ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබද නව සොයා ගැනීම් (Part 1) - Prof. Raj Somadeva

  Рет қаралды 423,880

SL Show

SL Show

Күн бұрын

Пікірлер: 955
@Gayanthikodagoda
@Gayanthikodagoda 2 жыл бұрын
අපේ ඇත්තම ඉතිහාසය ලෝකෙටම පෙන්නන්න ඔබ තුමාට දිරිය ශක්තිය ලැබේවා.. ඔබතුමට දීර්ගායුශ ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimathiasoka3675
@srimathiasoka3675 2 жыл бұрын
wb
@srimathiasoka3675
@srimathiasoka3675 2 жыл бұрын
, ..
@arunashantha8099
@arunashantha8099 5 жыл бұрын
මේ දේශණය සමාජගත කළාටත් බොහොම ස්තුතියි !!! නිදුක් නිරෝගී දීර්ගායු වේවා ගුරුතුමණි...!!! 🌹🌹🌹🌹
@saliyaweeerasinghe6448
@saliyaweeerasinghe6448 4 жыл бұрын
ඔබතුමා අපේ රටට සම්පතක්, ඔබගෙ වටිනාකම අපට කියා නිමකළ නොහැක. දීර්ඝායුෂ ලැබෙවා .තෙරුවන් සරණයි .
@catlife9276
@catlife9276 5 жыл бұрын
මහාචර්‍යතුමනි ඔබතුමා සොයගත් මෙම වටිනා ඉතිහාස සාදකවලින් අපව අවදිකිරිම පිලිබඳව ඔබතුමාට මගෙප්‍රනමය පුද කරමි.
@mawellemawelle8549
@mawellemawelle8549 2 жыл бұрын
මහාප්‍රාඥ මහාඋගත් මහාචාර්ය මහත්මයාණෙනි ..ඔබතුමාට සුවපත් දිගාසිරි වේවා තෙරුවන් සරණයි මහත්තයා
@stedi8621
@stedi8621 4 жыл бұрын
මං අහපු වටිනාම දේශනයක්.. ස්තූතිය 🙏
@sujithhettiarachchi5077
@sujithhettiarachchi5077 2 жыл бұрын
මේවා අහද්දී ඇග හිරිවැටෙනවා මහාචාර්යතුමනි. . ඇස් වලට කදුලු එනවා . මෙහෙව් ජනකොටසක් අද පත් වී ඇති තත්ත්වය . ඔබතුමාට බොහෝම පින් සැබෑ ඉතිහාසය සාක්ෂි , සාධක සහිතව මතුකර පෙන්වනවාට..❤️🌹❤️
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 5 жыл бұрын
ස්තුතියි. ඉතාමත් ප්‍රසන්සනීයයි ඔබ තුමාට බොහොම පී
@ananmanankella
@ananmanankella 4 жыл бұрын
අම්මෝ... නියම කතාවක්... අපි ගැන ලැජ්ජා හිතෙනවා.... ඇත්තටම ඉතිහාසය අමතක කරන්නම බෑ අපි වගේ ජාතියකට ... ඔබතුමාට දීඝායු වේවා"
@wimaljbandara3239
@wimaljbandara3239 Жыл бұрын
වැරදි අදහසකින් නෙවෙයි කියන්නේ අපට අපි ගැන ලැජ්ජා හිතෙනවා නම් ඇත්තෙන්ම සතුටු විය යුතුය මන්ද යත් දැන් අපිට තේරෙන්න පටන් අරගෙන තියෙන නිසා ❤
@yaleendrakumara5798
@yaleendrakumara5798 3 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් සර්.වල් වැදිලා තියෙන අපේ ඉතිහාසය අපේ මිනිස්සුන්ට යලි සිහිපත් කර දෙන්න ඔබතුමා කරන සේවය අති විශිෂ්ඨයි.
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 2 жыл бұрын
වල් වැදුන ඉතිහාසය ගොඩ ගන්න, කුහක කම ඉවත් විය යුතුයි, ත්‍රිපිටකය කියන්න අකැමති සර් කෙනෙක්??? අනේ දරුවනේ සමාජ මාධ්‍ය සියල්ල බලන්න!! ඔබ‍ට වැටහේවී සත්‍ය ❤
@rasangalakshith1141
@rasangalakshith1141 5 жыл бұрын
ඔබතුමන් කලුතර විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වීම අපට මහත් ආඩම්බරයක් සර්. 💚
@nilukasubashini4836
@nilukasubashini4836 5 жыл бұрын
This is very important histry and thank you sir Fforest this
@hashaniakalanka6685
@hashaniakalanka6685 5 жыл бұрын
Kalutara widiyala
@kuwick1
@kuwick1 5 жыл бұрын
එතුමා අපි හැමෝටම අයිතියි...මුළු මහත් ජාතියටම අයිති ජාතික සම්පතක්.
@renujarnanayakkara7634
@renujarnanayakkara7634 4 жыл бұрын
@@kuwick1 ethuma iscoola 12ta gihin thiyanawa
@hellomathisha
@hellomathisha 3 жыл бұрын
අඩේ සර් කලුතර විද්‍යාලයේද?අම්මටසිරි වෙනවා ,බොරැද බන්
@royanthony4646
@royanthony4646 5 жыл бұрын
සයිබර් අවකාශයේ මා ඇසූ වටිනාම. දේශනය මෙයයි....ස්තූතියි ඔබ තුමට..
@11uthika
@11uthika 4 жыл бұрын
අපේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය උගැන්වූ ගුරු පියා අපේ ගෞරවාදරයට පත් උසස් ගතිගුණ ඇති ආදරණීය ගුරුතුමා .🙏
@vl6719
@vl6719 3 жыл бұрын
රටට දැයට හිත ඇති ලංකා පුත්‍රයෙක්
@mahaadambaragedealwis3047
@mahaadambaragedealwis3047 3 жыл бұрын
Thank you sir
@ගමගේරන්දික
@ගමගේරන්දික 5 жыл бұрын
රාජ් සෝමදේව සර් රටෙ මිල කල නොහැකි සම්පතක් කථාව අහං ඉන්න පුළුවන් දවසම උනත්. පාසල් වලට කරන්න ඕන මෙ වැඩසටහන්
@kaveeshakaviraj4309
@kaveeshakaviraj4309 5 жыл бұрын
අති විශිෂ්ටයි මහත්මයාණෙනි ,,ඔබ නිදුක් නිරෝගී වේවා ,,සුවපත් වේවා දීර්ගායු වේවා 🙏🙏 කිසිදුඅපහසුතා වයකින් තොරව එකම විදියට ඔබගේ සම්පූර්ණ දේශනා ඇසීමට පුලුවන් ...තව තවත් ශක්තිය ඔබට ලැබේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ArunaBandara
@ArunaBandara 4 жыл бұрын
සිංහල දිපයේ නිවැරදි මාවත සොයා දෙන ඔබවැන්න හට තවත් ශක්තිය ලැබේවා
@punchidoopatha
@punchidoopatha 5 жыл бұрын
විශ්ව විද්‍යාලයේ සිට අද දක්වා මා දුටු විශිෂ්ටතම මහාචාර්යවරයා සහ දේශකයාණන් ඔබයි..ඔබ ලාංකිකයන් වන අපට ලබා දෙන මේ දැනුමට ජාතියක් වශයෙන් සදා ණය ගැතියි...
@krishanthamaduranga3268
@krishanthamaduranga3268 5 жыл бұрын
Ppp
@Emusiclk
@Emusiclk 4 жыл бұрын
Krishantha Maduranga kzbin.info/www/bejne/pYvRiYimeteGjLc
@piyathungaadikari9083
@piyathungaadikari9083 4 жыл бұрын
@@krishanthamaduranga3268 %
@chena954
@chena954 2 жыл бұрын
Vgoodmamasathutuwenavaobawaniayagana
@sanjeewahewaarachchi5773
@sanjeewahewaarachchi5773 Жыл бұрын
ඇත්තටම ඔයා හරි
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහන.. ගොඩක් ස්තුතියි සර්.. දිගටම මෙවැනි ඉතිහාසය ගැන කියා දෙන්න.. .
@akadonanjana2546
@akadonanjana2546 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ♥️♥️♥️
@daneshwijethunga7299
@daneshwijethunga7299 5 жыл бұрын
දේශනාව පවත්වන ඔබ තුමන්ටත් සංවිදානය කොට අපිට බෙලිමට සලස්වාදුන් ඔබ සේමටත් පින්සිදු වේවා !!!
@videomax807
@videomax807 5 жыл бұрын
ඇත්තටම වටිනවා සර්ගේ පැහැදිලි කිරීම.ඔබතුමාට ස්තුතී වන්ත වෙන්න ඕනේ...මෙවැනි ඉදිරිපත් කිරීමකට.අපේ සුබපැතුම්
@roamer_hiviruthi
@roamer_hiviruthi 4 жыл бұрын
මම රාජ් සෝමදේව සර් ගැන දැනගත්තෙ තිස්ස සර්ගෙන්,අපි ගැන අපිට කියලා දුන්නට සර්ට බොහොම ස්තූතී.සර්ට තෙරුවන් සරණයි.
@anomamalkanthi8505
@anomamalkanthi8505 Жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවය පතමි.
@mawellemawelle8549
@mawellemawelle8549 2 жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනි
@modernvastu-janakapriyanth5039
@modernvastu-janakapriyanth5039 5 жыл бұрын
ශ්‍රී ලාංකිකයන් කියන එකත් මදි කියලයි අපි නම් හිතන්නෙ. දැනට මේත් ඇති. දිගටම අහනකොට අභිමානයක් උපදිනවා. ඔබතුමාට පින් !
@thusharabandara1780
@thusharabandara1780 4 жыл бұрын
දේශයට භාග්‍යයක් වූ මෙවන් පුද්ගලයින් තව තවත් අපේ රටට බිහිවේවා රාජ් සෝමදේවයන් යනු අපේ රටේ වාසනාවට බිහිවූ තවත් උදාර යුග පුරුෂයෙක් බව මෙසේ සටහන් කර තබන්හ
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n 4 жыл бұрын
තව තවත් මේ විදියට බුද්දිමත් පිරිස දැනුවත් කිරීමට ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා.රටට ජාතියට ආදරය කරන පිරිස තව තවත් වැඩී වේවා
@donsujeevadiasjayasooriya7594
@donsujeevadiasjayasooriya7594 Жыл бұрын
ඔබතුමාගෙ නව සොයා ගැනීමි අපේ දැනුම අලුත් කරන්නත්,අලුතෙන් හිතන්නත් උපකාරී වුනා,ඔබට පිං
@pranathunga7602
@pranathunga7602 Жыл бұрын
මම.ගොවිතැනින් .ජිවිතය සරිකර.ගන්නා අයකි.මගේ .ඉතිහාසය නිවරිදිව.කියාදෙන .ඔතුමාට.බුදු .සරනයි
@madushsampath8781
@madushsampath8781 4 жыл бұрын
ඔබ තුමට ගොඩක් පින්
@winduskumarasiri1889
@winduskumarasiri1889 4 жыл бұрын
හදවතට ඉතා හොඳින් දැනෙන ඉතාමත්ම හරවත් දේශනයක් ඔබතුමා පැවත්වීම සහ අප මුතුන් මිත්තෝ විජය නැමැති අශිෂ්ඨ අපථයෙකුගේ සම්ප්‍රාප්තියෙන් පැවත නොඑනබව විද්‍යාත්මක කරුණු දත්ත සහිතව පෙන්වමින් අපේ සත්‍ය උරුමය අපගේ ලේ ඇට මස් නහරවලට ප්‍රේරණය කරවීම ගැන මා ඔබට අතිශය කෘතවේදී වෙමි. ඔබතුමාට බොහෝ පින්.
@catnarmo1234
@catnarmo1234 3 жыл бұрын
ගොනා
@pavithrachathurangi2546
@pavithrachathurangi2546 4 жыл бұрын
ගොඩාක් සතුටුයි.ආඩම්බරයි.❤️❤️❤️
@mithsiriabeyratne8285
@mithsiriabeyratne8285 5 жыл бұрын
මට මතකයි මෙතුමා විශ්ව විද්‍යාලීය සිසුවෙකු කාලෙ අපි පාපැදි වලින් සෙල්ලිපි සොයා ගිය අයුරු,දැඩි වෙහෙසක් ගත්තා අපේ නිවැරදි ඉතිහාසය සෙවීමට ,ස්තුතියි මහාචාර්‍ය තුමනි ඔබේ වටිනා දේශනයට
@ramamividanage8208
@ramamividanage8208 4 жыл бұрын
පුදුම අභිමානයක් දෙනෙන්නෙ ඔබ තුමට ගොඩක් ගොඩක් පින් 👏👏👏👏
@wimalkumarathunga533
@wimalkumarathunga533 4 жыл бұрын
මං මගේ රටට ගොඩක් ආදරෙයි.මේ ඉතිහාසය ට මං ආදරෙයි.අපේ කම ඉස්මතූ කරන්න ඕන.
@gemunujayashekara4726
@gemunujayashekara4726 4 жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා ,දේශීයත්වය ,අපේකම ගැන ,මෙරට මිනිසුන්ට හැගීම් අවදි කරන ඔබ තුමා,නියම ලංකාමාතාවගේ පුතනුවන් කෙනෙකි.
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 5 жыл бұрын
බෙහෙවින්ම ස්තුති වන්ත වෙන්වා ඔබතුමාට පර ගැතියන් විසින් වෙනස් කල අපේ අතිත මුතුන්මිත්තන් පිලිබඳ සත්‍යය එලිදරව් කිරිමට ගන්නා මේ අතිමහත් අගනා උත්සාහයට 🌟
@indikamadusanka6625
@indikamadusanka6625 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@pushpanelumkanthi5008
@pushpanelumkanthi5008 2 жыл бұрын
ඇත්තටම හොද කතාවක් ඉතිහාසය ඉගෙන ගන්න අපට ලොකු වැදගත්කමක්
@kassask2148
@kassask2148 5 жыл бұрын
ඇත්ත ඉතිහාසය ගැන ඇත්ත තොරතුරැ🙏🏻
@rumalichamalka2255
@rumalichamalka2255 4 жыл бұрын
I am 21 years old. Professor you lecture is amazing. It certainly open a new chapter in my life. Thank u sooo much..... 🙏🙏🙏🙏
@nipunsathsara9153
@nipunsathsara9153 Жыл бұрын
Well now you are 23😁
@djashenfer
@djashenfer 4 жыл бұрын
බොහොම ස්තූති ඇදුරුතුමන් 🙏🏽
@Chamasewvlogs
@Chamasewvlogs 3 жыл бұрын
බොහෝම වැදගත් අපේ ඉතිහාසය ගැන පැහැදිලි කිරීමක් සර්.බොහෝම පිං ඔබට ❤️❤️❤️❤️
@sapukrish693
@sapukrish693 4 жыл бұрын
මාස කිහිපයක් හරි සර්ගේ අනුදැනුම යටතේ පුරාවිද්‍යා කැණිමක් කරන්න ලැබීම මා ලද මහගු අවස්ථාවක්...ඇත්තෙන්ම නොදන්නා දේ ගොඩක් දැනගත්තා...මෙවැනි උගතුන්ගෙ සේවය රටේ දියුණුවට යොදා ගැනීම ඇවැසිම දෙයකි.. දීර්ඝායු වේවා අපේ සර්ට...
@marianpriya1278
@marianpriya1278 2 жыл бұрын
හරිම ආසාවෙන් ඇහුවේ ...ගොඩක් ස්තුතියි ....අතීතය ගැන අපිව දැනුවත් කලාට ..
@hasithahewage366
@hasithahewage366 2 жыл бұрын
ඉතා වටිනා කතාවක්. ඔබට චිරං ජයතු
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
May you be happy and healthy. Thanks for your excellent lecture.
@mvpriyantha652
@mvpriyantha652 4 жыл бұрын
ඉතාමත් වැදගත් පින් සිදු වේවි අපේ රටේ දරුවන්ට මේ දැනුම දෙන්න
@vincesilva1128
@vincesilva1128 5 жыл бұрын
Until I listen to this speech, I was thinking I knew History of Sri Lanka. Thank you sir, from 🇺🇸.
@kumaraashoks3029
@kumaraashoks3029 5 жыл бұрын
බුදුසරණයි ගොඩක් පිං ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා......
@with1931
@with1931 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@salithshanaka2264
@salithshanaka2264 4 жыл бұрын
ගොඩක් පින් මේ වගේ දේවල් අපිට අහන්න සැලැස්සුවට ♥️
@mithumdissanayaka5412
@mithumdissanayaka5412 4 жыл бұрын
වටිනවා මේ වගේ වැඩසටහන් ❤️
@AACCURANJITH
@AACCURANJITH 3 жыл бұрын
Dear Professor . Your presentation is excellent. It is very simple and at any age could understand the value of Sri Lanka. Thanks for educating Sri Lankans on their history.
@meenadealwis4712
@meenadealwis4712 3 жыл бұрын
රටේ පිනට පහල වූ ඔබතුමාට බුදු සරණයි..දීර්ඝායූ..!!
@maheshrajakaruna2173
@maheshrajakaruna2173 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්.අපේ රට ගැන මෙවැනි තොරතුරු ලබා දුන්නාට.ඇත්තටම ලොකු ආඩම්බරයක් ඇතිවුනා මගේ රට ගැන.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
බලන්‍න හර බර වචන සිංහල සමහර වචන අදයිඇහුවෙ මෙතුමා සිංහල ජාතියටම වාසනා වක්
@sanj08a57
@sanj08a57 5 жыл бұрын
Good job, professor! Very interesting and thank you for sharing your knowledge and researches. We need more people like you!!! All the best.
@gayang.b.liyanage3537
@gayang.b.liyanage3537 5 жыл бұрын
👍
@himanshiwettewa9109
@himanshiwettewa9109 5 жыл бұрын
Sir, you are a sri lankan legand.i Respect you.
@trytobefairhistorybuff9063
@trytobefairhistorybuff9063 3 жыл бұрын
Brilliant. I love Prof. Somadeva's straight talk and intellectual honesty. May he retain it till the end of time.
@teksonperera6375
@teksonperera6375 4 жыл бұрын
මම ඉන්නේ විදේශ රටක , ඔබතුමාගේ කතාව පාර්ට් 1 මම අසාගෙන හිටියම නෙතට කදුළු එන්න ගත්තා , හිතට දුකකුත් පැමිණිය , ඈත රටක ඉන්න නිසවෙන්න ඇති තනිකමකුත් දැනුනා, එකට හේතුව අපි මොනතරම් පස්සට ගිහින්ද කියල , මේසියල්ල ත් එක්ක ලොකු ධෛර්යක් සරීරයට දැනුන , මම මෙතෙක් සවන් දුන්න පෝසත් කතාවක් , ඔබතුමාට මහත් සේ ස්තුතියි
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Жыл бұрын
අනර්ඝ ඉදිරිපත් කිරීමක් ...බොහෝ තුති ඔබතුමාට ..
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
මහාචාර්ය තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .❤
@diyawannagossips9743
@diyawannagossips9743 4 жыл бұрын
රටට වටිනා සම්පතක් මෙතුමා. මෙවැනි මිනිස්සු වෙන්නෙ අඩුම තරමේ සම්මාන උළලකදී ඇගයීමට වත් පත් වෙන්නෙ නැති ඒක කණගාටුයි. බහු බුත මෙගා නාට්ට් බලන වෙලේ මෙවැනි දෙයක් පෙන්නුවා නම් අනාගත පරපුර මිට වඩා බුද්දිමත් වෙයි. ප්‍රධාන මාධ්‍ය මීට වඩා වගකීමකින් වැඩ කරනවා නම් රට මීට වඩා දියුණු වෙන්න තිබුනා.
@srilankanlibrary3263
@srilankanlibrary3263 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.
@vasanthakodithuwakku6310
@vasanthakodithuwakku6310 5 жыл бұрын
ඔබතුමාට ස්තුතී වන්ත වෙන්න ඕනේ
@chandrapushpalatha430
@chandrapushpalatha430 5 жыл бұрын
Ethamath prsansaniyai ඔබගේ ape rate ethihasaya ගැන දැනුවත් කිරීම ගැන harma සතුටු i oba තුමා ta බොහොම pin teruwan saranai obata
@NishaniMendisMah968
@NishaniMendisMah968 Жыл бұрын
වටිනා කතාවක්. ඉතිරි ටික හෙට අහනවා 😴😴😴😴😞😞😞
@pushpamanel9039
@pushpamanel9039 4 жыл бұрын
ඔබතුමා විශිෂ්ට ගුරු පියෙක් ඔබතුමාට තෙරුවන් සරණයි
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
දීර්ඝායු වේවා...........
@ruwanperera1176
@ruwanperera1176 3 жыл бұрын
very knowledgeable lesson for our history sir, thank you very much,, respect you sir ,Budu saranai,, 🙏❤️🙏
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 5 жыл бұрын
ඔබ තුමා කියන සියල්ල සත්තයි ඔබතුමා ජාතියටත් වාසනාවක් බුදු සරණයි
@with1931
@with1931 4 жыл бұрын
Atthamai
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 4 жыл бұрын
තිස්ස සර් ගෙ කතාව අහල මේ වීඩියෝ එක බලපු අය කෝ බලන්ඩ.........?
@chathuramadhushan3623
@chathuramadhushan3623 4 жыл бұрын
In
@chathuramadhushan3623
@chathuramadhushan3623 4 жыл бұрын
Juni b
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏
@malkanthiperera5377
@malkanthiperera5377 4 жыл бұрын
Prof Raj Somadeva, you and Mr Gayan Sandakelum are great assets in our motherland. Hope that both of you will be able to get together and find our historic places
@enokaperera1232
@enokaperera1232 5 жыл бұрын
ඔබගෙ කතාව හරිම හරවත් ඉතිහාසයගැන ෙනාදන්න ෙගාඩාක් ෙද් දැන ගත්තා.ස්තුතියි🙏🙏🙏
@GaminiCreations
@GaminiCreations 5 жыл бұрын
Excellent speech please make arrangements to educate our young generation regarding our prestige history
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Very good information. Long live professor. Thanks.
@palithaliyanage2735
@palithaliyanage2735 5 жыл бұрын
Dear prof. thank you very much for your valuable explanations & who are organized this session also video uploaded everyone thank you very much
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
හරිම වටිනවා
@yasantharajakarunanayake2112
@yasantharajakarunanayake2112 4 жыл бұрын
Excellent talk. Very informative. Thank you.
@rohanpeiris4411
@rohanpeiris4411 5 жыл бұрын
Excellent presentation. A good compilation of historical data, practices and way of life of our ancestors.
@indralathafernando8300
@indralathafernando8300 4 жыл бұрын
ඔබ රටට සම්පත්
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
ඔබ තුමා අපේ රටට ආඩම්බරයක් මේ දේසනාව අහනකොට හිතට පුදුම සතුටක් මේවගේ උපන් බිමට ආදරය කරන බුද්දිමත් මහත්වරු අනාගත දරුවන්ට සම්පතක් ඔබ තුමාට දිර්ගායු වේවා
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
One of the best lectures I have listened.ay you be happy and live long. Thank you professor.
@sujeewadhamayanthi7638
@sujeewadhamayanthi7638 Жыл бұрын
රන්මසුර්න් දේශනාවක් ඔබතුමාට මේ සොයාගැනීම් සොයා ගැනීමට සහ දේශනා පැවැත්වීමට ශක්තිය දහිරිය ලැබේවා දීර්ගාආයුෂ ලැබේවා
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං! 🙏❤️
@mahindajayathilaka9689
@mahindajayathilaka9689 5 жыл бұрын
thank u very much for giving awareness who we are.
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 5 жыл бұрын
Great explanation, thank you 🙏 🙏🙏
@ashoka7451
@ashoka7451 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා අපේ රටට වාසනාවක් ඔබතුමා වගේ උගතුන්
@mawellemawelle8549
@mawellemawelle8549 2 жыл бұрын
නිරෝගී වේවා අපේ පින්වත් මහාචාර්ය තුමනී..මේ වගේ මහාවියතුන්ට ජාත්‍යන්තර සම්මානදිය යුතුයි ..
@MohamedRafai-e8d
@MohamedRafai-e8d 8 ай бұрын
🙏🙏🙏🙏❤❤❤❤ Thunuruwan Saranin ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා
@anuradanadishani3087
@anuradanadishani3087 4 жыл бұрын
බුදුසරණයි
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
රටජාතියට ආදරය කරනඔබතුමාත් රාවනාරජු මෙන් මේරටට ආදරය කරන මිනිසෙකි අප ඔබතුමා සමගයි තෙරුවන් සරනයි
@nilusubashininvk2289
@nilusubashininvk2289 5 жыл бұрын
👏👏
@bmskdcd6789
@bmskdcd6789 3 жыл бұрын
❤️❤️👍👊💪👌❤️
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 2 жыл бұрын
මෝඩ කතා කියන්ඩ එපා රාවණා කතාව මිත්‍යාවක්
@ratbatmatfat
@ratbatmatfat 2 жыл бұрын
mona gonnuda ban ubala. Raj Somadevata ubalagen athi wade mokakda. ubala deshapaluwonta kade giyapu puruddata me minihatath kiyanawa api obathuma samagai kiyala 😂😂😂
@lakshmanjanaka7799
@lakshmanjanaka7799 2 жыл бұрын
@@nilusubashininvk2289 ß
@drlathahapugoda5563
@drlathahapugoda5563 Жыл бұрын
Dear Professor , I am amazed at the facts/information you have shared through this most valuable presentation. I feel proud that we have at least one professional of your caliber who advocates patriotic ideas. What a wonderful presentation? These facts need to be taught at schools. I guess you may have already written a book incorporating these discoveries. I am medical consultant who have worked for my country for 20 years & went to the UK to work for the National Health Service, UK. Now I am retired and each year I live for 7 months in Sri Lanka. I do charitable work to enhance mental well being of rural communities and encourage evidence based initiatives to prevent chronic conditions. My request is for you to share this information widely in order for our policy makers to use them to teach children from Grade 1- onward to inculcate patriotism and enhance their self confidence for them to become strong & confident citizens in our country. May you be blessed with health strength & long life to serve our country.
@Thushan8769TravelingEP
@Thushan8769TravelingEP Жыл бұрын
ඔබ තුමාගේ සියලු පාර්තනා සම්පුර්ණ වේවා
@HelaYak
@HelaYak 5 жыл бұрын
මා කුඩා කල සිට විජයාගමනය යන මතයට විරැද්ධව සිතුවෙකි. එ් අප යක්කයන්ගේ ජාන උරුම උෟවන් නිසා විය හැකිය උතුමානනි.....ඹබට ජය. දීර්‍ඝායු.
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 4 жыл бұрын
යකේ පුකා පුකේ යකා හූඌඌඌඌඌඋ හූඌඌඌඌඌඋ හූඌඌඌඌඌඋ
@sisiraarachchige9857
@sisiraarachchige9857 4 жыл бұрын
සිංහලේ දියසේන Mokakda prasne🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
@niluubeysekara6588
@niluubeysekara6588 4 жыл бұрын
@@සිංහලේදියසේන සින්හලේ කියන නම වෙනස් කර ගත්තානම් හොදයි
@Ameena1980
@Ameena1980 4 жыл бұрын
The name of the guy who came from Eastern India (Somewhere near Calcutta) may not be Vijaya, but you cannot deny the fact that Sinhalese have more DNA from Eastern Indian population than Dravidian or Veddah people. Genetic studies clearly shows that our genes are basically Indian, which gives credibility to the Mahavamsa story!
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 4 жыл бұрын
ප්‍රශ්නෙ ඇවිල්ල රාවණා ඇයි උබට පුකද ..පලයන් යන්න හරකෝ ..රාවණාට පුක දීපන් ගිගින් පර බල්ලා @sisira
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
ඔබ තුමට මහත් ඉස්තුති වන්ත වෙනවා 🙏🙏🙏
@sachininikalanda7994
@sachininikalanda7994 3 жыл бұрын
තව තවත් අපව දැනුමෙන් පෝෂණය කරන්නට ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා....
@JayasinghaSunil
@JayasinghaSunil Жыл бұрын
Asata kadulu anwa sir
@priyankajayasekera7506
@priyankajayasekera7506 Жыл бұрын
ඔබ කරන මේ සේවය මිලකළ නොහැකි සේවයක්🙏 ඔබතුමාට අපි සදා ණය ගැතියි❤
@darshanipriyangika2687
@darshanipriyangika2687 2 жыл бұрын
රටට හැදෙන්න ,,හදන්න මෙතුමාගෙ අදහස් ගත්තා නම් ලොව අංක එකටම ගේන්න පුලුවන් ලංකාව
@LakshmanNihal
@LakshmanNihal Жыл бұрын
❤❤😅ළ
@ShanthiWijewardhana
@ShanthiWijewardhana Жыл бұрын
මේ රටේ අධ්‍යාපනයට මේ තොරතුරු ඇතුළත් කළහැකි නම් එයයි ඔබතුමාට කළහැකි උතුම් කාර්යය .ඔබතුමාට පිං.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН