සර්බියාවේ නටන කාන්තාවගේ අභිරහස [තනියම බලන්න එපා] | The dancing woman of Serbia

  Рет қаралды 82,959

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

11 ай бұрын

සර්බියාවේ නටන කාන්තාවගේ අභිරහස [තනියම බලන්න එපා] | The dancing woman of Serbia
සර්බියාවේ නටන කාන්තාව ගැන ඔයා කවදහරි අහලා තියෙනවාද? එයා රාත්‍රියේදී සර්බියාවේ වීදිවල හොල්මන් කරමින් අමුතුම ආකාරයේ නර්ථනයක නිරත වෙනවා. කවුරුහරි මෙයාගේ නර්ථනයට භාදාකලොත් මෙයා එයාගේ පසසෙන් දුවගෙන ඇවිතු පිහියෙන් අනිනවා.
ඇය සමාජ මාධ්‍යවල, විශේෂයෙන් ටික්ටොක් වල අතිශය ජනප්‍රියයි. මිලියන සංඛ්‍යාත ජනතාවක් ඇගේ අද්භූත නර්ථනය පටිගත වෙලා තියෙන වීඩියෝ නරඹපා තියෙනවා. නමුත් ඇත්තටම මෙයා කවුද? මෙයා සැබෑ පුද්ගලයෙක්ද, මානසික රෝගී කාන්තාවක්ද, යක්ෂාවේශ වුනු කෙනෙක්ද? නැතිනම් නිකම්ම නිකං tiktok වල famous වෙනන් කවුරුහරි කරන බොරුවක්ද? කතා කරමු මේ අද්භූත කාන්තාව ගැන මෙන්න මේ වීඩියෝව තුලින්.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 237
@jayanthperera7159
@jayanthperera7159 11 ай бұрын
මේ ගෑනු කෙනා 2019 දි නැතිඋන සර්බියාවෙ ගෑනු කෙනෙක්ගෙ පෙනුමට සමාන ගෑනු කෙනෙක් මේම මිනිස්සු බය කරනවා කියලයි මතය තියෙන්නෙ ඒත් මෙයාව තාම පොලිසියට පවා අල්ලගන්නබැරි වෙලා.. එයා නටනවා කියන තැන් වලට ඒ රටේ ආමි එකෙන් දාල තියෙනවා... ඒ කාලේ මෙයා ඇවිත් නෑ... ඒ කියන්නෙ මෙයා හොල්මනක් නෙවේ කියන එක
@kimseonna9350
@kimseonna9350 9 ай бұрын
තනියම බලන්න එපා කිව්ව නිසාම බලපු අය කෝ 😂
@senujalasen
@senujalasen 9 ай бұрын
මම බැලුවෙත් ඒකමයි
@thehiddenfalcons
@thehiddenfalcons 5 ай бұрын
ඒකතමා😂
@SujeewaKarunarathna-pf3wt
@SujeewaKarunarathna-pf3wt 29 күн бұрын
Mama😂
@MR_BANDA.
@MR_BANDA. 8 ай бұрын
ලංකාවේ ඕකි හිටියනම්... ඕකිට ලමයෙකුත් හම්බෙනවා😹ශුවර්
@meehhssi10
@meehhssi10 11 ай бұрын
අපේ පාරෙත් අංකල් කෙනෙක් හැමදාම රෑට පාරේ නටනවා ඉංග්‍රීසි සින්දු කියකිය 😂
@sieno-xtt6196
@sieno-xtt6196 11 ай бұрын
බෝතල් 2ක3ක් ගහපු ඩයල් එකක් වෙන්නැති😂
@LeviAthan107
@LeviAthan107 11 ай бұрын
සර්බියාවේ නටන කාන්තාවගෙ මිනිහා ඒ
@inowshowspeed
@inowshowspeed 10 ай бұрын
@@LeviAthan107 අම්මො ඒක🤣💖💖
@MadushaKankanamge
@MadushaKankanamge 10 ай бұрын
@@LeviAthan107 🤣🤣
@hasi2437
@hasi2437 11 ай бұрын
මේ වගේ අය ඉන්නවා දැක්කනං අපිත් පිහියක් හරි තුවක්කුවක් එරන් ගිහින් හොද පඩමක් ඉගෙන්නුවනං අයේ නටන්නේ නෑනේ 😂
@DilumWeshwajith
@DilumWeshwajith 11 ай бұрын
Ok
@DRMusic_25
@DRMusic_25 11 ай бұрын
ලංකාවේ හිටියනම් ඕක වෙනවා
@NiduiZy
@NiduiZy 10 ай бұрын
Olu palamu😹
@Official.KingOfLions
@Official.KingOfLions 8 ай бұрын
සිරාවට 😂
@tharushkakawshan5898
@tharushkakawshan5898 11 ай бұрын
ලස්සන ආදර කාතාවක් එක්ක බය හිතෙන film එකක් හදන්න පුලුවන් ❤
@thehiddenfalcons
@thehiddenfalcons 5 ай бұрын
😂😂😂😂 ඔවු😂😂😂😂
@naturevideos2655
@naturevideos2655 11 ай бұрын
හොල්මන් වලට හෙවනැල්ලක් ඉන්නවා කියලා ඇහුවම🤔🤔
@manjulajayakody3776
@manjulajayakody3776 11 ай бұрын
😂😂
@sugandhikaherath4218
@sugandhikaherath4218 11 ай бұрын
😂😂
@fakeizero4081
@fakeizero4081 11 ай бұрын
මේක ඇත්තක්.. tik tok එකේ තමයි ගොඩක්ම famous.. Sinhala pedia upload කරන හැම video එකක්ම බැලුවා.. හැමදාමා අදත් සුපිරි.. වෙන youtube chanel වල වගේ බොරු කියන්නෙ නෑ .. ඔයා ඇත්තමයි කියන්නෙ... සුපිරි ආ..
@vishwapraween7312
@vishwapraween7312 11 ай бұрын
ඉස්සරහටත් මේ වගේ වෙනස් video ගේන්න.. ❤
@awatcher7296
@awatcher7296 11 ай бұрын
ඇත්ත හොල්මනක් නම් හෙවනැල්ල ඔයවිදියට වැටෙන්නැ බොලව්. හොල්මන්වල හෙවනල්ල පෙන්නෙ නැ.
@supulhasanka7868
@supulhasanka7868 11 ай бұрын
@@awatcher7296 athma wala penawa agakata wahunoth
@Dewzerrrap
@Dewzerrrap 11 ай бұрын
@@awatcher7296 ඔය හොල්මනක් නෙමෙයි brd seriel killer seen ekak thiyenne🌚
@Fibermask
@Fibermask 11 ай бұрын
@@awatcher72965:10 Theres a shadow
@diretdisco
@diretdisco 11 ай бұрын
ඕකිව වාහනේකින් යට කරලා දැම්මනම් ඉවරයි 😂
@sameeraprasad1490
@sameeraprasad1490 11 ай бұрын
මාත් හිතන්නෙ මේක කවුරු හරි කන්ඩායමක් කරන වැඩක් .නැත්නම් ඉතින් සමාජයට කරදරයක් නම් ඒ රටේ ආරක්ෂක අන්ශ නිකන් ඉන්නෙ නැ නේ.
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 11 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@zezus-hd6su
@zezus-hd6su 8 ай бұрын
ලංකාවෙනං එහෙම නටන්න හම්බෙන්නෙ නැහැ බල්ලො හපලා මැරෙන්නෙ😂😂
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln 11 ай бұрын
මේකයි මෙයා හොල්මනක් නම් මෙයාගේ හෙවනැල්ලක් වැටෙන්න විදියක් නෑ
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln 11 ай бұрын
කවදාවත් හොල්මන් වල හෙවනැල්ලක් වැටෙන්නේ නෑ
@akashnavanjana1533
@akashnavanjana1533 11 ай бұрын
ඒක ඇත්ත
@shamodindika177
@shamodindika177 11 ай бұрын
හෙවනැල්ලක් නැති හොල්මනක් දැකල තියෙනවද.
@oshanlakshitha2023
@oshanlakshitha2023 11 ай бұрын
ඔය හොල්මනක් නෙමෙයි
@Kuttttttttt
@Kuttttttttt 11 ай бұрын
​@slpicasso1506itin kawda ban holman dakkahama tik tok kranne
@user-gw1tv8gj5c
@user-gw1tv8gj5c 11 ай бұрын
ඔයා කිව්ව කතාව හරි මමත් ඒක පිලිගන්නවා
@rkkeroke1898
@rkkeroke1898 11 ай бұрын
හොල්මනක් උනාට හරිම cute😂
@janakasuranga7282
@janakasuranga7282 11 ай бұрын
ලංකාවට ගෙනාවානම් ඔය හොල්මන ගියපු දිහාවක් හොයන්න වෙන්නේ නෑ 😄😂 ඕක බොරුවක් හොල්මනනක් ඉන්නවා විතරනේ දාලා තියෙන්නේ හොල්මන් ඔච්චර කාලෙකට එහෙම මරපු කරුත් රෙකෝඩ් වෙලා නෑනේ 😂😂
@nimashamadushi5659
@nimashamadushi5659 11 ай бұрын
මේ විදියට වීඩියෝ කරගත්තු වීඩියෝ ක්ලිප්ස් ගොඩක් මම tik tok වලින් දැකලා තියනවා
@user-lh5md1it5c
@user-lh5md1it5c 11 ай бұрын
මේ ද්වස්වල ufo එකෙ හෙන කේස් එකක් නේද news බැලුවද කස්ටිය😊 ලබන සතියෙ මිල්ටරි එකෙන් සාකච්ඡා වකුත් තියන්න ඉන්නෙ
@sasmitharavihansa9736
@sasmitharavihansa9736 11 ай бұрын
Mokakda a seen eka??
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 11 ай бұрын
Eka tibbane 26 wenda
@sandakiyavrt9607
@sandakiyavrt9607 11 ай бұрын
මමත් ඔය ගැන කියන වීඩියෝවක් කලින් බැලුව..ඔය කියන කෙනා එකම කෙනෙක් නෙවෙයි නේද ඔය විදිහට නටන කීප දෙනෙක්ම ඉන්නව කියල කිවුව වගේ තමයි මතක🤔 මතක විදිහට එක්කො ආවේශ වීමක් නැත්තම් වෙන මානසික ලෙඩක්..එහෙම තමා ඔය ගැන සදහන් කරල තිබ්බේ.මොනා උනත් හරි අත්බූත සිද්දියක්
@NONAME-pi7ij
@NONAME-pi7ij 11 ай бұрын
Jack the ripper එහෙම මේ කාලේ හිටියනම් මේවට පිටිපස්සෙනුත් එක්ක හිනා වෙයි 😂💔
@sanuyoutube69
@sanuyoutube69 11 ай бұрын
@LeviAthan107
@LeviAthan107 11 ай бұрын
අඩෝ ඔව් මයි
@darkwolflk
@darkwolflk 8 күн бұрын
metal gear rising එකේ ඉන්න එක්කෙනාද?
@Lusifar114
@Lusifar114 11 ай бұрын
ඇත්ත අපේ මාමා කෙනෙක් රට ඉන්නවා එයා රැ වැඩ ඉවර වෙලා ගෙදරඑනකොට විඩියෝ කෝල් එකක් ගත්තා එයා ඉස්සරහා මේ හොල්මන ඉදලා මාමාට පිහියෙන් ඇනලා හොල්මන බායි කියලා ඇත්තටම බොරැවට නෙමේ
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 11 ай бұрын
තනියෙන් තමයි බලන්නේ😮
@Janidude
@Janidude 11 ай бұрын
😢
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 11 ай бұрын
Thank you so much❤
@samanpradeep3674
@samanpradeep3674 11 ай бұрын
හොල්මන් වලට හෙවණැල්ලක් නැහැ නෙ මේක ඔය කවුරුහරි සමාජමාධ්‍ය වල විව්ස් වැඩි කරගන්න කරන එකක් වෙන්න ඇති
@sinhalapedia
@sinhalapedia 11 ай бұрын
Yes
@maduwanthajayawardane5887
@maduwanthajayawardane5887 11 ай бұрын
හෙවනැල්ල නැති හොල්මන් ඔයා දැකල තියෙද කලින්ම
@SadunSadun-rf5se
@SadunSadun-rf5se 11 ай бұрын
@@maduwanthajayawardane5887e prashnemai math oya holman wala hewanali na kiyana hamogenma ahuwe dakala thiyenawa wagena appa hamoma e gana kiyawanne
@sieno-xtt6196
@sieno-xtt6196 11 ай бұрын
thamun dakala thiyenawa
@supulhasanka7868
@supulhasanka7868 11 ай бұрын
Holman kiyala deyak nh inne marichcha minissunge athma🙂
@nalindarathnayaka1233-sq7tn
@nalindarathnayaka1233-sq7tn 10 ай бұрын
මට විතරද මහ කූට වල් අදහසක් ආවේ😂
@rjrj-ff8gg
@rjrj-ff8gg Ай бұрын
සුපිරි
@onlycrickets2202
@onlycrickets2202 11 ай бұрын
අපෙ ගමෙ එම හිටියනම් 😂
@Anything_else-b6
@Anything_else-b6 11 ай бұрын
ගවුරවයෙන් බුදුසරණයි 😂😂😂kelllt
@mrbeen_yt
@mrbeen_yt 11 ай бұрын
ඔය හොල්මනට කොච්චර ඇදුම් තියෙනවද අප්පා😂😂අපිටත් නෑ ඔච්චර ඇදුම් 🤣
@bodhiprashalipathirana2107
@bodhiprashalipathirana2107 11 ай бұрын
අපෙ පොඩි අය්යත් ඕකම කිව්ව අඩෙහ්..😁😹💔
@sanuyoutube69
@sanuyoutube69 11 ай бұрын
kudu business ekak krnwa vagay
@senithamgunasekera309
@senithamgunasekera309 11 ай бұрын
Kudu gahala natanawada danne nane 😂
@Forcryp_d
@Forcryp_d 11 ай бұрын
ඒ මරපු මිනිස්සුන්ගේ ඇදුම් යකෝ😒
@SadunSadun-rf5se
@SadunSadun-rf5se 11 ай бұрын
@@Forcryp_doya kohomada danne
@Vk_130
@Vk_130 11 ай бұрын
හොල්මන්වලට හෙවනැල්ලක් නැ නේද😂
@oshanmalaka8448
@oshanmalaka8448 11 ай бұрын
ඔය යක්ශනිය පණපිටින් ඉන්න කාන්තාවකට ආවෙශ වෙලා එන්නෙ එකයි හෙවනැල්ලක් තියෙන්නෙ ඔක සර්බියාවෙ දරුනු සිද්දියක් ඔය යක්ශනි පෙන හිටපු දවස් වලට සමහර පැතිවලට ඇදිරි නිතිය දාලත් තියනවා මිනිස්සු එලියට යන එක නවත්තන.
@samanpradeep3674
@samanpradeep3674 11 ай бұрын
Eka thamay matath dakka gaman hithune 😂
@sieno-xtt6196
@sieno-xtt6196 11 ай бұрын
@@samanpradeep3674 Ubala khomada hariyata kiyanne hewanali na kiyala😂
@blahblah2966
@blahblah2966 11 ай бұрын
holmanak newei
@Deeshanweerasinghe
@Deeshanweerasinghe 11 ай бұрын
Ada poddak parakku una aiye balanna video ekak edite Kara Kara hitiye adath vade maru ❤🎉
@Ruth-yn9jj
@Ruth-yn9jj 11 ай бұрын
දන්නෙ නැති නිසයි අහන්නෙ ඇයි හොල්මන්වලට හෙවනැල්ලක් නෑ කියල කියන්නෙ? කවුරුවත් දැකල තියෙනවද හෙවනැල්ලක් නැති හොල්මන් ?
@trackSANA
@trackSANA 11 ай бұрын
හෙවනැල්ලක් තියෙන්නේ අවකාශයේ ඉඩක් ගන්න දේකට..කුමක හෝ බෞතික වස්තුවකට.සමහරක් විට අපි හොල්මන් කියන්නෙ බෞතික නොවන...අපේ ත්‍රිමාන ලොකයට අපු වෙනත් මානයක ජීවින්ට වෙන්න ඇති..බෞතික නොවන දේකට හෙවනැල්ලක් තියේන්න බෑනෙ ..🙂c
@Ruth-yn9jj
@Ruth-yn9jj 11 ай бұрын
@@trackSANA THANK ' S කියල දුන්නට ❤️
@hirushandilshanka6404
@hirushandilshanka6404 11 ай бұрын
මේක බැරි වෙලා හරි ඇත්තක් නං එහෙම මිනිස්සුන්ව මරණවා නම් ලොවෙත් ඒ සයිකෝ ඝාතකයෙක් වෙන්න ඕන
@samsunmobil8934
@samsunmobil8934 11 ай бұрын
ස්වස්ති සිද්දම්..❤හෙලයට ජය...🎉
@tharidu6792
@tharidu6792 11 ай бұрын
පල හුත්
@yasiruperera-tf1rj
@yasiruperera-tf1rj 11 ай бұрын
Track da whutto 😅😅
@heavendewmini
@heavendewmini 4 ай бұрын
ස්වස්ති සිද්දම් හෙලයට ජය
@STVideoOfficial1
@STVideoOfficial1 11 ай бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@kingks451
@kingks451 11 ай бұрын
මට අනින්න වරෙන්කෝ උකවලා ගන්නේ 😂💔
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 8 ай бұрын
Heeeee
@newsithumina
@newsithumina 7 ай бұрын
😂😂😂😂🤣😅
@shavidevin8436
@shavidevin8436 11 ай бұрын
Poland gena video ekk krnn puluwnd brother 😢❤
@uchih_maduka
@uchih_maduka 11 ай бұрын
Aiye New balanna Eliyan gena kiynw Oppu wela next video eka eka one 😢❤❤
@sineth5559
@sineth5559 11 ай бұрын
ඔයාගෙන් බලාපොරොත්තු වෙච්ච video එකක්.Thanks සිංහල pedia ❤️.
@YenulaYenu-ho7xl
@YenulaYenu-ho7xl 11 ай бұрын
hg
@harithawijerathna4585
@harithawijerathna4585 11 ай бұрын
Intro eka patta
@rusuruchanuka2859
@rusuruchanuka2859 11 ай бұрын
හොල්මන්ට ඇයි පිහි😂😂😂
@NiroshaDissanayaka-he9bl
@NiroshaDissanayaka-he9bl 11 ай бұрын
👍👍
@lakidufernando1552
@lakidufernando1552 11 ай бұрын
👍👍👍
@sr8530
@sr8530 11 ай бұрын
හෙවනැල්ලත් edit කරානම් මරු
@ladyblog9003
@ladyblog9003 11 ай бұрын
හොල්මනකට හෙවනැල්ලක් නෑ ඉතින් මෙයට කෝමද හෙවනැල්ලක් තියෙන්නෙ ❤😂
@blahblah2966
@blahblah2966 11 ай бұрын
manussayek me
@kasunnishan2627
@kasunnishan2627 11 ай бұрын
ඒ රටේ ටිපර් මාමිල නැද්ද දන්නෙ නෑ..😅
@kasunmadusanka269
@kasunmadusanka269 11 ай бұрын
Cctv නැද්ද ඉතින් පාරවල් වල. මේකෙ ඔරිජිනල් ඒව බලන්න මොකක් කියලද search කරන්න ඕනි
@deepika-ii5ve
@deepika-ii5ve 9 ай бұрын
හොල්මනට මොකටද පිහියක්....?😮
@chandrikapushpakanthi7029
@chandrikapushpakanthi7029 11 ай бұрын
මෙයා හොල්මනක්නම් නෙමෙයි හොල්මනක්නම් හෙවනැල්ලක් නෑනෙ එ්ත් මෙයාගෙ හෙවනැල්ලක් තියෙනවනේ 😂
@Markfin350
@Markfin350 11 ай бұрын
මෙයාටත් වෙඩි තිබ්බොත් මුකුත් වෙන්නැද්ද අර film වල සමහරු වගේ
@Naturalvibe660
@Naturalvibe660 11 ай бұрын
හොල්මන්ට සෙවනැල්ලක් නෑනේ 😂
@MRgaming-lp2dd
@MRgaming-lp2dd 11 ай бұрын
ඕක නම් පට්ටම සුපිරි ප්ලෑන් එකක් ස්කුබිඩී ටීම් එකටවත් යන්න කියන්න අනේ සර්බියාවට ඔය අබිරහස විසදන්න අන්තිමට ඔය හොල්මනගෙ වෙ‍ස් මූන ගැලෙව්වහම බලමු ඒ කාන්තාවක් ද පිරිමි කෙනෙක්ද කියල 😎😅😅
@2Killer2g
@2Killer2g 11 ай бұрын
මාත් වීඩියෝ ගොඩක් දැකලා තියෙනවා මේ ගැන.හැම වීඩියෝ එකකම වීඩියෝ කරන කෙනා වීඩියෝ කරන්නේ හොරෙන් ඒ ගෑනු කෙනාව. ඒ උනාට වීඩියෝ කරන කෙනා පැත්තට හරියටම ඒ ගෑනු කෙන හැරෙනවා.
@manujabimsara2726
@manujabimsara2726 11 ай бұрын
Serial killersla gana video ekk one
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 11 ай бұрын
ඕක විශ්ව ගවේශක එකේ පෙන්නුවා
@AyeshaJayman-lv9tk
@AyeshaJayman-lv9tk 3 ай бұрын
බයෙන් බයෙන් මේක බලනකොට comment දැකල ඒ බය නැතිව උනා 😂😂😂😂
@boykagaming1484
@boykagaming1484 11 ай бұрын
මරල දාන්නෝන ඕක හොල්මනක් නෙවෙයි බල්ලෝහ්හ් 😫😂
@suhaathsulaiman1624
@suhaathsulaiman1624 11 ай бұрын
Oya videova thawath channel ekaka mama dekka. Monavahari Abirahasa soya kiyana channel ekak vennethi.maasayakata kalin a gollo dhaala thibba. Adha oyagen dekka
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 8 ай бұрын
Ape pare hamadama latha Akka natanawa rata hodatama beela
@user-jh3jm1ro2t
@user-jh3jm1ro2t 9 ай бұрын
සර්බියාවේ . ඔය තරම් පොන්නයෝ ඉන්නවාද බං ..? නටන්න කියපන් ලංකාවේ , බඩ තමයි වෙන්න 😅😅😅😅
@baathilaliyanarachchi4511
@baathilaliyanarachchi4511 11 ай бұрын
😮😮
@user-fq6wl8ey2g
@user-fq6wl8ey2g 11 ай бұрын
set ekak ekka pannan gihin alluwanam hari ne
@warunajya
@warunajya 11 ай бұрын
meanwhile:-The batman on the roof and me with my katana & Ak 12
@shaveeninternational9100
@shaveeninternational9100 11 ай бұрын
1 st
@professorstreaming7281
@professorstreaming7281 11 ай бұрын
හොල්මන් වලට හෙවනැල්ලක් නෑනෙ 🤔
@nowtykanchana3548
@nowtykanchana3548 11 ай бұрын
ඔයත් කුතුහලයක් ඇති කරලා වීඩියෝ ඒක ඉවර කරා දැං තිබ්බට වඩා කුතුහලයක් තියෙන්නේ ❤
@boykagaming1484
@boykagaming1484 11 ай бұрын
හරි එකාගෙ පස්සෙන් එලවපු දවසට එයා ඇරගනීවි පාර මැද😂
@thorodinson2124
@thorodinson2124 11 ай бұрын
Sirawata 😂
@Dineth_nimnaka.
@Dineth_nimnaka. 11 ай бұрын
😂😂😂😂🥲
@thehiddenfalcons
@thehiddenfalcons 5 ай бұрын
මටත් හිතෙනවා යකෙක්ට රගපාන්න😂😂😂😂😂😂😂
@isurunuwan6854
@isurunuwan6854 11 ай бұрын
Man thaniyem balanne😊
@skd999100
@skd999100 11 ай бұрын
💚💚💚💪💪🔥🤙🤙
@DimuthWijegunasekara
@DimuthWijegunasekara 11 ай бұрын
mama meka thaniyama baluwe 😅😅😵‍💫😵‍💫
@Mahela_s
@Mahela_s 11 ай бұрын
හොලමනක්‌ උනාම එකම විදිහට ඉන්න එපැයි 😒 මං හිතන්නේ මේකී සැලුන් යනවා ඇති.
@newsithumina
@newsithumina 7 ай бұрын
🤣🤣
@induwara_x
@induwara_x 11 ай бұрын
Mmmm kohomada dance eka 🥲🥲😂
@user-ss7gd4fu4r
@user-ss7gd4fu4r 11 ай бұрын
oya holman neme bn holmanta koheda hewanali
@oshadhasenewirathna1488
@oshadhasenewirathna1488 11 ай бұрын
ඔයා හිතන් ඉන්න එක තමා හරි😁
@rivithrandiya5603
@rivithrandiya5603 11 ай бұрын
ade mama me vidiyo eka dakala thiye eth mata therunna0
@isurubandara5317
@isurubandara5317 11 ай бұрын
Pare yanne kohomada man dan rata
@dilshani826
@dilshani826 11 ай бұрын
Ammo matanam baya hituna
@malsharithanuja1969
@malsharithanuja1969 11 ай бұрын
Mewa hadapuwa.
@janakanandasena7899
@janakanandasena7899 11 ай бұрын
Ooakaaa athal ekk denne ..police aresst krnn puluwn neh
@wimalkanakarathne1946
@wimalkanakarathne1946 11 ай бұрын
Sarbiawe policiya monawada danne na kiyanne
@MalithNiroshan-uv2si
@MalithNiroshan-uv2si 11 ай бұрын
බොන්නෝන් ප්‍රශ්නයක් සගෝ.....😂
@heavendewmini
@heavendewmini 11 ай бұрын
රාවන නැවත නැගිටිනවා. හෙලයටම ස්වස්ති සිද්දම්!! හෙලයේ යඛ්ඛයින්ට ජය!!!
@amilamarajith9201
@amilamarajith9201 11 ай бұрын
Nagitie paka...😂😂😂
@Chipi_Chipi_Chapa_Chapa77
@Chipi_Chipi_Chapa_Chapa77 11 ай бұрын
@@amilamarajith9201 😂
@Pradeep0714
@Pradeep0714 11 ай бұрын
Aththatamada
@SadunSadun-rf5se
@SadunSadun-rf5se 11 ай бұрын
Ravana ubalata witharak wenama kiwwada bn man aye nagitinawa kiyala?
@GaiyaJ1340
@GaiyaJ1340 11 ай бұрын
අනේ හුකේ . යක්ඛයින් කන්නෙත් තායි හාල🤣🤣🤣
@eyetechlanka3615
@eyetechlanka3615 11 ай бұрын
😂mata okiwa set wenakan inne...ukawala ganna
@yasaspramuditha2397
@yasaspramuditha2397 11 ай бұрын
Minissunta famous wenna thiyenna asawa..
@thuhansathilakni9722
@thuhansathilakni9722 11 ай бұрын
Holman walata hewanallak na neda
@anitajayamali2318
@anitajayamali2318 2 ай бұрын
එයා මිනිමරැවෙක් ඇති 😮😮😮
@narmosl5521
@narmosl5521 11 ай бұрын
අයියේ දැනුත් ඉන්නවා ද
@piyumalrandika-uq5jc
@piyumalrandika-uq5jc 7 ай бұрын
මේක සියවතාක් බලපුඅය ඉන්නවද
@tharulacademy501
@tharulacademy501 11 ай бұрын
Oke oya girl duwagena enawa pennanawa, holman kakul deken duwagena enne nane
@user-wk5id7hi9b
@user-wk5id7hi9b 8 ай бұрын
මෙයාගේතවව්☠️ඩ්‍යොනැද්ද😱😱😱😱
@user-ev5nc3kc3e
@user-ev5nc3kc3e 11 ай бұрын
Oya natana amaruwa yanava Enna kihanko meheta
@AnuththaraBandara01
@AnuththaraBandara01 11 ай бұрын
Mehemai meka pitipasse thiyena kathawa aththak wenna athi. Habai oya tik tok videos nam piliganna baha. Mokada holman walta sewanallak na. Holmanak kage hari agata wahunoth e manussayage hewanalla penne na
@chamilaasubashini1531
@chamilaasubashini1531 11 ай бұрын
මේ කෙනාගෙ ඇත්ත නැත්ත හරියටම කියන්න පුලුවන්ද
@jayanthperera7159
@jayanthperera7159 11 ай бұрын
මෙයා හොල්මනක් වෙන්න බැ මොකද මෙයාට හෙවනැල්ලක් තියෙනව...
@ZLIGHTGAMING-wj6gz
@ZLIGHTGAMING-wj6gz 9 ай бұрын
Mata aninna varen karanna.😂😂😂😂😂😂😊
@sugandhikaherath4218
@sugandhikaherath4218 11 ай бұрын
manasika ledek wenna athi. Army eka dala allagann thiynne 😂
@PrimeMoverMaka.
@PrimeMoverMaka. 11 ай бұрын
T56ක් මගේ බෑග් එකේ තියන මිනීමරු මම.
@anjanamadusanka6882
@anjanamadusanka6882 11 ай бұрын
Holmank nam khethma wenna be manasika ledek..
@GajinduAdeepa
@GajinduAdeepa 10 ай бұрын
මේ තියෙන්නේ හොල්මන අදින ඇදුමේ හෙවනැල්ල ද?😂😂😂😂😂😂😂😂😂😂😂
@According_to_gpt.
@According_to_gpt. 11 ай бұрын
He he thamniyama bamluwe imthim🙄
@isurusithum9596
@isurusithum9596 11 ай бұрын
ඕක ලංකාවෙ හිටියනම් 😂
යක්ෂයා ගැන විවිධ ආගම් කියන කතා | Devil in world religions
12:52
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 74 М.
රන්ජන් ඇත්තටම බැන්දා ද ?
26:59
Ranjan Ramanayake
Рет қаралды 145 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
ඔයා අහන්නම ඕන වටින කතාවක් මේක | World’s first Surgery
9:48
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 8 М.
සොම්බි කතාවේ ආරම්භය සහ ඇත්තම සිදුවීම්
8:15
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 57 М.
ඊජිප්තුවේ මරණයේ දෙවියා අනුබිස් | Egyptian god Anubis
6:16
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 37 М.
OZON РАЗБИЛИ 3 КОМПЬЮТЕРА
0:57
Кинг Комп Shorts
Рет қаралды 1,8 МЛН
Отдых для геймера? 😮‍💨 Hiper Engine B50
1:00
Cheapest gaming phone? 🤭 #miniphone #smartphone #iphone #fy
0:19
Pockify™
Рет қаралды 2,9 МЛН