සව් දුන් පියා "News බුල ටිං" EP 09

  Рет қаралды 75,446

SL VLOG

SL VLOG

Күн бұрын

SLVOG අපි කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ කිසිදු පෞද්ගලික ආයතනයකින් නඩත්තු නොවන අපිට ම ආවේණික දේශපාලන මතයක් දරන ව්‍යාපෘතියක් /ආයතනයක්.. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ හඬක් නැති මිනිස්සුන්ට හඬක් දෙන්න ආරම්භ වුණු ව්‍යාපෘතියක්.. දැන් අපි ටිකක් ලොකුයි අපේම කියලා ප්‍රවෘත්ති විකාශයක් තියෙනවා.. ඔබ අපේ සේවය අගයන්නෙක් නම් අපේ Patreon ගිණුමට එකතු වෙන්න. අපිට බාධාවකින් තොරව ඔබට තොරතුරු දෙන්න ලොකු ශක්තියක් / slvlog
find us slvloggers@gmail.com

Пікірлер: 346
@Razee_Ahamed
@Razee_Ahamed 2 жыл бұрын
ඇති යාන්තං... ජීවත්වෙලා ඉන්නවා😍👍 ආං ජනාධිපති තුමාට ජයවේවා කියලා කක්කා ඉමෝජි දැම්මට නඩු දාලාලු... සිතාසිය අතලඟ.😜
@info_bits
@info_bits 2 жыл бұрын
කලින් වැඩසටහනක රන් සංචිත විකුණන්නෙ නෑ කියල කියපු හින්දා කමෙන්ට් එකක් දැම්මා රාජපක්ෂලා ශුවර් නෑ ඒකත් විකුණයි කියලා. මගේ අනාවැකිය හරිගියා එහෙනම්. 😂😂😂😂
@ciaoran
@ciaoran 2 жыл бұрын
නියමයි නියමයි. ලන්කාවේ මෝඩ මිනිස්සුන්ගේ මොලේ පාදන එක නම් නියම වැඩක් super
@seyadjeffrey2267
@seyadjeffrey2267 2 жыл бұрын
Lovely programme. Enjoy listening to you👍👏👏👏👏
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
අපේ බාප්පට විහිලු කරන්න එපා හොදේ 😂😂 එයාට මල පනියි
@sampathwijitha0998
@sampathwijitha0998 2 жыл бұрын
බාප්පා. Pa.. ka.. yaaa
@suthansuthan5577
@suthansuthan5577 2 жыл бұрын
ආහ්, බාප්පා නේ..... නැකම මතක්වෙලා හරි විවේචන සොරි සෝරි විහිලු අමතක කරන්න බැරි වෙන්නැති නේ 😜
@geshguna3111
@geshguna3111 2 жыл бұрын
විහළු නෙමෙයි, ඉදිරියට හූ සංග්‍රහ බලාපොරොත්තු වන්න
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
ඔයා ගෙ බාප්පා ගෙ මල නෙවෙයි මොන රෙද්ද පැන්නත් අපට පුක යැ!
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 жыл бұрын
බාප්ප උබේ අනාගතේ හොදි දාගෙන කනව
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
අම්මෝ යකෝ😂😂 හාමුමහත්තයගෙ seen එක 😂😂😂 හරියට බාප්පට බයියො සර් කියනව වගේ
@suthansuthan5577
@suthansuthan5577 2 жыл бұрын
මේ අපේ ස' එක්ක විහිලු බෑ හොඳේ. තරහා යනවා එයාට.
@nobody2925
@nobody2925 2 жыл бұрын
කොහෙද හිටියේ ගිය සතියේ එක එනකම් බලන් හිටියේ දැක්කත් සතුටුයි
@damithwanniarachchi7760
@damithwanniarachchi7760 2 жыл бұрын
Super 👍
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
බලාගෙන හිටියේ...එනකම් 😍😍😍😍😍
@erickfaber754
@erickfaber754 2 жыл бұрын
බුලටිං......කරුනා කරලා සොයා බලා කියනවද අවුරුදු:50/60 වෙනකොට කොදු ඇට නැවත පිහිටනවාද කියා,මොකද ඇමතිකමෙන් එලවපු එකා දැන් කෑගහනවා කොදුඇටපෙලක් තියෙනවලු
@nisaliranathunga4441
@nisaliranathunga4441 2 жыл бұрын
නියමයි නියමයි. ලන්කාවේ මෝඩ මිනිස්සුන්ගේ මොලේ පාදන එක නම් නියම වැඩක්
@arav8427
@arav8427 2 жыл бұрын
❤️
@athulaperera3025
@athulaperera3025 2 жыл бұрын
නියමයි වැඩසටහන ජය ජය
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
ඇති යාන්තම් මේ සතියේ ආවා. අදනම් සිරාම look එකක්. ❤❤
@italy.france.germany855
@italy.france.germany855 2 жыл бұрын
සුපිරි bro....🙏👍👍👍
@gohead5059
@gohead5059 2 жыл бұрын
පට්ට බ්‍රෝ ,හරක්ට හරක් චන්දෙ දී,..චන්දෙ දීපු හරක්ට අද නරියන්ගේ ජොබ් එක කරන්නම වෙලා වෙලා තියෙන්නේ...එල ටෝක්ස්...👍👍👍👍👍👍👍
@AA-hs5uy
@AA-hs5uy 2 жыл бұрын
අපේ කඩේ මුදලාලි ණය ගත්තෙත් නැ මුදල් අච්චු ගැහුවෙත් නැහැ😂😂😂
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
අදත් මරු හසා අයියා 💙💙💙
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 2 жыл бұрын
Elakiri sahodaraya......jayaweewa.
@dinushalokugamage344
@dinushalokugamage344 2 жыл бұрын
පැයෙන් පැය බුල් කෙලින රටේ ඔයා සති 2න් 2ට බුලටින් දාන එක වැරදියි..🙁🙁🙁
@jayasankaindunil4761
@jayasankaindunil4761 2 жыл бұрын
එකග්‍යි😐
@suthansuthan5577
@suthansuthan5577 2 жыл бұрын
එකනම් ඇත්ත. එක්කෝ දවස ගානේ comedy central එකේ late nigh show වගේ කරමු. ඔයාලගේ උත්සහය නියමයි.
@dananjapriyalal1299
@dananjapriyalal1299 2 жыл бұрын
කියලා වැඩක් නෑ ....එළ ..එළ ..👌👌👌👌👍👍👍
@journalwithme7394
@journalwithme7394 2 жыл бұрын
18:05 ජනතාවට බඩ්ඩක් කියන්නද 😂 කියන්න දෙයක් නෑ හසා ජනතාවට බඩුවලටත් වඩා ඇරලා තියෙන්නේ රජයෙන් 😂😂😂😂
@AmbalamaFilms
@AmbalamaFilms 2 жыл бұрын
පනං කීයක් හොයාගත්තද ජයවේවා පෝස්ට් ටිකෙන්? 😂 ❤❤
@PetClubSL.
@PetClubSL. 2 жыл бұрын
අම්මෝ බලන් හිටියේ බුල් ටික ආතල් එකේ බලන්න
@k.d.nimalawansa278
@k.d.nimalawansa278 2 жыл бұрын
මම දැක්කා පොතක තියෙනවා ඔය කන්ද උඩරට සීතල පලාතක ඵක්තරා පුහුණු මධ්‍යස්ථානයයක සිදුවන සිදුවීමක් යට ඇදුම පිටින් රෙදි මැද මැද ඉන්නකොට යාලුවෙක් විහිළු කරලා අයන් ඵකත් උස්සගෙන පස්සෙන් පැන්නුවාලු පාර දිගේ
@userravindra
@userravindra 2 жыл бұрын
නියමය් අන්තිමට කියපු කතාව 👍
@amiliyanage2871
@amiliyanage2871 2 жыл бұрын
16.30-18.25 වෙනකන් ටික කපලා ගන්න බැරිද? ඒ ටිකනම් සුපිරිම සුපිරි
@olduniversal4202
@olduniversal4202 2 жыл бұрын
මරු පට්ට ආතල් 👍👍👍
@yousufahmed9420
@yousufahmed9420 2 жыл бұрын
අසාවෙන් බලාගෙන ඉටියේ අලුත් එක එනකන් 👍
@wasanthaahangamage2904
@wasanthaahangamage2904 2 жыл бұрын
Adare sahodaraya 🤜🤛🤝👌👍😊.parissamen..thruwansaranaiii
@rasikaruwan5053
@rasikaruwan5053 2 жыл бұрын
මං මේ නිකමට අහන්නෙ ලංකාවට බැඉද ඩොලර් අච්චු ගහන්න 😊
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
හසලක දැන් කොන්ඩෙ හොඳයි , රැවුලත් ටිකක් අඩුකරගමු, ඇඟට ටිකක් ලොකු ලොකු කෝට් ඇදිල්ලත් අත්හැරල ඩෙනිමයි, කලු ටීෂර්ට් , එක ගොඩක් හොඳයි ,ඉදිරිපත් කිරීම වගේම ඔයාගෙ පෙනුමෙ සරල නීට් බවත් ලොකු ආකර්ෂණයක් වෙයි සහෝ.
@gihankarunarathne4402
@gihankarunarathne4402 2 жыл бұрын
We were waiting for you mate!
@isharirangani4311
@isharirangani4311 2 жыл бұрын
athi yantham awa...ammo supiri bul tika..me sarewath mahaaaaaa janathawa laba na kiyala pennaida hasa....
@zamfazal2718
@zamfazal2718 2 жыл бұрын
Niyamai niyamai ,,, jayawewa
@sagarasilva3401
@sagarasilva3401 2 жыл бұрын
ලමා කාලේ තමයි හොදටම ගියේ..😂
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
ඒකනේ මෙයා ..ඔයා ආවනේ..සතුටුයි...❤❤ තේරුණේ දැන් තමයි..වැඩ බැරි ටාසන් වැලේ එල්ලුනාම හූ........... ..කියන්නේ ඇයි කියලා..🤪🤪
@ujithadinesh7377
@ujithadinesh7377 2 жыл бұрын
Lassanai a
@dinujayasupeshalabiology
@dinujayasupeshalabiology 2 жыл бұрын
අම්බොහ් අයියෙ.. කන හරහා මොලේටම 😍👌😎
@SerendipitousTV81
@SerendipitousTV81 2 жыл бұрын
මචන්, හසා එල එල. බොහොම හොදයි program එක.
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
හර්ෂල මහ බැංකුව ගැනත් කතා කරනව නේද 🙄 දෙගොල්ලම ඉතිං ඇති හැකි විදිහට කාල තියෙන්නේ
@admusic8400
@admusic8400 2 жыл бұрын
ඔහොම යං ❤️❤️👍👍
@chathuminagayanath5400
@chathuminagayanath5400 2 жыл бұрын
මරු hair cut ඵක😁😁❤❤👌
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
සුපිරියක් බොක්ක...❤️❤️❤️
@kasunsamaranayake
@kasunsamaranayake 2 жыл бұрын
මම යෝජනා කරනව, 21 වන සංශෙ‍‍ා්ධනයෙන් වෙනසක් කරන්න. මාසෙකට එක දවසක් ආණ්ඩු පක්ෂය විපක්ෂය විදියටත් විපක්ෂය ආණ්ඩු පක්ෂය විදියටත්, පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න.
@offiy94
@offiy94 2 жыл бұрын
අපි දැන් සව් බොන්නේ නන්දසේන මාමාගෙන් ....!!!
@info_bits
@info_bits 2 жыл бұрын
මරු කින්ඩි ටික. 😁😁😁
@abdullahniyas1552
@abdullahniyas1552 2 жыл бұрын
හදවතට වදින ටොක්ක ලොක්කා 👍 එල එල
@anupamadilshan9474
@anupamadilshan9474 2 жыл бұрын
සවු බාගේ.... 😂😁 දවස් 3 කට සැරයක්වත් video එකක් ඔනේ.... ❤️
@chamindabandara5190
@chamindabandara5190 2 жыл бұрын
ඒකියන්නෙ මචන් අපේ ගෝත පියදාස මාමටත් පල්ලෙහා නේද? ඇයි පියදාස මාම සව් දුන පියා. මෙයා සව්භාගෙ පියා...
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 2 жыл бұрын
කැළණියෙ කුලා#පති මු ආනන්දගේ විනෝද සමය වැඩසටහන දැන් නරඹන්න .
@thejansanjuka7512
@thejansanjuka7512 2 жыл бұрын
බදු දුන් පියා 😂
@mangowithasankadilruk8614
@mangowithasankadilruk8614 2 жыл бұрын
Great job 👏 👏👏👏
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
බුද්ධ් අංශ නිලධාරීන්ගේ රසිකයෙක්... මගේ අම්මෝ මෙහෙමත් රටක්..🤣🤣 හිනාවෙන්නද අඩන්නද ?? .. සව්දුන්පියා...
@loyokelly5156
@loyokelly5156 2 жыл бұрын
Maru maru maru !👍👍👍👍👍👍
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
pattai supri jayawewa
@sree7441
@sree7441 2 жыл бұрын
You perform better then Trevor Noah. 👍
@indikanuwan765
@indikanuwan765 2 жыл бұрын
සුපිරි...👌👌👌
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 жыл бұрын
රටට මෙච්චර විනාශයක් කරලත් තාම රාජපක්ෂලා ගැන හිතනවා නම් ඒ වගේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑනෙ.. සජිත් ද අනුරද කියලා තෝරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ 02ගෙ කතා 3,4ක් ඇහුව නම්, විවාදයකින් තොරව ඉතා පහසුවෙන් අනුරව තෝර ගන්න පුලුවන්.. ඒ වගේම සජිත්ගෙ දේශපාලන ජීවිතයේ එක දවසක් සංවාද සදහා පැමිණ තිබේද..? ඒ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඒ නිසා සැවොම ජේවීපී/ NPP එක වටා එකතු වීමට කාලය එලඹ ඇත..
@Chaminda.Ch1
@Chaminda.Ch1 2 жыл бұрын
"සව් දුන් පියා"අම්මෝ ඒක..
@piyalchampika3157
@piyalchampika3157 2 жыл бұрын
කොන්ඩෙනන් චීන ස්ටයිල් එකක් ඈ...
@mangalikakumare4785
@mangalikakumare4785 2 жыл бұрын
පට්ට මල්ලි ❤️❤️😁😁 කුවේට් සිට
@amiladaya4863
@amiladaya4863 2 жыл бұрын
පට්ට ඈ හසා
@maheshpiyankara6085
@maheshpiyankara6085 2 жыл бұрын
බුලටිං..කොලුවො..උබ..කොන්ඩෙ..කැපුවද..මරු..බන්.ඈ..බොල.රාජපක්ෂලවත්..උබේ...කොන්ඩෙ..කැපුවද..කියල .මට..බයහිතුන..බොල..පරව්‍රේසමෙන්..වැඩ..කොරාපිය..තෝව .සුදු.වෑන්.වලින්..ඉස්සුවද..කියල..බයේ..හිටියෙ..බොල...තෝව.කන්දෙ..දෙයියො...ආරක්ෂා .කරනව...ආ..කොලුවො තෝව .පොලෝසියන් .ගිනිබට..හොයන්න .එක්ක..යයි..තෝහෙම..යන්න .එපා
@onlinefast
@onlinefast 2 жыл бұрын
Patta kathawa💪💪💪💪
@rajithalakmal5316
@rajithalakmal5316 2 жыл бұрын
මට පට්ට ආසයි හසා & සන්නස්ගල සර් ව meet වෙන්න
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
කලක් තැප්‍රබෙන් හිටියේ හසා
@Bassoshan
@Bassoshan 2 жыл бұрын
Patta
@nimalidesilva8658
@nimalidesilva8658 2 жыл бұрын
පිස්සේකූට ජනාධිපති කියන්න තරම්.......sorry වැරදුනා Ammo hasa 💪💪👍👍👏👏👏
@suthansuthan5577
@suthansuthan5577 2 жыл бұрын
මං comedy central එකේ John stewart ගේ රසිකයෙක්. ගොඩාක්කල් එතරම් හොඳ විවේචකයන් ලංකාවේ දේශපාලනය කතාකළොත් කියලා කල්පනා කරලා තියෙනවා. සතුටුයි,
@mahicreation7805
@mahicreation7805 2 жыл бұрын
හසා..ඔයාගෙ පොඩි කාලෙ වගේමයි' ස' ගෙ ලොකු කාලෙ🤣🤣🤣🤣
@chandramohan8608
@chandramohan8608 2 жыл бұрын
நன்றி அருமை👍👍
@rohanadhietty7182
@rohanadhietty7182 2 жыл бұрын
මරු කම්මැලි කමින් හිටියේ 🤣🤣
@prashandesilva8288
@prashandesilva8288 2 жыл бұрын
200k වලට කිට්ටුයි 😁❤️
@thimirachamod5302
@thimirachamod5302 2 жыл бұрын
සව්බාගයේ පියා 😂😂😂
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
අඩෝ ආදරෙයි ඩෝ 😂😂❤️❤️❤️😘
@ritacohen6398
@ritacohen6398 2 жыл бұрын
Oyawa api hewwa ane...!🌹 thanks brother 😊
@mnmneflan8891
@mnmneflan8891 2 жыл бұрын
Patta hint aka macho
@suthansuthan5577
@suthansuthan5577 2 жыл бұрын
දාවසගානේ නිව්ස් බලිල්ලක් අවශ්‍ය නැහැ. SL VLOG බලනවානම් ඇති.
@Pastelvibesbytharindu
@Pastelvibesbytharindu 2 жыл бұрын
දැක්කත් ඇති හසා ❤❤❤
@wicksinghe1291
@wicksinghe1291 2 жыл бұрын
සව්බාගේ දීපු සව් දුන් පියා කවුද
@KalanaChathumal
@KalanaChathumal 2 жыл бұрын
දැන් සති දෙකකට පාරක්ද???? සර් ණය ගත්තේ නෑ වගේ, සතියට පාරක් එනව කියලා කිව්වෙ නෑමයි කියයිද දන්නේ නෑ...
@isharalakruwan6989
@isharalakruwan6989 2 жыл бұрын
Adooo කල් ගන්නවා වැඩි 😂😂😂
@saman-kc9nh
@saman-kc9nh 2 жыл бұрын
අඩෝ මග බලන් හිටියේ මේ බුලටිං ටික අහන්න 😁😁😁😁
@dilukchamith5833
@dilukchamith5833 2 жыл бұрын
අඩ්ඩේ ආයේ,ආසයි බන්
@suthansuthan5577
@suthansuthan5577 2 жыл бұрын
බුල ටිං අවෝ........,..
@thiwankawijeratne2491
@thiwankawijeratne2491 2 жыл бұрын
ඔක්කොම හොදයි හැබැයි මල්ලි කොන්ඩෙ කැපුවෙ අපරාදෙ....😊
@chandanapushpakumara4117
@chandanapushpakumara4117 2 жыл бұрын
🤜❤🤛 මරු.....
@charithdesilva8682
@charithdesilva8682 2 жыл бұрын
Hasa nawa wasare jayama wewa!
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
මරු
@dumindadesilva
@dumindadesilva 2 жыл бұрын
"සව් දුන් පියා" ඒක ටිකක් සැර වැඩිද මන්දා. ඔහොම ඔලුවටම තියල දාන්න එපා ඕයි..
@roshanzaruck7848
@roshanzaruck7848 2 жыл бұрын
Patta!!
@avisl6325
@avisl6325 2 жыл бұрын
මන් හිතුවෙ පොඩි කාලේ ගැන කියනකොට කට්ලට් වත් සාක්කුවේ දාගෙන ආව කියයි කියල 😂😂😂😂
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
චී..චී....බබා
@rosemaryperez3994
@rosemaryperez3994 2 жыл бұрын
Puluwanam Daily waren ban...macho.....wihilu Daily gajarameta.umbata onna Ummahhh ........godak.......
@ranganakariyawasam8280
@ranganakariyawasam8280 2 жыл бұрын
මාරු ..Hasa...
@tharushalakshan795
@tharushalakshan795 2 жыл бұрын
4:12 කුරුණෑගල ඉන්නේ මිනිස්සු නෙවෙයි 😂😂😂.
@hasanimadubashini9754
@hasanimadubashini9754 2 жыл бұрын
සිරා කතාව කුරුණෑගල ඉන්නෙ පට්ට ගෝත්‍රිකයො රටේ කියල වෙනසකුත් නැ ඉතින් .
@mtjeducation6644
@mtjeducation6644 2 жыл бұрын
මේව බල බල අපි අපිටම හිනාවෙනව🤔
@bimaldan8380
@bimaldan8380 2 жыл бұрын
Niyamai👍👍👍👍
@harithgunasekara5024
@harithgunasekara5024 2 жыл бұрын
Very good programm.
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
අනේ මන්ද හසා ඔයා නම්.....ඇයි අනේ ඔහොම නෝන්ඩි කරන්නේ.....අපිට බෑ ඔයතරම් හිනාවෙන්න....
@dilansanitycreation4746
@dilansanitycreation4746 2 жыл бұрын
ඒක මරු...
@susanthameegahatenna8958
@susanthameegahatenna8958 2 жыл бұрын
ඔයා ලබන සතියේ වැඩ සටහන දාන්නේ නැත්නම් දැන්ම කියන්න.. දැන් සති දෙකකට වතාවක් ද වැඩ සටහන??
@WinnerElLute
@WinnerElLute 2 жыл бұрын
ඔබ සැමට හූවෙන් පිරි නව වසරක් වේවා!!! පෙබරවාරි 4 දින ලංකාවට සැබෑ නව නිදහස ලබා ගැනීම වෙනුවෙන් රාත්‍රී 8 සුබ නැකතින් සුළුවෙලාවක් හූ නාදය පතුරවන්න. මෙය මේ ආණ්ඩුව යන තුරුම සෑම දිනම කරගෙන යන්න. ඔබ කොහේ සිටියත් මෙය කරන්න, වැසිකිලියද, දුම්රියද, බසයද, බයිසිකලයද, මොටර් රථයද, මහා පාරද, වැනි ඕනෑම ස්ථානයක සිට හූ නාදය දෙන්න. මෙය කව්රු හරි අපේ මිනිසෙක් සස් සංවිධානය කරන්න. පින් සිදු වේවි!!! ප්‍රජා අන්ත වාදය අපරටේ පවතී. දැන් තේරෙන්නේ බැසිල්ට මොළ හතක් තියා එක මොළයක්වත් ඔලුවේ නැහැ. ඒ වෙනුවට මූට තිබෙන්නේ එක පුකක් සහ හිල් හතක් . මේ නිසා මූ වාත අරිනවා, කක්කා කරනවා. යන සාම තැනකම ගඳේ ඉන්න බැහැ .පොහොට්ටු කාරයෝ මේ ගඳ සුවඳ බව කියමින් මූ වටෙටම් ගඳ ඉවකරමින් සතුටු වෙනවා..කොතැනක ගඳක් ආවානම් මල්වාන භූත යක්ෂයා එතන. No man with the name Rajapaksha will come back.
@chamaraudayakanth3824
@chamaraudayakanth3824 2 жыл бұрын
පුලවෙන් හිටියේ
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 31 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН