No video

අඩු ගාණකට බැටරි අලුත්වැඩියාව Battery Repairs SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic Sinhala

  Рет қаралды 299,438

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

2 жыл бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
Telegram group
t.me/joinchat/...
Facebook group
/ 3047591172141734
SL CRACK PRODUCTION
/ @slcrackproductions9266
Facebook page
/ sl-crack-electronics-1...
Tools මිලදීගැනීම සදහා
slcrackelectro...
whatsapp group
chat.whatsapp....
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK​​​​​​​​ #Electronic​​​​​​​​ #sinhala​

Пікірлер: 286
@kavindu354
@kavindu354 2 жыл бұрын
සත්තු නැති තැනක් බලල අයින් කරන්න කියන්නෙ.. ඒ වගේ අදහසක් කියන්න පුලුවන් පිං කාර කෙනෙක්ට විතරයි.. මාත් අනිවාර්යයෙන් උනු වතුර ටිකක් විසි කලත් උඩට විසි කරන්නෙ ඉහිරිලා යන්න. එතකොට නිවිලනෙ බිමට වැටෙන්නෙ..
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
🙂🙂 මමත්
@KumaraKumara-zp6yj
@KumaraKumara-zp6yj 2 жыл бұрын
Mamath ehemai
@sureshweerasinghe2548
@sureshweerasinghe2548 2 жыл бұрын
බැට්ට්‍රි වතුර අයින් කරන විට අලු හුණු සමග මිශ්‍ර කර අයින් කරන්න කියලා කියනවා නේද
@udayabandara1426
@udayabandara1426 Жыл бұрын
ඒවුනාට ඒ ඇසිඩ් හොඳේ... 🤔
@chandanaekanayake6989
@chandanaekanayake6989 Жыл бұрын
Kaarunika hadawath walata aniwaryenma mathak wenawa..
@lghanshika
@lghanshika 2 жыл бұрын
හැම එකම ප්ලෑන් කර කර කරන්න බෑ...වැඩක් සෙට් උනා දැනුම බෙදා ගත්ත...තේරෙන එකාට තේරෙනවා.නිය්මයි වැඩේ ජය වේවා
@wijesinghesonsagro239
@wijesinghesonsagro239 Жыл бұрын
බල්බ් නම් පත්තු වෙයි ඉතින් ඒත් වාහනයක් ස්ටාට් කරන්න අමාරු වෙයි..වාහනේ ස්ටාටර් මොටරේට කරන්ට් ගන්නවා වැඩියි..බල්බ් වලට නම් ඕන එකක්.👍👍
@mahindaweerasinghe5788
@mahindaweerasinghe5788 2 жыл бұрын
ඔබ‍ට ඉස්තුතියි.වැදගත් දෙයක් ඉගෙන ගත්තා. අද කාලයට. හරි වටිනවා. ඉදිරියටත් ඔබගෙන් මෙවන් Vidio බලන්න ලැබේවා.
@Hewagej
@Hewagej 2 жыл бұрын
හොද විඩියෝ එකක් අරන් ඇවිල්ලා ලස්සනයි වැදගත් ස්තුතියි
@wanuradhaw
@wanuradhaw Жыл бұрын
Satthu nathi thanak balala ain karanna kiwwa eka marama watinawa. Godak aya hithanne nathi deyak eka ❤
@ravindukavinga3618
@ravindukavinga3618 8 ай бұрын
උනු වතුරෙන් සොදන්න එපා, බැටරි වතුරෙන් හොදට සොදලා අයින් කරලා, ඇසිඩ් දාලා චාජ් කරන්න
@wijesinghesonsagro239
@wijesinghesonsagro239 Жыл бұрын
බැටරි ෂෝට් කරද්දි පරිස්සමෙන් මම චාජ් කරලා.කරන්ට් එක චෙක් කරන්න ෂොට් කලා.වයර් එක ඇලුනා..බැටරිය කුඩු කැලි කැලි.බොම්බයක් ගැහුවා..වගේ..බැටරිය හොදටම චාජ් වෙලා තිබිලා ඒත් බැටරිය ඉවරයි.😢👍
@channamalwanasinghe4403
@channamalwanasinghe4403 Жыл бұрын
මමත් වැඩේ කලා. ඒත් වාහනේ ස්ටාර්ට් කරන්න බැහැ. ඇම්පියර් මදි. ඒකට මොකද කරන්නේ
@nalinsanjeewa3527
@nalinsanjeewa3527 Жыл бұрын
,ගොඩක් වැදගත් වීඩියෝ එකක්,හරිම පැහැදිලියි...
@janpeiris1376
@janpeiris1376 2 жыл бұрын
BRILLIANT EXPERIENCE WELL DONE
@Anojasamarasiri
@Anojasamarasiri Жыл бұрын
Niyamai හොඳට kiyala දෙනවා
@Alevelwithvenush
@Alevelwithvenush Жыл бұрын
අයියේ මේකට වතුර රස්නේ පිට නෙමේ නේද දාන්නේ.cell පිච්චෙනවානේ.යාලුවෙක්ට එහෙම වෙලා තිබුනා
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම වැඩක් brother ජයවේවා
@keveenprasanna2266
@keveenprasanna2266 Жыл бұрын
Niyama wadak mageth b.t ekak thiyanawa ahaka dala wade karala balla kiyannam
@shanherath1314
@shanherath1314 2 жыл бұрын
මෙ ක්‍රමය හොදයි ටික දවසකට ඒත් ශෙල් සවුත්තු වෙලානම් චාර්ජ් එක රැදිල තියෙන්නෙ නැනේද.
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි ඔයාට ..ජයවේවා ..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@udayabandara1426
@udayabandara1426 Жыл бұрын
නියමයි අහ්... Thanks malli.
@chiranthadewakawijayasena
@chiranthadewakawijayasena Жыл бұрын
උනුවතුර දාල සේදුවම සෙල් ශෝට් වෙලා සවුත්තු වෙනවා කියලා අහල තියෙනවා. එහෙම අවුලක් නැද්ද...
@user-zy6nu1td4j
@user-zy6nu1td4j 8 ай бұрын
Na
@dilanthenuwara2279
@dilanthenuwara2279 4 ай бұрын
Eka aththa math ehema dala battery sauththu wela thiye💔
@avishkadilan4452
@avishkadilan4452 3 ай бұрын
Battery unu wathura dala hodanne na.unu thiya al wathurawath danne na.battery wathura walinma thama battery eka hodaganna ona
@haflalali
@haflalali Жыл бұрын
මම හිතන්නේ අපරට දියුණුවක් නැත්තේ තාම අපි පරණ දේවල් තියාගෙන කාලය සහ මුදල් නාස්ති කිරීමක් පමණයි කියලා.මොකද ඔය බැටරියට ආයුෂ කාලයක් තියෙනවා ඇක ඉවරනම් අපි එකට අමර වියදම නොකර ඉවතට දමා අලුතැන් අරගන්න ඇක තමයි හොඳම දේ. මම මෙව නිකං කියනවා නොවේ අද්දෙකීමෙන් කියන්නේ . අලුත් වැඩියාව කරන්න පුලුවන් දේවල් වලට මහන්සි වුණාට කමක් නැහැ ඔය බැටරි වගේ දේවල් වලට ඕකෙ කාලය ඉවරනම් මහන්සි වීමෙන් පලක් නැහැ
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
ඔයා කියන දේ වැරදියි. මේ විදියට හරියන්නෙ නැත්නම් සෙල් රෙපෙයාර් කරන්න පුළුවන්
@wipulgunawardana4858
@wipulgunawardana4858 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක්
@nishanthapamasiri9176
@nishanthapamasiri9176 2 жыл бұрын
මුලින්ම පෝන් ස්ටෑන්ඩි එකක් ගනින් බුදු අයියේ ඔලුවත් රිසදනව......🤕
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
බෑ බන්, දැන් ට්‍රයිපොඩ් එකක් ඉස්සර ෆෝන් එකක ගාන වෙනවා.උබවත් ගිහින් කැමරාව කරකවපන් 🙃
@dhammikaprasad2120
@dhammikaprasad2120 2 жыл бұрын
උණු වතුර රස්නේ කොච්චර තියෙන්න ඕනද? නිවිච්චි උණු වතුරෙන්ද සෝදන්න ඕන යාලූවේ.
@kusumsirihandun2578
@kusumsirihandun2578 Жыл бұрын
Thanks sir Very Good silva Corea Ambassy Roma Italy
@amilaliyanage5903
@amilaliyanage5903 Жыл бұрын
Shell 1 ගිහින් තියෙන්නේ,Current අඩු වෙනවා.LED පත්තු කරන්න හොදයි
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing my friend Good job ❤
@user-zy6nu1td4j
@user-zy6nu1td4j 8 ай бұрын
Wellawayedi dakala thiyenawa good luck
@shanumagiliya2065
@shanumagiliya2065 2 жыл бұрын
මරු මරු😘😘😍
@supunwithanage6650
@supunwithanage6650 Жыл бұрын
Supiri wadak 👍
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
ආ අය්යේහ්. දැන් බිසී වගේ නේහ්....💙💙
@maheshperera4430
@maheshperera4430 Жыл бұрын
Mama kara oya vidiyata den masa 8 venasa thama aulak nea mage 3 well ake betarya thibbath vada hodai
@-sciencelab5882
@-sciencelab5882 Жыл бұрын
සුපිරි වැඩක්
@luckywijeratne1955
@luckywijeratne1955 Жыл бұрын
ඉතා හොඳ වීඩියෝ එකක්.කරුනාකර බැට්‍ට්‍ර් ඇසිඩ් කොහෙන්ද ගන්න පුලුවන් කියල කියන්න පුලුවන්ද.
@dongayan9053
@dongayan9053 Жыл бұрын
Battery කඩවල තියෙනවා. හාර්ඩ්වෙයාර් වලත් තියෙනවා.
@slfreefire8842
@slfreefire8842 2 жыл бұрын
Niyamai
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
තව කෙනෙක් අල්ල⁣ගන්න විඩියෝ කරන්න. ස්තුතියි .
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
Ayye ikmanatama electronic vedio ekek karanna ............☺️☺️ Mata electric sic eka hadhila thiyenne me dhawas wala බුදු සරණයි අය්යේ...........🙏🙏🙏
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@buddikamedawala5370
@buddikamedawala5370 2 жыл бұрын
Kade thiyana soda walin hodala karanna puluwanda Good job 👏
@yasithasandaruwan9378
@yasithasandaruwan9378 Жыл бұрын
වැඩේ නියමයි.... කරලම බලලා කියන්නම් අයියේ...❤❤💪💪
@chaniweerasuriya5178
@chaniweerasuriya5178 Жыл бұрын
මල්ලි අපේ වොක්ශ්වැගොන් කාර් එකේ බැට්රියක් අලුත් ඇම්පියර් 90 එකක් ,ඒක ගලවල අවුරුදු 2 විතර පැත්තකින් තියලා වාහනේ හදන්න දැම්ම බැට්රිය ගෙදර තියෙනවා ඒක ගන්න බැ කියල බාස් කෙනෙක් කිව්ව ඒක ඇත්තද අවුරුදු 2 විතර අලුත් බැට්රියක් පැත්තක තිබ්බම මොකද වෙන්නෙ මල්ලි ඒක Exside බැට්රියක්
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි 👍👍❤️
@yasithajayalal9990
@yasithajayalal9990 Жыл бұрын
මමත් මේ ආකාරයටම කලා.බැටරි ඇසිඩ් දාලා voltage බැලුවා.12.3වගේ පෙන්නුවා.බැටරිය චාර්ඡ් කලේ පැය භාගයක් වගේ.ඕව චාර්ඡ් යයි කියලා බය හිතුන නිසා නතර කලා.මට කියන්න පුළුවන්ද කොපමන වේලාවක් චාර්ඡ් කරන්න අවශ්‍යද බැටරි පිරිසිදු කිරීමේන් පසු?ඕව චාර්ඡ් යන්නේ නැද්ද ?
@user-zy6nu1td4j
@user-zy6nu1td4j 8 ай бұрын
Paya 5k6 2A charger
@user-kd3gj8qc8q
@user-kd3gj8qc8q 2 жыл бұрын
සර් කාලෙකින් අපි හිතුවේ චැනල් එක නවත්වලා කියලා...😌❤️
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
මමත් 🤤
@upulsamanpriya1662
@upulsamanpriya1662 Жыл бұрын
උණු වතුර වලට බොන වතුර උණු කරල ගත්තම හරි ද, නැත්නම් battery වතුර ගන්න ඕන ද
@sunandajayakoday5418
@sunandajayakoday5418 2 жыл бұрын
Real Funny Job. Real Funny Job.
@hirampeter5467
@hirampeter5467 2 жыл бұрын
Very good.
@anuralenora7027
@anuralenora7027 2 жыл бұрын
Amper vedivene neah .amper vedi kara gane kohamada
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 Жыл бұрын
කරන්ට් එක නිපදවන ක්‍රමයක් විඩියො එකක් ගෙන්න
@chanakaweebaddage7272
@chanakaweebaddage7272 2 жыл бұрын
චාජර් එකකුත් හරියටම හදාගන්න හැටි කිවුනම් හොඳයි නේ 😁
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
kiyala dennam
@dularadhananjaya2662
@dularadhananjaya2662 Жыл бұрын
වැඩේ කලා හරියටම හරි❤️❤️❤️❤️❤️❤️
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
Wahanayakata pawichchi karanna puluwanda
@Ratta-rasa
@Ratta-rasa Жыл бұрын
Batariya binduvatama bahala chaj karata chag eka thiyena mokada karanna ona ekat
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
බොහොම ස්තුතියි. බැටරිය ඇතුල සෝදන්න බේකින් සෝඩා දානවා මම දැකලා තියෙනවා එහෙම හොඳ නැද්ද
@srimawarnakula2676
@srimawarnakula2676 2 жыл бұрын
Hodai
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
aulak na
@indikaniroshan7904
@indikaniroshan7904 2 жыл бұрын
බැටරි වලට අඑතින් ශෙල් දාන්න හදාගන්න විදිය කියලා දෙන්න පුඑවන්ද.
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ආයුබෝවන් onna මමත් ආවා
@ruwan2448
@ruwan2448 2 жыл бұрын
ගොඩ දවසකින් වීඩියෝ එකක් දැම්මේ අපි බලාගෙන හිටිය වීඩියෝ එකක් කවදද දාන්නෙ කියලා
@jayalathsamarawickra5464
@jayalathsamarawickra5464 2 жыл бұрын
හොඳ වැඩක්
@anuralenora7027
@anuralenora7027 2 жыл бұрын
Oya vidiyata motor eka duwane neah.amper madi. Amper vadi kara gane kohamada
@maheshchandana1788
@maheshchandana1788 Жыл бұрын
නියමයි
@geviduomal6424
@geviduomal6424 2 жыл бұрын
Good job ....
@dinushikahansini8819
@dinushikahansini8819 2 жыл бұрын
Supiri..👍👍%%%
@nuwansandaruwan4334
@nuwansandaruwan4334 2 жыл бұрын
Brother wade nam niyamai, mage battery eka shell ekak gihila thiuene, oyaa wade karath ayee hahanayata dala wada karanna puluwanneda?
@slcrackelectronic6945
@slcrackelectronic6945 Жыл бұрын
shell sauththu welanam wadak nathiwei
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Jayawewa
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
Ups battery ත් ඔය විදියටද කරන්නේ?
@diw111
@diw111 2 жыл бұрын
Great 👍🏼
@onlinebusinesssrilanka3115
@onlinebusinesssrilanka3115 Жыл бұрын
Charge karapu gaman aulk na dawask giyata passe charge eka alla hitinne na
@shanthapathirana3173
@shanthapathirana3173 2 жыл бұрын
Thank you very much bro...
@upali66
@upali66 2 жыл бұрын
Good Job Guys, Battery acid kiyanne monawada? HCL da H2SO4 da? Lankawe thibunata apata nehe
@anonymousjaw8193
@anonymousjaw8193 Жыл бұрын
Salfuric
@For_the-love_of_physics
@For_the-love_of_physics 2 жыл бұрын
කාලෙකින් ❤️
@tharinduprabodha4104
@tharinduprabodha4104 2 жыл бұрын
godak davasakin aiya
@gamingff1410
@gamingff1410 2 жыл бұрын
Wwweewwqww
@ajithprasanna5440
@ajithprasanna5440 Жыл бұрын
බැටරි යකඩවලි් තොරගන්න හොද කිුරමයක් බැටරිය කනුදෙක කමිබියක් හො මහත වයර් ඒකක් අරගෙන හොදට තදට ෂොටි කරගෙන අල්ලන් ඉන්න මුඩි අරරගෙන...පුවෙසමෙන් ඒතකොට බලන්න කොයි සෙල් ඒකෙන්ද හොගාලා බුබුලු ඒනවනමි ඒ බැටරිය හොද නැ...ඒක සෙල් ඒකකින් බුබුලු ඒනවනමි ටිකක් හොදයි බුබුලු ඒන්නෙ නැත්තමි හිමිට බුබුලක් දෙකක් ඒනවනමි ඒ බැටරිය 100/% හොදයි
@nizansirajmohamad4362
@nizansirajmohamad4362 Жыл бұрын
Super brother ♥️
@maheshbuddika4873
@maheshbuddika4873 Жыл бұрын
ඩේඩ් වේච්ච බැට්‍රියක් හදන්න පුලුවන් ද , මගේ අලුත්ම බැට් රී ඒක වාහන ය දීව්වේ නැතී නිසා ඩේඩ් වේලා හදන්න පුලුවන් වේවීද මේ ආකාරයට
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
බැටරි එක ගැන විස්තර කියන්න එතකොට ගොඩින් හදන්න පුළුවන් ද කියන්නම් නැත්නම් සෙල් හදන්න වෙනව
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 Жыл бұрын
මේක අසාර්ථකයි මේ battery cell එකක් බැහැල තියෙන්නෙ..Battery cell බැහැ නැත්නම් උනු වතුරෙන් සෝදලා යම් කාලයක් ආයෙත් භාවිතා කරන්න පුළුවන්.
@janitharanjan5648
@janitharanjan5648 2 жыл бұрын
ඒක හොඳයි
@graphicfanta2167
@graphicfanta2167 2 жыл бұрын
කවුරිහරි විඩියො කරන්න.. සමහර වෙලාවට කරුවලේ පොල් කනව වගේ..
@ruwanmini
@ruwanmini Жыл бұрын
සුපිරි
@nilanthapushpakumara4008
@nilanthapushpakumara4008 2 жыл бұрын
Battery acide witharak dammata awlak nadda? Battery වතුර සමග එක්කල යුතුද?
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
unuwathuren hodata hodapu batariyakata palaweni para acid vitharai danne
@nilanthapushpakumara4008
@nilanthapushpakumara4008 2 жыл бұрын
@@slcrackelectronic6945👍
@prasadifdo8471
@prasadifdo8471 Жыл бұрын
මං ගාවත් ඔය වගේ බැට්රියක් තියෙනවා කරට් ගියාම පත්අතු කරනවා ලොකු ලයිට් එකකකුත් තියෙනධා
@achinthanelushan3127
@achinthanelushan3127 Жыл бұрын
Sell ekak aul wela tibbot aulda oya wada karahama
@scsupun4843
@scsupun4843 2 жыл бұрын
මේක කරන්න එපා වාහනයකට දාන්න නම්.... නමුත් ගෙදරක එල්ඊඩී දල්වන්න ඉතා හොදයි... හොද වැඩක්
@maheshperera4430
@maheshperera4430 Жыл бұрын
Ei a boru kiyanna apa mama karala 3wll dala den masa 8 wenawa
@rasikasiriwardana9394
@rasikasiriwardana9394 Жыл бұрын
Ai a athakota mokada wenne
@imtiyasimtiyas6707
@imtiyasimtiyas6707 9 ай бұрын
@@maheshperera4430 unu wathuren hodana eka awlak nadda oyage mama unuwaturenda hodawwe
@manel2343
@manel2343 2 жыл бұрын
wooooooow niyamai
@supunsampath153
@supunsampath153 2 жыл бұрын
සර් කාලෙකින්..🤘❤️
@innocentfernando715
@innocentfernando715 2 жыл бұрын
Right, What we well do now.
@aroundworldwithbc5894
@aroundworldwithbc5894 Жыл бұрын
Mage car eke battery eka hodatama sauththui 12v 30 Puluwan weida mewage karanna
@DEsmarthome
@DEsmarthome 2 жыл бұрын
Bro unu wathura dammahama battery sauththu wenawa neda. Unu wathura dala heduwata kamak nadda
@user-fm2uj4le3g
@user-fm2uj4le3g Жыл бұрын
මේක කරලා ගොඩ දාගත්ත අය ඉන්නවද
@wasulapremalal6370
@wasulapremalal6370 Жыл бұрын
Hi
@harshaniharshani1626
@harshaniharshani1626 2 жыл бұрын
බැට්රි ඇසිඩ් දැමිය යුත්තේ බැටරියේ සදහන් කර ඇති level මට්ටමට ද
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Wede hodai came eka hariyata allanna wate pite tiyena awa as karala enna .piliwelakata wede karanna ethakota tam manussayek ta balanna puluwan
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
thanx. ehema thamai man karanne meka hadissiyema karapu ekak. oya mage anith video baluwada
@dilanmadunil2899
@dilanmadunil2899 Жыл бұрын
බැටරි සෙල් සවුත්තු නම් මොකද්ද කරන්නෙ අයියේ?
@amazingclick7395
@amazingclick7395 2 жыл бұрын
ha17324a ic aka wenuwata LM324 ic aka danna puliwanda
@slyzer_
@slyzer_ Жыл бұрын
SOLAR PANEL EKKATA ME BATTERY EKA DAMMATA KAMAK NADDA
@dammikaudugampola8066
@dammikaudugampola8066 2 жыл бұрын
Hodana hot water wala temperature eka keeyak wageda?.
@maxsaraa8895
@maxsaraa8895 2 жыл бұрын
උනුවතුරෙන් සෝදලා ඉට පස්සේ වේලෙන්න ඇරලද ඇසිට් දන්න ඕනි අයියේ
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
welala danawanam hodai
@tharakavimukthi4702
@tharakavimukthi4702 Жыл бұрын
එල එල.. නියම වැඩක්. මම බලපු වීඩියො වල බැට්‍රිය සෝදන විදිය හරියට කියන්නේ නෑ.. මං ගාවත් තියෙනවා එහෙම බැට්‍රි කිහිපයක්. කරල බලන්න ඕන. එක බැට්‍රියක් තියෙනවා කොච්චර චාර්ජ් කරත් 10.7 න් එහාට චාර්ජ් වෙන්නෙම නෑ.. ඒකත් සීල් එකක්. සෝදන්නේ නැතුව ඇසිඩ් දාන්නද
@ajuwinfly8272
@ajuwinfly8272 2 жыл бұрын
Aiye බැටරියේ සෙල්ල් හොදයිද කියලා බලන්නෙ කොහොමද 🤔
@pradeepsandaruwan5510
@pradeepsandaruwan5510 Жыл бұрын
UPS battery walata mehema karanna puluwanda? 🤔🤔🤔
@viddyangaproboda7952
@viddyangaproboda7952 2 жыл бұрын
Batriye sel pichchilanam me wade karama hariyaida
@dilhanrangana4334
@dilhanrangana4334 2 жыл бұрын
Natana unuwathurekakda ganna saho... Thxz
@menakaprabath1422
@menakaprabath1422 Жыл бұрын
Mage laga theyena battery eka wathura dana ekak ekata ohoma kalata kamaknathda
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
Ayye Aqua MF bike battery barnd eka hodaida bike ekata platina 100ES ekata.
@heismyshield2330
@heismyshield2330 2 жыл бұрын
Charge eka hitinawada kiyala kiyanna puluwanda..?
@Anurashantta
@Anurashantta 8 ай бұрын
අැසිට් මාරුකරලා පැය කීයක්ද සාජ්කරන්න ඔනෙ
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 29 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 29 МЛН