Jaanu | Episode 410 - (2024-09-19) | ITN

  Рет қаралды 104,151

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 410
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode410
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 157
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 5 сағат бұрын
නිසලිගේ කොටස් විතරක් බලන මම වගේ අය...❤❤❤
@AnomaVijeekoon-ud6ef
@AnomaVijeekoon-ud6ef 3 сағат бұрын
මමත්
@mishelsanjana4953
@mishelsanjana4953 2 сағат бұрын
Mamath❤
@sachi_yash
@sachi_yash 7 сағат бұрын
කතාව පටන්ගත්ත කාලේ ආසාවෙන් බැලුවා. ❤😊අද අහම්බෙන් දැකලා ආවේ දැන්නම් මොනා වෙනවද කියලා හිතාගන්න බෑ. අපරාදේ බඩවැල වගේ අදින්න ගිහිල්ලා කතාවම චොර කරලා 😂😂😂😂
@AsankaWijebandara-xy5cn
@AsankaWijebandara-xy5cn 5 сағат бұрын
දැන්නම් එපා වෙලා නේ😓😓😓😓😓
@nethulilinara7764
@nethulilinara7764 4 сағат бұрын
Math😂
@kanthiperera6509
@kanthiperera6509 3 сағат бұрын
මේ කථාව නම් දැන් චොර.
@chathuwa449
@chathuwa449 6 сағат бұрын
like tikak dannako 🥺💔
@kumarisingh9836
@kumarisingh9836 23 минут бұрын
Ai appa moko une
@kaushalyagunasekara4733
@kaushalyagunasekara4733 4 сағат бұрын
ජානුට සෙත්ව සෙට් කරලා කතාව ඉවර කරන්න😂
@dangapenchi5299
@dangapenchi5299 6 сағат бұрын
ගිලිහී යන මිනිසුන්ට ඔවුන්ට අවැසි ලෝකයට ගිලිහී යාමට ඉඩ දෙන්න. නුඹ කරා පැමිණෙන ආදරණීය මිනිසුන්ට උතුරන්න ආදරය කරන්න...🙂❤‍🩹🖇️
@-paradigeapi2610
@-paradigeapi2610 6 сағат бұрын
🥺🤍🍁:අඩුපාඩු නැති කවුරුත් නෑ මිත්‍රයා....❤️✨ ඒකයි පැන්සලත් එක්ක මකනෙකුත් ආවේ....!!☺️❤️✊
@khtsenulya7606
@khtsenulya7606 5 сағат бұрын
ජානු කතා කරනකොට දම්මින්දත් එක්ක ඇහුනේ නැද්ද කාටවත් ඡානූ එතනදි "::: කියන්න ඉතිං කියන වචනය "" ඡානූ කියනකොට කවුරු හරි ඒක ඡානුට කියන්න කියනවා..මට නම් හොඳටම ඇහුනා..😅😅😅 අනික තමා අධ්‍යක්ෂ මහත්තයෝ මේ කතාව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ, ඒක අහපවු මිනිස්සුන්ට ඇබ්බැහි කරන්න ඕන නම් නිසලි සහස් ❤ දෙන්න එකට කරන රගපෑම වැඩි කරන්න..එහෙම වුනොත් යථා තත්ත්වයට පත්කර ගන්න පුළුවන්..👍🏼👍🏼👍🏼👍🏼👍🏼👋👋
@Veenavisathpium
@Veenavisathpium 4 сағат бұрын
මං හිතුවෙ මට විතරයි ඇහුනෙ කියල
@AdeeshaNethsara-ef5hl
@AdeeshaNethsara-ef5hl 3 сағат бұрын
matath ahuna bn
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 2 сағат бұрын
ඔව් මටත් අැහුනා.කියන්න ඉතින් කියලා කවුද කියනවා
@namalii
@namalii Сағат бұрын
Mata
@dhanukasahas-hd5fv
@dhanukasahas-hd5fv 5 сағат бұрын
කතාව ඉවර වෙනකොට සහස්ට,7දෙනාම,සෙට්,කරයිවගේ,දැනට,4,වෙනියත්,සෙට්,වගෙ 😂😂😂😂
@sachi_yash
@sachi_yash 6 сағат бұрын
ඉස්සර බලන් හිටියා සහස්ට නෝරා❤සෙට්වෙනකන්. දැන් තව නැදෑවෙන නංගි කෙනෙකුත් ඉන්නවා.😅😂
@Chanchala124
@Chanchala124 4 сағат бұрын
😂nora left
@sddssamaraweera4307
@sddssamaraweera4307 5 сағат бұрын
මේක දැන් මොන කතාවක්ද කිසිම තේරුමක් නැහැ.ඔහේ ඇදෙනවා.ඒකනේ සචින්ට ජනප්‍රියත්වය අඩු වුනේ
@jiwithemdukak6156
@jiwithemdukak6156 6 сағат бұрын
ජනුට සෙත් සෙට් තමයි හරියන්නේ
@danuinnasithamby
@danuinnasithamby 4 сағат бұрын
❤❤❤
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 5 сағат бұрын
අප්පා මේ ඇල්පි මොකටද මේ හැටි ජානුට chater වෙන්නෙ,එයා මෙයාව ගනන් ගන්නෙවත් නෑ,මෙයා එයාට පන දෙන්න හදනවා ,අයියෝ ඇල්පි පිරිමි කමටත් ලැජ්ජායි .
@-paradigeapi2610
@-paradigeapi2610 6 сағат бұрын
*ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි...🤍✨️👀*
@kasunidasanayaka141
@kasunidasanayaka141 5 сағат бұрын
ජානුගෙ තාත්තගෙ නඩුව මතකද දන්නැ කතාවෙ රගපාන අයට වත් 😂😂😂😂😂
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 2 сағат бұрын
ඒක ඉවරයි නේ..😂😂😂
@kumarichandrika5198
@kumarichandrika5198 Сағат бұрын
Ow😂😂😂😂
@thegreattraveler3233
@thegreattraveler3233 6 сағат бұрын
සහස් මේ කෙල්ලව කර ගහයිද දන්නෙ නෑ අන්තිමට ලමයා එක්ක😂
@kalpana9348
@kalpana9348 4 сағат бұрын
Karagahala hari Meka iwara weida kiyala thama sure naththe😅
@dilkaraviharee3152
@dilkaraviharee3152 4 сағат бұрын
Janu kiynneth bdapu gniyekne,janu sahast krpuwa,nisali kiynne athwaraddak wechcha ahinsaka lmyek witharai
@anushianushi4763
@anushianushi4763 3 сағат бұрын
මිනිහෙක් ඉන්න ගෑනියෙක් කර ගහනවට වඩා අසරණ උනු කෙල්ලෙක් කරගහන එක පිනක් 😌
@user-SLPoliticalGallery
@user-SLPoliticalGallery 6 сағат бұрын
රතු අජියගේ කෝටි දෙකක් මංකොල්ලකාලා 😂 මුං ක්‍රිම් බිස්නස් එකකුත් පටන් අරන්😂
@ShiromiSenarathne
@ShiromiSenarathne 6 сағат бұрын
දැන් අල්පොන්සා මොඩ්ලින් කරන්නේ නැ වගේ...😅
@anuththarasenanayake5285
@anuththarasenanayake5285 3 сағат бұрын
කිවිදිත් නෑ😂
@lakmalsilva-hl4xf
@lakmalsilva-hl4xf 6 сағат бұрын
මේ කතාව ලියන එකාගේ ඔලුව කොහේ හරි වැදිලා 😄😄😄😄
@toshari6521
@toshari6521 5 сағат бұрын
ඔවි අප්පා එපා වෙලා තියෙන්නේ
@D.D.W-w7r
@D.D.W-w7r 6 сағат бұрын
ඒ පාර අලුත් කෙල්ල සිංදු කියන්න පටන් අරන්.. 😂 අර අන්ධ ගෑණු ලමයා නේද ඒක කිව්වෙ
@Nishshankadilsha
@Nishshankadilsha 6 сағат бұрын
ඒ පාර ක්‍රීම් බිස්නස් 😂😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 сағат бұрын
නොදකින් මේ සේකරයා මට විතරද පේන්න බැරි
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr 5 сағат бұрын
ඉදිරියේ දි ඔක්කොම කන පිට පෙරලෙනවාමයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🙋🙋🙋🙋🇦🇪
@preethiperera9261
@preethiperera9261 4 сағат бұрын
කෝටි දෙක ජානුට දෙන්නෙ නැතුව මිනි මැරුව මන් හිතන්නෙ පොල් මුදලාලි හිරෙ යයි .අන්තිමට ආපු කෝල් මැරුන කෙනාට බලන්න මේ කතාව ලියන කෙනාට මොලයක් නෑ අපිත් ඔහෙ බලනව
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 сағат бұрын
යකෝ ජානීයේ තොගේ මිනිහනේ අල්පොන්සෝ
@anushaanusha2723
@anushaanusha2723 6 сағат бұрын
Sahas nisaliwa bara gani kiyna kattiya me konata❤❤
@Kavindusashik
@Kavindusashik 5 сағат бұрын
Puke iyhthawek na 😅😂
@cricketpisso7713
@cricketpisso7713 5 сағат бұрын
හඬ නැතුව යන දෙබස් අපි හිතාගන්න ඕනද ඕයි. මොන මගුලක්ද.
@Chanchala124
@Chanchala124 4 сағат бұрын
Atta 😒 redda🥲
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 4 сағат бұрын
😂😂😂
@Chanchala124
@Chanchala124 4 сағат бұрын
@@ChamiliyaChamiliya 🤣🤣
@SanjeewaniDammika
@SanjeewaniDammika 4 сағат бұрын
මේ ජනුගේ තියන පඩ ගොඩ බලන්ට නම් නෙමේයි අපි ආවේ නේද මච්න්
@rosemaryvanlangenberg9617
@rosemaryvanlangenberg9617 4 сағат бұрын
1 like 1 pushup
@tharushibuddhika102
@tharushibuddhika102 5 сағат бұрын
නිසලී ලස්සනයි 🥰
@-paradigeapi2610
@-paradigeapi2610 6 сағат бұрын
*සෙරෙප්පු දෙකට අහක බලන...* *සපත්තු දැම්මම හිනා වෙන....* *හමේ පාටින් හදවත මනින...🥲* *කලු එකා යකා වුන - සුදු එකා පට්ට උන...* *_`අමුතු සමාජයක් මේක..👀🥲...`_*
@AsAs-oc3px
@AsAs-oc3px 6 сағат бұрын
මෙි කෙල්ල අනෙ මන්ද සහස් අයිය නේද ඒ තුරලට යන්නෙ මෙි කතාවෙි ගැනු ඔික්කෙම එකයි වටෙි යනව පිරිමි ගොන් හැත්තක් මොලේ නැති
@slchinthaka6465
@slchinthaka6465 6 сағат бұрын
සහස් හොඳ එකා ❤
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 3 сағат бұрын
සාක්‍යාගේ කඩෙත් ඉවරයි ජපන් පන්තියත් ඉවරයි සහස්ගේ රස්සාවත් ඉවරයි මොනවද බන් මේ කතා 😂😂😂
@user-qo1mp1or6p
@user-qo1mp1or6p 4 сағат бұрын
එකක් මදිවට තව එකක් ඊට පස්සේ අයියේ හුයියේ ගාගෙන තව උඩැක්කියක් ඇවිල්ලා 🤣ට්
@HansineePradeepa
@HansineePradeepa 5 сағат бұрын
ඉවර වෙන්නෙම නැති ජරාවක් 😂
@PriyaGayashani
@PriyaGayashani 4 сағат бұрын
ජනත් වෙන්න බැරිද මේ කෙල්ලගෙ දරුවගෙ තාත්තා..🙄🙄
@nethminawanjana3912
@nethminawanjana3912 5 сағат бұрын
නිසලි ❤
@ManjulaPerera-m8w
@ManjulaPerera-m8w 6 сағат бұрын
දැන් ඉවර කරන්න බලන්න බැ දැන් දිග් ගැස්සෙන කොට අප්පිරියයි
@anushianushi4763
@anushianushi4763 3 сағат бұрын
නිසලි නිසා බලන්නෙ ❤
@r.g.s.dilhani1421
@r.g.s.dilhani1421 6 сағат бұрын
Januge frock eka lasssssanai aneee..
@DevikaColombage
@DevikaColombage 5 сағат бұрын
Mukkam Janu wenuwata ganna kenek nedda.
@nilanthijayawera5130
@nilanthijayawera5130 4 сағат бұрын
නැන්දගේ දුවවයි,දරුවවයි,අන්තිමට සහස්ට තමයි අයිති කරගන්න වෙන්නේ
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 4 сағат бұрын
Nisali lssnai okkotm wada 🥰😇
@uththaranethmi5232
@uththaranethmi5232 4 сағат бұрын
Sahas❤ +Nisali❤
@gimhaniihalawanniarachchi8381
@gimhaniihalawanniarachchi8381 3 сағат бұрын
කතාව ලියන එකත් සජිත් වගේ උනා. යන්නේ කොහේද මල්ලේ පොල් 😂
@anuththarasenanayake5285
@anuththarasenanayake5285 3 сағат бұрын
ජානූ දකිද්දිත් කතාව එපා වෙනවා 😂
@preethiperera9261
@preethiperera9261 4 сағат бұрын
අඩෙ පැතුම නෑ චන්දෙ දාන්න ගිහිල්ලද i c u එකෙ හිටපු ලෙඩ මලාද දන්නෙ නෑ
@greater_
@greater_ 5 сағат бұрын
ටීනා නැද්ද දැන් 😂😂
@HeshanRathnayaka-cg8df
@HeshanRathnayaka-cg8df 3 сағат бұрын
Alponso බොරුවට chora වෙනවා kohewath inna janu kiyana eki හින්දා
@anushianushi4763
@anushianushi4763 3 сағат бұрын
ජානූට කොහොමත් සෙත්ත අයියාව තමා සෙට් 🤣🤪
@mkgmorakotunna
@mkgmorakotunna 5 сағат бұрын
Man januagea panditha kamata asea nah
@uththaranethmi5232
@uththaranethmi5232 4 сағат бұрын
Nisali❤
@ramsihmm9640
@ramsihmm9640 36 минут бұрын
මෙින මගුලේ කතාවක්ද මෙි කිසිම තෙරැමක් නැති කතාක් ...
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 2 сағат бұрын
අමිමෝ මේ ජානුගේ තියන ලොකු කම.ජානුව මට්ටු කරන්න කෙනෙක් නැති හැට්.අල්පොන්සුට දාන ලොකු කම්.සහස්නම් නියම පොන්න චරිතේ.තව තවත් පොන්න කරනවා
@raveemahahettige7262
@raveemahahettige7262 5 сағат бұрын
Nisa live. Acting superi.. man kemathi ayarta. ❤️🇦🇪🇦🇪🇦🇪🇦🇪♥️♥️♥️🌹🌹
@chandaniperera5734
@chandaniperera5734 6 сағат бұрын
සේකරයා මරයි මෙි සල්ලි තන්හාවට
@dumbaramitiyawatha
@dumbaramitiyawatha 6 сағат бұрын
E paara seth januge මිනිහා wage රඟපාන්නේ
@tharindudarshana7086
@tharindudarshana7086 4 сағат бұрын
කියන්න ඉතින් එඩිටින් අවුල්.......
@shereenreckermen5754
@shereenreckermen5754 5 сағат бұрын
මල සමයං අයියට ළමයව භාරගන්න පොටක් 😂
@Cute_shani
@Cute_shani 6 сағат бұрын
Grup එකක් හදමුද එන්නෙ කවුද ❤❤❤ වට්සප් නම්බර් එක මැසේජ් එකක් දාන්න
@nilanthuPathum
@nilanthuPathum 5 сағат бұрын
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 сағат бұрын
අල්පොන්සෝ කෙලින්න හදන පිස්සුවෙන් අල්පොන්සෝ සේකරයගෙන් බෙරෙයිද කියන එකයි සැක
@A_P_Kasun
@A_P_Kasun 3 сағат бұрын
මොන කුනුහබ්බ කතාවක්ද මේ🥵
@PusphaKumara-p2i
@PusphaKumara-p2i 5 сағат бұрын
සහස් නිසලිව බැන්දනමි හරි
@charuniwasanthika3665
@charuniwasanthika3665 5 сағат бұрын
අද ජානුගෙ ල්ස්සන
@KushaniShermila
@KushaniShermila 2 сағат бұрын
Kathawa iwara karanna dan.janu❤alf...sahas❤nisali...shakya..sangee..
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 сағат бұрын
ඊයා ඇල්ෆි.මේ තරම් ජානුගෙ පස්සෙන් යන්නෙ මගෙ සුද්දි කියකියා.ඒකි ගනන් ගන්නෙවත් නැ.පිස්සු චීත්තයක් ඇල්ෆි ඔයා.නම් 😁🤮
@cricketpisso7713
@cricketpisso7713 5 сағат бұрын
නෙදකන් පොල් මුදලාලිය ඔකිට ඔච්චර සකන්ඩ් වෙන්නෙ ඇයි ඔ්යි ඒ පොත්ත සුදු නිසානේ ඕයි. නැත්තං තොට මෙච්චර කාලයක් කොලේ වහලනේ ගැහුවෙ ඕයි. ගොනෙක් යකෝ උඹ
@cricketpisso7713
@cricketpisso7713 5 сағат бұрын
මල ගෙදරක් වගේ කතාව දැන්
@PusphaKumara-p2i
@PusphaKumara-p2i 5 сағат бұрын
මේකිටපිස්සු තනිකරම එකයි ලැජ්ජාවක්නැ
@KanthiSunthra
@KanthiSunthra 4 сағат бұрын
On okiwa athA arinna Alponsu😂
@nadunikavindya177
@nadunikavindya177 5 сағат бұрын
අයියෝ සහස් ජානු එකතු වෙනවනම් හොදයි.අනුන්ගෙ ගෑනියෙකුයි ලමයෙකුයි බාරගන්නවට වඩා....චරිතේ කන්නනම් එපා🥺💔
@Kavindusashik
@Kavindusashik 5 сағат бұрын
😂😂😂😂Sirawat
@uththaranethmi5232
@uththaranethmi5232 4 сағат бұрын
😂😂
@anuththarasenanayake5285
@anuththarasenanayake5285 3 сағат бұрын
😂
@himalirullz2668
@himalirullz2668 4 сағат бұрын
Sahsta lamaita wasagama denna wei wage
@chandrachandra1654
@chandrachandra1654 4 сағат бұрын
Sapasis හුඟාක් කාලෙකට පස්සේ ඇහුණේ 😂😂😂😂😂
@sandunikalakmali6758
@sandunikalakmali6758 4 сағат бұрын
Januge gauma 🤩
@niranjanlal9096
@niranjanlal9096 2 сағат бұрын
Ethin ei januge සල්ලි ටික දෙන්නේ neththe
@KushaniShermila
@KushaniShermila 2 сағат бұрын
Nisali mara lassani.❤❤❤❤
@SamanthiRanpatidewage
@SamanthiRanpatidewage 5 сағат бұрын
නලු නීලීයන්ව ඒපා කරවන කතාවක්.
@anushaliyanage4092
@anushaliyanage4092 3 сағат бұрын
Alponso steel Ajit money and he doesn’t want to give what he have deal with shaker money 😂 come on people’s end this stupid story😂
@ThamaraSenavirathna
@ThamaraSenavirathna 2 сағат бұрын
Ammo alponso kalin hitapu vidiha dan 😂😂😂
@Nayanakumari-ud2ez
@Nayanakumari-ud2ez Сағат бұрын
අල්පොන්සෝ ගොඩක් ලස්සනයි
@upulbandara
@upulbandara 2 сағат бұрын
සහස් රස්සාවක් කරන්නේ නැ. අර පටන් ගන්නවා කිව්ව බිස්නස් එකත් නැ. කෝම කාලා බිලා ජිවත් වෙනවද මන්දා
@loshanpeiris3950
@loshanpeiris3950 Сағат бұрын
පොල්වත්ත තියෙනවනෙ
@mishelsanjana4953
@mishelsanjana4953 2 сағат бұрын
Kathawa balannema dn nisali inna hinda❤🎉
@dangapenchi5299
@dangapenchi5299 6 сағат бұрын
| ❛❛ මා විශ්වාස කල බොහෝ මිනිසුන් මා ඉදිරියේ ව්‍යාජ චරිත රඟ දක්වා තිබුණි ! ඉතින් ඒ රංගනයන් විශිෂ්ඨ බව පමණක් මා ලියා තබමි ❜❜ | ✍️🤍✨
@sachithanu8064
@sachithanu8064 5 сағат бұрын
අනුහස් එක්ක බලද්දී සහස් ට එච්චර කෙල්ලෝනෑ 😂
@niroshanniro854
@niroshanniro854 2 сағат бұрын
aiyo me janu nam wena telidrama walata ganna apa mala vikarayak
@lakshitha566
@lakshitha566 5 сағат бұрын
2.56 background eken ahenw ekek dialogue ek mthk krnw 😂
@KushaniShermila
@KushaniShermila 2 сағат бұрын
Sahas ❤❤nisali set wenawa....bandage duwa unata kamak nane. .
@NilminiSwarnakumari
@NilminiSwarnakumari 5 сағат бұрын
Januge lokukama wedi paw Alponsu
@lamayaj205
@lamayaj205 5 сағат бұрын
2:56 ජානුට කියන්න ඉතින් කියන කොටස එතන ඉන්න පොරක් දෙබස මතක් කරලා දෙනොනේ...🤣💔මුන් ඒකත් දාලා...ඌ කීවට පස්සෙ ජානු කියන්න ඉතින් කියනවා ජානු..🤣💔
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 4 сағат бұрын
Matath ehuna
@upulsrinandana1812
@upulsrinandana1812 4 сағат бұрын
Eka nam matath ahuna 😂
@sujeewagamage4839
@sujeewagamage4839 5 сағат бұрын
ජානුනම් දැන් එපාවෙලා
@dulanvlogs3226
@dulanvlogs3226 4 сағат бұрын
Me kathawa liyana eka අසහන karayek😂😂😂
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 сағат бұрын
හිරෙන් පැනපු මිනිහව පොලිසියෙන් හොයන්නැද්ද යකු 😅
@HasanthiAdikari
@HasanthiAdikari 3 сағат бұрын
😅
@TharushikaShehan.
@TharushikaShehan. 5 сағат бұрын
Alponsuwa melorahakne 😅 modaya
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 6 сағат бұрын
මොනවද බං මේ😂😂
@SamanthiRanpatidewage
@SamanthiRanpatidewage 5 сағат бұрын
මේ බැල්ලී. ඡානු ඡරාවක්
@IsurikaSubhashini
@IsurikaSubhashini 3 сағат бұрын
Januge mara oluwa.
@ShamaShama-o7i
@ShamaShama-o7i 59 минут бұрын
😢😢😢
@demexlakshara8208
@demexlakshara8208 2 сағат бұрын
2.58 wage alponso kiynnm kiyddi video krn kattiyada kohed januta kiynna ithin kiyla ahuna kattiya me pettata😮
@ChandiMala-yf2jx
@ChandiMala-yf2jx 5 сағат бұрын
Me alposuta wena genu නැද්ද appa
@chandaniperera5734
@chandaniperera5734 6 сағат бұрын
පෙර ගහයි 😂😂😂😂😂😂😂
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 174 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
Ayachana | Episode 88 - (2024-09-19) | ITN
17:15
ITN Sri Lanka
Рет қаралды 31 М.
ඡන්දයට කලින් හැමෝම මේක අහපල්ලා!
14:06
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 509 М.