කළු ලප,තුවාල කැලැල් නැති කරන මැජික් තෙල් එක | සමේ රත්තරන් ගෑවා වගේ Golden Body Oil for Skin Glowing

  Рет қаралды 148,564

Slviki Media

Slviki Media

Күн бұрын

Пікірлер: 257
@shellybsooriya
@shellybsooriya 2 ай бұрын
ඔයා කව්ද කියන්නම් දන්නේ නෑ හැබැයි වොයිස් එකනම් සුපිරි FM චැනල් එකකට නම් නියෙමෙට ගැලපෙනවා❤
@slvikimedia
@slvikimedia 2 ай бұрын
🌹❤️🙈
@dilipahettige51
@dilipahettige51 2 ай бұрын
Yes definitely
@ChamindaBandara-k7f
@ChamindaBandara-k7f 2 ай бұрын
Aniwarenma
@nizhdonline
@nizhdonline Ай бұрын
ටික්ටොක් එකේ තියනවා 🥰
@NimeshMadushan-qu9up
@NimeshMadushan-qu9up Ай бұрын
😘☺️☺️☺️😘😘😘😘☺️☺️
@Amzta1234
@Amzta1234 2 ай бұрын
කහ වලට සුදු වෙනවා. ඒත් පාවිච්චි කරන්න ගියාම හරිම කරදරයි. ඇඳුම් වල ගෑවෙනවා. 😢
@suwarnakumari4194
@suwarnakumari4194 22 күн бұрын
මේ සියලු බඩු දාලා තෙල් එක හදලා හොඳ මැටි මුට්ටියක දාලා හොඳින් කඩවැස්ම බැඳලා තවත් පොලිතින් බෑග් එක දාලා වතුරට අසූවෙන්නේ නැති තැනක පොළොව යට වලක් හාරලා මාසයක් විතර තියන්න එය හොඳින් කැකෑරුණට පසු හොඳට රෙදි කැබැල්ලකින් පෙරා හොඳ වීදුරු බෝතලකදා තමාට පුළුවන් දවසට එක් සැරයක් මෙය ඇඟ පොතේ ගා පැයකට පසු සෝදාහරින්න ඒ වාගේම පානයක් මේ සමග තියෙනවා එයට එක් කර ගන්න අවශ්‍යයි කුරුදු පොතු ඉඟුරු කැබැල්ලක් අමු කහ කැබැල්ලක් සාධික්ක වසා වාසි කරාබ් නැති පහක් අමු කහ තේ හැඳි බාගයක් මේ සියල්ල එකට වතුර අඩුකෝප්ප දෙකක්ද එක අඩු කෝප් එකට සිඳවන්න අඩු ගින්දරේ පසුව එයට එළිකරි කෝප්ප දෙකක් දා මිශ්‍ර කර උදේ හවස පානය කරන්න හොඳින් නිවුනට පසු හොඳ මී පැණි තේ හැඳි තුනක් මෙයට එක් කර ගන්න සතියට දින තුනක් නොකඩවා මාසයක් ගන්න ඇඟ ලස්සනවී සම තරුණ වී නිරෝගිභාය වැඩිවී අනවශ්‍ය තෙල් තුරන් වී හරිම සැහැල්ලු සැනසීම් ශරීර මනසක් ඔබට ලබා ගත හැක
@Dil-SV4
@Dil-SV4 2 ай бұрын
වීඩියෝ එක වටිනවා.thank you.❤️ මේ voice එකනම් මාරම ලස්සනයි🥰🥰🥰
@thewildflower1228
@thewildflower1228 2 ай бұрын
බොහොම පින් නංගි! පුලුවන් නම් අත්ලෙ සහ යටි පතුලෙ ගොරෝසු බව නැති කරගන්න/ අඩු කරගන්න ප්‍රතිකාරයක් කියන්න්න්කෝ... අපහසුයි ඒ තත්වය එදිනෙදා ජිවීතයට
@chamodimadubashini1181
@chamodimadubashini1181 Ай бұрын
Ane ow
@harsh3623
@harsh3623 Ай бұрын
Ou mageth
@feliciasulakshi
@feliciasulakshi Ай бұрын
Vaseline petroleum gel 😊
@AchiKavshalya
@AchiKavshalya 25 күн бұрын
අක්කේ body එක color up කරගන්න body oil වලට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් ඔයාගේ body color එක ගොඩක් ලස්සනයි 🖤✨ tnk u
@ParDeepthi
@ParDeepthi 25 күн бұрын
ඔයාගෙ hamanam හරිම ලස්සනයි ඕව ගන්න oneth na 😊😊😊😊
@thamalinadeera4067
@thamalinadeera4067 2 ай бұрын
Mm meh oil eka haduwa dn sathiyakata wadi apply krnna aragena hoda results thyenwa mage tibunata wada colour up wela Thank you so much slviki media apita hamadama hodama de kiyala denawata ❤❤
@indikachathumali1598
@indikachathumali1598 Күн бұрын
mage eka poddak kara una ane.results en ndda ehema unama
@BadraMangalika-j6s
@BadraMangalika-j6s Ай бұрын
Ithamath watina body oil 1k Hadala gaannama ooni Thank you so much ❤❤
@isuli79
@isuli79 2 ай бұрын
carrot soap eka superb akke result supri ❤🌻 thank u 😘🤗
@shehanitharushika7213
@shehanitharushika7213 3 күн бұрын
Aththama thiyenwd mona wagee color ekkd awe
@NishaniGeethika-n9z
@NishaniGeethika-n9z Ай бұрын
Dakama kanna hithanawa😊hari lassanai hadala balanna ona❤❤❤❤
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 2 ай бұрын
Hoda video ekak.lassana wena thawa dewal kiyala denna.adareyi❤.wish your all the best
@chaturimaheshika8568
@chaturimaheshika8568 21 күн бұрын
පොල්තේල් වෙනුවට ආමන් ඔයිල් එකතු කරන්න පුලුවන්ද
@dilinijayasinghe3090
@dilinijayasinghe3090 2 ай бұрын
මම මේක හැදුවා..ගාපූ පලවෙනි පාරම වෙනසක් තියෙනවා..මමනම් මූනෙත් ගානවා..❤
@PS-fn1bc
@PS-fn1bc 2 ай бұрын
Gala awwe yanna ba neda dear
@Himaru-t3y
@Himaru-t3y 2 ай бұрын
Koi weleda gewe..gaala කොච්චර wela ඉඳලා wash karanawada
@dilinijayasinghe3090
@dilinijayasinghe3090 Ай бұрын
@@Himaru-t3yPayak wage inne.eeta amatharawa mama mage body lotion ekata dala ganawa
@dilinijayasinghe3090
@dilinijayasinghe3090 Ай бұрын
@@PS-fn1bcow awwe ynna epa
@madurangimadurangi8152
@madurangimadurangi8152 Ай бұрын
Mmath meka haduwa….aththtama result ekak thiyenawa❤
@SiraniMarasinha
@SiraniMarasinha 2 ай бұрын
මගේ අතරැලි වැටලා එකට මෙක හෙදද දුවෙ
@shiranifrances915
@shiranifrances915 Ай бұрын
Your hands are v nice u are a jenuvin person thank u for sharing.also nice voice.❤
@Wish761
@Wish761 2 ай бұрын
Me u tube chanel ek attm superb , bcz me akka kyl gdk dewl results tynw . Natural treatments krn eken attmy skin ek light venw . Eken white clr ekk enw kynw nm eka boru . Mokd mm grade 9idl mew krnw . Mm sudu knk neme . Eth mm tnikara kaha babek vge . Mw dkin hmom ahnw kaha galad kyl .mge face wkt vada hands , legs clr up vel . Itin oylt use krnna . 😊🧡..
@SaduniLakmali-o8d
@SaduniLakmali-o8d Ай бұрын
Katahadanam marama ලස්සනයි .oyath lassana athi.karala balala kiyannam
@thamarawerake
@thamarawerake 18 күн бұрын
MY GREATFUL THANKS. I NEED TO LISTEN TOMORROW ALSO PLEASE.
@hiruniweerakoon1408
@hiruniweerakoon1408 2 ай бұрын
අක්කි ගොඩාක් වැඩ කරලා රලු වෙලා පිරිමි අතක් වගේ අත් වලට විසදුමක් දෙන්න අක්කි
@kavishkajayasekara375
@kavishkajayasekara375 2 ай бұрын
Scrub krnna. Pack ekak use krnn. Cream ekak gaanna nitharama. Me channel eke manicure video ekak thibba eka try krl blnn
@deepikamalkanthi1655
@deepikamalkanthi1655 2 ай бұрын
@@kavishkajayasekara375
@hansi96
@hansi96 2 ай бұрын
වෙස්ලින් පෙට්‍රෝලියම් ජෙලි ගාන්න 💝
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho Ай бұрын
Thx sweet voice
@kavigamage5764
@kavigamage5764 2 ай бұрын
ඕකට කැරට් කොහොඹ කෝමාරිකා වගේ දේවල් දාන්නත් පුලුවන්ද අක්කා
@KalaniSadamali-jl1dc
@KalaniSadamali-jl1dc Ай бұрын
Mekata rathhadum kudu denmoth hoda nedda🤔
@Vinuri.2006
@Vinuri.2006 2 ай бұрын
ස්තුතියි 🙏🏻❤️
@princeperera7942
@princeperera7942 2 ай бұрын
ගොඩක් ඉස්තූතියි 🙏❤🙏❤
@nimalikawikkramanayake1239
@nimalikawikkramanayake1239 2 ай бұрын
Thnx aneee❤❤❤ mek face ekata use krnn puluwandaaaa.
@chandanikumari9604
@chandanikumari9604 Ай бұрын
Math hadal balanawa thank you ❤
@Vishu-998
@Vishu-998 2 ай бұрын
Thank you very much akke..meka nm aniw try krnwa ❤
@PHMnisansaladasanayaka
@PHMnisansaladasanayaka 2 ай бұрын
මාත් ට්‍රයි කරලා බලනවාමයි අක්කි ❤🥺😘
@RanBba
@RanBba 2 ай бұрын
Akka apit mee dewal kiyala denwt godak thankyou❤
@nilminiperera1120
@nilminiperera1120 2 ай бұрын
Budusaranai ...thankyou ....🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@slvikimedia
@slvikimedia 2 ай бұрын
🌹❤️❤️
@niroshadisanayake2484
@niroshadisanayake2484 28 күн бұрын
Aniwaryenm try kral prathipala kiynnam akki
@s-h-a-n-u
@s-h-a-n-u Ай бұрын
Use karanna time ekak thiyanawd kiyannako akki.
@chamaramadusanka681
@chamaramadusanka681 22 күн бұрын
Agata bonna gdk deval tiyanvane Eva hodaida
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 ай бұрын
Thank you dear friend ❤❤
@Dinithi-x9w
@Dinithi-x9w Ай бұрын
Akke Tikak thalu ayata gawat kamak naddq
@plantoaesthetica
@plantoaesthetica 2 ай бұрын
Godak vatina video ekak☺️❤... Apith akkita godak aadarei.. Thank you so much akki ☺️❤️... Devi pihitaii akkiita☺️❤️...
@h.mpriyantha5936
@h.mpriyantha5936 2 ай бұрын
Hoya hoya hitapu video ekk ❤
@slvikimedia
@slvikimedia 2 ай бұрын
🌹❤️
@JananiDahanayaka
@JananiDahanayaka Ай бұрын
Voice eka lassanai..❤
@NethmiHansika-q6c
@NethmiHansika-q6c 4 күн бұрын
අනේ කාගේ hari ගෙදරක කෝමාරිකා තියෙනවද තියෙනවනම් මට කියන්නකෝ ප්ලීස් 🥺
@nimashasewwandi5511
@nimashasewwandi5511 13 күн бұрын
Meka gala auwe yanna puluwamda.ethakota dawasata kee parak ganna oneda
@ShamilkaNishadhi
@ShamilkaNishadhi 26 күн бұрын
රෑට ගලා උදේට වොශ් කරාට කමක් නැද්ද අක්කේ කමෙන්ට් එකක් ඔනී😚
@StrengthMiracles
@StrengthMiracles 2 ай бұрын
Please find a better solution for dry eyes, under eye area it becomes so dry and wrinkly, so if can do a video for that too ❤
@SubaGasun
@SubaGasun 29 күн бұрын
අද තමයි මේක හැදුවෙ ❤ thank you ❤ results comment එකක් දාන්නම් 😍
@kishariimeshani651
@kishariimeshani651 6 күн бұрын
Result khmd nanga
@SubaGasun
@SubaGasun 6 күн бұрын
@ superb ❤️❤️❤️
@kishariimeshani651
@kishariimeshani651 5 күн бұрын
@@SubaGasun ❤😍
@ushaniperera5733
@ushaniperera5733 2 ай бұрын
Akki meka mune ganna puluwanda plz 🥺❤️
@nihalgunawardena5472
@nihalgunawardena5472 2 ай бұрын
I am someone living in overseas. Can I please know the English names of these ingredients, so that I can fine them in Indian shops. Thank you.
@jayanichandima2690
@jayanichandima2690 2 ай бұрын
මගේ දුවගේ ඇගේ කසලා කුඩා බිබිලි ඇවිත් තුවාල වෙලා හොද වුණා එත් එයාගේ ඇගේ හරියට පැපොල ලප වගේ තියෙනවා.. ඒවට හොදයිද
@Dinu....198
@Dinu....198 Ай бұрын
Mgeth ehemai😢
@gayanibandara9700
@gayanibandara9700 17 күн бұрын
Auwe giyama meka gala kaluwenawda? Try karapu kenek kiyannako
@panawalagesampath4352
@panawalagesampath4352 Ай бұрын
Olive oil danna puluvan da ? Please reply karanna .. thank you
@Shelinda100
@Shelinda100 19 күн бұрын
Kaha powder yellow powder nathuwa oil eka hadanna puluwanda ? Meka ganna ona night da? Night gala tiyagena morning wash karanna puluwanda?
@vindyasewwandi4730
@vindyasewwandi4730 2 ай бұрын
Akke sudu polthel gaththata kamak na neda
@DamayanthiBalasooriya-kd4on
@DamayanthiBalasooriya-kd4on 2 ай бұрын
This is so good treatment for body
@sweety123-p6h
@sweety123-p6h 2 ай бұрын
Akkige gama koheda ❤❤
@charinilakshika439
@charinilakshika439 2 ай бұрын
Oyage godaak treatments mn karanawa..mekath sure 1tama karanawa...❤😊Thnx akka...
@slvikimedia
@slvikimedia 2 ай бұрын
🌹❤️
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Ай бұрын
මිස් ඕක ගාල පැයක් විතර ඉඳලා ඕනෑවට කමක් නැද්ද? නැත්තම් ඕවා ඕනෑවට පස්සෙ ගාන්නෙ?
@ChathurikaDasanayaka-lg9rc
@ChathurikaDasanayaka-lg9rc 2 ай бұрын
Resalt thiyena hoda night cream ekak kiyanawada
@s-h-a-n-u
@s-h-a-n-u Ай бұрын
ඔලිෆෙයා 😊
@Navodyanethminis9v
@Navodyanethminis9v 2 ай бұрын
Aneee akki godaaaaaaaariyk watin video ekk..mge kakul deketh පැල්ලම් තියනවා අප්පා කොරල ගතිය චුට්ටක් තියනවා ඉක්මනට වේලේනවා කොච්චර bodylotion පාවිච්චි karath. අක්කිගේ treatment gn kth karla wedk nee සුපිරි ..mm පුළුවන් hemawelem try krnooo..💜️💜️💜️🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘
@slvikimedia
@slvikimedia 2 ай бұрын
Mama video ekak dannam 🌹❤️
@sharindinawodya
@sharindinawodya 2 ай бұрын
@@slvikimediaමගෙත් එහෙමය් අක්කෙ සම ගොඩක් වේලෙනවා සුදු වෙන්න ඔනෙ නැහැ ලප කැලැල්. නැති පැහැපත් සමක් ලැබුනොත් ඇති ❤
@inupama.
@inupama. 2 ай бұрын
මගෙත්😢
@Hirushi_s0
@Hirushi_s0 2 ай бұрын
@@inupama.maget ehemaii podi kaalemaduruwo kala apu kelel kakul deka puraama
@Nikigirl11.11
@Nikigirl11.11 2 ай бұрын
මගෙත් අනේ..... 😫💗... අක්කට පින්.... ❤
@NishadiHarshani-jt7bf
@NishadiHarshani-jt7bf 25 күн бұрын
අක්කේ reply කරන්න please ❤❤❤❤ මේක රෑට ගෑවට කමක් නැද්ද
@KumudumadushikaJayathissa
@KumudumadushikaJayathissa 2 ай бұрын
E voice eka ❤
@piumimadushika8387
@piumimadushika8387 2 ай бұрын
Akke sathiyata dawas kiyak wage meka us karanna oneda neththam dawasa ganema ganna oneda 😊
@VinoliHarshika
@VinoliHarshika 2 ай бұрын
අනේ අක්කෙ කකුල් වල කලු පැල්ලම් නැති කරන්න ට්‍රීට්මන්ට් එකක් කියන්නකො❤
@harsh3623
@harsh3623 Ай бұрын
සතියට දෙපාරක් ගානවනම් හොදයි.වෙලාව තියේ නම් හැමදම ගාලා පැයක් ඉදල ඇග සෝදන්න.ප්‍රතිඵල ඉක්මන්.
@hansanikawshalyahansanikaw5134
@hansanikawshalyahansanikaw5134 Ай бұрын
Thank you...❤️
@dhanushkabandara9428
@dhanushkabandara9428 2 ай бұрын
අක්කි අක්කි කියා දුන්න කහවලින් හදන ඔයිල් එක මම හදලා පාවිච්චි කරා හොද රිසිල්ට් එකක් තියෙනවා.. Thank you sudu akkiyo..❤😊
@Chutimetti
@Chutimetti 2 ай бұрын
Munata ganna berida😢
@dhanushkabandara9428
@dhanushkabandara9428 Ай бұрын
@Chutimetti කුරුලෑ දානවා තෙල් නිසා අවුලක් නැතිව ඇති නේද
@ThiLi....-ms4vf
@ThiLi....-ms4vf 2 ай бұрын
Akke kumarika shampo walat hoda condishanar eksk kiynnk
@tharushinethmini2102
@tharushinethmini2102 2 ай бұрын
Kumarika conditioner
@චතූපතිරණ
@චතූපතිරණ 2 ай бұрын
මේකට වේලපු ඔරේන්ජ් පොතු ටිකක් එකතු කරගන්න
@kavishkajayasekara375
@kavishkajayasekara375 2 ай бұрын
Akke meka use krddi skin eka sudu wenwd naththam golden color ekak skin ekt enwd
@SwarnaGamagee
@SwarnaGamagee Ай бұрын
Mama me misranaya dala saban hadanna oana hodai wage
@uTharudil
@uTharudil 2 ай бұрын
Akke oya oya colur ek gtte swabawika sathkra karalmad ane kiynnko akki🥺
@amarafrancis811
@amarafrancis811 2 ай бұрын
Oliv wlt kalu wendd akki
@kkww4218
@kkww4218 24 күн бұрын
මේ කුවේට් වල ඕවා ගන්නෙ කොහෙන්ද
@GeethiJayathilaka
@GeethiJayathilaka 2 ай бұрын
Akke ara warga 6 ganna.kochchr withra wiyadamak yaida
@Dnadee
@Dnadee 2 ай бұрын
ඕනම ප්‍රශ්නේට උත්තර නෑ 😂😂😂
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 2 ай бұрын
රුපියල් 500 ක් වගේ යයි.පොල් තෙල් වලට නැතුව
@candy599min
@candy599min 2 ай бұрын
Kudu warga tikt mtnm 300/= giye
@ThathsaraniChamo
@ThathsaraniChamo 2 ай бұрын
Thuwala marks ehemth ain weid akka ekt treatment ekk kiynnko plz❤
@ruwani5961
@ruwani5961 2 ай бұрын
Ane verging oil hodaida akke hairoil ekk hdnna sudu pol thel walata wada
@Itxme___Nawoo
@Itxme___Nawoo 2 ай бұрын
ෆ්‍රිජ් එකෙ තියන්න ඔනිද අක්කෙ
@LishniWickramasinghe-y6f
@LishniWickramasinghe-y6f 2 ай бұрын
Baby oil use krt kmk nedda
@kristarajapaksha4522
@kristarajapaksha4522 Ай бұрын
Marai ane❤❤❤❤
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc Ай бұрын
Aththatama oya hiru f m Ake hitiyada lassana katahanda
@AjithKumara-ck7gi
@AjithKumara-ck7gi 2 ай бұрын
Hi akki mama oyage vlog okkoma balanava mam mahanuvara geethika maduvanthi godaaak lassanai. Mata kiyannako magekakul deke korala godak thiyanava harima kathai akki mata visadumak kiyannako
@theresemallikafernandomuth8391
@theresemallikafernandomuth8391 2 ай бұрын
බලාගේන සුදු ඇග කලුවායි
@shalinirameesha3725
@shalinirameesha3725 2 ай бұрын
Meka superb 🌝❤️
@nimalimaheshika4999
@nimalimaheshika4999 2 ай бұрын
akke me oil eka ganier bodyloation ekt tikk dla use krnn berida
@DiliniSubhashini-z4s
@DiliniSubhashini-z4s 2 ай бұрын
Me gaththu hemadeyakma nam daannako
@ama2002nawodi-ne4cq
@ama2002nawodi-ne4cq 2 ай бұрын
Akki meka hadla frige eked tiynna oneh
@ama2002nawodi-ne4cq
@ama2002nawodi-ne4cq 2 ай бұрын
Nttnm room temperature eked tiynna oneh
@senurisubodhika4046
@senurisubodhika4046 2 ай бұрын
Akke oily face akakata gevta kamk nedd plz reply krnnko
@Anju-c5q
@Anju-c5q 2 ай бұрын
Fce ekatath ekak dnnko😊
@Skdisha05
@Skdisha05 2 ай бұрын
Oil add karana hinda hame roma wawena eka wdi wenne nthi weida akka
@hashimusic3790
@hashimusic3790 2 ай бұрын
🥰🥰 thanks sis 💝
@nishadikaushalya6237
@nishadikaushalya6237 Ай бұрын
Mn me olil eka use karanawa dn sathi 2 k vithara wenawa Aththatama godak hodai
@Shehan-j1p
@Shehan-j1p Ай бұрын
කොහෙමද ඔයා මෙක පාවිච්චි කලේ
@nishadikaushalya6237
@nishadikaushalya6237 Ай бұрын
@ udeta gala peyak dekak idala wash karanawa
@DinuriSenara-fh4hl
@DinuriSenara-fh4hl Ай бұрын
me deval okkoma oneda akke
@sanidisithhara7748
@sanidisithhara7748 2 ай бұрын
Thank you ❤ අක්කේ ඔයාට බැරිද මේ වගේ body oil එකක් එහෙම හදලා අපිට sell කරන්න . මොකද සමහර අමුද්‍රව්‍ය හොයාහන්න නෑ හැම පැතිවලම.🥹 ඔයාට බැරි ද හදලා සාදාරණ ගානකට දෙන්න ? පොඩි යෝජනවාක් ❤
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Ай бұрын
❤❤❤ආදරෙයි
@DimaSewwandi-de7zo
@DimaSewwandi-de7zo 2 ай бұрын
Akke mekta onm pol thel ekak kmk nedda
@SwethaGuruluthuduwage
@SwethaGuruluthuduwage 2 ай бұрын
Kochchr kal thiy gn puluwn d
@sewwandielpitiyage1296
@sewwandielpitiyage1296 2 ай бұрын
Olive oil walata body hair growing ikman wenawa neda
@DisnaSajeevani
@DisnaSajeevani 2 ай бұрын
හැමදාම ගන්න ඔනේ ද
@SashikaRangani
@SashikaRangani Ай бұрын
Thank patiyo
@thushaninadeesha809
@thushaninadeesha809 2 ай бұрын
Akke ane plz reply karanna mekata sudu wenawada awwata kalu wela tiyenne
@dilininadisha1877
@dilininadisha1877 Ай бұрын
Mgeth
@yAsHaMa2222.
@yAsHaMa2222. Ай бұрын
Oya cake hadnwda kalin fm channel ekaka hiyiyd e oyda me 💙
@wasanthidissanayake6067
@wasanthidissanayake6067 2 ай бұрын
තොල් වර්ග දාන්නෙ නැතුව අනිත් දේවල් දාලා සබන් හදාගන්න පුලුවන්ද
@dilkiweerasekara1218
@dilkiweerasekara1218 2 ай бұрын
Oya aththatama sudu une owa galada
@IshaniIshani-bu1yp
@IshaniIshani-bu1yp 2 ай бұрын
Face akata deyak kiyannako
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 14 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 14 МЛН