හිත කර ඉඟුරු වගාවට වැළදෙන රෝග මගහරවා ගොවියට ඵලදායි ආදායමක් ලබා ගනිමු . / Siri Lak Govi Bima

  Рет қаралды 5,036

Siri Lak Govi Bima

Siri Lak Govi Bima

Күн бұрын

අතීතයේ පටන් අද දක්වා ඉගුරු මිනිසාගේ ජිවිතයට අවශ්‍ය කරන ඖෂධීය ගුණයන්ගෙන් යුත් කදිම ශාකයකි. තවද හිසේ පටන් දෙපතුල දක්වා ඇති රෝග රාශියකට සුවය ගෙන දෙන දිව්‍යයමය ශාකයක් ලෙසද මෙය හැදින්විය හැකිය .
ඉතින් මේ කාරනා හේතු කොට ගෙන අප අවම වශයෙන් එක් ඉගුරු ශාකයක් හෝ සිටු වීමට හුරු පුරුදු වෙමු .
#ඉඟුරු වගාවට
#Siri Lak Govi Bima
#වැළදෙන රෝග මගහරවා ගොවියට ඵලදායි ආදායමක් ලබා ගනිමු
#iguru
#boga
#beheth aushada
#Beheth Aushada
#shaka
Wagawa
Siri Lak Gvi Bima
Wasawisa Nathi Boga Waga Karamu
Niwaradi Lesa Boga Waga Karamu
Deshiya wagawa
Elawalu Waga Karamu
Bija Sitawamu
Bandakka
Bonchi
Watakolu
Labu
Batu
Elawalu Pala Waga Karamu
Bija Hadana Hati
Danya Wagawa
Wagakaramu
Boga
Wasawisen Thora
Wal Boga
Wawamu
Aswanu Wadivena Rahas
Kompost Yodagamu
Kompos Hadamu
Nisilesa Wagakaramu
Deshiya Boga
Sri Lanka
Ape Dewal

Пікірлер: 15
@Sanjiwa-
@Sanjiwa- 7 ай бұрын
Thuba.karawila.wagawa.pilibada.vedio.ekak.danna.budu.saranai
@aselasadamal3873
@aselasadamal3873 2 ай бұрын
Apith iguru hitawanawa akara ganam .hebey ohoma udalen gahala galawan ne awata pahasu krama tiyenawa
@user-ky9zf6hv2j
@user-ky9zf6hv2j 4 ай бұрын
වීඩියෝඑක නියමයි
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 7 ай бұрын
ඉගුරැ හිටවන මාසය කවදද?කන්න බෝග මොනවාද?ඒවා හිටවන කාල වකවානු හැකිනමිි සදහන් කරන්න.හරම කනගාටුයි ගමෙිි අය මෙිි වගේ සාධාරණව ජිවත්වන හා තව කෙනෙකුට ජිවත්වන්න කියලා දෙන කෙනෙකුට අකුල් හෙලන්න එපා.ඒ ගැටලුව සුභ වාදිව විසදේවා.හෝමාගම අපි
@SumudhaRagu-wx2vo
@SumudhaRagu-wx2vo 4 ай бұрын
ඔයගෙ වගාව සුපිරි
@blueonair
@blueonair 3 ай бұрын
පොඩි ගොවිමහත්තය දුරකථන අංකය ගන්න පුලුවන් ද ? ඔය දැනුම බෙදා ගන්නවාට ගොඩක් පිං
@user-im4df9ns3t
@user-im4df9ns3t 11 ай бұрын
Welawata kaha wagawak gslawsganna bari unoth kunu wenawada. Vidio ekak dana
@wasanathadissanayake7541
@wasanathadissanayake7541 3 ай бұрын
ඔබතුමා දෙවෙනි වීඩියෝ 1 කරේ නැද්ද තාම.කරලා තියෙනවා නම් ලින්ක් එකක් එවන්න
@yoshanwijesinghe3269
@yoshanwijesinghe3269 7 күн бұрын
ane idiriyatath me video one.
@user-vk5lt8dn9j
@user-vk5lt8dn9j 2 ай бұрын
Ko ooy rogawalata visadum
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
ගොඩක් කාලෙකින්
@Ego990
@Ego990 Жыл бұрын
ලොකු ආසාවක් ඇති උනා ආයි ගොවිතැන් කරන්න
@ashendimesha7296
@ashendimesha7296 Жыл бұрын
goviya
@ashendimesha7296
@ashendimesha7296 Жыл бұрын
ada nam kalak gahala wage
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 7 ай бұрын
කරදරයකට පත්වෙලානේ ඉන්නේ.ඒකයි.විඩියෝව අවසන් වෙනතුරැ බලන්න.
ඉගුරු වගාවේ අස්වනු නෙලීම 2021/11/08 දින
11:21
Meson Bass - මේසන් බාස්
Рет қаралды 10 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
My Garden 2020 Siyatha TV ඉඟුරු වගා කරමු
43:18
Department of Export Agriculture
Рет қаралды 13 М.