No video

අක්කගෙයි මල්ලිගෙයි ආදරේ කියන්නේ සංසාරගත බැඳීමක් ❤️ | Sirasa Lakshapathi S11 | Sirasa TV

  Рет қаралды 41,792

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 73
@anjalivijayange392
@anjalivijayange392 3 ай бұрын
මං හිතනවා අද සමාජයේ 5😮 ගිලිහී යන දුදරු.. සහෝදර.. දෙමාපිය බැදීම් ගැන මෙහෙම ප්‍රකාශන ඉදිරිපත් කිරීමත් සමාජ මෙහෙවරක්❤ කියලා... හුඟක් බැදීම් නෑත්තටම නැති වෙලා... ඉතින් දැනුම විතරක් ම නෙවෙයි මේකත් තමතමන්ට අමතකවු බැදිම් ගැන ගුණවත් කම් ගැන මෙනෙහි වෙන්න❤ කරන සමාජ සත්කාර යක් තමයි ❤❤ ස්තුතියි 💐 සිරසට❤
@LalDeshappriya
@LalDeshappriya 3 ай бұрын
ආදරණීය ලෙන්ගතු කම සහෝදර බැඳීම හරිම වටිනව සමාජයට දෙන පණිවිඩය ඉතා වැදගත් යහපත් දෙමව්පියන්ගෙ දරුවො හැමදාම වටිනවා දුවේ පුතේ රට බබළවන මිණි කැට දෙකක් වගේ හැමදාමත් ඔය සහෝදර බැඳිමෙන්ම ඉන්න බුදුසරණයි
@amaraperera5245
@amaraperera5245 3 ай бұрын
පින්වන්ත දරුවෝ❤️❤️❤️ හැමදාමත් ආදරෙන් ඉන්න මගේ පුතේ. බුදුසරණයි
@kuravi_koojana
@kuravi_koojana 3 ай бұрын
මගෙ රත්තරන් ♥️ ආදරෙයි 😘 Thank you Sirasa Lakshapathi♥️
@azmaandk1344
@azmaandk1344 3 ай бұрын
Hamadama mehema inna oone kiyala prarthana karanawa
@anjalivijayange392
@anjalivijayange392 3 ай бұрын
@@azmaandk1344 ඔයාලට හැමදාම සහෝසර බැදීම් රකින්න පුළුවන් බැදීම් විතරක් මුණගැහේවා.. බුදු සරණයි 💝❤️⭐
@sandamalidissanayaka798
@sandamalidissanayaka798 3 ай бұрын
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 3 ай бұрын
මේවා බලන්න අපිත් වාසනාවන්ත යි. ජේසු පිහිටයි. ඒ බැඳීම තියනවා පුතේ.
@GeethHasantha
@GeethHasantha 3 ай бұрын
ඒක මාර ලස්සන බැදීමක්❤
@Uvenvlogs
@Uvenvlogs 3 ай бұрын
හැම කුණු ගොඩක් ම youtube එකට දානවා. එ උනාට දැනුමක් ගන්න බැරි මේ වගේ වැඩ සටහන් youtube එකට දාන්නේ නෑ. ඇත්තටම කනගාටුයි. කිසිම වැඩක් නැති 5 million money drop පවා මුල ඉඳන් සම්පූර්ණ වැඩ සටහනම දැම්මා. අපරාදේ මේ වැඩ සටහන්...
@fadilajalill1205
@fadilajalill1205 3 ай бұрын
Godak watinawa.mey sahodara bandeema.meka thama manssakama.oyalata subama suba anagathayak labewa.
@nikifernandz4333
@nikifernandz4333 3 ай бұрын
Google eke search krla balnna sirasa lakshapathi kiyala
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
එක තමයි සම්පූර්ණ වැඩසටහන නෑනේ
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ඔන්න ඉතින් ආයෙමත් නහයෙන් අඬන්න 😭 පටන් අරං
@lakshmiabedeera45
@lakshmiabedeera45 27 күн бұрын
සත්තකින්ම
@kumuduperera8351
@kumuduperera8351 3 ай бұрын
ගොඩක් සැප ඇති, ගොඩක් දුක් ඇති ව ට වඩා දුක සැප කියන දෙක මැද්දේ හැදෙන අයට ජිවිතේ සුන්දරව ගමනක් යා හැකියි. මේ වගේ හොද සහොදර බැදීම් දැකීමත් ප්‍රියයි, මේ බැදීම නොවෙනස්ව පවතීවා. තෙරුවන් සරනණයි ,
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
හොඳ දරුවෝ ❤
@kesharabookshop
@kesharabookshop 2 ай бұрын
මගෙ අක්කත් මගේ දෙවනි අමිමා මගෙ අක්කටත් මම පණ වගේ අදටත් ආදරෙයි
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
මගෙ මැණික් දෙක
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 ай бұрын
මුළු වැඩසටහන බලන්න link එක එවන්න
@irahada5961
@irahada5961 3 ай бұрын
ඇත්තටම කඩුලු ආවා අක්කා මල්ලි ගැන කියන කොට .
@priyanika3629
@priyanika3629 3 ай бұрын
සමාජයට හොදම ආදර්ශයකි
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 3 ай бұрын
සුන්දර දිය නියක් ව්ලසින් ගම් පියසෙ මව්පිය ආදරය මද වඩුනා සුවසෙ ලෙන්ගතු බව ක් තිබූ නා ඔබ ගෙ මනසෙ පහනක ලෙසින් දිදුළන මන ඔබ නිවසේ ..
@buntufernando6188
@buntufernando6188 3 ай бұрын
පුතේ ඔයාල දැකල හරිම සතුටක් ආදරයක් දැනුන ඔයාලට බුදුසරණයි මම ඔයාලගෙ දෙමාපියන් එක්ක වැඩ කල කවියෙකුගෙ දියනියක්
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 ай бұрын
හරිම ලස්සන කට හඩක්..... තෙරැවන් සරනයි සැමට...🎉🎉
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 3 ай бұрын
මට තේරෙන්නේ නෑ මේ වැඩසටහන් මේ වැඩක් නෑයි කියන්නේ ඇයි කියලා? චන්දන සූරය බණ්ඩාර කියන්නේ පුස්තකාලයක්! අනේ මන්දා මේ අදහස දක්වලා තියෙන කෙනා මොන ශතවර්ෂද ඉන්නේ කියලා.. හරිම කණගාටුයි. මට පේන්නේ සිරසත් එක්ක ඇරියොස් එකක් තියෙනවා වගේ!! මම දැනගන්න කැමතියි සිරස tv එකේ යන කොයි වැඩසටහනද හොඳ නැත්තෙ කියලා...
@priyankanimali1488
@priyankanimali1488 3 ай бұрын
අපේ කුරවි මිස්❤️❤️
@yamunarathnayaka682
@yamunarathnayaka682 3 ай бұрын
යහපත් දරුවො දෙන්නෙක්🙏☸️💎✨💖💖🪔👌🏆️👑️
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 3 ай бұрын
Akkala kohomath mallilata hari adarei...e wage malli kenek labannath gdak pin karala..ammo e bond eka❤❤❤❤
@udayakumudugodage3937
@udayakumudugodage3937 2 ай бұрын
හරිම ලස්සනයි. මගේ ඇස්වලට කඳුළු ආවා. සහෝදර ප්‍රේමය. මමත් ඔය වගේ සහෝසරයන්ට හරිම ආදරෙන් ඉන්නෙ.
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 ай бұрын
A song eka maarama lassani... Good job kuravi... Keep it up ♥️
@kuravi_koojana
@kuravi_koojana 3 ай бұрын
Thank you ♥️
@user-lu9ox8qe7m
@user-lu9ox8qe7m 3 ай бұрын
Math.laksapathiyta.hari..adaraie.obathumga.ugathkamata.budusaranie
@vijithaweerasiri4484
@vijithaweerasiri4484 3 ай бұрын
අනේ වාසනාවන්,මේවගේ දරුවො ලබබු අම්මා හරි වාසනාවන්ත යි.මෙහෙම දරුවො ඉන්නවනම් කන්න නැතත් කමක්නෑ.ඒකට මම ලබපු දරුවො,මේව දැකල හරි මේ රටේ ඉන්න එක දරුවෙක් හරි යහමගට ඒවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 3 ай бұрын
I felt love for them. A great family and a great love each other. Wonderful..
@devikarasanjalie3776
@devikarasanjalie3776 3 ай бұрын
❤❤ බුදුසරණයි
@galaxycat4215
@galaxycat4215 3 ай бұрын
Please upload the full programme. Love to watch. Thank you Sirasa lakshapthi for bringing such a wonderful people to the show
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
Use alternative way to watch
@saddesilva5927
@saddesilva5927 3 ай бұрын
Oba Paule siyaluma denata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@nisansalalokupitiyage8924
@nisansalalokupitiyage8924 2 ай бұрын
Congratulations Kuruvi miss
@user-qz5zu2to8x
@user-qz5zu2to8x 3 ай бұрын
❤❤❤kiya denna adare tharam❤❤❤
@ranuranu529
@ranuranu529 2 ай бұрын
Attatama kadulugaluwa meethma utuam sahodarabadima jivite tiyena tura mee badimamelesama pawatiwaa teruwan saranai 😪😪🙏🙏🙏🙏👍👍👍💕💕💕
@srimaperera2305
@srimaperera2305 3 ай бұрын
ඉයෙ මට හිතුනා සංසාර රෙ
@chitrapiyaratna8248
@chitrapiyaratna8248 2 ай бұрын
අනේ පුතේ විවාහයෙන් පස්සේ වෙනස් වෙන්න එපා හුඟක් යඅය අය වෙනස් වෙනවා එහෙම වෙන්න එපා
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 3 ай бұрын
❤🎉3M soon
@donamalika3908
@donamalika3908 3 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@hashikanirmal6605
@hashikanirmal6605 3 ай бұрын
Ane mamath mage mallita godak adarey
@sajeewani3455
@sajeewani3455 3 ай бұрын
වාසනාවන් ❤
@pradeepalakmini1508
@pradeepalakmini1508 3 ай бұрын
Woow ❤️
@lankacool3239
@lankacool3239 3 ай бұрын
Mamai malli oya vidihamai hitiye. Eyata mama Ammamai. Namuth eya bendta passé eka tika tika nimaveegana yanawa
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 3 ай бұрын
ඇස් වලට කදුළු ආවා
@nishantha1422
@nishantha1422 3 ай бұрын
බැදීම් කියන්නේම දුකක්
@sriyanifernando7418
@sriyanifernando7418 3 ай бұрын
Karunakara me vada satahana sampurrna danna pl
@fathimaparook9713
@fathimaparook9713 3 ай бұрын
❤❤❤❤
@thusharasanjeewani5398
@thusharasanjeewani5398 3 ай бұрын
Kuruwi miss ❤
@manelsirisena6167
@manelsirisena6167 2 ай бұрын
Chandana sooriyabandara kiyanne merata dayadayak.
@AaSs-gx4yk
@AaSs-gx4yk 2 ай бұрын
❤❤❤
@dulanidinushka6868
@dulanidinushka6868 3 ай бұрын
@shadanideshapriya3181
@shadanideshapriya3181 3 ай бұрын
❤😊
@HettigeRangani
@HettigeRangani 3 ай бұрын
❤❤
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 3 ай бұрын
Congratulations my brother/sister From italy 🙏😘🇮🇹🇮🇹🇮🇹
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 3 ай бұрын
❤❤❤❤❤
@dulyanasasindi1378
@dulyanasasindi1378 3 ай бұрын
💖💖💖❤
@poppypositivepodcast4813
@poppypositivepodcast4813 3 ай бұрын
💕🌸🙌
@evajanetfernando3775
@evajanetfernando3775 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SaranandaThero-j1v
@SaranandaThero-j1v Ай бұрын
Shoodara pemath lowa utum premayak !...
@k.bmanoja7280
@k.bmanoja7280 3 ай бұрын
Matath mewage lassana pawlak thibuna 😢 ath mage jeewithe mama gaththa waradi thoraganeemak nisa awasanedi mata amma sahoradayangen athwenna sidu una, jathi jathith mama mage amma thaththa sahodarayo prathana karanawa, ❤❤❤ kasadaya ara, priya wippayogo dukko appriya sampayogo dukko
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 ай бұрын
අවොටාවායවාසයා්ැයනනටරවවරටඉැටැවඉැයයැැයටැටෙැනකයැයයායැයැයයයාසයයැටැයයැයාවයැයැඉැයැමමැැැැටටැයැැබැැ
@milroynishantha3216
@milroynishantha3216 3 ай бұрын
🙏🇱🇰🧡💛🧡💛🧡💛🧡💛
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ෆුල් එක ඉල්ලලා නහයෙන් අඬන 😭........ ....... වෙනුවෙන් 😺 👉🏻 කොල් ත්‍රී නෙග් අමතක කරන්න එපා
@user-wb9eh6nz7f
@user-wb9eh6nz7f 3 ай бұрын
❤❤❤❤
@nayanadarshi5909
@nayanadarshi5909 3 ай бұрын
❤❤❤❤
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 8 М.