KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
බෙස්ටී | Bestie - @Lochi
18:14
So Cute 🥰 who is better?
00:15
99.9% IMPOSSIBLE
00:24
REAL or FAKE? #beatbox #tiktok
01:03
It’s all not real
00:15
ඩයිනෝසරයින් විනාශ වෙලා කිඹුලා විතරක් ඉතුරු වුනේ කොහොමද? | How did Crocodiles didn’t went extinct
Рет қаралды 47,105
Facebook
Twitter
Жүктеу
1
Жазылу 679 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 152
@Chamiyaofficial-cx4yp
6 күн бұрын
ඔය කටහඩ හිතටම වදිනවා❤❤😫
@niroshirdtri
4 күн бұрын
Yes yes 👍
@megankemly24
6 күн бұрын
ඩයිනෝසර් වීඩියෝ තමයි ආසම❤ අනේ මානව පරිනාමයේදි බෙදුනු අතු ඉති ගැන, දැනට වඳවෙලා තියෙන මානව වර්ග ගැන වීඩියෝ එකක් ඕන ❤❤❤
@Kushan__ツ
6 күн бұрын
ඇත්තටම ඒ අතීතය ගැන නම්....🤝 මොනවගේ තියෙන්න ඇතිද, පරිසරය එහෙම ❤️
@SajithWijerathna-s9g
6 күн бұрын
අදත් සුපිරියක් broo...👊👊👊✨️ දිගටම මේ විදිහට වෙනස් විදිහේ මාතෘකා යටතේ Videos ගේන්න...👍👍✨️
@ANNirmal
6 күн бұрын
අද VIDEO එකත් සුපිරියි අය්යෙ❤❤🖤💙මාත් ආසම ඩයිනෝසරයන් ගැන VIDEO වලට,ඩයිනෝසරයන් ගැන video ගොඩක් ඕනෙ❤️❤️❤️
@sinhalapedia
6 күн бұрын
@@ANNirmal ❤️❤️❤️
@ANNirmal
6 күн бұрын
@sinhalapedia 🥰🥰👊👊❤️❤️❤️
@ZupunS7
6 күн бұрын
අසමසමයි.ගූණාත්මකයි. සිත් පුුබුදියි. නිලංකරයි.🎉🎉🎉🎉
@Td_the_under
6 күн бұрын
JURASSIC PARK බලපු අය මේ පැත්තට
@TracaZzFF
6 күн бұрын
රීච් අඩු වෙලා නේද අයියෙ..ලග ලග විඩියො දාමු❤😊
@MinecraftKing-q6y
5 күн бұрын
අන්තිම ටික පට්ට ❤❤❤
@ThimiraPiyumal-c6p
4 күн бұрын
සුපිරියක් මැනිකේ.... ලංකාවේ හොර්ටන් තැන්න ගැන විඩියෝඑකක් ඔනි.
@kaveendratharupathi2037
6 күн бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@sinhalapedia
6 күн бұрын
@@kaveendratharupathi2037 ❤️❤️
@Vv.vvvv.vvvvvvvvv
6 күн бұрын
මේ කතාවේ මුල්ම තප්පර 40 වෙනකම් තිබ්බ ටිකට කැමති සෙට් එක මේ කොනට
@RuwanIleperumaarachchi
6 күн бұрын
ආස හිතෙන විදිහට හිතලු මවල ගේනව ,,,😂😂😂ආසයි මේ හිතලු වලට අපි😅😅😅
@Nimesh-157
6 күн бұрын
කිබුලා මොන උලකාපාතෙන් බේරුනත් දැන් මේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න ලෝකෙ පාලනය කරන සතාගෙන් බේරෙන්නනම් බෑ😢
@dinuduakash4128
6 күн бұрын
අදත් දැනුමට යමක් එකතු කරපු වීඩියෝ එකක්❤
@sinhalapedia
6 күн бұрын
@dinuduakash4128 ❤️❤️
@janirusrirama
2 күн бұрын
මරු❤✨
@danadana4643
4 күн бұрын
ඔයාගෙ voice නියමයි ❤😊 ලස්සනට explain කරනවා
@thusharichandima4957
6 күн бұрын
සත්තු ගැන තව විස්සර ඕනෙ.විශේෂයෙන් වදවී යන සහ ඇමසන් වනාන්තරයේ සත්තු ගැන.ගොඩ කාලෙකින් කතා කලේ නෑ.
@praveenmadusanka6479
3 күн бұрын
පට්ට බ්රෝ ❤️❤️❤️🌹. සුපිරි
@MAHIYAMAHIYA-z1t
6 күн бұрын
සුපිරියක් අයියෙ අදත්❤❤❤
@sinhalapedia
6 күн бұрын
@@MAHIYAMAHIYA-z1t ❤️❤️
@sinhalapedia
6 күн бұрын
@@MAHIYAMAHIYA-z1t ❤️❤️
@kginosha7684
6 күн бұрын
නියමයි 👍👍👍❤️❤️
@VIHANGAmax4
5 күн бұрын
කටහඬ සුපිරි
@hirushilakshani1860
4 күн бұрын
සුපිරි වීඩියෝ එකක් 😮😮
@jeewanthapriyasad8593
4 күн бұрын
❤ mee wage video tawa ona,,, jurasic animals la gana.
@nalinsampath8652
6 күн бұрын
කටහඬ පොඩ්ඩක් වෙනස් 🎉
@nadeekapriyadarshani6201
5 күн бұрын
Arowana මාලු ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤❤
@Lakshanlakshan-h8p
5 күн бұрын
අක්කේ මන් ඩයිනසෝඑඅයෙක් වෙන්න ආසයි☺️ මන් ප්ලේටින්ටත් ආසයි ☺️ ඔයා 🙂
@janithcham1221
3 күн бұрын
ආදරෙයි කිබුලා❤❤
@niroshanasuriyarachchi1322
5 күн бұрын
අදත් හොදම වීඩියෝ එකක්
@ManjulaJayashantha
6 күн бұрын
❤❤❤ 0:16 0:18 0:19 😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤
@imandivwiki5952
5 күн бұрын
Godak Kal prashnayak wela tibba dekata Ada uththare hambuna .❤❤
@nimaljayasingha539
5 күн бұрын
සුපිරි එල 👍❤😊
@g.k.m.chathuranga7825
2 күн бұрын
කැරපොත්තා ගැනත් කියල දෙන්න
@thusharichandima4957
6 күн бұрын
අදත් නියමයි.මහාභාරතය ගැන හරි හින්දු දෙවියන් ගැන හරි දෙන්නකෝ.පුලුවන්නම්
@villanfax
4 күн бұрын
මොලකරයො හුග දවසකිම් ❤❤❤❤❤
@Kushan__ツ
6 күн бұрын
❤️❤️Sinhala pedia❤❤
@nisansalaudayangani-hh5qt
5 күн бұрын
aligator gar gana full video akak ona
@NethmiNelushika-jy9vk
4 күн бұрын
තව එක එක අබිරහස් විඩියෝ ඔනි ❤❤❤
@manoripriyadarshani9154
20 сағат бұрын
කිඹුලා අහිංසක සතෙකි. එනිසා සොබාදම විසින් කිඹුලා ආරක්ෂා කරන ලදී
@manoripriyadarshani9154
Сағат бұрын
එකඟයි
@manoripriyadarshani9154
Сағат бұрын
එකඟයි
@Tisaradusmanta
6 күн бұрын
අයියේ ලෝක විනාශය ගැන video එකක් ගෙන්න කො.😢2029 ගැනවත්
@sanuka119
6 күн бұрын
Issara vge hamadma videsos onee ❤
@kasuntharaka1104
5 күн бұрын
Supiri 👍👌
@umayangawijesinghe9253
5 күн бұрын
දැනට ආපුNetflix documentary series ටික කියන්න පුලුවන් ද❤
@nimeth3391
5 күн бұрын
අලින්ගේ පරිනාමය ගැන වීඩියෝ එකක් ඕනෙ
@SlpakshiyaGaming
6 күн бұрын
කාලෙකින් ❤️😊
@dinurasampath3591
3 күн бұрын
@Sinhala pedia ❤
@hdgamer-444
6 күн бұрын
Good Vidio...❤
@praveenwarnakulasooriya5131
6 күн бұрын
hamadama video ekak oni broooo
@ManojdeZliva
5 күн бұрын
හොල්මන් ගැන විඩීයෝ දාමු ❤❤
@RoxzSilva-ch7mb
5 күн бұрын
Kabaraya/thalagoya kohomada survived une?
@k.w.rsameerachathuranga52
6 күн бұрын
ලංකාවෙ හිටපු prehistoric animals ගැන විස්තරයක් ගේන්න පුලුවන්නම්..ආර්යන් ලංකාවට පැමිණීම ගැනත් එක්කම..
@IsuruSaminda-nh8pp
4 күн бұрын
Super
@nisansalaudayangani-hh5qt
5 күн бұрын
aligator gar gana video akak ona
@tech-lollu
2 күн бұрын
supri bro
@akshanze370
6 күн бұрын
මොසසෝර් මුහුදෙ හිටියනම් මනුස්සයෙක් මුහුදට අඩියක් තියලා ඉවරයි.🥴
@Surangasoisa-s6m
6 күн бұрын
සුපිරි😊
@sinhalapedia
6 күн бұрын
@@Surangasoisa-s6m ❤️❤️
@emindaasmr
4 күн бұрын
Patta oiii❤
@pradeepakulathungalion7475
4 күн бұрын
GODZILLA Movies Oneee❤❤❤❤❤
@pradeepakulathungalion7475
4 күн бұрын
Kidula Vitarak Nevei GODZILLA thama Ennava.GODZILLA Enna Americave.❤❤❤
@KaviduMadusanka-m2b
5 күн бұрын
❤❤❤❤❤❤😮😮😮
@dsbbros9928
4 күн бұрын
keri kibula😮
@Td_the_under
6 күн бұрын
KING KONG බලපු අය මෙ පැත්තට
@KumariNatana
5 күн бұрын
Supiriyak
@NisharaSalinda
4 күн бұрын
කිඹුල්ලු වර්ග කීයක් ඉන්නවද? ඒ වර්ග මොනවද කියල විඩියො එකක් ඕනේ ❤💯💯
@manoshinadeeshani
6 күн бұрын
❤️❤️❤️
@rayanmaleesha
4 күн бұрын
❤❤❤😊
@worldofnissanka9222
6 күн бұрын
Nice
@BuddikaIsuru-pm4kw
2 күн бұрын
ayiya kivivane podi podi animals la ulikapatayen baeila hitiya kiyala atakota oxygen nipadevapu trees vinasha unane atakota kohomade animals la oxygen natuva gevati une
@dinurasampath3591
3 күн бұрын
8:08 ayye podi aulak tiyanava parinamay kiyanne venasvena kalayath ekka venasvena parisarayath ekka jivinta venasvenna puluvan hakiyava eth eka eka parasara paddathin ekka unath ekata anuva hada gayenna puluvannam eka anuvarthanaya kiyalay kiyanne man danna hatiyata ayya oya kiyanne othana අනුවර්තන gana😊 eka පරිනාමය neme
@TharushaGihan-n1s
5 күн бұрын
Ice age ❤
@skusky264
6 күн бұрын
Dinosaurs la warm blooded newei නේද ?
@thusharichandima4957
6 күн бұрын
Sinhala peadia ඔයාගේ අර t rex ගේ වීඩියෝ එක තියෙනවද?😢මන් හෙව්වා තිබ්බෙ නෑ.
@thusharichandima4957
6 күн бұрын
කිඹුලා කියන්නෙ සත්ව ලෝකයේ හොදම සතාද?❤
@charlie_putha
6 күн бұрын
Ow uu patta hodai!! Tikak katha baha karaa nm danaganna puluwan 😮
@thusharichandima4957
6 күн бұрын
@charlie_putha සත්තු අපිට නිකන් කරදර කරන්නෑ අපියි තමයි මෝඩ වැඩ කරලා අවුස්සගන්නෙ.
@Global_Situation_19
6 күн бұрын
කිබුලා කියන්නෙ හරිම හොද සතෙක්. කිබුලන්ගෙන් ප්රවේසම් වෙන්න කියලා board එකක් හම්බුනොත් එතනින් වතුරට බැහැල ටිකක් වෙලා කතා බහ කර කර ඉන්න. හරිම හොදයි එයාලා ❤❤❤❤
@Hiruwa252
6 күн бұрын
😂@@Global_Situation_19
@SanhindaWeerasinha-su7zn
6 күн бұрын
විද්යාත්මකව බැලුවොත් ඒක ඇත්තක් කියල මන් වීඩියො එකක දැක්කා....
@manoripriyadarshani9154
20 сағат бұрын
කිඹුලා හොඳ නෑ කියලා ඔබ හිතනවාද
@NIPUNAR.A.NIPUNAMADUSANKA
6 күн бұрын
⚡💯✨
@vamfonseka421
4 күн бұрын
❤
@NaveenSathsara-n5h
6 күн бұрын
❤😊
@nadeeshakavishan9388
Күн бұрын
වැටුන උල්කාපතය කොහේද දාන්නැ නෙද තින්නේ😮
@MathishaMathisha-i1s
6 күн бұрын
Ko dapu gaman balapu Aya mata like ekak danne 🙏
@sashinihimasha1443
6 күн бұрын
🎉
@RGaming-q1g
6 күн бұрын
2029 enawa kiyana ulkapathaya gena kiyanna ko ayiye
@Td_the_under
6 күн бұрын
GODZILLA බලපූ අය මෙ පැත්තට
@nilukaedirisingha4223
5 күн бұрын
කුකුලා නේද ඩයිනෝසර් යුගයේ අන්තිම පුරුක.මන් එහෙම අහලා තියෙනවා.🥹
@supun731
6 күн бұрын
කිබුලා කියන්නෙ ඩයිනෝසරයෙක්.කියන්න තරම් ලොකු වෙනසක් නෑ..😁
@samanpushpakumara198
Күн бұрын
මිනිස්සු ෙකාච්චර බලසම්පන්නයිද කිව්ෙවාත් කිඹුල්ලුන්වත් වඳ කරන්න පුළුවන්
@limitededition8378
5 күн бұрын
මේ වගේ ම විනාශ ක් කරන්න පුළුවන් උල්කාපාත වලින් තවමත් ලෝකයට අවදානමක් ලෝකයට තියෙනවා ද නැවත ලෝකවිනාශයක් වෙන්නේත් මේ වගේ උල්කාවක් නිසා ද ඉට පස්සේ නව ජිවයක් නැවත ඇතිවෙයි ද
@JagathNalaka18
6 күн бұрын
❤😅😊😊🎉🎉🎉😊
@MrPraveenmahesh
4 күн бұрын
kalakanni kubula marenna thibbe.
@priyangikadilrukshia2168
4 күн бұрын
U ithuru une lankwe unge karumeta...wathura kata asawata bahi na baha 🐊 🐊 🐊 🐊 😅😂😅😮😢
@KeshawaHewagamage
6 күн бұрын
2029 උල්කාපාතයක් වැටෙන්න තියනවා කියලා නාසා ආයතන කියලා තියනවා
@nadilweerakkodi8136
2 күн бұрын
ඒතකොට ඉබ්බා
@supun4634
6 күн бұрын
කිබුල්ලු පැටව් කටේ තියන් හංගන් ඉන්නෑ උන් පැටව් කනව නේද 🤔
@yasiJ9877
Күн бұрын
මන් අහලා තියෙන්නෙ මල් පිපෙන්න ගත්තෙ ක්ශීරපායීන් බිහි උනාට පස්සෙ කියලා වැරදි නම් නිවැරදි කරන්න
@sanarathnapramoda
6 күн бұрын
ඔය උල්කාපාතය වැටුනේ ලොකෙ කොයි හරියටද😮
@tharangakumara645
6 күн бұрын
මෙක්සිකෝ බොක්කේ යුකටෑන් පැත්තට
@ChamiduDhananjaya
15 сағат бұрын
ඒකෙන් කිඹුල්ලුත් වඳවෙලා ගියානම් හොඳයි 🙄
@pradeepakulathungalion7475
4 күн бұрын
Dinosaurslata Kalin GODZILLA hitiya. GODZILLA Tanuth Ennava.
@Lordsecond6969
6 күн бұрын
Kimbula kiyanne attatama dinosaur kenekma thama😏 salt water crocodile kenekge bite force eka ehema dakkama hitenawa
@sinhalapedia
6 күн бұрын
@@Lordsecond6969 ❤️❤️
@WasanthaKumara-w8m
6 күн бұрын
Mun hareyata mewa kiyanne mun ewa dakka wage ethana hitiya wage Anika mewa mun aegata dakala nane manisika pisso Mita auruda miliyana ganakata Kali. Ewa kiyawnawa gedara ta horu pannahama un kohe eunda kiyala hoyaganna baruwa sasthra ahanawa mongall pisso
@Umeeanimasho_with_umee-zw3ip
6 күн бұрын
Sinhala pidea මම භාවනා කරද්දි මගේ ඔලුවේ වම් පැත්ත හිරිවැටෙනවනේ ඇයියේ..
@DamithaKumara-p5i
Күн бұрын
මම බලාගෙන හිටියෙ ඔය ඔය උර්කාපාතේ ඒ දවස් වල වැටෙනකොට මම කුඩේ ඉහල ගත්තා සට සට ගාල කුඩේට වැටිනා උර්කාපාත වැට්නා ,මම දැක්කා කිඔුල්ලු ජෝඩුවක් ගල් ලෙනකට බඩ ගානවා,උන් දෙන්නා මම හිතන්නේ මැරිලා නැහැ,දැන් ඉන්නේ උන් දෙන්නගේ පැටව් කියලා මට හිතෙනවා,මාර විදියට ඩයානෝසරයින් සහ කාබුල්ලු මැරිලා හිටියා,(මම හැම තැනම බැලුවා කබරයො,තලගොයි ඩකායි කියලා උන් මාරුවෙලා
@dr_animo_ff
6 күн бұрын
1st
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,8 МЛН
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 1,5 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
12:19
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 94 М.
13:19
මිනිස්සු 436ක් ආහාරයට ගත්ත ඉන්දියාවේ චම්පාවත්හි කොටියා | The Story of Champawath Tiger 🐅
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 133 М.
10:03
කපුටා මෙච්චර බුද්ධිමත් වුනු ඇත්තම හේතුව | How did crows became so intelligent
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 28 М.
5:04
වසර 2,200කට පෙර අතීතය ගැන හෙළිකළ දිඹුලාගල ශිලා ලේඛනය
Ada Derana
Рет қаралды 61 М.
14:29
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 880 М.
11:31
ඇමසන් ගඟට පාලම් දාන්න බැරි මෙන්න මේ නිසා | Why The Amazon River Has No Bridges
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 400 М.
7:22
ඇයි ලංකාවෙන් ඩයිනෝසර් පොසිල හම්බෙන්නේ නැත්තේ? | Why we can’t find Dinosaur fossils in Sri Lanka
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 60 М.
22:47
ජනයි ප්රියයි - පූජනීය The ආදරේ | Janai Priyai - Pujaniya The adare පුදසුන මත පරවෙන ආදරය. ❤️🌹
Janai Priyai
Рет қаралды 624 М.
8:20
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 808 М.
16:39
IMF ලැජ්ජ කරවන්න, චීනෙන් ඩොලර් බිලියන 3.7ක්! Four stories with @NEWS19lk
Satahan Radio
Рет қаралды 6 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН