KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආද්‍යාත්මීය අවදීවීමේ ප්‍රදහන ලක්ෂණ 15! ඔබත් ආද්‍යාත්මීය අවදිවනවා විය හැකී! #lawofattraction #sinhala
19:13
යලි Break Up එකක් වෙන එක වලක්වා ගන්න, ඒ දුකෙන් මිදෙන්න මේ video එක බලන්න ! #sinhala #motivation
19:10
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
We Attempted The Impossible 😱
00:54
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
IL'HAN - Qalqam | Official Music Video
03:17
ඔබේ හදවතට සවන් දෙනවද ? නැත්නම් සමාජයට සවන් දෙනවද ?
Рет қаралды 107,921
Facebook
Twitter
Жүктеу
1
Жазылу 352 М.
Universe In You
Күн бұрын
Пікірлер: 750
@madhushiapsara
2 жыл бұрын
ඉස්සර වැස්සක් එනකොට බැන බැන ගෙට දිව්ව අපි දැන් වැස්සේ පොඩි ලමයෙක් වගේ තෙමීගෙන ජීවිතේ විදිනවා.පොද පොද ඇගට වැටෙනකොට ඒ දැනෙන හැගීම.වෙනදා දැනෙනවට වඩා ගොඩක් වෙනස්.....ඉස්සර මන් ඉපදුනේ අවාසනවකට කියලා හිතුන වාර අනන්තයි. ඒත් දැන් මන් තමා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ලමයා කියලා දැනෙනකොට ඒ සතුට දැන් කොච්චර විදිනවද.මේ හැමදේම වෙනස් උනේ Azraa අක්කි නිසා කියලා හිතෙනකොට.මන් වගේ කී දෙනෙක් ජීවිතේ විදින හැමමොහොතෙම, අක්කිට ස්තූති කරනවා ඇතිද🌹😗
@universeinyou
2 жыл бұрын
♥️♥️♥️🙏🏻🌍✨
@abewardhana8519
2 жыл бұрын
Yeah I love azraa akki too much 😍☺️
@nisalsuraj1466
Жыл бұрын
Azraa akkata bohoma sthuthiyi ♥️🌟
@psbkariyawasam4888
Жыл бұрын
@@universeinyou akki mata prashnayak thinaw podi help ekak denna puluwand
@subhaniharshani4073
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති අක්කා 🙏
@rashmikaushalya9813
2 жыл бұрын
අපේ ජීවිතය ලස්සන කර ගන්න පාර පෙන්නනන අපේ ඒන්ජලට ගොඩක් ස්තූතී. ඔයාටත්... ඔයාව මුන් ගස්සපු ආදරනීය විශ්වයටත් ඔයාගේ දෙමාපියන්ටත් ගොඩක් ස්තූති
@ssb962
5 ай бұрын
ඔයාට පිහිටලා තියෙන්නේ දේව රූපයක්❤️❤️❤️❤️
@universeinyou
5 ай бұрын
✨🌍🙏🏻
@sharindinawodya
2 жыл бұрын
නොටිෆිකේශන් එක දැක්ක ගමන් ආවෙ 😍 විශ්වමාතාවට ස්තූතිවන්ත වෙන්නොනෙ හරිම වෙලාවට මෙ වීඩිඔ එක බලන්න සැලැස්සුවට 🌼
@madupriya1114
2 жыл бұрын
ස්තුති 💓🥰
@lasanthasanjeewa9795
Жыл бұрын
Superb නoගි 🙏🙏🙏🙏🙏🙏🙏
@SujeewaSampath-hq7fy
9 ай бұрын
අපිට ඕන විදිහට හරි දෙය කරල හොදින් ජීවත්වීම තමයි ජීවිතය කියන්නෙ.
@nethugirl3782
2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි 🙏💖 Azraa අක්කාට ස්තුතිවන්ත වෙමි 🙏💖 11:11
@shortsong1655
2 жыл бұрын
මොන තරම් වැඩවල හිටියත් නොබලා ඉන්න හිතෙන්නෙ නැති channel එක. හරි පුදුමයි. විශ්වය මවපු සොඳුරු නිර්මාණයක් ඔබ නම්...😍❤ ඔබව මුණ ගැස්සූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි.!🙏💕
@universeinyou
2 жыл бұрын
♥️🙏🏻🌍adarei hamotama!!!
@vimukthidilshan782
2 жыл бұрын
වැටුනු තැනින් නැගිටින්න අපි පියවි සිහියට එන්න ඕනි...මේ මොහොත ගැන අවබෝධයක් තියෙන්න ඕනි..ඒ දේ තේරුම් ගත්තෙ අක්කා නිසා..ඉතින් ඒ රිදුනු තරම මන් හයියක් කර ගත්තා..පිස්සෙක් වගෙ හිටපු මම මාව හෙව්වා... ජොබ් එකක් නොකරපු මන් මගේ හීන වෙනුවෙන් ටික කාලෙකට ජොබ් එකක් හෙව්වෙ, ඔව් මට ජොබ් එකක් හම්බුනා එක සතියක් ඇතුලට... දැන් මාස 3ක් ,අක්කා ව මේ විශ්වය මට මුණ ගස්සලා මාස 3ක්...,ඉතින් මම මාව දිනවන ගමන්... ඔව් අපි හැමෝටම පුළුවන් , තමන් ගැන විස්වාස කරන්න ,හොද දේවල් ම කරන ගමන් විශ්වය විස්වාස කරන්න හොදම දේ හරිම වෙලාවට වෙයි..., අක්කා කරන කියන හැම හොද දේම හරියන්න ඕනි...ගොඩක් ස්තූති... Mother universe ...💕💫😊
@dilki6944
2 жыл бұрын
අක්කියෝ ... scripting වලින් මන් දේවල් 5ක් ඉල්ලුවා 😍😍 අනේ මාස දෙකක් විතර ඇති මට දැන් ඒවගෙන් එකක් ලැබුනා 😇 තව දෙයක් ලැබෙමින් තියෙනවා.. අනේ හරිම සතුටුයි අක්කෙ මට ✊ ඔයා නම් අපේ හීන හැබෑ කරන්න ආපු සුර දූතියක් 😇❤️😘 ආදරෙයි ගොඩාක් ඔයාට ❤️❤️
@Warunivlog
2 жыл бұрын
මේ 2023 වගේම ඉදිරි හැම අවුරුද්දක්ම දෙවියන්වහන්සේගේ සුබාරංචිය උපරිමයෙන් දේශනා කරන්න පුලුවන්, මගේ ජිවිතේට ආත්මික සහකරුවෙකු ලබෙන, මුදල මගේ ජීවිතේට මහා පරිමානයෙන ගලගෙන එන සතුට උපරිමයෙන් ලැබෙන කාලයක් ලබා දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තූති………🙏🙏🙏🙏🙏
@dulara427
2 жыл бұрын
100k ලඟටම ඇවිල්ලා 🌼 . ලක්ශෙකට ආසන්න පිරිසක් හරි පාරෙ යනවා අක්කේ 🌻
@universeinyou
2 жыл бұрын
Ow mta gdk sathutui ♥️🙏🏻🌍
@sampathnadeera6716
2 жыл бұрын
@@universeinyou ඉතාමත් සාර්ථකයි සතුටුයි මුල ඉදලාම හිටපු නිසා ඒක මාරම හැඟීමක් 👌👌👌
@kin...2891
2 жыл бұрын
මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන පිනෙන් ඔබත් , ඔබ වගේ කෙනෙක් මේ ලෝකෙට බිහිකරපු ඔබගේ දෙමාපියනුත් නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!
@dhilhani
Жыл бұрын
හොදටම ජිවිතේ වැටිලා ඉන්න වෙලාවක තමා ඔයාගේ විඩියෝ හම්බුනේ...මම දැන් ගොඩක් වෙනස් වෙලා ජිවිතේ ගැන ගොඩාක් දනාත්මකව හිතන ම්ගේ හීන වෙනුවෙන් උත්සාහ වන්තව වැඩ කරන කෙනෙක් වෙලා ඉතින් මේ හැමදේම ඔයා නිසා අක්කි..ඔයාව මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..🙏☺️👏
@tharushi777
2 жыл бұрын
මේක මගේ අත්දැකීම අනුවම කියන දෙයක්.. ඉස්සර මගේ මූනේ එකම එක pimple එකක්වත් තිබුනෙ නැහැ. ඒත් covid කාලේ දාපු mask එකක් alagic වෙලා.. මගෙ මුලු මූන දෙපැත්තෙම pimples ගොඩාක් දැම්මා.. බෙහෙත් ගත්තා... එක එක දේවල් ගෑවා.. ඒත් අඩු උනේ නැහැ.. මගෙ මුන තුවාල වෙලා තිබුනෙ.. ඒත් akki එදා කිව්ව 5×55 method එක නිකමට වගේ කරලා බැලුවා.. දවස් 3ක් යනකොටම මට හිතා ගන්න බැරි උනා... method eka කරන්න පටන් ගත්තු 1වෙනි දවසෙ මගෙ මූනෙ pimples 10kath වාඩා තිබුනා... ඒත් 5 වෙනි දවස වෙනකොට... මගෙ මුලු මූනම සුව උනා.. දැන් තියෙන්නෙ... චූටි චූට් පැල්ලම් කීපයක් විතරයි... අවුරුද්දක් තිස්සේ.. මම මොනදේ කරත් සුව කරගන්න බැරි උන. pimples .. දවස් 5කින් සම්පුර්ණයෙන්ම ඉවත් උනා... මගෙ යාලුවො හැමෝම ඇහුවා.. මොනවද මම use කලේ කියලා... ඇත්තටම මට මේක තවමත් කොහොමද උනේ කියල හිතා ගන්නවත් බැහැ... ඇත්තටම law attraction කියන්නෙ.. 100% ඇත්තක් කියලා මට තෙරුනා... thank u akki ... ගොඩක්...❤️
@rashmikaushalya9813
2 жыл бұрын
Attm sathutui dr oya hithapu deyak saba unu ekat. Mt kynn plwnd oya ekedi liww wakya mkkd kyl..plwnnm reply ekk dnn
@tharushi777
2 жыл бұрын
@@rashmikaushalya9813 ❤️❤️... mama liuwwe... mage munuhe pimples ekakwath nah.. pirisidui.. kiyala
@erandikaushika1786
2 жыл бұрын
Ekama time ekakatad kre
@nayoKarandugoda
5 ай бұрын
හිතට අවුලක් ආපු ගමන් ඒකට හරියනම වීඩියෝ එකක් ඔයාගෙන් දකිනවා ඒ දේවල් හිත නිවනවා සෑහෙන්න, මේ තරම් දේවල් කියල දිලා අපේ ජිවිතේ ලස්සන කරනවට ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි ❤❤❤ ඔයාගෙ හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@universeinyou
5 ай бұрын
💜🌍🙏🏻✨ thank you , hamadm sathutin inna !!!
@taniyad9309
2 жыл бұрын
ඔය වයසට ඔහොම හිතන එක වගේම ඒවා අනිත් අයට කියලා දෙන එක නියමයි .thank you azra akka ❤
@erandikaushika1786
2 жыл бұрын
අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි ❤️🙏LOA ගැන හරිම නිවැරැදි දැනුමක් අක්කගෙන් තමයි මට ලැබුණේ.. ගොඩක් ස්තුතියි අක්කේ ❤️🙏 මගේ ජීවිතේ දැන් මාර වෙනස් අක්කේ.. උදේම නැගිටිනවා.. Meditate කරනවා.. අක්කගේ morning affirmations එක අහනවා.. Subliminals අහනවා..මම දැන් වැඩ ගොඩක් කරන කෙනෙක් අක්කේ.. මට හරිම සතුටුයි මං ගැන ❤️❤️අක්කා නිසයි හැමදේම වෙනස් වුණේ.. මගේ ජීවිතේ ලස්සන කරගන්න.. වෙනස් කරගන්න අක්කව මට විශ්ව මාතාව විසින් දුන්න තෑග්ගක් ❤️❤️ අක්කට ගොඩක් ස්තුතියි මගේ ජීවිතේ වගේම අනිත් අයගෙත් ජීවිත වෙනස් කරාට.. විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤️🙏💐 vedio එකක් දානකන් බලන් ඉන්නෙ අක්කේ ❤️💐 අා අක්කේ.. අක්කා අලුත් ගෙදරකට shift වුණා ද... Congratulations අක්කේ ❤️💐 අක්කා අලුත් ගේකට ගියා නම් ඒ ගෙදර ලබා ගන්න අක්කා LOA use කරපු විදිහත් කියන්න පුළුවන් ද ❤️💐🙏 ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️💐💐
@sanathwatuthanthrige2332
2 жыл бұрын
දයාබර ...සොයුරිය හදවතින්ම ස්තුතියි ...අපෙගෙ මනස සුවපත් කරන්නට ඔබ ගන්නා මෙහෙවරට...ඔබව මෙලොවට බිහිකළ ඔබතුමියගෙ දෙමාපියනටත්....හදවතින් ම ..ස්තුතියි .....ව්ස්වයෙ අශිර්වදය ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ...බුදුසරණයි !!!🙏🙏🙏
@daphnesilva7345
Жыл бұрын
අනේ ඔය.ලස්සනට පිලිවෙලට තිය ඉන්න නිවසත් අපිට පෙන්වන්න ආසයි බලන්න ඔයා අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා ස්තුතියි ඔබට ජේසු පිහිටයි ❤❤❤❤❤
@SugandiAnuththara-gv6sh
Жыл бұрын
අක්කෙ මන් ඉස්සර පොඩ්ඩක්වත් ධනාත්මකව හිතුවෙ නෑ එත් දන් මන් එහෙම හිතනව මට එකම ලොකු සතුටක් පින් අක්කෙ ඔයට
@raviniaberathna2846
Жыл бұрын
මේ මුණ්ගැස්සවීම පිළිබදව මගේ ආදරණීය ව්ශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි🌎🙏🙏🙏 මේ වීඩියෝස් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයයි...❤💪ජීවිතයේ මේ සොදුරු මග පෙන්වීම් වලට ගොඩක් ස්තූතියි Azraa❤🙏🦋
@sachinikalhari7853
Жыл бұрын
අපේ ජීවීතේ ලස්සන කර ගන්න ඔයා ගන්න මේ උත්සහයෙන් ඔයාගේ සියලූ කටයුත්තක්ම සාර්ථක වේවා❤🔥😍 . ඒ වගේම විශ්ව මාතාවටද ස්තූතිවන්ත❤ වේවා.
@maheeshagamage
2 жыл бұрын
මගේ ජීවිතේ ලොකු හයියක් වුනේ ඔයා. මගේ ආදරය ගැන මට ලොකු බලාපොරොත්තුවක් මගේ මනසේ ස්ථිරව ඇති කරවන්න ඔයාට පුළුවන් වුණා අක්කියෝ. බුදු සරණයි මගේ අක්කියෝ ❤️🌸☺️
@sandeshakavishani5657
2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට. මාත් ඉස්සර හැම දෙයක් දිහාම හරි සැකෙන් වගේ , මට කවදාවත් හරියන්නෙ නෑ කිය කිය හිටපු කෙනෙක්. ඒත් ඔයා කියලා දෙන මේ වගෙ දේවල් වලින් මගෙ ජිවිතේ ඇත්තටම වෙනස් උනා ගොඩක්. විශ්ව මාතාවටත් , ඉශ්ට දේව දුතයින්ටත් ගොඩක් ස්තුතියි මට නිරන්තරයෙන් දනාත්ම ශක්තීන් ළඟා කරනවට
@dammikamanel9147
2 жыл бұрын
අපේ ජීවිත ලස්සන කරනවට ...ඔබට ගොඩාක් ස්තුතියි විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...🙏🙏🙏
@Ceylon_spice_tales
2 жыл бұрын
මගෙ ජීවිතය මගෙ විදියට ගතකරන්න පටම් ගත්තෙ ඔයා නිසා ......ඔයාට ගොඩක් පින්....විශ්වය ...ස්තූතී
@vidushadineth6626
2 жыл бұрын
කෙටියෙම්ම කිව්වොත් " ඔයා මාලුවෙක් වෙලා පීන්නන හදනව ඇති , (එක කරන්ම අමාරු අකමැති ඇති ) හැබැයි ඔයාව වතුරක් අහුවුන දාට හැමෝටම වඩා ඉස්සරට යනව " ආසදේ කරන්න ♥️💯
@barppmusic6601
Жыл бұрын
මම ඔයා කියන විදිහට හිත හදා ගන්න try කරනවා අක්කී..තරහා පාලනේ කරගන්න උත්සාහ කරනවා....ඔයා නිසා මම දැන් හිතන විදිහ හිටන් වෙනස් කරගත්තා..මට කොහොමද හරියට අපේ හිත හදා ගන්නේ අපිටම සමාව දී ගන්නේ..තෙරැම් ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්න අක්කී..ඔයාව මුන ගස්සපු විශ්වයට ස්තූතියි.....❤❤❤❤
@halpageheshan
2 жыл бұрын
අක්කා කියන කතාවට මාත් එකඟයි. මොකද මේ කතාවට අදාළ සේරම අත්දැකීම් ටික මටත් තියෙනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏බොහොම ස්තූතියි විශ්වය.🙏
@harshanipradeepika2907
Жыл бұрын
මන් අහම්බෙන් අක්කිගෙ විදියොවක් දැක්ලා බලන්නෙ ගත්තෙ අක්කි හිතුවෙ නැති විදියට හැමදෙම හොද විදියට උනා 🥰
@Chamodya_Hettiarachchi
2 жыл бұрын
යූටියුබ් එකට ආපු ගමන් Play වුනේ මේ වීඩියෝ එක. ජීවිතේට ඕන හැමදේම හරිම වෙලාවට , හරිම විදියට ලැබෙන Channel එකක්. විශ්ව මාතාවට ස්තූතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!!.
@hometv1901
Жыл бұрын
ඔයා කී දෙනෙක්ගෙ හිත් හදනවද.කී දෙනෙක්ගෙ ජීවිත ලස්සන කරනවද.මේ පින් බලයෙන් ඔයාටත් ඔයාව හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ටත් යහපතක්ම වේවා.
@pradeepsudrshana
2 жыл бұрын
2023 මාගෙ ජිවිතය සියලු දෙ අතින්ම සාර්ථක වන වර්ෂයයි...එයට උදව් කරන ඔයාටත් ගොඩක්ම ස්තුතියි ..ස්තුතියි ව්ශ්ව මතාවනි මැය වගෙ ගුරුවරියක් මුණගැස්සුවට...තෙරුවන් සරනයි...
@pradeepsudrshana
2 жыл бұрын
Good job kumari all the best...thanks තෙරුවන් සරනයි...
@ramaniperera3556
2 жыл бұрын
ස්තුතියි ඔයාට. අපිව මේ විදියට දැනුවත්කිරීම ගැන. මෙවැනි දක්ෂතාවයක් ඇති ඔයාට කාගෙවත් ඇස්වහක් කටවහක් නොවැදී දෙවියන්වහන්සේ ඔයාව ආරක්ෂා කරන සේක්වා. ජේසුපිහිටයි.
@kusumwijerathna7448
2 жыл бұрын
Godak pin obata.math Barakin Hiya Mata sehelluwak labadunnata.
@pathummadusanka2170
2 жыл бұрын
අක්කගෙන් ඉගෙන ගත්තු දේවල් ගොඩායි..ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...අක්කා වගේ කෙනෙක් මුන ගැස්සුවාට...🙏🙏🙏🙂❤️
@buddhiherath20
Жыл бұрын
ඇත්ත,ගොඩක් තැන් වල මං කරෙත් ඕකමයි.වෙලාවකට මං මං කියන දේ අහන්නෙ නෑ.මගේ හිත කියන්නෙම ගොඩක් හොද දේවල් කරන්න.ඒත් මං ගන්නෙ මගේ දෙමාපියන් ගන්න තීරණ.එයාලට ඕනි විදිහට ජීවත් වුණ එක.❤️
@vibushapanchali39151
2 жыл бұрын
මගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න මට විශ්වය මුන ගස්සපු මගේ Angel Azzra akki ❤😘😘😘 Thank you so much akki අපේ ජීවිතේම ආලෝකයෙන් පුරව ගන්න උදව් වෙනවාට 🥰 love you akki😘❤🥰💫♾😇
@botamage8863
Жыл бұрын
Thank you ඒන්ජල් ❤️ විශ්ව මාතාවට ස්තූති වෙවා.! මාගෙ ජිවිතයට අවශය සියලූ දේ ලබා දුන්නාට අනේක වාරයක් ස්තුති වෙවා.. මගේ ජිවිතයට තව තවත් ලස්සන මාර්ග මට පෙනවා දෙනවටත් විශ්වයට ස්තුති වෙවා..!
@roshanidayarathna5806
Жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි 🙏❤ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤
@hiruni7946
2 жыл бұрын
අක්කි මටන්ම් ඔයා දෙවි කෙනෙක් වගේ මන් මේ ලොකේ මගේ ඇස් දෙකට දැක්ක ගොඩාක් ස්තුතියි අක්කේ ඔයාට බොහොම පින් මගේ ජිවිතේම හොද විදිහට වෙනස් උනා thank you so much and god bells you akliit♥️🌼
@dilinikannangara9561
Жыл бұрын
මට මිස්ගෙ වීඩියෝ එකක් බැලුවම හිත පිරෙනවා.ඉස්සර දුක විතරක් උරුම කියලා හැමතිස්සෙම හිතුවා.ඒත් දැන් එහෙම නෑ. හිත හැදුවට මිස්ට ගොඩක් පිං.🙏🙏🙏
@vihangatechbro9775
2 жыл бұрын
ඔය වයසෙ ඉන්න කෙනෙක් මේ වගේ ෆීල්ඩ් එකක් ගැන හිතන්නෙවත් නැති ලෝකෙ ඇත්තටම අක්කෙ ඔයානම් අමුතුම කෙනෙක් 💖🎋😍
@universeinyou
2 жыл бұрын
🙏🏻✨
@tharushidileka179
2 жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා මට මේ විඩියෝව බලන්න ලැබුනට...අක්කටත් ගොඩක් ස්තූති අපට මේ දේවල් කියලා දෙනවට..❤❤අක්කගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
@isharagunasekara8485
3 ай бұрын
අක්කිගෙ වීඩියෝ බලන්න ගත්තට පස්සෙ ජීවිතේ සැලකිය යුතු හොඳ වෙනසක් තියෙනව අක්කී ..ගොඩක් ස්තූතියි ...ආදරෙයි ❤️❤️❤️
@hashirathnayaka2485
2 жыл бұрын
අක්කි එක්සැම් ලග නිසා ආයෙත් වීඩීයො එකක් දාන්නකෝ....🥺❤️
@alfredaththanayaka638
Жыл бұрын
ඔබව මුන ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි
@PriyanwadaAmarasena
Жыл бұрын
Thank you nangi.. Oyage videos man koi taram balanawDa man danne na. Oyata tank you kiyala yanna oyawa muna gaswapu ආදරණීය vishwa mathawata isthuthi kiyala yanna Amathaka karanne na. ❤🙏🌸🙏🌸🙏🌸🙏
@usha9356
8 ай бұрын
ගොඩක් ස්තුති අක්කේ ඔයාට මගේ ජිව්තේ ඔයා කියන්න දේවල් ඒ විදියට කරල මගේ ජිව්තේ ටික ටික ලස්සන වෙනවා ❤️😍💫
@nethuc3443
2 жыл бұрын
අපේ ජීවිතේ හරි විදිහට වෙනස් කරගන්න උදව් කරනවට බොහොම ස්තූති සොයුරිය. විශ්වයට බොහොම ස්තූති ඔබව මුන ගැස්සුවාට. 🙏💙🥰
@hasinichamodika4888
Жыл бұрын
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@komalravat404
2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, සුබ නව වසරක් වේවා,, මම මධුෂානි කුවේට් සිට
@tharushinikeshala2528
Жыл бұрын
අහම්බෙන් මගේ ජීවිතේට හම්බ උන මේ වීඩියෝ එක නිසා මගේ ජීවිතෙ ගොඩක් වෙනස් වෙනවා කියලා මට දැනෙනවා........ඔබව මුන ගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත විය යුතුයි🙏🙏🙏
@AnuththaraKaluarachchi
Жыл бұрын
අක්කා ගොඩක් ස්තූති 🥺. ජිවිතේ වැටිලා ඉන්න වෙලාවක ඇහුවේ ඔයානම් සුරංගනාවියක් 🥺♥️
@Nadee-dd7nm
8 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ❤❤..අක්කව මුණ ගස්වපු විශ්ව මාතාවටත් මන් ස්තූති වන්ත වෙනවා🙏💖
@kusalanidinushika1110
2 жыл бұрын
Thank you akki. Dannui me video eka hambune. Mn me welawe manasikawa watenna puluwan uparima pahalata watilai inne. Mn mawa hoyagannawamai. Vishwa mathawata godak sthuthi mage manasata punchima hari sahanayak dunnata. Jeewath wenna aye balaporoththuwak dunnata ❤️❤️❤️
@sltiraofficial4891
2 жыл бұрын
ඕනම වෙලාවෙම හම්බුන වීඩියෝ එකක් මගේ විශ්වයට ස්තුති ස්තුති ස්තුති....
@deepikahewarachchige8083
2 жыл бұрын
ඔයා අද තවත් ලස්සනයි .මගේ ජීවිතයට ත් වටිනා අදහස් ගොන්නක් අද ඔයාගේ වීඩියෝ එකෙන් ලැබුණා .ඔයාටත් ,විශ්වයටත් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි .
@wijesekara2738
Жыл бұрын
Mama wishwayata sthuthiwantha wenawa akkiwa mata apita mee samajeta munagasweema gana❤
@learnwithus4368
Жыл бұрын
ගොඩක් ස්තූතී....!!! දිගටම කරගෙන යන්න...!!! හැමෝටම යහපතක් වේවා...!!!
@ayesharavihari5614
Жыл бұрын
Sthuthi nangi ❤❤❤❤🙏🙏
@piumikalakshani5191
2 жыл бұрын
අවශ්‍යම වෙලාවෙ මේක දැක්කේ,විශ්ව ආකර්ෂණ නීතීය ඇත්තම ඇත්තක්,විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි,ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤
@tinytotsnurssury9685
2 жыл бұрын
විශ්වයට ස්තුතිවන්ත වේවා ම ඔබව මූණ ගැස්සුවාta.❤❤
@dilukshi2002
2 жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුති ඔයාව මුනගැස්සුවට 🙇❤️.
@gihanudawaththa873
Жыл бұрын
ගොඩක් හොද වටින වීඩියෝ එකක්. ජීවිතේ තියන අවුල් අඩු කරගෙන ඉදිරියට යන්න ගොඩක් වැදගත්... ❤..
@Aushadhi12
2 жыл бұрын
අවශ්‍යම මොහොතක අවශ්‍යම මාතෘකාවක් කතා කරා.... ගොඩක් ස්තූතියි angel 🤩💖🌸✨️💜️
@vijinivimansa4456
Жыл бұрын
මේ විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා! ඔබ වගේ වටිනා පුද්ගලයෙක් මුණගැස්වූවාට ❤
@hirushaninilushika7735
Жыл бұрын
හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා ඔයාට ඇත්තටම ගොඩක් ස්තුතියි🙏❤😘
@AshaUdeni-f3z
7 ай бұрын
Thank you Azraa akki 🥰❤️ very very thankful my mother universe 🔮💫💙💛✨🫶
@manyacademy8255
Жыл бұрын
Welawakata hithenawa akke oya dewaganakd kiyala. Metharam dewal me kale kenek danaganne kohomad naththan. Kohomahari oya apita para pennawata godak sthuthii.😍😍
@Ganganimsn
7 ай бұрын
Eka eththa. Api jeewath wenne samajejayata baye... minissu monawa hithayida kiyala. Thank you eka therum karata. Thank you universe ❤️
@rajibandara1767
2 жыл бұрын
ඔබට හුඟක් ස්තුති නංගී me dhwal kiyala දුන්නට අනෙක වාරයක් ස්තුති.mama දැන් මගේම ජීවිතය mokada kiyala mta tharum kare oba.obage වැඩසටහන loku මෙහෙයක් kiyanna වචන na.🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂😁😁😁
@maduninilanka8203
2 жыл бұрын
විශ්වයට වගේම ඔබටත් ස්තුති වෙවා 🙏
@paramiwijesiri8364
Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කේ ❤️🥰මගේ ලොකු වෙනසක් මටම තේරුන
@tharindupramod4284
2 жыл бұрын
අzරා...😍 බොහෝම ස්තූති ජීව්තය ජීවත් කරවනවාට😍
@sadunass4532
2 жыл бұрын
ගොඩක් පින් අක්කෙ ඔයාට ❤️ ජීවීතේට ගොඩක් වටිනවා කියලා දෙන දේවල් ඇත්තටම මන් ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා ඔයාව හම්බ උන එක ගැන ස්තූති කරලත් මදි අක්කෙ ඔයාට❤️ඔයා නිසා මගේ ජීවීතේ ගොඩක් වෙනස් වෙනවා දැනෙනවා ආයෙමත් ගොඩක් පින් අක්කෙ ඔයාට❤️
@Ashinsa1124
2 жыл бұрын
ගොඩක් ස්තූතියි.ඔයා අද කියලා දෙන දේ ඇත්තමයි.මමත් කාලයක් අඳුරේ ජීවත් උන කෙනෙක්.අද මම මගේ හිතට එකගව ජීවත් වෙනවා.කාට වැරදි උනත් මට හරි කියලා හිතන විදියට.මම ගොඩක් සතුට්න්,භාවනා කරනවා.මේ මොහොත අවබෝධයෙන් කාලය ගත කරනවා.ඒන්ජල් කෙනෙක් ඔයා.මගේ ගාඩ්යන් එන්ජ්ල්🙏🙏🙏 පිං🙏🙏THANK YOU SO MUCH ඔයාට .ඔයාගෙ දෙමාපියන් දෙන්නටම
@sheharirajapaksha2417
2 жыл бұрын
මාව ගෙදර අය නැදැයො මගේ වටා ඉන්න හැමෝම මම ගොඩක් නපුරුයි කියනවා.eth aththatama mama ema kenek neme. Samahara welawata man me gana thaniyenma hithanawa.
@lakshikalakshika1255
Жыл бұрын
Ane godak isthuthis akke .wishawayatath isthuthi
@heshanihansika2603
2 жыл бұрын
මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා අක්කි. ගොඩක් පිං සුරංගනාවි ඔයාට. අක්කි වෙලාව තියන විදියට twin flame එක ගැන video එකක් ඕන.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sashiuyangoda94
2 жыл бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූති මේ වීඩියෝ එක මට පෙන්නුවාට!
@prabodha-et4eu
11 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ඔබව මුනගැස්සුවට❤🙏
@UwU_TianYu
2 жыл бұрын
මම හොයමින් හිටපු පිළිතුරු තමා මේ. ගොඩක් ස්තූතියි අක්කෙ ❤🌹
@hashanimadhushika1442
2 жыл бұрын
Thank you so much akki මන් ඔයාගෙ vedios වලින් බලපු ආසම vedio එක මේක... ජයවේවා ඔයාටත්.. කවදහරි ඔයාවගේම අනිත් අයගෙ හිතශක්තිමත් කරන්න පුළුවන් කෙනෙක් වෙනවමයි .. මමත් ආසයි... කොච්චර වැටුනත් නැගිටිනව... අපිට කරන්න බැරිදෙයක් නෑ මේ ලෝකෙ... මගේ ජීවිතේ මම වැඩිපුර ම ආදරේ කරන්නෙ මට.. 🥺💗✨️
@sujithwikramage7129
Жыл бұрын
ඇත්තටම ජිවිතයේ හැරවුම් ලක්ශයක්...↩️ ස්තූතියි බොහෝමයක් ඔබතුමියට මාගේ සහෝදරිය.🙏❤️✨️
@OshiAbesinghe-e3g
Жыл бұрын
Hamoma oya wage unoth lassana samajayak apata balanna puluwan wey akki❤oyt godak sthuthuy..mm oyagen godak advise gaththa.thanks again❤
@pabasara8397
2 жыл бұрын
අක්කේ self love වලට guided meditation එකක් දෙන්නකෝ😍...plzz
@maleesha778
2 жыл бұрын
🙏ඔබතුමියටත්,ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏
@Dasu1111
2 жыл бұрын
ඔයා නම් සුරංගනාවියක් අක්කේ ✨️♥️
@awanst6582
Жыл бұрын
අහම්බෙන් හමු උණා ගොඩාක් ස්තුතියි. අක්කා🎉
@umayagovindi4109
2 жыл бұрын
අපේ ජීවිත හරි පාරට ගන්න ,ලස්සන කරන්න අපිව දැකලා වත් නැති ඔයා ගොඩක් මහන්සි වෙනවා..ඒකට ඔයාට ගොඩක් පින් අක්කියෝ ..🥰🙏❤
@damithranthetige4686
2 жыл бұрын
මට ඔයගෙ විඩියෝ හමුවුනේ අද....විශ්ව මතාවට ස්තූතිවන්ත වෙනවා....!!!! මේ හමුවීම ගැන...❤❤️❤❤️😍❤❤️❤️😍
@pavithramadushani2449
2 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි! ඔබව මුණගැස්වූ විශ්වයට ස්තූතියි!
@jayanishashika7116
2 жыл бұрын
ස්තූතියි විශ්වය මෙතෙක් මා ඔබ වෙතින් පැතූ සියල්ල කෙමෙන් කෙමෙන් ලගා කර දෙනවාට ස්තූතියි🥺♥️
@nishandharshana5174
2 жыл бұрын
අනිවාර්යයෙන් ❤🥀 එක එකා හිතන ඒවා හිත හිත උන්ට ඕන විදියට ඉන්න ගියාම තමන්ට තමන් නැති වෙන එකයි වෙන්නෙ😎 මටනම් ඔක තේරුම් ගියෙම අද්දැකීමෙන් 🥀 thank you akko🥀
@chewasalage1600
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි Azraa...ඔයාව මුණ ගැස්සුවට විශ්වයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මං.❤❤❤
@lifewithhansii3933
2 жыл бұрын
අක්කා ඔයා හින්දා තමයි මගේ ජීවීතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් වුනේ ඒ වගේම ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුනේ thnak you so much akka💗
@nethmidilshara4828
2 жыл бұрын
ඔබට ස්තූතිවන්ත වේවා!!! විශ්වයට ස්තුතිවන්ත වේවා!!! ❤
@deepadammika9446
2 жыл бұрын
මෙවැනි හරවත්. වැදගත් අදහස්. වලින් අපේ. මනස.සුවපත්. කරන.ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤
@anuththarasamadhi524
2 жыл бұрын
Thank you akki 🤗❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@sammanigunarathne7636
2 жыл бұрын
ගොඩාක් ස්තූති Azraa අක්කි මේ වීඩියෝ එකට♥️✨ මගේ ආදරණීය විශ්වයටත් ස්තූතිවන්ත වෙමි...වෙමි...!😇🙏✨
19:13
ආද්‍යාත්මීය අවදීවීමේ ප්‍රදහන ලක්ෂණ 15! ඔබත් ආද්‍යාත්මීය අවදිවනවා විය හැකී! #lawofattraction #sinhala
Universe In You
Рет қаралды 103 М.
19:10
යලි Break Up එකක් වෙන එක වලක්වා ගන්න, ඒ දුකෙන් මිදෙන්න මේ video එක බලන්න ! #sinhala #motivation
Universe In You
Рет қаралды 88 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
19:28
පැහැදිලි සමක්, පිරිපුන් කෙස් කළඹක් සහ ලස්සන වෙන්න මම කරන දේවල් 💜🧿 #beauty #makeup #lawofattraction
Universe In You
Рет қаралды 139 М.
15:29
Self Love | ඔබ Involve වෙනවද? Commit වෙනවද | Sinhala Motivational Video
Jayspot Productions
Рет қаралды 61 М.
11:33
මිනිසුන් පිට රට ගියාම වෙනස් වෙනේ ඇයි?-( Why do people change when they go abroad?)
Refined Living by Jayani
Рет қаралды 466
15:00
වෙන කව්රුහරි කරලා දෙනකම් බලන් ඉන්නේපා! ආත්ම විශ්වාසය සාර්තකත්වයේ අඩිතාලමයි #sinhala #lawofattraction
Universe In You
Рет қаралды 75 М.
7:39
Powerful Affirmations For Sucsessful Life | 21 Days | Sinhala Affirmations
SL IMPACT SHOW
Рет қаралды 737 М.
45:32
එක ගෙදර එකට ඉන්නකොට,එක ඇදේ නිදාගන්නකොට,ගැලපෙන්නෙ නැති තැන් ගොඩක් තියෙනවා🤔
Kalum Wijesooriya
Рет қаралды 445 М.
35:32
අරමුණක් ජයගන්න භාවනා කරන්නේ කොහොමද ? How meditation can help you achieving a goal?
Ramindu Randeni (සිංහල)
Рет қаралды 165 М.
14:39
නිවැරදිව Journaling 📚 කරන්නේ කෙසේද? How to do journaling correctly
Ramindu Randeni (සිංහල)
Рет қаралды 81 М.
14:17
ඔබේ සාර්ථක පුද්ගලයාව අවදි කරමු | Awaken the greatness in you
Ramindu Randeni (සිංහල)
Рет қаралды 103 М.
17:28
අනුන්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න ඉගන ගන්න ! #sinhala #lawofattraction #srilanka
Universe In You
Рет қаралды 163 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН