Chamara Ranawaka Pitakotuwe Maha Rata | පිටකොටුවේ මහා රෑට (Lyrics)

  Рет қаралды 221,724

SL Lyrics

SL Lyrics

Күн бұрын

පිටකොටුවේ මහ රෑට | Pitakotuwe Maha Raata by Chamara Ranawaka
පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා
පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා
මත් මවපු මහ රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළග පින්න සරදම් කරයි
සැනසුම ගොඩයි දිරිය එක්තැම් කරයි
මගේ ලෝකේ ගොළු හීන මං මත් කරයි
පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා
සරුසාර හෙට දවස මට අතවනයි
දෑතින් බදා මාව තුරුලේ හොවා
හිත ගාව එඩිතරව නව හිරු බලයි
කොළ කෑලි බට කෑලි මට අත වනයි
පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා
පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා
පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා

Пікірлер: 50
@KasunUdayanga-b5s
@KasunUdayanga-b5s Ай бұрын
පිටකොටුවෙ මහ රෑට අපි එක්වුනා මුළු නගරෙ නිදි අතරෙ අපි පාවුනා අඬ අඳුරෙ මරදානෙ අපි වේලුනා කොලකෑලි බට හදල අපි සැනසුනා සංතෝසේ සංතාපේ එකමුතු වී පෙනුනා සංසාරේ මංදීරේ දුරදිග බව දැනුනා අපි ලඟම අපි රැවටුනා..// මත් බබරු මහරෑට ගුමු ගුමු කියයි මල් පෙත්ත ලඟ පින්න සරදම් කරයි සැලසුම් ගොඩයි දිවිය එක්තැම් කරයි මගෙ ලෝකෙ බොරු හීන මං මත් කරයි පිටකොටුවෙ මහ රෑට... සරුසාර හෙට දවස මට අත වනයි දෑතින් බදා මාව තුරුලේ හොවයි හිතගාව එඩිතරව නව හිරු බලයි කොලකෑලි බටකෑලි මට අත වනයි පිටකොටුවෙ මහ රෑට අපි ..//
@sansalanethmi-r1h
@sansalanethmi-r1h Жыл бұрын
💫💫patta song eka... ela..❤...💫💫
@shan8759
@shan8759 2 жыл бұрын
සුප්පිරියක් තමා 🥺❤️
@supunudayanga2226
@supunudayanga2226 2 жыл бұрын
සුපිරියක් ❤️❤️ මන් ආසම සෝන් එකක් චාමර අයියගෙ ❤️ ආදරෙයි
@roshanthinandasiriroshanth8372
@roshanthinandasiriroshanth8372 Жыл бұрын
Woooooooooooooooow Chamra aiye Pattma lassniii Adreii adrei adreiii ♥️♥️♥️♥️
@ThusharaSampath-v7c
@ThusharaSampath-v7c Ай бұрын
Supiriyak thama
@ThusharaSampath-v7c
@ThusharaSampath-v7c Ай бұрын
Gammak thama
@ThalangamageMilton
@ThalangamageMilton 3 ай бұрын
අපි ලගම අපි දැවටුන නෙමෙයි.අපි ලගම අපි රැවටුන
@DilshanipriyadarshaniDilsah
@DilshanipriyadarshaniDilsah Ай бұрын
මන් හිතුවෙ මට වැරදිලා කියලා 😅
@sumedha6033
@sumedha6033 Жыл бұрын
❤❤❤ගැම්මක් තමයි
@prasannamahesh5674
@prasannamahesh5674 3 ай бұрын
@MalakaGayan
@MalakaGayan 4 ай бұрын
පට්ට බ්‍රෝ ❤❤
@hsmusic4074
@hsmusic4074 3 жыл бұрын
Lassanayi 😊
@asankamahesh6478
@asankamahesh6478 Ай бұрын
Super song ❤❤🎉🎉
@ThisariSewwandika-sr5rd
@ThisariSewwandika-sr5rd 15 күн бұрын
Wow😮😊
@g.ljagath2185
@g.ljagath2185 2 жыл бұрын
Patta bro 👊✌️
@cool-sv1780
@cool-sv1780 4 ай бұрын
ඒක වෙනම පිස්සුවක්❤❤❤
@සදමඩල
@සදමඩල 3 ай бұрын
ගීතය ❤රගපෑම.❤ තේරුම වෙනස් ❤❤❤❤
@yureshaishani3092
@yureshaishani3092 3 жыл бұрын
ෆට්ට song එක
@HansikaHewaparegodage
@HansikaHewaparegodage Жыл бұрын
supirii❤
@nuwaniresh8933
@nuwaniresh8933 4 ай бұрын
🎉🎉🎉 ගැම්මක් තමයි
@WasanthaUpathissa-u8x
@WasanthaUpathissa-u8x Ай бұрын
Patta❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊
@aroshasahan6688
@aroshasahan6688 Жыл бұрын
Maru
@RanilLasantha-s8p
@RanilLasantha-s8p 20 күн бұрын
Sinduwe hema vachanyakm mage jeewithayai
@prasadmalinda284
@prasadmalinda284 3 жыл бұрын
Ela
@Mr.Nobody-j4r
@Mr.Nobody-j4r 2 ай бұрын
❤❤❤super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vihanganimsara-c9s
@vihanganimsara-c9s 11 ай бұрын
♥♥♥
@NOTIYAYT-w3x
@NOTIYAYT-w3x 2 жыл бұрын
Ft ♥♥♥
@PrabuddhaLakmal-v1r
@PrabuddhaLakmal-v1r Жыл бұрын
❤❤❤
@සදමඩල
@සදමඩල 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nalinnalin6468
@nalinnalin6468 Жыл бұрын
මනටනනා
@banimalle
@banimalle Ай бұрын
Karima sinduwa
@DulanjanaChamara-r9z
@DulanjanaChamara-r9z 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@ajanthakumara9443
@ajanthakumara9443 Жыл бұрын
😂❤❤❤
@chandanasuha2981
@chandanasuha2981 2 жыл бұрын
𝙋𝙖𝙩𝙩𝙖 𝙗𝙣
@thegalaxyexplores
@thegalaxyexplores 2 жыл бұрын
We don't like drugs we are rastha guys
@diniduchethiya7334
@diniduchethiya7334 Жыл бұрын
@DulanjanaChamara-r9z
@DulanjanaChamara-r9z 4 ай бұрын
🌹🌹🌹🌹🌹😁😁😁😁
@SLkavibrogaming055
@SLkavibrogaming055 Жыл бұрын
🖤
@UmeshaUmesha-z2y
@UmeshaUmesha-z2y 2 ай бұрын
❤❤❤❤❤
@සදමඩල
@සදමඩල Жыл бұрын
😊
@Nawodaya-dc2ww
@Nawodaya-dc2ww 7 ай бұрын
❤🎉
@bevantharoosha7971
@bevantharoosha7971 Жыл бұрын
Ganja paraka saravagee🤣
@wrdinuka3264
@wrdinuka3264 2 ай бұрын
Ganja monada bn me kiyanne bawwa para (kudu) gana 😅
@kchinthaka1952
@kchinthaka1952 Жыл бұрын
කැරිම බොරු lyrics වල තියෙන්නෙ 😂
@sllyrics1123
@sllyrics1123 Жыл бұрын
😉
@snx_beat
@snx_beat 10 ай бұрын
ehemada
@dilakshiRidmika-fw5ot
@dilakshiRidmika-fw5ot 7 ай бұрын
😂
@EmmaPiyashi
@EmmaPiyashi 2 ай бұрын
@anushanilmini7793
@anushanilmini7793 15 күн бұрын
❤❤❤❤❤❤
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 3,1 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1,4 МЛН
Sandamali | Shan Putha (Lyrics Video)
3:48
SLRAP (Lyrics / Karaoke)
Рет қаралды 6 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН