SLIC MDRT DAY. Session of Dr. Phillip

  Рет қаралды 151,198

Yehan Harshana

Yehan Harshana

Күн бұрын

Пікірлер: 279
@SamanFerdinando-th3qz
@SamanFerdinando-th3qz 5 ай бұрын
ඇත්තටම මේ කතාව අහන් ඉන්න කොට ඇගෙ මයිල් කෙලින් වෙනවා හොදටම ඇගට දැනුනා ❤ අද ඉදලා හරි මමත් මේ තුමාගෙ කතාවෙන් ගන්න පුලුවන් හැම දෙයක්ම ගන්නවා. බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😑😑
@maheshpriyankara1999
@maheshpriyankara1999 Жыл бұрын
Speech එක නම් වැදගත් , නමුත් SLIC එකේ උන් ඕක බලල හැදෙයි කියල හිතනවා නම් එක තරම් විහිළුවක් තවත් නෑ ..🤣
@sarathsarathparanawithana39
@sarathsarathparanawithana39 Жыл бұрын
මේ වැඩසටහන පාසල්වල අට වසර නමය වසර දරුවන්ට පෙන්වන්න පුළුවන් නම් අති විශාල දරුවන් ප්‍රමාණයක් විභාගය සමත් වෙනවා ඒකාන්තයි
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Bohoma sthuthi
@DilipMadusanka-e7b
@DilipMadusanka-e7b 9 ай бұрын
❤❤❤❤
@oxfordwijayagurusinghe131
@oxfordwijayagurusinghe131 Жыл бұрын
ඩොක්ට ගෙ හැම වචනයක් ම හරිම වැදගත්. ඉලක්කයකට යන්න හොද උත්තේජනයක් ඔහුගේ දේශනා තුලින් ලැබෙනවා.
@udeshsaman8640
@udeshsaman8640 Жыл бұрын
ඔබගෙ ජීවිත කතාවට සමීප කතාවක් මගෙ ජීව්ත කතාවෙද ඇත...ඇත්තටම ගොඩාක් සතුටුයි සහා ඔබගෙන් මා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...thank you very much...❤️👊
@mihindudissanayake2091
@mihindudissanayake2091 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sanchitharajamanthri9355
@sanchitharajamanthri9355 Жыл бұрын
මම ඇහුව වැදගත්ම කතාව මෙතෙක්🤟❤️
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Mata godaaak sathutui
@danushkadharmendra1405
@danushkadharmendra1405 7 ай бұрын
මමත් ජීවිතය ජයගන්නට වෙහෙසෙන්නෙක්මි... මෙවැනි විශිෂ්ඨ යන් අපිට දහිරියක් ....
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
Dr. Philip ගෙ දේශන ඕන තරම් අහල ඇති, ඒත් එතුමගෙ ජීවිත කතාව දැනගත්තෙ අද! 😮
@udaralakmal2596
@udaralakmal2596 11 ай бұрын
I cant stop listining this session again and again! The greatest session i ever had! Honest and courages speech! Also thanks for uploading this to youtube
@hiearatichiearatic5124
@hiearatichiearatic5124 Жыл бұрын
Don’t remove this vid from KZbin this is soo important 😢
@palithawikumsiri5735
@palithawikumsiri5735 Жыл бұрын
😅..... Nlp
@vishwaneranjan1656
@vishwaneranjan1656 10 ай бұрын
Definitely , it's important
@shashicharuni3139
@shashicharuni3139 10 ай бұрын
Yes 😊
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 9 ай бұрын
🎉
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 10 ай бұрын
මීට අවුරුදු 25 කට ඉස්සෙල්ලා මේ කතාව ඇහුවා නම් .....මගේ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද ....Dr.pilip ට තාත්තා ඉගෙන ගන්න මග පෙන්නුවා...මගේ අම්මා ...තාත්තා ඉගෙන ගන්න දෙන්නේ නැතුව කසාද බන්දලා දුන්නා ....
@SamsungPhone-rz5ot
@SamsungPhone-rz5ot 9 ай бұрын
Tawama parakku na. Deviyan wahansewa hoyana JESUS godak adarei oyata .
@rosecarmel1705
@rosecarmel1705 5 ай бұрын
​@@SamsungPhone-rz5otආමෙන්
@rosecarmel1705
@rosecarmel1705 5 ай бұрын
ඔව් දෙව්යන් වහන්සේ ඉන්නවා ..ජීවමාන යි
@ireshachandani4037
@ireshachandani4037 Жыл бұрын
ඇග හිරිවැටුනා ඩොක්ටගෙ කතාව ඇහුවම අපි කරන්නෙ මොනවද කියලා හිතෙනවා ඇත්තටම
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
මේ අව්‍යාජ මිනිසාගෙන් ජේසුස් වහන්සේව දකිමි
@romeshshehan4689
@romeshshehan4689 Жыл бұрын
What a father he had
@chalanasampath2621
@chalanasampath2621 11 ай бұрын
Sirawatama math me hithuwe eka😮
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
but he says he did not find love in home.i wish ii had a father like his
@iddamaltours1324
@iddamaltours1324 10 ай бұрын
​@@chalanasampath2621 😢😢😢p Pjr😢😊?
@shilaniwasa4813
@shilaniwasa4813 9 ай бұрын
ඔබ තුමා පොඩි කාලේ ඉදන් talent එකක් තිබුන කෙනෙක් ඔහොම කීවට 😊
@chamilanayana9148
@chamilanayana9148 5 ай бұрын
ඩොක්ටට ගෝඩාක් පිං අපි ඉහල ඉදන් පහලට වැටිචිච මිනිස්සු ඩොක්ට නිසා අාය කවදාවත් වැටේන්නැ
@sujathasurangani2409
@sujathasurangani2409 9 ай бұрын
ඔබ‍ට මගේ ප්‍රණාමය 🙏 ගොහොරු මඩේ එරී සිටින දරුවනි නැගී සිටින්න ❤️
@tharakaniroshana6291
@tharakaniroshana6291 9 ай бұрын
මම කැමති මේයාගේ ජිව්ත ශාක්ෂිය ලයපු පොතක් මා ලග තියේනවා. මට කනගාටුයි .මේයාගේ ජිව්තය වේනස් කලේ පලමුව මොහු වැලද ගත්ත ආගමයි.එ තමයි ජේසුස් වහන්සේගේ අත්මයයි .මම කැමතියි .මේහු එ පිලිබදව ගෙෘවරය ඔසවනවානම්. මේහුගේ අතේ ශල්‍යකර්මයක් පවා කරා.මට හරිම කනගාටුයි .එගැන
@chamithkariyawasam6406
@chamithkariyawasam6406 Жыл бұрын
මෝටිවේශන් ට්‍රේනින් එකක් කරද්දි කවදාවත් කියන්න් එපා "මම ඔයාලව මෝටිවේට් කරනව කියල". මොකද.. එතකොට මනසෙන් ඒක රිජෙක්ට් කරන ඩිෆෙන්ස් ක්‍රියවලියක් එනව. මොටිවෙට් වෙනව වගේ පෙනුනට හෝ දැනුනට ඇත්තටම වෙන්නෙ නෑ එතකොට.
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
You are right.
@goodmind5139
@goodmind5139 Жыл бұрын
Yes... i also agree
@espathum4837
@espathum4837 Жыл бұрын
විශාරද මහා පණ්ඩිත chamath kariyawasam 😂😂😂 සෑම දෙයකම ඇද හොයන එකෙක් ඉන්නවා…
@AyeshaSandagiri
@AyeshaSandagiri Жыл бұрын
Very valuable video, thanks for share this..
@shenvanoof
@shenvanoof 11 ай бұрын
Thank you Dr Philip Nehri for sharing your life journey with others you are a great inspiration.
@chamindurangana6517
@chamindurangana6517 10 ай бұрын
What a great motivational speech I've heard ever❤
@nayanadias8187
@nayanadias8187 10 ай бұрын
The greatest motivational speech i ever heard! SLIC 🙏
@vikumvichakshanaFsv4
@vikumvichakshanaFsv4 Жыл бұрын
This video is my turning point..Thank you...🙏
@Beautyearth3710
@Beautyearth3710 Жыл бұрын
Greatest motivation speech ever💙💙💗💟 just wanna say wow%100❣️💠🙏
@samanthiviraginiya143
@samanthiviraginiya143 Жыл бұрын
මං මගේ ජීවිතේ වෙනස් කරගන්නවා තැන්කියු සර්💐💐💐💐💐
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 10 ай бұрын
No words to explain how much appreciate this speech. ✨✨♥️♥️
@chitranganiperera4503
@chitranganiperera4503 9 ай бұрын
So proud of you son for the great courage you have and all the credit should go to your loving father who pave the road to your great achievement may the lord be with you always God bless you son ❤
@indumathipadeniya2125
@indumathipadeniya2125 Жыл бұрын
When one has nothing to loose, it will be the platform to spring up or fall die. Other who have some comfort and even simple things to loose would not take risks!! I feel proud of you. Thank you.
@srikoreanacademy3009
@srikoreanacademy3009 10 ай бұрын
ඔහුගේ කතාව මගේ ජිවිත කතාවේ පිටපතක් වගේ.....
@binulokukumarage1343
@binulokukumarage1343 9 ай бұрын
Excellent Thank you.
@hasithadulanjan9797
@hasithadulanjan9797 11 ай бұрын
ලංකාවෙ කවුරුත් බැලිය යුතු වීඩියෝවක්..❤ Thank you Philip sr🎉
@marianrajaguru7610
@marianrajaguru7610 9 ай бұрын
Oya okkoma kale deviyan wahansege karunawa nisa amathaka karanna epa boru kaiwaru gahala
@theekshanadesilva9193
@theekshanadesilva9193 Жыл бұрын
Best mortivation speech ever ❤️ thanks dr.philip
@wimukthihashan5
@wimukthihashan5 10 ай бұрын
නහුතෙටම කෙල වෙලා ඉන්න ඒත් සාර්ථක වෙන්න අධි උන්න්දුවක් තියන උන්ගේ කාලය නවත්තන කතාවක් මේක
@himanthajayathilake2776
@himanthajayathilake2776 11 ай бұрын
What a great speech.Will rise as a nation ...🙏🙏🙏
@sumudu3673..
@sumudu3673.. Жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ video එක ට....No words to tell...thank you so much...👍👍🙏🙏🙏🙏🙏🙏
@herathflorence777
@herathflorence777 10 ай бұрын
ඔහුගැන හදුන්වාදිම ඔහුගෙ මුවින්ම ප්‍රකාෂ කලානම් නේද යහපත්. ඔබට තිබුනේ පැත්තකට වෙලා අහගෙන ඉන්නයි🙈
@thusharipriyanka1905
@thusharipriyanka1905 10 ай бұрын
ඉතාම වැදගත් දෙයක් ඔලුවට ගත්ත ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@farhan6430
@farhan6430 10 ай бұрын
Thank you lord jesas only god chang your life my lord god jesasa he ls the living god thak him press the father lord awry day god with you he can chang awrything we love you son and God bless you in the name of jesas❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ aman aman aman life changing in the name of jesasa ❤❤❤❤❤yes I am from Kuwait living in Sri Lanka aman son❤❤❤❤❤❤❤
@kalanijayasuriya3882
@kalanijayasuriya3882 Жыл бұрын
Thank you soo much sir... This is an amazing motivation speech. Thank you soo much for everyone who helped me to listen this.Thank you univers for everything what I heard.🙏🙏🙏
@wasanthijayalath9832
@wasanthijayalath9832 7 ай бұрын
හරිම වටින කතාවක්. අහගන ඉන්න ආසා හිතුනා...
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
මම බොහෝ සෙයින් හැඬුවෙමි
@charismafunds
@charismafunds 11 ай бұрын
මුලින් සාර්ථක වෙන්න ඕන. ඊටපස්සෙ කියන්න දුක හිතෙන කතාවක් හොයාගන්න ඕන. 🙂
@tharushavinod424
@tharushavinod424 10 ай бұрын
හොයන්ඩ ඕනේ නෑ සාර්ථක මිනිස්සුන්ට කියන්ඩ කතාවක් තියෙනවා " සාර්ථක මිනිස්සුන්ට "❤
@SahanSahan-f6s
@SahanSahan-f6s 4 ай бұрын
​@@tharushavinod424💯
@sudheerajinasena5317
@sudheerajinasena5317 10 ай бұрын
Your speech was so inspiring. I wish all the drug users can hear you and change their lives . It is a crime that our young generation are getting wasted.
@Vishwasubha16
@Vishwasubha16 5 ай бұрын
ඔබතුමාගෙන් දැනගන්න යටි හිතයි ආත්ම ශක්තියයි දෙකක්ද නැත්නම් එකක්ද කියලා
@musichub1752
@musichub1752 5 ай бұрын
❤❤❤❤❤❤very nice best stories
@JOYELdesigning
@JOYELdesigning 6 ай бұрын
❤💝
@lesterdealwis5777
@lesterdealwis5777 Жыл бұрын
Dr. Nehri, Wish you and your team a Great Busy day to you ! Your messages are very important to the whole world, business leaders from bottom to top. Great ! Wonderful. Great
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Thank you very much
@aseas2429
@aseas2429 Жыл бұрын
Oba thumata puluvannam Dhanata mathdravya valata abbahi vela inna dharuvo venuven yamak karanna eka thamayi lokuma brand eka loku pinak oba thumata
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Man denatamath mathdrawya walata abbehi wela inna daruwan mudawaganna weda karanawa. Eka thamai mage jeewithe lokuma ashawa.
@rupawanduragala2570
@rupawanduragala2570 9 ай бұрын
Dr we love you God Bless you and your family
@dayansithara3892
@dayansithara3892 2 ай бұрын
ලක්ස තුනක කතාවක්නෙ නිකම් ඇහුවෙ ඒකට ඒ වටිනාකම දෙන්න ඕන ❤
@ranjithwaas1168
@ranjithwaas1168 2 ай бұрын
Listened to the whole ,your speech inspired us,thank you Doctor.
@janiya3384
@janiya3384 Жыл бұрын
මෙව්ව තමයි මෝටිවේශන් ❤️
@ranilkk7631
@ranilkk7631 Жыл бұрын
Wow... Good lession..... Thank you...........
@winayakanthaperera5702
@winayakanthaperera5702 10 ай бұрын
Your father was your turning point exactly
@FrankLuke.
@FrankLuke. 11 ай бұрын
Marama satutui Dr.Philip wage kenk innw kiyala danaganna labuna ek ❤
@NamalFernando-bu8th
@NamalFernando-bu8th 2 ай бұрын
Very important video thanks lot...
@indikatuwawela4610
@indikatuwawela4610 9 ай бұрын
My God is this a miracle man .he is the answer to all our prayers. We need people like him not dirty politicians. Bless u Dr.Philip
@kdrama9lv
@kdrama9lv 5 ай бұрын
Aurudu 50 k withara wenawa athida? Sarthaka wenna aurudu kiyak gihillada eyt?
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 Жыл бұрын
Amazing 🎉 Thanks for sharing
@sachi-jl2oy
@sachi-jl2oy Жыл бұрын
ඔබ තුමාව සම්බන්ධ කරගන්මෙ කොහොමද
@ashanthilochana4339
@ashanthilochana4339 Жыл бұрын
Greatest motivation ever in my life ❤🙏
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Thank you very much
@englishisoxygen287
@englishisoxygen287 Жыл бұрын
මරු...මගේ ජීවිත වාහනයට ඔබ සොල්ට්‍රොන් කුප්පියක්..අගයමි හදවතින්ම
@janakisenadheera234
@janakisenadheera234 Жыл бұрын
Tks for sharing this valuable vedio
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 10 ай бұрын
අතීතය සිහිනයක් පමණයි,................./අතීත නංවාග මෙය්‍ය-නප්පටි කබෙව අනාගතං, යදතීත පහීනං අපප තනඣච අනගතං, (පාලිඅකරැයතුරැලියන දෝසඇත) බුදුරජානන්වහන්සේ සුතුර පිටකය ඇසුරින් ,
@lakshmidhana4360
@lakshmidhana4360 10 ай бұрын
Thank you Dr.Philip for your guidance and encouragement 🙏🙏
@dhananjayasajith-nh5md
@dhananjayasajith-nh5md 10 ай бұрын
😂
@surejvimukthi7731
@surejvimukthi7731 10 ай бұрын
"ලොක්කා" මේක නම් මාරයි.මම motivational speakerස්ලා believe කරන්නෑ,සරළවම කතාවක් දැක්ක ගමන් scroll කරනව විතරක් නෙවෙයි not interested දාලා යන්නෙ.මේ අහපු දිගම කතාව.ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ගොඩකට coaching එකක් උනා.ජය! (ඔලුවට ආව විදියටම "ලොක්කා" කීවට Dr. තරහ ගන්න එකක් නෑ මං හිතන්නෙ)
@drphilipnehri
@drphilipnehri 10 ай бұрын
ඒක මොකක්ද, ඉස්සර කුඩුකාරයා, …..කරයා, පිස්සා කියලනේ මිනිස්සු මට කිව්වෙ. ලොක්ක කියන එක ඊට වඩා කෝටි වාරයක් නම්බුකාරයි.
@sidathramesh
@sidathramesh 10 ай бұрын
Really inspiring! Thank you!
@thushananjana9290
@thushananjana9290 Жыл бұрын
Exelent vedio. Thanks
@weerahandigekasunmadhurang1097
@weerahandigekasunmadhurang1097 Жыл бұрын
Oba manasata katha karanawa lesatama
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Thank you
@PathumSilva-ut5uv
@PathumSilva-ut5uv 6 ай бұрын
Uniwers top4power seystem styles karma style wonderful time with you congregation welcome vvvv'vvvvvvvvvvvvvvipkarna boder in uniwers from Sri Lanka 😁😁😁😁😁😁😁😁😁😁😁😁
@rashmikananayakkara83
@rashmikananayakkara83 Жыл бұрын
Thank you so much.❤
@prasadtharaka1528
@prasadtharaka1528 Жыл бұрын
Best of the best motivation I ever had.. Thank you! 🙏
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Thanks a lot
@MultiDeilon
@MultiDeilon 11 ай бұрын
aswalata kadulu awa,me kathawa mage life eka wenas karana kathawak
@udanamethmal6632
@udanamethmal6632 Жыл бұрын
Good. We'll see in a few months
@OurPlanetOurHome
@OurPlanetOurHome 10 ай бұрын
Your speech was truly inspiring. It left me feeling motivated and empowered.
@sugathpriyashantha8319
@sugathpriyashantha8319 Жыл бұрын
Excellent training sir. ❤️❤️❤️❤️
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 5 ай бұрын
Thank you Dr.philip
@AraliyaExpress
@AraliyaExpress Жыл бұрын
Next Level Motivational.
@kdrama9lv
@kdrama9lv 5 ай бұрын
Meyt wayasa Dan kiiyak withara wenawada
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
Thank you Yehan Harshana and special thank you for Dr. 🙌
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
Thank You very much 🙏👍
@dinushasandaruwan7376
@dinushasandaruwan7376 Жыл бұрын
Change yourself to change everything , thanks very much Dr Philip 🙏
@lankageeganageg6565
@lankageeganageg6565 Жыл бұрын
Wow Excellent. Thank you sooo much ❤❤❤
@chithraneedodampegamage9295
@chithraneedodampegamage9295 10 ай бұрын
🙏
@chandimakularathna5902
@chandimakularathna5902 5 ай бұрын
me kathawen mata ganna deyak thibbe ne...
@harshiig2817
@harshiig2817 Жыл бұрын
❤ thanks for your every words dr philip thank you very much
@OneCapital-g6j
@OneCapital-g6j Жыл бұрын
Great
@kadajith5297
@kadajith5297 5 ай бұрын
❤️🙏❤️🙏❤️🙏
@theharathanuja
@theharathanuja Жыл бұрын
Respect from the bottom of the heart!
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Thank you so much
@JRC432
@JRC432 Жыл бұрын
Greatest speech ever in my life. Thank you sir 👏👏👏
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
Thank you very much
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 5 ай бұрын
🌹❤️🙏❤️🌹
@WK-lc5fv
@WK-lc5fv 3 ай бұрын
Best motivation ❤🔥
@Thushariperera-q2j
@Thushariperera-q2j Ай бұрын
Thank you sir ❤❤❤❤❤
@yomalranasingha.7449
@yomalranasingha.7449 Жыл бұрын
Excellent ❤❤️❤️🙏 .
@thegames8821
@thegames8821 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ඔයා මරැ .අද ඉදන් මටත් පුලුවන් .ඔවු මට පුලුවන් .....
@malikadewathi3584
@malikadewathi3584 10 ай бұрын
Thank you Dr Philip.❤❤love you. Lifestyle now you are the great man in .srilanka❤..Good bless you .
@s.s.3584
@s.s.3584 Жыл бұрын
Great lesson 👍
@DilshanWijerathne
@DilshanWijerathne Жыл бұрын
💚💚💚💚💚💚💚💚
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
An Educator Talk Show I Dr Philip Neri Mullegama
43:31
An Educator
Рет қаралды 26 М.
Mr Chandana Gunawardana. Convocation Address, 10 th External Convocation
31:50
University of Sri Jayewardenepura
Рет қаралды 147 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,7 МЛН