවෙන්න පුලුවන්. දිගටම ප්‍රතිකාර ලබා ගන්න ගමන් අදාල වෛද්‍ය වරයා දිගටම හමු වෙන්න
@Knoxville._1233
@Knoxville._1233 2 жыл бұрын
Thank you for this video... mata me hama lakshanayak ma thiyanaww...mn monada karanna one☹
@HealthGen
@HealthGen 2 жыл бұрын
Gedra ayta kiwe nadda
@Knoxville._1233
@Knoxville._1233 2 жыл бұрын
@@HealthGen naha
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
රජයෙ හොද වෛද්‍ය වරයෙක් හමු වෙන්න. බෙහෙත් තියෙනවා. බුදු සරණයි
@pradeepsenarathna2875
@pradeepsenarathna2875 Жыл бұрын
@@kadawathasaddhaseela647 ඔයා බෙහෙත් ගන්නවද
@isankamaduwanthi1675
@isankamaduwanthi1675 3 жыл бұрын
Mata huru nethi manussayo ekka katha karanna bayai adu gane genu kenek ekkawath
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
🤔🤔🤔
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
🤔🤔🤔
@HealthGen
@HealthGen 3 жыл бұрын
සම්හර විට අදික ලැජ්ජා සහගත බය නිසත් වෙන්න පුලුවන්. ඔයාටම හිතල වෙනස් වෙන්න් පුලුවන්. උත්සාහ කරල වෙන අයට් එක්ක කතා කරන්න
@isankamaduwanthi1675
@isankamaduwanthi1675 3 жыл бұрын
@@HealthGen baya thiyenne
@TheNaturevi
@TheNaturevi 2 жыл бұрын
@@HealthGen මටත් එහෙමයි...😓😓එපාවෙලා තියෙන්නෙ..
@TheTraveler-f4p
@TheTraveler-f4p 2 жыл бұрын
මට මේ දේ ලොකුවටම තියනව ගොඩක් අසරන වෙලා ඉන්නෙ පුලුවන් නන් උදව් කරන්න
@HealthGen
@HealthGen 2 жыл бұрын
උදව් ලබා ගන්න
@sujanikarunanayaka4644
@sujanikarunanayaka4644 Жыл бұрын
Confidence hada ganna video ekak gennako❤️
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
මේකට ප්‍රතිකාර නොගෙන හිටියොත් මොකද වෙන්නෙ? ඒකෙන් මොන වගේ ප්‍රතිඵල ඇති වෙයිද
@HealthGen
@HealthGen 3 жыл бұрын
ඔයාට ලොකුවට බලපාන්නැත්නම් ගැටලුවක් නෑ..
@isuruudayantha9248
@isuruudayantha9248 11 ай бұрын
Mt thiynwa lokuwtma
@dexter3725
@dexter3725 2 жыл бұрын
matath thiyenava .dan panthi yanneth na.kohoma eka hadaganna haduvath harigiye na
@dexter3725
@dexter3725 2 жыл бұрын
mata katavath call ekakvath ganna ba
@dexter3725
@dexter3725 Жыл бұрын
@Kavindu Nirmal hadamu
@mohammedirshad5292
@mohammedirshad5292 Жыл бұрын
Mamath ennada group ekata?😢
@Isumi03
@Isumi03 3 жыл бұрын
👌💫
@HealthGen
@HealthGen 3 жыл бұрын
❤️
@sushanfernando2066
@sushanfernando2066 2 жыл бұрын
🤩🤩
@සහන්එස්.ගුණරත්න
@සහන්එස්.ගුණරත්න 2 жыл бұрын
ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙකු පිලිබඳ ඇතිවන fobia එකකුත් තියෙනව නේද......
@Nishadi_Asha
@Nishadi_Asha Жыл бұрын
@Nirmal Perera හරිනෙ
@Nishadi_Asha
@Nishadi_Asha Жыл бұрын
@@Nirmal_55 mg 1k dmm bn
@Nishadi_Asha
@Nishadi_Asha 3 ай бұрын
@@SILENTKILLER12624 yci ub nm😪✋
@SILENTKILLER12624
@SILENTKILLER12624 Ай бұрын
​@@Nishadi_Ashaayi online naththe
@SILENTKILLER12624
@SILENTKILLER12624 Ай бұрын
​@@Nishadi_Ashaah bn
@සුළග
@සුළග Ай бұрын
මටත් තියෙනවා 🥺 කව් රු හරි උදව් කරන්න 🥺
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 22 күн бұрын
ඔක එච්චර ලොකු ලෙඩක් නෙමෙයිය හොදද.ඉස්ඉසසර වෙලා ඔයා හොද අාත්ම විෂ්වාසෙකින් ඉන්න ඔනි ඔයා ගැන හොදද.❤සරල දෙයක් ඔක
@athveediya82
@athveediya82 16 күн бұрын
​@@TharinsaPansiluni-k5rඔව් නේද
@TharinsaPansiluni-k5r
@TharinsaPansiluni-k5r 7 күн бұрын
@@athveediya82 ඔව් ☺
@sumeerakasun8245
@sumeerakasun8245 6 ай бұрын
Tiyenwa
@melindudaranagama548
@melindudaranagama548 3 жыл бұрын
🤩🤩
@HealthGen
@HealthGen 3 жыл бұрын
❤️
@PATHUMRASH
@PATHUMRASH Жыл бұрын
Doctor kiyapu deval ඔක්කොම mata තියනවා
@QweRty-bl2zy
@QweRty-bl2zy Жыл бұрын
සමහර ඒවා මටත් තියෙනවා. මේ වගේ අය එකතු වෙලා ගෲප් එකක් හදන්න පුළුවන් නම් හොඳයි. තමන් ව තේරුම් ගන්න පුළුවන් අය අතර අදහස් හුවමාරු කරගන්න පුලුවන්. යහලුවන් වෙන්න පුළුවන්.සමහර ක්රම තියෙනවා අපිම හොයාගත්තු.තනියම එලියට යන්න බය උනාට තව කෙනෙක් එක්ක පුළුවන් .පුරුදු උනාට පස්සේ යන්න පුළුවන්.
@PATHUMRASH
@PATHUMRASH Жыл бұрын
@@QweRty-bl2zy ow එක ඇත්ත කවුරු hari එක්ක යද්දී එහෙම na
@kis440
@kis440 4 ай бұрын
​@@QweRty-bl2zy ehema group ekk thiyd
@Zoro-n2d
@Zoro-n2d 15 күн бұрын
​@@QweRty-bl2zyහදල නැද්ද එකක්
@heshanibhagya4981
@heshanibhagya4981 2 жыл бұрын
Me welaweta matath hiseradeya wediwenewa
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
රජයෙ මනෝ වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්න. හුව කර ගන්න පුළුවන්. මානසිකව වැටෙන්න එපා. බුදු සරණයි
@nirowasana3541
@nirowasana3541 Жыл бұрын
Matath tiyanawa dokta beheth gaththa adu wune na .mokada karanne dokta
@shehanprageeth3615
@shehanprageeth3615 2 жыл бұрын
Matath mekama tiyenawa😔😥😢😭
@imashrukshitha9363
@imashrukshitha9363 Жыл бұрын
Mm ow bn matath🥺
@channelm6349
@channelm6349 3 жыл бұрын
👍👍👍👍👍
@HealthGen
@HealthGen 3 жыл бұрын
👍👍
@lakshi7640
@lakshi7640 2 жыл бұрын
Matath tynv 🥺
@cyberbookck
@cyberbookck 2 жыл бұрын
Dan moko thathwe oyage??
@gayansandaruwan3735
@gayansandaruwan3735 Жыл бұрын
Matath mea tiyanwa ayiye,😓
@Anuruddhika.M
@Anuruddhika.M 3 жыл бұрын
Ane knew
@GdjsjhiJxz
@GdjsjhiJxz 11 ай бұрын
මොකද මම මෙකට කරන්නේ
@HealthGen
@HealthGen 10 ай бұрын
මානසික වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබ ගන්න
@rukshanhadgie6710
@rukshanhadgie6710 3 жыл бұрын
🤝🤝💉🏥👏
@HealthGen
@HealthGen 3 жыл бұрын
👍👍
@nimsarajayaweera9289
@nimsarajayaweera9289 2 жыл бұрын
Meka beheth walin hondakaranna puluwanda?
@HealthGen
@HealthGen 2 жыл бұрын
ou
@Saranga5555
@Saranga5555 7 ай бұрын
ඔයාට මේ ලෙඩේ තියනම් ඔයාගෙන් මේ ප්‍රශ්නෙ අහලා හොදට උත්තර කල්පනා කරන්න. මට මේ දේ නැතිවෙලා මම කෙලින් කතා කරලා බය නැතිව හිටියොත් මට වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද? බය එන්න හේතුව හොයාගන්න.
@natsumi9331
@natsumi9331 2 жыл бұрын
Doctor කෙනෙක් හම්බ නොවී මේක හරි ගස්සගන්න ක්‍රම නැද්ද?
@HealthGen
@HealthGen 2 жыл бұрын
lokuwata prashnayak nethnam , thaman wisinma therum aragena inna.. Ethkota getalwak na..
@nirowasana3541
@nirowasana3541 Жыл бұрын
Matath tiyanawa beheth gaththata adu ne
@BawanthaMadu
@BawanthaMadu 9 ай бұрын
Help
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 6 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
MHRT : සමාජ භීතිකාව I Social Phobia I Social Anxiety
6:19
Mental Health Round Table
Рет қаралды 14 М.
How to be fearless (Explained in Sinhala) - #GappiyaThinking
3:40
GappiyaThinking
Рет қаралды 83 М.
How to get rid of social fear (Sinhala Positive Thinking)
14:32
GappiyaThinking
Рет қаралды 22 М.
Anxiety එකට හේතු 6ක් (කාංසාව)
7:56
නිදහස් චින්තනය Nidahas Chinthanaya
Рет қаралды 9 М.
විෂාදය සහ කාංසාව අතර වෙනස | Anxiety Vs Depression Sinhala
4:47
නිදහස් චින්තනය Nidahas Chinthanaya
Рет қаралды 10 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН