How much foreign currency can you bring in & take out from Sri Lanka l Foreign exchange rules 2023

  Рет қаралды 15,753

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Пікірлер: 85
@SLDiary
@SLDiary Жыл бұрын
හැන්ඩ් ලැගේජ් එකට දැමිය යුත්තේ මොනවද?නැත්ද? හැමදාම පැටලෙන දෙයක්.ඔන්න අද විඩියො එකෙන් දැන ගන්න .. ඇදුම්ද? ටොෆිද? චොක්ලට් ?පර්ෆියුම්ද? පවර් බැන්ක්? බැටරි? උයපු කෑම? ඔලිව් තෙල්? තවත් දේවල් දාන්නේ මොකේද? kzbin.info/www/bejne/i4LNeomver-midE
@chanukahansika7010
@chanukahansika7010 Жыл бұрын
Thnqqq මල්ලි
@kumarisamantha9324
@kumarisamantha9324 Жыл бұрын
තෙරැවන් සරණයි දැනුවත් කලාට ස්තූතියි............
@kattangetissa5142
@kattangetissa5142 Жыл бұрын
හොය හොයා හිටිය තොරතුරැ ටිකක් .බොහොම ස්තුතියි .
@sllowata1212
@sllowata1212 Жыл бұрын
හැමදාමත් වගේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වටිනා තොරතුරු රැගෙන එන ඔබට ස්තුතියි ❤❤❤
@SisaraTV
@SisaraTV Жыл бұрын
නියම වැඩක්
@maryherald933
@maryherald933 Жыл бұрын
Thanks Malli. 🙏
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Thank You මල්ලි
@komarikomari902
@komarikomari902 Жыл бұрын
බුදුසරණයි ඔබ‍තුමාට 👍👍👍
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Thanks malli🙏🙏👍
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing Good job ❤
@SLDiary
@SLDiary Жыл бұрын
බොක්සර් මල්ලි
@seetharanasinghe7496
@seetharanasinghe7496 Жыл бұрын
ස්තුති ස්තුති godak
@sandeepa_karunaratne
@sandeepa_karunaratne Жыл бұрын
Thanks For Updates ❤
@SLDiary
@SLDiary Жыл бұрын
Our pleasure!❤️❤️
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph Жыл бұрын
👌👌👌
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
ස්තුතියි👌👌
@nishanisha9761
@nishanisha9761 Жыл бұрын
Thank you Brother GOD BLESS EVERY THING ❤
@SLDiary
@SLDiary Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Very important information ❤
@SLDiary
@SLDiary Жыл бұрын
Glad it was helpful! brother
@nimmipeters4172
@nimmipeters4172 Жыл бұрын
මං ඉතාලියේ ගිය පාර ලංකාවට ආවෙලේ 2022 ආපහු යන්න මග වියදම් වලට සම්පත් බැංකුවෙන් මට යූරෝ දීම ප්‍රතික්ෂේප කෙරා.මං ලොකු ගානක් ගෙවලා බ්ලැක් මාර්කට් යූරෝ ගත්තේ .ඇයි ඇහුවාම කිවුවේ මගේ ස්තීර පදිංචිය ලංකාවේ නොවන නිසා දීමට නොහැකි බවයි.තවත් බැංකු වලට ගියත් ඒ දේමයි උනේ.මට කරුනාකරලා පැහැදිලි කරන්න .මං නැවතත් ලබන මාසේ ඒමටයි ඉන්නේ ස්තුති 🙏
@SLDiary
@SLDiary Жыл бұрын
lankawe passport eka nathda akke. eham unoth nam banku walin denne ne . apita unath rata yanna ticket ekai visa ekai balala thami bank walin denne
@nimmipeters4172
@nimmipeters4172 Жыл бұрын
@@SLDiary මල්ලී ලංකාවේ පාස්පෝර්ට් තාම මාරු කෙරේ නැහැ .එත් දුන්නේ නැහැ හේතුව ඇහුවම කිවුවේ .ඉතාලියේ පර්මනට් රෙසිඩ්න්ට් වලට දෙන්නේ නැහැ කියලා
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
බුදු සරනයි ඔබතුමා ට
@SLDiary
@SLDiary Жыл бұрын
බුදු සරණයි 🙏🙏
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Adath watina video ekak
@ishankaishanka9130
@ishankaishanka9130 Жыл бұрын
මෙි තොරතුරැ දැනගන්න හිටියේ මල්ලි ගොඩක් ස්තුතියි
@hildafernando400
@hildafernando400 Жыл бұрын
Thanks for advaise
@SLDiary
@SLDiary Жыл бұрын
❤️❤️❤️
@piuminishadika5091
@piuminishadika5091 Жыл бұрын
Good job brother ..❤
@SLDiary
@SLDiary Жыл бұрын
Thank you so much 😀
@neroshanerosha3744
@neroshanerosha3744 Жыл бұрын
Malli mama enne Kuwait enakota dinar 20ida ethakota genna puluwan.mama July eenna enne reply me
@SLDiary
@SLDiary Жыл бұрын
ane ne akke dinar pandahak wage genna puluwan nikanma athe
@judemalith1413
@judemalith1413 Жыл бұрын
Mehen yaddi dolar kiyak geniyanna puluwanda
@SLDiary
@SLDiary Жыл бұрын
Koheda inna rata.video ekee thinawa kollo pahalos dahak genna puluwan .itath wada nam ekath genna puluwan
@sudarmaramyamala4897
@sudarmaramyamala4897 Жыл бұрын
Uoro kiyak ganna puluwamda
@shanika6433
@shanika6433 Жыл бұрын
Man lankawata eddi airport eken riyal wagayak maru kala gana mathaka na.lankawe laksa 2i ganak thibuna .ehema maru karaganna genna awlak na neda.
@kusumpatabandge1328
@kusumpatabandge1328 Жыл бұрын
Puthe malaysia Riggit kiyak genna puluwanada?
@SLDiary
@SLDiary Жыл бұрын
amme rigit genath maru karanawata wada ohen bankuwata dala ennako
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
ammoo eeka hondai... ooa tharam geenna puluwan...
@shiromihettiaratchi-hs1zw
@shiromihettiaratchi-hs1zw Жыл бұрын
රේගුවට ගේන මුදල් ප්‍රමාණය පෙන්නන්න ඕන ද... නැත්තම් කියලා ලියාගන්න පුළුවන් ද
@SLDiary
@SLDiary Жыл бұрын
සාමන්‍යායෙන් බලන්නේම නෑ. ගොඩාක් මුදල් ගෙන බව දැක්කොත් පෙන්වන්න ඕන
@shanthifernando6573
@shanthifernando6573 Жыл бұрын
මම ලන්කාවේ න් එද්දි 30 දාහක් ගෙනාව ටැක්ස් ගෙවන්න වෙයි කියල ඕස්ට්‍රේලියාවට නිවාඩු එද්දි එය ආපසු ගෙනියන්න පුලුවන් නෙ
@SLDiary
@SLDiary Жыл бұрын
මට පැහැදිලි නෑ අක්කා ලංකාවේ ඉදන් තිස්දාහක්ද ගෙනවේ ඩොලර් ලංකාවට ගෙන්න පුළුවන් අක්කේ.එයලා ඇහුවොත් උපයා ගත් ආකරය කීවම හරි.සාමන්‍යයෙන් මුදල් නම් එයලා බලනව අඩුයි
@kusumlathakusumalatha.507
@kusumlathakusumalatha.507 Жыл бұрын
සව්දි රියාල් 1 5 10 ලංකාවේදි මාරු කරන්න පුලුවන්ද.
@SLDiary
@SLDiary Жыл бұрын
දහය නම් පුලුවන්
@rupajayasen6616
@rupajayasen6616 Жыл бұрын
Anee mahaththaya ayemath video ekak dannako COVID ennatha nogath ayata komada apata eka eka country walata neetimaya komada kiyala.
@SLDiary
@SLDiary Жыл бұрын
lankawata enakota ona ne yanne mona ratatada kiyannako
@sididi8960
@sididi8960 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@annekaushalya165
@annekaushalya165 Жыл бұрын
Deuty free akata yanda puluwan passport thiyena ayata witharada.rata idan kenek addi apia athanta yanda Barida . ticket aran
@SLDiary
@SLDiary Жыл бұрын
be duty free ekata yanna be
@rangaab6142
@rangaab6142 Жыл бұрын
airport එකෙ සියලුම bank branches වලින් $4,500 ගානෙ ගන්න අවස්ථාව තියනවාද ,එහෙම නෙවෙයිනම් එක branch එකකින් විතරද ගනුදෙනු කරන්න පුළුවන් ?.
@SLDiary
@SLDiary Жыл бұрын
4500 wada unath eka bank ekakin ganna puluwan habei eyala gawa thina usd aimitha nisa kalin cl karala yanna saho
@rangaab6142
@rangaab6142 Жыл бұрын
@@SLDiary thank you bro.
@diluka287
@diluka287 Жыл бұрын
thanks you danuwath Kalta Malli. Mata airport eke contact number ekak danna puluwanda?
@SLDiary
@SLDiary Жыл бұрын
Puluwan akkee. Airport eke mona sambandawada mage ekata msg ekak danna 0753252725
@lalithpathmakumara4
@lalithpathmakumara4 Жыл бұрын
මේ දවස්වල බහරේන් එකට විසිට් එන්න පුලුවන්ද
@SLDiary
@SLDiary Жыл бұрын
yanna puluwan habei wides sewa eken job yanne kiyala hithunoth nawaththanawa
@sheumiperera255
@sheumiperera255 Жыл бұрын
Salli mona hari gewanna ona da airport ekedi (lankawe)?
@rrttttrr7323
@rrttttrr7323 Жыл бұрын
කුවේට් ඩ්නාර් 5000ක් ගේන්න පුළුවන් නේද අයියා
@SLDiary
@SLDiary Жыл бұрын
aniwaryen
@chanukahansika7010
@chanukahansika7010 Жыл бұрын
මල්ලි යුරෝ කියක් ගෙන්න පුලුවන් ද plz reply me thnqqq
@SLDiary
@SLDiary Жыл бұрын
Brother onama pramanayak athee genna puluwan normally euro dolosdaahata wedi nam pamanak pp eke mark karan eliyata geniyanna puluwan ita adu nam nikanma geniyanna puluwan
@sisirawitharana154
@sisirawitharana154 10 ай бұрын
දැන් ඕක පරික්ෂා කරන්නේ කොහොමද?
@SLDiary
@SLDiary 10 ай бұрын
එහෙම බලන්නේ නෑ නිතියක් විදියට සීමාව දැම්මට
@shanthifernando6573
@shanthifernando6573 Жыл бұрын
ලන්කාවෙ න් පිටත් වෙද්දී ඩොලර් 60 ගෙවන්න ඕන කියන කාල සීමාවෙදි තමයි මම ආවේ කට කතාද මම දන්නෙ නැ මම 30 දාහක් අරන් ආවා නිවාඩු .මම ආපහු යද්දි 30. හ ලන්කාවෙ සල්ලී ගෙනියන්න පුලුවන් නෙ
@SLDiary
@SLDiary Жыл бұрын
අරන් යන්න.බලන්නෙ නෑ එහෙම . අරක බොරුවක් බයවෙන්නෙපා
@Estherofficia
@Estherofficia Жыл бұрын
ලංකාවේ ඉදන් ඩුබායිවලට යනකොට ඩුබායිවල සල්ලි වලින් ඩිනාමි 15000ක් ගෙනියන්න බැරිද
@SLDiary
@SLDiary Жыл бұрын
ane puluwan
@Estherofficia
@Estherofficia Жыл бұрын
ස්තූතියි
@ireshamadumali1772
@ireshamadumali1772 6 ай бұрын
මම ඔමාන් වල ඉදන් ලංකාවට එනකොට මට ඩොරල් හයදාහක් ගේන්න පුළුවන්ද මම ඕමාන්වල සිටින නිසා ගෙනියන්න දෙනවද ලංකාවට ඩොලර් මට අනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.
@SLDiary
@SLDiary 6 ай бұрын
Ane puluwan genna genna
@sadega7774
@sadega7774 Жыл бұрын
Malli API diute free Badu Ganna API mhan riyal aran anavana.ithin apita podi mudala ganath vadak nana.
@SLDiary
@SLDiary Жыл бұрын
රියල් අරන් එන්න අක්කේ .බඩු ගන්න අවශ්‍ය මුදල
@sadega7774
@sadega7774 Жыл бұрын
@@SLDiaryapita Badu valata avsy mudala Ganna puluvan nada a kiyanna. Mata viduli upakarana tikak Ganna aki ahuva malli.thanks.
@Udeniprabath
@Udeniprabath Жыл бұрын
ලංකාවට යනකොට සවුදි රියල් 30000 ක් අතේ අරන් යන්න පුළුවන් ද
@SLDiary
@SLDiary Жыл бұрын
aniwaryen puluwan.eth mehe genath maru karana eka paaduine
@Udeniprabath
@Udeniprabath Жыл бұрын
@@SLDiary ඇයි ඒ
@priyanthikakumari739
@priyanthikakumari739 5 күн бұрын
ලංකා මුදල් ව්ලින් ලක්ෂ 10 යක් ගෙනියන්නපුලුවන්ද
@SLDiary
@SLDiary 5 күн бұрын
නිතියට අනුව නම් රුපියල් වලින් ගෙනියන්න බෑ මොකටද ලංකාවේ මුදලින් ගෙනියන්නේ අක්කේ පාඩුයිනේ එහෙම ගෙනිහින් මාරු කර්න එක. බලන්නෙ නම් නෑ හැබැයි අරන් යන අයත් ඇති
@seetharanasinghe7496
@seetharanasinghe7496 Жыл бұрын
St
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Thank you so much for you.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
How much Foreign currency allowed to bring Sri Lanka l  new customs rules in airport Katunayake
9:01
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 94 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
How much foreign currency  can you bring in & out to Sri Lanka Airport news Katunayake  2023
10:23
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 16 М.
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 93 М.
Usd rate in Sri Lanka today l Foreign currency exchange rates based on Airport Banks Sri Lanka
2:57
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 2,5 М.
Foreign exchange rate in Sri Lanka airport banks today l USd rate up to 300 today l Airport bank
2:59
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 3,4 М.
How do you change your foreign currency l Airport bank Katunayake or Abroad money exchanges
3:45
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 2,8 М.