අන්දරවැව මහා කැලේ ඇතුලේ සිදුවෙන අමුතුම විදියේ ගණුදෙනුව මේක පිටුපස සිටින්නේ මිනිස් ජීවීන්ද

  Рет қаралды 3,271

Siwhela TV

Siwhela TV

Күн бұрын

Пікірлер: 80
@manoowithana6440
@manoowithana6440 Сағат бұрын
සම්පත් මහත්තයා මේක නැවත හදන්ඩ දැනුවත් කල යුතු රටේ බලදාරින්ව දැනුවත් කරන්ඩ ,රටට ගොඩක් වටිනවා මේ වගේ දේවල්. ❤❤❤❤
@Isgamage
@Isgamage 26 минут бұрын
Duk wenna apaa. Janadi pathi thumata kelinma maya yomukarannObsta jaya🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Isgamage
@Isgamage 13 минут бұрын
Anewaryayenma YJanadipathi thuma obata sahaya devi. Sampath mahatha obathumath karana sahayata🎉🎉🎉🎉🎉🎉.
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 37 минут бұрын
බොහෝම ස්තුතියි සමිපත් මහත්මයා මේ ගෙනා වැඩ සටහනට. ඒ වගේ ම, වත්මන් ජනාධිපතිතුමන්ගේත් , සංචාරක ඇමතිතුමාගේත් උපරිම සහයෝගය ලැබේවා
@indi15
@indi15 3 сағат бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා
@eskinnalin9684
@eskinnalin9684 2 сағат бұрын
API akathu wela nawatha hadamu❤❤❤
@shanikadilani5984
@shanikadilani5984 Сағат бұрын
මේ මනුස්සය මාර පොරක්නෙ සම්පත් අයියා බලන්නකො පුදුමාකර නිර්මාණයක් අනෙ මෙතුමන්ට දීර්ගායුශ ලැබෙන්නෙ ඕන
@LahiruLK2025
@LahiruLK2025 3 сағат бұрын
ස්තූතියි දැනුවත් කරාට
@SwarnaKumari-i2q
@SwarnaKumari-i2q Сағат бұрын
හැම එකටම රජයට දොස් කියන එක වැරදියි වැසියන්ද මේවා ගැන සොයා බලා වගකිව යූතු අංශ දැනූවත් කල යූතු යි.❤❤❤❤
@mappingwithravi4547
@mappingwithravi4547 2 сағат бұрын
අනාගත පරපුරට දකින්න තිබුනු ඉතිහාස කතාවක් විනාශකරපු කාලකන්නින්ට මිහිපිටම විපාක ලැබෙනවා...
@AmalChamaka
@AmalChamaka 40 минут бұрын
💟💟💟💟💟☸️✡️🕎⚛️🛐🔯✝️☪️☮️☦️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මෙක හදලා ගොඩ ගමු
@kudumagsmage2502
@kudumagsmage2502 6 минут бұрын
ජනපති අගමැති සියලුම දෙනා දැනුවත් කරල ඒ සහය ඇතිව නැවතත් පටන් ගන්න ලසන්ත ගමිමානයක් බුදුසරණයි ❤
@madurarukmal3383
@madurarukmal3383 3 сағат бұрын
අයියෝ😢😢😢
@damayanthimanikya8396
@damayanthimanikya8396 Сағат бұрын
අපි සියළුම දෙනා එකතු වෙලා ගම හදමු
@atliathauda6135
@atliathauda6135 2 сағат бұрын
Harima kanagatui ape helaye nihada parihaniya. Mey vinasayata rijuvama dayaka vu kena kavuru namuth hoda selasumak magin e vinasayata manpeth vivara kara ethi bava pene. Vagakivauthu piris ha baladarin meveni katauthuvaladee kriya kara ethi auru kanagatui. Ape atheetha sthana vinasa karanava sema methenath siyalu dora janel ivath kiranathuru adala eththange munivatha rekeema harima pudumai. Obathumage kepaveema gena harima sathutui. Vishva mathava nisi lesa obata udavu karanava. Ethek obata ravan appachchige rekavaranayen yahapathakma veva. Sampath mahathatath vishva mathavage asirvadaya lebethva . Theruvan saranai .
@AmalChamaka
@AmalChamaka 35 минут бұрын
💟💟💟💟💟🇱🇰
@dineshsampath6974
@dineshsampath6974 3 минут бұрын
i feel sorry about this traditional village... i can see how feel mr cha adrsire..so sorry about this.. thanks lot for documantry....i wish to continue this village re contact this village 🙏
@PubuduGayan-k6z
@PubuduGayan-k6z Сағат бұрын
රනිල් වික්‍රමසිංහ ජනපතිතුමනි, පිංවැඩෙන මහත් කුසල කර්මයට දායකවෙන්න !
@anurasampath8173
@anurasampath8173 3 сағат бұрын
ංහන ගානවා මොනවා උනත් එකක් කරපු සක්කිලි වැඩක් නිසා ලස්සන ගමක් විනාශ ංවලා ගියා 😢 ලංකාවට ආවම එන්න ඉටිය බලන්න 😢😢😢😢😢 මම ඉන්න ංගස්ලට ංපන්නුවා පුරාන ගම අනුරාධපුරය 😢😢
@dinigunathilaka2888
@dinigunathilaka2888 Сағат бұрын
දැනුවත් කළාට ප්‍රණාමය!👍👍👍💐💐💐❤️❤️❤️
@rmchandralatha5856
@rmchandralatha5856 3 сағат бұрын
හදවත ගැස්සුනා මෙහෙම වෙන්න දෙන්න පුලුවන්ද ඇයි මෙි පාලකයො එක එකාට ඉහලින් ඉන්නෙ ඇයි ආන්ඩුමාරැවෙනකොට කලින් දේවල් විනාස වෙන්න ඉඩහරින්නෙ..අනුර මහත්තය මෙිවා නැවත යතාතත්වයට පත්නොකලොත් හෙන ගහනවා විදේසිකයන්ට තෝතැන්නක් ගිමන් හරින්නට රටට මොන ආදායමක් ලැබෙනවද ඔනින යු එන් පි ශ්‍රිලංකා පක්ෂවල පලිගැනිමි බලාගනිල්ල හොදට
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 сағат бұрын
මත්තල වී ගබඩා කලා හම්බන්තොට වරායෙ තඩි ගල් කිව්වා. මතක නැද්ද දැන්ද ඇහැරුනේ?
@MaliniAbewikrama
@MaliniAbewikrama 2 сағат бұрын
Harima dukai mewa dakinakota aayemath hadanawanam agei
@thilinivithanage127
@thilinivithanage127 2 сағат бұрын
අනිවාර්‍යයෙන් යමපාලනේ වැඩක්. රටට කෙලවන්නනෙ උන් ආවෙ.
@anurasampath8173
@anurasampath8173 Сағат бұрын
රටවල් ඉන්න sri lankan මිනිසුන් එකතු ංවලා උදව් කරන්න 😢😢😢 ලස්සන ගමක් ංදයියන මංග පපුව ඉර උනා දැකලා 😢😢😢😢
@manjulakumara7036
@manjulakumara7036 Сағат бұрын
ඇත්තටම මෙතුමාට මෙය නැවත ගොඩ නගන්න ශක්තියක් වෙමු.🙏
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 34 минут бұрын
හෙලයා හෙලයාටම කෙලපු පසු
@shanikadilani5984
@shanikadilani5984 Сағат бұрын
අපි මේක ණැවත ගොඩ නගමු
@m.j935
@m.j935 Сағат бұрын
ඇත්තටම කනගාටුයි 😌
@deepthaperera6293
@deepthaperera6293 58 минут бұрын
රාජ්‍ය ආයතන හා අදිකරනය ගැන කතාකිරිමෙන් පලක් නැත .
@PriyangiPeiris
@PriyangiPeiris Сағат бұрын
මේ කාරණය ගැන මට නම් හිතෙන්නේ මේ ඉඩමේ මූලික අයිතිය රජයට තියෙන ඉඩමක පෞද්ගලික නිර්මාණයක් කල නොහැකි බවයි. නඩු තීන්දුව මෙතුමාට අවාසි වෙන්න ඇත්‍තේ ඒක ද? කෙසේ හෝ කණගාටුයි ඒ ගොඩනැගිලි දැක්කම
@sarathmuthukude8750
@sarathmuthukude8750 2 сағат бұрын
Meka kohoma hari goda naganna man hithuwe meya thama athi kiyala kawada hari yanna hitiye obathumata sakthiya darriya labi dahmi palakayange asirwade labewa❤❤❤❤💪💪💪💪natnam wena thanaka hari hadanna asai dakkama
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 сағат бұрын
Mona tharam mahansi wenna onede methumata mona tharam dikak adda paw methuman 🥺🙏
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 сағат бұрын
Irisiya kara kala kanni hema thenakama innawa
@dilonrosa783
@dilonrosa783 Сағат бұрын
Kayya nayaka karai meen kiyala, pau ara mahaththaya....vapara wasanthata gaanak dunnoth karala dei eelagata udgoosana karala gaanak illai,,
@indi15
@indi15 3 сағат бұрын
ඉඩම් හිස් කරන්න හදන්නේ
@KusumawathiJayasooriyawanshadi
@KusumawathiJayasooriyawanshadi Сағат бұрын
Anurag Anna kalin hitapu desapaluwa ge aes walata hena gahala thibbada mewa peen neathuwa hitiye mepamankalayak wenakan🎉🎉❤❤
@mlacs1amal987
@mlacs1amal987 3 сағат бұрын
🥲🥲🥲🥲
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 3 сағат бұрын
Theruwan saranai obathumata
@DakshinaWijetathna
@DakshinaWijetathna Сағат бұрын
විනාශ කරපු එකා කවුද කියලත් එලිකරන්න
@nandananda3503
@nandananda3503 42 минут бұрын
Tewl wet catur. Meek pennuw
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 41 минут бұрын
ආරච්චිට හාල් ගරලා......
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 сағат бұрын
Watina de vinasha karana paukarayannta nam henama gahanawa
@AmalChamaka
@AmalChamaka 34 минут бұрын
අනෙ මෙක හදමු කෞරුවත් එකමුතු වෙමු
@dilonrosa783
@dilonrosa783 59 минут бұрын
Othana siva deevalayak ramayanaya daaala siva linga thiyala elaara themed ekak dunnoth anivaa pachaya ekenma sahayoogaya denava ,,nattam makkama theme eken giyath goda,loud speakes dannath dei,ahala balanna pacha aanduven
@thusitha704
@thusitha704 Сағат бұрын
😢😢😢😢😢
@sarathmuthukude8750
@sarathmuthukude8750 2 сағат бұрын
😥😥😥😥😥😥
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 сағат бұрын
Hitapu hora kapu methi amathi waru wenna athi oya thena vinashyata path keruuwe
@shanikadilani5984
@shanikadilani5984 Сағат бұрын
මේකේ සම්පත් මහාත්මයා ණැද්ද් ඒකාලේ ගත්තු වීඩියෝ ආසයි බලන්නත් සුපිරියට තියෙන්නෙ ඇති නේද ගෞරවනීය ආදරනීය ලස්සන හදවත් තියෙන මිනිස්සූ ඇත්ත ටම ආදරෙයි මේ මනුසයට මම නම් ආසයු කතාකරල ඒ දැනුම එකතු කරගන්න ❤❤❤❤❤❤
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 51 минут бұрын
Mawabalapuwama,,aswalatah,,pudumai,,dukak,,danna,,,,mawata,,maragaya,,gana,,peyawaragana,,ape,,savellan
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 45 минут бұрын
Mamanewadaka,,mahaha,,ahhata,,ratata,,hadawahenma,,adara,,mahumaga,,j,,Selva,,hahagan,,karana,,wadasatahanah,,,haremavehehtai
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 40 минут бұрын
Kauda,,parayak,,anuraga,,dakagana,,dalaheyanawa,,,mawa,,anura,,karapu,,dawalda,,makahuwar,,akata,,horunta,,kadayana,,parayak,,kuhakayak
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 33 минут бұрын
Balamu,,anura,,janadepahewaraya,,Ganna,,heranaya
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 30 минут бұрын
Pauappa,,paranadawal,,dapuwama,,dandakapuwama,,papuwa,,hos,,galayanawa
@ShiraniIndikA-t5u
@ShiraniIndikA-t5u 4 минут бұрын
අනේ මහත්තයෝ නැවත ගොඩ නගන්නඋත්සාහ ගන්න
@ThilakeRathna-o3n
@ThilakeRathna-o3n Сағат бұрын
මට දැනෙන විදියට එදා රට කරපු පාලකයෝ කරපු රටට කල තවත් විනාශයක්. අපිට වේදනාවක් දැනෙවා නම් එයට කොහොම ඇද්ද
@samanjayawardana2290
@samanjayawardana2290 46 минут бұрын
සම්පත් පපුවේ අමාරුව හැදුන මේක බලද්දී ,මේ තරම් කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ද මේ, මේක නැවත ගොඩනගන්න බැරිද රජයේ සහයෝගය අරගෙන, බලන්න සංචාරක වයාපරයට කොච්චර වටිනවද ,
@dimkahewavitharana160
@dimkahewavitharana160 40 минут бұрын
පුදුම දුකක් වේදනාවක් ආවේ.එවකට හිටපු කාලකණ්ණි දේශාපාලූවෝ සහ නිලධාරින් නිසා තමයි මේ රට මේ තරම් ආගාධයකට වැටිලා තියෙන්නෙ අපේ දැන් ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා මේ වගේ විනාශ වී ගෙන යන අපේ කම රැකෙන තැන් ආරක්ෂා කරගන්න .මේක බලපූ අපේ ඇස් වලට කදුලු ආවනම් අනේ මේක නිර්මානය කරපූ මේ මහත්මයාට මොන තරම් වේදනාවක් ඇත්ද ස්තුති සම්පත් මහතා නොබියවා මේය ලෝකෙට කියන්න ඉදිරිපත් උනාට තෙරුවන් සරණින් මේ ගම්මනය තිබුනට වැඩිය හොදට නිරමාණය කරන්න හැකි වේවා 🙏🌹
@samuelindrajith7471
@samuelindrajith7471 6 минут бұрын
අනුර වැඩ කරන්නෙත් ජාත්‍යන්තරයට අවශ්‍ය විදිහට පමණයි. ජාත්‍යන්තරයේ අරමුණ ලංකාව වට්ටලම දාන එක පමණයි. වහලුන් හැමදාමත් වහලුන්මයි
@AmalChamaka
@AmalChamaka 43 минут бұрын
ඔය ඉඩමෙ ඔප්පුව ඇත්තෙ ගිය ආන්ඩුවෙ ඇමතිකෙනෙක් ගාව වෙන්න බැරිද 🤣🤣🤣🤣හොයන්න ඔනි
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 2 сағат бұрын
අනුර ගේ ඇට දෙකෙන් ඇල්ලුවත් ඕකා මේවා බලන්න එන්නේ නෑ ... 😂😂
@SanjayaMarabage-pk4kc
@SanjayaMarabage-pk4kc 2 сағат бұрын
සිරාවටම 😂
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 52 минут бұрын
අවුරුදු 76 ක් හිටපු වුන් රට කද්දි, රට බංකොලොත් කරද්දි මීක් නැතිව පුක උඩ ගහන් බලන් හිටපු බයියො ටොයියො දැන් අනුර මාස දෙකෙන් රට සුරපුරයක් කරේ නෑ කියල අදෝනාව.
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 37 минут бұрын
මනුස්සයින්ට.නමිබු.දිල.කතා.කරන්න..තිරිසන්..වෙන්න'එපා
@roshanmudalige4470
@roshanmudalige4470 24 минут бұрын
උගේ හිටපු එවුන් බලන්න ඇති නේහ්
@SithijaKarandagolla
@SithijaKarandagolla 13 минут бұрын
ජාතකේ අවුල සමාජගත නොකර හිටාං
@prageethsenevirathne248
@prageethsenevirathne248 40 минут бұрын
මෙයා කියන තරමි සුන්දර මනුස්සයෙක් නෙමෙි මෙයා. අපි නොදන්න ලයිවි
@prageethsenevirathne248
@prageethsenevirathne248 44 минут бұрын
නොදන්නා දේවල් දාන්න එපා. මෙි හෝටලය නිසා මෙි අවට ගමි වලට පුදුමාකාර හානියක් උනේ. මෙි විඩියෝ එක කරන පුද්ගලයා කියන තරමි මෙි හිමිකරු සුන්දර නැ. මෙි කෑලැවට කරපු අපරාධයට මොහුට හෙන ගහන්න ඔනේ.
@RoopasinghaGkg
@RoopasinghaGkg 33 минут бұрын
මොකක් බ්‍රෝ වුනේ
@RoopasinghaGkg
@RoopasinghaGkg 33 минут бұрын
අපි දන්නැ කියන්න අපට
@prageethsenevirathne248
@prageethsenevirathne248 42 минут бұрын
යකෝ සුන්දර වැවක් මෙතන තිබුණා. මුන් කියන බොරු
@PremasiriJayakody
@PremasiriJayakody 24 минут бұрын
Sampath malli maya oyage phone number eka ewanna
@shanikadilani5984
@shanikadilani5984 Сағат бұрын
මේ මනුස්සය මාර පොරක්නෙ සම්පත් අයියා බලන්නකො පුදුමාකර නිර්මාණයක් අනෙ මෙතුමන්ට දීර්ගායුශ ලැබෙන්නෙ ඕන
@suseemashiranthi9901
@suseemashiranthi9901 Сағат бұрын
😢
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН