ඇත්තටම කාලතරණය කරපු මිනිසුන්ගේ කතා | 10 Time travelers caught on camera

  Рет қаралды 39,655

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

9 ай бұрын

Пікірлер: 72
@marcothiwanka6531
@marcothiwanka6531 9 ай бұрын
කාලතරණය කවදාවත්ම සිදු කරන්න බැරි වැඩක්. නමුත් අනන්ත සංඛ්‍යාත අතීත හා අනාගත යථාර්ථ පවතින්නට පුලුවන්. මීට කදිම නිදසුනක් ලෙස අවුරුදු වලින් පැවසිය නොහැකි කල්ප ලෙස පැවසිය හැකි අතීතයේ ගෙවී ගිය සියලුම සිදුවීම් දැකීමට පුලුවන් බුදුරජාණන් වහන්සේ අනාගතයේ සිදුවිය හැකි සියලූම සිදුවීම්ද දැකීමේ හැකියාවකින්ද සමත් විය. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ උන්වහන්සේ අනාගතය ගැන පැවසුවේ කාල අවකාශය ගෙවී ගිය වෙනත් යථාර්ථයක කාලයේ ස්වභාවයයි. පුදුම සහගත කරුණ නම් එම සියලුම යථාර්ථ වර්තමානයේ ගෙවෙන යථාර්ථයටම සමාන වීමයි. Video එකේ සදහන් වන පුද්ගලයන් සමහර විට වෙනත් අතීත හෝ අනාගත යථාර්ථ වලට භෞතික කාය සමග කාලය තරණය කලා වෙන්න පුලුවන්. බුදු වරයෙකු හැර වෙන කිසිදු මිනිස්, දිව්‍ය, බ්‍රහ්ම, මහරහත් ආදී පුද්ගලයන්ට පවා විමසා නිම කල නොහැකි විෂයන් 5 ක් ගැන සදහන් වෙනවා. 1. කර්ම විෂය (Countless Good & Evil Actions and Emotions of infinite number of all living beings in existence) 2. ලෝක විෂය (Earth, Galaxy, Universe, Multiverse,.........,Omniverse) 3. බුද්ධ විෂය (Infinite number of Buddhas in Past & Future and their own Countless Virtues) 4. කාල විෂය (Immeasurable timelines of whole existence in Space paradox, known as past, present & Future) 5. ධ්‍යාන විෂය (An unknown powers, abilities & manipulations of Buddhas) ♡ මේ කරැණු සියල්ලම මැනවින් අවබෝධ කරගත් ශ්‍රේෂ්ඨතම උත්තමයා වන ගෞතම ශාක්‍යමුණි බුදුරාජාණන් වහන්සේට මාගේ අනන්ත වාරයක් නමස්කාරයම වේවා ! 🥰💛🙏
@sldiomendtv5840
@sldiomendtv5840 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gamingcafa223
@gamingcafa223 8 ай бұрын
☸️♥
@shenalipanditha5440
@shenalipanditha5440 9 ай бұрын
කැමතිම මාතෘකාවක් 👍💖🤗දැක්ක ගමන් ආවා බලන්න 🌼🌺🌼🌺
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 9 ай бұрын
මටත් යන්න තියෙනවා නමි කාලය හරහා වැරදි හදා ගෙන ඉදිරියට යනවා😮
@jphrboys1039
@jphrboys1039 8 ай бұрын
👍👍👍.. ජංගම දුරකථන තිබුනා කිව්වත්, කතා කර කර යන්න සිග්නල් තියෙන්න විදිහක් නෑ නේද...
@ashanifernendo8724
@ashanifernendo8724 9 ай бұрын
වීඩියෝව මරු සිංහල පීඩියා ..හැමදාම හදවතින් අප ඔබ සමගයි…..ජයවේවා👍👍👍👍👍👍
@DA_Tricks
@DA_Tricks 9 ай бұрын
අනේ ,සුපිරි sigma movie review ekak දෙන්නකො ..😢😢😢😢 ඒකට කැමති අය 👇
@Aqualeads_lk
@Aqualeads_lk 9 ай бұрын
නියමයි තවත් කාලතරණය ගැන වීඩියෝවක් ඕනා් ❤❤❤❤
@user-jl3jp5wm2b
@user-jl3jp5wm2b 9 ай бұрын
ඇත්තටම කාලය හරහා යනඩ පුලුවන් කියන කට්ටිය කෝ🤧🖐️
@my42avnik29
@my42avnik29 9 ай бұрын
යන්ට පුළුවන් මන් ඊයෙත් ගියා 😂😂😂
@sldiomendtv5840
@sldiomendtv5840 9 ай бұрын
Kawadawat karanna beri wadak,
@my42avnik29
@my42avnik29 9 ай бұрын
@@sldiomendtv5840 හැබැයි ඒක කවදාවත් කරන්න බැරි වැඩක් නෙවෙයි ඒක කරන්න පුළුවන්
@eaanr
@eaanr 9 ай бұрын
උබ හෙට මැරෙනව
@ThirtySec.
@ThirtySec. 8 ай бұрын
මම විශ්වාස කරනවා
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 9 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@supun379
@supun379 9 ай бұрын
😅😍😎😄😄
@virajjanitha4811
@virajjanitha4811 9 ай бұрын
Supiri vedio eka jayawewa..
@narmosl5521
@narmosl5521 9 ай бұрын
මරු අයියේ
@slfishworld6043
@slfishworld6043 9 ай бұрын
අම්මෝ ඒකනම් සුපිරි 😍😍
@chathurika1239
@chathurika1239 9 ай бұрын
Yes
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy 8 ай бұрын
රුසියානු ජනාධිපති වැලදිමීර් පුටින් කාල තරනය කල නෙනෙක් බව පවසනවා නේද
@luciferdrew6031
@luciferdrew6031 9 ай бұрын
බලන්නත් කලින් Comments 🫵♥️
@OnilDJ
@OnilDJ 9 ай бұрын
ගොඩක් වටින Video එකක් ❤
@damindagodahewa8749
@damindagodahewa8749 9 ай бұрын
සුපිරිම වීඩියෝවක්...👍
@nithinadinusara772
@nithinadinusara772 8 ай бұрын
සුපිරි විඩියො එකක්
@divinejourney-official50
@divinejourney-official50 9 ай бұрын
අර දෙවෙනියට ෆොටෝ පෙන්වන මනුෂ්‍යයා මනුෂ්‍යයෙක් නෙමේ , උරග ජීවියෙක්
@sldiomendtv5840
@sldiomendtv5840 9 ай бұрын
විකාර කතා මමත් කාලයක් විශ්වාස කලා
@malliproduction1033
@malliproduction1033 9 ай бұрын
Reptilians
@indikasanjeewa7323
@indikasanjeewa7323 8 ай бұрын
ඔව්
@sagethkumar4604
@sagethkumar4604 6 ай бұрын
එ එයගේ හැටි😮😮
@Sadu_03
@Sadu_03 9 ай бұрын
Time travel කරලා අතීතයේදී call කරා කියලා හිතමුකො එතකොට ඒකට signal ගත්තෙ මොනවගෙන්ද?
@AK_Rhythm_music
@AK_Rhythm_music 9 ай бұрын
ඒකත් ප්‍රශ්නයක්
@user-vi8rf5zi2e
@user-vi8rf5zi2e Ай бұрын
පකෙන්
@user-me3st2qy9b
@user-me3st2qy9b 9 ай бұрын
video ekak enakm balan hitiye😉😉
@supunsubashana6727
@supunsubashana6727 8 ай бұрын
අයියේ දිගටම මේ වගේ කාල තරන video ඕනේ🎉
@manojde_
@manojde_ 9 ай бұрын
අනිවාර්යයෙන් මේ සිදුවීම් ඇත්ත. I want to believe
@sltech-show
@sltech-show 9 ай бұрын
Studio Tour ekak one
@sIg3831
@sIg3831 9 ай бұрын
අපි දන්නේ සහ විශ්වාස කරන්නේ තව කෙනෙක් කියන දෙයක් පමනයි. ලෝකයේ ඇත්ත, මම විශ්වාස කරන විදියට අපි තවම දන්නේ නැහැ. ඉතිං අපි නොදන්න තැනක කොයිතරම් දේවල් සිද්ද වෙන්න පුලුවන්ද???
@hashirohisham7945
@hashirohisham7945 9 ай бұрын
Rudolf Fenz ගැන තව විස්තරයක් ගේන්නකො
@gamingcafa223
@gamingcafa223 8 ай бұрын
ඔය time travel සීන් ලංකාවෙ වෙන්නැද්ද😪පිටිසක්වල ජීවින්ගෙ ඒවා උනත් වෙන්නෙම පිට රටවල් වලමයි😪 හා නැද්ද
@dinukamadushan580
@dinukamadushan580 9 ай бұрын
Back ground music එකට මාර ආසයී
@ashenjayasundara7286
@ashenjayasundara7286 9 ай бұрын
Super
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 8 ай бұрын
කාලය හරහා ගමන් කල හැක්කේ මනසින්
@avishkabharatha
@avishkabharatha 9 ай бұрын
Channel එක්ට කැමති අය මේ කොනට....❤
@dinurasampath3591
@dinurasampath3591 8 ай бұрын
Super sinhala pedia ❤❤❤
@menuwankumarasinghe
@menuwankumarasinghe 9 ай бұрын
Supiri
@RealWorldOfSuccess111
@RealWorldOfSuccess111 9 ай бұрын
❤❤
@dineshpriyankara5153
@dineshpriyankara5153 9 ай бұрын
5th comment❤
@dtv7542
@dtv7542 8 ай бұрын
මෙහි කියන විදිහට අනාගතයේ සිට කෙනෙක් වර්තමානයට ඇවිත් ඉන්නවනම් ඉන්නවනම් නැත්නම් ආවනම්වර්තමානයේ කියලා දෙයක් නැහැනේඑහෙමනම් අපි ඉන්නෙත් අතීතයේ නේද,
@Dulinawickramsekara
@Dulinawickramsekara 9 ай бұрын
🤩
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 9 ай бұрын
Dark tv series ek
@Love_to_kill
@Love_to_kill 9 ай бұрын
That is true 🤐
@user-in2kv8fd9p
@user-in2kv8fd9p 9 ай бұрын
❤❤❤
@kasunchamara327
@kasunchamara327 9 ай бұрын
❤️❤️❤️❤️
@nisadugaming
@nisadugaming 8 ай бұрын
Vishvasa karalath BA nokarath na🤔
@rayannicholas6590
@rayannicholas6590 8 ай бұрын
ඉස්සරට වෙන්න බැරි නෑ
@future1infamous
@future1infamous 9 ай бұрын
KAWURU MONA MATHAYAKA HITIYATH MAMANM "TIME TRAVEL" CONCEPT EKA 100% WISHWASA KARNAWA, MAMA HITHANAWAA EKA ANIWAREN NUDURU ANAGATHAYEDI STHEERA KARAGANNA PULUWAN WEYI KIYALA,😇❤
@lasithawijendra6350
@lasithawijendra6350 8 ай бұрын
සිගරැට් එකක් රෝල් කරන ගමන්😅😅
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 8 ай бұрын
Mmnm hitanne eka krnna bh
@udanmethnal1203
@udanmethnal1203 8 ай бұрын
hi
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q 9 ай бұрын
මොකක්ද මෙ කොටස් වෙලදපොල කියන්නෙ අර උඩට පල්ලෙහාට යන ඉර මොකක්ද ඔව දැවෙන ප්‍රස්න අඩුගාගෙ ඉන්ටර්නෙට් එකෙවත් නැ එක ගැන 😢
@sahannimod3776
@sahannimod3776 9 ай бұрын
මාත් යනවා අනාගතේට ගිහින් රට කන එවුන්ගේ සල්ලි ටික උස්සන් එනවා 😂😅😵‍💫.
@prabhakumari9863
@prabhakumari9863 8 ай бұрын
Avatar 2 one
@MADUWA_Lite
@MADUWA_Lite 9 ай бұрын
Ocean man be like" beach එකට ඇවිල්ලා අම්මාට ඔරෙන් kansa පරක ගාන්න ගිය මාව නිකන් සැකකරනවානේ 😂😂
@samanthasuwaris4472
@samanthasuwaris4472 8 ай бұрын
This is my opinion, there is no time in this world. With out a time there is no time traveller. This is Bullshit.
@ravindumadushanka7181
@ravindumadushanka7181 9 ай бұрын
❤❤
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 62 МЛН
යක්ෂයා ගැන විවිධ ආගම් කියන කතා | Devil in world religions
12:52
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 74 М.
Смартфон УЛУЧШАЕТ ЗРЕНИЕ!?
0:41
ÉЖИ АКСЁНОВ
Рет қаралды 624 М.
СТРАШНЫЙ ВИРУС НА МАКБУК
0:39
Кринжовый чел
Рет қаралды 1,1 МЛН
Cheapest gaming phone? 🤭 #miniphone #smartphone #iphone #fy
0:19
Pockify™
Рет қаралды 2,9 МЛН
Battery  low 🔋 🪫
0:10
dednahype
Рет қаралды 7 МЛН
Clicks чехол-клавиатура для iPhone ⌨️
0:59