Siyatha FM MORNING SHOW 2024 09 18 | අතිගරු... (වෙන්ඩ)ජනාධිපතිතුමනි!!

  Рет қаралды 49,740

Siyatha FM

Siyatha FM

Күн бұрын

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 246
@yamunawijeyawickrama1689
@yamunawijeyawickrama1689 Күн бұрын
මට හිතුණ දේ ලියූ ඇයට ස්තූතියි.
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Күн бұрын
ශා හරිම ලස්සනයි කතාව හරියටම හරි ඔය ටික මට නම් තේරිලා දැනිලා දැකලා හොදට පුරුදුයි මහත්තයො කියලා වැඩක් නෑ අමු මී හරක් ජාතියක් තනකොල කන ජාතියක් කොහොම හරි මගට අරන් රටක් දියුණුවට ගෙනියන්න වයිමගේ පුතා සයිමන් ආවත් බැරි වෙයි කියල මටත් තේරිලා දැන් ගොඩාක් කල් ඉදිරිපත් කර ඔබ දෙපලටත් මේ කරුනු නිර්මාණය කරපු ඒ මහත්මියටත් ගොඩාක් ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@piyaseelivithanage6434
@piyaseelivithanage6434 5 сағат бұрын
ඇත්තම කතාව රටේ නායකයො නීතියට ගරු නොකරන කොට නිවසසක පියා හොඳ නම් දරුවොත් හොඳ වෙනවා වගේ
@grantanmarketing4970
@grantanmarketing4970 20 сағат бұрын
ජනතාව වෙනස් වෙන්න පාලන තන්ත්‍රය බලපානවා, ඒකට හොද විනය ගරුක පාලකයන් බලයට ඒම වැදගත් කාරණාවක්
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Күн бұрын
සහතික ඇත්ත .... අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ..එක රැයෙන් රට වෙනස් කරන්න ... තමන්ට අදාල යුතුකම වගකීම හරියටම ඉටු නොකර ....😢😢😢😢😢😢😢😢😢😢😢
@hambanthota4608
@hambanthota4608 Күн бұрын
කියව කියවා ඉන්නේ නැතිව කොතනින් හරි පටන්ගමු. අලුත් නායකයෙකුත් පත්කරගමු. ජයවේවා මාලිමාව !!!
@deejay909
@deejay909 23 сағат бұрын
😂😂😂.. දැන් උබ පටන් අරන් ද ඉන්නේ..😂😂
@hcsfernando3710
@hcsfernando3710 18 сағат бұрын
අනෙ උබලගේ රෙද්දෙ රට හැදිල්ල. මේ කියන දේවල් කරන්න අනුරට බෑ. ඒව කරන්න ඕන මහ ජනතාවමයි චන්ද දායකයෝ මයි ඒක තේරුම් ගනින්
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 16 сағат бұрын
❤❤❤❤❤❤
@nilanthakumara3382
@nilanthakumara3382 Күн бұрын
සහතික ඇත්ත කෙටියෙන්ම..
@deshabimani8248
@deshabimani8248 15 сағат бұрын
සංජීවිකා.... නිතරම fb එකේ ලියනව හරිම අර්ථවත් ... ලස්සන දේවල් .... Good luck ...
@sathyasoya1581
@sathyasoya1581 Күн бұрын
පන්සිල් රකින සමාජයක් තනි තනිව ගොඩ නගින්න ඕන කියල තේරුම් ගන්න බැරි තාක් ජාතියක් විදියට අපි අසරණයි,අපි තමා මේ ලොකෙ දැනට ඉන්න ශ්‍රේෂ්ඨතම ජාතිය වෙන්නේ, අපිව ශ්‍රේෂ්ඨ කරන්නෙ අපේ තියෙන අමුතු දෙයක් නෙමේ, බුදු දහම නිසාවෙන් අපි ශ්‍රේෂ්ඨයි,අපි ලෝකෙට බුදු දහම රැකල දෙන්න ආව ජාතියක් ඒත් අද අපි ඉන්නෙ කොතනද,ලොකු ලොකු දේවල් නෙමේ තමන් තමන්ගේ හිතට අවන්කව පන්සිල් රකින්න උත්සහ කරන්න දැන්ම ඒක කරන්න තනි තනිව පටන් ගත්තොත් තව පරම් පරා 2ක් 3ක් යනකොට හරි අපිට ලස්සන රටක් ලැබෙයි එහෙම නැති උනොත් ඇත්තටම අපි නිදානයක් උඩ ඉදගෙන හිගාකන නිවට නිවාලු ජාතියක් විදියට ලෝකයෙන් අතු ගෑවිල යනව, ආගම් වාදයක් නෑ බේදයක් නෑ පන්සිල් රකින්න මෙත් සිත පතුරුවන්න ලෝකයම පාලනය කරන්න පුළුවන් රටක් හැදේවි,හැබැයි අරය පන්සිල් රකිනකල් මම බලන් ඉන්නවනම් හරි මෙයා පන්සිල් පද පහම කඩන එකේ මගෙ අතින් එකක් කැඩුනාම මොකද වගේ ඒව හිතනවනම් ඒ තමන්ට අවන්ක නැති කමයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ධර්මය රකින්න උත්සහ කරන්න උතුම් තෙරුවන් සරණයි ❤❤
@user-ww8tk1cz7y
@user-ww8tk1cz7y 8 сағат бұрын
ආගමම ඕනා නෑ මිනිස්සුන්ට හරි දේ කරන්න. ආගමෙන් කොයිතරම් හික්මීම පුරුදු කලත් තව දේ තියෙනවා. තමා යොමුවෙන්නෙ නැත්තන් යොමුකරන්න තමා රටේ පාලනය සහ නීතිය තියෙන්නෙ.
@Saman-sq2jy
@Saman-sq2jy Күн бұрын
මේ කියපු දේවල් වෙනස් කරන්න කොතනින් හෝ පටන්ගන්න ඕන. මටනම් හිතෙන්නෙ මෙි රටේ නායකයො මේ ආදර්ශය දෙනවනම් උඩ සිට පහලටම මේ රට වෙනස් වෙන්න පටන්ගනීවි. අපිට මේ රට වෙනස් කරන්න බැරි වෙන එකක් නෑ හැම කෙනාගෙම ආකල්ප වෙනස් කරගන්න උත්සාහ ගත්තනම්.
@denumataidak8894
@denumataidak8894 Күн бұрын
කවදාවත් උඩ ඉදලා පහලට හදන්න බැහැ. පහල ඉදලයි උඩට හදන්න ඕන
@mccro4103
@mccro4103 Күн бұрын
​@@denumataidak8894පහල ඉදල උඩට හදන එක practical නෑ මොකද උඩම සෙට් එක දූශිතයි නම් පහල සෙට් එක වෙනස් වෙන්නේ නෑ උඩ සෙට් එක දුශිත නැත්නම් පහල අයට අකමැත්තෙන් හරි වෙනස් වෙන්න සිද්ද වෙනවා
@awishkalakshan8313
@awishkalakshan8313 Күн бұрын
​@@denumataidak8894 100% එකගයි
@lesliedesilva5963
@lesliedesilva5963 Күн бұрын
හරිය්ටම හරි. පහල සිට ඉහලට හදන්න ඕන මිනිහා හැදෙන කොට රට ඉබේටම හැදෙනව
@nilankajayawardena6918
@nilankajayawardena6918 Күн бұрын
ඔව් අනුන්ගෙ අඩුපාඩු දකින්න කලින් තමන් හරියට ඉන්න try කරන්න ඕන😊.ඊට පස්සෙ හොද ජනතාව අතරින් හොද නායකයෙක් රටට ලැබෙයි😊
@dreamflixstudio1673
@dreamflixstudio1673 Күн бұрын
මේකයි හරි පාලනයක් තියෙන්න ඕනි. ගමනාගමනය දියුනු කරලා තියෙන්න ඕනි. නිකන් කියවන්නම් වාලෙ ඕවා කිව්වට ඇයි එහෙම අපේ මිනිස්සු හැසිරෙන්නෙ කියලා පොඩ්ඩක් හොයල බැලුවනම් තේරෙයි. උඩ ඉන්න එකාගෙ ඉදන් හොරකම දූෂණය තියනවනම් ඒවම තමයි පහල සමාජයත් ආදර්ශයට ගන්නේ. උඩ ඉදන් හදන්නෙ නැතුව රටක් පල්ලෙහා ඉදන් ජීවිතේට හදන්න බෑ. 🥲😒
@ThisariAnuththara-d9z
@ThisariAnuththara-d9z Күн бұрын
ඇත්තම තත්ත්වය ඒක.වෙලා තියෙන්නේ මේක
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 22 сағат бұрын
​උඩ ඉන්න උන් හොර වැඩ කරන්නෙ පහළ ඉන්න උන්ගෙ උදව්වෙන්නෙ ලොකු හොරු නියා තමයි පොඩි හොරු ව බිහිවෙන්නේ පොඩි එවුන්ට හොරකම් කරන්න බැහැ උඩ ඉන්න උන් හොරු නොවෙයි නම්​@@ThisariAnuththara-d9z
@sanurapemadasa3639
@sanurapemadasa3639 Күн бұрын
හරි පාලනයක් නැතුව මිනිස්සු හදන්න බෑ , ඒකට තමයි පාලකයො ඉන්නෙ ✊
@ThilanMJ
@ThilanMJ Күн бұрын
ඒකට තමයි self discipline ඕන කියන්නේ... හරි පාලනයක් එන්න ඕන මිනිස්සු හදන්න නෙවයි.. එහෙම හදන්න පිරිසක් ඉන්නවනම් ඒ මිනිස්සු වෙන්න බෑ...එහෙම අයට හරියන්නේ ගොපල්ලෙක්...
@chathuralasantha4986
@chathuralasantha4986 Күн бұрын
නීතියක් ක්‍රියාත්මක වෙන් නැතුව මිනිස්සු හදන්ඩ බෑ .. ලගදී ලෝචි වීඩියෝවක් කරා ඒකෙදිත් ඔය කතාවම කියනවා තව එකක් කරනවා ඒකෙ ඉන්නවා දේශපාලකයෙක්. උට ඕනේ මේක හදන්ඩ නමුත් නිලදාරීන් හරිම දූශිතයි ..නමුත් මම අරාධනා කරනවා එහෙමද මෙතෙක් රටේ උනේ කියලා ආපහු බලන්ඩ කියලා පොලිසියේ ශානි ගේ කතාව රනිල් නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ හදන වීඩියෝව ආදී කොතෙකුත් උදාහරන තියනවා ..ඇත්ත මොකක්ද කියලා හැමෝම දන්නවා උඩ ඉන්න උන් දෙන ආදර්ශය තමා පහලට යන්නේ එහෙම නැතිව ස්වයං විනයක් තියන මිනිසුන් අතලොස්සක් ඉන්නවා නමුත් මේ මජර ක්‍රමය තුල උන්ට පැවැත්ම තර්ජනයට ලක් කරනවා..රජයේ කන්තෝරුවක වැඩ කරන කෙනෙක්ට උසස්වීමක් වැ‍ටුප් විශමතාවක් ස්ථානමාරුවක් ඇමතියගේ පන්දමක් නැතුව කරගන්ඩ ලේසිද කෙනෙක්ට වැඩකරන්ඩ අභිප්‍රේරනයක් ඕනේ රජයේ සේවකයෙක්ට තියන වටපිටාව ඔහුව නිතැතින් දූශනයට යොමුකරන්නක් ලොචි එතනත් කරන්නේ දේශපාලුවව සුද්දකරලා මේ ක්‍රමය තනිකර හැදුවේ දූශිත නිලදාරියා කියන එක රනිල්ගේ චන්ද වියාපාරය කරගෙන යන්ඩ ..මෙහෙම ටෝක් දෙන්ඩ පුලුවන් නමුත් ඒවා කිසිම ප්‍රායෝගික නෑ හරිම මෝඩයි ..උඩ ඉදන් හරි විනයක් නීතියක් හරියට ඉන්න කෙනාට දිරිගැන්වීමක් දූශිතයට දඩුවම් ක්‍රමයක් ස්ථාපිත නොකර මේක හැදෙයි ඔහොම කියවලා මේක හැදෙනවා කියලා හිතනවනං මුන්ට ඔලුවේ අමාරුවක්
@chamal1385
@chamal1385 Күн бұрын
ඇත්ත තමා මේක විහිලු සපයන platform එකක් විතරයි
@domlans681
@domlans681 Күн бұрын
@@ThilanMJ නෑ විශේෂෙන් රාජ්‍ය සේවයෙ අය ඔය හොරකම් කරන්නෙ උන්ගෙ උඩ එවුන් කරනවනං ඇයි අපිටත් බැරි කියල. කොච්චර Self disciplined මිනිස්සු උනත් ඒ මිනිස්සුන්ට ලේසියෙන් සල්ලි හම්බෙනවනං සහ ඒක කිසිම බදාවක් නැතුව කරන්න පුලුවන් කියල තේරෙනවනං අනිවාර්යයෙන් හොරකං කරනව. ඒකට ඉහළ ඉදං ආදර්ශය ඕනෙ
@ThilanMJ
@ThilanMJ Күн бұрын
@@domlans681 ඉහළ ඉදලා ආදර්ශ ලැබුනා කියලා වැඩක් වෙන්නේ නෑ... හොරකම, පාගා ගන්න එක නැති කරන්න ඩිගිටල් කරන්න ඕන process. ගොඩක් තැන් වල human interaction එක අඩු කරන්න ඕන. විශේෂයෙන් මොනවහරි අවසර දෙන තැන් වලට ඒ අවසරේ දෙන්න මනුස්සයෙක් ඉන්නවනම් ඒ මනුස්සයාගේ action හැම දෙයක්ම record වෙන්න ඕන. හොරකම සම්පුර්නෙන් නැති කරන්නවත්, හොරුන් සම්පුර්ණයෙන් නැති කරන්නවත් බෑ, කරන්න පුළුවන් එකම දේ හොරකම සහ හොරුන් අඩු කරන එක විතරයි. මොකද මිනිස් ස්භාවය තමන්ට මොනයම් හෝ වාසියක් ලැබෙනවානම් ඒකට ඒ මිනිස්සු පෙළබෙනවා.
@isurumadusanka6419
@isurumadusanka6419 Күн бұрын
ජනතාව මතය මොලය වෙනස් කරන්න නම් ආකල්පමය පුනරුදයකට යන්න ඔනේ එකට අදූශිත පාලනයක් ඔනේ
@hansatharaka2797
@hansatharaka2797 Күн бұрын
මන් දැනට ඉන්නේ ජපානයේ අපේ අය කතා වෙන මාර රටක් නිසා මට දැනුන දේ අනිත් අය එක්ක ශෙයා කරගන්න මේ ලියන්නේ. මේ අරවින්ද මහත්මයා කියවපු කතාව ඇත්ත.එහෙම සමාජයක මිනිස්සු වෙනස් වෙන්න ඕනි. හැබැයි මන් ලංකාවෙත් මෙහෙත් දැක්ක එකම දේ තමයි මිනිස්සු මිනිස්සුමයි වෙනසක් නැ( ලංකාවේ කෙල්ලෙක්ට රැ පාරේ තනියෙන් යන්න බැ මොකද ආරක්ෂාව තහවුරැ කරලා නැති නිසා , මෙහෙ එහෙම වචනයක් කිව්වත් විනාඩි 2 ක් ඇතුලත පොලිසිය එන විදියට සිසිටම් එක හදලා තියෙන්නේ, මෙහෙ බස් එකක යද්දි මට හැමදාම වගේ හිතුන දෙයක් තමා ලංකාවේදි අපි 50% මරණ අවදානමක ඉන්නේ මොකද මෙහෙ බස් අනිත් බස් එක්ක තරගෙට යන්නැ , දොරවල් ලොක් වෙන්නේ නැතුව බස් එක යන්නැ , ඉස්කොලේ අවුරැදු 13 න් 5,6 ක් ම යන්න ඇත්තේ පා පුරැවේ. මෙවා මිනිස්සු හදන්නැ රජය තමයි කරන්න ඕනි .) . . මිනිස්සු මේ ශිෂ්ඨාචාරගත නොවි හිටියනම් නිතියක් ආගමක් විසින් පාලනය නොවුනනම් ඔය පොස්ට් එක ලියන්නවත් නිදහසක් නැති වෙන්න තිබ්බා. ඉතින් මිනිස්සු එකා දෙන්නා වෙනස්උනත් සමාජයක් එහෙම හරි නිවැරදි නායකත්වයක් නැතුව යහාමගට ගන්න බැ. Purge කියලා ඇමරිකන් චිත්‍රපටයක් තියනවා . පැය 24 රජය ක්‍රියාත්මක වෙන්නෙ නැ නිති නැ ,මිනිස්සු කොහොම හැසිරෙයි ද කියලා ලස්සනට පෙන්නලා තියනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කතාව හොදයි මෙහෙම කෙලවෙලා තියෙද්දි හිත හදාගන්න. ඉස්සර අර කරැමේ කියලා හිත හදා ගත්තා වගේ.
@novatoolslk
@novatoolslk 2 сағат бұрын
එකගයි....මිනිස්සු ස්වභාවෙන්ම ශිෂ්ඨ නෑ....පාලනයක්,මෙහෙයවීමක්,මග පෙන්වීමක් නෑතිවෙච්ච ගමන් පිස්සු කෙලිනව...අනික රාජ්‍ය සේවයේ විතරක් නෙවෙයි,පෞද්ගලිකයි කියන තැන්වලත් කිසිම ගුණාත්මක සේවයක් නෑ....පෞද්ගලික බස්,ලීසින් කම්පැණි,බැන්කු,රෝහල්,පාසල් වගේ දේවලුත් රජයේ ඒවගෙන් වෙනස් වෙන්නෙ සුළුවෙන්
@lalsiriwardana
@lalsiriwardana Күн бұрын
මේ තක්කඩි දේශපාලුවන්ගේ ආදර්ශයයි ජනතාව හසුරුවන්නේ. යහපත් නායකත්වයක් හමුවේ ජනතාවද යහපත් වනු ඇත. අරා, දිස්නා ඔය දෙන්නට ආදරෙයි ❤❤
@mr.mike678
@mr.mike678 Күн бұрын
හරි පාලකයෙක් ඇවිත් ඇවිත් සෙනග වැඩි වෙලාවට කෝච්චි එකක් වෙනුවට දෙකක් දැම්මොත් පෙරලගෙන දුවන සත්තු වගේ උන්ට මිනිස්සු වගේ සංවරව ඉදගෙන එන්නත් පුලුවන්. හරි පාලකයෙක් ඇවිත් ගමේ ඉස්කෝලේ දියුනු කලොත් ලියුම් හදාගෙන ටවුමේ ඉස්කෝලට ලමයා යවන අම්මට ගමේ ඉස්කෝලෙට ලමයා යවන්නත් පුලුවන්.
@sanurapemadasa3639
@sanurapemadasa3639 Күн бұрын
True ✊
@kasys.holdings8807
@kasys.holdings8807 Күн бұрын
Answer for #siyatha FM
@sahanchamod2279
@sahanchamod2279 Күн бұрын
මාත් මේ comment එක දාන්න ආවෙ, ලියුමෙ සමහර තැන් ගොං සහ ප්‍රශ්නෙ මොකද්ද කියලා අදුරගන නැහැ... මිනිස්සුන්ට තමන්ගෙ මහන්සියෙන් හම්බකරගන්න එකෙන් ජීවත් වෙන්න බැරි රටක් හැදුවම මිනිස්සු සත්තු වෙන එක මැජික් එකක් නෙමෙයි ඒක නොවියයුතු උනත්. ඒකයි ලංකාවෙම මිනිස්සු, වෙන හොද රටකට ගියාම පලවෙනි සතියෙ ඉදන්ම හරියට හැසිරෙන්නෙ. උන්ට කෝච්චියට පොර කන්න ඕනෙ නැහැ ඕන තරන් කෝච්චි තියෙද්දි. අනිත් කිව්ව ගොඩකටත් ඒක අදාලයි...
@amilawarnakawijethun
@amilawarnakawijethun Күн бұрын
කොච්චී දහයක් දැම්මත් ඔය වගේ පෙරලහෙන නගින එකා නගිනව මයි, තමන් තමන්ගේ විනය හදාගත්ත දවසට රට හැදෙයි
@denethkulasinghe8250
@denethkulasinghe8250 Күн бұрын
හිස් bus එකකට නගින්නෙත් පොර කාගෙන. ඉස්සෙල්ලම තමන් හැදිල ඉන්න කියලනේ මේ වැඩස්ටහනෙ කියන්නෙ. එතකොට මුළු රටම හැදිල තියේවි. දේශපාලනයට එන්නෙත් ශ්‍රී ලංකාවේ මනුස්සයෝම නෙ. එයාල එන්නෙත් මේ සමාජයෙන්මයි. සමාජය හැදිල තිබ්බොත් හරි නායකයොත් බිහිවේවි.තමන් හැදුණොත් රටත් හැදෙයි.
@shanakapramith2626
@shanakapramith2626 21 сағат бұрын
ඕක හරිම පසුගාමී කතාවක්... මේක වෙනස් කරන එකෙක් එන්න ඕන තමා.. ඒක පටන් ගන්නෙ අනුර කුමාර දිසානායක ❤ system change ඒකට තාමා පුතේ.. මේක චේන්ජ් නොකරන තාක් මිනිස්සු ආත්මර්ත කාමී තමා එක එකා තමා එතනින් ගලවගන්න වෙන්නෙ❤ මාලිමාවට ජය
@prabhanisavithra6023
@prabhanisavithra6023 Күн бұрын
මේ හැමදේම ඇත්ත.. ඒත් උන් කෙරුව අපරාධ නිසා රට මේ තත්ත්වයට පත් කලාට පස්සේ අසීමිතව පීඩාවට පත් වුනේ සාමාන්‍ය මිනිස්සු .. ඒ මිනිස්සුන්ගේ මනුස්සකම නැති කරලා දුප්පත් දේශයක් ගොඩනගලා උන් මිනිස්සුන්ව මේ තත්ත්වයට ඇදලා දැම්මේ..
@sameerasampath8518
@sameerasampath8518 17 сағат бұрын
sahathika aththa
@warnakasthuri
@warnakasthuri Күн бұрын
මම කතාව නම් අහුවේ නෑ..කොච්චි කතාව ඇත්ත අපේ වැරදි තියෙනවා. දෙයක් කියන්නම්. ඒත් දේශපාලුවෝ ගමනාගමනය දියුණුකර ලා තිබ්බනං අද වෙන කොට ඔහොම වෙන එකකුත් නෑ නේද..
@chathuralasantha4986
@chathuralasantha4986 Күн бұрын
ඇත්ට මමත් ඇහුවේ නෑ අහලා වැඩකුත් නෑ මුල් විනාඩිදෙක විතරයි ඇහුවේ..උඩ ඉදලා System එක හදන් නැතුව මිනිස්සු එකා දෙන්නා හැදිලා මේ රට ලස්සන තැනක් වෙයි කියලා හිතනවා නං ඒක මානසික ලෙඩක් බෙහෙත් ගන්ඩ ඕනේ. එහෙම හැදුනු රටවල් ලෝකේ තියනවද බලන්ඩකො
@chamal1385
@chamal1385 Күн бұрын
ඇත්ත තමා මේක විහිලු සපයන platformඑකක් විතරයි
@bhathiyaserasinghe4726
@bhathiyaserasinghe4726 3 сағат бұрын
ඇත්ත
@PrabhathLahiru
@PrabhathLahiru 3 сағат бұрын
පොලීසියෙන් වැරැද්දක් කරලා නතර කරහම 2000 දඩ කොලේට 500 ක් දීල මාරුවෙච්ච ඒවුන්ට මේව අහන්න බැහැ
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 21 сағат бұрын
මේ කතාව හරිම පසුගාමී කතාවක්..හේතු ගොඩක් තියෙනවා. උපදින පොඩි එකාට ලස්සනට රටක් තිබ්බනම් මේ හැමදේම වෙනස් වෙලා තිබ්බනම් මෙහෙම වෙනවද? ඩුබායි ගියාම අපේ උන් ඒකට වෙනස් වෙන්නෙ නැද්ද?? ඒකට හුරුවෙන්නෙ නැද්ද. මුලින් පටන්ගමු. ටිකෙන් ටික රට හදාගමු. එහෙම හිතන්න බැරිද?
@dimuthupriyadarshana3862
@dimuthupriyadarshana3862 Сағат бұрын
ඇත්ත
@mwasana6081
@mwasana6081 Күн бұрын
මම හිතන විදියට ගෝඨට රට හදන්න තිබ්බ වටේ ඉදන් කාලකන්නි ටිකයි දවසින් රට හදන්න ඕනි වගේ මතයක ඉදපු මිනිස්සු ටිකයි නැත්නම්..අඩුම තරමෙ ඒ මනුස්සයට හරි දැක්මක් තිබ්බ ඒත් ඒව ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නෙ නෑ වටේ ඉදපු උන් 🥲
@jayathungadp6078
@jayathungadp6078 Күн бұрын
Adarei arawinda...... api kawurudaaaa?..... Hamadama, mege as ma desata yomukala...man kawuda kiya mata hithanna..puluvanwena daka.... Mata lokaya saha lokayaa danevi.... Hadawethinma adarei oya dennata....🌹🌺❤️❤️🌹🌺❤️❤️
@dasunsrimal3291
@dasunsrimal3291 17 сағат бұрын
මේ කතාව 100% ක් නිවරදි නෑ. කොතනකින් හරි පටන් ගන්න ඕන. මුල් පුටුවෙ නිවරදි වෙලා පහලට හදන්න පුළුවන් . යට ඉදල හදන්න අමාරුයි මොකද දේශපාලන ආශිර්වාදයෙන් හොරකම රජ වෙනව. අනික ප්‍රවාහන ක්ෂේත්‍රය යහපත් නම් පොරකන්නෙ මොකටද හැමෝටම ඉඩ තියෙනවා නෙ
@LuckyWASI
@LuckyWASI Күн бұрын
නියම කතාව😂
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt Күн бұрын
අනුන් හදන්න යන්න නෙමේ මුලින් තමන් තනිව හැදෙමු එතකොට ඔක්කොම හැදෙයි ❤
@warnakulasuriya6942
@warnakulasuriya6942 Күн бұрын
මේ කතාවේ කොතැනක හරි මාත් ඉන්නවා.ඒකයි ඇත්ත.❤❤❤
@dilrukshideepika4087
@dilrukshideepika4087 Күн бұрын
ඇත්ත කතාව කටේ මසුරන් දාන්න වටිනවා
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Күн бұрын
අනිවාර්යයෙන් අලුත් ජනතාවක්
@sasavlogs-gp5sb
@sasavlogs-gp5sb 14 сағат бұрын
සම්පූර්ණ ඇත්ත කතාව. කවුරු ආවත් ලේසි වෙන්නෙ නම් නෑ. මේක ගොඩගන්න එකනම්. නීතිය තද නොකරනම් ලොවෙත් බෑ මේක හදන්න.සෑම දෙනාටම නීතිය තදටම ක්‍රියාත්මක වෙන්ඩ ඕනේ වරදට දඩුවම් දෙන්ඩ ඕනේ දැනෙන්ඩම.පොලීසියට විතරක් බැයිනම් හමුදාව දාල හරි රටේ මිනිස්සුන්ගේ විනය හදන්ඩ ඕනේ
@sampathad1982
@sampathad1982 Күн бұрын
ඇත්තෙන්ම කතාව ඇත්ත ❤️❤️❤️
@iranganiayabaddage792
@iranganiayabaddage792 11 сағат бұрын
ඇත්තම කථා ව. ජයවේවා අලුත් ජනතාවක් 👍
@rasindukudahetti7192
@rasindukudahetti7192 Күн бұрын
She has nailed it, what a valuable 5 minutes 👏👌, Change should start within and no one is going to come and do it for us. Honesty is everything..
@Ishuu_213
@Ishuu_213 Күн бұрын
Trending යන්න ඕනි මෙව්වා❤
@chamal1385
@chamal1385 4 сағат бұрын
ඔයාලා හිතනවද නීතියක් නැති රටක එකා දෙන්නා තමන්ගේ ඕමනාවට හැදුනා කියලා රට ගොඩ යයි කියලා ..එහෙම හැදුන රටවල් කොහෙ හරි තියනවද ලෝකෙ..උඩ ඉදන් පහලට හරියට නීතිය ක්‍රියාත්මක කරලා system එක හැදුවොත් විතර යි මේක දියුණුවෙන්නෙ ..මේක්‍රමය ඇතුලෙ හරියට ඉන්ඩ බලන එකාටමයි එපා කරන්නෙ ..ලගදී නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ නිලදාරියට මාධ්‍ය ඉස්සරහා තග දාන නාකකයා දැක්කද,හරියට රාජකාරිය කරපු ශාෆි සහ ශාන් ගෙ ජීවිත වලට වුන දේ දැක්කද.ඇසිඩ් ගහපු විගණකාධිපති අබන්වල මහතා මගෙ ලගම අත්දැකීමක්.හරියට ඉන්න එකාටමයි මේ ක්‍රමය ඇතුලෙ එපාවෙන්නෙ ජීව්තේ ..මේවා තනිකර බයිලා කිසිම විද්වත් බවක් සංවාදිත බවක් නෑ හිතුනද කිවුවා..මුං තනිකරම ජෝකර්ලා
@thusanthasampath2775
@thusanthasampath2775 3 сағат бұрын
Lassanai salsana kathawak Thank 👍
@sampathnissanka-q4h
@sampathnissanka-q4h 4 сағат бұрын
hariyatama hari oyala supiri.i am in japan
@user-ww8tk1cz7y
@user-ww8tk1cz7y 8 сағат бұрын
හරියටම හරි. මිනිස්සු හැදෙන්නෙ නැත්තන් නීතිය හරියට ක්‍රියාත්මක කරලා මිනිස්සු හික්මවන්න ඕනා. ඕනම රටක නොහික්මුන මිනිස්සු නැත්තෙ නෑ.
@ruwanchamara7971
@ruwanchamara7971 18 сағат бұрын
අනිවාර්යයෙන්
@lifewithsamee
@lifewithsamee Күн бұрын
මිනිස්සු ඒ තත්වෙට ඇදලා දැම්මේ මේ දේශපාලුවෝ කියලා හිතලා බලන්න එතකොට තෙරෙයි මේ ලංකාවේ මිනිස්සු මොනතරම් අසරණ වෙලාද කියලා මොන මිනිහද කැමති හොරා ,කපටියා කියලා අහගන්න ඉස්සර මේ තරම් මිනිස්සු වැරදි කලාද මොනතරම් ධාර්මික මිනිස්සුද හිටියේ ඒ මිනිස්සු අන්ත අසරණ කරලා ඒ මිනිස්සුන්ටම බනින එක සධාරනද
@wisdomeye2eye
@wisdomeye2eye Күн бұрын
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx Күн бұрын
මේ තමා ඇත්ත.අලුත් ජනතාවක් අවශ්‍ය
@PrincePerera-v5i
@PrincePerera-v5i Күн бұрын
ThiththaAththa❤❤
@hktv5122
@hktv5122 Күн бұрын
සහාතික ඇත්ත.
@chamal1385
@chamal1385 4 сағат бұрын
ඔයාලා හිතනවද නීතියක් නැති රටක එකා දෙන්නා තමන්ගේ ඕමනාවට හැදුනා කියලා රට ගොඩ යයි කියලා ..එහෙම හැදුන රටවල් කොහෙ හරි තියනවද ලෝකෙ..උඩ ඉදන් පහලට හරියට නීතිය ක්‍රියාත්මක කරලා system එක හැදුවොත් විතර යි මේක දියුණුවෙන්නෙ ..මේක්‍රමය ඇතුලෙ හරියට ඉන්ඩ බලන එකාටමයි එපා කරන්නෙ ..ලගදී නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ නිලදාරියට මාධ්‍ය ඉස්සරහා තග දාන නාකකයා දැක්කද,හරියට රාජකාරිය කරපු ශාෆි සහ ශාන් ගෙ ජීවිත වලට වුන දේ දැක්කද.ඇසිඩ් ගහපු විගණකාධිපති අබන්වල මහතා මගෙ ලගම අත්දැකීමක්.හරියට ඉන්න එකාටමයි මේ ක්‍රමය ඇතුලෙ එපාවෙන්නෙ ජීව්තේ ..මේවා තනිකර බයිලා කිසිම විද්වත් බවක් සංවාදිත බවක් නෑ හිතුනද කිවුවා..මුං තනිකරම ජෝකර්ලා
@AndrasGraant
@AndrasGraant Күн бұрын
මමත් හැමදාම කියන්නෙ මේ ලිපියෙ තියන ටිකමයි. හවස 6 ට ගේ ඉදිරිපිට ලයිට් එක දාගන්න මිනිහ උදේ 6 ට ඒක ඕෆ් කරන්නෙ නෑ.
@ranjanperera5174
@ranjanperera5174 18 сағат бұрын
ස්තුතියි .
@OviniTrilishya
@OviniTrilishya 19 сағат бұрын
පාලකයෝ රට විනාස කරල ප්‍රවාහන පහසුකම් නෑ මිනිස්සුන්ට ඒකයි එන එකට පොරකාල හරි නගින්න හදන්නෙ..හරි සිස්ටම් එකක් තිබිල විනාඩි 15 හරි විනාඩි 30න් හරි එකක් යන්න එකක් ට්‍රේන් වැඩ කරනවනම් මෙහෙම පොරකාල නගින්නෙ නෑනේ ..අපි පත් කරන දේශපාලකයෝ සැප වාහනවල යනකොට දුප්පත් මිනිහ තෙරපිලා පොඩිවෙල යන්න ඕන..මුන්ට රටක් හදන්න බැරි උනාට මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ..පොහොසත් රටක් දුප්පත් කලේ අපිද
@dineshpriyantha2180
@dineshpriyantha2180 Күн бұрын
සුපිරි ❤❤❤❤
@achirashalinda1827
@achirashalinda1827 Күн бұрын
ගුවන් විදුලි සහ TV නාලිකා ගැන කිව්වේ නෑනේ
@mauricedemel6142
@mauricedemel6142 29 минут бұрын
Lassana kathawak.
@sanjeewathusitha7584
@sanjeewathusitha7584 15 сағат бұрын
ආදරෙයි bro සුපිරි ඇත්ත
@nishuwarsha1987-jt2fj
@nishuwarsha1987-jt2fj 5 сағат бұрын
ඕකෙ පැතිදෙකක් තියෙනවා අරවින්ද රටක පැවිද්දො දුශ්ශීල වුණාම පාලකයො දුශ්ශීල වෙනයා. පාලකයො දුශ්ශීල වුණාම ඉහළ නිලතල දරන අය දුශ්ශීල වෙනවා. ඊට පස්සෙ පහල ජනතාව දුශ්ශීල වෙනවා. පරමාදර්ශී වෙන්න ඕන චරිත වැරදි,කරද්දි අපි වැරදි කළාම මොකද කියලා හිතන මිනිස්සු ත් වැරදි කරනවා. මේ සිස්ටම් එක මිනිස්සු වැරදි නොකරන මිනිස්සුත් වැරදි කරවන්නම හැදිච්ච එකක්.ඉගෙන ගත්ත එකෙක්ට විභාගත් පාස් වෙලා හැම දේම සම්පූර්ණ වෙලත් ජොබ් එක නොලැබෙද්දි දේශපාලකයා ළගට යන්න වෙනවා. අනුරාධපුර ඕක වුණා. ලිස්ට් එකට නම දා ගන්න ලක්ෂ දෙකහමාරයි.😂 අරවින්ද, මේ රටේ ඔය කියන මිනිස්සු රටගිහින් විනයානුකූලව ජීවත් වෙනවනම් වැරැද්ද කොහෙද? සිස්ටම් එකේද? මිනිස්සුන්ගෙ ද. පැවිද්දන් ඉදන් ආදර්ශමත් පරමාදර්ශී චරිත වෙන්න ඕන. මිනිස්සු ත් වැරදියි. සිද්ධි එක්ක රණ්ඩු නොකර හේතු නැති කරමු❤️
@aravindalokugge
@aravindalokugge 4 сағат бұрын
respect.
@kumarapgamage5259
@kumarapgamage5259 Күн бұрын
ඉතින් සිංගප්පූරුව ගොඩ නැගුවෙ එක නායකයෙක් නේද..මුල් කුණුවෙලා නම් ගහක් සරුවට හැදෙන්නේ නෑ නේද.. හොඳ නායකයෙක් එක්ක අපි හැමෝම මහන්සිවෙලා එක එක්කෙනා නෙවෙයි හැමෝම එකතු වෙලා මේ රට හදමු..❤❤❤
@dananjayachandimal1692
@dananjayachandimal1692 19 сағат бұрын
පට්ට කතාව. ඇත්තටම සතුටුයි එකඟයි 100%. මේක තමයි ඇත්ත. හැබැයි ඇත්තටම සතුටුයි ජීවිතේ කවදාවත් ඔය කියන තැනට නම් වැටුනේ නෑ. අද ලංකාවෙන් පිට හිටියත් අඩුම උන්ඩියල් ක්‍රමයට සත පහක් දැම්මෙ නෑ. කොහෝ හිටියත් ටොපි කොලයක් බිම දැම්මෙ නෑ. මිනිස්සුන්ට වදයක් උනේ නෑ. මූල්‍ය වංචා කරලා නෑ. ඇත්තටම මිනිස්සු වෙනස් විය යුතුයි. ඔය කියන චින්තන ශක්තිය අඩු මනුස්සයගෙ ක්‍රියාවන්ට දේශපාලනය සහ දේශපාලකයාගෙ හැසිරීම බලපෑව කියන එක තමයි මගේ මතය. දැන් දේශපාලනය වෙනස් වෙන කාලයක්. දේශපාලකයත් වෙනස් වෙන කාලයක්. අපි උත්සාහ කරමු. මේ රට ගොඩ ගන්න. 🧭 ❤ 🎉
@user-wo9nk9ki4c
@user-wo9nk9ki4c 3 сағат бұрын
Patta kathawa
@hirushadias8841
@hirushadias8841 10 сағат бұрын
Sira kathawa 😅❤
@SunaliTharika
@SunaliTharika 5 сағат бұрын
නීතිය අවනීතිය වූ රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කොතනින් හෝ පටන් ගත යුතුයි . අතීතයේ වු වැරදි අනාගතය වෙනුවෙන් හදා ගමු අපි වෙනස් වෙමු.
@chanakaisuru01
@chanakaisuru01 19 сағат бұрын
මේ දවස් ටිකේ අහපු *ලස්සනම* වචන ස්වල්පය ❤❤❤ අපි නායකයෝ හොය හොය ඒ පස්සෙන්ම යන්නෙ නැතුව *අපි අපිම හැදුන නම්* මුලු රටම හදන්න පුලුවන්... *~මේ මගේ මතේ~*
@aravindalokugge
@aravindalokugge 8 сағат бұрын
🎉🎉🎉
@aravindalokugge
@aravindalokugge 8 сағат бұрын
🎉🎉🎉
@lahirutharanga3306
@lahirutharanga3306 23 сағат бұрын
ඒ හැම එකේම දෙපැත්තක් තියෙනවා,කොහොම උනත් වෙනස් වීම තනි තනිව පටන්ගන්න එක තමයි හොදම
@around_sl
@around_sl Күн бұрын
ලොකේ හොදම ජනාධිපති ආවත් මේ ජනතාව එක්ක බෑ.මේකේ උන්ට කිසිම දැනීමක් නෑ තනිවම දෙයක් හිතන්න.ඒකයි මගේ මතේ 😊 අවස්ථානුකූලව තීරණ ගැනීමේ හැකියාවක් නෑ. ආකල්ප හැසිරීම සේරම අවුල්.
@nilankajayawardena6918
@nilankajayawardena6918 Күн бұрын
ඔලුවෙන් හිටගෙන කිව්ව ත් උන්ට තේරෙන්නෙ නෑ.මාර ජාතියක් යකෝ සිංහල කියන්නෙ.කාටත් අමාරු කම් තියනවා.ඒත් ගොඩක් මිනිස්සු ඒක වෙන එකෙකගෙ පිටින් යවනවා.ඉතාම ස්වල්ප දෙනයි තමන්ගෙ දුක දරාගෙන තව කෙනෙක්ට කරදරයක් නොවී ඉන්න බලන්නෙ.එහෙම මිනිස්සු වැඩියෙන් පහල වේවා මගේ රටේ❤
@chamal1385
@chamal1385 4 сағат бұрын
ඔයාලා හිතනවද නීතියක් නැති රටක එකා දෙන්නා තමන්ගේ ඕමනාවට හැදුනා කියලා රට ගොඩ යයි කියලා ..එහෙම හැදුන රටවල් කොහෙ හරි තියනවද ලෝකෙ..උඩ ඉදන් පහලට හරියට නීතිය ක්‍රියාත්මක කරලා system එක හැදුවොත් විතර යි මේක දියුණුවෙන්නෙ ..මේක්‍රමය ඇතුලෙ හරියට ඉන්ඩ බලන එකාටමයි එපා කරන්නෙ ..ලගදී නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ නිලදාරියට මාධ්‍ය ඉස්සරහා තග දාන නාකකයා දැක්කද,හරියට රාජකාරිය කරපු ශාෆි සහ ශාන් ගෙ ජීවිත වලට වුන දේ දැක්කද.ඇසිඩ් ගහපු විගණකාධිපති අබන්වල මහතා මගෙ ලගම අත්දැකීමක්.හරියට ඉන්න එකාටමයි මේ ක්‍රමය ඇතුලෙ එපාවෙන්නෙ ජීව්තේ ..මේවා තනිකර බයිලා කිසිම විද්වත් බවක් සංවාදිත බවක් නෑ හිතුනද කිවුවා..මුං තනිකරම ජෝකර්ලා
@dharmapalaperera2576
@dharmapalaperera2576 19 сағат бұрын
නියමයි සොහොදරී 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@TheTharakaliyan
@TheTharakaliyan 22 сағат бұрын
අනිවාර්යයෙන්ම නායකත්වයෙන් ආදර්ශය දෙන්න ඕන නායකත්වය. උන් හොරා කනකොට රට හදන්න බෑ. මම එකඟ නෑ මේකතාවට
@akalankakawshalya7482
@akalankakawshalya7482 Күн бұрын
Respect both of them ❤❤❤
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 Күн бұрын
හරි ක්‍රමයක් නැති නිසා මේ ඔක්කොම
@danushkamadushanka-vf8eq
@danushkamadushanka-vf8eq Күн бұрын
@chandimagunasekara764
@chandimagunasekara764 23 сағат бұрын
Mekanam patta.. sirawata... ❤
@tharushavinod424
@tharushavinod424 Күн бұрын
Tharamak aththa
@aselaathapattu6570
@aselaathapattu6570 Күн бұрын
මම හිතන්නේ ඔක වැරදියි..දැන් කොච්චි ගමන් වාර වැඩි කරානම් පෙරලගෙන නගින් නැති වෙයි...මගේ අදහස නම් නායකයෙක් ආවාම නීතිය තද කරාම ඒක අකුරට වැඩකරාම.ඔවට නිකම්ම මිනිස්සු අනුගත වෙයි
@StoryOfLife2024
@StoryOfLife2024 23 сағат бұрын
කෝච්චි කතාවට දෙයක් එකතු කරොත්, ඔය කියන ජාතියේ පෙරලගෙන නගින උන්ම වෙන රටකට ගියාම අගේට පෝලිමේ ඉදලා නගිනවා. ඇයි ඒ? ඒ මිනිහා දන්නවා අන්තිමට නැග්ගත් උගේ සීට් එක තියෙන්වා කියලා. ටිකට් එකක් ගත්තම ඒකේ carriage එකයි seat number එකයි තියෙවා.. එහෙම system එකක් හදන්න ඕන පාලකයෝ නෙවෙයිද ?
@Mahesh-lp9ys
@Mahesh-lp9ys 19 сағат бұрын
well said
@niroshaekanayake1626
@niroshaekanayake1626 Күн бұрын
අලුත් වෙන්න ඕන මිනිස්සුන් ගෙ ආකල්ප එතකොට නිකම්ම නායකයො වෙනස් වෙනවා
@chamal1385
@chamal1385 4 сағат бұрын
ඔයාලා හිතනවද නීතියක් නැති රටක එකා දෙන්නා තමන්ගේ ඕමනාවට හැදුනා කියලා රට ගොඩ යයි කියලා ..එහෙම හැදුන රටවල් කොහෙ හරි තියනවද ලෝකෙ..උඩ ඉදන් පහලට හරියට නීතිය ක්‍රියාත්මක කරලා system එක හැදුවොත් විතර යි මේක දියුණුවෙන්නෙ ..මේක්‍රමය ඇතුලෙ හරියට ඉන්ඩ බලන එකාටමයි එපා කරන්නෙ ..ලගදී නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ නිලදාරියට මාධ්‍ය ඉස්සරහා තග දාන නාකකයා දැක්කද,හරියට රාජකාරිය කරපු ශාෆි සහ ශාන් ගෙ ජීවිත වලට වුන දේ දැක්කද.ඇසිඩ් ගහපු විගණකාධිපති අබන්වල මහතා මගෙ ලගම අත්දැකීමක්.හරියට ඉන්න එකාටමයි මේ ක්‍රමය ඇතුලෙ එපාවෙන්නෙ ජීව්තේ ..මේවා තනිකර බයිලා කිසිම විද්වත් බවක් සංවාදිත බවක් නෑ හිතුනද කිවුවා..මුං තනිකරම ජෝකර්ලා
@positivetinker
@positivetinker 2 сағат бұрын
සීසන් එක අරන් කෝච්චිය මඟ ඇරුණොත් බස් එකක යන්න සල්ලි නැතිව අසරණ වෙන මිනිස්සු පොර කකා නගින්නෙ මනුස්සකමටත් වඩා අසරණකම නිසා.දියුණු ගමනාගමන පද්ධතියක් තියෙනවනම් අප රටේ මිනිස්සු පෝළිමේ කෝච්චියට බස් එකට නඟියි.රටේ මහ පුටුවේ ඉඳන් කොමිස් ගහන එක නැවැත්තුවා නම් පහළ සේවකයන් කොමිස් ගන්න විදියක් නෑ.ජනතාව විසින් වෙනස් කර ගත යුතු තැන් මෙන්ම පාලන තන්ත්‍රය මඟින් වෙනස්කම් ඇති කළ යුතු තැන් ද තියෙනවා.ඒකට අලුත් නායකයෙක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.රටේ ජනතාව වෙනුවෙන් පමණක් තීරණ ගන්නා නායකයෙ ආවොත් අපේ රටත් හැදෙයි මිනිස්සුන්ට හැදෙයි.
@Under_the_Finland_sky
@Under_the_Finland_sky Күн бұрын
අනිවාර්යෙන් අපිත් වෙනස් වෙන් ඔනේ අපිත් මෙහෙ ආවට පස්සේ තමයි අපිට හිතුනේ අපි මොන පවක් ද ගෙවලා තියෙන්නේ මේක වෙනස් කරමු අපිත් වෙනස් වෙමු
@marlonhirushperera9513
@marlonhirushperera9513 3 сағат бұрын
Hi Aravinda, Awankawa, sadaranawa, hodin inna minisu goda denek kamathi. Mage mathe anuwa danatath lankawe ehema godak aya inna try karanawa. Namuth, winayak nathi system 1k nathi, pagawata wada wenakota, thamange kalaya kagena inna amarui me thiyena tharageth ekka… ethakota hoda minihatath e dema karanna wenawa. Ekai pitaratakata giyama hariyata inne….
@upalik9700
@upalik9700 21 сағат бұрын
ඉන්ජස්සන් වෙනුවට වතුර ගැහුවේ ටැප් එකෙන් පුරවලා නෙමෙයි. ඒක අදාල ඇමතිලා පැකින් කරලා එවපු ඒවා , කොහේ ඉන්න මිනිස්සුත් නරකයි ක්‍රමවේදයක් නීති අනපනත් හරියට ක්‍රියාත්මක වුණොත් මිනිස්සු හැදෙනවා රටවල් හැදුවේ පහල ඉඳන් නෙමෙයි උඩින් නායකයෙක් ඇවිදිල්ලා
@janakasuranga6859
@janakasuranga6859 3 сағат бұрын
අරවින්ද ඔබතුමා, සමහර දේවල් ඉදිරිපත් කරන විදිය ගැන, සමහර දේවල් වෙනස් විදියට දකින විදිය ගැන, සෑහෙන්න අගය කරනවා. මම හිතන්නේ ඔය දියුණුයි කියන රටවල් මේ තත්ත්වයට එන්න කලින් අපේ රටේ තරම්ම නැති උනත් මිනිස්සු මේ විදිහට හැසිරෙන්න ඇති. නමුත් ඒ පාලකයෝ ඒ රටවල මිනිස්සුන්ගේ ජීවිතයට වග කියන නිසා , මිනිස්සුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික සහ අනිකුත් දේවල් නිසි පරිදි දෙන්න ඇති. බලන්න රජයේ මහා ස්පිරිතාලයකට බෙහෙත් ටිකක් ගන්න ගියොත් බෙහෙත් කවුන්ටස් දහයක් විතර තියෙනවා නමුත් දෙකක් විතර ඇරගෙන බෙහෙත් ටික බෙදනවා එතකොට මිනිස්සු පෙළඹෙනවා පෝලිම් පැනලා , නැත්නම් කාට හරි පගාවක් දීලා බෙහෙත් ටික ඉක්මනට ගන්න. ඔය ප්‍රවාහනය සම්බන්ධයෙන් නුත් මම දකින්නේ ඔය විදියටමයි. අපිත් ආසයි කෝච්චියකට නැග බස් එකකට නැගලා සැප පහසුවට, නිදහසේ ඉඳගෙන යන්න, ඒක එහෙම නැති වෙද්දි මිනිස්සු පොර කාලා හරි නගින්න උත්සාහ කරනවා. ඒ වගේම මම දන්නවා මේ හැමදේම තිබිලා විතරක් මදි මිනිසුන් තම තමන් තනියම වෙනස් විය යුතු තත්ත්වයකුත් තියෙනවා. හැබැයි ඒ කියපු දේවල් හරියට තියෙනවනං මිනිසුන් වෙනස් වෙන එක ඉතාම ඉක්මනින් වෙයි කියලා මම හිතනවා. මිනිසුන්ට දැනුනොත් ඒගොල්ලන්ගෙ බදු මුදල් වලින් මිනිස්සුන්ගේ ජීවිතයේ සැපවත් වෙනවයි කියලා බදු නොගව ඉන්න බහුතරයක් මිනිස්සු බදු ගෙවන්න ගනියි කියලා මම විශ්වාස කරනවා.
@VimalaYapa
@VimalaYapa Күн бұрын
HAMMO අරා සුපිරි ..matama ලැජ්ජාව ඇති වුණා .. මමත් ennawa කොතැන හරි.. ❤❤❤❤❤😂😂😂😂😂😂😂
@chathuradilranga8050
@chathuradilranga8050 Күн бұрын
දැන් ඉතින් එහෙමයි කියල...පරන හොරෙක්ටම චන්දෙ දෙන්න ඔනේ
@krishannimantha5329
@krishannimantha5329 Күн бұрын
Eka kiyapu ekkenath creat eka liyala thinawa.oyath eka hodata kiwwa. Lassanai. Minissu hithana widiya wenasak wennama one. Eka aththa. Mata eka prashnekata witharak uththarayak denna ilaga episode ekedi saralawa. Oya kiyapu widiyata arenna nayakathwaye wenasak ona wennema nadda ape rata thula oya kiyapu serama section s walin wenasak dakinna.
@goldenfilmhouse8492
@goldenfilmhouse8492 21 сағат бұрын
Well Said 🙏👏👏👏👏❤
@chathuralasantha4986
@chathuralasantha4986 3 сағат бұрын
ඔයා හිතනවද නීතියක් නැති රටක එකා දෙන්නා තමන්ගේ ඕමනාවට හැදුනා කියලා රට ගොඩ යයි කියලා ..එහෙම හැදුන රටවල් කොහෙ හරි තියනවද ලෝකෙ..උඩ ඉදන් පහලට හරියට නීතිය ක්‍රියාත්මක කරලා system එක හැදුවොත් විතර යි මේක දියුණුවෙන්නෙ ..මේක්‍රමය ඇතුලෙ හරියට ඉන්ඩ බලන එකාටමයි එපා කරන්නෙ ..ලගදී නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ නිලදාරියට මාධ්‍ය ඉස්සරහා තග දාන නාකකයා දැක්කද,හරියට රාජකාරිය කරපු ශාෆි සහ ශාන් ගෙ ජීවිත වලට වුන දේ දැක්කද.ඇසිඩ් ගහපු විගණකාධිපති අබන්වල මහතා මගෙ ලගම අත්දැකීමක්.හරියට ඉන්න එකාටමයි මේ ක්‍රමය ඇතුලෙ එපාවෙන්නෙ ජීව්තේ ..මේවා තනිකර බයිලා කිසිම විද්වත් බවක් සංවාදිත බවක් නෑ හිතුනද කිවුවා..මුං තනිකරම ජෝකර්ලා
@thamarabasnayake8950
@thamarabasnayake8950 Күн бұрын
එකම විසඳුම එක රටක් එක නීතිය ක්‍රියාත්මක කරන්න ඔන
@Somethingtoknow4
@Somethingtoknow4 15 минут бұрын
අද උදේ කොමන්ට් ටික රේඩියෝ එකෙන් අහලා අයෙත් වීඩියෝ එකයි කොමන්ට් ටිකයි බලන්ට ආවේ..😂😂..
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Күн бұрын
කියපු වචනයක් වචනයක්ගානේ ඇත්ත..කිසිදෙයක් අඩුකරන්න වැඩි කරන්න නෑ.
@chamal1385
@chamal1385 4 сағат бұрын
ඔයා හිතනවද නීතියක් නැති රටක එකා දෙන්නා තමන්ගේ ඕමනාවට හැදුනා කියලා රට ගොඩ යයි කියලා ..එහෙම හැදුන රටවල් කොහෙ හරි තියනවද ලෝකෙ..උඩ ඉදන් පහලට හරියට නීතිය ක්‍රියාත්මක කරලා system එක හැදුවොත් විතර 2:37 යි මේක දියුණුවෙන්නෙ ..මේක්‍රමය ඇතුලෙ හරියට ඉන්ඩ බලන එකාටමයි එපා කරන්නෙ ..ලගදී නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ නිලදාරියට මාධ්‍ය ඉස්සරහා තග දාන නාකකයා දැක්කද,හරියට රාජකාරිය කරපු ශාෆි සහ ශාන් ගෙ ජීවිත වලට වුන දේ දැක්කද..මේවා තනිකර බයිලා..
@chamilakushan7705
@chamilakushan7705 20 сағат бұрын
අරා පහු ගිය ටිකේ ආපු ලයින් එකත් එක්ක මට විතරද තේරුනේ ආතල් පුන්චට පොඩ්ඩක් දෙනවා වගේ කියලා
@Sri5386-c7z
@Sri5386-c7z Сағат бұрын
ඇඩෙන්න දෙයක් නැහැ ලොක්ක.....අනුර කුමාර මෙ රට හරි තැනකට ගෙනාපු දවසට මෙයට අපි ලියුමක් ලියමු.....ඕනම ආයතනක් හරි විදිහට ගෙනියන්න නායකයෙක් ඔනේ.....රටක් උනත් එහෙම තමයි බන්......
@channasuresh7076
@channasuresh7076 19 сағат бұрын
මේ කතාවේ කොතැනක හරි ඔයත් මමත් අපි හැමෝම ඉන්නව. මේක වෙනස් කරනවානම් වෙනස් කරන්න පුළුවන් උඩ ඉඳන් පහලට මිසක් පහළ ඉඳන් උඩට නෙමෙයි. නායකයා ආදර්ශය දුන්නහම පහළ ඉබේටම හැඩගැහෙනවා. කකුලුවාගේ කතාව දන්නවනේ 👍
@RSusan-g1p
@RSusan-g1p 17 сағат бұрын
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
@clarancefernando6848
@clarancefernando6848 21 сағат бұрын
දියුණු රටවල මිනිස්සු ගෙ discipline හැදිලා ideas improvise වෙලා තියෙන්නේ එ මිනිස්සු ම individually හිතල ද කියල කල්පනා කරලා analyse කරල බලන් නැතුව මේ ගැන හරිය ට ම කියන්න බෑ. Case study එකක් ඕනෙ. මම හිතන්නේ Siyathata එක හොඳ opportunity එකක්. හොඳ මාධ්‍ය ආයතනයක් ලෙස, Case study එකක් කරල present කරන එක.
@ashannnn
@ashannnn 21 сағат бұрын
🙏❤️
@user-vq9ws3sf8d
@user-vq9ws3sf8d 9 сағат бұрын
❤❤❤
@sathiraabeygunawardana
@sathiraabeygunawardana Күн бұрын
කෝච්චිය ගැන කියපු කතාව මම අත්විඳල තියනව. එකපාරක් යාපනේ යන කෝච්චියකට පොරකකා මිනිස්සු නැග්ග එක වයසක මනුස්සයෙක් රේල්පාරටත් වැටුන.
@ipathirana801
@ipathirana801 Күн бұрын
මිනිස්සු ත් ,,වැරැදියි ,,හැබැයි පාලකයනුත් වැරැදියි ,,,රටේ නීතිය ,,හරියට හැදුවා නම් ,,,මිනිස්සු වෙනස් වෙයි ,,දැන් ,,මන් ඉන්නෙ ඉතාලි ,, මේ මගේ හතර වෙනි රට ,,,හැම රටේම ,,මම වැඩ කරේ ඒ නීතිය ට අනුව ,,,බිම කොලයක් දාන්නෙ ,,නෑ ,,බිම කෙල ගහන්නෙ නෑ ,,,වටපිටාව බලනව ,,කානු තියෙනවා ද කියල ,,පාරෙ හැම තැනම ඩස්බින් ,,,පොදු වැසිකිළි ,,,,,,කෝච්චි හරිම පිලිවෙලයි ,,වෙලාවට එනව පැය ගනන් බලන් ඉන්න ඕන නෑ ,,විනාඩි 5 යි,,,එතකොට ,,කවුද වැරදි ,,,සාමාන්‍ය මිනිස්සු ද,,,,?????
@mulathiv
@mulathiv 3 сағат бұрын
මම හැමදාම කියන දේ. ඒත් මේ විදියට ගලපලා කියන්න බැරි හින්ද ද මන්දා කවුරැත් ගනන් ගන්නෙ නෑ.
@chrishanlakshitha1894
@chrishanlakshitha1894 4 сағат бұрын
බදුලු රාත්‍රි කෝච්චියේ ආසනයක් අල්ල ගත්තේ නැත්නම් පැය 12ක් හිටගෙන යන දුක රේඩියෝ ස්ටේශන් එකක ඉඳන් බයිලා ගහන ඔයාලට තේරෙන්නේ නැ
@manojchamara9041
@manojchamara9041 4 сағат бұрын
ගොඩක් දේවල් වෙනස් විය යුත්තේ අප විසිනි.
@mauricedemel6142
@mauricedemel6142 32 минут бұрын
Hello.
@SudeeraSachidu
@SudeeraSachidu Күн бұрын
❤❤💯💯
@dianaswarnapali4444
@dianaswarnapali4444 15 сағат бұрын
සහතික ඇත්ත.🎉🎉🎉
@chamal1385
@chamal1385 4 сағат бұрын
ඔයාලා හිතනවද නීතියක් නැති රටක එකා දෙන්නා තමන්ගේ ඕමනාවට හැදුනා කියලා රට ගොඩ යයි කියලා ..එහෙම හැදුන රටවල් කොහෙ හරි තියනවද ලෝකෙ..උඩ ඉදන් පහලට හරියට නීතිය ක්‍රියාත්මක කරලා system එක හැදුවොත් විතර යි මේක දියුණුවෙන්නෙ ..මේක්‍රමය ඇතුලෙ හරියට ඉන්ඩ බලන එකාටමයි එපා කරන්නෙ ..ලගදී නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ නිලදාරියට මාධ්‍ය ඉස්සරහා තග දාන නාකකයා දැක්කද,හරියට රාජකාරිය කරපු ශාෆි සහ ශාන් ගෙ ජීවිත වලට වුන දේ දැක්කද.ඇසිඩ් ගහපු විගණකාධිපති අබන්වල මහතා මගෙ ලගම අත්දැකීමක්.හරියට ඉන්න එකාටමයි මේ ක්‍රමය ඇතුලෙ එපාවෙන්නෙ ජීව්තේ ..මේවා තනිකර බයිලා කිසිම විද්වත් බවක් සංවාදිත බවක් නෑ හිතුනද කිවුවා..මුං තනිකරම ජෝකර්ලා
@ManojHettithanthrige
@ManojHettithanthrige 23 сағат бұрын
❤🎉❤
@chathuralasantha4986
@chathuralasantha4986 Күн бұрын
නීතියක් ක්‍රියාත්මක වෙන් නැතුව මිනිස්සු හදන්ඩ බෑ .. ලගදී ලෝචි වීඩියෝවක් කරා ඒකෙදිත් ඔය කතාවම කියනවා තව එකක් කරනවා ඒකෙ ඉන්නවා දේශපාලකයෙක් උට ඕනේ මේක හදන්ඩ නමුත් නිලදාරීන් හරිම දූශිතයි ..නමුත් මම අරාධනා කරනවා එහෙමද මෙතෙක් රටේ උනේ කියලා ආපහු බලන්ඩ කියලා පොලිසියේ ශානි ගේ කතාව රනිල් නුවරඑලියේ තැපැල් කාර්යාලය ගන්ඩ හදන වීඩියෝව විගනනාදිපති සරත් අබන්වල ඇසිඩ් හසා ගාතනය කිරීම ආදී උදාහරන රාශියක් පෙන්වන්ඩ පුලුවන් නිලදාරින්න් හරිදේ කරලා දේශපාලුවන් උන් වගේ අය ඇතිනොවෙන්ඩ වතාවරනය හදපු ..ඇත්ත මොකක්ද කියලා හැමෝම දන්නවා පසුගිය කාලේ කෝමා නොවුනු.. උඩ ඉන්න උන් දෙන ආදර්ශය තමා පහලට යන්නේ එහෙම නැතිව ස්වයං විනයක් තියන මිනිසුන් අතලොස්සක් ඉන්නවා නමුත් මේ මජර ක්‍රමය තුල උන්ට පැවැත්ම තර්ජනයට ලක් කරනවා..රජයේ කන්තෝරුවක වැඩ කරන කෙනෙක්ට උසස්වීමක් වැ‍ටුප් විශමතාවක් ස්ථානමාරුවක් ඇමතියගේ පන්දමක් නැතුව කරගන්ඩ ලේසිද කෙනෙක්ට වැඩකරන්ඩ අභිප්‍රේරනයක් ඕනේ රජයේ සේවකයෙක්ට තියන වටපිටාව ඔහුව නිතැතින් දූශනයට යොමුකරන්නක් ලොචි එතනත් කරන්නේ දේශපාලුවව සුද්දකරලා මේ ක්‍රමය තනිකර හැදුවේ දූශිත නිලදාරියා කියන එක ජන්තාවගේ ඔලු වලට කවුවන්ඩ උබලා වගේ..රනිල්ගේ චන්ද වියාපාරය කරගෙන යන්ඩ උඩගෙඩිදීමක් කියලා පැහැදිලී ..උබලට මෙහෙම ටෝක් දෙන්ඩ පුලුවන් නමුත් ඒවා කිසිම ප්‍රායෝගික නෑ හරිම මෝඩයි ..උඩ ඉදන් හරි විනයක් නීතියක් තියන.හරියට ඉන්න කෙනාට දිරිගැන්වීමක් දූශිතයට දඩුවම් ක්‍රමයක් ස්ථාපිත නොකර මේක හැදෙයි ඔහොම කියවලා මේක හැදෙනවා කියලා හිතනවනං උබලට ඔලුවේ අමාරුවක් බෙහෙත් ගනිං. ඇත්ටටම උබලාට පුලුවන් මිනිස්සු හිනස්සන්ඩ මේ කරලා තියෙන්නෙත් ඒක මේ වගේ මාතෘකාවක් සාඛච්ච්චා කරන්ඩ උබලා වගේ උන් සුදුසු නෑ කියන එක තමා ඔප්පු කරේ
@chamal1385
@chamal1385 Күн бұрын
ඇත්ත තමා මේක විහිලු සපයන platform එකක් විතරයි ..
@ajithbandara5194
@ajithbandara5194 19 сағат бұрын
කතාව ඇත්ත . ඒත් ආදර්ශය එන්න ඕනේ උඩ්න්. රටේ නීති සම්පාදනය කරන තැන ඉන්න අය පට්ට හොරු උනාම සාසාමාන්‍ය ජතතාව හොරකම් කරන එක නවත්තන්නේ කොහොමද
@jb7947
@jb7947 Күн бұрын
ඇත්ත එක 😢
@prageethadhikari218
@prageethadhikari218 15 сағат бұрын
ජනපති පැත්තකින් තියන්ඩකෝ.... පැස් වෙනස් කරලද වෙනස් වෙලාද why are you silent?
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 54 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1 МЛН
මෙච්චරටම....
27:43
Bharatha Thennakoon
Рет қаралды 67 М.
සටනට සැරසෙමු !  | Tissa Jananayake with Life (EP 141)
7:43
Tissa Jananayake with Life
Рет қаралды 67 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН