Siyatha FM MORNING SHOW-2022 07 06 | තුන්සිය 69 ගැන සිංහලෙන්ම අහගන්න | Part 01

  Рет қаралды 140,164

Siyatha FM

Siyatha FM

Күн бұрын

Siyatha FM MORNING SHOW-2022 07 06 | තුන්සිය 69 ගැන සිංහලෙන්ම අහගන්න | Part 01
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 203
@SiyathaFM
@SiyathaFM 2 жыл бұрын
👇 බලගතු 9 | Part 02 👇 kzbin.info/www/bejne/i4m4qJ6prqtngrs
@JNM_7.7
@JNM_7.7 2 жыл бұрын
මේකේ තව එපිසෝඩ් ඕනි.. මරු❤️💥
@anuradhahenage6771
@anuradhahenage6771 2 жыл бұрын
මේ concept එක විශ්වාස කරන අය විශ්වාස කරන්නේ අංක 9 කියන්නේ විශ්වීය අංකය කියලා.විශ්වයේ පවතින සියලු දේ සෑදී තිබෙන්නේ ජ්‍යාමිතික හැඩ තල වලින් වන අතරම මේ ජ්‍යාමිතික හැඩ තල වල කෝනයන් හී එකතුව අංක 9 ට සමාන වෙනවා අවසාන ප්‍රතිපලය වශයෙන්..මේ නිසාම අප ජීවත් වන මන්දාකිණිය ට අයත් අංකය අංක 9 විදියට සලකනව.ඒ වගේම තමයි අපි ඉන්නේ සර්පිලාකාර මණ්දාකිනියක.අපේ මේ මන්දාකිණියේ හැඩයත් අංක 9ට බොහෝ දුරට සමාන වෙනවා.කොච්චර කලත් අලුත් ග්‍රහයින් කොපමණ සොයා ගත්තත් මේ මණ්දාකිනිය තුල ඉන්න ග්‍රහයින් ප්‍රමාණය 9 ට වඩා වැඩි වෙන්නෙ නෑ.එහෙම වැඩි උනත් මොකක් හරි විදියකට නැවත අලුතින් සොයා ගන්න ග්‍රහයින්ගේ කුමක් හෝ අඩුපාඩුවකින් හරි නැවත එය ග්‍රහයෙක් සේ නොසලකා හරින්න සිද්ද වුනු අවස්තා තියෙනවා.හරියට නෙප්චුන් සහා ප්ලූටෝ ට උනා වගේ.ඒ වගේම සෞරග්‍රහ මණඩලයෙත් බොහෝ දේවල් අංක 9 ට ගැලපෙනවා අවසානයේ..ඒ වගේම තමයි විශ්වීය ශබ්ද සංබ්‍යාත පරාසය සේ සලකන්නේ 432hz වෙනවා.මෙහි එකතුවත් අංක 9ට සමාන වෙනවා.දැනට ලෝකයේ පවතින ශබ්ද සංබ්‍යාත පරාසය 435hz ලෙසට සලකන්නේ නමුත් මේ පිළිබඳව අද්‍යනය කරන අය කියන්නේ මේ 435hz පසුව වෙනස් කල සංබ්‍යාතය වන අතර මේ සංබ්‍යාතය ශ්‍රවණය කරන පුද්ගලයන්ගේ රාගික හැගීම් සහා ද්වේශ සහගත හැඟීම් උද්දීපණය වන බව. නමුත් 432hz වලින් ඉතා සාමකාමී හා නිවුනු ස්වාභාවයක් ඇති කරන බව පැවසෙනවා..ඒ මඟින් අපේ ශරීරයේ චක්‍ර ඉතා ඉක්මනින් අවදි කර ගැනීමටද හැකියාව පවතිනවා.මෙහිදීත් විශේශත්වයක් තියෙනවා. ඒ ඒ එක් එක් චක්‍රයට උද්දීපනය සඳහා අවශ්‍ය වන සංබ්‍යාතයක් වෙන වෙනම තියෙනවා..මෙහිදී පවතින ප්‍රධාන චක්‍ර 3ක් තමයි මූලාධාර චක්‍රය, අනාහත චක්‍රය හා සහස්‍ර චක්‍රය කියන්නේ..පිලිවෙලට ගත්තොත් ලිංගය, හදවත හා හිස ආශ්‍රය කොට පවතින චක්‍ර 3 මේ චක්‍ර 3 සංබ්‍යාත පරාසය වෙන්නේ පිළිවෙලින් 396hz, 639hz සහා 963hz වශයෙන්...අනික් චක්‍ර වලත් සංබ්‍යා පරාසය ගත්තම ඒ ඒ සංබ්‍යා පරාසයන්ගේ එකතුවත් 3, 6 සහා 9 ට අයත් වෙනවා. ඒ වගේම තමයි අපි භාවිතා කරන පූර්ණ ඉලක්කම් තියෙන්නෙත් 9 යි.මේ ප්‍රධාන ඉලක්කම් 9න් තමයි භාග සංබ්‍යා උනත් දශම සංබ්‍යා උනත් ඕනෙම සංබ්‍යාවක් පිලිබිබු වෙන්නේ..ඒක දොලහේ පාද උනත් 10 පාද උනත් 13 පාද උනත් ඕනම සංබ්‍යාවක් දක්වන්නේ මේ ඉලක්කම් 9 උපයෝගී කරගෙන පමණයි.මේ ඉලක්කම් සංබ්‍යාවත් 9 යි වගේම තමයි මේ ඉලක්කම් සියල්ලේම එකතුවත් අංක 9 යි.මෙන්න මේ වගේ මේ විශ්වයේ ප්‍රධන සංකල්ප හැදිලා තියෙන්නෙත් අංක 9 ප්‍රධාන කරගෙන කියන එක තමයි මේ සංකල්පය විශ්වාස කරන අයගෙ මතය වෙන්නෙ.නිකොලයි තෙස්ලා කිව්වා වගේ මේ විශ්වය හැදිලා තියෙන්නෙ සංබ්‍යාත සහා කම්පණ මඟින් පමණයි (Frequency and Vibrations ) විශ්වයේ බොහෝ රහස් අංක 9 මඟින් අනාවරණය වන නිසාම බටහිර පාලකයන් විසින් අතීතයේ පටන්ම පුරුදු කලා කතාවක්. ඒ තමයි " අංක 9 නපුරුයි " කියන එක.😁 මොකද මිනිසුන් විශ්වීය රහස් සොයා ගත්තොත් බලවත් කියන අයට ඔවුන්ව පාලනය කිරීමට නොහැකි වන නිසා බව විශ්වාස කරනවා.මේ විදියට කියන්න ගියොත් පොතක් ලියන්න තරම් කරුණු මේ සංකල්පය ගැන තියෙනවා.ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ සංකල්පය අද ඊයෙක ඇති උන දෙයක් නෙමෙයි..බොහෝමයක් පුරාතන ශාස්ත්‍රයන් වල පවා මේ සංකල්පය ගැබ් වෙලා තියෙනවා.කොටින්ම කිව්වොත් මන්ත්‍ර ශාස්ත්‍රය හි පවා..මන්ත්‍ර ජීවම් කරන නියමිත පොදු වාර ගනන් සැකසිලා තියෙන්නෙත් මෙන්න මේ 3, 6 සහා 9 ට අදාලවයි. උදාහරණයක් විදියට 9, 21, 54, 108, 324, 1008 වගේ... ඒ වගේම තමයි අංක 9 න් පිළිබිබු කරන්නේ ක්‍රියාවන්ගේ අවසානය සහා නව ආරම්භය කියලත් මතයක් තියෙනවා.. ඒ නිසා සමහර විට ලංකාවෙත් ජුලි 9 සියලු දේකම අවසානය සහා නව ආරම්භයක් ගෙන ඒවිද දන්නෙ නෑ 😋 නිකන් කිවුවේ හොඳේ 😂
@nksvlog0
@nksvlog0 2 жыл бұрын
kzbin.info/www/bejne/rXS2fqmZZ6umZ9E
@champahegoda2894
@champahegoda2894 10 ай бұрын
Balagathu 9😊 oyalage vedasatahana aasaven balanna 9 ipadu a kenek😊
@gallagedilan5685
@gallagedilan5685 2 жыл бұрын
හැබැයි රාමුව චැනල් එකේ එක්ස්ප්ලේන් කරන්නේ ඕකෙ අනිත්පැත්ත.
@orjdevelopment9443
@orjdevelopment9443 Жыл бұрын
Agreed
@umeshrandika6611
@umeshrandika6611 2 жыл бұрын
අයියෙ රාමුව චැනල් එකේ නිකොලා ටෙස්ලා ගැන video එකක් තියෙනව එකත් බලන්න . ඔයා හොයන දේට වඩා වෙනස් දෙයක් එතන තියෙනවා. ♥️♥️♥️
@prabathbuddika5843
@prabathbuddika5843 2 жыл бұрын
sira kthawa
@hastikaabeysinghe5302
@hastikaabeysinghe5302 2 жыл бұрын
ඇත්ත 😘
@AkalankaThennakoon
@AkalankaThennakoon 2 жыл бұрын
ඇත්ත එකයි මෙකයි බැලුවාම අහසයි පොල්වයි වගේ.
@Dilki2132
@Dilki2132 2 жыл бұрын
aththa logically eka pennala thiyenwa.රාමුව ❤🖤
@amilapremanath
@amilapremanath 2 жыл бұрын
ඔව් රාමුව එකේ හොද පැහැදිලි කිරීමක් තියනවා
@dasundhananjaya299
@dasundhananjaya299 2 жыл бұрын
රාමුවෙ තියනව නිකොල ටෙස්ල අසත්‍ය සහ මිත්‍යාව කියල video එකක් හැබැයි . ඒකෙ නම් එයා ගනං හදලම වැඩේ එච්චර සාර්ථක නෑ කියල පෙන්නනව.කමක් නෑ හෙට බලමුකො අරා මොනවද කියන්නෙ කියල.හැබැයි දවසට 3 පාරක් තමන්ට ඕන දේ තුන් පාර ගානෙ පොතේ ලියන්න අරව මේව නම් කියන්න එපා. පීස් bro. කෝකටත් කියල බලමුකො part 2 එක මොනා හරි වටින සීන් එකක් තියනව ද කියල.
@fromsrilanka94
@fromsrilanka94 2 жыл бұрын
අඩේ දන්නැති ඒව බර ගානක් ඉගෙනගත්ත මේ දැං මේ දැං.❤️❤️❤️😍😍😍😍
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 2 жыл бұрын
අඩේ අරගලෙත් 9 නේ😂
@ThinkLabSL
@ThinkLabSL 2 жыл бұрын
ලංකාවේ වගේම පිටරටත්, සල්ලි වලට ඕන බොරුවක් සමාජගත කරන යූටියුබ් කාරයෝ ඉන්නවා. රාමුව නාලිකාවේ තියෙන ටෙස්ලා ගැන වීඩියෝ එක බලන්න. ඇත්ත තේරුම් ගන්න. ඔය ගැන කතා කරල මෝඩයො ඉස්සරහ ඔයාට පොරක් වෙන්න පුළුවන්. ධම්මික පැණිය 2. 0 රසදිය එන්ජිම වගේ තමයි ඔය කතාවත්. ඔයාට තේරෙන විෂයයන් ගැන විතරක් වීඩියෝ කරන්න, නොදන්න විද්‍යාවට වඩා. එහෙම නැත්තං විද්‍යාව හොඳට තේරෙන science with රුචිර වගේ විද්‍යාඥයන්ගෙන් ඉගෙන ගන්ඩ.
@deshabimani8248
@deshabimani8248 2 жыл бұрын
ටෙස්ලා ගෙ තියරිය... ජීවිතය ට එකතු කරගැනීමට උපදෙස් ..ගොඩාක් වටිනවා ... ස්තූතියි .. අරා ..
@thilinajayasinghe8152
@thilinajayasinghe8152 2 жыл бұрын
3නැතුව 69 ගෙනල්ල මෙ කරන් තීන්නෙ හොදටම 😂
@sandasandee2910
@sandasandee2910 2 жыл бұрын
225 තනි ඉලක්කමට එකතු කරාමත් 9යි මට ආවේ. 😁😁
@kasungayashanperera
@kasungayashanperera 2 жыл бұрын
අද උදේම පටන් ගත්ත කතාව KZbin දාන්ඩෝ 2022.07.21 7:00 පටන් ගත්ත කතාව දාන්ඩෝ රනිල්ට කියපු කතාව
@kasungayashanperera
@kasungayashanperera 2 жыл бұрын
අද උදේම පටන් ගත්ත කතාව KZbin දාන්ඩෝ 2022.07.21 7:00 පටන් ගත්ත කතාව දාන්ඩෝ රනිල්ට කියපු කතාව
@kasungayashanperera
@kasungayashanperera 2 жыл бұрын
අද උදේම පටන් ගත්ත කතාව KZbin දාන්ඩෝ 2022.07.21 7:00 පටන් ගත්ත කතාව දාන්ඩෝ රනිල්ට කියපු කතාව
@kasungayashanperera
@kasungayashanperera 2 жыл бұрын
අද උදේම පටන් ගත්ත කතාව KZbin දාන්ඩෝ 2022.07.21 7:00 පටන් ගත්ත කතාව දාන්ඩෝ රනිල්ට කියපු කතාව
@LittleTechs
@LittleTechs 2 жыл бұрын
69 ට 3 ත් එකතුවෙනවනම් හොදයි කියල නේද කියන්නෙ?.😁😍
@rpshirantha
@rpshirantha Ай бұрын
10 පාදයෙන් නැතුව 12 පාදයෙන් ලියුවොත් ඔය තියරිය බිදවැටෙනවා 10 පාදයෙන් නැතුව අනෙක් ඕනම පාදයකින් ඕක බිදෙනවා
@lakmalariyarathna7236
@lakmalariyarathna7236 2 жыл бұрын
අරාගේ මේ කතාවට නම් කිසිම වටිනා කමක් දෙන්න බෑ. සමහර සෛල බෙදෙනවා තුනටත් ඩෝට්සෙල්ස් කියලා. ඕක දහයේ පාදයෙන් ලියනකොට නම් හරි . ඒත් දොලහේ පාදයෙන් ලිව්වම ඔයාගෙ තර්කය වැරදි. අනික දහයේ පාදයෙන් ලියන්නෙ ඒක අපි හදාගත්ත සම්මුතියක් නිසා විශ්වය කියලා නෑ දහය පාදය තමයි හරිම කියලා. සමහර සිස්ටාචාරවල ගොඩාක් පාද වලින් ගනන් හදලා තියනවා. ගුරුත්වය වගේ දෙයක් මොන පාදයෙන් ලිව්වත් උත්තරේ නියතයක්. ඒත් ඔබ කියන මේ ත්‍රී සික්ස් නයින් එක නම් වෙනස් වෙනවා දොලහා පාදයෙන් ලිව්වම. අනික තප්පරය කියන්නෙ මෙච්ක් චරක් කියලා විශ්ව්ස්‍ය කිව්වෙ නෑ ඒක අපි හදාගත්ත සම්මුතියක්. අංශකය කියන්නෙ මෙච්චර ප්‍රෙමානයක් කියලා විශ්වය කිව්වෙ නෑ ඒක අපි හදාගත්ත සම්මුතියක්. අංශකය තප්පරය වගේ දේවල් විශ්වය නිර්මානය කරපු දේවල් නෙවෙයි ඒවා අපි නිර්මානය කරපු දේවල්. සංකයා නිර්මානය උනේ කෙසේද වගේ දේවල් අද්‍යනය කලා නම් ඔබට හොදින් පැහැදිලි වෙනවා. වැදලා කියන්නම් අරා මේ රටේ මිනිසු මිත්‍යාවෙන් වෙලිලා ඉන්නේ ඒකනෙ අපිට මෙහෙම උනේ. තව තවත් මිනිසු මිත්‍යාවෙ ගිල්වන්න එපා. පුලුවන් නම් ඊලග කොටසින් මේ වීඩියෝව නිවැරදි කරන්න
@lasithakumara6939
@lasithakumara6939 2 жыл бұрын
ලෝකය දන්නේ ඕය ටිකයි නමුත් ඉතිහාසය හරියට හොයලා බැලුවනම් ටෙස්ලා කවුද් කියලා දැනගන්න තිබුනා
@purplestyle6607
@purplestyle6607 2 жыл бұрын
සංඛ්‍යා විද්‍යාව ගැන මිත්‍යා මත
@kasunpahalagama2824
@kasunpahalagama2824 2 жыл бұрын
වටින විනාඩි 10ක්.Golden ratio එක ගැනත් විස්තරයක් කියන්න අරා.ගොඩක් වටීවි .
@samudraniranjana6937
@samudraniranjana6937 2 жыл бұрын
ඒ ඔක්කොම පැත්තකින් තියලා බැලුවොත් මට හිතෙන්නේ අරවින්ද අයියා 9 එන්නේ 9 එන්නේ කියලා කිහිප සැරයක්ම ව්‍යාංගාර්තයෙන් කියන්නේ මේ ආන්ඩුව ගෙදර යවන්න 9 වෙනිදට පාරට එන්න කියලා වගේ එකක්දෝ කියලා මට හිතෙනවා ඒ නිසා මේ වගේ ටොපික් එකක් තෝරගත්ත කියලයි මට හිතෙන්නේ ☺️ ටෙස්ලා කියන්නෙ ඇත්ටම දක්ශයෙක් ඒත් ඔය 369 කතාව ටෙස්ලා හොයාගත්තා කියලවත් කොහෙවත් සදහන් කරලා තියෙනවවත් කියලා සටහනක් නෑ කියලයි මම අහලා තියෙන්නේ රාමුව චැනල් එකේ ටෙස්ලා ගැන වැඩසටහනක් කරලා තියෙනවා ඒක බැලුවොත් ගොඩක් දුරට දේවල් පැහැදිලි වෙයි
@nipunrandika5110
@nipunrandika5110 2 жыл бұрын
රාමුව බලන්න✌
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
ට හිකෙන ගණන් නේද බන්... ජන්ගි ගැලවෙනවා යකූ😂🤣😂🤣😂
@daviS98765
@daviS98765 2 жыл бұрын
9 ගැන කිව්වේ.... ජුලී 9 නිසා නේද... ඊයෙ අහපු එකට අද උදේ තමයි මේක කල්පනා වුනේ!!!
@WadithaGamage2
@WadithaGamage2 Жыл бұрын
*100m Huaman can achieve fastest time Predicts by Sports Scientists is 9.27sec = Total Together is 9*
@sanduntharaka1706
@sanduntharaka1706 2 жыл бұрын
නිකොලා ටෙස්ලා ගැන නියම පැහැදිලි කිරීමක් රාමුව චැනල් KZbin චැනල් එකේ තියනවා. ඒකේ සාක්ශි වල පෲෆ්මන්ට් එක්ක තියනවා. මේ අහපු අදහස ඒකෙන් ගොඩක් වෙනස් කරගන්න පුලුවන් 😊
@paradiseofasia191
@paradiseofasia191 2 жыл бұрын
225,එක්තු කරන්න ...9යි.....😥😥ඇඩෙනවා නේද ?
@aselamadushan7308
@aselamadushan7308 2 жыл бұрын
🤣🤣
@lalithaththanayaka1203
@lalithaththanayaka1203 2 жыл бұрын
🙄
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kalpaniranasinghe6342
@kalpaniranasinghe6342 2 жыл бұрын
අයියේ මම මේක ඉගෙන ගත්තේ ප්‍රසිද්ධ මනෝ විද්‍යා උපදේශකවරයෙක්ගෙන්..එයා කිව්වේ මේක හොඳට පේ වෙලා කරන්න ඔනේ කියලා.. නැත්නම් භයානක ප්‍රථිඵල ලැබෙන්න පුලුවන් කියලා.. ඒකයි කරන්න භය උනේ..
@sachithramadurangi4213
@sachithramadurangi4213 3 ай бұрын
රාමුවේ අයියා නැත්තන් අපි මඩගොඩේ එරිලා😅
@TheTavelTale
@TheTavelTale 2 жыл бұрын
Api hitan inne 9 නපුරු කියලා නැද්ද ?
@chathuramenaka5651
@chathuramenaka5651 2 жыл бұрын
kzbin.info/www/bejne/rXS2fqmZZ6umZ9E මේ ගැන මොකක්ද කියන්නේ එතකොට
@Ishuu_213
@Ishuu_213 2 жыл бұрын
thankyou අරනවින්ද අයියෙ පින්
@tharindud02
@tharindud02 2 жыл бұрын
Ko ituru tika thama nane
@DWik-rh3gn
@DWik-rh3gn 2 жыл бұрын
අනේ හෙට ඉතුරු ටික දමත්වා.... 💘💘
@printaprinta380
@printaprinta380 2 жыл бұрын
waran.yanna.hoda.kunu. baduwak.ennawa.gahala.avilla.kasa.kasa.hahapan
@amilaprasad4290
@amilaprasad4290 2 жыл бұрын
කෝ යක්කුනේ පාට් 2 එක උදේම නැගිටලා ඒක බලන්න කියලා හැදුවේ හෙටවත් දාන්ඩ අප්පාහ්
@DasithDm
@DasithDm 2 жыл бұрын
9 ගැන කිවුවාට අද july නවය මෙච්චර මෙච්චර power full kiyl hithun na 🇱🇰🥺♥️
@just_a_dreamer369
@just_a_dreamer369 2 жыл бұрын
රාමුව බලන්ඩෝ 😌
@nuwanisharaherath2243
@nuwanisharaherath2243 2 жыл бұрын
අනිවාරෙන්ම 🤗
@kasungayashanperera
@kasungayashanperera 2 жыл бұрын
අද උදේම පටන් ගත්ත කතාව KZbin දාන්ඩෝ 2022.07.21 7:00 පටන් ගත්ත කතාව දාන්ඩෝ රනිල්ට කියපු කතාව
@sammobile5496
@sammobile5496 2 жыл бұрын
අඩේ අරගලේ 9 එහෙනම් 8වෙනි පනපති පන්නලා ඊළගට එන්නේ 9 වෙනි පනපති අන්න එයා තමා අපේ රට ගොඩ ගන්නේ
@sammobile5496
@sammobile5496 2 жыл бұрын
මම කුමරී
@amilapremanath
@amilapremanath 2 жыл бұрын
රාමුව චැනල් එහේ ටෙස්ලා ගැන තියන එක බලන්න
@orjdevelopment9443
@orjdevelopment9443 Жыл бұрын
I guess this is not right! Some are information not correct according to my knowledge. Please collect more right information.
@visulatoga6232
@visulatoga6232 Жыл бұрын
ඔම් සලකුණ ඇන්දේ කවුද ?
@thilinaprasad4401
@thilinaprasad4401 2 жыл бұрын
kzbin.info/www/bejne/rXS2fqmZZ6umZ9E ඔය තියරිය සහ නිකොලා ගැන විද්‍යාව සහ මිත්‍යාව.. 👉😎
@nuwanisharaherath2243
@nuwanisharaherath2243 2 жыл бұрын
රාමුව 😉
@varunikarunanayake6223
@varunikarunanayake6223 2 жыл бұрын
නිකන් වල්පල් කියන සමාජයේ වටිනා දෙයක් කියා දෙන අරවින්ද ුඹයත් ුඔින දෙයකට හිනාවෙන පැසි ඔයත් නියමයි.
@roshmaxkr2349
@roshmaxkr2349 Жыл бұрын
අන්තිමට පාර්ලිමේන්තුව වගේ..69 ලක්ශයක් තියා මිලියන 22 ම චන්දෙ දුන්නත්න්තිමට 225 මයි රට පාලනය කරන්නෙ😂😂😂
@guitarnalaka2901
@guitarnalaka2901 2 жыл бұрын
ජූලි 9 අරගලයට එන්න කියල නේද කිවුවෙ ❤ජයවේවා
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 2 жыл бұрын
Oya mawa wenama lokekata aran giya aracinda aiye
@dumidusarapriyanka7584
@dumidusarapriyanka7584 2 жыл бұрын
Meke podi ගැටලුවක් තියනවා ara...oya නිකමට හිතන්න me ilakkam හැදුවේ කවුද kiyala ..ilakkam wala ඉතිහාසය gatthama පැහැදිලිව penawa ewa ape minissuma hadagatthu ewa kiyala..නිකං භාෂාවක් wage.api 2 පාදය , 3 පාදය wage පාද rata ඉගෙන ගන්නවා ..but api pahasuwa තකා 10 පාද රටාව පාවිච්චි karanawa..අනික tesla කියන pudhgalaya වගේම mewa hoya ganna ekala mahansi unu aya godak ඉඳලා තියෙනවා ...me gana hoda පැහැදිලි කිරීමක් තියනවා රාමුව kiyana you tube channel eke ..මමත් eka බලලා තමයි me de danagatthe..puluwannam e ගැනත් hoyala බලන්න ..e channel eka කරන්නේ randhika kiyala kenek..e channel ekenuth ganna godak දේවල් තියනවා ..හෙට ටිකත් me widiyatama ගේන්න ..api ආසයි නොදන්නා deyak දැනගන්න ..ඒවාගෙම ඒවාගේ attha නැත්ත හොයල බලන්න ...thanks dennatama..
@kasungayashanperera
@kasungayashanperera 2 жыл бұрын
අද උදේම පටන් ගත්ත කතාව KZbin දාන්ඩෝ 2022.07.21 7:00 පටන් ගත්ත කතාව දාන්ඩෝ රනිල්ට කියපු කතාව
@manumanu-di1bx
@manumanu-di1bx 2 жыл бұрын
2002.11.21 මගේ උපන්දිනේ අංක එකතු කරාමත් 9 යි.😁😁
@kevinfernando5546
@kevinfernando5546 2 жыл бұрын
අපෝ... එහෙනම් 9 අංක ගණිතයෙන් 9 අයින් කරන්න ඕනි...
@manumanu-di1bx
@manumanu-di1bx 2 жыл бұрын
@@kevinfernando5546 හරි හරි එහෙනම් අයින් කරමු.🤭🤭🤗
@kevinfernando5546
@kevinfernando5546 2 жыл бұрын
@@manumanu-di1bx නෑ ඔන්න ඔහේ තියමු.. දැන් කරන්න දෙයක් නැහැ නේ..9 තිබ්බට 69 කෙනෙක් නම් වෙන්න එපා...
@elishadeabrew9835
@elishadeabrew9835 4 ай бұрын
Did you able to find the answer for this after 1 year?? If it is no😭 Contact me
@sajithprabhath5207
@sajithprabhath5207 2 жыл бұрын
සුපිරි දෙයක් අද කියා දුන්නේ
@elishadeabrew9835
@elishadeabrew9835 4 ай бұрын
අරා this is whisdom!!!
@thekaluputha3715
@thekaluputha3715 3 ай бұрын
මේකෙ ඊලග එක කෝ
@lakmalanuranga3635
@lakmalanuranga3635 Жыл бұрын
රාමුව බලන්න
@champahegoda2894
@champahegoda2894 10 ай бұрын
Ahhh mama 9 balagathu 9 b'day eka..😊😊😊
@mvdmiuranga6608
@mvdmiuranga6608 2 жыл бұрын
9 ඔච්චර බලගතු වෙලත් කවුද යකෝ 9 නපුරුයි කියුවේ.🤔😋
@samankumara4920
@samankumara4920 2 жыл бұрын
ඔක ගැන රාමුව යුටියුබ් චැනල් එකේ විඩියෝ එකක් තියෙනවා බලන්න. කථාව සාහෙන්න වෙනස්. තාර්කිකයි
@varunajayasena9792
@varunajayasena9792 2 жыл бұрын
මම කියවල තියෙන විදිහට තෝමස් අල්වා එඩිසන් පවා ටෙස්ලා ගෙ තියරි හොරකම් කරල එයාගෙ වගේ ඉදිරිපත් කරල තියෙනවා..වර්තමානයේ අපි අත්විඳින ගොඩක් තාක්ෂණ වල මූලිකය වෙලා තියෙන්නෙ ටෙස්ලා...ඒත් පොඩි කාලෙ අපිට ඉස්කෝල වල බොරු ඉගැන්නුවා
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dilshanmalik821
@dilshanmalik821 2 жыл бұрын
Aravinda mahaththayoo... oya nikan neme 9 power eka gena qwe dn thamai therune scene eka...🤣🤣
@gallagedilan5685
@gallagedilan5685 2 жыл бұрын
ටෙස්ලගෙ 369 ද?
@nisha8691
@nisha8691 2 жыл бұрын
ඒ වගේද... 2022... May 09 June 09 July 09 😂😂😂😂
@adorablebunches2391
@adorablebunches2391 2 жыл бұрын
ලමායී ,9 වෙනිදා ගැන කිව්වෙ......වෙනස් කරන්න පුලුවන් දවස ගැන කිව්වේ....
@SampathCaldera-hy6zx
@SampathCaldera-hy6zx 5 ай бұрын
Mata wadagat wanny aka 8k pamanai danna aya uttara denna
@chamalrajantha6
@chamalrajantha6 2 жыл бұрын
අවසානෙ 69 ..ඒ කිව්වෙ 69 ලක්ෂේ..🤣
@kosalamunadeniya
@kosalamunadeniya 2 жыл бұрын
උනන්දුව තියෙන මිනිස්සු අසත්වා❤👍
@puspasirimeegalla1183
@puspasirimeegalla1183 2 жыл бұрын
අක්කගේ හිනාව 😍
@Dhnk.m
@Dhnk.m 2 жыл бұрын
nikola tesla witarak neweine AC current eka hoyagtte apita penw godak mahansi wela thiyenw kiyl 😅
@ranjithkumara1797
@ranjithkumara1797 2 жыл бұрын
වැදගත් දෙයක් කියා දුනා බොහොම ස්තුතිය
@wimukthiwijesekara106
@wimukthiwijesekara106 2 жыл бұрын
වැඩිය ඕනේ නෑ ලසිත් මාලිංග 99 9+9 =18 8+1 = 9
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
නියමයිනේ...
@akalanka3000
@akalanka3000 2 жыл бұрын
දෙවන කොටස නැද්ද?
@chandanadeshappriya9971
@chandanadeshappriya9971 2 жыл бұрын
හොරාවගේ 9 අරගලයට එන්න කියල නේද කිව්වෙ...
@dumaft394
@dumaft394 2 жыл бұрын
Ammo e දැනුම 👍❤️🌷
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මෙම වැඩසටහනේ ආරම්භක music එක වෙනස් කරගන්න. දැන් ඒක ඇති
@madusankakumara4561
@madusankakumara4561 2 жыл бұрын
Wow patta ara aiya.....heta aniwa one part 2
@අනංමනං-ඛ6ථ
@අනංමනං-ඛ6ථ 2 жыл бұрын
නිකොලද චක්කරේ හොයාගත්තෙ 🙃😁
@lakmalperera3947
@lakmalperera3947 Жыл бұрын
Marconi kiyala kiyanne
@nuwandhanushka3443
@nuwandhanushka3443 2 жыл бұрын
second part please 🥺
@priyanthavithanage4065
@priyanthavithanage4065 2 жыл бұрын
ස්තුති අරා මහත්තයා .
@1club931
@1club931 2 жыл бұрын
රාමුව
@nihalpremakumara3535
@nihalpremakumara3535 2 жыл бұрын
108 වරක් මතුරා බලන්න. එතනත් 9 යි
@rajithakavishvara9072
@rajithakavishvara9072 2 жыл бұрын
69 % - හැටනම ලක්ෂය 3% - සීයට තුන
@chamarasenanayaka900
@chamarasenanayaka900 2 жыл бұрын
අපේ කියමනක් තියෙන්නෙ නවය නපුරුයි කියලා ඒක නිසා වෙන්න ඇති නේද.
@gayal6901
@gayal6901 2 жыл бұрын
Ramuwa channel eka check karanna. Oya theory eka break karanawa
@rojaserialfan8857
@rojaserialfan8857 2 жыл бұрын
Ramuwa ballanna
@mariodilano
@mariodilano 2 жыл бұрын
මොකද මෙ වැඩසටහන දැන් දාන්නේ නැත්තෙ 😢
@niroshansanjaya6352
@niroshansanjaya6352 2 жыл бұрын
Ane ayiye mekath chuttaka balala hari wardda poddak kiyannako.
@pasindumadubashana7736
@pasindumadubashana7736 2 жыл бұрын
Lokaya kese wethath lanakwa nam goda giya 3 arunama anith 69 n 😂😂
@introworld6118
@introworld6118 2 жыл бұрын
ramwa video ekth blnna ekenuth adhsak gnn pluwn wei
@icareplus1995
@icareplus1995 2 жыл бұрын
ඔය කියන්නේ 9 වෙනිදා ගැනද ?
@tharindusampath6139
@tharindusampath6139 2 жыл бұрын
රාමුව channel eke 01.04.08 time eke meka gana wenas tharkayak thiyenawa kiyala pahadili karanawa neda 🤔?
@abarathnahapuarachchi115
@abarathnahapuarachchi115 2 жыл бұрын
Joker
@Danukajmuthuu
@Danukajmuthuu 2 жыл бұрын
Ramuwa Nalikawa Balanna, oya kiuwa seerama boru kiyla oppuwei
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
රාමුව චැනල් එක බලන්න.
@kularathnaa.m6718
@kularathnaa.m6718 Жыл бұрын
Aa
@tdlandscaping940
@tdlandscaping940 2 жыл бұрын
ape ayo 9 napurui kiwwe ekada aravinda ayiya..ada kathawanm hari amuthui aneh..supiri
Siyatha FM MORNING SHOW-2022 07 08 | බලගතු 9 | Part 02
5:33
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
DJ Ara & Pasbara Who's Speaking 07
51:31
Siwsatha TV
Рет қаралды 185 М.
Siyatha FM Morning Show -2023 03 23 | Meditation සහ සීලෝන්
19:31
Siyatha FM - Morning Show
Рет қаралды 49 М.
SIYATHA FM MORNING SHOW - 2017 04 05 | Full Programme
19:05
Siyatha FM
Рет қаралды 391 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН