අතීතයේ භාවිතා වූ තාරකා දොරටුවක් ශ්‍රී ලංකාවෙන් හමුවේ | Real stargate found in Sri lanka

  Рет қаралды 39,894

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 110
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
ඔව්...මටත් හිතෙනවා සෑම මිත්‍යා කතාවක් ම නිර්මාණය වෙලා තියෙන්නෙ යම් සැබෑ දේවල් වල අනුසාරයෙන් කියලා ☺️ඒ වගේම අපි තවමත් සොයා නොගත් හා අපේ ඇසට ගෝචර නොවන ඕන තරම් දේවල් මේ ලෝකයේ ඇති කියලා මට හිතෙනවා
@සිංහලබෞද්ධයා-ඤ9ඪ
@සිංහලබෞද්ධයා-ඤ9ඪ Жыл бұрын
මයේ රාවණා අප්පච්චිට ජයවේවා. ත්‍රී සිංහලයට ජයවේවා ආවඩා ආයුබෝ….
@alokaabaya6352
@alokaabaya6352 Жыл бұрын
මේ විශ්වයේ රහස් ටික ටික එලි වෙන එක තමයි හොද එතකොට පොඩි ගැම්මක් තියනවා ❤🔥
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
Eka Aththa👤
@roshithadilshan
@roshithadilshan Жыл бұрын
ඒකෙන් තවත් පැටලිලි වැඩි වෙන එක විතරයි වෙන්නෙ🥲
@Shanuka_Oshada
@Shanuka_Oshada Жыл бұрын
​@@roshithadilshanඇ කමක් නෑ ලංකාවේ මේ තියන ප්‍රශ්නත් එක්ක ඕවා මොනාද 😂
@supun379
@supun379 Жыл бұрын
👤👤😂😁🤯😍😎😅
@hfhidlw6253
@hfhidlw6253 Жыл бұрын
​@@SinhalaSongs-b1hitin eka ethane. Loke tetiyak kiyana gon mitya mata adàhana unta oyala mukut kiyanne ne😂
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
සක්වල දොරටු වලින් ගමන් කරන්න පුලුවන් හෝ බෑ කියන එක පැත්තකින් තියමුකෝ .. මේක නිකන්ම නිකම් රෑප සටහනක් කියලා හිතමුකෝ එතකොට මේක රූප සටහන කින් හරි අදින්න විෂ්වය ගැන ඒකාලේ මිනිස්සු දැනගත්තේ කොහොමද අපි දන්නවාට වඩා දියුනු ඉතිහාසයක් තිබුනා වෙන්න බැරිද රාවනා වගේ අයගේ කතා අපි හොයලා නොබලා ප්‍රතික් ෂේප කරාට ඒවායිත් පොඩි හරි ඇත්තක් තියෙන්න උලුවන් ව්වෘත්ත මනසකින් හිතුවොත් කිසිකෙනෙක් මේවා ප්‍රතික්ෂේප කරන්නෑ
@supun379
@supun379 Жыл бұрын
😆🤪
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@menukawijethunga3307
@menukawijethunga3307 Жыл бұрын
Hamadama thiyenna one me chanel eka.. nodanna aththa dewal apita danaganna💯
@Tharushinagahalanda
@Tharushinagahalanda Жыл бұрын
සම්මානයට nominate වෙලත් fans ලගෙන් SMS එපා කිව්ව සිංහල පීඩියා 😎
@avishka_perera-cv9ut
@avishka_perera-cv9ut Жыл бұрын
🤔🤔
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@sathsaralakshan3610
@sathsaralakshan3610 Жыл бұрын
අයියේ පොඩි නිවැරැදි කිරීමක් කරන්න තියෙනවා අපේ රන්මසු උයනේ තියෙන සක්වල චක්‍රය ඇවිල්ලා භූමිය (අවට තිබෙන) පිලිබද සිතියමක් ඕක ගැන මහාචාර්ය රාජ් සෝමදේව ඉතාමත් පැහැදිලි තරකානුකූල පිලිතුරක් දුන්නා unlmited history program එකේදී මන් අයියට ආරාධනා කරනවා ඒක බලන්න කියලා 🙏
@shalisupu0.1
@shalisupu0.1 Жыл бұрын
ලන්කාවෙ තිබ්බ හැම විධ්‍යාවක්ම දැන් අපිට නැති වෙලා ඉවරයි..බාගෙට බගයක්ම අක්‍රමියො අරන් ගියා...දැන් ලන්කවෙ ඉතුරු වෙලා ඉන්නෙ මොඩයො විතරයි හිටපු උන් උන්දෙට ගිහින් නැති උනා😢
@sunethfernando5008
@sunethfernando5008 Жыл бұрын
ජය වේවා අයියේ ඔබට සුභ දවසක්
@gayanbuddhika5036
@gayanbuddhika5036 Жыл бұрын
කවුරු මොනා කියුවත් ඕක තරු දොරටුවක් නෙමෙයි.. මොකද එහෙම එකක් නම් ඒ විදියට මතුපිට ලෙවල් නැති ගලක ඕක කොටන්නෙ නෑ.. අනික සක්වල දොරටුවක් හෝ කාල යන්ත්‍රයක් වේවා ඒක ක්‍රියාත්මක වෙන්නනම් සියල්ල සමබලව, සමබරව, සමානුපතිකව සිදුවිය යුතුමයි. අනික සක්වල දොරටුවක් ගැන කිසිම සෙල් ලිපියකවත් ඓතිහාසික ලේකනයකවත්, පුස්කොල පොතකවත් කොටින්ම මහා වන්ශ, තූප වන්ශ වලවත් විදේශ ලේකනයයකවත් සදහනක් නෑ.. අනික එහෙම සක්වල දොරටුවක් තිබුනානම් ලන්කාව ලෝකයේ ප්‍රසිද්ද වෙන්නෙ පෙරදිග දාන්න්‍යාගරය කියල නෙමෙයි. එක එක පුත්ගලයන් ඔවුන්ගේ මත පල කිරීමේදී තමන් පොරක් කියල පෙන්වන්න විවිද දේවල් ප්‍රකාශ කරනව. එයින් සිදුවන්නේ සත්‍ය සෙවීම ප්‍රමාද වීමත් සත්‍ය තවත් වැලලීමත් පමනයි.. රන් මසු උයනේ මේ තියන දෙය ජෝතීර්‍ර්‍ය අදාල හෝ කුමක් හෝ යන්ත්‍ර මන්ත්‍ර යන්ට අදාල දෙයක් විය හැකියි.. තාරකා දොරටුවක් නම් එය කීටවත් අක්‍රමවත්, අසමාන, මටසිලුටු නැති ගලක කීයටවත් නිර්මනය නොකරන බව පොඩි හරි දැනුමක් තියන කෙනෙකුට තේරෙන දෙයක්.. මේක මට හිතෙන දේ විතරයි..👍👍👍👍👍👍👍
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
අම්මෝ සුපිරි වීඩියෝ එකක් 😍😍❤️
@Sahan-h1g
@Sahan-h1g Жыл бұрын
Good job brother❤🎉
@supun379
@supun379 Жыл бұрын
😎
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
මේක ට ජලය සම්බන්ධ නම් මේක mirer daimention එක්ක සම්බන්ධයි. අනිවාර්යෙන් ම එහා පැත්තෙ ගඟ කුයි රන් මසු උයනෙ පොකුණ යි හරියට ධන සහ රින ආරෝපණ වගේ.... ඒ star gett එකට ඇතුලු වෙන්න නම් අවශ්‍ය කරන මාර්ගෝපදේශය මේ විදිහට පෙන්නලා දීලා ⁣තියෙන්න පුලුවන් ..... මේක හරියට sercit එකක් වගේ නේ්ද...
@nipunimadhushika-bw3wv
@nipunimadhushika-bw3wv Жыл бұрын
මම විශ්වය ගැන දැනගන්න ආසයි. ඒ උනාට ඒ ගැන හොයන්න ගියොත් කෙලවරක් නැ . කොහොම වුනත් මේ වගෙ වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි😊
@lakmaliwasana1653
@lakmaliwasana1653 Жыл бұрын
8:18 ටේ තියන වගේ එකක් මන් දැක්ක මන් දන්කොටුවේ😊
@sunethfernando5008
@sunethfernando5008 Жыл бұрын
අයියේ මේ ලොකේ මුල්ම ශිෂ්ටාචාරය හෙවත් හෙළ ශිෂ්ටාචාරය පෘථිවියට පැමිනියේ වෙනත් ලෝකයක සිට දියුණු ශිෂ්ටාචාරයකින් කියල මට හිතෙනවා. ඊට කලින් ඒ කියන්නේ අපි පෘථිවියට එන්න කලින් මේ ලොකෙ වෙනත් ශිෂ්ටාචාරයක් ජීවී කොට්ටාසයක් ජීවත් වෙලා කියලත් මට හිතෙනවා. ඉස්සරහට ටික ටික දේවල් හෙලි වෙයි
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Habai apata atheethaya watinawa...❤
@vehiclehorm
@vehiclehorm Жыл бұрын
එතකොට මෙවා එලියන් ලාගෙ ලෝක වලට යන දොරටු 😮
@menukawijethunga3307
@menukawijethunga3307 Жыл бұрын
Digatama karagena yamu🔥💯
@kavishkau
@kavishkau Жыл бұрын
Niyami. Tisul kumariya gena video ekak oni aiye
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ඔවු අයියේ සුපිරී
@sw-ph7yg
@sw-ph7yg Жыл бұрын
Jonestown mass sucide ගැන වැඩසටහනක් කරන්න....
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
මම නම් හිතන්නේ විශ්වය විසින් සගවන රහස් සදහටම සැගවෙන එක තමා හොද ම 😇🖤🌏
@SDGAMENg-x2c
@SDGAMENg-x2c Жыл бұрын
Patta mama හිතුවේ Borukiyala danaththaa❤❤❤❤patta
@sunethfernando5008
@sunethfernando5008 Жыл бұрын
මම ගොඩක් ආසයි මේ සත්‍ය සොයා යන්න
@wasanaperera9657
@wasanaperera9657 Жыл бұрын
Wow
@tharakamuthumal8569
@tharakamuthumal8569 Жыл бұрын
පොඩි අදහසක් තියෙනවා.රන්මසු උයනෙ තියෙන තාරකා දොරටුවෙ මකරුත් ඉන්නෙ ඒක සමාන්තර ලෝකෙකට යන්න පුකුවන් දොරටුවක් වෙන්න පුලුවන්.ඒ තියෙන දල සැකැස්මට අනුව මොකක් හරි තැනක් ගැන තියෙනව වෙන්නත් පුලුවන්.
@SrimathPerera-ej6fe
@SrimathPerera-ej6fe Жыл бұрын
Mama tharu doratuwa baluwa.
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Nastaawashesha,😊
@sunethfernando5008
@sunethfernando5008 Жыл бұрын
ඒ දැකපු හීනය ගැඹුරුයි. මගෙ හදවතට පපුවට ගැඹුරින් දැනෙනවා .
@SadaliSadali-n3q
@SadaliSadali-n3q 3 ай бұрын
Aiya grup ekak hadannako oya wage thorathuru danaganna asayi...!
@jalinakaushan560
@jalinakaushan560 Жыл бұрын
මට ඇත්තටම තරු දොරටුවක් ගැන දන්නේ නැති කාලේ පවා (අවු: 5 දී) ඇති තරම් සිහින පෙනිලා තියෙනවා වෙන මොකක් හරි ලෝකයකට යනවා.ඒ සිහින සිහිනනම් අමතක වෙන්න ඕනනේ, නමුත්, තාම මට අද වගේ ඒ සිහින මතකයි.ඊයෙත් ඒ වගේම සිහිනයක් දැක්කා.🤔
@jalinakaushan560
@jalinakaushan560 Жыл бұрын
මේ බොරුවක් නෙවේ.පිළිගන්නවනම් පිළිගන්න.
@srilanka2829
@srilanka2829 8 ай бұрын
@@jalinakaushan560 e loke monawada thibbe kiyala mathakada
@jalinakaushan560
@jalinakaushan560 8 ай бұрын
@@srilanka2829 rathu baata eli wagayakuyi thava godak usa yata mahatha uda hiini raththaran paata wagee building wagee jaatiyak
@LiyoSamadhi
@LiyoSamadhi Жыл бұрын
එතන මරු
@sunethfernando5008
@sunethfernando5008 Жыл бұрын
මම මේ දේවල්ම හොයන හින්දා ද මන්ද මම දවසක් රෑ හීනෙන් දැක්ක දම් පාට ඉර බහින සැන්දෑ අහසක් තියෙන වෙලාවක ස්තර පිරමීඩයක් මත ඉන්න රැජිනක් මම දැක්කා. හීනෙන්
@chamilalasantha5606
@chamilalasantha5606 Жыл бұрын
ඕක කොටපු ගල අයින් කරන්ඩ ඕනෙ අපේ ගෙවල්ලගට එන්නේ ඒකියන්නේ වෙරලකට
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
👍👍👍👍👍
@Doangaming
@Doangaming Жыл бұрын
mata sathutu ara 👽 kathawen passe api witharak me wishwaye thaniwela nane🙀 anika e manussayata pissu nane ekama waradda thawa sarayak karanna😺 ❤‍🔥
@rukmanrodrigo7405
@rukmanrodrigo7405 Жыл бұрын
Eka vitharai missing.
@WathikaThathsara
@WathikaThathsara 4 ай бұрын
Taraka dora duva arenava මම 😊😊😮😮
@wwefan4619
@wwefan4619 Жыл бұрын
ඉසුරුමුණියේ රන්මසු උයනේ තියෙනවා ✨️ ඒක අපිට හිතා ගන්න බැරි දෙයක් තවමත් ඒක ගැන කෞරුවත් හරියට විස්තරයක් කියලා නෑ
@buspisso2
@buspisso2 Жыл бұрын
ඉසුරුමුනියේ තියෙන්නේ අමුතු දෙයක් නොවේ තන්ත්‍රයානයට අදාල මන්ඩලයක් මේවගේ ඒවා දහස් ගනනක් තිබ්බතය පුරා හමුවෙනවා.ඒවගේම අනුරාදපුරයේ රංමසු උයන ප්‍රදේශයේ ඕනෑතරම් තාන්ට්‍රික නටබුන් හමුවෙනවා උදාහරනව්තමා අග්නි සහ පර්ජන්‍ය මූර්ති.
@oshiii-sm3ud
@oshiii-sm3ud Жыл бұрын
රාවණ රජු ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරපු විශ්ව ශක්ති කේන්ද්‍රය මේකද🤔
@NESHIDIYCRAFT
@NESHIDIYCRAFT Жыл бұрын
අනුරාධපුර ගැන අද ❤
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
මේ ජම්බුදීප සිතියම. සෘෂි යුගයේ රාජසභා මණ්ඩපය. උතුරු කුරු දීපය.
@menukawijethunga3307
@menukawijethunga3307 Жыл бұрын
❤️🔥
@nissankakh709
@nissankakh709 Жыл бұрын
නියමයි
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
සමාන්තර විශ්වයේ Map එක ( Aliens Way ) .
@epleblomst91
@epleblomst91 Жыл бұрын
❤❤👍👍👍👍👍
@TheMoon-hi5pz
@TheMoon-hi5pz 2 ай бұрын
මට හිතෙන්නේ ඒ කාලේ ලෝක සිතියම විදියට වගේ මැද තියෙන්නේ න්ම් අනිවාර්යයෙන් පිරමීඩයක්
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😇❤️🔥💝
@janiduransara4537
@janiduransara4537 Жыл бұрын
සිත් ඇදගන්නා සුලුයි
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck 4 ай бұрын
ඔබකියන කේතය තියෙනවා සොයා ගැනීමට අපහසුයි යන්ත්‍රය මැද තියෙන රවුම් අතර පිට රවුම ත් දෙවෙනි රවුමක් අතර හිස් කොටසේ බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙනවා පලමුව බ්‍රාහ්මී අක්සර හදාරන්න
@menukawijethunga3307
@menukawijethunga3307 Жыл бұрын
First watch
@pathumakalanka8342
@pathumakalanka8342 3 ай бұрын
මේකෙ අකුරු තියෙන්නෙ විශ්වයේ අකුරු මේක දැනගතොත් විශ්වයෙන් පනිවිඩ ගන්න පුළුවන් මේක අපෙ රටේ පාලි බාශාවෙන් සීගිරිය මාලිගාවෙ ඇතුලෙ රජතුමා ඉදගෙන හිටපු ඉදිරියෙන් තියනවා මම දැක්ක්කා හීනෙන් පිලිගන්න මේක ලගදි චීනෙන් හොයාගන්නවා ඉටපස්සෙ මේක විනාස කරනවා ආරක්ෂා කරගන්න මේක අපේ රටේ දියුණුව මෙක තේරුම් ගන්න මන් කියන්නෙ ඇත්ත
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 Жыл бұрын
😮😊❤
@TheMoon-hi5pz
@TheMoon-hi5pz 2 ай бұрын
මං නම් කියන්නේ හැමදේම අභිරහසක් වෙන්න හේතුව සමහර මිනිස්සූ ඒවායින් වැරදි ප්‍රයෝජන ගන්න නිසා.
@sugathfrenando8782
@sugathfrenando8782 Жыл бұрын
hodai tava a sambanda avanna stuti
@tmalshan995
@tmalshan995 Жыл бұрын
😮
@ringside951
@ringside951 Жыл бұрын
ලොකෙටම තරු දොරටු තුනයි
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck 5 ай бұрын
සක්වල යන්ත්‍රය ක්‍රියාත්මක කරන අක්ෂර කේතය තියෙනවා තරමක් මැකී ඇත සෙන්ටි මීටර් 10 ක් පමන දිග සෙන්ටි මීටර් දෙකක් පලල කොටුව ක හා ඉබ්බා ගෙ රූපය තුල මැද ත්‍රිකොන යක් තියෙන තැටියක් වැනි දෙයක අක්‍ෂර කොටා තියෙනවා තවද රජ කෙනෙකුගේ කිව හැකි රූපය එහි තුලත් අක්ෂර තියෙනවා ගැහැනු රූපත් තියෙනව එතුලත් අක්‍ෂර තියෙනවා කියවීමට නොහැකි තරම් දියවී ගොස් ඇත හරියාකාරව පරීක්ෂා කරන්න සොයා ගත හැකි වේවි
@sthuri121
@sthuri121 5 ай бұрын
@@SumithRohitha-io9ck obawa sambanda karaganna puluwanda
@AjithRanasingha-l5t
@AjithRanasingha-l5t Жыл бұрын
මට හිතෙන්නෙ තරු දොරටුව රෑපයේ මැද තියෙන්නේ විශ්වයේ සංකේතය. ඒක වටේට තවත් සංකේත තියෙනව
@sasimg6393
@sasimg6393 Жыл бұрын
සිව් හෙලය තුල විසු ඉසිවරැන් විස්වය හා සම්බන්ධ වු (පුලස්ති) ස්තාන
@sthuri121
@sthuri121 5 ай бұрын
Oba kiyanne pulasthi rishi thumage
@alokaabaya6352
@alokaabaya6352 Жыл бұрын
1st me❤🎉
@trewinberenger6994
@trewinberenger6994 Жыл бұрын
ඕක අඳුනක්. අදාල මන්ත්‍ර ජප කලාම අවශ්‍ය කාරාණාව ගැන බලාගන්න පුලුවන්
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
ඔයා පාවිච්චි කලාද ඒක? එසේනම් නේත්‍රා කොපමන බලගතුද ? මන්ත්‍ර මොනවාද? ස්තුතියි.
@chamindapredeep6293
@chamindapredeep6293 Жыл бұрын
@Kazun6188
@Kazun6188 Жыл бұрын
භාවනා යෝගී භීක්ශුන් වහන්සේලා පාවිච්චි කරපු තැනක් වෙන්නෙ ඔනා
@aadithyabandara
@aadithyabandara Жыл бұрын
Sri Lanka kiyanne වෙන සක්වලකින් ආපූ පිටසක්වල යානයක් නොවේද?😎💀
@ranmalidesilva9278
@ranmalidesilva9278 Жыл бұрын
RAWAN THARAKA DORATU = DIYASEN THARAKA DORATU.🌹🌹🌷🌷🌷🌷⚘⚘🌷🌹🌹🌷🌷⚘⭐⭐⭐🙏🏼⭐
@world_0491
@world_0491 Жыл бұрын
අර අන්තිමට කිව්ව තැන ගැන video එකක්
@TharinduM2541
@TharinduM2541 Жыл бұрын
ඇත්ත තරකා දොරටු 3 තියෙනවා
@ranmalidesilva9278
@ranmalidesilva9278 Жыл бұрын
This the universal gate Threesahasree loka dathu Dwi sahasree loka dathu Sassree loka dathu This was mentioned abot higher meditation knowledge. Universal power. ( budha said about damsak pawathum sutra dasa dasasree loka dathu.) = RAWAN UNIVERSAL GATE = DIYASEN UNIVERSAL GATE. Its a universal power . Tri murthi. Other signs are ""GYANA"" gyana darshana visudhi. Budha said in vusudhi mugga. Same as gyananthara. It called vishwa vimukthi. With chakkra. Saharee chakkra. Crown chakkra. Chukun udapadi Gyanan udapadi Pragya udapadi Vijja udapadi Aloko udapadi. There is a nice word. Its wonderful. Its a invisible 🌎 world. Theruwansaranai. Chiran rakkanthu sambudha sasanam 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐🙏🏼🙏🏼🙏🏼⭐⭐🙏🏼🙏🏼⭐🙏🏼🙏🏼
@sunethfernando5008
@sunethfernando5008 Жыл бұрын
විහිලු නෙමෙයි අයියේ
@MinianimateplusOfficialChannel
@MinianimateplusOfficialChannel Жыл бұрын
පිටසක්වලයො හැදුවා වෙන්න බැරිද 😮
@wasanthaperera1491
@wasanthaperera1491 Жыл бұрын
මේක ගැන raj somadewa නම් පවසන්නේ deewara සලකුණක් කියලා....
@apgunathilaka
@apgunathilaka Жыл бұрын
ඕකනිදන්..ලකුනක්වෙන්ටෑ
@Jayantha-mc8fe
@Jayantha-mc8fe Жыл бұрын
විශ්වය ගැන හිතාගන්න අමාරුයි
@SameeraSampath-i4e
@SameeraSampath-i4e Жыл бұрын
පොඩි එකෙක් ආතල් එකට ඇන්ද වෙන්න බැරිද
@sanjuladamian8952
@sanjuladamian8952 Жыл бұрын
මන් නම් හිතන්නේ මේ ලෝකේ simulation එකක්
@Mahen29
@Mahen29 Жыл бұрын
පිරමීඩ කියන්නෙ සොහොන් ගෙවල් කියලා හිතෙනවද
@wijebaragama4444
@wijebaragama4444 7 ай бұрын
අනෙ ඔය රහස් රහස් විදියම තිබුනාවෙ ඒ රහස් දැනගත්තොත් පාලනය කරන උන් අනිවා විකුනං කනවා
@KasuniWickramaarachchi-rt1bm
@KasuniWickramaarachchi-rt1bm Жыл бұрын
Aththatama hithila thiynw
@SadeepaLakshan-tl3bh
@SadeepaLakshan-tl3bh Жыл бұрын
.
@KaraWita-jb1mb
@KaraWita-jb1mb Жыл бұрын
මට හිතෙන්නෙ ඔය පෘථිවියම තමා....Flat earth Theory එක වෙන්න පුලුවන්...මන් හිතන්නෙ ඔය පෘථිවියේ තරු දොරටු තියෙන අනිත් තැන්...
@DulanAnuruddha
@DulanAnuruddha 9 ай бұрын
පුරාවිද්‍යාවේ උන් කියයි ඕකෙ තියෙන්නෙ ධර්මතාවයක් ඕක අනිත්‍යතාව මෙනෙහි කරන දෙයක් ❤ කියලා මොකක් හෝ සෝබනයක් ගහය
@alokaabaya6352
@alokaabaya6352 Жыл бұрын
මේ විශ්වයේ රහස් ටික ටික එලි වෙන එක තමයි හොද එතකොට පොඩි ගැම්මක් තියනවා ❤🔥
@thor3426
@thor3426 Жыл бұрын
නෑ එහෙම ගැම්මක් නෑ
@yashodaniyomal5809
@yashodaniyomal5809 Жыл бұрын
අභිරහස් සඟවාගෙන ගලා යන ඇමසන් ගඟ | Who is under the Amazon river
14:30
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 210 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН