No video

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 224 | 16th July 2024

  Рет қаралды 176,593

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 224 | 16th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 103
@KaveenAvishka850
@KaveenAvishka850 Ай бұрын
ලස්සනට තියෙන කතාව වෙනස් කරාම බලන එක කට්ටියට එපා වෙනව රියයි විෂ්වයි අතරට ආයෙ මහෙල්ව ගාවද්දි කතාව එපා වෙනව 🙂💔
@MR-wn5yi
@MR-wn5yi Ай бұрын
එපා වෙනවනම් නොබල ඉන්න එච්චරයි
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d Ай бұрын
ආයෙ රියා මහේල් පස්සේ යවන්න ඵපා විශ්ව 💘 රියා ඵකතු කරන්න ඵ් දෙන්නගෙ ආදරේ ට කැමති අය 👍 ඵකක් දාගෙන යමුකො බලන්න 💞❤️💕💞❤️💕💞❤️💕💞❤️💕💞🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Sagarasadaruwan856
@Sagarasadaruwan856 Ай бұрын
Script eka wenas karanna ba oya kiyana vidiyata 😂
@vimukthidilshan5104
@vimukthidilshan5104 Ай бұрын
රියාවයි විශ්වයි වෙන් කරන්න එපා 🥺🥺 බලාපොරොත්තු දීලා ගත්තා වගේ
@roshanimunaweerage5631
@roshanimunaweerage5631 Ай бұрын
විශ්ව රියා එකතු කරන්න ❤
@OshaniPerera-us1yk
@OshaniPerera-us1yk Ай бұрын
@anupamasajeewani7283
@anupamasajeewani7283 Ай бұрын
අනේ මහේල්ව නම් විශ්වයි රියයි අතරට ගේන්න එපා ආයේ . විශ්ව❤ රියා ඒ දෙන්නව එකතු කරන්න ඉක්මනට . ❤❤❤❤
@KavindaniWijesekara
@KavindaniWijesekara Ай бұрын
මේ කථාවේ මොනදෙ උනත් නොවෙනස් ආදරයක් තියෙන්නේ disni thenukata විතරමයි.❤❤
@pathumhasa6074
@pathumhasa6074 Ай бұрын
කතාව ආසාවෙන්ම බලන්නෙ රියාගෙයි විශ්වගෙයි ආදරේ නිසා. ඉතින් එහෙම ආසාවෙ බලන නාට්‍ය එපා කරවන්න එපා
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
සාගර දැන්වත් විජේව මාට්ටු කරානම් පොඩි හරි ගැලවීමක් තියෙයි වගේ නැත්තම් සාගර තමා හැමදේටම අහුවෙන්නෙ 😂
@UserTDW
@UserTDW Ай бұрын
දැක්කා Short Video එකක් දවසක් කොල්ලෙකුයි , කෙල්ලෙකුයි පට්ට Loving Action උන් දෙන්නගෙ...(විශ්ව , රියා ) උන් දෙන්නගෙ seen හින්දම බලනව මිසක්...ඒ feeling එක නැත්තං බලන්නෙත් නෑ ආයේ 👍
@Sagarasadaruwan856
@Sagarasadaruwan856 Ай бұрын
Amma palla oi ❤
@ruwanchamara570
@ruwanchamara570 Ай бұрын
Sirawatama
@sudeerasuraweera7569
@sudeerasuraweera7569 Ай бұрын
තේනුකගෙ තාත්තා විජේ😂
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte Ай бұрын
අම්මෝහ් 😂😂😂
@chanakasampath.5090
@chanakasampath.5090 Ай бұрын
Yes
@DilushikaVithanage
@DilushikaVithanage Ай бұрын
රියාට මහෙල්ව කිටිටුකරන්න ඵපා ඵමොකද දන්නවද කේල්ලො දෙන්නෙක් ගේ ආදරේත් ඵක්ක සෙල්ලමි කරා ඵවගේ අයට ඔහොම වෙනවා 💔❤💔❤💔❤
@dilkisandachaya8009
@dilkisandachaya8009 Ай бұрын
එතකොට අබ්බුඩ්ඩි පව්
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
රියා ආයේ මහේල් පස්සේ යැව්වොත් නම් ආයේ කතාව බලන්නැ ...
@ChannelZine
@ChannelZine Ай бұрын
බලන්න එපා
@shaniharshi2904
@shaniharshi2904 Ай бұрын
රියා මහේලගෙ පස්සෙන් යන්නෙ නැහැ රියා කියන්නෙ රස්සව නැතිකරගන්න එපා කියලා මොකද රියා කැමති නැහැ එයට guilty feeling එකක් ඇතිවෙනුවට න්ෂ්තුව රියා මහේල කියන ගෑනිගෙ පස්සෙන් යනෙ
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
@@ChannelZine බලන්නැමයි😅😅😅
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
@@shaniharshi2904 එහෙම කියලා විතරක් නතර වෙයි කියලා හිතන්න බැ.මොකද මහේල්ගේ දොස්තර බොරැ ගොතලා මහේල් ගැන කියනකොට රියාටම වැරද්ද පටවනොකොට හිතන්න අමාරැයි ඉතින්
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 Ай бұрын
මොකද බං මේ වෙන්නෙ කරකවලා අත්හැරිය වගේ මොකුත් තේරෙන්නේ නෑ
@Malikk-go2hb
@Malikk-go2hb Ай бұрын
රියා විශ්ව ආදරෙට ආදරෙයි ❤❤❤
@indranimunasinghe6811
@indranimunasinghe6811 Ай бұрын
සාගරගේ ජීවිතේ හැම රහසක්ම දන්නා රංගි වෙතට නොහැරී , තමා දැන් මුහුණ දී සිටින ප්‍රශ්නය හමුවේ සාගර, නන්දිකා වෙතට නැඹුරුවීම ඉතාම හොද දෙයක් ලෙසටයි මට නම් පෙනුනේ.....දැනටමත් සාගර සමග උරණ වී සිටින විජේගෙන් අනාගතයේදී නන්දිකාට සැලවේයැයි සිතිය හැකි ගතු කේලම්වල සැර එමහින් අවම වේයැයි මට හිතෙනවා..... ටිකක් හෝ රියා මහේලට ඇහුම්කන් දුන් බවක් අද පෙනෙන්නට තිබුනා.....ඒත් එය කොතරම් දුරකට යයිද කියල නම් කියන්න අපහසුයි...... අපි අහල තියෙනවනේ හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැන්නා කියල කතාවක්.....ඒක නේද අද විශ්වටත් වුණේ......පව්....ඒත් අර කෙල්ලට ඒක තේරුනේ නැහැ .....විශ්වත් ඒක ලස්සනට වසන් කරගත්ත නේද ?
@pamudawijesinghe
@pamudawijesinghe Ай бұрын
ඇන්ටිගෙ බණ නැත්තං comment section එකත් එක්ක පාලුයි 😊
@slnewsdt9557
@slnewsdt9557 Ай бұрын
❤❤❤
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
තේනුක තමයි සාගර ලෝයර් මහත්තයට අන්තිමට ඉතුරු විජේගේ පුතා නේ තේනුක 😢😢අපි හරිද රියා ❤❤විශ්ව වෙන් කලොත් බලන්නේ නහැ 😢😢😢😢
@Sagarasadaruwan856
@Sagarasadaruwan856 Ай бұрын
Script eka oya liyanna ehenam illagena 😂
@Sagarasadaruwan856
@Sagarasadaruwan856 Ай бұрын
Script eka oya liyanna ehenam illagena 😂
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
Yes maybe thanks dear take care okay good luck sir
@user-zq6or3ub1e
@user-zq6or3ub1e Ай бұрын
First like & comment ❤ පට්ට ආස කතාවක්❤ දැන් නම් පිස්සුවක්❤
@user-vn8mo4qo8q
@user-vn8mo4qo8q Ай бұрын
තවම තේනුකට අම්ම කෙනෙක් කියල කියන්න නිළියක් හම්බ උනේ නැද්ද .. සුනන්දාට ගන්න කමෙන්ට්ස් කියවන්න.ඒ වලින් නම් කට්ටිය ඉන්නවනේ ඕනි තරම්😂😂
@shanikamadushani2736
@shanikamadushani2736 Ай бұрын
Mn asa me kathave vishvagei riyagei kotas walata❤
@jayanichathurika4444
@jayanichathurika4444 Ай бұрын
මේනකට උදව් කරන්න ඉහලින් ඉන්න කෙනෙක් තේනුකගේ තාත්තා උනොත් මොකද..අවසානේ සාගරට තේනුකගෙ තාත්තා එක්ක හැප්පෙන්න වෙනවා...😊
@liontatoo
@liontatoo Ай бұрын
මේ ssp අර සාගර ගාව වැඩ කරන කෙල්ලගෙ තාත්තා නේ...? පට්ට ගැඹුරු කටහඩක් තියෙන්නෙ 😮
@lyricalhub5196
@lyricalhub5196 Ай бұрын
මන් මේ කතාව බලන්නෙත් විශ්ව රියා නිසා 😢
@user-xt3oi5lq2n
@user-xt3oi5lq2n Ай бұрын
නන්දි ගවයා😂
@SahasnaTharindi
@SahasnaTharindi Ай бұрын
සුපිරි කතාව❤❤❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
දැන්නම් කතාව එපාවෙනවා.වවා ගෙන කනවා.
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
සාගර දැන් බය වෙලා ඉන්නේ සමහර විට තේනුකගේ තාත්තා විජේ වෙන්නැති
@SanaSana-gg3lu
@SanaSana-gg3lu Ай бұрын
Riya oyata vishwa Tama hariyanne mahelaya newei
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 Ай бұрын
මේ comment දාන අය ඉන්නවා නේද එයාලා කියනවානේ මේ කතාව බලන්න නැ කියලා ඒ වගේ බොරුවක් තවත් නැ මොකද කියනවනම් බල බල තමයි කියන්නේ බලන්න නැ කියලා අත්දැකීම් න් කියන්නේ
@praneethmadusanka2969
@praneethmadusanka2969 Ай бұрын
රියාව ආයෙ වෙනස් කලොත් කතාව බලන්නේ නැත ❌ බලන්න දේකුත් වෙන නැත
@Kalpaninuwanthika-v4y
@Kalpaninuwanthika-v4y Ай бұрын
ලස්සනයි
@KubalatharaIrangani
@KubalatharaIrangani Ай бұрын
,ලස් සන...කතාව
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Ай бұрын
Kawda me Sagara supiri naluwa
@hansikajayamini7736
@hansikajayamini7736 Ай бұрын
Anuradha Mallawaarachchi ❤
@Senanayaka876
@Senanayaka876 Ай бұрын
@randikalakshan-ub7su
@randikalakshan-ub7su Ай бұрын
❤️❤️❤️🎬👌
@nelumkumari5303
@nelumkumari5303 Ай бұрын
එක පුදුම වැඩක් එපා කියල ගියාම වැරදුනම ආයෙ එනකොට බාරගන්න ඔනි නොදකින් මෙහෙම පිරිමි එහෙම බල කරන්න කිසිම අයිතියක් නැ
@DahamiBihandu
@DahamiBihandu Ай бұрын
මට දැනෙන විදිහට මේනක තමයි තාත්තා .සාගර හිතන්නේ විජේ කියලා වෙන්න ඇති .මේනකත් දන්නෙ නැතුව ඇති තේනුක පුතා කියලා .තේනුක ටයි මේනක ටයි දෙන්නටම කවි ලියන පුලුවන් .ඒ උසම ඒ හැඩහුරුවම,තියෙන වා .අනික ඩිස්නි ගේ පෙර ආත්මේ එකතු වෙන්න බැරි වෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති .සාගර මේ දේවල් දන්නෙ නැතුව ඇති .තේනුක ගෙ අම්මා නැහැ කියලා හිතලා මේනක විද්ද්‍යෂිණීට ආදරේ කරන්න ඇති .
@umeshasankalpani9495
@umeshasankalpani9495 Ай бұрын
රියා&මහේල් අබ්බුඩ්ඩ් & ව්ශ්ව❤
@nadijagaming9726
@nadijagaming9726 Ай бұрын
Set na
@Oshi-2-02
@Oshi-2-02 Ай бұрын
​@@nadijagaming9726anna eky
@IrushikaSewwandi
@IrushikaSewwandi Ай бұрын
සඳලි ආදරේ මහේල්ට මහේල් ආදරේ රියාට රියා ආදරේ විශ්වට අබ්බුඩ්ඩි ආදරෙත් විශ්වට විශ්ව රියාටයි අබ්බුඩ්ඩි ටයි දෙන්නටම ආදරෙයි..🥹
@anomaanoma9240
@anomaanoma9240 Ай бұрын
❤❤❤❤❤
@wishpillar3623
@wishpillar3623 Ай бұрын
මේ නාලක තේනුකගේ තාත්තා උනොත් කොහොමද 😮
@PrashanthaW-ne7zw
@PrashanthaW-ne7zw Ай бұрын
මටත් හිතුනා ඒ විදියට ම
@pathumhasa6074
@pathumhasa6074 Ай бұрын
අනේ විශ්වයි රියාවයි වෙන් කරන්න එපා ආයෙ. එහෙම උනොත් මමනම් ආයෙ කතාව බලන්නෑ.
@dhammisuresh
@dhammisuresh Ай бұрын
😂😂😂
@ninie4764
@ninie4764 Ай бұрын
😂😂😂😂
@ChannelZine
@ChannelZine Ай бұрын
බලන්න එපා 😂😂
@shaniharshi2904
@shaniharshi2904 Ай бұрын
රියා ආදරේ විශ්වට මහෙලගෙ යලුවා බ්ලැක්මේල් කරලා රියාගෙ හිත වෙන්ස් කරන්න හදන්නෙ. රියාට මහෙල ගැන වග කියන්න වෙයි කියලා බයටයි රියා මහේලත් එක්ක කතාකරන්නෙ
@pathumhasa6074
@pathumhasa6074 Ай бұрын
@@ChannelZine ඔයා කියනකල් හිටියෙ 😂💔 හා හොදේ බලන්නෑ ආයෙ
@NishaNisha-od6dp
@NishaNisha-od6dp Ай бұрын
💖💖💖💖
@dilkisandachaya8009
@dilkisandachaya8009 Ай бұрын
රියා.නරියා .බුරියා😁
@nimalisaroja2370
@nimalisaroja2370 Ай бұрын
අපෝ අප්පිරියයි,,,ආපහු රියාට අර ගොබ්බයා සෙට් වෙන්න හදන්නෙ,විශ්වටත් අර ගොබ්බි සෙට් වෙන්න හදන්නෙ,,,,මේ කතාව පිටපත ලියන එක්කෙනාට පනු අමාරුවද මන්දා
@Naturevibes-NS
@Naturevibes-NS Ай бұрын
Sagara ❤
@user-dn2gh5rp6w
@user-dn2gh5rp6w Ай бұрын
💐💐💐🌹🌹🌹
@thushanisamarajeewa3597
@thushanisamarajeewa3597 Ай бұрын
Mahelge yaluwata nam pissu..mata nam maara tharahai
@shinelledevapriyadealmeida3906
@shinelledevapriyadealmeida3906 Ай бұрын
Eyage points hari modai. Balen riyavA nammaganna hadanava nikan threat karala
@user-dn2dq5xm3g
@user-dn2dq5xm3g Ай бұрын
❤❤❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
කවුද යකෝ දැන් තාත්තා තේනුකගේ😂.විජයද සාගරද.මහේල්ගේ තාත්තද😂.රියා විශ්ව❤❤.අර ආබුඩි ද මොකාද නම් එපා🤮ලංකාවේ තත්වෙ තමයි මේ කතාවෙන් පෙන්නන්නේ.මිනී මරලා.ඩෝයර් කෙනෙක් පොලිසිය දාගෙන.බේරෙන විදිහ😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
අනේ ද
@user-je5cv1ix5h
@user-je5cv1ix5h Ай бұрын
💕💕💕💕💕💓💕💕💕
@MalmiTharushika-wz4uc
@MalmiTharushika-wz4uc Ай бұрын
හායි...❤❤❤
@user-eb9xr5bo2i
@user-eb9xr5bo2i Ай бұрын
​@@MalmiTharushika-wz4uc❤😮😂😮
@user-jb2tc2do6q
@user-jb2tc2do6q Ай бұрын
Aththtm me kthw gn dnneth tiktok eke vishwa riya kotsen thibb video ekk nisa😢 aneh me kthw blnneth e denn nisaa😢 plzz e dennw wen krnn ep😢
@user-rl8cv4jn3d
@user-rl8cv4jn3d Ай бұрын
Mahael & riya Disni &සුදු Viswa& abbudi❤
@ChannelZine
@ChannelZine Ай бұрын
❤❤❤❤❤❤
@KumariKumari-ue6rr
@KumariKumari-ue6rr Ай бұрын
💋💋💞💞💕💕💕🥰🥰🥰
@user-qw6yd5ou5w
@user-qw6yd5ou5w Ай бұрын
මහෙල් රියාට එපා
@PrebathAberathne-wh6if
@PrebathAberathne-wh6if Ай бұрын
❤❤❤❤
@DeduDedu-kp6zx
@DeduDedu-kp6zx Ай бұрын
Kooo❤
@user-dn2gh5rp6w
@user-dn2gh5rp6w Ай бұрын
❤❤❤
@kdantani6006
@kdantani6006 Ай бұрын
T❤️❤️d❤️❤️❤️😊
@nadeeshaabesingha-e8b
@nadeeshaabesingha-e8b Ай бұрын
🥰🥰🥰🥰
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Dan thama hodama haiya
@AshanAvishka-sb4rv
@AshanAvishka-sb4rv Ай бұрын
Ekama thana palvan radda katha thami oi me okkoma kauda mava liyana gobbayo
@DineshBandara-ux4gj
@DineshBandara-ux4gj Ай бұрын
Mun mra genune kathavta unth genu ohoma vte yvnna epa
@cdherath1322
@cdherath1322 Ай бұрын
Ane epa wishwa pissek abbudditama thama honda
@AshanAvishka-sb4rv
@AshanAvishka-sb4rv Ай бұрын
Adin passa balanne me magula vadak ne mona vikarada me
@LakshanThilanga-fq2xy
@LakshanThilanga-fq2xy Ай бұрын
රියාට කතා කරන පො#$&%නයට බැනලා එලවන්නෙ නැතුව...හුරතල් කරනව..ආයෙ දුක් විදින්න
@somalatha1391
@somalatha1391 Ай бұрын
😮😮😮😮😮😮😅😅😅
@P.l-jl2dq
@P.l-jl2dq Ай бұрын
Den nam penna be mata nam me viswaya.ara ahinsaka kellata duk denawa.ara kapati riya nisa
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 Ай бұрын
Reya wiswa wan karanna epa
@user-wi1zl8ft2k
@user-wi1zl8ft2k Ай бұрын
❤❤❤❤❤❤
@HansiAA-s9r
@HansiAA-s9r Ай бұрын
@thilinisewwandi7654
@thilinisewwandi7654 Ай бұрын
❤❤❤❤
@vhvlogs689
@vhvlogs689 Ай бұрын
❤️❤️
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 611 М.
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18