No video

මෙගලඩෝන් නැවතත් සාගරයේ වැඩ භාරගනීවිද? | The Extinct Shark That Keeps Making a Comeback

  Рет қаралды 114,267

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

මෙගලඩෝන් නැවතත් සාගරය භාරගනීවිද? | The Extinct Shark That Keeps Making a Comeback
විවිධ වර්ගයේ බියකරු මෝරුන් ලොව පුරා සාගරයේ ගැඹුරු ප්‍රදේශවල වාසය කරනවා. බොහෝ විට ඔවුන් ඕස්ට්‍රේලියාව අවට ජලයේ දක්නට ලැබෙනවා. මෙගලෝඩන් මෝරුන් ගැන අපි බොහෝ වීඩියෝවල කතාබහ කලානේ. ඔවුන් වඳවී ඇති බව අපි දන්නා කාරණාවක්, විද්වතුන් එහෙම කිව්වට විවිධ විශාල මෝරු සාගරයේ දුටුවා කියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔයා සාගරයේ යද්දි ලේ පිපාසිත මෘගයෙකු හමු වුවහොත් ඒ ඉන්නේ මෙගලෝඩන් කෙනෙක්ද නැත්නම් වෙනත් මෝරෙකු දැයි ඔබ සොයා ගන්නේ කොහොමද? පෘථිවියේ දැනට ජීවත්වන විශාලතම මෝරවර්ගය භයානකම great white මොරුන්ගේ හා මෙගලඩෝන්ලාගේ වෙනස ඔයා දන්නවාද? ඒ ගැන ප්‍රමාණවත් දැනුමක් තිබේද? ඒ ගැන දැනුමක් නැත්නම් මේ වීඩියෝව තුලින් ඒ ගැන දැනකියා ගන්න පුලුවං. අද අපි කතා කරන්නේ දැනට මිනිසුන්ට දැනට හසුවුනු විශාල මෝරුන් සහ සාගරයේ ජීවත්වන ඔබ නොදත් තවත් මෝරුන් පිලිබඳ බොහොම අපූරු විස්තර ගොඩක්.
___________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
___________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 134
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
විනාඩියේ දැනුම වීඩියෝ බලන්න සිංහල පීඩියා SHORT චැනල් එක subscribe කරන්න ❤️🥰 kzbin.infolSt1ilj5Rg8?feature=share
@akrbs
@akrbs Жыл бұрын
Bascil moorage diga keeyad kiwwe 206kda adi
@A_vidu
@A_vidu Жыл бұрын
බ්ලා බ්ලා බ්ලා මෙ දැනුමට ස්තූතිය ❤️
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
අදත් වෙනදා වගේම සුපිරියක් තමයි 🥰
@naveenhamasinghe766
@naveenhamasinghe766 Жыл бұрын
ඇති කරන්නෙත් නැති කරන්නෙත් ස්වභාදහම..මිනිස්සු විදිහට අපි ඒ මැද්දට පැනීමෙන් වැලකිලා ඉන්න ඕනෙ...
@gummysmile.
@gummysmile. Жыл бұрын
අයියා මෙගලඩොන් ගැන කතා කරන්න ආසයි නේද 🤭
@nimeshdananjaya3377
@nimeshdananjaya3377 Жыл бұрын
Hi
@lahirunissanka9558
@lahirunissanka9558 Жыл бұрын
Enawada yanna මෙගලඩොන් බලන්න යන්න 😁
@user-xc7mm9yk4u
@user-xc7mm9yk4u Жыл бұрын
අයියගෙ නෑයො මෙගලඩොන් 😁🤣
@pilagaming5067
@pilagaming5067 Жыл бұрын
Oww
@hiruwa239
@hiruwa239 Жыл бұрын
ආසයි බයයි
@kannangarakss3718
@kannangarakss3718 Жыл бұрын
මේ වීඩියෝ එකෙන් මෝරු ගැන ලොකු දැනුමක් ලබා ගත්තා.. 😊😊ස්තුතියි අය්යේ 😊😊දිගටම මේ වගේ වැදගත් video දාන්න අය්යේ 😊
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
❤️
@kasundeshapriya5596
@kasundeshapriya5596 Жыл бұрын
මට නම් හිතේනවා අයියේ මේගඩලෝන් මෝරූ තාමත් ඉන්නවා කියලා එක මට හෝදටම වීශ්වාසයි.
@newtastesrilanka773
@newtastesrilanka773 Жыл бұрын
කෙලින්ම යන්න කාමරයට.මුහුණ බලන කණ්ණාඩිය ලගට යන්න.එතකොට ඔයාට මෙගිලඩොන් මෝරෙක් පෙනෙයි
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara 11 ай бұрын
ඔව් බන් ඉන්න පුලුවන් මොකද කියන්නේ තාමත් උන්ට කන්න පුලුවන් මාලු ඉන්නවා මුහුදේ උදාහරණයක් ගත්තොත් නිල් තල්මස්සු එහෙම
@senehassankalpa1809
@senehassankalpa1809 Жыл бұрын
ගොඩ බිම ඉන්න මට මෙගලන්ලා හිටියත් එකයි නැතත් එකයි..😴 වීඩියෝ එක පට්ට 🙂🧡
@eshankarachchige7116
@eshankarachchige7116 Жыл бұрын
සාගරය අපි ගවේෂණය කරලා තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි 🙂 සමහර විට මෙගලඩෝන් මෝරු ඇති
@anjanaudayantha1549
@anjanaudayantha1549 Жыл бұрын
ලොකු ලොකු බලාපොරොත්තු නෑ මැරෙන්න කලින් මේගලඩන් මෝරෙක්ව ඇස් දෙකට දැකගන්න තිබ්බනම් ඇති 🙌❤️
@sachithviduranga862
@sachithviduranga862 Жыл бұрын
අඩෝ උබ නැතිව මේ දවස් ටිකම utube එක හරි පාලුවෙන් බ්න් හිටියේ..❤️😘😘😍
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
🥺❤️
@surekalakmali9119
@surekalakmali9119 Жыл бұрын
අදත් සුපිරිම සුපිරියි..👍👍👍👍👍 දැනුම ගන්න වගේම නොදත් සැබෑ ඉතිහාසය ගැන දැන ගන්න නම් සිංහල පීඩීයා තමයි.කොපි කලාට සමකරන්න බෑ
@gost6826
@gost6826 Жыл бұрын
✌️
@sbadsl3140
@sbadsl3140 Жыл бұрын
දිගටම මේ වගේ වීඩියෝ ඕනේ🤭
@adeeshadewmina7931
@adeeshadewmina7931 Жыл бұрын
නියමයි අයියෙ 👍💖
@tharinduhasaranga9626
@tharinduhasaranga9626 Жыл бұрын
මට Illuminate ගැන විස්තර ටිකක් දැන ගංන ඕනෙ💖🍃✌️
@explorer101yt
@explorer101yt Жыл бұрын
Illuminate kiyanne dilisenawa wage ekak ne🤔😅
@dassa8616
@dassa8616 Жыл бұрын
සදූගෙ ලයිව් බලම්න 🙂👍
@explorer101yt
@explorer101yt Жыл бұрын
Ai e
@tharinduhasaranga9626
@tharinduhasaranga9626 Жыл бұрын
@@dassa8616 මිත්ත්‍රයා මට දැන ගංන ඕනෙ මෝඩ Video game ගැන නේමේ🍃✌️
@explorer101yt
@explorer101yt Жыл бұрын
@@tharinduhasaranga9626 😅
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 Жыл бұрын
Iyeth baluwa munge parana video set eka patta aaasai ahh ❤
@gayanimaasha6298
@gayanimaasha6298 Жыл бұрын
කැමතිම topic එකක් 🤗
@lahiruirosh8240
@lahiruirosh8240 10 ай бұрын
Great white shark verry dangerous 🦈 🦈 shark 🦈 good programs thank you bro
@sasindumusic2006
@sasindumusic2006 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 💖👀 සුද්දා
@gaidunisalitha4965
@gaidunisalitha4965 Жыл бұрын
අයියේ ඔයාගේ වීඩියෝ නම් හැමදාම නියමයි 👍
@kasunnishan2627
@kasunnishan2627 Жыл бұрын
ආසම වීඩියෝවක්
@thenujaranathunga7645
@thenujaranathunga7645 Жыл бұрын
සුපිරි අයියේ
@wkdidhuwara5480
@wkdidhuwara5480 Жыл бұрын
ලස්සනයි
@madusankamadusanks21
@madusankamadusanks21 Жыл бұрын
අම්මෝ සුපිරි අය්යේ 😳😳❤❤
@avishkad1701
@avishkad1701 Жыл бұрын
නියමයි 💙😊👍
@donttoch6612
@donttoch6612 Жыл бұрын
Notify ආපු ගමන් බැලුවේ
@lahirukanchana7018
@lahirukanchana7018 Жыл бұрын
නියමයි❤
@hoplet2914
@hoplet2914 Жыл бұрын
අයියේ මෙගල ඩොන් ගැන අලුත් විස්තර දේනකො
@ghost85909
@ghost85909 Жыл бұрын
Supiri ayiye 🥺
@DAGAYA_GAMIN
@DAGAYA_GAMIN Жыл бұрын
Minissu maha kaalakanni anee ahinsaka saththuntawath nidahasee inna naaanewee😢😢😢😢
@tutugirl3878
@tutugirl3878 Жыл бұрын
අයියො 😵 මෙගලඩන් මෝරු ආයෙ එනවට මම අකමැති 😒 එහෙම කියන්නේ වර්තමානයේ එයාලා හිටියනං අපිට මුහුදට යන්න තියා හිතන්න වත් බෑ අනික තවත් මත්ස්‍යයන්ට ජීවිත තර්ජනත් ඇති වෙනවා 😬 බලමුකො ඉතින් පර්යෙක්ෂකයන් මොනවා කරයිද කියලා ☹️
@DAGAYA_GAMIN
@DAGAYA_GAMIN Жыл бұрын
Un enawanam hodai aneee unta wadaaa kalakanni minissune anee
@SureshJayalath-jc4hd
@SureshJayalath-jc4hd 2 ай бұрын
😮😮😮😮😮😮
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
මෙගලඩන්ල ලොවෙත් ඉන්නවා ශාක්ශිත් තියෙනවා..මුහුදෙ විස්තර ටිකක් ඇහුවා මුහුදෙ මොකක් හරි පිටසක්වල සීන් එකකකුත් තියෙනවා...🖐️🤝❤️
@HithataMuis
@HithataMuis Жыл бұрын
Maru ayiye ජය වේවා
@chamika3661
@chamika3661 Жыл бұрын
My favorite topic ♥️♥️♥️♥️♥️♥️
@menurarundunu3735
@menurarundunu3735 Жыл бұрын
සාගරය කියන්නේ වෙනම ලෝකයක්
@candycane1641
@candycane1641 Жыл бұрын
The Meg (2018) film eka ❤️
@Dark_OshiYa
@Dark_OshiYa Жыл бұрын
අයියේ තව මෝරු ගැන video ඕනේ
@alvinvshimabole
@alvinvshimabole Жыл бұрын
1st comment eka magen
@iamboyblink3764
@iamboyblink3764 Жыл бұрын
Dinosaurs video akak onee
@trone570.demon-of-shadows5.4
@trone570.demon-of-shadows5.4 Жыл бұрын
ලොකෙ ලොකුම Carnivorous dinosaurs එකක් ලොකෙ ලොකුම Carnivorous dinosaursලා14 ගැන දන්න
@imesh1290
@imesh1290 Жыл бұрын
First like and comment
@moc7572
@moc7572 Жыл бұрын
Maru
@chamika3661
@chamika3661 Жыл бұрын
Aiya can you make documentary video for the submarine
@tharakabandara299
@tharakabandara299 Жыл бұрын
මමනම් ලේමන් මොරට කැමති...❤️✨
@neelakanandakumara9949
@neelakanandakumara9949 Жыл бұрын
මෙගලඩෝන්ල ගේ playlist එකක් හදන්න
@Geethaka_Wathsara
@Geethaka_Wathsara Жыл бұрын
Nuralink oni please
@hiruproduction4164
@hiruproduction4164 Жыл бұрын
ඇයි පිටසක්වල විඩියෝ දාන්නේ නැත්තෙ 😟😟😟😟😟
@induwarapathum3751
@induwarapathum3751 Жыл бұрын
Mamath mul hariye inno
@poornimaadhikari2867
@poornimaadhikari2867 Жыл бұрын
මෙගලඩෝන් පරිණාමය වෙලා ගොඩබිම ඇවිදින්න හරි පියාඹන්න හරි පටන්ගත්තේ නැත්නම් උන් නැවත හිටියට කමක් නෑ
@ManjulaJayashantha
@ManjulaJayashantha 3 күн бұрын
❤❤❤😮😮😮😮😢 0:43
@dashfernando8982
@dashfernando8982 Жыл бұрын
Meg ල ගැන හොයන්න,කතා කරන්න ආසයි නේද??? මාත් එහෙමයි
@dihensethika2764
@dihensethika2764 Жыл бұрын
Mama kemathi great white sharkta
@kumariwalpita8878
@kumariwalpita8878 Жыл бұрын
Godak hodai
@shenayasperera6239
@shenayasperera6239 Жыл бұрын
super video ❤
@senanikularathna4582
@senanikularathna4582 Жыл бұрын
❤❤❤❤❤❤❤I love Meg video thank you
@chanakafernondo4070
@chanakafernondo4070 Жыл бұрын
Ela aiya
@isurumusic827
@isurumusic827 Жыл бұрын
Hi
@dinethkaveesha456
@dinethkaveesha456 Жыл бұрын
Mariyana agadaya gana thaw dewal thina tikak ona
@janidutharakadonpathirange9261
@janidutharakadonpathirange9261 Жыл бұрын
1st comment
@chanukabimsara3914
@chanukabimsara3914 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@Geethaka_Wathsara
@Geethaka_Wathsara Жыл бұрын
1st
@sadisalankanatha9787
@sadisalankanatha9787 Жыл бұрын
T rex gana eka oni
@hpsheendeniya3104
@hpsheendeniya3104 Жыл бұрын
මෙගලොඩෝන් තමා ඉතින්
@lahirulaksan595
@lahirulaksan595 Жыл бұрын
මරු🤘
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw Жыл бұрын
නියමයි 👌
@shanakamadusanka8309
@shanakamadusanka8309 Жыл бұрын
Subject ekata adaalawa video eka karaanam thama honda
@spidy9576
@spidy9576 Жыл бұрын
Iyye lemon shark minissunata attack karala thiyanawada?
@kittflash35
@kittflash35 Жыл бұрын
First
@darshithakarunanayaka5772
@darshithakarunanayaka5772 Жыл бұрын
First comment😍😂
@vimuttiviraj6377
@vimuttiviraj6377 Жыл бұрын
අපෙරට ගැන video කරන්ටකො
@chamikarakularathne
@chamikarakularathne Жыл бұрын
ඔයාටනම් මෙගලඩෝන් පුපේ අමාරුවක් තියනව වගේ.. 🤣🤣👍
@msmusiclk9061
@msmusiclk9061 Жыл бұрын
First 😊
@dhanukagalahakumbura2921
@dhanukagalahakumbura2921 Жыл бұрын
Hama you tube channel ekakma Elizabeth marumaham video ekak danma oya danme na aduma mokawathma na oya aththatama wishwasa karanawada Elizabeth rajina reptilian kenek kiyala?
@arushalakmal5925
@arushalakmal5925 Жыл бұрын
❤️
@kavindunirmal112
@kavindunirmal112 Жыл бұрын
Ayiye aya megla gena thava vidiyoo dannako 🙂
@user-mb3bx4vk2f
@user-mb3bx4vk2f 11 ай бұрын
Megaladonta mama bayath na mama uta nayath na 😂😂
@shiranthaatapattu7019
@shiranthaatapattu7019 Жыл бұрын
Greenland sharks ganath kiyanda thibune
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
හොල්මන් ගැන එකජ්😦😢
@vishwapathirana9153
@vishwapathirana9153 8 ай бұрын
මෙගලඩෝන් අඩු ප්‍රමානයක් වගේ ඇති නේද..
@jeewananishani4010
@jeewananishani4010 Жыл бұрын
සමහර විට megladon ජිවිත් තාම ඇති නේද sinhala pedia නැත්තමි වද වෙලා ඇති අපි දෙන්න පුලුවන් උත්තරය 50%ජිවත් වෙනවා 50%වද වෙිලා අද නමි video එක super sinhala pedia කාලකින් මොරැන් ගේ video එකක් ගෙනවාටත්
@arunapiyasena7910
@arunapiyasena7910 Жыл бұрын
👍
@nimaoffecial3910
@nimaoffecial3910 Жыл бұрын
Megaladonla thama innawa kiyala hitanna puluwan😳
@HolmanKathaOfficial
@HolmanKathaOfficial Жыл бұрын
මේ වීඩියෝ එකේ Background Music එක හොයාගන්න උදව් කරන්නකො
@chandrakumara7787
@chandrakumara7787 Жыл бұрын
Friest
@lrvihanga9230
@lrvihanga9230 Жыл бұрын
අන්තිම එකාට මවුත උනා
@Induwaramathdeepa
@Induwaramathdeepa Жыл бұрын
Ijipt histry තමා කැමති mumy වගෙ
@zantayt3116
@zantayt3116 Жыл бұрын
ලොව විශාලම බල්ලො ගැන ඔනේ❤️❤️❤️❤️❤️❤️
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
❤️❤️❤️
@user-wg7xx6gu2r
@user-wg7xx6gu2r 4 ай бұрын
❤❤
@chichimalli1255
@chichimalli1255 Жыл бұрын
aiya kalekin reptiliyan la gana video ekak damme naneda 🙄
@yaka2227
@yaka2227 Жыл бұрын
අන්තිමට කියන්නේ අඩි 206 කට ලගා වෙන්න පුළුවන් කියල?
@viduva
@viduva Жыл бұрын
Megadolan ❤️
@SureshJayalath-jc4hd
@SureshJayalath-jc4hd 2 ай бұрын
අනේ භයානක mooru නේ 😩😩😩😩🙄🙄🙄🙄
@srilanka4940
@srilanka4940 Жыл бұрын
මම බයයි මන් ලග ජැම් ගුරාමි ඉන්නවා එයාල ගැන කතාකරන්නකො 😁.අනෙ 😊.
@lavanyasithala9432
@lavanyasithala9432 Жыл бұрын
1
@malincooray4861
@malincooray4861 Жыл бұрын
මොකක්ද බන් අර ඇඩි 206 දිගකට ලගා වෙන්ඩ පුලුවන් කියන්නෙ .. 😅😅😅😅
@kaveeshanoty4439
@kaveeshanoty4439 Жыл бұрын
megalodon
@dulshanjayadeewa719
@dulshanjayadeewa719 Жыл бұрын
🔥❤
@sl.vishwa4796
@sl.vishwa4796 Жыл бұрын
අයියා මොරුන්ට අසයිද
@lahiruswijethunga123
@lahiruswijethunga123 Жыл бұрын
අඩි 206ක දිගකට ලඟා වෙන්න පුළුවන් කිව්වෙ වැරදිලා නේද? 😳
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 38 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
විශාල බළල් පවුල ගැන අපූරු තොරතුරු ගොඩක් | The Big Cats
18:35
ලෝකයේ අතිශය දුර්ලභ සතුන් | Rare Animals Born Once Every 1000 Years
10:45
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 56 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН