දානේ ගෙදරට මගුල් ගෙදරට නියමෙට ගැලපෙන රට කජු නූඩ්ල්ස් බැදුම Ratakaju nudls baduma by💕SL Kitchen

  Рет қаралды 226,487

SL Kitchen

SL Kitchen

Күн бұрын

Пікірлер: 154
@SLKitchen
@SLKitchen Жыл бұрын
කෑලි මිරිස් ටික තෙලේ බැදලා ඒටික බැදපු අනෙක් සියළු දේ සමග කලවම් කරනවා එම කොටස වීඩියෝ වෙලා නෑ
@ammaamma3871
@ammaamma3871 11 ай бұрын
Fg
@WsyMonika
@WsyMonika 5 ай бұрын
Nudlas kadannanatiw badalabalanna ahamalaci 2:54
@LeninMakos-hs4oh
@LeninMakos-hs4oh 10 ай бұрын
කෑවට අද තමයි හදනවා දැක්කේ 👍👍👍👍👍
@wmnimal
@wmnimal 2 жыл бұрын
අනිවාර්යෙන්ම මේක හදනවා. ඔයා හදන හැම දෙයක්ම රසයි. මං කාලයක් තිස්සේ හොය හොය හිටපු රෙසපිය.
@sujathajayawardena7865
@sujathajayawardena7865 2 жыл бұрын
B
@shayamaliperera2647
@shayamaliperera2647 10 күн бұрын
ස්තුතියි ඔබ තූමියට බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏💖
@WannigeSiriyawathi-hz1ni
@WannigeSiriyawathi-hz1ni 4 ай бұрын
මම දැන් හැදුවා රසට ආවා .බොහෝම ස්තුතියි ඔයාට
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 9 ай бұрын
හෙට මට පංසලට පේරැ දානෙ අවුරැද්දෙ 14ඒක හදනව ඔයාට ගොඩක් ස්තුතියි කියල දුන්නට
@anomamapa8718
@anomamapa8718 11 ай бұрын
Apita nam aluth deyak Thank you SL kitchen
@DhammikaWijesingha-i5d
@DhammikaWijesingha-i5d 6 ай бұрын
අපිත් හදලා බලන්නම් ගොඩක් ස්තුතියි
@Nature99368
@Nature99368 3 ай бұрын
Mama haduwa. Hodata awa...dn me ayema mn oyge video eka balala hadanna hadanne...mge gdr kattiya ena nisa. Thank you akka❤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 7 ай бұрын
Hada balanna onee. Bohoma sthuthii . Budu saranae ...🙏🙏🙏❤️❤️❤️💐💐
@WannigeSiriyawathi-hz1ni
@WannigeSiriyawathi-hz1ni 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට තෙරැවන් සරනයි මමත් හදල බලනවා
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
අළුත් දෙයක් නූඩ්ලස් වලින් රටකජු සමග. නියමයිනේ. හෙට හදනවා
@Pulmethlonitha-e8z
@Pulmethlonitha-e8z Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ඔයාට මේ කියල දුන්න රෙසපියට සුවපත් දිවියක් වේවා
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 2 ай бұрын
ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා ඔය ප්‍රමාන මම නොදැන හිටියේ.😊😊😊
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
අපි හදන්නෙත්ඔහොම තමා ...ගොඩක්ම ස්තූතියි
@padmawickrema4597
@padmawickrema4597 2 жыл бұрын
දුවට බොහොම ස්තුතියි. මම හදල බලන්නම්. දාණයකටත් හරියට වටිනවා. මේකටම කජු ටිකකුත් බැදල කලවම් කරහම තවත් රසවත් වෙයි නේද? දුවට බොහොම පින්. තෙරුවන් සරණයි!!!
@dineshachandrasena8363
@dineshachandrasena8363 11 ай бұрын
Thanks dr, pregnunt amma kenekta kanna asai kiwwa, hadana vidiha danan hitite na❤❤
@anushashanthi2180
@anushashanthi2180 2 жыл бұрын
ගොඩක් පින් ඔබට
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
මම දැන් හැදුවා, මම වියළි මිදි ටිකකුත් මිශ්‍ර කර. රසයි.
@vinodhdesilva410
@vinodhdesilva410 11 ай бұрын
Thanks duwa❤
@HashaniGanga-so3yt
@HashaniGanga-so3yt Ай бұрын
ස්තුතියි ඔයාටත් බුදු සරනයි
@RenukaDias-n1j
@RenukaDias-n1j 2 ай бұрын
Thankyou Mis ❤🎉
@NiroGallage-lu7nb
@NiroGallage-lu7nb 9 ай бұрын
බොහොම ස්තුතියි 🙋🙋🙋
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
මෙකනම්හදනවා👍👍💛
@NimeshAkalanka-vy1wc
@NimeshAkalanka-vy1wc 6 ай бұрын
Akke ratakaju.badum.swayan.rakiyawak.lesa.karanawanam.cup.akak.kiyata.wageda.welada.polata.danne.kiyanawada
@SLKitchen
@SLKitchen 6 ай бұрын
නංගා ඔයා දාන ද්‍රව්‍ය වල මිල ගනන් ලියා ගන්න ඔයා ඉස්සෙල්ල 100 g ගානේ අරන් බලන්න හදලා ඒකට ය්න වියද්ම බලන්න කප් කීයක් පුරවන්න පුලුවන්ද කියල බලන්න ගිය වියදම කප් ගානෙන් බෙදන්න ඒතකොට එක කප් එකකට යන වියදම හොයා ගන්න පුලුවන් ඊට පස්සේ ඔයාගේ ලාබය ඒ කප් එකකට එකතු කරන්න ඔයා මුලින් ලාබය පොඩි ගානක් එකතු කරන්න එතකොට ඔයාට ඔයාගේ නිෂ්පාදනය ට පාරිභෝගික පිරිස් එකතු කරගන්න පුලුවන්
@Nature99368
@Nature99368 9 ай бұрын
Thank you . Ada mama haduwa.. niyamai ❤
@AnushaKumariLiyanage-sr7fy
@AnushaKumariLiyanage-sr7fy Жыл бұрын
Mn heduwa harima rasai thank u oya ta
@jayanthiperera9111
@jayanthiperera9111 11 ай бұрын
❤බොහෝම ස්තුතිය
@indraniyapa5809
@indraniyapa5809 2 жыл бұрын
ඉතාම හොඳ වීඩියෝවක් . ඔබට බොහොමත්ම ස්තූතියි .
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 11 ай бұрын
Dnnawa nam kata wahgan enna
@malikanimasha1222
@malikanimasha1222 Жыл бұрын
Math heduwa harima rasai❤
@nollyramosmmlso6039
@nollyramosmmlso6039 8 ай бұрын
Done fullwatch
@susanskitchen2230
@susanskitchen2230 2 жыл бұрын
1st comment eka magen...niyamayi....
@sisirakanthiatapattu6481
@sisirakanthiatapattu6481 2 жыл бұрын
oya mona noodles da gaththe?
@sriyalathagomes2295
@sriyalathagomes2295 4 ай бұрын
ස්තුතියි දුව ❤
@nirmalajayawardhana1878
@nirmalajayawardhana1878 Жыл бұрын
Thank you dear ❤❤❤❤
@kusumalathamatale9242
@kusumalathamatale9242 7 ай бұрын
ගොඩක් ස්තුති
@dimuthusadaruwan7452
@dimuthusadaruwan7452 2 жыл бұрын
Wooooow niyamai aka 👍👍
@verundikajayasinghe693
@verundikajayasinghe693 8 ай бұрын
ගොඩක් ස්තූතියි❤❤🎉
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Wooow
@SavandiSathminj-g2z
@SavandiSathminj-g2z 3 ай бұрын
Oya hathuvothi matathi keuanna
@PriyadarshaniThilaka
@PriyadarshaniThilaka 9 ай бұрын
Thankyou somuch ❤❤❤❤
@nipuniabeysekara237
@nipuniabeysekara237 Жыл бұрын
මේ ගත්ත ප්‍රමාණ වලින් හදලා ඉවර වෙද්දි ග්‍රෑම් කීයක් තියද අක්කෙ
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
😊❤️
@ajithdon4229
@ajithdon4229 11 ай бұрын
👍😄👌❤
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Shaaaa harimi rasayi neda mamath hadanawa mam Melbourn edala thank u👍☺️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම ගෙදරට අමුත්තෙක් ආවම කෑම මේසයට ගතියක් තියනව.ගොඩක් ස්තුතියි ඔයාට ❤
@aseladanushka677
@aseladanushka677 Жыл бұрын
❤😊
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
Thank you so much 🥰
@ThasilaDimalka
@ThasilaDimalka Жыл бұрын
ස්තූතියි
@madhavi9725
@madhavi9725 2 жыл бұрын
Fridge eke thiyanne nathuwa kochchara kal thiyanna puluwanda akke..
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
හුලන් වදින්නෙ නැතිව බෝතලකට දාලා තිබ්බහම සතී දෙකක් විතර තියා ගන්න පුලුවන්
@Heshan-io8mf
@Heshan-io8mf Жыл бұрын
👍
@madugeethika9051
@madugeethika9051 Жыл бұрын
Kirala ganna thiyena nolddels hodaida meka hadanna
@dayalathaguruge6485
@dayalathaguruge6485 2 жыл бұрын
Niyami duwa
@nayanaKumari-k6i
@nayanaKumari-k6i 8 ай бұрын
150 දෙනෙකුට දානෙකට ඕන රෙසිපි එක දෙන්න පුලුවන් ද
@SLKitchen
@SLKitchen 8 ай бұрын
750g ගානේ වගෙ ගන්න
@granjani929
@granjani929 11 ай бұрын
❤❤❤❤❤❤❤🎉
@JagathGunasekara-e7h
@JagathGunasekara-e7h 8 ай бұрын
@kumarigamage5383
@kumarigamage5383 2 жыл бұрын
Super
@imashanuwandi9208
@imashanuwandi9208 9 ай бұрын
Noodles ara kelin thiyana noodles eka use karanna barida okata?
@SLKitchen
@SLKitchen 9 ай бұрын
ඒක ට වඩා මේ නූඩ්ල්ස් එක රසයි ඒවගේම ලස්සනයි නේද
@sumudusewwandi505
@sumudusewwandi505 2 жыл бұрын
Aniwaryenm math hadanawa akke..oyage recipe kawadawath weradila nee.. thkx oyataa ❤️
@SavandiSathminj-g2z
@SavandiSathminj-g2z 3 ай бұрын
Mathi aasaue
@dimuthunisansala2025
@dimuthunisansala2025 Жыл бұрын
බැදපු කෑලි මිරිස් කොහොමද එකතු කරන්නේ
@SLKitchen
@SLKitchen Жыл бұрын
අවසානෙදි එකතු කරන්න
@anthuriyamflowerhut5264
@anthuriyamflowerhut5264 2 жыл бұрын
ගින්දර සුපිරි 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
@jsshostel5269
@jsshostel5269 2 жыл бұрын
Thank you ☺️
@MihinsaVidvank-go1wo
@MihinsaVidvank-go1wo 8 ай бұрын
Kali miris ko damme nadda dakkewath nane
@SavandiSathminj-g2z
@SavandiSathminj-g2z 3 ай бұрын
Polata thammothi mathi a ava hothee
@entertainmentnewsvideo574
@entertainmentnewsvideo574 2 жыл бұрын
Good
@verundikajayasinghe693
@verundikajayasinghe693 8 ай бұрын
අපි ත් හැදුවා 😅
@pathmarathnayaka3768
@pathmarathnayaka3768 Жыл бұрын
❤😊👏👏😘
@chandanijayawardane9249
@chandanijayawardane9249 Жыл бұрын
Hadala balannam kala thibunata hadala na danuwath kalata thanks❤❤ budu saranai
@athulabandara-vf7yl
@athulabandara-vf7yl Жыл бұрын
Supar supar
@nirmalajayawardhana1878
@nirmalajayawardhana1878 Жыл бұрын
කෑලි මිරිස් බැදපු එකට මොකද කලේ dear
@IndraniAbeysundara
@IndraniAbeysundara 2 ай бұрын
අපි නුඩිලස් පැක්එකපිටින්ම බදින්නෙඑතකොට කරවෙන්නැ
@sanduninimsara1204
@sanduninimsara1204 Жыл бұрын
Meksta sos dmmoth kohomada
@SLKitchen
@SLKitchen Жыл бұрын
එතකොට පෙගෙනවා නේද
@sisiralathachandrasekara9138
@sisiralathachandrasekara9138 2 жыл бұрын
යකඩ gotta කට දාලම baddanan ganna lasi
@entertainmentnewsvideo574
@entertainmentnewsvideo574 2 жыл бұрын
Rasai
@sandyadewundarage4478
@sandyadewundarage4478 Жыл бұрын
අමු රටකජුද ගන්නෙ
@SLKitchen
@SLKitchen Жыл бұрын
ඔව් ඒවාබැදල ගන්න්
@shanukaeranda
@shanukaeranda 8 ай бұрын
50 කට පමණ අවශ්‍ය ප්‍රමාණයන් දාන්න පුලුවන් ද... ?
@SLKitchen
@SLKitchen 8 ай бұрын
මන් දීලා තියෙන ප්‍රමාණය වැඩි කරල ගන්න
@wmnimal
@wmnimal 2 жыл бұрын
Oya seethala palathaka inna patai.
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
Ow dr
@Mathushan.dhanushka2392
@Mathushan.dhanushka2392 11 ай бұрын
IAM Tamil ❤
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq Жыл бұрын
බැදපු කෑලි මිරිස්වලට මොකද කෙරැවේ
@noorfarhana1712
@noorfarhana1712 2 жыл бұрын
Kelimiris Danna amathaka unada? Ayio?
@samanalianthuriyam6400
@samanalianthuriyam6400 2 жыл бұрын
Kali miris thele bedala aya aka akathu karanne neda
@piyumikodikara4362
@piyumikodikara4362 Жыл бұрын
සූදලූනු දැන්මම කල් තියා ගන්න පුළුවන් ද.
@SLKitchen
@SLKitchen Жыл бұрын
පුලුවන් බැදලා නේ දාන්නෙ
@piyumikodikara4362
@piyumikodikara4362 Жыл бұрын
Thank you😊
@ISW0416
@ISW0416 Жыл бұрын
නුඩ්ල්ස් gram කියද
@KumuduniWasantha
@KumuduniWasantha 2 ай бұрын
අමු රට කජු ද බැදපූ ඒවාද
@SLKitchen
@SLKitchen 2 ай бұрын
අමු රටකජූ ගන්න
@kusumdias5070
@kusumdias5070 2 жыл бұрын
මෙයට අනිවාර්යයෙන්ම සීනී ටිකක් එකතු කරන්න සියඹලා ඉස්ම ටිකක් එකතු කරන්න.
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
ස්තුතියි ඔයාට ❤❤
@kusumdias5070
@kusumdias5070 2 жыл бұрын
@@SLKitchen thank you.සීනී ටිකක් බොහෝ කෑම වලට එකතු කලාම එහි තියන කටුක රස නැති වෙනවා.මම ජීවත්වෙන්නේ පැරිස් නුවර. ඔබේ කටයුතු වලට සියලු දිරිය ලැබේවා.
@Dragon19394
@Dragon19394 Жыл бұрын
Mekata පපඩම් dala hodayidaa
@SLKitchen
@SLKitchen Жыл бұрын
පපඩම් දානවා නම් කන්න ගන්න වෙලාවට බැදලා දාගන්න නැත්තන් පපඩම් පෙගෙනවනේ කල් තියා ගන්න බෑ
@shasha1398
@shasha1398 2 жыл бұрын
බැදපු මිරිස් දානව පෙන්නුවේ නෑනේ.
@buddhikamadini704
@buddhikamadini704 2 жыл бұрын
Kaali miris walata mokada kalee
@pavanisepalika749
@pavanisepalika749 2 жыл бұрын
රටකජු පොතු අරින්නේ නැතුව නේද දාන්න ඕනේ
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
ඔකටම ලොකු ලුණු ගෙඩියක් බැදලා දැම්මොත් හොදයිද
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
ඔව් එහෙමත් කරන්න පුලුවන්
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
@@SLKitchen ගොඩක් ඉස්තුතියි ඔයාට 👍
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 8 ай бұрын
කෝ මිරිස් කුඩු
@ChandimaSenarath-sy4ww
@ChandimaSenarath-sy4ww Жыл бұрын
දෙයක් කරනකොට හරියට කරන්න කෑලි මිරිස් බැදල තාච්චියෙම තියනවද ගොං වැඩ කරන්න එක
@mallikaparanavithane7073
@mallikaparanavithane7073 2 жыл бұрын
රටකජු අමු ඒවද නැතිනමි ⁣රොිස්ටි කරපුවද?
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
අමු රටකජු තෙලේ බැදලා ගන්න
@SavandiSathminj-g2z
@SavandiSathminj-g2z 3 ай бұрын
Aa aa matathi oonaa
@lakmalijayalath587
@lakmalijayalath587 2 жыл бұрын
👍👍👍math heduwa
@entertainmentnewsvideo574
@entertainmentnewsvideo574 2 жыл бұрын
Very good
@SavandiSathminj-g2z
@SavandiSathminj-g2z 3 ай бұрын
Suukiri
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
මක්කම කියල කෑලි මිරිස් වලට උනේ මොකක්ද කියල දැම්මේ නෑ.අප් සෙට් නේද.
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 2 жыл бұрын
දූව මේකට පපඩම් දැන්මොත්හොදයිද
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
පපඩම් දැම්මොත් ටික දවසක් තියා ගන්න බැහැ දවසකින් වගේ ඉවර කරනවනම් පපඩම් දැම්මට කමක් නෑ හුලන් වදින්නේ නැතිවෙන්න අසුරලා තියා ගන්න
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
කොහිල අල බැදුම|Kohila Ala Baduma|Lasia Recipe|@Rasaresa8259  #srilanka#homemade#fryrecipe
10:54
Rasa Resa රස රැස- let's cook with love ♥️
Рет қаралды 108 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН