Kadulu Katayam (කඳුළු කැටයම්) Karunarathna Divulgane | Official Music Video

  Рет қаралды 70,902

BRIO Productions

BRIO Productions

5 ай бұрын

Song: Kadulu Katayam | කඳුළු කැටයම්
Singer: Karunarathna Divulgane - කරුණාරත්න දිවුල්ගනේ
Lyrics: Buddhika Jayawardena
Music: Indrajith Mirihana
Production by: BRIO Productions
#brioproductions #buddhikajayawardena #KarunarathnaDivulgane #upekshaswarnamali #kavingaperera #indrajithmirihana #kavindyadulshaniofficial #kavi #kavindyadulshaninewsong #kadulukatayam #sinhalasongs

Пікірлер: 131
@irushkabogoda
@irushkabogoda 5 ай бұрын
ප්‍රවීන ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ මහතා සමග කදුළු කැටයම් ගීතය අද්‍යක්ශනය කිරීමට ලැබීම මහත් භාගයක් කොට සලකමි.. නිර්මාණය කර්තවයට සහය දුන් සැමට ස්තූතියි!😊😊
@nimeshanisansala5286
@nimeshanisansala5286 5 ай бұрын
හදවත ට දැනෙන ගීයක් ❤❤❤ උපේක්ෂා ❤ කාවින්ග ❤ ලස්සන රංගනයක් ❤❤❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 5 ай бұрын
හැමදාම කදුලින් ඇස් පොගවාගෙන සිටින්නී, උපේක්ෂා හොද රංගනයක්.ලස්සන ගීතයක්.
@Panibole..
@Panibole.. 5 ай бұрын
හදවතට දැනෙන්න ගීත දුන් ඔබතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි 🙏
@ashokapdisanaike
@ashokapdisanaike 5 ай бұрын
රළ බිඳී යන සයුරු වෙරළේ අප දෙඩූ කවි අකුරු අතරේ දැනුනු සෙනෙහස සසර මතකේ මගේ තනියට ළඟින් ඉන්නේ
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 5 ай бұрын
උපේක්ෂා 😍😍😍😍😍 හදවතට දැනෙන රංගනයක් 🥰 හදවතට දැනෙන ගායනයක් 🥰 හදවතට දැනෙන තනුවක්, රෑප පෙළක් 🥰
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@devakavizmantha
@devakavizmantha 5 ай бұрын
කඳුළු කැටයම් වැලි තලාවේ ආදරේ සිත්තම් මවන්නේ සඳ කිරණ නැති අහස් ගැඹරේ අමාවකදැයි තනි රකින්නේ
@JanakamadushanGonalagoda-cr5sm
@JanakamadushanGonalagoda-cr5sm 5 ай бұрын
අද රටේ ගොඩක් දෙනකුට අැතුලතින් තියෙන ගැඹුර තේරුම් ගන්න බෑ.එ්කනේ උන්ට දාල ගියා,පැනල ගියා වගේ සින්දු තේරෙන්නෙ.මේවගෙ තේරුම තේරුම් ගන්න බෑනෙ.
@gamenivikkramasingha3348
@gamenivikkramasingha3348 4 ай бұрын
මම ආසම ගායකයා ඔබට දිගායුස තවත් සුන්දර නිර්මාන වලට දායක වෙන්න ඔබට දිරි ලැබේවා
@Eranga-Lochana
@Eranga-Lochana 5 ай бұрын
මේ මිනිස්සු නිර්මාණ නොකර ඉන්න එකෙන් මේ රටේ කළාව බලන් ඉද්දි මැරිලා යනවා .. මෙවැනි නිර්මාණ මේ රටේ කළා කෙත අස්වැද්දීමට තව තවත් අවැසි යුගයක් මේ.. ❤
@sasOn1222
@sasOn1222 5 ай бұрын
සිරාවටම ඔව් බන් 😢 ඇත්ත ඒක නම්
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 5 ай бұрын
Divulgane sir mama liyapu song ekak kala lagadi. Sisil diya reli Sashika nisansala ekka sing kale. Please watch it
@Eranga-Lochana
@Eranga-Lochana 5 ай бұрын
@@dr.mrsshyamaleegunathilaka1909 sure Dr shyamalee I ll watch it & thanks for your comment. It is an honour for me.
@S_han1210
@S_han1210 2 ай бұрын
ගායකයා කරන්නේ ගයන එක. ඒ මිනිස්සුන්ට සිංදු ලියලා දෙන්න ඕන.
@Eranga-Lochana
@Eranga-Lochana 2 ай бұрын
@@S_han1210 එක පැත්තකින් ඒක හරි. නමුත් හොඳ ගීත රචකයො අතළොස්සක් තාම මේ රටේ ජීවත් වෙනවා. තමන්ට නිර්මාණ කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අයව සම්බන්ධ කරගෙන වැඩේ කරන්න පුළුවන් .. ගොඩක්ම වෙලා තියෙන්නෙ මේ ගායකයො නිහඬවම ඉන්නවා . උදාහරණයක් විදිහට සුනිල් එදිරිසිංහ සර් අලුත් සින්දු තියා එතුමගෙ සින්දු ප්‍රසංග වල ගයන එක පවා සීමා කරලා දැන්..
@sarasisankalpani5434
@sarasisankalpani5434 5 ай бұрын
බල්ලන්න දුකයි..ඒ තරම් ලස්සනයි 🥺🥺🥺
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@DIMOXIST
@DIMOXIST 5 ай бұрын
මේ සුන්දර සින්දුව අවුට් කරලා දින 4ක් අඩුම තරමේ 2k වත් ලයික් නෑ . වෙන ගොබ්බයෙක් දාන ඕන ගූ ගොඩක් අහනවා බලනවා ලයික් කරනවා. තේරුන්ගන්න තියෙන්නෙ එක දෙයක් මේ වගෙ නිර්මාණය ඉදිරියෙදි දකින්නම නොලැබෙයි මේ ගායකයොත් නිහඩවෙයි අවාසනක් 😢
@mangalalasantha
@mangalalasantha 4 ай бұрын
සුභාවිත ගීතයේ අපේ කාලයේ ගාන්දර්වයා.. ස්තූතියි අහන්න ගීතයක් දුන්නට.
@dhanudhanu6665
@dhanudhanu6665 2 ай бұрын
රසය ඇල්මැරුණු, විකෘති රසිකයින් පිරිසක් බිහිවීම ගැන මේ රටේ මාධ්‍ය විශාල දායකත්වයක් සපයල තියෙනවා. තරඟකාරී බව සහ රැල්ලට යාම තුළ ඔවුන් තමන්ගෙ මාධ්‍ය වගකීම නොසලකා හැර තිබෙනවා. ජීවත්වීම (ජීවන අරගලය) සහ මනුෂ්‍යත්වය අතර මැවිච්ච පරතරය ගැන පොදු සමාජ කතිකාවක් අවශ්‍යයි. ජීවත්වීම (හුස්ම ගැනීම) සහ ඇත්තටම ජීවත්වීම අතර වෙනස මේ රටේ අධ්‍යාපන රටාව තුළින්ම සමාජගත කළ යුතුයි. ඒත් ඒ පිළිලය කොයි තරම් අරටුගත වෙලාද කියනවනම්.... සමාජ ආකල්පමය ශෝධන වැඩපිළිවෙළක් අවශ්‍යයයි. සංස්කෘතිය විය යුත්තේ කුමක්ද යන්න හඳුණාගැනීම තුළ මානවවාදී ආකල්ප බිහිවිය යුතුයි. ඒත් ඊට, ගතානුගතික හෝ රැඩිකල් යන පදනම් මත පිහිටා තීරණ නොගත යුතුයි. එවිට සෑම සියල්ලක්ම යහපත් වනු ඇති 👍
@upuladesign9712
@upuladesign9712 Ай бұрын
@thusharathabrew5253
@thusharathabrew5253 3 ай бұрын
❤හරිම ලස්සනයි මිහිරිය ❤❤❤ බුදු සරණයි 🙏
@Darshi148
@Darshi148 5 ай бұрын
භාවනාවක් වගේ හිතට දැනෙන ගීතයක්.. අද කාලේ රචනා වෙන ඒවත් එක්ක බලද්දි ලස්සනම නිර්මාණයක්.. බුද්ධික අයියා වගේ තරුණ කෙනෙක් අතින් මේ වගේ ගීත නිර්මාණය වෙන එක ඇත්තටම වටිනවා.. ඉදිරියට මේ වගේම ගීත රචනා කරන්න සුභ පතනවා.. 💗
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤❤
@manushakodikara8739
@manushakodikara8739 5 ай бұрын
කෙතරම් මිහිරිද.....❤️
@danushkapriyasad676
@danushkapriyasad676 5 ай бұрын
A tharam hitha niwana handak..diwulagane mahaththaya pin obta❤❤❤❤😢
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@user-dd2zm5vr2y
@user-dd2zm5vr2y 2 ай бұрын
තාම ඒ කටහද ඒ වගේ තමා ❤
@sampathsribuddhike4642
@sampathsribuddhike4642 5 ай бұрын
හිතට දැනෙන ගේය පද හිත සැනහෙන ගීත නද නෙත නිවනා රූප පෙළ භාවනාවක් සරි ගීත මිහිරාව ❤️❤️❤️❤️
@dilshikadilhani7025
@dilshikadilhani7025 5 ай бұрын
ලස්සනයි එදා වගේම අදටත් අහන් ඉන්න පුලුවන් එපා නොවෙන කට හඩක් ❤❤
@user-jh9hh8my7x
@user-jh9hh8my7x 5 ай бұрын
හරිම ලස්සනයි
@hansikabandara59
@hansikabandara59 5 ай бұрын
ඒ හඪ භාවනාව ක්.මන් ආසම කට හඪ..🙏🙏
@AthulaDissanayaka3003
@AthulaDissanayaka3003 5 ай бұрын
රළ බිඳී යන සයුරු වෙරලේ.. අපි දෙඩූ කවි අකුරු අතරේ.. දැනුනු සෙනෙහස සසර මතකේ.. මගේ තනියට ලඟින් ඉන්නේ..
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 5 ай бұрын
හරිම ලස්සනයි.
@lakmalidineshika9187
@lakmalidineshika9187 5 ай бұрын
උපේක්ෂා ❤️❤️
@annharper4853
@annharper4853 5 ай бұрын
❤❤❤❤❤🎉
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 5 ай бұрын
Praweemayange sinduwak aluthin ahenakota pudumakara sathutak danenne sithata.dan sinduwage newei..hadawathata bawanawak wage. Sanaseemak danenawa...wirahawak unath adanne nathuwa sanyamayen kiyanawa..lassanai..oyalage sindu thawa thawath. Apata ahanna ona.....
@udhenirenuka7038
@udhenirenuka7038 5 ай бұрын
හරිම ලස්සනයි සිංදුව හදවතට හොදටම දැනෙනවා ලස්සන වචන ටික හරිම ලස්සනයි
@surangamudalige2623
@surangamudalige2623 5 ай бұрын
උපේක්ෂා ❤
@Chami199
@Chami199 5 ай бұрын
හරිම ලස්සන පද ගැලපුමක් ❤👌...හඩත් හරි ලස්සනයි ...❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@gossiplanthaya
@gossiplanthaya 5 ай бұрын
ආශ්වාදනීය හඬ ඒ වචන ජීවත්කරවනවා අප හදවත් තුල. ස්තුතියි මෙි සංගීත ව්‍යයාමයට
@udanilu
@udanilu 5 ай бұрын
Sinduwath lassanai. Visual ekath lassanai. Upeksha ❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@miniwansri1412
@miniwansri1412 5 ай бұрын
හිත එක තැනක නතරවුනා වගේ හැගීමක් දැනුනා. ඒ හඩ, ඒ ගී පද, ඒ තනු නිර්මාණය, ඒ රූප රචනය සහ රංගනයෙන් උපරිම සාධාරණයක් කරනවා උපේක්ෂා සහ කාවිංග. අති සාර්ථක නිර්මාණයක්. ජය වේවා. ❤ ❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤❤
@sigithkaweeshwara4517
@sigithkaweeshwara4517 5 ай бұрын
වැඩිපුරම ඇහෙන්න ඕනා ගීත මේ..❤️🥺 හඳවත ගැහෙන රිදමය පවා අවනත වෙන මෙවැනි නිර්මාණයන් තවත් බිහිවෙන්න ඕනා❤️🥺
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@sriyanthisaluwadana738
@sriyanthisaluwadana738 2 ай бұрын
සසරේ දැනුන ආදරය ආයෙමත් මතක් වුනා.
@KumudiniFernando-vj4zt
@KumudiniFernando-vj4zt 3 ай бұрын
ආදරය ලස්සන කරන තනි රකින කඳුළු.
@studiodivinekandy5029
@studiodivinekandy5029 5 ай бұрын
හොද ගීතයක්, නමුත් video නැත්නම්..... 😢😢 එකට චාමර වීරයා 👍
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 5 ай бұрын
Harima lassanai pansala kata giya wage hageemak dane nawa
@dimuth.n
@dimuth.n 5 ай бұрын
භාවනාවක් ❤️
@pubudhunidarshika8425
@pubudhunidarshika8425 5 ай бұрын
Harima lassanai❤❤❤❤
@neilgamage
@neilgamage 5 ай бұрын
නිසලව ගලා යන දිය පහරක් වගේ සංගීතය , තනුව සහ ගායනය. සෙමින් තමන්ගේ ගමන යන මිතුරු ඔබට සුභ පැතුම් ❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@nadishagotami7964
@nadishagotami7964 5 ай бұрын
හිතට දැනෙන භාවනාවක් වැනි ගායනයක් හා රංගනයක්❤❤❤
@ranasingheperera2510
@ranasingheperera2510 3 ай бұрын
ලංකාවේ විරහ ගී රජු මෙතුමායි.
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 5 ай бұрын
Niyamai.diwul.oya
@SH-bp5km
@SH-bp5km 5 ай бұрын
භාවනාවක් ❤උපේක්ෂා, කාවිංග ❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@sarasisankalpani5434
@sarasisankalpani5434 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤❤
@piyumiliyanage549
@piyumiliyanage549 3 ай бұрын
Kavimga and upeksha both of you are beautiful congrats 🎉❤😂
@dilrukshl
@dilrukshl 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤❤
@sobahaputhantri3407
@sobahaputhantri3407 5 ай бұрын
අර්තයක් තියෙන ලස්සන සිංදුවක්…. ♥️♥️♥️
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@udeshgimhan
@udeshgimhan 5 ай бұрын
අපේ රටේ අති ලක්ෂ නිළියක් වන Kavindya dulshani ගෙ husband අතින් ලියූ ලස්සන ගීතයක්❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤❤
@premilbj9751
@premilbj9751 5 ай бұрын
❤👌
@anilbalasooriya
@anilbalasooriya 5 ай бұрын
Lassanai ❤❤❤❤❤❤
@indikadeshapriya1375
@indikadeshapriya1375 5 ай бұрын
ලස්සන ගීතයක්‌ ❤️❤️
@susithrathnayake5321
@susithrathnayake5321 5 ай бұрын
Godak lassanai ❤❤❤ Sir
@Chami199
@Chami199 5 ай бұрын
Balagenmai idiye me sinuwa enakn❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@lakmalidineshika9187
@lakmalidineshika9187 5 ай бұрын
ලස්සන සිංදුවක්😍
@ovindurathnayake9351
@ovindurathnayake9351 5 ай бұрын
Good luck
@arunapriyantha1468
@arunapriyantha1468 5 ай бұрын
Goodak lassanai ❤
@MadamperumaMadamperuma-qe7qm
@MadamperumaMadamperuma-qe7qm 5 ай бұрын
Karu mahaththaya thama katahada tharunai❤❤❤❤
@piyumiliyanage549
@piyumiliyanage549 4 ай бұрын
Very beautiful lyrics and music🎉🎉🎉🎉❤
@prasadiwickramasingha1204
@prasadiwickramasingha1204 5 ай бұрын
❤❤❤❤
@madhusankha5373
@madhusankha5373 5 ай бұрын
Man kemathima gayakaya methuma.....💜
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@milanishermilawaragoda1938
@milanishermilawaragoda1938 5 ай бұрын
❤❤
@ishaperere3023
@ishaperere3023 5 ай бұрын
❤❤❤❤❤❤
@lasithaab9894
@lasithaab9894 5 ай бұрын
❤❤❤❤❤
@chandradamayanthichandrada5249
@chandradamayanthichandrada5249 5 ай бұрын
😊😊😊
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 3 ай бұрын
Lssanai ❤🎉
@dammikathushari8808
@dammikathushari8808 5 ай бұрын
Wow aka bawanawak wage
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@deerumusic7651
@deerumusic7651 5 ай бұрын
This voice has got its own healing power ❤️❤️❤️ thank you for creating a beautiful song after a long time 🙏🙏🙏
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@user-pd3eg3hi4b
@user-pd3eg3hi4b 5 ай бұрын
Harima lassanai
@brioproductions
@brioproductions 5 ай бұрын
Thank You ❤
@slgaming4117
@slgaming4117 5 ай бұрын
gahapan kavinga...okata gahapan
@jayanimalwaththa5300
@jayanimalwaththa5300 5 ай бұрын
❤❤❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@user-re8nu1ce1e
@user-re8nu1ce1e 5 ай бұрын
Kavinga ge issara thibuna lassana nehe Dan as deka idimila
@sarasisankalpani5434
@sarasisankalpani5434 5 ай бұрын
😘😘😘😘😘😘
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤❤
@DD-nl7rv
@DD-nl7rv 5 ай бұрын
This voice itself is a visual! Another masterpiece as always!!!!!!!!! Real visuals aren't the best and not complementing the great voice or song despite Kavinga and Upeksha are talented artists. Wish the direction was better...
@malithanuranga9262
@malithanuranga9262 5 ай бұрын
අම්මෝ දැක්ක කල්
@vinodratnayake
@vinodratnayake 5 ай бұрын
Kade giya kenek thamai😂
@Panibole..
@Panibole.. 5 ай бұрын
@@vinodratnayakeකඩේ ගිය එකක් නෙවෙයි නෙ ඕයි මේ ලස්සන ගීතයක් අහන්න විඳින්න බැරිනම් කටවහන් හිටපන්කො
@vinodratnayake
@vinodratnayake 5 ай бұрын
@@Panibole.. danna tharama thamai 🤣🤣
@Panibole..
@Panibole.. 5 ай бұрын
@@vinodratnayake දන්න තරම නෙවෙයි ඕයි මං කතා කරේ. මෙතන තියෙන්නේ ගීතයක් මිසක් දේශපාලන වැඩසටහනක් නෙවෙයි නෙ. ගීතයක් එ විදියට රස විදින්න බැරිනම් නොබලා හිටපන් කො
@vinodratnayake
@vinodratnayake 5 ай бұрын
@@Panibole.. Anna dakkada point eka allagatta mama ehema desapalanayak kivvada
@glamourbyiresheranga4111
@glamourbyiresheranga4111 5 ай бұрын
🌹🌹🌹🌹🌹
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 5 ай бұрын
පුදුම හඬ පෞරුෂයක් මෙය නම්. මේ හඬ අපිව නිමේෂයකින් වෙනම අනන්තයකට අරගෙන යනවා.
@chathurinandani9793
@chathurinandani9793 5 ай бұрын
Lyrics dennko
@Geethkevi
@Geethkevi 5 ай бұрын
😅😂😊
@travelsdzoon223
@travelsdzoon223 5 ай бұрын
Location: @villahavanahues in Kosgoda ❤❤❤❤❤❤
@sumithrawickramasingha4157
@sumithrawickramasingha4157 5 ай бұрын
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 5 ай бұрын
❤❤❤❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤
@rukshanadisanayaka
@rukshanadisanayaka 5 ай бұрын
❤❤
@brioproductions
@brioproductions 5 ай бұрын
❤❤
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 5 ай бұрын
හරිම ලස්සනයි
@Panibole..
@Panibole.. 5 ай бұрын
ඔයා හරි එකක් කියලා පෙන්නන්න 😂
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 5 ай бұрын
ගීතය හොඳයි රුප රචනාව අවුල්
@dharshinivitharana153
@dharshinivitharana153 5 ай бұрын
@kamani229
@kamani229 5 ай бұрын
@lakshanvithanage57
@lakshanvithanage57 5 ай бұрын
@brioproductions
@brioproductions 5 ай бұрын
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 5 ай бұрын
❤❤❤❤
@brioproductions
@brioproductions 5 ай бұрын
Thanks You ❤ ❤
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 20 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 86 МЛН
Adare Sihina -  Theekshana Anuradha (Official Music Video)
4:04
BRIO Productions
Рет қаралды 331 М.
Kandulu Gilihena Welaawayi - Karunarathna Divulgane - Official Release
4:22
පන්හිඳයි ඔබයි මමයි
Рет қаралды 16 М.
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 838 М.
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 2,6 МЛН
Опасные облака!😱🌩
0:20
Взрывная История
Рет қаралды 6 МЛН
ЕМУ БОЛЬШЕ НЕ ПРИДЕТСЯ НИЧЕГО ВЫБИРАТЬ😂😂😂
0:39
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 1,4 МЛН