නිරන්තරයෙන් හිතේ ඇතිවන අනවශ්‍ය බිය නැති කරගමු !!!

  Рет қаралды 106,545

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 969
@slroshart9697
@slroshart9697 Жыл бұрын
තමන්ගේ කොඩිවිනය පිට කෙනෙක් කරනවා නෙවෙයි තමන්මයි කරගන්නේ.....ඒ වචන ටිකට ඔබටත් විශ්වයටත් ස්තුතියි ☺️💚
@samanthikakumari4811
@samanthikakumari4811 2 жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏 ඔබව මුණගැස්වීම පිළිබඳව😍 හැමෝගෙම ජිවිත සාර්ථක වේවා!
@thakshilaruwanthi
@thakshilaruwanthi 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි මට ඕනිම දේ ඕනිම වෙලාවට පෙන්නනවට 🙏♥️
@helanadhastudio3346
@helanadhastudio3346 2 жыл бұрын
ඇත්ත
@shabigoniyagarden7709
@shabigoniyagarden7709 2 жыл бұрын
Ow eka aeththa Wishwa mathawata sthuthi wewa!
@sltuatara9235
@sltuatara9235 2 жыл бұрын
ඇත්ත 🌻🌌
@hashinilakshika20
@hashinilakshika20 2 жыл бұрын
අක්කේ මට හිතෙනවා කව්රු අදරේ නෑ කියලා...
@kanthikahandawala2742
@kanthikahandawala2742 2 жыл бұрын
Wishva matawata stuti mata onama welave me vidio eka dakinna salassuvata thank you very much thanks
@isuriumasha6353
@isuriumasha6353 2 жыл бұрын
මං කරුවලට බයයි තනියම ඉන්න බයයි මං කරන දේවල් හරි යන එකක් නෑ කවෘත් මට කැමති නෑ කියල හිතනවා ආයේ බය වෙන්නෙ නෑ මේක බැලුවට පස්සේ 🥺❤️
@Sandamali..537
@Sandamali..537 2 жыл бұрын
මාත් එහෙමයි හැමදේකටම බයයි මටත් හිතෙනවා කවුරුත් මට කැමති නෑ කියලා මිනිස්සු ගොඩක් අතරට යන්නත් බයයි
@keiny5138
@keiny5138 Жыл бұрын
math ehemai
@disanayakagamini3553
@disanayakagamini3553 Жыл бұрын
Math
@wenukadamithdamith5673
@wenukadamithdamith5673 4 ай бұрын
මේ වීඩීයෝව මට මුන ගැස්වූ විශ්ව මාතාවට බොහෝම පිං ❤
@piyuminimeshi9072
@piyuminimeshi9072 Жыл бұрын
සුරංගනාවියක් කතාකරනවා. විශ්ව මාතාවට ස්තූතියි ඔබව මුණගැස්සුවාට.❤
@jen__24
@jen__24 3 ай бұрын
මගේ ලොකුම බය මගේ දෙමව්පියන්ට කරදරයක් වෙයි කියලා. බය නිසා මන් හැමදාම සතෙක්ට මොනා හරිම දෙයක් කන්න දෙන්වා බිස්කට් එකක් හරි. දීලා ම්න් හැමදාම ප්‍රාර්තනා කරනවා මගෙ අම්මා තාත්තාට දීර්ඝ ආයුශ ලැබේවා කියලා. මන් කරේ පුන්චි පිනක් වෙන්න ඇති. ඒඋනාට ම්න් මතක් කරලා දෙවියන්ටත් එ පින් අනුමොදන් කරනවා. කරලා දෙමාපියන්ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුශ ප්‍රාර්තනා කරනවා. තව මන් මදුරුවන් මරන එකත් නතර කරා. මරන්නෙ නෑ මට කොච්චර රිදුනත්. එහෙම කරලා මන් හිතනව මේ විදියට මගෙ අම්මගෙ තාත්තගෙ ජීවිත ආරක්ශ වෙන්න කියලා. මට කට්ටිය හිනා උනා ඇයි මදුරුවො කද්දි ගහන්නෙ නතුව ඉන්නෙ ඇයි මදුරුවො ඇති කරන්නද කියල . ඒ උනාට මගෙ හිත දන්නවා මන් එහ්ම පොඩි හරි පවක් කරන්නෙ නැත්තේ මට වෙනවට අකමැති දේවල් වෙන කෙනෙක් ට නොවෙන්න ඔනෙ නිසා. අක්කගෙ විඩියෝ එක බැලුවම හිතුනෙ බය නොවී ප්‍රාර්ත්නා කරොත් මීට වඩා මට සැහල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා. thank you akka❤❤ අක්ක හරියටම හරි. බය කියන්නෙ ඇත්තක් නෙමෙ
@prabodhalakshan3216
@prabodhalakshan3216 2 ай бұрын
අමාතාපුත්තික භය කියල කියන්නෙත් ඔය දේටම නේද?පොඩ්ඩක් හොයල බලන්න, විසදුමක් හම්බවේවි
@js3fy5716
@js3fy5716 2 ай бұрын
💖
@nithyadissanayake5683
@nithyadissanayake5683 29 күн бұрын
@@jen__24 aneeee plz reply krann 😞 matath me byamai thiyenneh , ඔයා කොහොමද නැති කරගත්තේ මේ බය , අනේ උත්තරයක් දෙන්න 🥺
@jen__24
@jen__24 29 күн бұрын
​​@@nithyadissanayake5683 මන් මෛත්‍රී භාවනාව කරන්න පුරුදු උනා. දැන් මට ගොඩක් හොදයි. මං බෙහෙත්තුත් ගත්තා. බෙහෙත් වලට එහම හොදටම හොද උනේ නෑ.අවුරුදු දෙකක් තිස්සෙ බෙහෙත් බිව්වා. හැබැයි මොකක් හරි පොඩි දෙයක් උන ගමන් ආපහු බය හිතිල අඩන්න ගන්නවා මං😢 azra අක්කගෙ Channel ekema භාවනා තියෙනවා. තව මං අහස් ගව්ව , shradda daily channel දෙකේ බණ අහනවා. මං කරේ මගේ ප්‍රශ්න වලට ගැලපෙන බණ අහපු එක මගේ හිත ගොඩක් හැදුනා ඒකෙන්. මට රෑට නින්ද වත් ගියෙ නෑ කලින්. දැන් ඒ ඔක්කොම හොදයි. බෙහෙත් බොන්නෙත් නෑ දැන්. සෑහෙන්න බණ ඇහුවා. දැන් මට සැනසීමක් දැනෙනවා. මං දවසට එක බණක් හරි අහනවා. භාවනා කරන එක නම් අනිවාර්යයෙන් කරනව දවසෙ වෙලව අරන්. ඔයාට පුලුවන් එත්කොට ඔයගෙ වටෙ ඉන්න අයට සෙත් පතන්න. පොඩි හරි පිනක් කරොත් මං හිතින් හිතනව මේ කරගත්ත පිනෙන් මගෙ අම්මටයි තාත්තාටයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලබෙන්න කියලා. ටික දවසක් කරද්දි ඇත්තටම හරි යනවා. ඔයාගෙ හිතෙ තියෙන හැම බයක්ම නැති වෙලා සතුටෙන් සැනසීමෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රර්තනා කරන්වා.🥺♥️
@Rashu.....1111
@Rashu.....1111 Жыл бұрын
ආයෙ කවදාවත්ම බය නෑ මට මාව 100% ක්ම විශ්වාසයි ...ස්තූතියි හදවතෙ දේවතාවියනි❤🌠
@alone-y2j
@alone-y2j 2 жыл бұрын
කට්ටියක් ඉස්සරහට ගිහින් කතා කරන්න තමා ගොඩක් ම බය..එත් දැන් ඒ බය අනිවාරෙන් නැති කර ගන්නවා..මං මාව විශ්වාස කරනවා♥️...Thank You 🙏♥️ Universe in you
@chethanalakruwani8161
@chethanalakruwani8161 Жыл бұрын
Kattiyak issrht gihin katha krnn kiyddi niknma kadulu enawa 😪
@Sithumiahinsa-x5w
@Sithumiahinsa-x5w 8 ай бұрын
Godak dewal walata mn baya na ath alutin wadak karaddiii alutin monawahariii patan ganna yaddiii Ada ba heta ehema hithenooo😢😢
@BhagyaDiuyanjali-fn3or
@BhagyaDiuyanjali-fn3or 2 ай бұрын
@@alone-y2j ane matath thiyena lokuma baya pirisak essarata gihin katha karanna be mawa veilanawa aga Pana nethi venawa mata aka loku wadayak
@dilhanimallika5290
@dilhanimallika5290 2 жыл бұрын
ඔයා නිසා මේ චැනල් එකට එකතුවෙලා ඉන්න හැමොගෙම ජීවිත ලස්සන වෙනවා.ආදරෙයි හැමදාම...
@oshadabook
@oshadabook 2 жыл бұрын
වැඩි දෙනෙකුට තියෙන ලොකුම ගැටලුවක් තමා මේක.ඉතාම වැදගත් Topic 1ක්.ඔබට ගොඩක් ස්තුතියි.Thank you.🙏👍🌌🌌🌌
@DHANU.-_-.
@DHANU.-_-. 2 жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙත් ඕකම තමයි හරියට නිකන් ඔය මටම මේ වීඩියෝ එක දැම්ම වගේ....🙂❤️👊✨
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
Thank you මේ විඩියෝ එක A/L ලියපු ළමයිට සෑහෙන්න වටිනවා. A/L ලියපු ළමයිට තවත් විඩියෝ එකක් දාන්න. ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@veba771
@veba771 2 жыл бұрын
මම වැඩිපුරම බයෙන් හිටියේ මගේ AL result එක ගැන.අදින් පස්සේ මට මගේ result එක ගැන විශ්වාසයි.බොහොම ස්තුතියි සුරන්ගනාවී ....😍
@kithmishihara9560
@kithmishihara9560 2 жыл бұрын
Matth 🥺
@imashaweeraratna1616
@imashaweeraratna1616 2 жыл бұрын
Mat
@ashanidhilrukshi1829
@ashanidhilrukshi1829 Жыл бұрын
මාත ❤💕
@piumi3860
@piumi3860 2 жыл бұрын
මගේ ජිවිතේ ගොඩක් වෙනස් වුනේ අක්කි නිසා 🙏🙏මට අහම්බෙන් අක්කිගේ විඩියෝ එකක් හම්බුනේ එදා ඉදන් තමා මං විශ්ව අකර්ශණ නීතිය කියන්නේ මොකක් කියලා ඉගෙන ගත්තේ එදා ඉදන් මගේ ජීවිතේ වෙනස් වුනා ,,වෙනද රිනාත්මක අදහස් තියන මිනිස්සු කියන එවා අහලා එවා ගෙන හිත හිත හිටියා ගොඩක් අඩලා තියනවා ,, ගොඩක් බයයි හැමදෙටම කෙරුවෙ අඩන එක විතරයි ,, 😥😥 එත් මට සතුටුයි අක්කිගේ විඩියෝ බලලා මං දැන් සාර්ථකයි ,,කවුරු මොනවා කිව්වත් මං එවා ගනන් ගන්නැ මොකද මේ මගේ ජිවිතේ . මං මගේ නිර්මාර්තෘ 😍😍😘😘 මං ධනාත්මක දේ විතරයි දැන් හිතන්නේ මට ගොඩක් දේවල් ලැබිලා තියේන්නේ 🎀🎀 අක්කිට ගොඩක් පින් 🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූයි! ස්තූතියි ! ස්තූතියි !
@maheeshagamage
@maheeshagamage 2 жыл бұрын
අක්කේ ඇත්තටම මගේ හිතේ තිබ්බ ලොකුම බය මම ආදරය කරන කෙනා ඇත්තටම මට ආදරය කරවිද දන්නේ නෑ කියන එක. ඒත් මගේ ආදරය පිවිතුරුයි අවංකයි. ඒක නිසා මට විශ්වාසයි මම මගේ බය නැති කරගන්නවා🙏🏻☺️❤️
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ 2 жыл бұрын
ඔයා හරි.මාත් ඔයා වගේමයි . මං ආදරය කරන කෙනාව නොලැබෙයිද කියලා සෑහෙන්න දුක් වෙනවා.ඒත් ගොඩාක් වෙලාවට හිත හදාගන්නෙ මගෙ ආදරේ අවංකයි පිවිතුරු යි පූජනීය යි කියලා.ඒ නිසා මට අනිවාර්යයෙන්ම ලැබෙයි කියලම හිතන් ඉන්නෙ.ඒත් දුක හිතෙනවා ගොඩාක් වෙලාවට ..මේ අක්කගෙ වීඩියෝ එක ඇහුවාම ගොඩාක් සැනසීමක් ..විශ්ව ආකර්ශන නීතිය මාත් අනුගමනය කරනවා දැන්.ඒ නිසා ලොකු විශ්වාසයක් තියේ මටත්.
@maheeshagamage
@maheeshagamage 2 жыл бұрын
@@GuwaniRanahansi_ මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා ආදරය කරන කෙනා ඔයාටම ලැබිලා, ගොඩක් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා! ❤️
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
තමන්ගේ ජිවිතය ලස්සන,සුන්දර,සාර්ථකව ගත කිරිමට ලැබිම පිලිබදව විශ්වාසයෙන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න.ජිවිතය ලස්සනව ගත කරන්න🙏🙏🙏
@krishaniekanayaka
@krishaniekanayaka 2 жыл бұрын
ලොකු වැඩක් පටන් ගන්න හිතාගෙන බයෙන් ඉන්න වෙලාවක මේ වීඩියෝ එක ගෙනාවට ඔයාටත් විශ්වයටත් ස්තූතියි 🙏 ❤️❤️🙏.ඇත්තටම මටම වගේ.හැමදාම මෙහෙම දේවල් වෙනවා.අද 11.11,2.22,5,55 අහම්බෙන් දැකල මේ වීඩියෝ එකත් බලන්න ලැබුණා .හරිම සතුටුයි .ස්තූතියි ආයෙමත්🙏.ඔබගේත් හැමදෙනාගෙමත් සියලු පැතුම් ඉටුවේවා🙏
@oshadheewelagedara1554
@oshadheewelagedara1554 2 жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබව මුන ගැස්සුවාට..ඒ වගේම overthinking නැති කරගන්න විදිහත් කියලා දෙනවා නම් ගොඩක් වටිනවා අක්කේ..🙏
@chimzdnz4568
@chimzdnz4568 2 жыл бұрын
Thank you so much❣️ මන් ඉල්ලුවෙ නැති උනාට මන් මේ වීඩියෝ එක බලාපොරොත්තු උනා.. හරිම වෙලාවට හරිම දේ මට ලැබෙනවා.. ස්තූතියි ඔයාට උදව් කරනවට✨
@simpleARTSwithsu
@simpleARTSwithsu 3 ай бұрын
මට අවශ්‍ය වෙලාවටම අවශ්‍යම දේ ඔයාගෙ Videos walin ලැබෙනවා.සමහර ලොකු දේවල් ඔයා ලස්සනටම පැහැදිලි කරල නරක දේවල් අපේ ජීවිතයෙන් ඉවත් කරනවා..තරුණ දරුවන්ගේ ජීවිත හරි ලස්සන මාවතකට ඔයා අපූරුවට යොමු කරනවා..මට භාවනා කිරීමපවා ආරම්භ කරන්න ඔයා ලොකු ශක්තියක් වුනා..ඒකට ගොඩක් පින්.අනවශ්‍ය හිස් මිනිස්සුන්ගෙන් ඈත් වී යහපත් ලෙස ජීවත් වීමට මග පෑදුනා.ස්තූතියි Azraa 🙏🙏🙏
@universeinyou
@universeinyou 3 ай бұрын
Hamadama sathutin inna ✨💜🙏🏻🌍
@harshanimaduwanthi4804
@harshanimaduwanthi4804 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තූති මේ වෙලාවෙ මේ වීඩියෝ එක පෙන්නුවට. ඔබට ගොඩක් ස්තූති අවශ්‍යම වෙලාවට මේ වගේ වීඩියෝ වලින් උදව් කරනවට❤
@darksnow-z
@darksnow-z Жыл бұрын
මේ ඔක්කොම දේවල් හිතනවා මං🥺❤මං උත්සහ කරනවා බය නැති කරන්න ඔබට ස්තූති🥺❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 8 ай бұрын
මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම මා වෙතට ආකර්ෂණය කරදුන් විශ්වයටත් ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූති.මං ගොඩක් ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ගත කරනවා.ස්තූතිය ❤ මට අවශ්‍ය දේවල් සිතූ සැනෙකින් මට ලැබෙනවා.විශ්වයේ අනන්ත වූ සුබවාදී ආශිර්වාදයම ලැබේවා
@sandunipreshala6673
@sandunipreshala6673 Жыл бұрын
ඔබව මුණැහෙන්නෙත් ලැබුණ එක විශ්වය මා හට දුන් ආශීර්වාදය යක් විශ්වය ට ස්තුතිවන්ත වෙමි...❤❤❤❤❤
@anuththarasamadhi524
@anuththarasamadhi524 2 жыл бұрын
Thank you akki 🤗❤️ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@gayaniliyanage3176
@gayaniliyanage3176 2 жыл бұрын
❤️ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏.ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏🙏❤❤❤
@Songcrazy-vp5mj
@Songcrazy-vp5mj 2 жыл бұрын
වැඩියෙන්ම බයවෙන දෙයක් නෑහ්.🙂ඒ ඒ මොහොතට සිද්ද වෙන දේවල් අනුව තමා බය ඇති වෙන්නෙ.🙁ඒත් දැන් එහෙම වෙන්නෙත් නෑ.. ගොඩක්ම ගොඩක් ප්‍රයෝජනවත් විඩියො එකක් අක්කි...ස්තූතියී......❤💞😘
@kavindurukshan2059
@kavindurukshan2059 2 жыл бұрын
Miss, මට මගේ ජීවිතය තරමක් ඉදිරියට ගෙන එන්න , KZbin එකේ motivational videos ගොඩක් උදව් වුනා , ඒ සියලුම දෙනාටම මම ගෞරව කරනවා, ඔබතුමියගේ විශේෂත්වය මම දකින්නේ ගොඩක් හොඳ ආදර්ශ example s ව්ලින් කියලා දෙන එක. ඒකෙන් තවත් පුද්ගලයකුට යහපත් කරන්න හිතෙනවා
@poornarandimal7903
@poornarandimal7903 2 жыл бұрын
ආයුබෝවන් මැඩම්!!! බය කියන එක ඇතිවෙන්නේ දැඩි ඇලීම හා දැඩි ගැටීම නිසා තමයි.නැතිනම් කිසිම දෙයක් කරන්න යන්නේ හොද දේකට නම් ඒකට බහින්නම වෙනවා.ඒකට බය කියලා එකක් ගෑවීලා වත් නැත්තේ දැඩි ඇලීම හෝ දැඩි ගැටීම නැති තැනයි.ඒ කියන්නේ ඔහු හෝ ඇය දැන් මැරිලා ගියත් මේ මොහොත තුල මානසික සැහැල්ලුවෙන් සරලව ශක්තිමත්ව ජීවත් වෙන්නේ.එතකොට සැලසුම් කරන්නේ හෙට නෙවෙයි අද සැලසුම් කරන කෙනා මේ මොහොත සැලසුම් කරලා ක්‍රියාත්මක කරන කෙනා මෙලෝ දේකට බය නැත. මේක මගේ අදහසක්. තෙරුවන් සරණයි!!! දීර්ගායු වේවා!!!
@MalshaniKawindaya
@MalshaniKawindaya 9 ай бұрын
ඕනිම වෙලාවට පිළිතුරු ලබා දෙන ඔබටත් විශ්වයටත් ගොඩාක් ස්තුතියි 🙏✨🌏❤️
@sadunass4532
@sadunass4532 2 жыл бұрын
වෙනදා වගේම අපේ ජීවිතේ ලස්සනට තියාගන්න වීඩීයෝ ගේනවට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ😊❤️✨️ඇත්තටම කොච්චර බය නෑ කියලා හිතුවත් සමහර වෙලාවට හිතට බයක් දැනෙනවනෙ 😑ඕනිම කරන වීඩියො එකක් 😊✨️
@aththanayakaimasha4659
@aththanayakaimasha4659 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි. මම හුගාක් බලාපොරොත්තුවෙන් බලගෙන හිටිය video එකක්. මගෙ සිතෙ තියන බය, සැකය නැති කරගන්නෙ කොහ්මද කියලා. අක්කි මේ සැකය හිතට ආවම කොච්චර උත්සාහ කරත් අමතක කරන්න අපාහු මතක් වෙන්නෙ එකමයි .. මතක් වෙන ගානටම නැවතත් හිතට සැකය කියන එක මතු වෙනවා. ඊට පස්සෙ සෘණාත්මක සිතුවිලි හිතට එනවා. මේ දේ නැති කරගන්නෙ කොහොමද අක්කි. මම හැමදාම ඉතාම සතුටින් ඉන්න කෙනෙක්. ඒවගෙම භාවනාව , visualization ,sript කරන කෙනෙක්. ඒත් මගෙ හිතට තදින්ම සැකය කියන එක කා වැදිලා කිසි දෙයක් විශ්වාසය කරන්න හිතෙන්නෙ නැහැ. මේ දෙ නැති කරගන්න කොහොමද. Reply එකක් ඕනි අක්කි😢
@loveyouyourself6901
@loveyouyourself6901 2 жыл бұрын
Ow akki please
@loveyouyourself6901
@loveyouyourself6901 2 жыл бұрын
Warthamana මොහෝතේ jiiwath වෙන්na types thiyenawada akki
@shenaliperis1285
@shenaliperis1285 2 жыл бұрын
Ane ow matath thiyenne oy prshne mara awl hithata eka..nawaththa ganna be seke kiyana de welwakata
@HarshanipiumikaJayarathn-we4io
@HarshanipiumikaJayarathn-we4io 5 ай бұрын
ඇත්ත තමයි මටත් තියෙන්නේ මේ දේමයි, ජීවිතේට වෙලාවත් නැති දේවල් ගැන හිතලා අන්වශ්‍ය විදියට බය වෙනවා,
@Soul.12331
@Soul.12331 2 жыл бұрын
මගෙ අනාගතේ ගැන බයයි....මට ඕනෙ result එක exam එකෙන් නොලැබෙයි කියල බයයි ...මම ආස campus එක නොලැබෙයි කියල බයයි...මම ආස course එකට නොතේරෙයි කියල බයයි...☹️😟😪
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එක ඉතින් results එනකන් ඉන්න ඔනේ නේ ඉන් පස්සෙ බලන්න ඉට පස්සෙ ආයිත් කරන්න උනොත් කරන්න
@sumuduranaweera5709
@sumuduranaweera5709 Жыл бұрын
matath bayai
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara Жыл бұрын
Exam එකට හොඳට පාඩම් කරන්න baya wena වෙලාවට සතුටින් පාඩම් කරන්න. ඔයා ඔයාගෙ උපරිමයෙන්ම මහන්සි වෙන්න අනිවාර්යයෙන් ඔයාට ඔයාගෙ කැමැත්ත ඉටු වෙනවාමයි.. but ඒකට ලැබීම තියෙන්න ඕනි ඒක ගැන වැඩිය හිතන්න එපා... උපරිමය මහන්සි වෙලා ලැබෙන දෙයින් සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගන්න.. ඒකට මේ වගේ vidioes බලන්න 💪🤜🤛 All the best for your exam..!
@dilharaamashani
@dilharaamashani Жыл бұрын
Math ehemai mn eka sarayak krla fail una..eken man nosahenna watuna😢
@gihanshamika2149
@gihanshamika2149 2 жыл бұрын
මමත් මගේ ඉලක්කය වෙනුවෙන් ඕන සුදුසුකම් බාගෙට බාගයක් හදගෙනත් ඉවරයි .තවත් මහන්සි වෙලා වැඩ කරනවා.ඒත නිතරම හිතට බයක් එනවා මට බැරි වෙයි කියලා.මේක ලොකූ උදව්වක් මට ලැබුන .thank you akke💕great
@universeinyou
@universeinyou 2 жыл бұрын
All the best Gihan !!! Oyt puluwn ! Aniwaryen puluwn !!!🙏🏻
@gihanshamika2149
@gihanshamika2149 2 жыл бұрын
@@universeinyouthank you☺️
@Sadama923
@Sadama923 2 жыл бұрын
ඇත්ත අක්කි මමත් කිසිම දෙකට ලෙසියෙන් බය නැහැ...ගොඩාක් අය එකට කැමැති නැහැ...හැබැයි බය නැතුව ඉන්න එක මාරම හිතට නිදහසක් අක්කි...කවුරු නැතත් මොනා උනත් මොකද මට මන් ඉන්නව කියලා මන් දන්නවා...🙂🙂🙂
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 жыл бұрын
විශ්වයට ස්තුති...අක්කිව මුණගැස්සුවට...මං මේ වෙනකොට අක්කිගෙ වීඩියෝ බලලා ගොඩක් විශ්වය විශ්වාස කරනවා..ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා...අද මං අත් විදිනවා....විශ්වයට ස්තූතියි...හැමෝටම තමන් හිතන පතන දේ ධනාත්මකව දකින්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏🌞
@mithusenuja
@mithusenuja 2 жыл бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි❤️ඔයා ඕනම වෙලාවට ඕනම දෙ අරන් අපි ලගට එනව.සුරන්ගනාවියක් වගෙ🙊❤️.
@sajeeabey4592
@sajeeabey4592 2 жыл бұрын
ඉතාම වටින වීඩියෝ එකකි.මා ඇතුළු බොහෝ අයට අඩු වැඩි වශයෙන් තිබෙන දෙයක් තමා මෙමගින් කතාකලේ. මෙවන් වීඩියෝ ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.
@kalpanigayasha7420
@kalpanigayasha7420 2 жыл бұрын
සුරංගනාවි ස්තූතියි ජිවිත පාට කරන්නට මග පෙන්වනවට 💝
@simidi..
@simidi.. 2 жыл бұрын
අලුත් උපදෙස් ටිකක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ අක්කා... බොහොම ස්තූති.🙏🦋
@shortsong1655
@shortsong1655 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ❤ මේ විදියට අවශ්‍ය කරන වෙලාවට අවශ්‍ය කරන මාතෘකා අපිත් එක්ක කතා කරනවට. අපිට දැනුම දෙනවට❤ Thank you Angel.👏 Thank you universe.🌎
@dilmisanjana2567
@dilmisanjana2567 Ай бұрын
❤❤ පරක්කු වෙලා හරි හොය හොය ඉදපු දේ හම්බවුණා ... Thank you universe &Azara akki❤
@supukavi8308
@supukavi8308 2 жыл бұрын
අපි අපි කෙරෙහිම විශ්වාසයක් ඇති කර ගන්නෙ කෝමද අක්කෙ ගොඩක් පින් අක්කෙ ස්තූති විශ්ව මාතාවට 🙏❤️🥺
@sadunavee9075
@sadunavee9075 2 жыл бұрын
ආදරණීය විශ්වයටත් අක්කටත් ගොඩාක් ස්තූතී ... මගේ ප්‍රශ්නේට උත්තරේ දුන්නා අක්කා ගොඩාක් ගොඩාක් ස්තූතී... ❤️❤️❤️😍
@sasnikagimmani155
@sasnikagimmani155 2 жыл бұрын
විශ්ව මාතාවටත් ඔයාටත් ස්තුතියි...අද මම බයෙන් හිටිය දේවල් වලට උත්තර ලැබුනා බය කියලා දෙයක් නැ .. ඔයා මගේ මිරැකල් එක❤😊
@MunasingheRm
@MunasingheRm 2 ай бұрын
එක්සැම්ස් වලට බයයි සමාජය මොනා කියයිද හිතෙනවා මේ දේ කරන්න පුලුවන් වෙයිද කියලා බයයි අද ඉදන් මේ දේවල් වලට බය වෙන්නෙ නෑ....විශ්ව මාතාවට ස්තූති මේ වීඩියො එක මුනගැස්සුවට 💗💗🌍
@dmszone7195
@dmszone7195 2 жыл бұрын
අද topic එක ගොඩක් හොඳයි. ♥️♥️♥️👍👍
@isharaudayangani4964
@isharaudayangani4964 2 жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට මට ඕනිම දේ ඔනිම අවස්තාවේ මට පෙන්නනවට😁🙏🙏
@Mendika-1
@Mendika-1 2 жыл бұрын
Thank you so much universe 🌼 මං බය වෙන්නේ මගේ හීන වලට යන්න මගේ ගෙදරින් ඉඩ දෙන්නේ නැති වෙයි කියලා. එයාලට මාව යවන්න ඕනේ මාර්ගයට මට යන්න බල කරයි කියලා.
@continent123
@continent123 2 жыл бұрын
මටත් එකමi
@user-ig2er
@user-ig2er Ай бұрын
සමාජ භීතිකාව ගැන වීඩියො එකක් ඕනෙ.❤❤thnk you
@Chamodya_Hettiarachchi
@Chamodya_Hettiarachchi 2 жыл бұрын
අවශ්‍යම වෙලාවට , අවශ්‍යම දේ ලැබුනා. ඔයාටත් , විශ්වයටත් ස්තූතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!!
@krwarshahennadige9362
@krwarshahennadige9362 2 жыл бұрын
විශ්වයට ස්තුතියි.ඕනිම වෙලවක තමයි මම මේ වීඩියෝ එක දැක්කෙ.♥️♥️♥️♥️
@sanjulagayan6072
@sanjulagayan6072 2 жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවනි ඒ වගේම ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි වන්ත වෙනවා අවශ්‍ය මොහොතෙ විඩියෝ ගේනවට🙏❤🤩
@nimemarapana4344
@nimemarapana4344 2 жыл бұрын
ඕනිම වෙලේ මේ video එක දැක්කේ....ස්තූතියි අක්කේ 🙏❤
@Kolee1110
@Kolee1110 Жыл бұрын
අක්කෙ ඇත්තටම මම intovert කෙනෙක් .. ගොඩක් සමාජය අතරට යන්න කැමති නැහැ .මම මාව ගොඩක් අද්‍යනය කරලයි තියෙන්නෙ.. ඒත් මම සමාජයට මිනිස්සු වැඩිපුර ඉන්න තැන වලට මම යන්න කැමති නැහැ .. අවසානෙට ඒක බයක් විදිහට එලියට එනව.. මම මාත් සමග තනියම කාලය ගත කරන කොට තමයි මම ගොඩක්ම ප්‍රබෝදයෙන් ඉන්නෙ.. azraa අක්ක පුලුවන්ද introvert අය ගැන වීඩීයෝ එකක් කරන්න...❤️🙂☸️
@universeinyou
@universeinyou Жыл бұрын
Math oya wge ♥️
@senuriakesha8386
@senuriakesha8386 2 жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝ එකක් පේන්න සැලැස්සුවට💖
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara Жыл бұрын
මට baya තිබුණේ මිනිස්සු මාව rawatayi කියල ridawayi කියල අවිශ්වාස කරයි කියලා ඇත්තට ම මම relationship එකක් වත් තියාගන්න baye හිටියේ 😂 eth දැන් baya නෑ 💪 තේරුම් ගත්තා 🌟🤜🤛
@sandamalisandamali6770
@sandamalisandamali6770 2 жыл бұрын
Thanks akki....විශ්වමාතාවට ගොඩක් ස්තූති අක්කව අපිට මෙහෙම දකින්න සැලැස්සුවට....😘☺️☺️☺️☺️☺️☺️☺️☺️
@piyumisenavirathna3127
@piyumisenavirathna3127 2 жыл бұрын
ආදරෙයි අක්කා .. ❤🌻 බොහො ම ස්තූතියි ... 🌎❤
@anushkalakmali6664
@anushkalakmali6664 2 жыл бұрын
ඕනම දේ ඕනම වෙලවට ලබාදුන්නට විශ්ව මාතාවට ගොඩක් ස්තූතීයි.
@sewminilaksarani4061
@sewminilaksarani4061 2 жыл бұрын
විශ්වයට ස්තූතියි.. අක්කා වගේ අය අපේ ජීවිතේට හම්බවෙනවට 🙏🙏🙏
@SakuniNiroshani
@SakuniNiroshani Жыл бұрын
❤❤ස්තුතියි ඔබට.මේ විස්වයට බෙහෙවින්ම ස්තුතියි . ඔබව මුන ගැස්සුවාට.ජිවිතේ ගොඩාක් දේවල් දැනෙන්නේ දැන්....මෙතනින් පටන් අරන් මම දිනනවාමයි....... ඔබ⁣ට බෙහෙවින්ම ස්තුතියි......
@kawikawi2053
@kawikawi2053 2 жыл бұрын
Thanks akkiyo🥺 ඔයා ඕන වෙලාවට ඕන දේ දෙනවා 😘
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
ආදරණීය විශ්වය ස්තුතිවන්ත වෙනවා Thank You Very Much
@ransiluranasinghe5585
@ransiluranasinghe5585 2 жыл бұрын
ඇත්තටම අක්කේ මගේ තියෙන ලොකුම week point එක බය... Studys ගැන තමා ගොඩාක් බය... අනාගතේ ගැන බයක් තියෙන්නේ... මේ video එක අදත් මට ලොකු ශක්තියක් වුණා අක්කේ හැමදාම වගේ..ගොඩාක් වටිනව... Thank you 💜️✨️🤗
@dilharaamashani
@dilharaamashani Жыл бұрын
Mageth ehemai😭
@Vihansa12
@Vihansa12 Жыл бұрын
Ane mtat ehmiii
@hasinichamodika4888
@hasinichamodika4888 Жыл бұрын
අද දින මට මේ වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 අපිට මේ වගේ වටිනා වීඩියෝ ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@desilvajayaratne4136
@desilvajayaratne4136 2 жыл бұрын
ආදරණීය විශ්වය.. ඔබට බොහොමත්ම ස්තූතියි🙏
@ishiniyashora4912
@ishiniyashora4912 2 жыл бұрын
ඔයා නිසා මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා. ඔයාට යි විශ්වයට යි ගොඩක් ස්තුති
@didulipabasha1064
@didulipabasha1064 2 жыл бұрын
Thank you akki❤️ godaak watina video ekak❤️🥺🙏 Thank you universe!!! Thank you my Guardian angels !!! ❤️❤️❤️❤️
@bhagi6076
@bhagi6076 2 жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා.. විශ්වාසයෙන් වැඩ කරන්න හිතා ගත්තා අක්කි..🥰🙏❤️
@Dula-c4o
@Dula-c4o 2 жыл бұрын
Thank you Azraa akki🥰🥰🥰🥰😘 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@sajanisewwandikasooribanda5721
@sajanisewwandikasooribanda5721 2 жыл бұрын
අවශ්‍ය කරපු video එකක්..ගොඩක් ස්තූතියි අක්කා..❤️
@roshanimadushika5427
@roshanimadushika5427 2 жыл бұрын
111 subscribers ❤️❤️❤️,Thank you akka.......💙💙💙 විෂ්වයෙන් මගේ ගැටලු වලට පිළිතුරු එවන්නෙ දේව දූතියක් හරහා..ඒ ඔයා අක්කා.....💙💙💙💙💙💙
@diyaemi410
@diyaemi410 2 жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි ඔයාටත් ගොඩක් ස්තුති අක්කි ❤️
@imeshaanuradha4773
@imeshaanuradha4773 2 жыл бұрын
ස්තුතියි අක්කෙ විශ්වයට ස්තුතියි ❤️❤️
@dilushasadaruwan9970
@dilushasadaruwan9970 Жыл бұрын
මටත් මේ ලගකදී ඉදන් හැමදේටම බයක් තියෙනවා.මොකක් හරි වැඩක් කරන්න යද්දිත් බයයි.පිරිස අතරට යන්න බයයි.negative දේවල් හිත හිත ඔහේ ඉන්නවා.කිසිම සතුටකුත් නෑ.මන් සතුටින් ඉන්න ආසයි.ඒත් හිතට සතුටු හිතෙන මොනවහරි දෙයක් කරත් පොඩි වෙලාවයි ඒ සතුට තියෙන්නෙ.ගොඩක් වෙලාවට වෙලාවත් නැති දේවල් ගැන හිත හිත බයෙන් අසතුටෙන් ඉන්නෙ.Thank u very much ඔයාට
@halpageheshan
@halpageheshan 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි විශ්වය​.🙏 මම දැන් අහන ප්‍රශ්නය මට වගේම තවත් කාටහරි වැදගත් වෙයි කියලා හිතුණ නිසයි comment එකෙන් අහන්නෙ. ප්‍රශ්නය​: අපි වැඩි පුරම බය වෙන දේ, වැඩි පුරම පසුතැවෙන දේ හොයා ගන්නෙ කොහොමද​? සිත කියන්නෙ ගංඟාවක් වගේ. ගොඩක් වේගයෙන් සිතිවිලි ගමන් කරනවා. එතකොට අපි බය වෙන දේ හරි පසුතැවෙන දේ හරි තියෙන්නෙ මේ ගඟ පතුලෙ. ගඟ පතුලට ඒ කියන්නෙ මනසේ අභ්‍යන්තරයට පිවිසෙන්න අමාරුයි. සිතිවිලි වල වේගය ගොඩක් වැඩි. පිවිසුනත් වැඩි වෙලාවක් ඒ විදිහට ඉන්න අමාරුයි. මතුපිටින් තියෙන බය අපිට හඳුන ගන්න පුළුවන් වුණත් ඒක නෙවෙයි ඇත්තම බය​. ඒ මතුපිටින් තියෙන බය ඇත්තම කිව්වොත් අර ලොකුම බය නිසා නිර්මාණය වන ප්‍රතිබිම්බයක් වගේ. හැබැයි එච්චරම ප්‍රබල නෑ. ඒත් බය කියන එක අවශ්‍ය තැනට විතරක් සීමා කරන්න නම් අපි අර ලොකුම බය මොකක්ද​ කියලා තේරුම් ගන්න ඕනෙනෙ. කොහොමද අපි වැඩිපුරම බය වෙන දේ, අපි වැඩිපුරම පසු තැවෙන දේ හොයා ගන්නෙ?
@PrabhashiTharuka
@PrabhashiTharuka Ай бұрын
:බය වෙනුවට විශ්වාසය: විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා!❤
@s.de.s2406
@s.de.s2406 2 жыл бұрын
Ambooo akki me video aka nam mara miracle akak... Dan tikakata kalin call karala kiwwa heta interview akakata anne kiyala.... math hamadekatama baya wena kenek.. dan yt awama mulinma dakke oka❤️❤️ Thqnk you so much akki🥺❤️
@ishara2457
@ishara2457 Жыл бұрын
ස්තුති අක්කා ගොඩක් වටිනවා මේක. ආදරණීය විශ්වයට ස්තුති මේ දේවල් කියා දෙනවට.❤️🙂
@chamathka6579
@chamathka6579 2 жыл бұрын
ඇත්ත අක්කි මාත් හිතින් දේවල් හිත හිත මේ දවස් වල ගොඩක් බයෙන් ඉන්නෙ. 😑 මං A/l දෙවෙනි සැරේ ඇඩ්මිෂන් ඇවිල්ලත් ලිව්වෙ නෑ. ඒත් දැන් හිතෙනව ආපහු ලියන්න. වයස යන එකයි, කලින් චාන්ස් එක තිබිලත් ලිවුවෙ නැති එකට මිනිස්සු හිනා වෙයි කියල මං බයෙන් ඉන්නෙ. 🥲ස්තූති අක්කි ඔයා මේව කියල දෙනවට.🥹 ඇත්තටම කවුරු මොනව කිව්වත් අපි කැමති දේවල් කරන්න බය වෙන්න හොද නෑ. මේ දවස් ටිකේ බොරු දේවල් ගැන හිතල ගොඩක් කාලෙ නාස්ති වුනා. ගොඩාක් ස්තූති අක්කි ඔයාට 🥰🥰🥰
@vidushadineth6626
@vidushadineth6626 2 жыл бұрын
අනිව ලියන්ම , අපෙ අයිය කෙනෙක් වයස 23, 24ක් වෙනො මෙපාර ලියන්නෙ , 2000, 2001 ගොඩක් අය මෙපාර ලියනව , ඔයත් ලියන්න , මෙ පාර ලිව්ව නැති එක හොදයි මොකද අමාරුයි මෙ සැරෙ අපිටන්ම් 😓♥️💯
@wathsaladananjani3456
@wathsaladananjani3456 2 жыл бұрын
Liyanna. Math 3rd shy campus awe. Eth mta wada wayasa aya campus eke ape bach eke innawa. Exam pass unama campus select unama denena de kiyagnn beri deyak... sathutu athdekimak. Wayasa kohomath ynwa.. anika ape bach eke semester eka masa 3k karala thiyenne. E nisa exam kranna oy.
@chamathka6579
@chamathka6579 2 жыл бұрын
@@vidushadineth6626 thanks 🥹💗
@chamathka6579
@chamathka6579 2 жыл бұрын
@@wathsaladananjani3456 thanks 🥰💗
@btssongspalace1241
@btssongspalace1241 2 жыл бұрын
111k subscribers.. congrats akki💜️❣️ And thank you
@nilupulshadhitha7997
@nilupulshadhitha7997 2 жыл бұрын
111 කියන්නෙ universe එකෙන් ලැබෙන sign එකක් ඔයා ඒක දැක්කනම් universe එක ඔයා එක්කත් ඉන්නවා😇
@btssongspalace1241
@btssongspalace1241 2 жыл бұрын
@@nilupulshadhitha7997 ඔව්. Thank you
@thilinirajapakshe310
@thilinirajapakshe310 4 ай бұрын
ස්තූතියි මාගෙ ආදරනීය විශ්වය..මට මන් ගැන තියෙන විශ්වාසය වැඩි කලාට අනේකවාරයක් ස්තුති...අක්කි ඔයාටත් ස්තූතියි
@jananiabenayaka503
@jananiabenayaka503 2 жыл бұрын
Thank you akki..meka mata me welawe godak watina video ekak.❤️
@heshanisheharika8273
@heshanisheharika8273 2 жыл бұрын
මම දැන් Al ලියන්න යන්න ඉන්නෙ හොදටම බය වෙලා ඉද්දි ,video එක දැක්කෙ 😑 විශ්වමාතාවට ස්තුති 🤗💞 අක්කාට ත් ගොඩාක් ස්තුති 🤗
@maleesha778
@maleesha778 Жыл бұрын
ඔබටත්,ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏
@ruviniabekoon3065
@ruviniabekoon3065 2 жыл бұрын
ඇත්තමයි අක්කේ බය කියන එක මං ලග ගොඩක්ම තියෙන දෙයක් මේ දවස් කීපයක ඉදන් ඒක නැති කරගන්න පුළුවන් ද මට කියලා හිතුවා....ඉතිං මට බයෙන් මිදෙන්න පුළුවන් . ස්තූතියි අක්කේ.♥️ ස්තූතියි විශ්ව මාතාව ♥️
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa 2 жыл бұрын
When I starting to watch this video I saw there are 111K subscribers to your channel and 111 comments for this video.. Thank you universe 💕.... Universal numbers 💕.... Specially thank you Azraa ❤️....
@sadashisahini8986
@sadashisahini8986 2 жыл бұрын
Aththatama mn baya wela thiyanna therumk nathi dewalawalata. Thanks azra.. Thanks univers
@HiruniRajapaksha17
@HiruniRajapaksha17 2 жыл бұрын
111 subscribers😍😍 විශ්වයට ගොඩක් ස්තුති.අක්කේ ඔයටත් ගොඩක් පින් මේ දේවල් අපට කියා දෙනවාට 🙏❤️
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 2 жыл бұрын
ගොඩක් ස්තූති අක්කටත් විශ්ව මාතාවටත් 💞 මට ආදරෙ කරන්න ගොඩක් බයයි ආදරෙ කරන අය රවට්ටයි කියලා බයයි 🥺 මන් මාව විශ්වාස කරන්න උත්සහ කරනවා අද ඉදම් 🤗💞
@DilkiMadubashani-dm2mn
@DilkiMadubashani-dm2mn Жыл бұрын
ඕනම උපදෙස් ඕනම වෙලාවෙ හම්බුනා.අක්කිටත් විශ්ව මාතාවටත් ගෝඩාක් ස්තූයි.
@kasunpramodya5993
@kasunpramodya5993 2 жыл бұрын
ඔයා එක්ක ඉදල එහෙම ෆීලිංස් නෑ හැම ෆීලිංග්ස් එකක්ම පොසිටිව් 😎
@chamodasankalpani4387
@chamodasankalpani4387 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ඔබව මුණගැස්සුවට.ඔබටට් බොහොම ස්තූති මෙවැනි දෑ අප සමග බෙදා ගන්නවට!ඉදිරියටත් මෙවැනි දෑ share කිරීමට හැකියාව ලැබේවා.❤
@sithara4276
@sithara4276 2 жыл бұрын
Thank you so much for helping us to make our lives better and productive ones❣️✨💫
@universe5109
@universe5109 2 жыл бұрын
ගොඩක් දේවල් අක්කා නිසා දැන ගත්තා... Thanks universe💜
@himansadilhari9699
@himansadilhari9699 2 жыл бұрын
Exam එක ඉවරයි අක්කි ,ටික කාලයක් වීඩීයෝ බලන්න බැරි උනා ,දැන් ආපහු ඒ දවස් ටිකෙ අක්කි දාපු ඒවා බලන ගමන්🥰exam එකටත් අක්කි ගොඩක් උදව් කලා අපිව මනසින් ශක්තිමත් කරලා,ඒකට ගොඩක් ස්තූතියි අක්කි🥰🙏ඒ ටික කාලේට අක්කිගෙ channel එක ගොඩක් grow වෙලානෙ😍🙈congratulations අක්කි🥳අක්කිට ස්තූතිකරන්න ඕනිම නිසයි comment කලෙ🥰අවශ්‍ය හැම මොහොතකම අහිංසක මිනිස්සුන්ට මේ ජීවිතෙ සුන්දර කර ගන්න උදව් කරනවට අක්කිට ගොඩක් ස්තූතියි,ආදරණීය විශ්වයටත් ගොඩක් ස්තූතියි,🙏😘 බුදුසරණයි 🙏🙏🙏
@Dasu1111
@Dasu1111 2 жыл бұрын
ගොඩක් දේවල් වෙනස් උනා අක්කගේ මේ videos නිසා 🥺 Thank u so much... ✨️ Thanks for universe. ✨️
@chamidilshi9395
@chamidilshi9395 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි ජීවිතේට වටිනම දෙයක් කියල දුන්නට🙏❤️ විශ්වයටත් ගොඩාක් ස්තුතියි සුරංගනාවක් වගේ කරුණාවන්ත ඔබව අපට මුනගැස්වූවාට..🙏❤️❤️❤️
@sajanasulochani104
@sajanasulochani104 2 жыл бұрын
ඇත්තටම දෙයක් ගැන බයෙන් හිටියෙ හැබැයි අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කා.ඇත්තටම හිතා ගන්න බැහැ මගේ හිතේ තිබුන බය නැති වෙලා විශ්වාසයක් ආවා.බොහෝම ස්තූති ඔයාට ❤️
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН