අලකොළ මාළුව කට කසන්නෙ නැතිව රසට හදමු alakola maluwa Srilankan alakola curry by💕SL Kitchen💕

  Рет қаралды 47,412

SL Kitchen

SL Kitchen

Күн бұрын

Пікірлер: 54
@SanojaRuwankumari-h1v
@SanojaRuwankumari-h1v Ай бұрын
මේ විඩියෝ එක ගොඩක් වටිනවා ඉතිම් අක්කි තවත් ඉස්සරහට ලස්සන දේශිය කැම හදන විඩියෝ ඔනි 💗💗💗
@prasadindika7659
@prasadindika7659 8 ай бұрын
මාත් ගොඩක් ආසයි ❤️❤️❤️🙏🙏🙏
@sandiyamanike7016
@sandiyamanike7016 Жыл бұрын
හරිම ලේසි ක්‍රමයක් කියලා දුන්නාට බොහොම ස්තූතියි
@vihangaheshan6351
@vihangaheshan6351 4 жыл бұрын
මාත් හරි ආසයි අලකොල මාලුවට.තක්කාලි ගෙඩියකුත් දාන්න තිබ්බා.
@isirinikesala3324
@isirinikesala3324 3 жыл бұрын
හරි ම රසයි 🥰🥰
@vinugiflowers2627
@vinugiflowers2627 4 жыл бұрын
මාත් අාසම කෑමක්...
@yamunakumari5993
@yamunakumari5993 3 жыл бұрын
Thanks akke godak wathina video ekak good luck
@akmucik4679
@akmucik4679 4 жыл бұрын
මන් කලා තියෙනවා හරිම රසයි
@udayanganidesilva4251
@udayanganidesilva4251 Жыл бұрын
👍👍👍❤️💐❤️💐🎉
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
තෙරුවන් සරනයි .ස්තුතියි ..🙏🙏🙏💜️❤💜️
@AsinthaKarunarathna-gj9uw
@AsinthaKarunarathna-gj9uw 6 ай бұрын
❤️
@maheshmahesh6536
@maheshmahesh6536 Жыл бұрын
❤❤❤
@danatbandara5182
@danatbandara5182 4 жыл бұрын
Woow super
@danatbandara5182
@danatbandara5182 4 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩😏😘
@dumansha8704
@dumansha8704 3 жыл бұрын
@Malee458
@Malee458 9 ай бұрын
Thnk you dr ❤😘
@henryperera1998
@henryperera1998 Жыл бұрын
ස්තූතියි .
@sawanadjrimix4383
@sawanadjrimix4383 2 жыл бұрын
බොහොම ස්තුතියි ...සමහර අය කියනවා අලකොල හං වෙන්න තියලයි උයන්නෙ කියලා..මම එහෙම තිබ්බා..උයන්න බලද්දී ඔයා අරන් තියෙන්නෙ අමුවට...මගෙ ඒවගෙ කොල පාට කොල නෑ...පරන වෙලානෙ
@sarangigithmi9351
@sarangigithmi9351 4 жыл бұрын
Mama asa alakolai idi appai kanna
@raniwhite5858
@raniwhite5858 Жыл бұрын
Thank you 🙏🏽
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අපි කන සාමාන්‍ය අල වල කොලද මේ
@SLKitchen
@SLKitchen Жыл бұрын
නෑ මේවා අල කොල කියල කියන්න ව්තුර තියෙන තැන් වල හැවෙන්නෙ
@AnushaKumari-r4q
@AnushaKumari-r4q 8 ай бұрын
තම්බලා වතුර පෙර ලා නෙවෙයි ද උයන්න ගන්නේ
@SLKitchen
@SLKitchen 8 ай бұрын
නෑ එහෙම ඕන නෑ
@japaneselearningmyway2255
@japaneselearningmyway2255 Жыл бұрын
Ugura kasanawa nikan katu aninwa wage.ehema wenen ai, eka natikarnne kohomada
@SLKitchen
@SLKitchen Жыл бұрын
අලකොල මාළු ව මේ විදිහට හදන්න එතකොට එහෙම වෙන්නෙ නෑ තව දෙයක් අලකොල මාළු ව කාලා ඇල් වතුර බීවම එහෙම වෙනව ඒක නිසා කාලා ඉවර වෙලා උණුවතුර බොන්න එතකොට එහෙම වෙන්නෙ නෑ
@nethmiapoorwa5845
@nethmiapoorwa5845 Жыл бұрын
@@SLKitchen godak hedi ganna epa... alwaturen kola sodanna epa unuwaturen sodanna
@DhanuPerera-qy8ux
@DhanuPerera-qy8ux Жыл бұрын
Ala kola maaluwa uushna kaamakda. Guna aguna monawada
@SLKitchen
@SLKitchen Жыл бұрын
Ow godak usna kemak kessata godaak hodai gunai
@greenaccessde5820
@greenaccessde5820 2 жыл бұрын
ඉතිං ෙහා්දන්ෙන ඇල් වතුෙරන්ෙන.
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
කපන්න කලින් හොදලා වතුර බහින්න තියන්න
@anuraamarakoon4310
@anuraamarakoon4310 11 ай бұрын
Polkiri dannedda
@SLKitchen
@SLKitchen 11 ай бұрын
පොල් කිරි දානවනම් වතුර වෙනුවට කලින්ම පොල් කිරි දාන්න
@lakshmialakolanga7384
@lakshmialakolanga7384 3 жыл бұрын
thank you oyata
@ChitraWarakagoda
@ChitraWarakagoda 9 күн бұрын
Kawada wath..kala..naha.balmu..hadla.kiyannam
@samithajay9761
@samithajay9761 2 жыл бұрын
මොනවද me kola
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
අල කොල කියන්නෙ හබරල කොල කියලත් කියනව
@kasunkrishantha6118
@kasunkrishantha6118 2 жыл бұрын
Ova hama paththeama na.නුවර nam තියෙනවා
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
මේව හැදෙන්නෙ කුබුරු වල දිය පාරවල් වල.දොල අයින් වගෙ වතුර තියන තැන්වල.වෙල් අලකොල කියලත් කියනව.හබරල කොල කන්න එපා.මේව කලුපාට ,කොලපාට නැට් තියන දෙවර්ගයම කනවා.ලංකාවෙ හැම පලාතකම තියනවා.
@rasikadamayanthi3753
@rasikadamayanthi3753 4 жыл бұрын
Aluth kemak wage kalanm ne rasaida
@maduwanthisenawerathna5372
@maduwanthisenawerathna5372 4 жыл бұрын
Gemboth ke gahanawa
@SLKitchen
@SLKitchen 4 жыл бұрын
😃😃😃
@waruniwarnasooriya2604
@waruniwarnasooriya2604 3 жыл бұрын
අලදලු ගොඩක් උෂ්ණ කෑමක් ඒනිසා උකු පොල්කිරි ටිකත් එකතු කරන්න. තක්කාලි දාන්න එපා.
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
ස්තුතියි ඔයාට 💞💞
@kalumparanagama7627
@kalumparanagama7627 Жыл бұрын
අපේ අත්තම්මා වෙලුනු අලකොල ගන්නේ . සැමන් එහෙම දාලා උයනවා . හරිම රසයි සැමන් දාලා
@dilanichandrika7022
@dilanichandrika7022 4 жыл бұрын
Awwe welala ganne neththe ei pol kiri demme neththe ei
@SLKitchen
@SLKitchen 4 жыл бұрын
වේලලත් ගන්නව මේ විදිහටත් උයනවා අපි උයනකොට නම් පොල් කිරි දාන්නෙ නෑ
@samangigunasekara1668
@samangigunasekara1668 4 жыл бұрын
අනේ අව්වේ වෙලුවම අව් රසයිනෙ. අපිත් මෙහෙමයි උයන්නේ. කට කසන්නේ නෑ.
@Malee458
@Malee458 9 ай бұрын
මගෙ අත කසනවනෙ..😭😭😭😭
@SLKitchen
@SLKitchen 9 ай бұрын
ඇයි එහෙම වෙන්නෙ ඒක නම් හිතාගන්න බෑ හැබැයි අලකොල මාළු ව කාලා ඇල්වතුර් බිවොත් කට කසනවා . ඔයා අලකොල ටික දවස් දෙකක් විතර තද අව්වෙ වේලලා උයන්න එතකොට එහෙම වෙන්නේ නෑ
@tharugamage5047
@tharugamage5047 3 жыл бұрын
කතා කරනවා හරියට ඇහෙන්නැ
@harshamadushan1252
@harshamadushan1252 3 жыл бұрын
Dogs wedi video eka
@dimuthujayawardhana4764
@dimuthujayawardhana4764 2 ай бұрын
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
අල කොළ මාලුව - Episode 484 - Ala Kola Maaluwa
12:37
Anoma's Kitchen
Рет қаралды 132 М.
THE WOMAN LIVES ALONE IN THE MOUNTAINS! Cooking PIZZA
23:36
Food Around The World
Рет қаралды 16 МЛН