Sitha Nidi Na සිත නිදි නෑ | Episode 271 | 20th September 2024

  Рет қаралды 48,436

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na සිත නිදි නෑ | Episode 271 | 20th September 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 63
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 сағат бұрын
සාගර ගෙ ලස්සනම හිනාව තිබුණේ අද ❤️❤️
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 сағат бұрын
විශ්ව ගෙ හීනෙ සැබෑවක්ම වෙිවා ❤️❤️ විශ්ව 💘 රියා
@nadu.S.Bandara
@nadu.S.Bandara 5 сағат бұрын
විජේ,මහේල්ලගේ කොටස් බලන්නත් එපා වෙනව.
@nadu.S.Bandara
@nadu.S.Bandara 5 сағат бұрын
සාගරගේ හිනාව නම් හරිම ලස්සනයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 сағат бұрын
සාගර වීරනායකට ලස්සන හිනහවක් තියෙනවා ❤❤❤
@madhushan6921
@madhushan6921 3 сағат бұрын
මම නම් දැන් ආසම චරිතේ රියා,,,, ,,,,, එයාගෙ ආදරය ගැන කියන්න වචන නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DevindyaRavindi-f5n
@DevindyaRavindi-f5n 2 сағат бұрын
කතාවල රගන්න ප්‍රධාන චරිතෙ වෙන්න ම ඕනි නැ ඒකට හොදම උදාහරණේ සාගර and Riya Vishwa😌❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 3 сағат бұрын
අවංකවම රියා චරිතය කරන ගෑනු ළමයා ගේ උස නැතිඋනාට ගොඩක් ලස්සයි.සුද්දිත් ලස්සනයි.එයාගේ වෙනලස්සනක්.
@asharakarunarathna7941
@asharakarunarathna7941 3 сағат бұрын
මේ කතාවෙ තියෙන ආදරේ නම් මාරම ලස්සනයි..දැවිලා අලු වෙලා ගියත් තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් බලන් ඉන්න එක තමා ඇත්තම ආදරේ..රියා ❤ විශ්ව ❤ඒ ආදරේ නම් පිස්සුවක් ඇත්තටම..ලක්ශාන් වතුහේවා ට කොහොම එන අදහස්ද මන්දා..මොනා උනත් ඒ ආදර කතා වෙන් කරන්න නම් එපා..❤❤❤❤
@hemanthidhananjini3159
@hemanthidhananjini3159 4 сағат бұрын
මේ කතාව විජේ කියන චරිතය නිසා විනාස වෙනවා..තාත්තා හොයන තැනට මේ විජේ කියන මිනිහාගේ චරිතේ නොදා ඉන්න තිබ්බේ
@yaracell2605
@yaracell2605 4 сағат бұрын
විශ්ව නම් මාර කොල්ලෙක් ❤❤❤❤
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 сағат бұрын
මාත් ආසම චරිතය විස්ව රියා
@kavindudilshan8295
@kavindudilshan8295 5 сағат бұрын
🎧🎧පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺👉( සිතවන්ති ) sithawanthi.. 🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage ✨️හැමෝටම බුදු සරනයි 🙏🥺
@kavindudilshan8295
@kavindudilshan8295 5 сағат бұрын
❤❤❤❤❤
@kavindudilshan8295
@kavindudilshan8295 5 сағат бұрын
❤❤❤
@ravdon4776
@ravdon4776 4 сағат бұрын
මාලිමාවට ජයවේවා ,හෙට මාලිමාවට කතිරයක් ගහල මේ මජර ක්‍රමය වෙනස් කරන්න මම දායක වෙනව,ඔබත් එන්න
@indranimunasinghe6811
@indranimunasinghe6811 2 сағат бұрын
විටින් විට ආදරය තුල තනිවෙන ඩිස්නි ගැන අද ඇතිවුනේ හරිම අනුකම්පාවක් ......හැමදාමත් සිනාවෙලා සිටිය ඒ අහිංසකාවිය අදත් ඒ තනිකම විදදරා ගත්තේ සිනාවෙන්.....ඒත් ඒ තුල ශෝකයේ අදුරු සේයාවක් ගැබ්ව තිබුනා කියලා මට හිතුනා...... විජේ හැම විටකම ඔහු තුල ඇති අධම ගති ක්‍රියාවෙන් විතරක් නොවෙයි කතාවෙනුත් පෙන්නුම් කරනවා....අද ඔහු කතාවෙන් පුලුවන් තරම් දුරට මහේල වත් විනීවත් තමාගේ අදහස් වලට නම්මා ගන්න සෑහෙන්න උත්සාහ කලා.....එ වුණත් ඔහු කියන ආකාරයට සාගර වෙතට ලංවෙන්න මහේලට නම් ලෙහෙසි වෙන එකක් නැහැ......
@amalkasun3951
@amalkasun3951 4 сағат бұрын
Viswage love eka nam maru
@MCESPRO6996
@MCESPRO6996 4 сағат бұрын
තේනුකගෙයි ඩිස්නිගෙයි ලව් එක කැලේ රියගෙයි විශ්වගෙයි ලව් එකනෙ නැගලම යන්නෙ 😌
@AsokaRathnayaka-nz6vs
@AsokaRathnayaka-nz6vs 55 минут бұрын
රියා හිනා වෙද්දි හරිම ලස්සනයි.
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana 2 сағат бұрын
ආසම චරිතෙ සාගර ❤️
@sisirakumara6180
@sisirakumara6180 2 сағат бұрын
❤❤❤❤❤❤විශ්ව❤❤රියා
@wikiwiki5905
@wikiwiki5905 4 сағат бұрын
Riya❤wishwa
@coccoc1963
@coccoc1963 Сағат бұрын
ඩිස්නි රඟපාන නිළිය ඕවර් ඇක්ටින් වැඩියි.ඕනවට වඩා felt වෙන්න හදන එක අවුල්
@SauriUmayanga
@SauriUmayanga 5 сағат бұрын
Mahelaya penna ba
@UdayanganiSiriwardana
@UdayanganiSiriwardana 3 сағат бұрын
Sagarage lassanama hinawa thibune ada mara lassanai
@isurunawodya4310
@isurunawodya4310 4 сағат бұрын
මහේල් වගේ චීත්ත සීන් කොල්ලොනම් ඊයා🤮🤮
@dewminisandatharani7807
@dewminisandatharani7807 2 сағат бұрын
විශ්ව කට හේදුවෙ නෑ නේද 😒
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 2 сағат бұрын
මන්නම් හිතන්නේ සාගර දන්නවා රියා විශ්ව ලව් එක😊❤
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 сағат бұрын
මේ විජේ කථවෙන් අයින් කරන්න හැමෝටම උගුල් ඇටවනවා
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn 4 сағат бұрын
Fatta. Lassani. Sagra ge uamma. Aka.
@DevindyaRavindi-f5n
@DevindyaRavindi-f5n 2 сағат бұрын
මෙ මහේල වගේ එකෙක් කාටවත් ඔන්නැ සාගරගෙන් හොද කෑමක් කාලා තමයි ඕකා පස්ස බලන්නෙ😅😅
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RitaDoreen-sq8ot
@RitaDoreen-sq8ot 3 сағат бұрын
අනේ මුන් තුන් දෙනා හොද කෑමක් කන්න යන්නේ
@ojiappuwljendra8800
@ojiappuwljendra8800 Сағат бұрын
oua 😊​@@RitaDoreen-sq8ot
@nelanelaa7772
@nelanelaa7772 2 сағат бұрын
අයියෝ මට බෑ 😅😅😅😅 සාගර නියම වැඩක් කෙරුවෙ ව්ශ්ව මරු❤❤❤❤😊
@SasiduMadushnka
@SasiduMadushnka Сағат бұрын
ලස්සනම සාගර තමයි❤❤❤
@avishkamadusanka9087
@avishkamadusanka9087 5 сағат бұрын
Hi
@anurudharathnadiwakara7172
@anurudharathnadiwakara7172 4 сағат бұрын
💖💖
@athalhub338
@athalhub338 4 сағат бұрын
18.18 මොකක්ද විශ්වය ඒ කලේ 🥲😂
@Usersep140
@Usersep140 2 сағат бұрын
Mn hithanne eya adan inne riyage adumak😂
@Judejsshani
@Judejsshani 2 сағат бұрын
කථාව ලියලා තියන විදිහ මොනවා උනත් act කරන කට්ටිය නියමට act කරනවා,හැබැයි ඉක්මට ඉවර කරන්න සාගර විශ්ව මරු," මේ ඔක්කම යාලුවෝ බන් "
@renukadamayanthi9342
@renukadamayanthi9342 2 сағат бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@Subaniharsani
@Subaniharsani 3 сағат бұрын
විශ්ව 🤣
@jayantigilan2172
@jayantigilan2172 Сағат бұрын
Omg😂😂ව්ස්ව❤️🤣🤣
@Komarikomari-g3e
@Komarikomari-g3e 4 сағат бұрын
❤❤❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
ලස්සනයි. 🩷🩷🩷🩷
@Hirushavidumal
@Hirushavidumal 2 сағат бұрын
🌹💖💖💯
@RuwaniRankothge
@RuwaniRankothge 4 сағат бұрын
Dan epaa vanawanee
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana 2 сағат бұрын
විජේ,මහේල් නැතුව තිබුනා නම් මේ කතාව කොච්චර ලස්සනද,මහේල්ට ඉන්න නලුවා නම් එතරම් දක්ශ නෑ,මහේල් හරි බෝරින් 😒
@thanulibhagya9621
@thanulibhagya9621 2 сағат бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wsrajakaruna3777
@wsrajakaruna3777 3 сағат бұрын
Ane sok ane e benahi maamayi
@RanjilathaRanjilatha
@RanjilathaRanjilatha 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurangakumara1757
@chathurangakumara1757 23 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@inokairangani-de5xc
@inokairangani-de5xc Сағат бұрын
Wishwa මාමගේ උම්මා එක රහයිද.... සාගර ඔන්න විශ්ව ඔයාගෙ කනෙන් රිංගල ඉවරයි... ආදරෙයි සාගර..විශ්ව.. රියා දැන් විශ්ව ඔයාලා දෙන්නගෙ love ❤️❤️ එකට.. මාත් ගොඩක් ආදරෙයි.. අනේ පව් තෙනු ඩිස්නි ඔය දෙන්නගෙ ආදරේ ලස්සනට ජය ගන්නවාමයි ඒ කියන්නෙ විශ්ව රියා අනිවාර්යෙන් එකතු වෙනව රියාට මහේල් එක්ක ඉද්දි අනුන්ගෙ ආදරේ වටිනා කම ( ඩිස්නි ❤️❤️ තෙනු ) දැනුන්නෑ දැන් කොහොමද විශ්ව තමයි වග කියන්න ඕන..ව්‍. රියාට ආදරේ වටිනා කම තේරුම් කරල ආදරේ කලෙ සාගරගෙ ආදරෙත් ගෙනත් දුන්නනම් සතුටින් නේද සාගර ❤️❤️ රන්දි... WISHWA ❤️❤️RIYA and THENU ❤️❤️ DISNI ලස්සන දවසක් එන්න❤️❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි
@hansiprabodani3821
@hansiprabodani3821 3 сағат бұрын
තේනුක සාගරගෙ පුතා නේද
@RenukaNamali-s5p
@RenukaNamali-s5p 2 сағат бұрын
Sagaraga Saba nama mokadda
@AsangaAdamga
@AsangaAdamga Сағат бұрын
Mae.kathawa.pissu.magulak.wela.
@maxpathum352
@maxpathum352 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChalaniDurantha
@ChalaniDurantha 2 сағат бұрын
❤❤❤❤❤
@janithasriyani7983
@janithasriyani7983 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 сағат бұрын
❤❤❤❤❤
@prageethkumara5982
@prageethkumara5982 3 сағат бұрын
❤❤❤
Paradeese | Episode 39 - (2024-09-20) | ITN
18:56
ITN Sri Lanka
Рет қаралды 69 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 47 МЛН
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 327 М.
O'gay ona (64 qism) Ўгай она (64-қисм)
45:39
OLCHA TV
Рет қаралды 57 М.