No video

ගොවීන්ගේ හඬ හැමෝටම සන්නිවේදනය කළ ගීතය | Sirasa Lakshapathi

  Рет қаралды 353,353

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 1 000
@user-qx1zp4ml5c
@user-qx1zp4ml5c 3 жыл бұрын
රටට ආදරය ගහ කොලට ආදරය කරන දිරිය දියනියේ ඔබගේ අනාගතය සාර්ථක වේවා බුදු සරනයි ඔබ තවත් දේවානි කෙනෙකි
@user-ze5dk6uy8r
@user-ze5dk6uy8r 3 жыл бұрын
අනේ ආරක්ෂා කර දෙන්න අසරණ දෝණි ඇතුළු පවුලේ අයව .බුදු සරණයි .තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි 🙏🙏🙏🙏 .
@dayanimallika7406
@dayanimallika7406 3 жыл бұрын
ඔයාට බුදු සරනයි පුතෙ
@bodeamir4484
@bodeamir4484 3 жыл бұрын
i dont mean to be so offtopic but does any of you know a trick to log back into an instagram account..? I was dumb forgot the password. I would love any help you can give me!
@fathiii1371
@fathiii1371 Жыл бұрын
Allahge pihitay dthuwe parissmen
@AnuraPa
@AnuraPa 3 жыл бұрын
සිංහ රාඡනියේ ඔබට ඇත්තේ සිංහයෙකු වැනි සිංහ නාදයක්ි! ඡයවේවා! 🙏🥰🙏🇱🇰🇱🇰🇱🇰 අතීතයේ සිටම අපේ රටේ අහිමානය මෙන්ම රට රකීම වෙනුවෙන් ඉදිරියට ආවේ ඔබ වැනි සිංහ රාඡනියන්ය. ඡයවේවා! 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dayawanniarachchi7381
@dayawanniarachchi7381 3 жыл бұрын
ඇත්ත කතා කරන්න බිය නොවන දුව අපේ රටට අවශ්‍ය ඔබ වැනි බුද්ධිමත් දරුවන් ය .බුදුසරණයි .
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 3 жыл бұрын
අපේ රටට ආදරය කරන වටිනා මැණිකක් ...ඉදිරියටම යන්න ..ඔබට සුබ අනාගතයක් පතනවා 💐💐💐
@sivwandinisansala9783
@sivwandinisansala9783 3 жыл бұрын
බොහෝම පින් නංගියෝ ඔයාට.සිංහරාජය ❤❤ වෙනුවෙන් හඩක් නැගුවට.
@namalfernando8155
@namalfernando8155 3 жыл бұрын
තෙරැවන් සරණයි නංගි.ඔයාගේ ටාකටි එකට යන්න වාසනාව ලැබෙිවා
@ranukalakmal6760
@ranukalakmal6760 2 ай бұрын
75😂
@pradeepbandara4141
@pradeepbandara4141 3 жыл бұрын
එ කතාවට ඇස් වලට කදුලු අවෙ නැත්තන් වැඩක් නෑ. තෙරුවන් සරණයි 🙏🙏
@user-lr2cz2tm5z
@user-lr2cz2tm5z Жыл бұрын
Atthatama මටත් aduna..අනාගතයේ දවසක api හැමෝටම අඬන්න වෙනවා .
@shihansampath2454
@shihansampath2454 Ай бұрын
අනිවාර්යයෙන්
@dymayanthisilva8340
@dymayanthisilva8340 3 жыл бұрын
අපි ඔබ සමඟයි දුවේ බිය වෙන්න එපා .අපේ දේවල් අපි රැකගත යුතුය තෙරුවන් සරණයි
@anushkajayamanna4975
@anushkajayamanna4975 3 жыл бұрын
ආදරෙයි දුවේ ඔබගේ ආත්ම ශක්තිය ගැන. නුබට සුබ අනාගතයක්. මේ රටේ කාලකන්නි අමන පාලකයෝ ඉන්න තාක්‌ කල් අපේ රටේ අනාගතය විනාශ වෙනවා. උන්ට හැම තප්පරයක් පාසාම සාප වේවා
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Anushka oy hari. ...mata msg ek daannako
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/rILGo4mXbq57aMk
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 3 жыл бұрын
ඒ දරුවා වෙනුවෙන් අපිත් ඉන්නවා.බග්‍යා, dewanila වගෙ උතුම් නිර්බීත අය ත්වත් ඉන්නවා .ඒ අයට හබය් කතා කරන්න අවස්තාවක් නහ්.දුවේ ඔයා පරිස්සමෙන් ඉන්න බුදුසරණය්
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 3 жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි රත්තරං දුවේ නුබට.නුඹගේ එඩිතරකමට රට ඇති ලෙංගතු කමට අපි හිස නමා ගරුකරනව.අපේ රටේ අදම අමන දේශපාලකයන්ට මේව තේරෙන්නෙ නැතුව නෙමෙයි.ධනයට බලයට අමිම තාත්තගෙ උනත් ලේටික බොන පාලකයො තමයි රටේ ඉන්නෙ.මේව නොතේරෙන්න මුන් මන්ධබුද්දිකයො නෙමෙයි.රත්තරං දුවේ නුබට නුබේ ටාගට් එකට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
ආඩම්බරයකි දියණිය තෙරුවන් සරණයි ඔයාට
@vidanalaagaymohamedthaslee8700
@vidanalaagaymohamedthaslee8700 3 жыл бұрын
ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා
@shihansampath2454
@shihansampath2454 Ай бұрын
අනිවාර්යයෙන්
@amilaeranga80
@amilaeranga80 3 жыл бұрын
විසිතුරු ලෝකවල්ව ජීවත් වන නුබගේ වයසේ ෆැන්ටසි කෙල්ලෝ කොල්ලෝ වගේ නොහිතන පිවිතුරු සිතක් කකියන සිංහ ලෙයක් ඇති දිරිය දියනියක් මෙම උතුම් දේශයේ බිහිවීම පිලිබද සිතට දැනෙන අසීමිත සතුට කියා නිම කල නොහැකිය ❤️❤️❤️
@darshanarathnayake9226
@darshanarathnayake9226 3 жыл бұрын
ගීතය ගැන නුඹ නොදන්නාවා වුනාට නන්දන මාරසිංහ ගැන දැන ගැනීම නිසා හා ...සිංහරාජය ගැන හා අපේ උරුමය වූ ඒ සදාහරිත වනාන්තරය හා මුළු පරිසරය පද්ධතිය ගැන කතා කිරිමට හැකියාවක් හා ශක්තික් ලැබීම මෙන්ම ක්‍රි‍යාත්මක වීමට වාසනාව ලැබේවායි සුබ පතමී....දුවේ.....
@ekanayakarajapaksha3049
@ekanayakarajapaksha3049 3 жыл бұрын
නන්දන මාරසිංහ මගේ සමකාලීන මිතෑරෙක්. හිත හොද එකා.1969 මගේ සමරැ පොතේ ඔහු ලීවු වැකිය තාමත් මා සුරකිනවා.
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
මේ අහිංසක කෙල්ලගේ කටහඩ, අදහස් ප්‍රචලිත කර පමණින් "සිරස" නිහඬ වෙන්න එපා..! ඒ එඩිතර කෙල්ලව ආරක්ෂා කරන්නත් සිරස ඔබ, අප බැඳී සිටිනවා..!
@hemaranawaka90
@hemaranawaka90 3 жыл бұрын
Aneewaryen
@lalaniasankaa5525
@lalaniasankaa5525 3 жыл бұрын
Aniwaryenma baggaya wenuwen api siyalu denama innawa
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
@@hemaranawaka90 - ✔️ 👍
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
@@lalaniasankaa5525 - ✔️ 👍
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
@@mhdmhd8214 - ✔️ 👍
@dineshtharanga5339
@dineshtharanga5339 3 жыл бұрын
ඇයව තනි කරන්න බෑ...අපි ඔක්කොම එකතු වෙන්න ඕනි නැද්ද...අපිට රටක් තියෙයිද කට වහගෙන බුදියගෙන හිටියොත්..?????????
@Arbitratix
@Arbitratix 3 жыл бұрын
🙏
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
අනිවාර්යයෙන්
@haratha2286
@haratha2286 3 жыл бұрын
Aniwaren
@basilchandranjayawardena1116
@basilchandranjayawardena1116 3 жыл бұрын
හුස්ම පවා අනුන්ගේ පිහිටෙන් ගන්න බලාපොරොත්තුවෙන එකාලා - ඇයව අමාරුවේ දානවා පුතා. උත්සාහ කරමු > හදවත පත්ලෙන්ම සතා සිව්පාවා සහ පරිසරය ගැන සංවේදී වූ, 18 හෝ 19 විය පසුකරන ඇයව තවත් සහරාන් කෙනෙක් නොකිරීමට.
@dinithinisansala5015
@dinithinisansala5015 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ... ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද කියලා ආයේ ආයෙත් අහන්න තියෙන්නේ... රට විකුණනවා හැම තත්පරේම බලේ ඉන්න දේශපාලුවෝ.... උන්ගේ දරැවන්ට ලෝකේ හොදම රටවල බැංකුවල accounts ...උන් ලංකාවේ උන්ගේ බූදලේ කරගෙන ඒවයින් සුරසැප විදිනවා...ඇයි තාමත් අපේ උන්ගෙන් කාලකටවත් මේ විනාශය නොතේරෙන්නේ
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
මොනව කියන්න ද දුවේ..ඔබත් දේශද්‍රෝහියෙකු වෙනවා, මේරටේ හැටි ඒ.රටකට වාසනාවන් ඔබවැනි දරැවන්..ඔබේ හැගිම කොයිතරම් ද කියන එක ආයෙ අමුතුවෙන් හිතන්න ඕන නැ කෙනකුට . ඔබට ජයම වේවා
@lalithagranstrom2645
@lalithagranstrom2645 3 жыл бұрын
Duva Oyta Budusaranai 🥰
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
@@lalithagranstrom2645 ❤❤.. ඒ දරැවගෙ ජිවිතේට දැනටමත් බලපැම් එල්ලවෙලා..මහ කාලකන්නි නායකයො
@raniqtr8542
@raniqtr8542 3 жыл бұрын
Go
@gadarshana4879
@gadarshana4879 3 жыл бұрын
භාග්‍යා අක්කේ , ඔයා ගොඩක් බුද්ධිමත් .මමත් ඔයත් එක්ක ඔය සටනට එනවා .ඔයාට බුදු සරණයි!
@gadarshana4879
@gadarshana4879 3 жыл бұрын
මමත් ඔයාට ඔය සටනට දවසක උදව් කරනවා.
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 3 жыл бұрын
Kathkarana namuth ranjanta.wage ?????????
@nirupanimendis1078
@nirupanimendis1078 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අපිත් එකතු වෙනවා,සටන දිගටම අරගෙන යන්න ...
@anjaleeserasinghe8905
@anjaleeserasinghe8905 3 жыл бұрын
ow api ekathu wemu
@Mahinda71
@Mahinda71 3 жыл бұрын
මේ දූවට තියෙන්නේ හොඳ ආත්මශක්තිය බූදූසරණයි මේ දරුවා ආරක්ෂා කරගන්න වෙයි කියන්න බැ කාලකන්නි දේශපාලූවන්ගෙන් මේ විනාශ කරන වූවන් ස්වභාව ධර්මයෙන්ම විනාශ වේවා
@nalindanushka6718
@nalindanushka6718 3 жыл бұрын
පුතේ ඇයි නුඹ විතරක් රටට මෙච්චර ආදරේ
@palithamarasingha6872
@palithamarasingha6872 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ .හොදට ඉගෙන ගන්න . ඉදිරියට ම යන්න .රට වෙනුවෙන් හඩක් නගන්න . ඔබට සුබ අනාගතයක් .
@hashanmadusanka197
@hashanmadusanka197 3 жыл бұрын
Hadak naganna ratak ithuru wela tibboth pudumai
@terencepdias2918
@terencepdias2918 2 жыл бұрын
Labana athme mage duwa wewa
@chathuradilhan5147
@chathuradilhan5147 3 жыл бұрын
කොහොම වුනත් කතාව සහතිකම ඇත්ත.
@gadarshana4879
@gadarshana4879 3 жыл бұрын
මමත් ඔයාට දවසක ඔය සටන කරන්න උදව් කරනවා .ඔයාට බුදු සරණයි ! අක්කේ .
@vihanginawoda5406
@vihanginawoda5406 3 жыл бұрын
Puthe apith oyath ekka oya satane innawa
@anjanakavindi6464
@anjanakavindi6464 3 жыл бұрын
මමත් එනවා
@gangakumari2253
@gangakumari2253 3 жыл бұрын
මෙවන් දරුවන් අපේ රටට විශාල සම්පත් අපේ රට බේරා ගැනීමට මේ දරුවන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවය යහපතම ලැබේවා සිරස ලක්ෂපති වැඩ සටහනටත් චන්දන මහතාටත් තවතවත් මෙවන් දරුවන් දිරිගැන්වීමට හැකියාව ලැබේවා සෑම දෙනාටමත් තෙරුවනේ ආශීර්වාදය ලැබේවා!!!!!!!!!
@lankamuhandiram2269
@lankamuhandiram2269 3 жыл бұрын
උඹේ අම්මටයි තාත්තටයි උඹ ලොකු ආඩම්බරයක් නංගි,ඕනිම දේකට අපි ඉන්නව උඹ එක්ක.ජයවේවා !!!
@palithapalitha6449
@palithapalitha6449 3 жыл бұрын
Ekenma
@lankavithanage2478
@lankavithanage2478 3 жыл бұрын
මුලු ලක්ෂපතියම එලිය කල රෝස මල නුබයි....❤️❤️🙏
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
අනිවාර්යයෙන් රෝස කුසුමක්❤️❤️❤️👍👍👍🇱🇰🇱🇰🇱🇰
@lasachandima
@lasachandima 3 жыл бұрын
🌹🌹
@slsankabro6294
@slsankabro6294 3 жыл бұрын
D
@nihalajantha4471
@nihalajantha4471 3 жыл бұрын
Good
@mayuranayanajith1750
@mayuranayanajith1750 3 жыл бұрын
Attamai
@Tresure41
@Tresure41 3 жыл бұрын
වීර වරියක් නැගණිය ඔයා දැන් කවුරු නැතත් අපි ඉන්නවා ඔයා වෙනුවෙන් ජයවෙවා.
@dammikamadumali997
@dammikamadumali997 3 жыл бұрын
කදුළු ආව තෙරුවන් සරණයි
@rohanlithumi2241
@rohanlithumi2241 3 жыл бұрын
ඔයාට ඔයාගේ ඉලක්කයට යන්න ශක්තිය දෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@thusharifonseka4554
@thusharifonseka4554 3 жыл бұрын
Adambarai duwe nuba gana Heta dawase nedahase husmaganna apita ratak ethuruweida✍️❤❤👍
@yaservip3746
@yaservip3746 3 жыл бұрын
බුදුසරණයි මගේ දුවේ කටට කට කැවත ඇත්ත කියන්නේ
@anthonypinto2739
@anthonypinto2739 3 жыл бұрын
ඇය නියම මැණිකකි. මම ඇයට සුභ පතනවා
@winithagunawardhana8031
@winithagunawardhana8031 3 жыл бұрын
👍👍👍👍👍
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Lankawe Inna hamoma ekathu unanm me sakkili desapaluwwnta gedara ynna thamai wenne
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 3 жыл бұрын
Nandasenata meka ase Katu aninawa wage Weii nande puwath walata kiyanne indiyawe photo pennanawa Kiyalai
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
🌹🌹Congratulations 🌹🌹
@vipulathanujdissanayake1587
@vipulathanujdissanayake1587 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@user-if8co1fg8t
@user-if8co1fg8t 3 жыл бұрын
හෙළයේ දිරිය ලද ඔබට දිරිය ලැබේවා සොබා දියනිය දළදා සමිදු පිහිටයි ❤️❤️❤️👍
@damayanthierathnayake6588
@damayanthierathnayake6588 3 жыл бұрын
ජයවේවා .......
@sihinamanusith9363
@sihinamanusith9363 3 жыл бұрын
අපේ කෙල්ලෙක් ......... . භාග්‍යා...... ජය වේවා . ❤️
@priyadarshanimuthugala7198
@priyadarshanimuthugala7198 3 жыл бұрын
sundara parisaraya araksha kaloth pamanai api sama araksha wenne. ehema wune nath num kapu dimiyai nokapu dimiyai hamoma sunma thamai.
@amilaprasadfernando7204
@amilaprasadfernando7204 3 жыл бұрын
පරිසරය වෙනුවෙන් එකතු වෙන්න පුලුවන් උන්ට කාලය පැමින ඇත. ඇයව තනි නොකරමු.
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
ආදරණීය දුවක් ❤️❤️❤️ දුවේ මේ කාලකන්නි දේශපාලනය මිනිසුන් පමණක් නොවෙයි ගස් කොළ පවා බේද බින්න කරලා හමාරයි.මට දුක අපේ රටේ දුවා දරුවන්ට පමණක් නොව සතා සිව්පාවන්ට පවා හෙට මේ කාලකන්නි දේශපාලකයෝ ටික රටක් ඉතුරු කරයිද කියලා 😥😥😥
@krishperera5050
@krishperera5050 3 жыл бұрын
තවත් ශුක්‌රා වගේ සහෝදරී යක් ජයවේ වා ඔබ‍ට 👍.
@ralla7282
@ralla7282 3 жыл бұрын
රත්නපුරයට අගනා වටිනා මැනිකක් ❤️❤️❤️❤️❤️
@sumanarathanadeyyanwala6642
@sumanarathanadeyyanwala6642 3 жыл бұрын
තුනුරුවනේ අනන්ත අාශිර්වාදය වේවා දුවේ.
@gamagelalitha4640
@gamagelalitha4640 3 жыл бұрын
ජනපති තුමනි,මේ දරුවගෙ කතාවට තෑග්ගක් දෙන්න,මේ වයසට මෙසේ කියන්නෙ නියම ශ්‍රී ලාංකික ලේ ඇති නිර්භීත වේදනාවක්ඇති,දරුවෙක්,කාටවත් බෑ ඒ දරුවට ඇගිල්ල දික් කරන්න...... මේ ගැන සොයා බැලීම රටට දැයට හිතයිශී කෙනකුගෙ කර්තව්‍ය ක් වනු ඇත.
@rohanajayarathne7876
@rohanajayarathne7876 3 жыл бұрын
හරිම කනගාටුයි මේ මුතු ඇටයට කරන නස්පැත්තිය ගැන ,දුකයි , ඔබ විදියට හඩ නැගුවට,නැගිට සිටින්නේ කවුද දෙවියනේ.....😂😂😂😂
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
joke imoji dala mokada?
@ajithkumara9543
@ajithkumara9543 3 жыл бұрын
ඔබගෙ එඩිතර බාවයට ගැන හරිම ආඩම්බරයි නංගි .....
@wasanthajayarathna910
@wasanthajayarathna910 3 жыл бұрын
ටාකට් එකටම යන්න ...... තෙරුවන් සරණයි !!!!!!😇😇
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
ආඩම්බරයි කෙල්ල ගැන..ඒත් සිරස ගහපු ගේම මාරයි..සුක්රා දාලා හැමෝම වැඩ සටහනට ඇදාගත්තා වෙලාව බලලා අරි තැනට ගැහුවා...
@krishanthajayasekara9360
@krishanthajayasekara9360 3 жыл бұрын
මොන ගේමක් ගැහුවත් බන් කතාව ඇත්ත නේ.සත්‍ය එලියට දාපු එක වැරදියි ද
@nayanananayakkara6628
@nayanananayakkara6628 3 жыл бұрын
@@krishanthajayasekara9360 ekanam atta. Api satutu wenna ona e daruwage athma shaktiya editarakamaga.sirasenhari mokenhari kiwwe attane.
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
ආඩම්බරයි නංගි සිරාවටම උඹ ගැන ❤️ ගොඩකවෙල අපේ කෙල්ලෙක් , අනිවම නංගි ඔය කියපු ටික නම් මසුරන් නංගියෝ ❤️
@palithapalitha6449
@palithapalitha6449 3 жыл бұрын
Ela
@udayaaththanayaka3942
@udayaaththanayaka3942 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ, පරිසරයට ආදරය කරන දරුවන් තව තවත් බිහිවේවා,,
@thebuddhist9448
@thebuddhist9448 3 жыл бұрын
අම්මපා නංගි ඔය තියෙන ආත්ම ශක්තිය සහ පරිසරයට තියෙන ආදරේ....................මට වචන නෑඅ
@kelumnandana4621
@kelumnandana4621 3 жыл бұрын
දුවෙිි ඔයාගේ ඇස් වල කදුලු දැක්කාම මවු බිමට ඇති ආදරේ දැනෙනවා දුවෙිි ඔයා මවු බිමට අඩමිිබරයක් රටට ආදරේ ළමයෙක් බුදු සරණයි
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Katawahagena inna nisa thamai me hamadetama mula
@noidea940
@noidea940 3 жыл бұрын
සින්හරාජය කපලා hotels හදලා අනාගතේ hotels බලන්න යන්.. දනය+බලය=විනාශය.
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 жыл бұрын
😁 well said.
@vijithapadmini5968
@vijithapadmini5968 3 жыл бұрын
😥
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
සහතික ඇත්ත.
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
සතුටුයි මෙයා ගැන... දුක කැලේ ගැන...
@TheMadurafdo
@TheMadurafdo 3 жыл бұрын
ලක් මෑණීගේ උපන්බිමේ ස්වභාවධර්මය අයිතිය වෙනුවෙන් නිර්භීත ව පෙනිසිටි වීර කෙල්ලක්...දලදා සමිඳුන් පිහිටයි ස්තුති 🙏
@prageethranasingha4884
@prageethranasingha4884 3 жыл бұрын
රටට ආදරයක කරන දරුවෙක් එත් දුවේ දැන් නුබ දේශක්දෝහියෙක්
@chandrikasenerath9084
@chandrikasenerath9084 3 жыл бұрын
👍😄😄😄
@11uthika
@11uthika 3 жыл бұрын
එහෙම කියන්න එපා
@siriyamadapatha5461
@siriyamadapatha5461 3 жыл бұрын
ආදරෙයි දෝණියේ...අදහස්වලට ගරැකරනවා.පසු බහින්න එපා ඉදිරියටම යන්න .කමෙනට් එකකින් හෝ අපි සහයෝගය දෙන්නම්
@lillyd3016
@lillyd3016 3 жыл бұрын
මේ වගේ ඝෘජුව කතාකරන්‍න පුළුවන්‍ දරුවන්‍ තව තවත්‍ අප රටේ බිහි වේවා!!!💐💐
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
නියමයි නංගි ♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️
@irfan-tr6sz
@irfan-tr6sz 3 жыл бұрын
We need strong girls like this for future Sri Lanka.
@amaaneeismail5256
@amaaneeismail5256 3 жыл бұрын
💯
@susansl1233
@susansl1233 3 жыл бұрын
මමත් නංගි ඔයාගෙ පැත්තෙ.ලංකාවෙ niws බලන්න ගියාහම එන කේන්තිය දන්නෙ මන් විතරයි.ඒ තරමටම අපේ රට කාල උපදින දරුව්ත් ලෝකෙට නය කරල හමාරයි මේ හැතිකරේ.
@asankaupul3628
@asankaupul3628 3 жыл бұрын
අන්ලයික් දාලා තියන්න උන් මම හිතන්නේ මේ ආණ්ඩුවට කඩේ යන්න රාජපක්ෂ ගූ කන්න උන් වෙන්න ඔනියි බුදු සරණයි නංගී ඔයාට ජය ❤️
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
අනිවාර්යෙන්
@sadevjayasooriya8566
@sadevjayasooriya8566 3 жыл бұрын
Ow hutto uba danne natda eka🖕
@asankaupul3628
@asankaupul3628 3 жыл бұрын
@@sadevjayasooriya8566 දන්නවා දන්නවා ඔබලා වගේ උන් තමයි කතා කරන්න විදියෙන් දැනගන්න පුළුවන්
@anushapriyanthi2552
@anushapriyanthi2552 3 жыл бұрын
රටට ආදරයක් නොමැති පාලකයෝ ඉන්න තාක් කල් අපේ රට විනාස වෙිවි....අඩන්න එපා..දුව...දුප්පත් අපි බලා සිටිමු.....
@Citizens-SL
@Citizens-SL 3 жыл бұрын
කෙල්ලලනේ කොල්ලනේ වෙයල්ලා මේ වගේ දගකාරියක් දගකාරයෙක්..පාදඩ සාමාජය ඉන් මුදව ගනිල්ලා..
@happy-dk2nh
@happy-dk2nh 3 жыл бұрын
නියමයි භාග්‍යා 😍
@isharairo506
@isharairo506 3 жыл бұрын
Me ළමයා දවසක ..ලංකාව hollanawa..budusaranai ...
@madushlakshan6429
@madushlakshan6429 3 жыл бұрын
ජය වේවා nangi ❤️👌👊
@thusithaperera4690
@thusithaperera4690 3 жыл бұрын
භාග්‍ය දුවේ ඔබ වැනි එඩිතර දුවන් බිහිවීම අපේ රටට අද වැනි දවසකට ලොකු භාග්‍යක්ම වේවා. ඔබට ලංකාවේ බුදු දහම ආරක්ෂා කරන සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව ඔබටත් ඔබේ පවුලටත් ලැබේවා!!
@mlproduction4773
@mlproduction4773 3 жыл бұрын
නංගී ආඩම්බරයි ....ජයවේවා ...ඔයාට අපි හැමදාම ඉන්නවා...
@indikasampath4096
@indikasampath4096 3 жыл бұрын
මමත් පරිසරයට gaha walata panata වගේ ආදරෙයි .eka කොළයක් kadaddhi.dhepaarak hitanawa..ඔයා වගේ මිනිස්සු තමයි ratata waasanaawa
@krikrisg5881
@krikrisg5881 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි හරිම සතුටුයි ජයේන් ජයේම වේවා මේ දුව ගැන ආඩම්බරයි
@asokapriyangani5764
@asokapriyangani5764 3 жыл бұрын
ඇත්තටම ඇඩුනා දුවේ ඔයාගේ කාතවට ඔයාව දෙවියොම ආරක්ෂා කරන්න ඕන ❤️❤️🙏
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
අාඩම්බරයි නංගි ඔයා ගැන
@piyuminisansala7201
@piyuminisansala7201 3 жыл бұрын
ඔක්සිජන් වලින් ජිවත් වෙන්නේ නැති 7 දෙනෙක්
@chaliliya3766
@chaliliya3766 3 жыл бұрын
සක්කිලි උන්
@defensivedrivingonfbig8475
@defensivedrivingonfbig8475 3 жыл бұрын
බුදු සරණයි දුව. ඔබ අපේ රටට මැණිකක්. මේ පුංචි වයසට රටට, පරිසරයට, සතා සිව්පා වට තියන අසීමිත ආදරය, සෙනෙහස ගැන පුදුමයි. සමස්ත ලාංකික යන්නටම ආදර්ශයක්, ආඩම්බරයක් දුව. ඔබගේ දුරකථන අංකයක් ඇත්නම් දන්වන්න. ඔබ අනාගත ලංකාවේ දිදුලන පුරවැසියෙක්. සුභ දිගු ගමනකට සුභපැතුම්!
@Jai-vq3ou
@Jai-vq3ou 3 жыл бұрын
ඔබලා වැනි දරැවන්ට කො රටක් හෙට දිනයෙදි හිතන කොට අැස් වලින් කදුලු ඒනවා හෙට දින ඔබට මෙවන් දෙ රැක ගන්න සක්තිය දයිරිය ලැබෙවා රත්තරනේ
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 3 жыл бұрын
වැඩ කරන අපේ විරුවා ලී වලට පෙමින් සැමදා ක‍ැලෑ කපන කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා..
@wasuweerasinghe7896
@wasuweerasinghe7896 3 жыл бұрын
😂
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
ඕයි ඕයි🤣🤣🤣
@roshanmalinda2742
@roshanmalinda2742 3 жыл бұрын
ගහ කොල සතා සිව්පාවුන් වෙනුවෙන් හඩක් නැගුවට ඔබට ස්තූතියි 🖤
@arunilakshika6509
@arunilakshika6509 3 жыл бұрын
මාත් ඔයත් එක්ක එකතු වෙනවා👍💪🏻✌🏻
@mmmmnj6127
@mmmmnj6127 3 жыл бұрын
Good sister good day
@jayamdarkyt7423
@jayamdarkyt7423 3 жыл бұрын
Yoda bala yoda sakthiya ලැබේවා
@isharairo506
@isharairo506 3 жыл бұрын
හරියට hari..ලංකාවේ newei.ලෝකේ ..වෙනස් කරන්න ..හදවතට දැනෙනවා .a සංවේදී කම.niyamai ..දවසක දැවැන්ත චරිතයක් වෙනවා ...නිවැරැදි දෙයක් කියන්න බයවෙන්න epa කවදාවත් ... මුළු ලංකාව ekatu වෙනවා ..දවසක me ..wage දරුවන්ට ..budusaranai පරෙස්සමින් ..
@mallikamallika7380
@mallikamallika7380 3 жыл бұрын
Ane e. Daruvanta venas karanna ratak eturu karaida me Amana olamottala desha paluvo
@rasheedkhanrasheedkhan7631
@rasheedkhanrasheedkhan7631 3 жыл бұрын
කටකාරි, ඔබේ අනාගතය සාර්ථක වේවා සොහොයුරිය😌 ආඩම්භරයි සොයුරිය
@piyarathnawalikanna1632
@piyarathnawalikanna1632 3 жыл бұрын
Bagya werry good girl ....ඔයා වටේ ලංකාවම ඉන්නව ,බය වෙන්න එපා කෙල්ලෙ,ඔයාට ජයවේවා ....බුදු සරනයි දෙවි පිහිටයි ..!!!!!!!
@leelasiriherath5824
@leelasiriherath5824 3 жыл бұрын
සුභ පැතුම් ! අපේ රටෙන් මතුවුණ ග්‍රේටා තුන්බර්ග් කෙනෙක් ( සොයන්න google ) GRETA THUNBERG ♥️ 👍 🌹
@pathumarunalu790
@pathumarunalu790 3 жыл бұрын
Unlike කරලා තියෙන 7 දෙනා ගම පිලිසදරට යවන්න ඕන
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
Aththatama
@user-ii6vk3tc4c
@user-ii6vk3tc4c 3 жыл бұрын
කාලකණ්ණි බයියෝ බං
@deepikaabekoon5439
@deepikaabekoon5439 3 жыл бұрын
An like karala thiyenne desapalanayata kade gihin gas kapan henchaiyala.🤔
@user-bk1uk2lt8o
@user-bk1uk2lt8o 3 жыл бұрын
ටිකකාලෙකින් අතුරුදහන් කරයිද දන්නැහැ. මොකද එ් වගේ අාන්ඩුවක් තියෙන්නේ
@chandrikasenerath9084
@chandrikasenerath9084 3 жыл бұрын
හරි යටම හරි කථාවක්..
@AJ-jp2gs
@AJ-jp2gs 3 жыл бұрын
I hope the media helps her . I hate when people say onn nathi wada 😡
@cleraanthony2514
@cleraanthony2514 3 жыл бұрын
Olly T
@md.4968
@md.4968 3 жыл бұрын
අපෙ ගමෙ කෙල්ලෙක් නියමයි නංගි 😍
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
ගොඩකවෙල ද
@dularasandaruwan479
@dularasandaruwan479 3 жыл бұрын
Kattiyama ඒකරාශි wela පියවරක් ganna
@lakshandilusha5662
@lakshandilusha5662 3 жыл бұрын
❤️😘 ආදරෙයි මේ වගේ දෙයක් ප්‍රසිද්දියේ කිව්වට
@sudheeraasith4417
@sudheeraasith4417 3 жыл бұрын
Gas kapana unta watawela gahapalla
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
සිරස ලක්ෂපති .👌👍👍
@wasanthajayarathna910
@wasanthajayarathna910 3 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන ඉදිරියටම යන්න ...... බුදු සරණයි !!!!!!!!!
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
ස්වභාව ධර්මය ත් එක්ක ජීවත් වන සූන්දර අදහස් තියෙන සූන්දර දියණියක් දිරිය ,නිර්භීත රටට අවශ්‍ය කරන චරිතයක්. දුවෙ, ඔයා කියන කතාව හරිම ඇත්ත. ඉදිරියටම යන්න. සුභ පතනවා. කරදර , බාධක හැම දෙයටම මූහූණ දෙන ගමන් ජයග්‍රාහී මාවතටම යන්න.
@SlGossip69
@SlGossip69 3 жыл бұрын
ස්ක්‍රිප්ට් වෙන්නැති හැබැයි සිරස මේ මොහොතේ ජාතික මෙහෙවරක් කරමින් ඉන්නවා..❤❤❤
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
Hot seat kena katha karana deval script na bro, nivedaka mahatha nm eka pilivelakata katakaranne
@chalani1232
@chalani1232 3 жыл бұрын
Hamadema script kiyanne ai
@SlGossip69
@SlGossip69 3 жыл бұрын
නෑ මන් කියන්නේ ස්ක්‍රිප්ට් උනත් මේක වියයුතු දෙයක්..කතාකරන්න ඕන මාතෘකාවක් මේ සිරස කරලියට ගෙනාවේ.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Hoda deyakata hodai kiyamu Eka minister kenak kiyala thibba a duwata danagena katha karanna kiyala Ma wage un parliament yawapu untai henagahanna ona
@asanka.laksiri455
@asanka.laksiri455 3 жыл бұрын
මගේ අදහසත් ඒකම තමයි.. මේක කලින් ප්ලෑන් කරල සිරස මැදිහත් වෙලා කලින් හදපු script එකක් බව පේනව. ඒ උනත් මේ දේ වෙන්න ඕන දෙයක්. ❤️❤️❤️ Good 👍
@lahirutharakatharaka6020
@lahirutharakatharaka6020 3 жыл бұрын
ඇත්තමයි නංගි මෙම සිංහරාජ විනාශ වනවා රත්නපුරේ පැත්තෙන් විතරක් නෙවෙයි ලංකා ගම පැත්තක් විනාශ වෙනවා ඒ පැත්තෙන්ම ගස් ටික ඔක්කොම කපනවා මොකද ඒක හොඳට ම අපි දන්නවා කවුරුවත් ඒවට කතා කරන්නේ නැත
@amayanugawela7903
@amayanugawela7903 3 жыл бұрын
යක්ශ කෙල්ලක්..මහ උන්ගේ ඔලුවටම ගැහුවා...Hats off Good luck 👍👍
@bhagya93abeyrathne75
@bhagya93abeyrathne75 3 жыл бұрын
ස්තූතියි හැමෝටම🙏
@sansala_darshani
@sansala_darshani 3 жыл бұрын
Jaya wewa nngi. Oya wage aya ratata sampathak. Obata siyalu de rata wenuwen kirimata shakthiya dairya lebewa ❤️
@nethuakarsha8876
@nethuakarsha8876 3 жыл бұрын
Budu saranai putha
@kasunchamara9511
@kasunchamara9511 3 жыл бұрын
ස්ව්භාවධර්මයට ආදරය කරන්නා ස්ව්භාවධර්මය විසින්ම රකිනවා,බය වෙන්න එපා,ඔයාට තව තව ශක්තිය ලැබේවා නංගියො,තෙරුවන් සරණයි !!!
@nuwanmihiranga8771
@nuwanmihiranga8771 3 жыл бұрын
තිත්ත උනත් ඇත්ත කෙලින් කතා කරන සුපිරි කෙල්ලෙක්.... නංගියේ ඔබට සුභ පතනවා ජය ගන්න දිවී.... ඔබේ පවුලේ සැමට සහා ඔබ හට ලැබේවා සවී......❤❤❤❤
@kalumdias7496
@kalumdias7496 3 жыл бұрын
I never reply for these things. But this little lady is wonderfull. Sure asset to our country. She must be protected. Her tears are true and true withness of love towards our motherland. Politicians must try and learn something from her. Mo matter she is a child. Dear daughter you have huge future study well and come to a place in the country for you to uphold our motherland.
@dilanichristeen4926
@dilanichristeen4926 3 жыл бұрын
සුභ පතනවා... වාසනාවන් ඔයා වගේ දිරිය දියණියන්...👊
@pushparani6825
@pushparani6825 6 ай бұрын
රටට සොබාදහමට සතුන්ටද ආදරෙකරන දරැවෙක් හරිම.ආඩමිිබරයි දුවෙ ඔයාට තේරෙනමෙිිටික අපි අර අපේ චන්දය පාවිචිිචිකරලා පාර්ලිමෙන්තු යවපු තිරිසන්නුන්ට නොතේරෙනඑක පරිස්සමිි වෙන්න දුවෙිි ඔයාට තෙරැවන්සරනයි
@saproduction4929
@saproduction4929 3 жыл бұрын
මේ කෙල්ල ගෙදර යද්දි මරන්න ඇති අප්පා
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
එහෙම වෙන්න එපා දෙවියනේ .ඒ දුවට තෙරුවන් සරණයි💐💐💐💐
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v 3 жыл бұрын
ana බුදුසරණ
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 жыл бұрын
Duwa uba paressamn taneyama yanna apa habi ma daruwata monawa hari kalot balagai
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 жыл бұрын
Duwa ma nawata kiyanna paressamn
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 жыл бұрын
එහෙම වෙන්න තිබුනා ඇය 1987/1988 කාලයේ හිටිය නමි .එවා මිනිස්සුන්ට මතක නැහැ.
@rajithwijesooriya3751
@rajithwijesooriya3751 3 жыл бұрын
Niyamai nangi
@jayampathiwikramasinghe2545
@jayampathiwikramasinghe2545 3 жыл бұрын
අනාගතේ ඔබ වැනි දුවරු රට බාරගනිවී. එදාට ඔය පරිසරය ඉතිරි වේවිද. ජයවේවා දියණිය. මං ඉතාලියේ සිට.
@laband3572
@laband3572 3 жыл бұрын
මේ දුවට අපි සියලුදෙනා එකතුව ආරක්ෂාව දෙන්න ඔනේ. මොනතරම් ධර්ය දරුවෙක්ද. අපි ආඩම්බර වෙන්න ඕනේ. දුවේ ,ඔබට සුවභාගය මැවි දෙවියෝ අරක්ෂාව දෙනවා. we should be very provide of this litter daughter . Creator will anwer to those. God bless you and God will look after you. Because God created every thing. He will not this anmals to do this to long .He step in very soon. May God watch over you. Are thank you Siras TV. Keep an eyes opan. We love our country very mych. GOD BLESS SRI LANKA. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 👍👍👍👍👍👍👍👍👍👍
@dananjayadasun4093
@dananjayadasun4093 3 жыл бұрын
හරි ආඩම්බරයි නන්ගි ඔයාලා වගේ වැදගත් වටිනා දරුවන් බිහි වුන එක ගැනත්,,,ඔබ වගේ දරුවන් බිහි කල ඒ දෙමවුපියන් ගැනත්.......
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 4,6 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 11 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
5:41
Sirasa Lakshapathi With Randira Wimukthi
39:31
Music Life
Рет қаралды 440 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН