දානේ ගෙදරට මගුල් ගෙදරට නියමෙට ගැලපෙන රට කජු නූඩ්ල්ස් බැදුම Ratakaju nudls baduma by💕SL Kitchen

  Рет қаралды 197,881

SL Kitchen

SL Kitchen

2 жыл бұрын

දානේ ගෙදරට වගේමගුල් ගෙදරටත් ඒවගේම ඕනම උත්සව අවස්තා වලට ත් ගෙදර තියාගෙන කන්නත් හරිම රසවත් වගේම මාසයකටත් වඩා කල් තියාගන්න පුලුවන් රසම රස රටකජු නූඩ්ල්ස් බැදුම #ratakajunudlsbaduma#slkitchen#srilankanrecipe

Пікірлер: 128
@SLKitchen
@SLKitchen 6 ай бұрын
කෑලි මිරිස් ටික තෙලේ බැදලා ඒටික බැදපු අනෙක් සියළු දේ සමග කලවම් කරනවා එම කොටස වීඩියෝ වෙලා නෑ
@ammaamma3871
@ammaamma3871 5 ай бұрын
Fg
@LeninMakos-hs4oh
@LeninMakos-hs4oh 5 ай бұрын
කෑවට අද තමයි හදනවා දැක්කේ 👍👍👍👍👍
@kanthikanthi358
@kanthikanthi358 6 ай бұрын
අපි හදන්නෙත්ඔහොම තමා ...ගොඩක්ම ස්තූතියි
@wmnimal
@wmnimal 2 жыл бұрын
අනිවාර්යෙන්ම මේක හදනවා. ඔයා හදන හැම දෙයක්ම රසයි. මං කාලයක් තිස්සේ හොය හොය හිටපු රෙසපිය.
@sujathajayawardena7865
@sujathajayawardena7865 Жыл бұрын
B
@anushashanthi2180
@anushashanthi2180 Жыл бұрын
ගොඩක් පින් ඔබට
@user-jr4ni7qt8q
@user-jr4ni7qt8q 6 ай бұрын
මාත් හැදුවා හරිම රසයි
@DhammikaWijesingha-i5d
@DhammikaWijesingha-i5d 20 күн бұрын
අපිත් හදලා බලන්නම් ගොඩක් ස්තුතියි
@anomamapa8718
@anomamapa8718 5 ай бұрын
Apita nam aluth deyak Thank you SL kitchen
@malikanimasha1222
@malikanimasha1222 10 ай бұрын
Math heduwa harima rasai❤
@subashiniperera2881
@subashiniperera2881 9 ай бұрын
මම දැන් හැදුවා, මම වියළි මිදි ටිකකුත් මිශ්‍ර කර. රසයි.
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s Ай бұрын
Hada balanna onee. Bohoma sthuthii . Budu saranae ...🙏🙏🙏❤️❤️❤️💐💐
@vinodhdesilva410
@vinodhdesilva410 5 ай бұрын
Thanks duwa❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
මෙකනම්හදනවා👍👍💛
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ඔයාට මේ කියල දුන්න රෙසපියට සුවපත් දිවියක් වේවා
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
දුවට බොහොම ස්තුතියි. මම හදල බලන්නම්. දාණයකටත් හරියට වටිනවා. මේකටම කජු ටිකකුත් බැදල කලවම් කරහම තවත් රසවත් වෙයි නේද? දුවට බොහොම පින්. තෙරුවන් සරණයි!!!
@dimuthusadaruwan7452
@dimuthusadaruwan7452 2 жыл бұрын
Wooooow niyamai aka 👍👍
@AnushaKumariLiyanage-sr7fy
@AnushaKumariLiyanage-sr7fy Жыл бұрын
Mn heduwa harima rasai thank u oya ta
@dineshachandrasena8363
@dineshachandrasena8363 5 ай бұрын
Thanks dr, pregnunt amma kenekta kanna asai kiwwa, hadana vidiha danan hitite na❤❤
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Wooow
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
අළුත් දෙයක් නූඩ්ලස් වලින් රටකජු සමග. නියමයිනේ. හෙට හදනවා
@NiroGallage-lu7nb
@NiroGallage-lu7nb 3 ай бұрын
බොහොම ස්තුතියි 🙋🙋🙋
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Shaaaa harimi rasayi neda mamath hadanawa mam Melbourn edala thank u👍☺️
@kumarigamage5383
@kumarigamage5383 Жыл бұрын
Super
@kusumalathamatale9242
@kusumalathamatale9242 Ай бұрын
ගොඩක් ස්තුති
@senithikusalya7578
@senithikusalya7578 8 ай бұрын
Thank you so much 🥰
@Nature99368
@Nature99368 3 ай бұрын
Thank you . Ada mama haduwa.. niyamai ❤
@entertainmentnewsvideo574
@entertainmentnewsvideo574 Жыл бұрын
Good
@jsshostel5269
@jsshostel5269 Жыл бұрын
Thank you ☺️
@nirmalajayawardhana1878
@nirmalajayawardhana1878 Жыл бұрын
Thank you dear ❤❤❤❤
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 3 ай бұрын
හෙට මට පංසලට පේරැ දානෙ අවුරැද්දෙ 14ඒක හදනව ඔයාට ගොඩක් ස්තුතියි කියල දුන්නට
@dayalathaguruge6485
@dayalathaguruge6485 Жыл бұрын
Niyami duwa
@user-kx7gy5wv4m
@user-kx7gy5wv4m 3 ай бұрын
Thankyou somuch ❤❤❤❤
@user-xc5me6qm3p
@user-xc5me6qm3p 6 ай бұрын
ස්තූතියි
@verundikajayasinghe693
@verundikajayasinghe693 2 ай бұрын
ගොඩක් ස්තූතියි❤❤🎉
@athulabandara-vf7yl
@athulabandara-vf7yl Жыл бұрын
Supar supar
@Heshan-io8mf
@Heshan-io8mf 8 ай бұрын
👍
@senithikusalya7578
@senithikusalya7578 8 ай бұрын
😊❤️
@nollyramosmmlso6039
@nollyramosmmlso6039 2 ай бұрын
Done fullwatch
@jayanthiperera9111
@jayanthiperera9111 5 ай бұрын
❤බොහෝම ස්තුතිය
@aseladanushka677
@aseladanushka677 7 ай бұрын
❤😊
@pathmarathnayaka3768
@pathmarathnayaka3768 11 ай бұрын
❤😊👏👏😘
@ajithdon4229
@ajithdon4229 5 ай бұрын
👍😄👌❤
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 5 ай бұрын
Dnnawa nam kata wahgan enna
@entertainmentnewsvideo574
@entertainmentnewsvideo574 Жыл бұрын
Rasai
@madugeethika9051
@madugeethika9051 6 ай бұрын
Kirala ganna thiyena nolddels hodaida meka hadanna
@susanskitchen2230
@susanskitchen2230 2 жыл бұрын
1st comment eka magen...niyamayi....
@sisirakanthiatapattu6481
@sisirakanthiatapattu6481 Жыл бұрын
oya mona noodles da gaththe?
@indraniyapa5809
@indraniyapa5809 Жыл бұрын
ඉතාම හොඳ වීඩියෝවක් . ඔබට බොහොමත්ම ස්තූතියි .
@user-fg9dv1sx3h
@user-fg9dv1sx3h 3 ай бұрын
@sumudusewwandi505
@sumudusewwandi505 2 жыл бұрын
Aniwaryenm math hadanawa akke..oyage recipe kawadawath weradila nee.. thkx oyataa ❤️
@granjani929
@granjani929 5 ай бұрын
❤❤❤❤❤❤❤🎉
@MihinsaVidvank-go1wo
@MihinsaVidvank-go1wo 2 ай бұрын
Kali miris ko damme nadda dakkewath nane
@chandanijayawardane9249
@chandanijayawardane9249 10 ай бұрын
Hadala balannam kala thibunata hadala na danuwath kalata thanks❤❤ budu saranai
@verundikajayasinghe693
@verundikajayasinghe693 2 ай бұрын
අපි ත් හැදුවා 😅
@entertainmentnewsvideo574
@entertainmentnewsvideo574 Жыл бұрын
Very good
@anthuriyamflowerhut5264
@anthuriyamflowerhut5264 Жыл бұрын
ගින්දර සුපිරි 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
@madhavi9725
@madhavi9725 Жыл бұрын
Fridge eke thiyanne nathuwa kochchara kal thiyanna puluwanda akke..
@SLKitchen
@SLKitchen Жыл бұрын
හුලන් වදින්නෙ නැතිව බෝතලකට දාලා තිබ්බහම සතී දෙකක් විතර තියා ගන්න පුලුවන්
@nipuniabeysekara237
@nipuniabeysekara237 Жыл бұрын
මේ ගත්ත ප්‍රමාණ වලින් හදලා ඉවර වෙද්දි ග්‍රෑම් කීයක් තියද අක්කෙ
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම ගෙදරට අමුත්තෙක් ආවම කෑම මේසයට ගතියක් තියනව.ගොඩක් ස්තුතියි ඔයාට ❤
@sisiralathachandrasekara9138
@sisiralathachandrasekara9138 Жыл бұрын
යකඩ gotta කට දාලම baddanan ganna lasi
@imashanuwandi9208
@imashanuwandi9208 3 ай бұрын
Noodles ara kelin thiyana noodles eka use karanna barida okata?
@SLKitchen
@SLKitchen 3 ай бұрын
ඒක ට වඩා මේ නූඩ්ල්ස් එක රසයි ඒවගේම ලස්සනයි නේද
@NimeshAkalanka-vy1wc
@NimeshAkalanka-vy1wc 23 күн бұрын
Akke ratakaju.badum.swayan.rakiyawak.lesa.karanawanam.cup.akak.kiyata.wageda.welada.polata.danne.kiyanawada
@SLKitchen
@SLKitchen 22 күн бұрын
නංගා ඔයා මුලින් ම 100g ගානේ සේර්ගෙන්ම අරගෙන හදන්න ඒ යන වියදම බලන්න ඊට පස්සේ කප් කීයකට දාන්න පුලුවන්ද කියල බලන්න කප් ගානෙන් ගිය වියදම බෙදලා එක කප් එකකට ගිය වියදම හොයාගන්න ඒකට ඔයා පොඩි ගානක් ලාබේ එකතු කරන්න එහෙම හදා ගන්න කඩවල් වල් විකුනන්න තියෙන ඒවත් ගෙනල්ල බලන්න ඒවගේ මිල රස දාලා ට්ගියෙන දේවල් එහෙම
@sanduninimsara1204
@sanduninimsara1204 Жыл бұрын
Meksta sos dmmoth kohomada
@SLKitchen
@SLKitchen Жыл бұрын
එතකොට පෙගෙනවා නේද
@lakmalijayalath587
@lakmalijayalath587 Жыл бұрын
👍👍👍math heduwa
@Mathushan.dhanushka2392
@Mathushan.dhanushka2392 5 ай бұрын
IAM Tamil ❤
@nirmalajayawardhana1878
@nirmalajayawardhana1878 Жыл бұрын
කෑලි මිරිස් බැදපු එකට මොකද කලේ dear
@noorfarhana1712
@noorfarhana1712 Жыл бұрын
Kelimiris Danna amathaka unada? Ayio?
@samanalianthuriyam6400
@samanalianthuriyam6400 Жыл бұрын
Kali miris thele bedala aya aka akathu karanne neda
@buddhikamadini704
@buddhikamadini704 2 жыл бұрын
Kaali miris walata mokada kalee
@user-uc3zx5um5x
@user-uc3zx5um5x 2 ай бұрын
150 දෙනෙකුට දානෙකට ඕන රෙසිපි එක දෙන්න පුලුවන් ද
@SLKitchen
@SLKitchen 2 ай бұрын
750g ගානේ වගෙ ගන්න
@wmnimal
@wmnimal 2 жыл бұрын
Oya seethala palathaka inna patai.
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
Ow dr
@shasha1398
@shasha1398 Жыл бұрын
බැදපු මිරිස් දානව පෙන්නුවේ නෑනේ.
@ISW0416
@ISW0416 Жыл бұрын
නුඩ්ල්ස් gram කියද
@dimuthunisansala2025
@dimuthunisansala2025 9 ай бұрын
බැදපු කෑලි මිරිස් කොහොමද එකතු කරන්නේ
@SLKitchen
@SLKitchen 8 ай бұрын
අවසානෙදි එකතු කරන්න
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 2 ай бұрын
කෝ මිරිස් කුඩු
@sandyadewundarage4478
@sandyadewundarage4478 7 ай бұрын
අමු රටකජුද ගන්නෙ
@SLKitchen
@SLKitchen 7 ай бұрын
ඔව් ඒවාබැදල ගන්න්
@kusumdias5070
@kusumdias5070 Жыл бұрын
මෙයට අනිවාර්යයෙන්ම සීනී ටිකක් එකතු කරන්න සියඹලා ඉස්ම ටිකක් එකතු කරන්න.
@SLKitchen
@SLKitchen Жыл бұрын
ස්තුතියි ඔයාට ❤❤
@kusumdias5070
@kusumdias5070 Жыл бұрын
@@SLKitchen thank you.සීනී ටිකක් බොහෝ කෑම වලට එකතු කලාම එහි තියන කටුක රස නැති වෙනවා.මම ජීවත්වෙන්නේ පැරිස් නුවර. ඔබේ කටයුතු වලට සියලු දිරිය ලැබේවා.
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq 7 ай бұрын
බැදපු කෑලි මිරිස්වලට මොකද කෙරැවේ
@sriyanijagodaarachchi745
@sriyanijagodaarachchi745 3 ай бұрын
ඔයා දැන ගත්තට අපි දන්නෙ නෑනේ..කටපියාග්ගෙන ඉන්න..
@dianaswarnapali4444
@dianaswarnapali4444 10 ай бұрын
මක්කම කියල කෑලි මිරිස් වලට උනේ මොකක්ද කියල දැම්මේ නෑ.අප් සෙට් නේද.
@piyumikodikara4362
@piyumikodikara4362 Жыл бұрын
සූදලූනු දැන්මම කල් තියා ගන්න පුළුවන් ද.
@SLKitchen
@SLKitchen Жыл бұрын
පුලුවන් බැදලා නේ දාන්නෙ
@piyumikodikara4362
@piyumikodikara4362 Жыл бұрын
Thank you😊
@ChandimaSenarath-sy4ww
@ChandimaSenarath-sy4ww 6 ай бұрын
දෙයක් කරනකොට හරියට කරන්න කෑලි මිරිස් බැදල තාච්චියෙම තියනවද ගොං වැඩ කරන්න එක
@pavanisepalika749
@pavanisepalika749 Жыл бұрын
රටකජු පොතු අරින්නේ නැතුව නේද දාන්න ඕනේ
@shanukaeranda
@shanukaeranda 2 ай бұрын
50 කට පමණ අවශ්‍ය ප්‍රමාණයන් දාන්න පුලුවන් ද... ?
@SLKitchen
@SLKitchen 2 ай бұрын
මන් දීලා තියෙන ප්‍රමාණය වැඩි කරල ගන්න
@wicksinghe1291
@wicksinghe1291 5 ай бұрын
පරන දේවල් අලුත් විදිහට දානව.. කොරෝන කාලෙ අපි ඕව කලා
@kkww3805
@kkww3805 Жыл бұрын
පපඩමි එපාද.
@SLKitchen
@SLKitchen Жыл бұрын
පපඩම් දැම්මොත් කල් තියා ගන්න බැරි වෙයි නේද පෙගෙනව නේ ඒ වෙලාවෙම කෑමට ගන්නවනම් කමක් නෑ
@mallikaparanavithane7073
@mallikaparanavithane7073 2 жыл бұрын
රටකජු අමු ඒවද නැතිනමි ⁣රොිස්ටි කරපුවද?
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
අමු රටකජු තෙලේ බැදලා ගන්න
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ඔකටම ලොකු ලුණු ගෙඩියක් බැදලා දැම්මොත් හොදයිද
@SLKitchen
@SLKitchen Жыл бұрын
ඔව් එහෙමත් කරන්න පුලුවන්
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
@@SLKitchen ගොඩක් ඉස්තුතියි ඔයාට 👍
@Dragon19394
@Dragon19394 7 ай бұрын
Mekata පපඩම් dala hodayidaa
@SLKitchen
@SLKitchen 7 ай бұрын
පපඩම් දානවා නම් කන්න ගන්න වෙලාවට බැදලා දාගන්න නැත්තන් පපඩම් පෙගෙනවනේ කල් තියා ගන්න බෑ
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
දූව මේකට පපඩම් දැන්මොත්හොදයිද
@SLKitchen
@SLKitchen Жыл бұрын
පපඩම් දැම්මොත් ටික දවසක් තියා ගන්න බැහැ දවසකින් වගේ ඉවර කරනවනම් පපඩම් දැම්මට කමක් නෑ හුලන් වදින්නේ නැතිවෙන්න අසුරලා තියා ගන්න
@sewvandikumari5637
@sewvandikumari5637 3 ай бұрын
මිරිස් ටික අපරාදෙනේ
@shanthaedirisinghe478
@shanthaedirisinghe478 Жыл бұрын
රටකජු පොතු ඇරපු ඒවද ගන්නේ කියන්න
@ISW0416
@ISW0416 Жыл бұрын
නුඩ්ල්ස් gram කීයද
@Siriyalatha-sr1rz
@Siriyalatha-sr1rz 5 ай бұрын
B😢😢 බව නම්😢😢😢😢😮😮
@shashisilva2558
@shashisilva2558 Жыл бұрын
ඔය තෙල් නෙවෙයි batar oyl ඕක අපේ ගෙදරත් හදනවා ඔයාට කලින් අපි දන්නවා ඕක අලුත් දෙයක් නෙවෙයි
@rajakarunawimal7770
@rajakarunawimal7770 8 ай бұрын
,,
@gdkanthi2883
@gdkanthi2883 5 ай бұрын
අපිදන්නෑනෙ
@chandrikamadumali1846
@chandrikamadumali1846 5 ай бұрын
Oya dannawa unata eya danne nodanna ayata balanna
@nilaniwitharana1058
@nilaniwitharana1058 5 ай бұрын
Apu danne ne godak tax oyata❤
@wasanthinanayakkara1871
@wasanthinanayakkara1871 3 ай бұрын
මුදවපු තෙල්.. එකවත් දන්නේ නෑ 🤣🤣🤣
@NimeshAkalanka-vy1wc
@NimeshAkalanka-vy1wc 23 күн бұрын
Akke ratakaju.badum.swayan.rakiyawak.lesa.karanawanam.cup.akak.kiyata.wageda.welada.polata.danne.kiyanawada
@SLKitchen
@SLKitchen 23 күн бұрын
නංගා ඔයා දාන ද්‍රව්‍ය වල මිල ගනන් ලියා ගන්න ඔයා ඉස්සෙල්ල 100 g ගානේ අරන් බලන්න හදලා ඒකට ය්න වියද්ම බලන්න කප් කීයක් පුරවන්න පුලුවන්ද කියල බලන්න ගිය වියදම කප් ගානෙන් බෙදන්න ඒතකොට එක කප් එකකට යන වියදම හොයා ගන්න පුලුවන් ඊට පස්සේ ඔයාගේ ලාබය ඒ කප් එකකට එකතු කරන්න ඔයා මුලින් ලාබය පොඩි ගානක් එකතු කරන්න එතකොට ඔයාට ඔයාගේ නිෂ්පාදනය ට පාරිභෝගික පිරිස් එකතු කරගන්න පුලුවන්
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 26 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 26 МЛН