No video

ඉංග්‍රීසි ටිකක් පුලුවන් අයට කරන්න පුලුවන් ජොබ්ස්|සිංහල|SLDiario4462|

  Рет қаралды 94,833

SLDiario

SLDiario

Күн бұрын

ඩුබායි එන්න ඉන්න අය දැනගන්න ඕනම දෙයක්.
මොකක් හරි දෙයක් දැනගන්න ඕනෙ නම්
විශ්වාසවන්තව වීසා / ගුවන් ටිකට් පත් ලබා ගැනීම සදහා අපිව අමතන්න.
+971581156230 whats app
#dubai #sinhala #dubaijobs #jobs2024 #jobsforfreshers

Пікірлер: 395
@dhananjalamjasinghe1025
@dhananjalamjasinghe1025 7 ай бұрын
ඔය දෙන්නගෙ කාලෙ වැය කරලා ලංකාවෙ මිනිස්සුන්ට කරන මේ උදව් වලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අක්කා ❤ අයියා❤ good luck ❤
@tharindudilan929
@tharindudilan929 7 ай бұрын
Ekanm aththa watina video ekak❤🎉
@nalinsampath5390
@nalinsampath5390 3 ай бұрын
දැනුමක් නැති මිනිස්සු වෙනුවෙන් කැපකිරිම් කරලා පෙන්වන එකට ආදරෙයි ❤
@mayuridarshika4943
@mayuridarshika4943 5 ай бұрын
මං කටාර් වල ඉන්නේ.මට ඩුබායි විස්තර වැඩක් නෑ 😅 ඒත් ඔයාලගෙ වීඩියෝ බලනවා හරිම ආදරණීය දෙන්නෙක් ඔය දෙන්නා..බුදු සරණයි..
@sldiario4462
@sldiario4462 5 ай бұрын
Thanks Mayuri
@user-bz1id6ev9n
@user-bz1id6ev9n 2 ай бұрын
දැන් ඩිරාම් එකක්.... ලංකාවේ රුපියල් 80... බංග්ලාදේශ.. ඉන්දියාවේ අයට ඔය වැටුප ඇති උනාට.. ලංකාව කෙනෙක්ට මදි..කන්න බොන්න.. ඇදුම් වලට ඉන්න room එකට ගෙව්වාම.. ලංකාව හිටිය නම් හොදයි කියල හිතෙයි.... ගිහින් බලන්න ඔය කියන තරම් සුන්දර නෑ.. යනවනම් හොදින් හිතලා බලලා යන්න
@thushariliyanage4995
@thushariliyanage4995 6 ай бұрын
අනේ නංගි මම පොත බාර දුන්නා කුරුණැගල ගීන්වෙ ඵජන්සියට 2023.9.7.තාම නැ මට පුළුවන් නමි උදවුවක් කරන්න මගේ නංගි ඉන්නවා ඩුබායි වල ඵයාට මාව ගන්න බැ ඵයා ඉස්කෝලේක වැඩ කරන්නේ මම ගොඩක් පුස්න ගොඩක ඉන්නෙ මට උදව්වක් කරන්න නංගි ඔයාට පින්සිද්ද වෙයි
@somagovinnage2221
@somagovinnage2221 7 ай бұрын
මම ආර්ථික ප්‍රශ්නයකින් පිරිල තියෙන කාන්තාවක්.අවු 62 වෙනවා.අපිට ආවොත් රැකියාවක් තියෙනවාද.
@VihangaMaduranga-uy5ih
@VihangaMaduranga-uy5ih 5 ай бұрын
ඔයාලට ගොඩාක් පිං මේ වගේ උදවු කරනවට.. වැඩි වැඩියෙන් ඔයාලට හැමදේම ලැබෙන්න ඕන.. මේ වගේ තවත් දේවල් කරන්න.. අපේ රටේ මිනිස්සුන්ට එකිනෙකාගේ දුක හඳුනා ගන්න තියෙන ගතිය නිසා කොහේ හිටියත් ඒක එහෙම්මයි.. ලක් අම්මගේ සැබෑ දරුවන් කියලා පෙන්වන්න ඔයාලා දෙන්නා තමා හොඳම උදාහරණ.. ඉදිරි අනාගතය සුභ වෙන්න පතනවා ඉහළින්ම .....
@sldiario4462
@sldiario4462 5 ай бұрын
Thank you
@user-kb7od2dr5b
@user-kb7od2dr5b 4 ай бұрын
ඒ වැඩේ නම් ගොඩක්ම හොදයි.ඔයාලට ස්තූතියි.තව එකක් ලංකාවෙන් ආපු කෙනෙකු සමගම එකකුත් කරන්න උත්සාහ කරන්න. අවබෝධය ලබන්න මේව ගොඩක්ම හොදයි
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 5 ай бұрын
ඔයාලනම් ගොඩක් සමාජසීලි. අනුන්ගැන හිතනමිනිස්සු ඇස්වහක් කටවහක් නෑ හිතෙනුත් ලස්සනයි රූපෙනුත් ලස්සනයි. ඔයාලගේ videos මම අනිවාරයෙන් බලනවා, මටත් ආසයි ඩුබායි එන්න ආසයි, රුමේනියා යනවද , ඩුබායි යනවද කිය කියා තාම කල්පනා කර කර ඉන්නවා. තවටිකක් හිතලා තීරනයක් ගන්නවා. එන්න help කරනවාද නංගී මල්ලි
@sldiario4462
@sldiario4462 5 ай бұрын
Ow apita msg ekak danna .🥰
@LasardhaDharmarathne-zx6zk
@LasardhaDharmarathne-zx6zk 7 ай бұрын
හැමදාමත් කෙනෙකුට යහපත් දෙයක් කරන්න උත්සහ කරන ඔය දෙන්නට ගොඩක් පින් නංගි මල්ලී. ❤️❤️
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if Ай бұрын
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මෙි කරන උදවිවට මම වයස වැඩියි ඒත් මෙහෙ තරැන අය බලයි බුදු සරනයි
@afasdesilva1071
@afasdesilva1071 3 ай бұрын
අද ලංකාවේ ජීවත් වෙන්න අමාරු එකේ ඩුබායි හරි ගිහින් ජීවිතේ ගොඩදාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? කොහොමද අපිට කන්ටැක් කරගන්නෙ?
@RavishankaGamage
@RavishankaGamage 27 күн бұрын
අක්කි මටත් ඉංග්‍රීසි බැ ඒත් අක්කි රටට ඇවිල්ල වැඩ කරන්නේ පුළුවන් ද අක්කි 😟😟
@sriyanikarunathilaka
@sriyanikarunathilaka 17 күн бұрын
මැදපෙර දිග රටවල හවුස්මෙිටි හිටියා අරාබි හිංදි දන්නවා කැමතියි ඩුබායි රැකියාවකට ඉක්මන් පිලිතුරක් එවන්න ඔබ දෙපලට සුබ අනාගතයක් දෙවි පිහිටයි
@user-lm9nm5kp9e
@user-lm9nm5kp9e 6 ай бұрын
මම දැනට ඉන්නේ කුවේට් වල මට ඩුබායි එන්න ඕනි මම වේල්ඩස් කෙනක් වෙනත් ජොබ් ඩ්‍රයිවින් ඇලුමිනියම් අමානෝ පුලුවන්නන් මට උදවුවක් කරන්න කපල් වීසා එකක් නම් වඩා හොදයි තැන්කිවු
@nalinsampath5390
@nalinsampath5390 3 ай бұрын
අනිවාරෙම් පුලුවම් ලන්කාවෙ කෙනෙක් එක්ක විඩියො එකක් ගෙන්න ඉන්ග්‍රීසී සාමන්‍ය දැනුමක් තියෙන එක ලොකු උදවුවක් වෙවී අපිටත් ඉදිරියට යන්න
@user-ux4yf2de9i
@user-ux4yf2de9i 4 ай бұрын
ඔයාල දෙන්න කරන උත්සාහය අගය කරනව ඔයාල කතා කරන්නෙ ඉන්දියා සහ පකිස්තාන අය එක්ක මැදපෙරදිග රටවල එයාලට ජොබ් තියෙනවා අනිවාර්යයෙන්. පුළුවන් නම් ලංකාවේ ජොබ් කරන අය එක්ක කතා කරල දැනුවත් කරන්න අලුතින් එන්න ඉන්න අයට වැදගත් වේවි...
@sumijaya9831
@sumijaya9831 7 ай бұрын
ඔයාලගේ වීඩියෝව මම දැක්කේ අද . ( ඡන 20). මම ආශාවෙන් බලනවා දුව.ඔබ දෙදෙනාම ඉදිරිපත් කරන විස්තරය හරිම සුන්දර යි.
@sldiario4462
@sldiario4462 7 ай бұрын
Thank you
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 7 ай бұрын
හොඳයි oyala මේkaran උදව්වට lot of thanks .budusarni denntam.❤❤
@amayakavindi.u6074
@amayakavindi.u6074 7 ай бұрын
ඉතාම වටිනා ක්‍රියවක් මේ ඔබ දෙපල කරන්නේ... බුදුසරණයි !
@sldiario4462
@sldiario4462 7 ай бұрын
Thank you
@sureshmadusanka6574
@sureshmadusanka6574 7 ай бұрын
Excellent, great works 🙏👍❤ mamath next week eke dubai enna inne. Godak watinawa me videos. 🙏🙏🙏
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 6 ай бұрын
අනේ. අ වූරුදු.61යි.ලෙඩ.මොකවත්.නැහැ. ජොබ්.එකක් හොයා.ගන්න.පුළුවන්ද.
@user-tx5zq8sf5e
@user-tx5zq8sf5e 2 ай бұрын
නංගි මම ඉන්නේ ඩුබායි එකේ මගේ දුව ඉන්නවා ලංකාවේ ' english දැනීම තියෙනවා english course එකකුත් කරලා තියෙන්නේප්ලීස් උදව් කරන්න මට මගේ දුවට මං ගාව ඉඳගෙනම වැඩට යන්න පුළුවන් හේතුව ලඟ නැහැ මම හැමදාමත් රටේ හිටියේ දුව බෝඩ් වෙලා හිටියේ
@ChamindaPremakumara-yx2ci
@ChamindaPremakumara-yx2ci 5 ай бұрын
ayye ,akke godak pin mama danata dubai wada karanne me channal okkama mama balanawa Oyala me karanadeta godak thanks.
@user-dk1ds1gj2s
@user-dk1ds1gj2s 5 ай бұрын
Oyalage channel eka dakinna labuna. Sathutui. Mage husband dubai job ekak yanna balaporuththu wen inne. English hodin puluwan. Maldives hotel ekaka house keeping supervisor kale. Dan lankawe inne. Api godak karadaren jeewath wenne. Oyala dennatama pinsidda wenawa. Apita udaw karanna Jesu pihitai
@sldiario4462
@sldiario4462 5 ай бұрын
+ 971581156230 whats app msg ekak danna
@rasinduamashan454
@rasinduamashan454 7 ай бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක් ❤🤗🤗 අදත් නියමයි වීඩියෝ එක ❤❤❤❤❤
@user-jt1bs2ln5x
@user-jt1bs2ln5x 28 күн бұрын
ගොඩාක් සතුටුයි ඔයාලා වගේ අය ඉන්නකොට හිතට බයක් නෑ රටකට එන්නත් ❤
@user-ci6xy1lm5j
@user-ci6xy1lm5j 6 ай бұрын
Thanks a lot dear... excellent effort..excellent job.. you and ur partner..
@amilasuranga240
@amilasuranga240 7 ай бұрын
Godakma watina video ekak👍.jaya wewa malli+nangi❤❤❤
@madurangabhanuka129
@madurangabhanuka129 5 ай бұрын
කවදාවත් ඔයාලා වගේ ඔහොම කරනවා දැකලා නෑ,ඔයාලට බුදුසරණයි...සියලුම කටයුතු සාර්ථක වේවා
@sldiario4462
@sldiario4462 5 ай бұрын
Thank you❤️
@thilankasanjeewa9163
@thilankasanjeewa9163 6 ай бұрын
Good job ❤❤❤
@daneesha2009
@daneesha2009 7 ай бұрын
ඔයාලා දෙන්නට දලද සමිදු පිහිට රැකවරණයි පුතෙ. මගෙ පුතාටත් අවුරුදු 24ක් job එකක් හොයල දෙන්න පුලුවන්ද ? c v එකක් එවන්න NO එක දෙනවද
@izzathulfarzana6694
@izzathulfarzana6694 7 ай бұрын
Aye Mage husband Dubai inne..papa John's eke wada karanne..salry Madi..pls vacancies teyanwa nam keyannko
@chenukacharith3825
@chenukacharith3825 6 ай бұрын
අපි ඩුබායි ඉන්නෙ..ඔයාල ජොබ් හොයලා දෙන්නෙ නැද්ද...ජොබ් මනි වලට හරි... brother comment reply plz
@asankakumara7322
@asankakumara7322 3 ай бұрын
Good luck oyala me karana udau walata godaak pin oyalata mamath enna hithagena inne aiya matath udau karanna
@Nayana.kumara
@Nayana.kumara 7 ай бұрын
Ada video ekath hoday...godak ayata watina dewal kiyala denawa..❤....jaya wewa...
@monsterking4987
@monsterking4987 3 ай бұрын
Ayye dubai sudda ayya hodaida eya dubai wala job වලට ehama dala dila tiyanawq neda ayye ane poddak kiyannako plz
@AnuAnoma-rk4fd
@AnuAnoma-rk4fd 3 ай бұрын
Ani doniyo mmatath duwala dannak inne godak m godak asaranai dubai wala raksawak hoyala dnna oyata godak pin
@user-km5mj7gi6e
@user-km5mj7gi6e 2 ай бұрын
ජය වේවා එන්න කලින් බලන්න ඔන විඩියෝ එකක්
@user-lo5yi5rz3b
@user-lo5yi5rz3b 6 ай бұрын
oyaala kiyanne samourrna attha yaluwanee... matath samanee widihata English baha.. eth mata wayasa aurudu 33i asayi dubayi enna... udau karannakoo ....godak pin 🙏🙏
@susanthaperera3810
@susanthaperera3810 Ай бұрын
මගේ වයස අවුරුදු 47 මටත් ජොබ් එකක් හොයලා දෙන්න ලොකු දෙයක් වැඩි විස්තර පසුව.
@user-hk1fl6ir8m
@user-hk1fl6ir8m 7 ай бұрын
අවු 8ක ගෘහ සේවා පලපුරුද ඇත ඉංග්‍රීසි දැනුම සම්‍යය ව ඇත. රැකියාවකට උදව් කරන්න
@user-rv4sm8jc3v
@user-rv4sm8jc3v 7 ай бұрын
Thank you akka and aiya. Godak watina video ekak.
@MunjulaOman
@MunjulaOman 4 ай бұрын
Mama inne oman wala godak asarana wela inne puluwannam mata udau karanna oyalata godak pin ....oyala dennata bs dp
@charhurangadarshana3404
@charhurangadarshana3404 6 ай бұрын
Akke matath enna one.kohomada enne.wisthara ewannako
@user-po3sf9fr2h
@user-po3sf9fr2h 5 ай бұрын
Akki oya english katha karaddi harima lassanai voice eka❤
@CHANUDJREMIX.200K
@CHANUDJREMIX.200K 5 ай бұрын
Ane aiye maai mage noonai godak asarana tatweka inne.mn tea dalu kadala tama eyawa jiwat karanne.puluwan nn api dennatama oya rate job ekk hoyala denn.godak aya kiyanawa cupple visa godak ganan kiyala.ejancy ekkin rata yavvot salli one nati wei neda
@vjvvhavec9089
@vjvvhavec9089 10 күн бұрын
මට.බාසා.පහක්.දන්නවා.. මගේ.වයස.27.දැනට.මම.සුපර්.මාකට්.එකක.වැඩ.කරනවා.හිංදි.අරබ්..සිංගිුු.සි..ජපන්.. දන්නවා...👍👍♥️♥️♥️
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 2 ай бұрын
අනේ පුතාලා ඔයාල කරන්ෙනේ ලොකු පින් අතේ වැඩක් මටත් පුයිවටි හොස්පිටල් එකක කිචන් සහතිකයක් තියෙනව 50යි වයස ක්ලිනින් ජොබි එකක් හරි හොයල දෙන්න පුඑවන්ද නිරෝගි කඩිසර අමිම කෙනෙක් හොටෙල් අංශයට තමා කැමති
@shyamaleenirupa8398
@shyamaleenirupa8398 6 ай бұрын
ඉංග්‍රීසි පුළුවන් අවුරුදු 24 රස්සාවක් තියේද
@Kiriputhasquirrel
@Kiriputhasquirrel 2 ай бұрын
Nangi malli oya denna hondata wede karanawa.puluwannam vila aran rent karana eka gena video ekak karanna.
@user-gl4ox1pl9h
@user-gl4ox1pl9h 6 ай бұрын
Mn inne kuwat mt enna oni dubai khmd enne mn lady kenek
@user-vd4dk4kb4m
@user-vd4dk4kb4m 6 ай бұрын
ඔයාලගේ wakansi තියනවද ඔයාලගේ නොම්බරේ එවන්න පුළුවන්ද අපේ ළමයි දෙන්නෙක් ඉන්නවා අනේ ප්ලීස් උදව් කරන්න
@user-mm7vq4xz9r
@user-mm7vq4xz9r 6 ай бұрын
Nursing home,or caregiver jobs walata kohomda ,ewageth wistara kiyannako
@niroshanirathnayaka1843
@niroshanirathnayaka1843 5 ай бұрын
Aiye.අක්කේ ..kafal.visa.danna.පුළුවන් da ..mama..tawa.masa.5kin.සවුදි wala.idal.යනවා .ita.passe.mata.cafal.visa.ann.oni.උදව් karnnko .plizzz
@susanthaperera3810
@susanthaperera3810 Ай бұрын
ගොඩාක් ස්තූතියි නැවත හමුවෙමු
@user-zz2ym9lw9z
@user-zz2ym9lw9z 7 ай бұрын
Nango...malliyo...jayen jaya ❤
@inokadamayanthi5114
@inokadamayanthi5114 6 ай бұрын
Nangi mage mahathyhaya 55 age barida dubai enna udawwak karannabarida labour hari ona ekak
@charithmadushan984
@charithmadushan984 6 ай бұрын
Akke job karana company eken Acamadation denawada ?
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 7 ай бұрын
මෙහෙ සාමාන්‍යයෙන් ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විදියට ඇප්ලයි කරන්න මොනාද අවශ්‍ය සුදුසු කම්...කියන්න පුලුවන් ද...
@Kumari-kq1py
@Kumari-kq1py 7 ай бұрын
ආසාව නෙවෙයි😢😢😢😢ලංකාවේ ඉන්න බෑ ඒක නිසා එන්නම
@sureshwarnapura5833
@sureshwarnapura5833 4 ай бұрын
අක්කේ ඩුබායි රට යන්න සල්ලි කීයක් ඕනේ d ඒජන්සි එක යනවා nam
@jagathindunil72
@jagathindunil72 6 ай бұрын
Hoda වැඩක්. Budu saranai. Oya dannata
@w.d.wdj.kurunegala5284
@w.d.wdj.kurunegala5284 3 ай бұрын
Ane akke ayye puluwannam mata salon job ekak hoyala denna mokakma hari udauwak karanna puluwanda oyalata.man denata salon ekka weda karanne abudabiwala.padi madi denawa kiwa padiya denne ekai
@SunethraP-bs7kw
@SunethraP-bs7kw 6 ай бұрын
මම ඉන්නෙ කුවේට්වල මට ඩුබායි එන්න පුළුවන්ද මට අරාබි ඉංග්‍රීසි පුළුවන්
@RajithaBandara-br9sk
@RajithaBandara-br9sk Ай бұрын
Oyala danna matathe udauwak karanna mama inna UAE Wala 900padeyata mama wada Masan masata danna nahamasa. 3 aka ta aka padeyak danna yanna baya Wana thanakata visa nathewai. Keyala
@mahakumaralochana8908
@mahakumaralochana8908 4 ай бұрын
ඔයාලා කියනවා අරන් job me job තියෙනවා කියනවා එත් කෝ. ඔයාලරම පුළුවන් නේද එහෙනම් උදව් කරන්න
@user-wu8yf7gd7x
@user-wu8yf7gd7x 6 ай бұрын
නංගී මම labanon danata aurudu 25 mata arabi puluwana මටත් ඒ එන්න පුළුවන් ද
@pabasaramadubashini3491
@pabasaramadubashini3491 2 ай бұрын
Godak thanks me karana udauwata ♥️♥️
@rohinimallika9106
@rohinimallika9106 5 ай бұрын
Oba,Depalata,Stutie,Honda,Danuwath,Kirimak,Wistharayak Danagena,Paminima,Hodai Neda,Jaya,Wewa❤️😅
@user-yv3nd3xk9l
@user-yv3nd3xk9l 2 ай бұрын
පුළුවන්නම් මට ජොබ් එකක් හොයලා දෙන්න මට වයස අවුරුදු 36ක් එනව එනවා. ණය ප්‍රශ්න වලින් පිරිලා
@HiruniPerera-or3yy
@HiruniPerera-or3yy 7 ай бұрын
අනේ ඔයාලගේ අලුතින් ගත්ත ගේ ගැන විස්තර ටිකක් කියන්නකො
@sujeewarohitha5279
@sujeewarohitha5279 7 ай бұрын
මසාජ් තෙරපි ජෙබිී තියනවද මම තෙරපීස් කෙනෙක්
@gihanmaduranga1225
@gihanmaduranga1225 7 ай бұрын
Respect Aiya,Akka❤
@KomarKomarya
@KomarKomarya Ай бұрын
Pirimi lamayita වැල්ඩින් අංසයෙන් ජොබ් තියෙනවා ද පැහැදිලි කරන්න
@chathunisenevirathna7138
@chathunisenevirathna7138 7 ай бұрын
Man asama couple ekak ❤
@Madhushika-yu4ft
@Madhushika-yu4ft 4 ай бұрын
Hi. congralution! Teacher me oya neda? ECDA Gampaha. Kohomada oyalata? Parissamen inna.budu saranai
@sldiario4462
@sldiario4462 4 ай бұрын
Ow Madhu.kohomada .mama whats app innawa.
@NirushaDilrukshi-ku6th
@NirushaDilrukshi-ku6th 3 ай бұрын
Mage puthath inne dubai wala thama masa dekai adu padiyakata thama thma wada karanne oyalge widiyo eka baluuwa enisa mage hithata tikak baya nathi una
@NeethaAbeygunawardana
@NeethaAbeygunawardana 6 ай бұрын
ජොබ් එකක් හොයල දෙන්න පුලුවන් ද පලපුරැදුද තියෙනවවා වයස 50 ගැහැණු
@user-to2py9gd1o
@user-to2py9gd1o 6 ай бұрын
බුදු සරනයි දෙවි පහිටයි
@manuram2335
@manuram2335 7 ай бұрын
Aiya mata puluwannam ikmanata Dubai Wala thiyana oriant security LLC office eka security job eka gana details tikak danda puluwanda ?oyala ma karanna godakk Hoda wadak
@MaduryMallawarachchi-ty5hc
@MaduryMallawarachchi-ty5hc 7 ай бұрын
English puluwan lankawe honda job ekak kale eth office vahuwa nisa dubai giye dan loku amaruwaka vatila inne puluwanm samanya rassavak hari kamak nah
@Divyapradeepani
@Divyapradeepani 2 ай бұрын
මන් ජොබ් එකක් හොයනවා ප්ලීස් මටත් හෙල්ප් එකක් දෙන්න. ජොබ් මනී ගෙවලා හරි කමක් නෑ. මට 25යි
@nayananayananani9897
@nayananayananani9897 Ай бұрын
Mage wayasa 45 ...mama kuwet weda kale ..lankawata awith dennata auruddai masa 4 ...mama kuwet ake kale Nasin a kiyanne hamba Una gaman Bala balanne...ithin mama asa i Dubai weda karanna... English samanen therenawa..Arabi puluwan...Hindi tikak kiyana awa therenawa
@suranjanisujan4172
@suranjanisujan4172 7 ай бұрын
Akke mn NVQ pre school and day care crs ek krl tynwa mt jobs ehe tynwd
@achiniudayakumari682
@achiniudayakumari682 7 ай бұрын
Eatthatama godak watina video eakak.ape lankawe aya hambune ne neda akki kohenwath.
@NiluPiyadarshani
@NiluPiyadarshani 4 ай бұрын
Ane nangi matath hariyata english ba.dubai wala masa thunak visit ekakata awa gedarakata.sinhala gedaraka hitiye.ethana karadara nisa apahu masa thunen lankawata awa.matath hariyata bashawa ba.eth job ekak karanna asai.mm lankawe amaruwen jiwath wenne.dubai enna ankawe ganu kenek apiwa gannawa kiyala salli aran e ganu kena apiwa block karala.sallith na apita.puluwannam pin sidda wenawa.matath udawwak karanna puluwannam.mm nilu.
@manojaranatunga3000
@manojaranatunga3000 Ай бұрын
Kohomada teaching job akak hoya ganna? Mata teaching experience tiyana wa , english medium.
@chanthulasavinu6581
@chanthulasavinu6581 4 ай бұрын
Dear brother, your advices are remarkable for ones who expect to come to dxb, but explain to lankans the way of coming to dxb on visit visas due to troubled situations made by sl bureu of foreign employment personnels at the a/port
@sldiario4462
@sldiario4462 4 ай бұрын
Watch our all the videos one by one from the beginning 😊
@ThanujaKariyawasam-oi9ud
@ThanujaKariyawasam-oi9ud 4 күн бұрын
මට ඉංගිරිසි සමාන්‍ය යෙන් පුලුවන් මට ජොබ් එකක් සොයගන්න පුලුවන් ද
@KaviPriyadarshani
@KaviPriyadarshani 3 ай бұрын
Oyala dennata godak pin.oyalata puluwanda mata udauwak karanna mata English ba tikak vithara puluwan mokak hari job aekak hoyala dennako gedarak hari kamak na man misiss
@user-do1tk6yu3o
@user-do1tk6yu3o 6 ай бұрын
Matath job Akak hoyala dannako mama inne dubaii
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 6 ай бұрын
Mage.putha.inneth.1100.padiyata.kanna.bonna.inna.denawa
@user-bv5dv7ep2p
@user-bv5dv7ep2p 2 ай бұрын
මටඉංගිසි බැ ඔයලා දෙන්නට පුලුවන්නම් උදව්වක් කරන්න
@user-rk8nj1ou4s
@user-rk8nj1ou4s 7 ай бұрын
Mama Saudi aurudu 7k baladiya eke hitiye Hindi tamil dannawa arabi tikak dannawa job ekak nadda
@roopikasujivani1377
@roopikasujivani1377 6 ай бұрын
thanks 🙏 oyalata
@SanathPerera-ju9hi
@SanathPerera-ju9hi 6 ай бұрын
Oba depalata jaya wewa suba dawasak
@jagathsusantha2818
@jagathsusantha2818 7 ай бұрын
ජයෙන් ජයවේවා ❤❤
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 6 ай бұрын
අනිවාර්යයෙන් සහතික ඇත්ත
@gihanherath-nl9dn
@gihanherath-nl9dn 6 ай бұрын
Aiya akka hotel Dishwasher job ekkata enna inne english samannaya vidihata thibbnm athida.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН