මෙවැනි අසභ්‍ය දර්ශන ඔබත් බලනවද | Sinhapawla Awareness Video

  Рет қаралды 41,787

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер
@jayakawa1210
@jayakawa1210 2 жыл бұрын
හොඳයි මේවගේ දේ පිලිබඳව දැනුවත් කරන එක.මගෙ යාලුවෙකුටත් ලොකු ප්‍රශ්න ඇති උනා අසභ්‍ය වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා.
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
E mokadda
@jayakawa1210
@jayakawa1210 2 жыл бұрын
බ්ලූ ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා ඒක නවත්තගන්න බැරිව රෑට ගෙදර යන්නේ ගොඩාක් පරක්කු වෙලා.පාන්දර 2ට විතර.මම රෙස්ටුරන්ට් එකක් කරා.එතන වයිෆයි තිබුණා.අපේ රෙස්ට් රූම් එකට වෙලා මූ ගෙදරත් නොයා බ්ලූ බලන්න පටන්ගත්තා. පස්සෙ උගෙ වයිෆ අම්මලා ඇතුළු හැමෝම අපිටයි බනින්න පටන්ගත්තේ. බොහෙම අමාරුවෙන් බේරුණේ .
@kaveeshagimhana1960
@kaveeshagimhana1960 2 жыл бұрын
මේවා හංගගෙන ඉන්න නිසා තමයි මිනිස්සුන්ට මේවාට තියෙන කුතුහලය වැඩි වෙලා එතන අනිවාරෙන් ලොකු වැරැද්දක් වෙන්න පුලුවන් ඒක නිසා මේ වගේ වීඩියො දිගටම ගේන්න👌❤️
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
Hats off. ඔබ හරි, මෙවැනි දේවල් ගැන කතා කළ යුතුයි, කවුරුන් මොනවා කිව්වත්. ඔබත් කරන්නේ විශාල මෙහෙයක්, පිරිසිදු චේතනාවකින්. කවුරුන් ඔබව විවේචනය කරත් බහුතරයක් ඔබම අගය කරාවි. මෙවැනි දේවල් ගැන ඔබ දිගින් දිගටම කතා කරන්න. වලිගෙන් අල්ල ගන්න අය අමාරුවේ වැටෙයි. ජීවිතයට යමක් හොඳ දෙයක් එකතු කරගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි, ඔබට දෙවි පිහිටයි!👍
@lalitharatanyka1882
@lalitharatanyka1882 2 жыл бұрын
ඔබගෙදැනුමසමජයට,ඉතාමත් අගය කරමි, ඔබටජයවෙවා
@ameeshaaloka6340
@ameeshaaloka6340 2 жыл бұрын
කමෙන්ට් කරන විට ස්පේස් තැබීමට කාරුනික වන්න
@janithera__8146
@janithera__8146 2 жыл бұрын
😂😂
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
ඇත්ත වශයෙන්ම මෙවැනි මාතෘකාවක් සම්බන්ධව කතකර සමාජය දැනුවත් කිරීම ඉතාම වටිනවා ඔබට 🙏 ස්තුතියි
@kkgprashan8302
@kkgprashan8302 2 жыл бұрын
අදත් අයිය දැනුමට යමක් දුන්නා Tnx
@gihanchathurangakasturiara5688
@gihanchathurangakasturiara5688 2 жыл бұрын
සින්හ දැනුම අයියාට ගොඩක් පින් මේ දේවල් present කරනවට.🙏
@d.u.sfernando1880
@d.u.sfernando1880 2 жыл бұрын
ඔබ හරි සමාජයට වටිනා panawidayk මෙවැනි දේ ගැන කතා කිරීම සමාජයට wisesyen තරුණ පරපුරට හොඳ දෙයක්
@adeeshachathurmina7897
@adeeshachathurmina7897 2 жыл бұрын
respect sir,oya video series eka iditiyatama karagena yanna.😊❤️👌
@ladeepthafernando8929
@ladeepthafernando8929 2 жыл бұрын
Thanks.... Ma wage watinaa Video magin apa.., Samaajaya... danuwath karana akata....🙏🙏
@ashokelayaperuma2338
@ashokelayaperuma2338 2 жыл бұрын
Jaya wewa sri Lanka
@sljineshbro379
@sljineshbro379 2 жыл бұрын
Me wage dewal kathakarana eka samajeta loku udauwak thank you .good video
@nimalkarunathikala7774
@nimalkarunathikala7774 2 жыл бұрын
වීඩියෝ එක නියමයි👌👍👍
@Sajeewani-xx4eu
@Sajeewani-xx4eu Жыл бұрын
Aththatama hodai. Me wage themawal katha karanna ape jeevithawalata godak hodai super ayya ❤❤❤❤❤👌👌👌👌😊
@pasindusharinda25
@pasindusharinda25 2 жыл бұрын
රජයකින් කලයුතු සමාජ සත්කාරයක් තමයි ඔබ කරන්නේ....රෙස්පෙක්ට්
@yamuna9775
@yamuna9775 2 жыл бұрын
ඇත්තටම ඔවු මෙි දේවල් එලිපිට කතා නොකිරීමෙන් තමයි සමාජයේ මෙිතරමි අපරාද වැඩිවෙන්නේ..ඔයාල හරි දිගටම මෙි විදහට.සමාජය දැනුවත් කරන්න අකමැති අය නොබලා ඉඳි මෙමගින් යමක් ගන්න පුලුවන් එය රැගෙන දැනුවත් වෙයි ස්තුතිය ඔයාලා හැමෝටම ..🙏🙏🙏
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
Oyath balanavada eva
@viduravidu7646
@viduravidu7646 2 жыл бұрын
මම මේ වගේ වීඩියෝ දිගින් දිගටම බලන්න ගත්තා... කාලයත් එක්ක විඩියෝ share කරන්න ගත්තා ...ඒ කියන්නේ sinhapule kenek උනා ☺️🙃😁
@airuscrypto
@airuscrypto 2 жыл бұрын
🙃
@ruvishherath4189
@ruvishherath4189 2 жыл бұрын
එ් වගේ පිරිමි බඳින්න ඕන ඒ වගේ ගෑණු...
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
කාන්තාවගෙ පැත්තෙන් බලද්දි නිදි පෙත්තක් දාල නිදිකරවපු එකත් සාධාරණයි.වදහිංසා විදින්න පුළුවන්ද ඔයහැටි.ඔබට ස්තූතියි මල්ලි 👍👍👍👍😩😩🙏🙏❤❤
@sachinthakumara4617
@sachinthakumara4617 2 жыл бұрын
Good Explanation Sir
@santhasdisanayakasantha5787
@santhasdisanayakasantha5787 2 жыл бұрын
Godaak hodai ogata budusarani
@jayanthathunga6864
@jayanthathunga6864 2 жыл бұрын
obata godak thanks me gena denuwat kalata
@priyawijesundara9506
@priyawijesundara9506 5 ай бұрын
Attama katawa eka pirimi hitanne kantawa kiyanne ara sowala inna ganiwage apit kiyala kantawa owani wadak karanne natuwa hamadamat bidawannada jesu pihitai teruwan saranai sattya latakalata❤
@indunilsumanasekara5616
@indunilsumanasekara5616 2 жыл бұрын
අණිවාරෙන්ම ඔබ කියන එක හරි
@chandnapremadasa6633
@chandnapremadasa6633 2 жыл бұрын
Very good program
@U.M875
@U.M875 2 жыл бұрын
අය්යගෙ awareness video series එක නම් පට්ට
@lvekavvi3077
@lvekavvi3077 2 жыл бұрын
බය හිතේනය විඩියෝ ටිකක් දාන්නකෝ 🥺😊 ලස්සනයි මාමෙි 🙏🙏🙏
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️☪️
@pasidhudulmina2536
@pasidhudulmina2536 2 жыл бұрын
@Heshitha Lakshaan 🤣🤣
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
@Heshitha Lakshaan යාලුවා ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️🤲☪️
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
@@pasidhudulmina2536 යාලුවා ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️☪️☪️
@lasanthigunawardhana620
@lasanthigunawardhana620 2 жыл бұрын
පිස්සුද බල්ලෝ 😂
@kantakanata9643
@kantakanata9643 2 жыл бұрын
ඔබේ වීඩියෝ ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ඔබතුමාට
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
ගොඩක් හොද විඩිවෝ එකක්
@rgentertainment4607
@rgentertainment4607 2 жыл бұрын
Ane mage channel ekata help ekak denna puluwannam godak watinawa
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
KemThe ayane balanne halo
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 2 жыл бұрын
හොද වැඩේ😊
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
Pau halo
@katawalagamageathula4997
@katawalagamageathula4997 6 ай бұрын
Thank you
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
කොහොමත් ඉතින් පවුල් ජීවිත අවුල් වෙන්නේ porn බලලා එවා ප්‍රායොගික ව කරන්න ගිහින් තමයි...
@sriamarasinghe5902
@sriamarasinghe5902 2 жыл бұрын
Very good brother, I used to watch your Chanel’s and those are very advisable stories for the society to learn from them. Good work brother keep up the good work. I’m from Canada
@ridertech4083
@ridertech4083 2 жыл бұрын
යකො මේකේ පළවෙනියට බලපු අය ගොඩක් ඉන්නොනේ 😂😂🤭💔
@pasidhudulmina2536
@pasidhudulmina2536 2 жыл бұрын
😂😂
@colinrogan2254
@colinrogan2254 2 жыл бұрын
ඒක තමයි 😄
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️🤲
@ridertech4083
@ridertech4083 2 жыл бұрын
@@පලිගැනීමේමාරයා-ඟ4ඨ හා kohatada එන්න ඕන🙂
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
@@ridertech4083 ඔබත් ලගම ඇති මුස්ලිම් පලිලියට යන්න ඔබත් මුස්ලිම් ආගම වැළඳ ගන්න 🤲☪️🤲☪️
@tektok6630
@tektok6630 2 жыл бұрын
වාටින විඩියෝ එකාක් 🙏
@හොදවැඩෙ-ඥ8ට
@හොදවැඩෙ-ඥ8ට 2 жыл бұрын
අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍👍👍👍👍
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
පවුලට aulak awanambuwak නොකර සියලුම දෙ ඉවසා විඳ දරා ගෙන..me විදියට නිදු පැත්තකින් විසඳුමක් ලැබුව එකට hodai නේද .thank you sir
@rgentertainment4607
@rgentertainment4607 2 жыл бұрын
Ane mage channel ekata help ekak denna puluwannam godak watinawa
@athalsagare466
@athalsagare466 2 жыл бұрын
Thumbnail හදද්දි ,picsart පාවිච්චි කරන්න අයියෙ phtoshop වගේම හදන්න පුළුවන් ❤️
@upaliperera6246
@upaliperera6246 Жыл бұрын
Thank
@vimugaming7567
@vimugaming7567 2 жыл бұрын
👍
@chala3358
@chala3358 2 жыл бұрын
Sinha dhanuma 🔥
@mohammedrizwan4192
@mohammedrizwan4192 2 жыл бұрын
Thanks brother
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeee
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
මේ කාලයේ කතා කලම යුතු මාතෘකාවක් අය්යේ. අපි අවුරුදු 10ක් වෙද්දි ස්මාර්ට් ෆෝන් එකක් කොම්පියුටරයක් අපිට තිබුනේ නැහැ. දැන් ඔන්ලයින් ක්ලාස් නිසා පොඩි ළමයාගේ ඉඳන් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න සිද්ධ වෙලා. ගේම්ස් නිසා දරුවෝ කිහිප දෙනෙක්ගේ ජීවිත අහිමිවුණා. ඒ වගේම මේ අසභ්‍ය videos බලන නිසා ලංකාවේ ළමයි එකිනෙකාට ගෞරව කරන්න දන්නෑ. මේ මාතෘකාව තවදුරටත් රහසක් නෙවෙයි. ඇත්තෙන්ම එළිපිට කතා කරලා දැනුවත් කිරීම හරිම අත්‍යවශ්‍ය කාලීන අවශ්‍යතාවයක්. අසභ්‍ය දර්ශන බැලීම නිසා සිදුවන මනුෂ්‍යයෙක් ඒ සිදුවෙන මානසික වෙනස්කම් සහ පිරිහීම අනිවාර්යෙන්ම ලෝකය ඉදිරියේ කතා කරන්න ඕනි. ඔයාට ස්තුතියි අයියේ දිගටම මේ දේ කරගෙන යන්න. අපි මේ ඉන්නේ 21වන ශතවර්ෂයේ!!! 👌👍👏👏👏
@වීරවර්ධන
@වීරවර්ධන 2 жыл бұрын
Eka නම් සුපිරි කෑල්ලක් හැබැයි. කමක් නෑ වගේ
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 2 жыл бұрын
💞💞💞
@thusharakadupitige3798
@thusharakadupitige3798 2 жыл бұрын
Yes like this vedioes very helpful for humans action in sex life specially for Sri lankans because in Sri lanka peoples never talk this tropic openly but perhaps ate doing very harmful stuffs in there lives. Thank brother you got step for educated for this matter
@meragalmalani2016
@meragalmalani2016 2 жыл бұрын
Very good
@rkfvishwabro1078
@rkfvishwabro1078 2 жыл бұрын
Video ake bagayak balala kella kale ketha wedak kiyala comment ekak danna onee kiyala heduwe ,full video eka beluwama thama story eka terune
@SAHAN-d2m
@SAHAN-d2m 2 жыл бұрын
1st ❤️
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️☪️
@SAHAN-d2m
@SAHAN-d2m 2 жыл бұрын
ආගමට ගරු කරනව මචන් උබේ ඒ වගේම උබටත් කිසිම විදියකින් ගරහන්නෙ නෑ 🙂🙏❤️.මම බෞද්දයෙක් මැරෙනකන් ඒකෙ වෙනසක් නෑ
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 2 жыл бұрын
👍👍👍👍
@sithijalaknath8102
@sithijalaknath8102 2 жыл бұрын
😀😃😄👍👍👍
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️☪️
@ishankichil7624
@ishankichil7624 2 жыл бұрын
Attha aiya varadda hada ganna kamathi ayata honda video ekak aiya, oya vagey prashna pirimi saha kanthawan athrath vela thiyanawa kiyala mata yaluwek kiwwa dawasak, kohoma unath varadda vararadi aiya
@dp7145
@dp7145 2 жыл бұрын
🌼
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️🤲
@nethumbandara950
@nethumbandara950 2 жыл бұрын
Muge ammata hukanna one kona kapapu hukanna
@gn20transport
@gn20transport 2 жыл бұрын
👌😍🙏😆🤩
@azid4509
@azid4509 2 жыл бұрын
දැනුත් වැලක් බලල ආවෙ 😂❤️
@dimuthumanjula6864
@dimuthumanjula6864 2 жыл бұрын
Karala Awee Nedda
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
Thuk 🤣
@chaminduudara3866
@chaminduudara3866 2 жыл бұрын
අසභ්‍ය videos ගැන විතරක් නෙමෙයි, මත්ද්‍රව්‍ය උවදුර නිසා විනාශ වෙච්ච ජීවතයී ඒ මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකිලා ඉන්නෙ කොහොමද කියන එක ගැනයි සඳහන් වෙන වීඩියෝත් ඔයාගෙ channel එකෙන් පෙන්නන්න​.
@gn20transport
@gn20transport 2 жыл бұрын
🙏😆🤩😍👌
@LifeofLOFI4273
@LifeofLOFI4273 2 жыл бұрын
Patta. Minissu danne nathi gdk dewal katha kala. Thawath danuma laba denna ape idiri paramparwata. Idiri samajaya godak පිරිහීමට lakwela thiyenne. Beraganna kohomhri me samaje.
@Kasper_Bro_oficial
@Kasper_Bro_oficial 2 жыл бұрын
අයියා ඔයාගෙ මූනයි බැක්ග්‍රවුන්ඩ් එකයි නැතුව පුලුවන් තරම් ෆොටෝ වීඩියෝ පාවිච්චි කරලා වීඩියෝ එක කරන්නකො.. ඒකාකාරී වීඩියෝ බලලම එපා වෙනවනෙ
@iroshmadushan5995
@iroshmadushan5995 2 жыл бұрын
1st comment eka mge
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️🤲
@iroshmadushan5995
@iroshmadushan5995 2 жыл бұрын
@@පලිගැනීමේමාරයා-ඟ4ඨ iththavo na echchara 😂😂
@teraaaa4505
@teraaaa4505 2 жыл бұрын
මොන පුක් වේසිගෙ පුතෙක්ද මේ😅😅😅
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
@LUCA YT ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️🤲☪️
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
@@teraaaa4505 ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️☪️☪️
@dubaimobile9665
@dubaimobile9665 2 жыл бұрын
අපි කාන්තාවන්ට ගරු කරන්න ඕනා එක නිසා මෙ video එකේ මම වරදක් දකින්නෙ නෙහ අය්යෙ බුදුසරණය් ඔය දෙන්නට අදරෙය් අය්යෙ
@udaraperera4401
@udaraperera4401 2 жыл бұрын
ගරු කරනව කියල හැමෝටම ගරු කරන්න යන එකත් හොද නෑ. මොකද හැම කාන්තාවක්ම සුදු චරිත නෙමෙයි.
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 2 жыл бұрын
Hema deekama depettak tiyenawa,gatauthu de aragena ewath kl uthu dewl ewath kL uthui mge adhsanm
@Alan_oshan_walker
@Alan_oshan_walker 2 жыл бұрын
Alan walker gane video ek danneko
@slnaturallife5875
@slnaturallife5875 2 жыл бұрын
🙀🙀
@malinducool740
@malinducool740 2 жыл бұрын
1st
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲 ☪️☪️
@vehiclesandmachines4638
@vehiclesandmachines4638 2 жыл бұрын
@@පලිගැනීමේමාරයා-ඟ4ඨ අනේ මුසලයෝ පලකො. මොකද මේ.
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
@@vehiclesandmachines4638 අපේ ආගමෙ කියලා දෙන්නෙ ලමයින් වැඩිපුර හදලා ලෝකය වැඩිම ජනතාව මුස්ලිම් ජනතාව කරන එක 🤲☪️🤲
@vehiclesandmachines4638
@vehiclesandmachines4638 2 жыл бұрын
@@පලිගැනීමේමාරයා-ඟ4ඨ උබ හදලා aethi 100k withara mn hithanne
@meragalmalani2016
@meragalmalani2016 2 жыл бұрын
Ane paw e kanthawa
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*ලොක්කා මම ඇවිත් දීපිකා පදුකෝන් එක්ක වීඩියෝ කෝල් ආතල් ගත්ත කොල්ලෙක් ඩෝ දෙසැම්බර් වල දීපිකා එනවා කිව්වා මාව හම්බවෙලා ආතල් එකක් ගන්න 🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘වයඹ කොල්ලන්ගේ නගුල පට්ට👍👍👍👍👍👍ඕන කුඹුරක හාන්න පුලුවන් හුම්මී😘🤗🤗🤗🤗😚😚😚😚😙😙😙😙😙*
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
යාලුවා ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️☪️☪️
@ThenukaAshen-z8x
@ThenukaAshen-z8x 2 жыл бұрын
අම්මෝ අම්මෝ 😂😂😂
@pasindupabasara2920
@pasindupabasara2920 2 жыл бұрын
Amoo 😅😅😅😅
@පලිගැනීමේමාරයා-ඟ4ඨ
@පලිගැනීමේමාරයා-ඟ4ඨ 2 жыл бұрын
@anuradha palinda ඔබත් එන්න මුස්ලිම් ආගම වැළඳ ගන්නට 🤲☪️🤲☪️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
😂😂
@chandikalakmal8335
@chandikalakmal8335 2 жыл бұрын
මේව කතා කරන්න එපා කියන උන් ලග තමයි හොර වැඩ වැඩි.
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
පව් අහිංසක කාන්තාවන් ..ඇත්තනේ...පිරිමි කියන කරන දේවල් ඔක්කොම දරාගෙන ඉන්න ඕනි
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
Anee ehemada
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
Wif denaganna oni hasband avashya vedehata canrol karaganna .ehema neda a
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
@@sanathnamal3416 😂😁🙏
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
@@dilinislg865 oyaya ova balanna epa hode.neththam kollata berumak nethevei.hada sudu
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
@@sanathnamal3416 හාකෝ..ස්තුති ඔයාට ..පරිස්සමෙන් හොඳින් ඉන්න තෙරුවන් සරණයි 🙏
@chamilsasanga8809
@chamilsasanga8809 2 жыл бұрын
මම නම් උපන් දා සිටම ඕවා නරබනව
@tutyfg7042
@tutyfg7042 2 жыл бұрын
Pau e kanthava nidahas karanna one
@judegration7298
@judegration7298 2 жыл бұрын
මෙ වගෙ තෙමාවල් තමා කතා කරන්න ඔනා , එපා කියන අය පිලිබදව ක් ප්‍රශ්නයක් තියනවා ?
@lostgirl2798
@lostgirl2798 2 жыл бұрын
Paw e wife. ...
@gabacool3719
@gabacool3719 2 жыл бұрын
Boru kiyanne kiyalai matanam hitennema 😂
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
ඔයත් එන්න හිබෲ ආගම වැලඳගන්න
@rohanwasantha4244
@rohanwasantha4244 Жыл бұрын
තවත් එක ආදර කතාවක අවසානය #sinhadhanuma #sinhapawla
13:08
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 15 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44