Sitha Nidi Na සිත නිදි නෑ | Episode 270 | 19th September 2024

  Рет қаралды 74,731

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na සිත නිදි නෑ | Episode 270 | 19th September 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 86
@maheshirisali4678
@maheshirisali4678 7 сағат бұрын
සාගරගේ හිනාව මාර ලස්සනයි❤
@Judejsshani
@Judejsshani 7 сағат бұрын
ඉක්මනටම මේකේ අවසානයක් බලාපොරොත්තු වෙන මන් ✌️✌️✌️4න් එකෙන්ම අදවෙනකන්ම බැලුවේ ✌️✌️✌️
@vibetravel18
@vibetravel18 7 сағат бұрын
සාගර විශ්ව ඉන්නකොට කතාවට මාර ගැම්මක් නේද?? ❤❤❤❤❤😊😊😊😊
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 7 сағат бұрын
සාගර කියන්නෙ මාරම ලස්සන චරිතයක්❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 7 сағат бұрын
සාගර විශ්ව සුන්දර චරිත ❤️💜️
@SudathPriyantha-s4x
@SudathPriyantha-s4x 6 сағат бұрын
පිරිමි හිතන්නෙ එයාල කැමති ගැනු ලග නැති වුනාම එයාලට දැනෙන තනිකම විතරයි.එයාලට දානෙන්නෙ නෑ.එයාල අපිව ගනන් නොගෙන අපිව මග අරිනකොට අපිට එයාලව නැති වෙනකොට අපිට දැනෙන වේදනනාව. තේරෙන්නෙ නෑ.තෙරුම් ගන්න හදන්නෙ නෑ.එයාල අපිට රිදෙනවා කියල තේරෙනකොට අපිව තවත් රිද්දන එක කරන්නෙ.🥺🥺ඇයියේ අපිට එහෙම කරන්නේ😭😭😭😭ඇයියේ. අනේ විශ්වය මට මගේ ආදරය ලබා දෙන්න😢🥺🥺
@ලහිරුවිශ්වජිත්
@ලහිරුවිශ්වජිත් 2 сағат бұрын
Yako meka drama ekak😂
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 7 сағат бұрын
තටිට විජේ චීත්තයක් 🥶 මූට ගේමක් දෙන්න කවුරුත් නැද්ද ? කතවත් ඵපා වෙනව දැක්කම 😫😫
@vibetravel18
@vibetravel18 7 сағат бұрын
මහේලයා සදු ගෙන් අහ ගත්තා හොදට 😂😂😂😂😂😂
@kumarinawarathna6923
@kumarinawarathna6923 5 сағат бұрын
ඇත්තටම නියමයි සාගර වගෙ මනුස්ස යො ඉන්නවානමි මෙලොකෙ ආදරෙම චරිතටක් ❤❤
@DevindyaRavindi-f5n
@DevindyaRavindi-f5n 5 сағат бұрын
මොනදේ තිබුනත් තමන් ආදරය කරන කෙනාගේ අඩුව පුරවන්න කාටවත් බැ..❤ ඇයි නන්දිකා තාම නැත්තේ eyage duwage wedding ekath iwarai ne😒
@priyanthakumara443
@priyanthakumara443 4 сағат бұрын
මේ කතාව ලස්සනයි ...රචනා කිරිම ඉස්තරම් ..රගපෑමත් ඒ වගේ..සාගර ..විශ්ව...ඇතුලු සියලු දෙනාටම 🙏 ..❤
@w.sbandaara
@w.sbandaara 7 сағат бұрын
මහේලයාට කවුරුත් නැති වෙන්න ඕන
@kavindudilshan8295
@kavindudilshan8295 8 сағат бұрын
💫🎧💫🎶පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺👉( සිතවන්ති ) sithawanthi.. 🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage හැමෝටම බුදු සරනයි 🙏🥺
@kavindudilshan8295
@kavindudilshan8295 8 сағат бұрын
🥺🥺
@kavindudilshan8295
@kavindudilshan8295 8 сағат бұрын
❤❤
@SaduniNimsadi
@SaduniNimsadi 8 сағат бұрын
❤❤
@RushGamer-l6y
@RushGamer-l6y 7 сағат бұрын
❤❤
@DilshanMahesh-p8t
@DilshanMahesh-p8t 7 сағат бұрын
😢😢😢😢
@Geethma-w7s
@Geethma-w7s 4 сағат бұрын
දහසක් ගැනු තේරුම් ගත්තත් ගෙදර ගෑනී නැතුව මොකුත් කරන්න බෑ . ඒක තමා ඇත්ත. කොච්චර පිට ගෑනු තේරුන් ගත්තත් ගෙදර ගෑනි හැමදාම රන්ඩු උනත් අර පිට ගැනි හොද වෙයි. නමුත් අර කන්කරච්චලේ නැති උනාමයි තේරෙන්නේ. ඒම කියවන ගෑනි තරම් දේවල් දරාගෙන, ඉවසගෙන ජීවත් වෙන්නේ නැතුව ඇති කවුරුත්. ඒ වගේම ඒ ගෑනි තරම් කවෘත් ආදරෙ කරන්නේ නෑ. 💯💯💯💯💯💯💯💯🖤🖤
@DeshaniChinthika
@DeshaniChinthika 7 сағат бұрын
දැන්නම් කතාව එක තැන දුවන්නෙ.එපා වෙනවා
@amithavithanage2004
@amithavithanage2004 6 сағат бұрын
Of course.
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 3 сағат бұрын
වෙස් වගේ කතාවක් ගේනකො ස්වර්ණවාහිනී වෙස් වගේඑ
@Shan_Shani2527
@Shan_Shani2527 6 сағат бұрын
ගැම්ම ගන්න ගැම්ම ගන්න සදූ😂🙊
@maduchanu6361
@maduchanu6361 Сағат бұрын
අම්මගේ කවිය ගොඩාක් ලස්සනයි ❤
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana 6 сағат бұрын
මහේල් ,විජේ ,මැණිකා නැත්තම් කතාව ලස්සනයි
@madhushan6921
@madhushan6921 5 сағат бұрын
මහේලයට මුල මතක නෑ නැත්නම් ඌ මත්තේ නැහිගෙන ඌට ආදරය කරපු කෙල්ල ට දැන් කොහමද කතා කරන්නේ ,,,,,,,,,ඒක තමා මම ඊයේ කිව්වා ඔන්න අද මහේලයත් ඒකම කිව්වා සදුට ආදරය කරන්නේ වෙන කවුරුත් නෙමේ මෙත් මල් තමා ඉතින් මහෙලයට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ,,,,,
@inokairangani-de5xc
@inokairangani-de5xc 3 сағат бұрын
Sagarge හිනාව ගොඩක් ලස්සනයි ආකර්ෂනීය luk එකක් තියෙන්නෙ ❤️... ඇති යන්තම් සාගරට බිරිඳව මතක් උනා සාගර අතින් තමයි නන්දිට වැරදි උනේ ඇත්තටම බිරිඳට ආදරෙයි නම් call ekak නැතිනම් එක්කරන් එන්න ඕන දුවල කියනව අම්ම තාත්තිව තේරුම් ගන්න ඕන කියලා අම්මට එහෙම කරන්න තිබ්බ හැමදෙයක්ම දන්නවනම් අම්ම ළමයි දාලා ගියා වැරදි ඇති... බිරිඳ දෙවනු කොටත් පෙම්වතිය පළමු කොටත් ඇගයීම හරිද? විශ්ව කෝ දැන් anty එපාවෙලාද සාගරට කියන්නැද්ද anty එක්කරන් එන්න ඔන්න දැන් රන්දිට chans eka සාගරද රන්දිට වැඩිය ආදරේ රන්දිද සගරට වැඩිපුර ආදරේ කියලා පෙන්නන්න ❤️ රන්දි ඔයා ගෙදර එන්න please... husband දුවලා නැතත් මන් ඔයා එනකල් බලාන ඉන්නව. තේනු hansam boy ❤️ අප්පච්චි හොයාන එන්න..WISHWA ❤️❤️ RIYA.. And THENU ❤️❤️DISNI... ලස්සන දවසක්
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana 6 сағат бұрын
මහේල් නම් ගොන් චරිතයක්,ඒ නිසා ඒ නලුවටවත් ආස හිතෙන්නෙ නෑ,මහේල් කතාවෙ නැති තරමට හොඳයි
@MCESPRO6996
@MCESPRO6996 5 сағат бұрын
විශ්ව රියා ගැනත් කියවයිද දන්නෑ සාගර ඉස්සරහා 😴
@nadeesharambukwella
@nadeesharambukwella 4 сағат бұрын
සාගර මාරම ලස්සනයි ❤️
@asharakarunarathna7941
@asharakarunarathna7941 5 сағат бұрын
Vishwa ❤ riya ❤
@indranimunasinghe6811
@indranimunasinghe6811 5 сағат бұрын
කොතරම් සතුටුදායක මොහොතක වුනත් අතීතයේ හුදෙකලා වූ සාගරගේ හිත චූටි මැණික ලස්සනට කියෙව්වා.....රියාට සාගර කිවූ වදන් වලින් නම් ඔහුගේ මුලු හිතම අපට කියෙව්වා කියලයි මට හිතුනේ.....ඒ තරමටම දැනුන සංවේදී වචන කිහිපයක් ....... " සුවදක් ඇවිදින් කතා කරනවා ආයෙත් යන්නට හීන මැදින්....." ඔහුගේ නෙතට හොරෙන් ඇයගේ හිතට හොරෙන් අභිනික්මන් කලත් නොකලත් , ඇයගේ සුවද තවමත් ඔහු ලග දැවටෙනවා.....ඒ නිසයි ආයෙ....ආයෙ ..ඔහු හීන මැදින් ඒ අතීතයට යන්නේ..... සමහරවිට සාගර නොකිවූ ඔහුගේ අතීතය අමතක කර ආයෙත් සාගර වෙතට එන්න නන්දිකාටත් හිතෙනවා ඇති.......
@Dahamishithumi
@Dahamishithumi 5 сағат бұрын
Meka kathawak 😮
@gayanianuja3711
@gayanianuja3711 6 сағат бұрын
මේක අර හින්දි ඩ්‍රාමා එකක් වේගෙන එනවා බැලුවා ඇති වාගේ
@alawama968
@alawama968 5 сағат бұрын
අඩේ මරු ඕයී නටන ටික 😂
@rasikapriyantha1156
@rasikapriyantha1156 5 сағат бұрын
අද ලස්සනයි ආදරණීයයි ❤❤❤❤❤❤❤
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 3 сағат бұрын
සදූව ගෙදරින් දොට්ට දැම්ම නම් ඔක්කොම හරි 😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 сағат бұрын
විශ්ව සාගර.තමයි ආතල්ම.චරිත දෙක😂😂.අර තට්ට විජේ නැති තැනක් නෑනේ.බලාන ගියපුවහම.ඌ හැම දෙයක්ම දන්නවනේ😡මහේල්ට.දෙන්නගෙන් එකෙක්වත් නැතුව යන්න.ඕන😡🤮
@Hondiyadeniya
@Hondiyadeniya 7 сағат бұрын
Wishwaya maru
@Hondiyadeniya
@Hondiyadeniya 7 сағат бұрын
Heta kotasa maru
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 3 сағат бұрын
සිරිලත් ඇත්ත ජීවිතෙත් අමු කපටි පොරක් වෙන්නැති
@user-dn2gh5rp6w
@user-dn2gh5rp6w 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hondiyadeniya
@Hondiyadeniya 7 сағат бұрын
Sagara paw
@SamsnthaKumara
@SamsnthaKumara 3 сағат бұрын
තේනුක පව්දුක වැඩිනැද්ද❤❤❤❤
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 3 сағат бұрын
Ara chuti kella maru❤😊hemotama wada act karsnawa hodata
@dayamaldeniya3718
@dayamaldeniya3718 3 сағат бұрын
හොඳ වැඩේ අම්මටයි ලේලිටයි
@DilshanMahesh-p8t
@DilshanMahesh-p8t 7 сағат бұрын
Hii
@niroshadilani5233
@niroshadilani5233 7 сағат бұрын
Sadu wow
@madumeedu848
@madumeedu848 5 сағат бұрын
16.00 me song eka danna kenek kiyannako
@Hirushavidumal
@Hirushavidumal 6 сағат бұрын
🌹🌹
@SherlySs-y7y
@SherlySs-y7y 7 сағат бұрын
😂 මේ චන්දෙ නිසාද අප්පා කතාව එකම තැන කැරකෙන්නෙ😂😂😂
@ranialgiyanna953
@ranialgiyanna953 6 сағат бұрын
Aiyoooo.wekarayak.me.kathawa.den
@NuwaniDilhara
@NuwaniDilhara 6 сағат бұрын
සතියකට වතාවක් බැලුවනම් ඇති වගෙ🙄 එක තැනමයි කතාව🙄
@shiromipoorna4785
@shiromipoorna4785 6 сағат бұрын
අනේ මන්දා මේකත් නූල් බෝලයක් වගේ එපා වෙනවා
@RithminiSenara
@RithminiSenara 6 сағат бұрын
Heta episode eka maru 😂
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn 5 сағат бұрын
Sagra. Godak lassani
@Komarikomari-g3e
@Komarikomari-g3e 6 сағат бұрын
❤❤❤❤❤
@Hondiyadeniya
@Hondiyadeniya 7 сағат бұрын
Hoda wade Mahelayata
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 7 сағат бұрын
Aneee sager adanne epa patiyo
@dulakshisandu7355
@dulakshisandu7355 4 сағат бұрын
Ammo vishwa 😂
@ලහිරුවිශ්වජිත්
@ලහිරුවිශ්වජිත් 2 сағат бұрын
Kawa wade sagara gawa inna one wishwa.e kiyanne duwa badinna wenne na.
@MalaniWerasinha
@MalaniWerasinha 6 сағат бұрын
@dilrukshidissanayake7149
@dilrukshidissanayake7149 4 сағат бұрын
Me song aka mokadda kiyala danna kenek kiyannako
@ashencharuka3717
@ashencharuka3717 6 сағат бұрын
@Thilina boralessa Nandikava genne nedda ? eyavath gennako ikmanata
@KushaniShermila
@KushaniShermila 2 сағат бұрын
Sagara pau..mara gemak gahanne.pau wenuwen
@Hondiyadeniya
@Hondiyadeniya 7 сағат бұрын
Irai hadai 2ma thaththa thamai
@Hondiyadeniya
@Hondiyadeniya 7 сағат бұрын
Hoda wade Mahelayata Ara nakiya ara gon thadiya ba gatta
@DevindyaRavindi-f5n
@DevindyaRavindi-f5n 5 сағат бұрын
Derane yana anith katha wge mekanam kanna epa echcrai kalekin Drama ekak bluwe
@MalyMaly-y4g
@MalyMaly-y4g 2 сағат бұрын
අනේ මේකත් වැඩක් නෑ මහ විකාරයක් දැන්
@yasanjithnidula
@yasanjithnidula 6 сағат бұрын
amma nathidawaswala mulule gadara balagatha kellodannata 1hoda commentekka dalanane sagaratai wishwatai witaray hoda kiyane disnita kochara hodakarath 1hodak kiyanenane ai ban a
@preethikasudarshani38
@preethikasudarshani38 5 сағат бұрын
😂😂😂❤❤
@ChalaniDurantha
@ChalaniDurantha 4 сағат бұрын
🥰😘🥰💖💖😘😘😘😘💖💖
@ishankaDeca
@ishankaDeca Сағат бұрын
Oya kiuwata okenganna ba
@ChalaniDurantha
@ChalaniDurantha 4 сағат бұрын
😘🥰😘😘🥰😘😘🥰😘🥰😘🥰😘😘😘🥰😘
@GAMAGERG
@GAMAGERG 6 сағат бұрын
ඊයා මෙ කතා ව අප්පිරියයි දැන්
@KushaniShermila
@KushaniShermila 2 сағат бұрын
Pau thenuka..eyata ehema karanna epa..
@Hondiyadeniya
@Hondiyadeniya 7 сағат бұрын
Sadali giya uda
@TeshnSasmitha
@TeshnSasmitha 6 сағат бұрын
එකි උඩ යන්න ඔනි වටෙ යන පිරිමි එක්ක 😂
@InokaSenanayaka-m1d
@InokaSenanayaka-m1d 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@maximaxi1428
@maximaxi1428 2 сағат бұрын
❤❤❤
@chamathkalakshani7947
@chamathkalakshani7947 5 сағат бұрын
❤❤❤
@PaliguMenika83
@PaliguMenika83 5 сағат бұрын
❤❤❤
@SasiduMadushnka
@SasiduMadushnka 5 сағат бұрын
❤❤❤❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 931 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 86 МЛН
Jaanu | Episode 410 - (2024-09-19) | ITN
20:46
ITN Sri Lanka
Рет қаралды 104 М.
Podcast: Wie unsere Sprache entstanden ist | Lanz & Precht
1:01:08
ZDFheute Nachrichten
Рет қаралды 405 М.
සූටිං මාටිං - ස්පෙක්ටර් ලකීට හඬ කවන විදිහ
3:30
Ape Punchikale - අපේ පුංචිකාලේ
Рет қаралды 24 М.