Visit visa|Freelace visa new price|ඩුබායි විසිට් විසා ෆ්‍රීලාන්ස් වීසා ගැන විස්තර|couple visa? 🇦🇪

  Рет қаралды 40,426

SLDiario

SLDiario

Күн бұрын

ඩුබායි එන්න අසාවෙන් ඉන්න අය අපේ chanel එකත් එක්ක ඉන්නවා.ඔයාල අහපු ප්‍රශ්න කිහිපයක් අපි තෝරගෙන ඒ ගැන කතාකරන්න ඕනේ කියලා අපි හිතුවා.ඒ වගේම ඔයාල්ට ඩුබායි එන්න විසිට් වීසා එකක් ෆ්‍රීලාන්ස් වීසා එකක් ගන්න විස්වාස තැනක් තාම හොයාගෙන නැත්නම් පහල තියෙන මේ number එකට message කරන්න.
W/A number : +971581156230
Email -sldiario123@gmail.com
වීඩියෝ එක හොදනම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ශෙයාර් කරන්න .
Thank you!❤️
#dubailife #couple #dubai #dubaivisitvisa #dubaivlog #sinhala #srilankan #dubaifreelancevisa #dubaijobs #dubaischools

Пікірлер: 379
@nipunisubasinghe2440
@nipunisubasinghe2440 Жыл бұрын
මේ video එක දාපු දවසෙම මං අක්කිටයි අයියාටයි WhatsApp එකෙන් කතා කරා. වෙන අයට වඩා ගොඩාක් අඩුවෙන් තමයි ඒ දෙන්නා මට ගනන් කිව්වේ. වීසා එකයි ටිකට් එකයි මං ඒ දෙන්නාගෙන් ගොඩාක් අඩුවට කරගත්තා.දවස් 2න් මට කරලා දුන්නා. ඒ දෙන්නා නිසා නිසා මං මැයි 14 ඩුබායි වලට ආවා කිසිම කරදරයක් නැතුව තනියම. හැමෝටම මං reccomond කරනවා කිසිම බයක් නැතුව මේ දෙන්නගෙන් හොද සේවයක් ගන්න පුලුවන්. ඔයලා දෙන්නට ගොඩක් පිං මේ කරන සේවයට. ❤❤❤❤ 😘😘😘
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you nangi❤️
@kasunibalasooriya5280
@kasunibalasooriya5280 9 ай бұрын
Oya mona wage job ekakda karanne. Experience ekkdanawe❤
@user-zi5vi9wl3q
@user-zi5vi9wl3q 8 ай бұрын
ane akke oyage number eka dennako puluwannam
@rusirijayasinghe5721
@rusirijayasinghe5721 8 ай бұрын
Phon no eka nane
@Dilinipathiyranaga-vk2ry
@Dilinipathiyranaga-vk2ry 8 ай бұрын
Meyalwa contact krgnn puluwan widihaka dannko
@tharindulakshan7934
@tharindulakshan7934 3 ай бұрын
මමත් ඩුබයි අවේ අයියාලා උදවු කරපු නිසා බය නැතුව එන්න වෙන උන් වගේ බොරැ කරන්නේ නෑ වගකිමෙන් වැඩක් කරන වැඩ්ඩෙක් තමයි ඉතින් ❤🇦🇪🥺
@sldiario4462
@sldiario4462 3 ай бұрын
Thanks malli
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අනේ ඔය දෙන්නටත් තව තවත් හරියන්න ඕන.හැමදේම කියලා දානවා .අන්තිමට කියපු ටිකට හිනත් ගියා.ඔලුව කල්පනා කරලා වැඩේ කරගන්න කිව්වම..😅😅❤❤❤❤
@HemanthaWeerakoon-qc5lq
@HemanthaWeerakoon-qc5lq Жыл бұрын
Mn balapu ගොඩාක් හොඳම වීඩියෝ eka දිගටම කරගෙන යන්න sakthiya ලැබේවා
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you!
@user-md4jl9xj1v
@user-md4jl9xj1v 7 ай бұрын
හරිම නිහතමානී හැදිච්චකොල්ලෙකුයි කෙල්ලෙකුයි.ආඩම්බරයි.හැකි නොහැකිදේ කියා දෙනවා.කෙල්ල ටීචර් කෙනෙක්නෙ ඒකයි මේ හැදියාව.බුදුසරණයි.මල්ලි නංගි
@sandayasamarakoon5119
@sandayasamarakoon5119 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි. Oyala දෙන්නා මේ විදියට කියලා දෙන විදිය. ගොඩක් pin oyalata මොකද අපේ ayama ඩුබායි ඉඳල lankawen එන්න ඉන්න ekath එපා wena විදියට කියනවා
@priyanthafonseka469
@priyanthafonseka469 Жыл бұрын
විස්තර කිරීම සුපිරි. වැඩි සෝ නෑ. හරි සරලයි. ❤️❤️❤️ ඔයාලගේ වීඩියෝ අද තමයි බැලුවෙ. ඇත්තටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් අයට වැදගත්වෙයි.දැනට කොරියාවේ ඉන්නෙ. තව මාස 6න් බිස්නස් වීසාවකින් ඩුබායි එන්න හිතනවා. 👍🇱🇰👈❤️👍💪💪💪
@uvsisira5234
@uvsisira5234 Жыл бұрын
හරිම වටිනා විඩියෝ එක අපි ගොඩක් විස්තර ලබා ගත්තා බොහොම ස්තුතිය ඔයලට බුදු සරනිය තෙරුවන් සරනයි ජය වෙවා
@TharanjayaSumudu-dn5yl
@TharanjayaSumudu-dn5yl Жыл бұрын
ස්තුතියි.අපි දන්නැති දේවල් කියල දුන්නට ගොඩක් ස්තුතියි.ඔයාලගේ වීඩියෝ එක අපිට හරිම වටිනවා.දිගටම කරගෙන යන්න ඔහොම ගොඩක් අයට උදව්වක් වෙනවා මේකඔයාලා දෙන්නට බුදු සරණයි
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you!
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 Жыл бұрын
ඇත්තටම මේක පිනක් 💝 💝 Thank you so much
@buddhinigamage646
@buddhinigamage646 Жыл бұрын
දිගටම වීඩියෝ කරන්න හරිම වැදගත් ඔයාලගේ වීඩියෝ , මන් දැකපු හොදම වීඩියෝ කරන්නේ ඔයලා දෙන්නා, චොක්ලට් වල වීඩියෝ එකක් කරන්න කෝ
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you .welawak labuna gaman karannam ❤️
@nishacinnamon3826
@nishacinnamon3826 Жыл бұрын
නුඹ දෙපලට 🙏🙏🙏🌺🌺💜️💜️💜️💜️බොහොමත්ම පින් බුදු සරණයි පින් බර වෙසක් උත්සවයක් වේවා
@kumaradisa2370
@kumaradisa2370 11 ай бұрын
අයියෙ ඔයලට ගොඩක් පිං ඇත්තටම අම්ම තාත්තාවත් විස්වාස කරන්න බැරි තරම් හොරු ඉන්න කාලෙක මට මගෙ VISA එකයි TICKET සෙරම ඉතමත් විස්වාසයක් තියල මගෙ වඩෙ නිතරම හොයල බලල මට මගෙ සහොදරයෙක් වගෙ හැමදෙම ලස්සනට කරල දුන්න මං ගොඩක් thanks මං කියන්නෙ ඔයලටත් visa freelance visa කරගන්න එකක් කරගන්න ඔනිනම් මෙ අයියයි අක්කයි තමයි මං කියන්නෙ ඉන්න හොඳම ඉක්මනින් visa ගන්න පුලුවන් ගොඩක් පිං අක්කෙ අයියෙ ඔයලට බුදුසරණ සරණයි.....!
@fathimarinoshafathimazikra3883
@fathimarinoshafathimazikra3883 9 ай бұрын
Malli Mata meyalage number eka දෙන්නකෝ
@surendralalith1688
@surendralalith1688 Жыл бұрын
Excellent Explain Very Clear I was Taken good Knowledge (Live ) about Dubai I'm Very happy about you ................. Thank you Very much Surendra
@koshilathathsarani6453
@koshilathathsarani6453 7 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූති ❤
@VimeshVimesh-hl7cw
@VimeshVimesh-hl7cw 3 ай бұрын
හොද විඩියො එකක් අයියා අයියලා වගේ අය නිසා අපි අද හොද ජොබ් එකක් කරනවා.හොද පඩියක් ගන්නවා අපිව අතරමන් කලේ නෑ ඩුබයි ගෙන්නලා කැම බිම ඉදන් දුන්නා වැඩට යනකම්ම thanks අයියා එ හැම දේටම..💖🇦🇪
@sldiario4462
@sldiario4462 3 ай бұрын
Thanks malli
@maheshikaudhani1594
@maheshikaudhani1594 Жыл бұрын
I must tell you this. You both are doing an amazing thing. You guys tell the right thing for everyone who is waiting to come to Dubai and make a good life. Thank you so much guys.. keep doing these type of videos are very useful. 💝👏
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you so much
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 Жыл бұрын
ඔය දෙන්නා හැමදේම පැහැසිපිව කියනවා දෙන්නටම තෙරැවන් සරනයි....
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you
@multicultureentertainment907
@multicultureentertainment907 7 ай бұрын
Very Nice coopleI i am proud of you,Nicely explain.Good Luck..Helping people is a blessed.
@AkilaNishantha-yp2xg
@AkilaNishantha-yp2xg 7 ай бұрын
Akke aiye mama adai oyalage video eka balanne ane oyalawa contact karagena katha karala dubai enna asai❤
@user-db3nr4dc8l
@user-db3nr4dc8l Жыл бұрын
විසිට් වීසා වලින් ඇවිත් ජොබ් එකක් කරන්න පුලුවන්ද... මොකද්ද එකේ procces eka ප්ලීස් පැහැදිලි කරන්න 😢😢
@dasunpriyankaranalawattha3318
@dasunpriyankaranalawattha3318 Жыл бұрын
ඉතාම හොද වැඩසටහනක්. සතුටින් ඉන්න ලැබේවා හැමදාම.
@sldiario4462
@sldiario4462 11 ай бұрын
Thank you 🙏
@user-kp5gy3iy5y
@user-kp5gy3iy5y 4 ай бұрын
ගොඩාක් වටිනවා වීඩියෝ එක.❤️👍
@ashleydevissrf7391
@ashleydevissrf7391 Жыл бұрын
Nice video putha. You guys give valuable information. Great job guys ❤.
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you uncle Ashley❤️
@user-db3nr4dc8l
@user-db3nr4dc8l Жыл бұрын
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්❤❤❤
@akeeebaba5912
@akeeebaba5912 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි 🤗 පිං ඔයාලට...
@user-ci4yi4vh1r
@user-ci4yi4vh1r 7 ай бұрын
Very important video👍.good luck both of you.
@sldiario4462
@sldiario4462 7 ай бұрын
Thank you!
@RoshanCChinthaka
@RoshanCChinthaka Жыл бұрын
I will come to Dubai next year...good job . carry-on that❤❤
@brain9549
@brain9549 11 ай бұрын
Nanga and malli ❤oyalage videos balanne harima asawen harima phadili budu sarani dennatama❤❤
@sldiario4462
@sldiario4462 11 ай бұрын
Thank you so much 😊
@amilasuranga240
@amilasuranga240 11 ай бұрын
"Wana siupaun wani minisun laga.devi dewathawan wani minisun atha"mihipita dakapu dewiwaru oyala....karana kiyana hamadema hariyanna one oyalata...budusaranai!devi pihitai...
@ishankalakruwani
@ishankalakruwani Жыл бұрын
Oyala mata dunna advice walata godak pin.ayyatai akkatai ikmanatama call lk dennam.budu saranai.
@ConfusedCougar-pi9qh
@ConfusedCougar-pi9qh 3 ай бұрын
මම අවේත් මල්ලිගෙන් ඩුබයි වෙන අය වාගේ බොරු කරන්නේ නෑ බොහොම ඉස්තුතියි මල්ලි මට මෙ කල දේට 😘
@sldiario4462
@sldiario4462 3 ай бұрын
Thanks oyage experience eka share karanawata
@Chethis
@Chethis Жыл бұрын
මට ගොඩක් වටිනාකමක් තියෙනවා මේ වීඩියෝ එක
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you!
@tharindushehan7090
@tharindushehan7090 Жыл бұрын
කටුනායක 18 කනුවේ සහන පියසට යන්න බියුරො එකට.කට්ටියත් වැඩිය නෑ කොළඹට වඩා ලේසි
@HashniIresha
@HashniIresha Жыл бұрын
Eththatama marama wedagath aiye akke anika godak pin kenekge jivithe hadaganna udau karana eka hemadama sathutin inna one akki aiye
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you
@chandimajayasinghe4664
@chandimajayasinghe4664 8 ай бұрын
ඔය දෙන්නා හරිම ජෙනුයින් මම ලගදින් එන්න ඉන්නේ උදව් කරන්න ගොඩාක් පින්
@dushmanthisachitra7602
@dushmanthisachitra7602 Жыл бұрын
Ane oyala godak dewal kiyala dunna.thanx oyalata❤❤
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you South ekka digatama inna❤️
@dineshaharshani6473
@dineshaharshani6473 Жыл бұрын
Ogollo dana videos balanawa.niyamai digatama hoda videos genna❤❤❤❤
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you ❤️
@roshannalaka5069
@roshannalaka5069 Жыл бұрын
Thanks oyalata, GOD BLESS
@sldiario4462
@sldiario4462 Жыл бұрын
God bless you too
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
Very difficult living family life in dubai 😮 its more than 10000,diram.
@udaravimukthi3050
@udaravimukthi3050 2 ай бұрын
මම ඩුබායි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ෆුඩ් කම්පැනි එකකට , අව්රුදු දෙක ඉදල වයිෆ්ව ගෙන්න ගන්න පුලුවන් වෙයිද ඒ කම්පැනි එකේම ජොබ් එකක් සෙට් කරගන්න වගේ දෙයක් කරගන්න පුලුවන් වෙයිද ..... වේකන්සි තියෙනවා නම්
@user-yf1xw7xf7o
@user-yf1xw7xf7o Жыл бұрын
Akke aiya oyalanam aeththatama supiri ape megena denan hityene dannethi ewa kiyadunnata pin godak pin
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you Thilini
@shathiskarunadasa
@shathiskarunadasa Жыл бұрын
Thanks a lot for the advice. ❤️❤️🙏
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
You are doing good job brother, thanks so, you are very much dear ❤
@sldiario4462
@sldiario4462 Жыл бұрын
It's my pleasure
@user-pz3zu1jt3e
@user-pz3zu1jt3e Ай бұрын
වයස 66.But in very good health condition. what are the options for coming Dubai (A technecion)
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 Жыл бұрын
Very Informative .You two are doing a good job .Good luck
@nishakwt177
@nishakwt177 7 ай бұрын
ඇත්තටම මට හම්බෙන් ඔයාලගේ ව්ඩියෝ ගොඩාක් සතුටක් දැනුනා නංගියෝ ....මගේ හස්බන්ඩ් චෙෆ් කෙනෙක් දරුවෝ දෙන්නා එක්ක එන්නේ කොහොමද කියකියා හිත හිත ඉද්දි ඔයාලව හම්බුනෙ ඉක්මනින්ම ඔයාලට මැසේජ් කරන්නම් ඔයාලා දෙන්නට ගොඩාක් පිං...❤🙏
@kalpanibhagya9320
@kalpanibhagya9320 10 ай бұрын
Dubai student kenek widiht enw nm monwd krnn one kiyl video ekak krnnko😊
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o Жыл бұрын
හොද වැදගත් උපදෙස් ටිකක් දුන්න..මමත් ඉන්නෙ ඩුබායි වල....තෙරුවන් සරණයි
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you ❤️
@lasanthakariyapperuma738
@lasanthakariyapperuma738 11 ай бұрын
Oyalata godaak pin..hamadema hariyanna one oyalata..
@sldiario4462
@sldiario4462 11 ай бұрын
ගොඩාක් ස්තුතියි.
@TravelingWithZoo-tw1op
@TravelingWithZoo-tw1op Жыл бұрын
Tnx aiya akka.mamath enna inne oyala dennata godak pin
@sumijaya9831
@sumijaya9831 7 ай бұрын
ඩුබායි ඉදල පුජේරා වලට තියෙන දූර පුමාණය කොච්චරද කියල කියන්න පුලුවන්ද ? මම මෙ වීඩියෝව අද තමයි හරියටම බැලුවේ . ස්තූතියි ඔබ දෙදෙනාට ම.
@sldiario4462
@sldiario4462 7 ай бұрын
127.7km 1 hour and 18 min
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
Hi, Can you please kindly advice whare can buy Diwul(wood apples) in Dubai. How much cost 500g and How nany for 500g. Thanks
@dileemanwsdb-ry6qy
@dileemanwsdb-ry6qy 10 ай бұрын
Great information.thanks both of you
@sldiario4462
@sldiario4462 10 ай бұрын
Our pleasure!
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you . ආයුර්වේද මෙඩිකල් කෝස් එකක් කරපු කෙනෙක්ට හොද ජොබ් එකක් හොයා ගන්න බැරිද
@madushikaudayangani9265
@madushikaudayangani9265 Жыл бұрын
harima watina vidiyo ekak
@nawoddyadilshan4413
@nawoddyadilshan4413 Жыл бұрын
Hi aiye akke..❤❤.. aiye husband mulinma oheta aewilla ita passe wife wa genna ganne kohomada kiyala poddak kiyannako.. ehema wife wa ganna giyama husband ge salary eka ehema godak balapanawada.. nattam husband job eka karana e company eken family visa apply karala ehema wife wa ganna baida oheta..
@sadugihan
@sadugihan Жыл бұрын
Aththatama godak pin mehema apiwa danuwath karana eka
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you අගය කිරීම ගැන
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Oya dennata godak istuti mewage visit visa ekakin awit Dubai wala inna one vidiya rakiyawan hoyaganna vidiya kiyadunnata.malli dubai wala wausamikarana hadana company walata ena eka hodadaida.ea wagema ea wada me rate anaturudayakada.mage puta wausamikarana wada dannawa mata bayai me awit usa bildin tiyena nisha udawal walata yanna one wenawa eawa hadanakota.mata ea gana vistara tikak kiyanna.oya dennata teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you .hamadama apita lassana comments danawata❤️
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 Жыл бұрын
Good video ,aluthen enayta watinwa,
@krishanichampika953
@krishanichampika953 Жыл бұрын
Thank you, teruwan saranai.
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Our pleasure!
@kanchanasadamali2636
@kanchanasadamali2636 Жыл бұрын
මම දැනට ඉන්නේ සවුදිවල...එන්න ඉන්නේ ඩුබායි තව මාස පහකින් විතර..හෙම එනකොට මගේ පාස්පොට් එකෙ තියේන්නේ හවුස්මෙට් කියලා..ඒක මාරැකරගන්න ඔනෙද විසිට් එනකොට
@dayakumari3931
@dayakumari3931 Жыл бұрын
ස්තුතියි දැනුවත් කරාට
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thanks❤️
@radanikasenevirathna6952
@radanikasenevirathna6952 Жыл бұрын
Thank you nangi @ malli
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thanks
@AnjaleeKaushalya-pf7vu
@AnjaleeKaushalya-pf7vu 10 ай бұрын
Adarei godak akke aiye..❤️
@nillenthilakshman4149
@nillenthilakshman4149 Жыл бұрын
Oyala dennata Thaks ❤
@Padmashali252
@Padmashali252 Жыл бұрын
Aiye man dan Al technology karanne.apitath rata enna oni ikmanatama🥺.අනේ කොහොමද එක්සෑම් ඉවර උන ගමන්ම එන්නෙ? ජොබ්ස් හොයාගන්නෙ කොහොමද කියලා කියන්නකො අය්යෙ🥺💓
@user-pi9od6wy4o
@user-pi9od6wy4o 5 ай бұрын
අනෙ නංගී මාගෙ මහත්තයා ඩුබායි ඇවිල්ලා ඉන්නෙ තාම රස්සාවක් නැහැ උදව්වක් කරන්න
@sanjanahsanjoe8279
@sanjanahsanjoe8279 8 ай бұрын
අක්කි මමගෙදරක අවුරුදු 3ක් වැඩ කලා මට එලියේ වැඩ ක් හොයලා දෙන්න පුලුවන් ද මැසෙඡ්ඵකක් දාන්න අයියටත් එක්ක
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
සහෝදර්‍රී ඔහේ ස්ටුඩන්ට් වීසා ගැනත් විඩියෝ එකක් දාන්න කෝ
@rash2868
@rash2868 Жыл бұрын
විසිට් වීසා ඇවිත් ජොබ් එකක් කරන්න පුලුවන් ද ඒ අතරෙ ජොබ් වීසා ගහගන්න පුලුවන් ද . බුදුසරණයි ❤
@ManikeAmaranath
@ManikeAmaranath 2 ай бұрын
මමත් 21 එනවා...ඔයාලගේ නොමිබරය දෙනවාද
@buddhinigamage646
@buddhinigamage646 Жыл бұрын
චොක්ලට් ගැන වීඩියෝ එකක් කරන්න කෝ ගනන් එක්කම
@PramothAmisha-bz1th
@PramothAmisha-bz1th 4 ай бұрын
Ane matath kiyannako mahathai Mai dennama enna kiyak wage yadda manam kalin wada. Karala thiyenawa Oman school. Mahathayanam naa eyata divide. Puluwak habai akuru danna Job ekak hoyaganna puluwan weida
@nipunigallage5674
@nipunigallage5674 Жыл бұрын
Thank you so much ❤
@roybrown4711
@roybrown4711 Жыл бұрын
Thx both of you.... from newzealand.. good infors...good luck both of you...
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you!
@nelum4125
@nelum4125 8 ай бұрын
Thank you soo much..❤❤
@sldiario4462
@sldiario4462 8 ай бұрын
You're welcome 😊
@amadishenaya9144
@amadishenaya9144 Жыл бұрын
Malli..nangi..mata denaganna puluwanda painter kenekta diram keeyak ganna puluwanda aduma....
@jayanthiwickramanayake7174
@jayanthiwickramanayake7174 Жыл бұрын
Oyala kiyanne serama hari ape ayama tama karanne mageth akka cyprs hitiya dennek ennawa yaluwo ayala anna kiyanawa mata baya wase htiyata visa ganna bariweyi neda 57 nisa 40ta wetaryi kiyanawa visa denne oyala dennat godak pin apiwa danumat kalata
@dilrukshirajapaksha3974
@dilrukshirajapaksha3974 Жыл бұрын
Thank you ❤
@hasarangi5158
@hasarangi5158 Жыл бұрын
Teaching yana wdiya ganath explain karanna pluwanda
@magamatv3342
@magamatv3342 10 ай бұрын
niyamai malli
@channakaanura4582
@channakaanura4582 Жыл бұрын
Supiri videos eka❤❤❤❤❤
@chamikarajayalath5458
@chamikarajayalath5458 10 күн бұрын
Mama bharain inne freelance visa gahaganna ona
@thiliniwijesinghe4959
@thiliniwijesinghe4959 11 ай бұрын
Akke ayye dubai walata visit eddi marriafe certificate eka english walta translate karagena eka arabic wlatath translate kranna oneda ? Ita passe eka lankawe uae embassy ekenuth aniwryn attest karagnna oneda ? Nattn eka aniwrya nadda? Aprtmnt gannwa nam hari spouse visa apply karanwa nam witharada attest karagnna one embassy eken. Please reply.😢
@sldiario4462
@sldiario4462 11 ай бұрын
Description eke thiyena number ekata what’s app msg ekak danna.I will explain Thilini ❤️
@buddhiwijayanga1186
@buddhiwijayanga1186 Жыл бұрын
Respect ✌️
@shamalikusum7617
@shamalikusum7617 7 ай бұрын
Mama dubai giya gamant aurudu 30 kalin mata dan aurudu 55 venava miss mata visit avith job akak hoyala denna barida h m unath kamak naha
@aaminamariyam160
@aaminamariyam160 10 ай бұрын
NVQ 4 beauty course ekak karala aavoth saloon jobs ganna puluwandha ekata monatha karanna one
@nirashasurangi3216
@nirashasurangi3216 5 ай бұрын
Dubai teaching job vacancy tyed akke..primary or nursery..monwad ona qualifications ❤
@sldiario4462
@sldiario4462 5 ай бұрын
kzbin.info/www/bejne/n3yTpap3jc2Vhbcsi=QtcN4kjIHgwp0_EV Me video eka Balanna
@imalshaimalsha-us4xz
@imalshaimalsha-us4xz Жыл бұрын
visit veesa Ekak keeyak wenawda ? Mage Awurudu 3 1/2 babath ekka enna
@hansamalimadushika8339
@hansamalimadushika8339 Жыл бұрын
Akke man thaniyama thamai enna inne mata visit visa enna baya job ekak hoya ganna bariwei nawathinna thanak nathiwei kiyala
@SonaliSonalee-xr6ue
@SonaliSonalee-xr6ue Жыл бұрын
Hi oyalata thank
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thanks
@lakmaliranasingha341
@lakmaliranasingha341 7 ай бұрын
Magye husband hotels wala wada karanny mamathe Malaysia wala wada kara,mata lamai 2k innawa api Family ekama enta puluwan hodama vidiha kiyanta puluwanda please
@pubudushiran1743
@pubudushiran1743 7 ай бұрын
Sharaja indala Dubai walatae enna kochchara wela yanawada?
@maduwanthibagya6590
@maduwanthibagya6590 Жыл бұрын
Couple ehkta samnya room ekk sharja wlin wge gnwnm.khomda
@sunandapriyanjani268
@sunandapriyanjani268 5 ай бұрын
Thankyou
@sldiario4462
@sldiario4462 5 ай бұрын
You’re welcome 😊
@Chethis
@Chethis Жыл бұрын
බියුරෝ එක ගෙවන්න කොහොමද , මම ඇවිත් මාස 2යි, දැන් ජොබ් එකක් හම්බුනා වීසා වලට ආයතනය හරහා දාලා තියෙන්නෙ , එතකොට කොහොමද මේ දෙවල් කරන්න පුළුවන් ද
@sldiario4462
@sldiario4462 Жыл бұрын
oya apahu lankawata giyahama enna kalin gewanna one
@ashleydevissrf7391
@ashleydevissrf7391 Жыл бұрын
Great 👍 ❤❤❤❤❤
@user-jf5uc9zj2j
@user-jf5uc9zj2j Жыл бұрын
Akka me dawaswala visa,ticketwala price samannen kiyyak vitharada
@HemanthaWeerakoon-qc5lq
@HemanthaWeerakoon-qc5lq Жыл бұрын
Mage duwala දෙන්නා mamai මහත්තයා kiyak විතර වියදම yaida mis
@SantiPriyangika
@SantiPriyangika 2 ай бұрын
Puthe oyala wa sambnda kragnn vidiyak nadda
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 849 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00