"Coffee Culture" with Rasika Jayakody

  Рет қаралды 19,595

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 107
@KosalaJayasekara
@KosalaJayasekara 7 ай бұрын
Espresso Doppio එකකින් පටන්ගත්ත යාලුකම 😍. Thanks for mentioning us
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 7 ай бұрын
මාරම වටින Podcast එකක්. මගේ යාලුවෙකුත් ඉන්නවා coffee shop එකක්දාන idea එකක. එයත් ඒ stranded වලට Coffee culture එකටම set වෙන විදියටම තමා plan කරන්නේ. එයාට සැහෙන්න ප්‍රයෝජනවත් වෙයි මේ podcast එක. ❤❤
@shenon321
@shenon321 7 ай бұрын
Bruno & Rasika.....❤❤❤Night Life එක ගැනත් කතා කරමුද.....ලංකාවේ මිනිස්සුන්ට හොද night life එකක් නෑ.....
@chamilaSandaruwan
@chamilaSandaruwan 7 ай бұрын
කෝපි ගැන කතාකරද්දි, ලංකාවේ කෝපි ගැන සඳහනක්වත් නැති එක ලොකු අඩුවක් වගේ. ලංකාව කියන්නෙ කාලයක් ලෝකෙ ලොකුම කෝපි නිෂ්පාදන රටවල් තුන අතර හිටිය. 1800 ගනන්වල. කෝපි බීම කියන එක ලංකාවෙත් කාලයක් තිස්සෙ තිබුන දෙයක්. කෝපි ඇට වේලලා, අඹරලා ගෙදරම කෝපි හදාගන්න එක අපේ ආච්චිලා එහෙම කරපු දෙයක්. තේ වලින් ඒ පුරුද්ද සෑහෙන්න වැහිලා ගියා මං හිතන්නෙ. දැන් ආපහු ලංකාවේ කෝපි ගැන පොඩි පිබිදීමක් තියනවා. හොඳ කෝපි නිෂ්පාදනය කරන්න පර්යේෂණ කරන අය කීපදෙනෙක් දැන් ඉන්නවා.
@channabandara5415
@channabandara5415 7 ай бұрын
Tea culture එක ගැනත් කතා කරමු❤
@navaratne
@navaratne 7 ай бұрын
My office has a meeting called "Coffee and Conversation" every quarter. The idea of the meeting is for management to hear criticisms, such as inefficient processes, resource waste, redundant or useless work, reducing benefits, etc. There is no agenda. Sometimes, the discussion starts with Bitcoins or a movie as an icebreaker. It is an informal meeting, and participants can say anything without political correctness. All the VPs and above levels hear constructive criticism from the operational level. This meeting is a great "idea incubator."
@wmupali
@wmupali 5 ай бұрын
Wow. That never happens in our office
@tharakapriyadarshana9442
@tharakapriyadarshana9442 7 ай бұрын
Espresso එකක් බොන ගමන්ම මේක බලන්න සෙට් වුන එකනම් මරු.. තව එකක් ඕන coffee ගැන ❤
@suchinthaalahakoon3367
@suchinthaalahakoon3367 7 ай бұрын
My best coffee shop experience I ever had was in Uppsala Sweden. Not to boast here but, I became so emotional when I'm listening to this podcast as it reminds me of that small coffee shop. Thank you for the nice podcast.❤
@sajithariyawansha5761
@sajithariyawansha5761 5 ай бұрын
Thnks for sharing
@buddhike_wijayathilake
@buddhike_wijayathilake 7 ай бұрын
මීට අවුරුදු 20කට විතර කලින් ලංකාවේ ඔය කොෆී ශොප් කියන ඒවා තිබුනේම නැති තරම්. මට මතකයි ඒ කාලේ කෝපි එකක් බොන්නට තරු පන්තියේ හෝටලයකට යන්න වෙනවා. ඒත් දැන් ලංකාවේ හුඟක් කොෆී ශොප් බිහිවෙලා. ඒවා කේටර් කරන්නේ නාගරික පොශ් පන්තියකට. මට හිතාගන්න බැරි ලංකාවේ කොෆී කල්චර් එකට සාපේක්ෂව ටී කාල්චර් එක දියුනු නොවුනේ ඇයි කියලා. OGF එකේ Dilma තේ කඩයක් තිබුනත් ඒවගේ ටී ශොප් ව්‍යාප්ත වෙලා නෑ. කොහොමත් ලංකාවට වඩාත් ගැලපෙන්නේ ටී කල්චර් එක කියාලයි මටනම් හිතෙන්නේ.
@Trishan_Fernando_Music
@Trishan_Fernando_Music 7 ай бұрын
I am watching this while having a coffee. I have a coffee subscription that gives me 5 coffees a day from any shop of their chain. Great topic
@ishanmannan7833
@ishanmannan7833 7 ай бұрын
Next level discussion, coffee, people watching, 1 hour felt like 10 minutes. Some very nice coffee shops in Melbourne too.
@SLVLOG
@SLVLOG 7 ай бұрын
❤❤❤
@ruvindaliyanage1
@ruvindaliyanage1 6 ай бұрын
Thank you Bruno & Rasika. I really enjoyed this podcast ❤
@ChrisConnect-mk4ld
@ChrisConnect-mk4ld 7 ай бұрын
Started the day with a Coffee...But again had one while listening to the podcast.... Coffee is an addiction....I do love cakes any other sweets with coffee flavored. There is a bond with Coffee Superb topic......
@bandarathilakarathna514
@bandarathilakarathna514 7 ай бұрын
This is really a very good program. I worked a lot of time in Vietnam and Indonesia. Both countries have a very good coffee culture. I also got a lot of experience from your program. thanks so much.
@CodeWithDasun
@CodeWithDasun 7 ай бұрын
මං බැලුව මොකද මේ එකපාරක් දාපු එක ආයේ දාල කියලා. පස්සේ මතක් වුනේ Live එකේ නේ එදා ඇහුවේ කියලා 🤣
@SLVLOG
@SLVLOG 7 ай бұрын
❤❤❤😊
@dinithidonsekara6363
@dinithidonsekara6363 7 ай бұрын
39:46 this is very true. I had my current job interview at the coffee shop. And I'm still enjoying the job 🤗🤗🤗
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
මම අහලා තියෙනවා ලෝකෙ මිල අධික ගොඩාක් රස කෝපි තියෙනවා වගේම ගොඩක් තිත්ත කෝපි තියෙනවා කියලා, මොන මොන ජාතියේ කෝපි තිබ්බත් මමත් අද කෝපි එකක් බීවා❤❤❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
හරිස්චන්ද්‍ර කෝපි තමා හොදම
@aroshsenanayake1074
@aroshsenanayake1074 7 ай бұрын
මෙයා ඉස්සර විහිලු විඩියෝ කරා නේද කාලයක් ? දැන් කරන් නැද්ද ?
@dinesh-colombo
@dinesh-colombo 5 ай бұрын
first enjoyed my coffee when studying for the O/Ls when staying up late doing my studies..the smell of brewing coffee is so comforting...
@anubbs
@anubbs 7 ай бұрын
කෝපි ගැන කතාකරන්න හොද දැනුමක් තියෙන එකම බරිස්ට තමයි caroma elite එකේ ඔෂාන්,මමත් එතුමා මුණ ගැහුනා,Colombo 11,ගිහින් බලන්න ආස හිතෙයි
@thilankabanuka2416
@thilankabanuka2416 7 ай бұрын
Tea culture එක ගැනත් කරන්න
@hoodedman100
@hoodedman100 7 ай бұрын
Bruno මේයා ඔයා දන්න දේව්ල් කියන්නේ ලොකු මැජික් එකක් නෑ😅
@nuwannilanka
@nuwannilanka 7 ай бұрын
41:08 Dating ගැන කතාකරයිද කියලා මම මේ බල බල හිටියේ. 😊
@Boyuobun
@Boyuobun 12 күн бұрын
Mara lassana podcast ekak super ❤
@HowToMac
@HowToMac 6 ай бұрын
You guys should post this on the podcast platforms.
@manojjayasinghe380
@manojjayasinghe380 7 ай бұрын
Cafe mocha, Barista, cafe koi ❤☕️
@praveenanushka1834
@praveenanushka1834 7 ай бұрын
Netherlands walth coffee shops hari lassanai
@krishabeywardane
@krishabeywardane 7 ай бұрын
My boss and i are heavy coffee addicts. So much so we both got ourselves mug warmers cos we sip our Tim's large double double coffee throughout the day.. 😅
@kavindugimahan5596
@kavindugimahan5596 7 ай бұрын
Mr Dilupa pathirana man of the srilanka coffee culture .
@wmupali
@wmupali 5 ай бұрын
Cafe infront of Nuwaraeliye Grand Hotel is one of my favorite coffee spots. But the sad thing is the staff has less understanding on this cofee vibe. They want us to leave the place as soon as we are done (specially if there are more foreigners). 😢
@Privatisation-z9e
@Privatisation-z9e 6 ай бұрын
Interesting talk...❤
@DonaPriyanka-jy9oe
@DonaPriyanka-jy9oe 5 ай бұрын
Rasika oya podcast karnna...oyage life gunna
@tikka1967
@tikka1967 7 ай бұрын
මම ඉතලි මමත් කොෆි ටේස්ට් කීපයකට ඇඩිඩ් වෙලා ...දිනකට කොෆි අවම 5ක් ... 10 ක් වගෙ පෙවෙනවා ... ඒක වෙනම ආත්ල් එකක් ... ඒක ගන්න ඔනෙ .
@im_gayash
@im_gayash 7 ай бұрын
බෲ අයියේ Flower Road පැත්තේ ආවොත් එන්න Coffee එකක් බීලා යන්න Flower Road Cafe එක පැත්තෙ. ❤❤
@Momojobo
@Momojobo 7 ай бұрын
😊
@SLVLOG
@SLVLOG 7 ай бұрын
අනිවාර්යෙන් ❤
@im_gayash
@im_gayash 7 ай бұрын
@@SLVLOG ❤❤
@induharris1903
@induharris1903 7 ай бұрын
Great topic❤❤❤❤
@Thariqmkm
@Thariqmkm 7 ай бұрын
Haris chandra coffee ❤ රුපියල් 50/=යි සති දෙක්කට විතර ඇති 😁
@kasuntharakaperera
@kasuntharakaperera 2 ай бұрын
I have a concept but i have no best investment for it it's my bad 😢😢😢
@nalinranasinghe704
@nalinranasinghe704 7 ай бұрын
Bruno 55:48 It's sambuca it's a Italian liqueur flavoured with anis and drink after meal and drinks with a coffee bean
@kasunsurindu5527
@kasunsurindu5527 7 ай бұрын
When it comes to coffee, there's a whole new level beyond your average coffee shop - it's the world of specialty coffee. Coffee enthusiasts would surely disagree with Rasika's claim that "coffee is not that tasty and it's strong and a bit bitter." There's a whole spectrum of flavours to explore, and diving into the world of coffee is a journey of learning and discovery, vastly different from just being a daily coffee drinker. As of today, the coffee culture in Colombo, Sri Lanka, has reached new heights with the relaunch of new cafes. If you're keen on experiencing the luxury of coffee, you must explore these two /Three cafes and seek out their specialty coffee sections. While they may come with a higher price tag than your usual cup of joe, the experience is well worth it, especially if you're eager to expand your coffee knowledge. They have speciality coffee from various regions and different brewing methods. Butter Boutique - Rosmead Place Grind Café and Coffee Bar Seed Cafe
@SLVLOG
@SLVLOG 7 ай бұрын
❤❤
@samithasiriwardena7412
@samithasiriwardena7412 7 ай бұрын
This comment be like , “where are you going? Coconuts in the bag” Did ,you find the level of comfort and belongingness in these cafes you’ve mentioned? If so you have bad taste …
@plasticneko
@plasticneko 7 ай бұрын
The same things can be said about tea in the East. Coffee is just the Western counterpart to that. also, most of the romanticism is just marketing. This is like the upper classes liking rugby just because cricket is too common.
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 7 ай бұрын
සුබ දවසක්
@mudithabandara8575
@mudithabandara8575 7 ай бұрын
Good one thank you 👌👌
@TharukaHewawasam
@TharukaHewawasam 6 ай бұрын
Chives cafe and bistro ❤
@tikka1967
@tikka1967 7 ай бұрын
අව් ගානක් egg coffee එක ජීවිතෙට නැතුවම බැ ..... බොන්න බැරි වෙන දවසට ... ලොකු අඩුවක් වගෙ දවසෙ ...වෙනම ආතල් එකක් කැෆේ එක
@sahanr27
@sahanr27 7 ай бұрын
US-starbucks ,Canada-Tim ❤
@milanidarshika4470
@milanidarshika4470 7 ай бұрын
❤❤❤ I love this
@nayanawikramage4341
@nayanawikramage4341 7 ай бұрын
Monawa karanna yanawada kiyala therenne na.
@lucky_6199
@lucky_6199 7 ай бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...culture එකක් විදිහට කෝපි බොන අයට බඩ වේලවන්නෙ නැද්ද..මන් ආසම දෙයක් කෝපි..එති කොපි දෙකක් බිව්වොත් බඩ වේලනවා😂. ඊට පස්සෙ ඉතින් ලෙඩේ..ඒක ලංකාවේ අයට විතරක් අපි කන කෑමත් එක්කවත් වෙන දෙයක්ද😐. Anyone can answer 😁
@WathsalaSalgado
@WathsalaSalgado 7 ай бұрын
මමත් ඉතාලියේ ජීවත් වෙන්නේ ඇත්ත තමයි කෝපි එකක් බොනවා කියන්නේ වෙනමම ආතල් එකක් මමත් ඒකට ඇබ්බැහි වෙලා කෝපි එකක් බිව්වම අමුතුම එන ජී එකක් එන්නේ
@ChamaraSumanapala
@ChamaraSumanapala 7 ай бұрын
කොෆී කල්චර් එක පටන් ගත්තු තැන මොකක්ද කියලා කිව්වෙ නෑනෙ. ඒකත් බටහිරින් ආපු එකක් ය කියන impression එක දීලා මග ඇරියාද මන්දා. හයියෝ
@drdle1412
@drdle1412 Ай бұрын
Mama nm kopi kyla gahanne harischarndra kopi tama😂
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 6 ай бұрын
I am very intersting watching media Sector Who face with politician and beheviour .
@nadeeraW6867
@nadeeraW6867 7 ай бұрын
Tea avanue jawatte is best
@ChamaraWeerasinghe
@ChamaraWeerasinghe 7 ай бұрын
malinda miss una ne da
@Nihaltony-r8b
@Nihaltony-r8b 7 ай бұрын
කෝපි බොනවිට මගේ මනස නිතරම සතුටෙන් තියෙන්නේ.මෙි මගේ මනසේ සවභාවය.
@slmicro3857
@slmicro3857 7 ай бұрын
කෝපී බීලා ඇග වේලගන්නවා කියලා බැනුම් අහගන්න මම 😢😢❤
@danushkadarshana1315
@danushkadarshana1315 7 ай бұрын
🫣
@slmicro3857
@slmicro3857 7 ай бұрын
@@danushkadarshana1315 🥲
@shanthapremalal1240
@shanthapremalal1240 7 ай бұрын
ඇත්තටම මුං හරි ගොං හැබැයි යථාවාදී සමාජය උබලාට වඩා next level මොකද අපි අපේ මතෘ භුමියේ අනන්‍යතාවය ගොඩ නගන්නේ ,,,,,,
@charithjayawardena6770
@charithjayawardena6770 Ай бұрын
😂 පුදුම තේරුමක් තියෙන කමෙන්ට් එකක්
@sunethraranasinghe3445
@sunethraranasinghe3445 7 ай бұрын
Renaissance period
@lahiruwijesinghe
@lahiruwijesinghe 7 ай бұрын
මාර වැඩේ කියන්නෙ මම මේ programme එක බලන්න වාඩි වුනේ කෝපි එකකුත් හදාගෙන.... මම ලෝකෙ හොදම ලුවාක් කෝපිත් ඒ හදන තැනටම ගිහිල්ලා බීලා තියනවා... හැබැයි අද බොන්නේ අපෙ ගෙදර මමම හදපු කෝපි ගස්වලින් කඩාගෙන process කරපු ඉස්තරම්ම කෝපි... අනිවාර්යයෙන් ඔයාලටත් එවනවා....
@kasunsurindu5527
@kasunsurindu5527 7 ай бұрын
Kopi luwak isnt the best coffee in the world. Its so overrated. Btw where do you plant your coffee beans? do you have any specific bean variety?
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
සේන කෝපි තමා හොදම
@niranga.
@niranga. 7 ай бұрын
❤❤❤❤❤
@randula1958
@randula1958 7 ай бұрын
At least 4 for day 😁😁
@alphachathuranga6297
@alphachathuranga6297 7 ай бұрын
Ayea podcast ekakata oya enkn bln hitiyea
@duleeshadulanjana3133
@duleeshadulanjana3133 7 ай бұрын
බොරු මරිසි දාන්න එපා කියන දේ direct කියන්න 😂
@ManojkumaraMatharagedon
@ManojkumaraMatharagedon 7 ай бұрын
ලන්කාවෙ spa ගන එකක් කරන්න
@theresafernando1767
@theresafernando1767 7 ай бұрын
Also Europe is very cold 😂
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 7 ай бұрын
DD වෙනුවට මේක දැමීම ගැන බලවත් විරෝධය.
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 7 ай бұрын
විනාඩි 7 ක් ගියා කෝපි ගැන කියපු ලබ්බ ක් නෑ නැවැත්තුව අහන එක
@supun1087
@supun1087 7 ай бұрын
Caffè corretto ❤❤❤
@soulforsale4185
@soulforsale4185 7 ай бұрын
americano, coffee affogato, irish coffee
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
හාසා කෝ??
@TheLittleMasterLk
@TheLittleMasterLk 7 ай бұрын
coffee ekk bibi meka balana mama 😅
@isuruperera6836
@isuruperera6836 7 ай бұрын
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 7 ай бұрын
Lavezza කොෆී එකේ රස බෘනෝ දන්නවා ඇති🎉
@mrdemonlk
@mrdemonlk 7 ай бұрын
☕❤
@Ruvin.Jayaguptha
@Ruvin.Jayaguptha 7 ай бұрын
Seed Cafe is a really good place !
@somalathawijerathne342
@somalathawijerathne342 7 ай бұрын
කෝපි කඩේ ගැනත් කියන්න
@mzzyroud9382
@mzzyroud9382 7 ай бұрын
Dd nadd ada
@charithadeshapriya4610
@charithadeshapriya4610 7 ай бұрын
Barista Nugegoda (on Pagoda Road) is one of the coolest place with a good vibe.
@swarnajayawardene6006
@swarnajayawardene6006 7 ай бұрын
ammo rasika dakka kal
@udarakeshan30
@udarakeshan30 7 ай бұрын
Nice 🤍
@mahilalfonseka3692
@mahilalfonseka3692 7 ай бұрын
Too much coffee can cause Atrial fibrillation - an arrhythmia that can cause stroke!
@BattleThragg
@BattleThragg 7 ай бұрын
me buruwawa genna epa bruno mu patalita kade yana kuhaka pakek
@slmicro3857
@slmicro3857 7 ай бұрын
ඔව් 🥲🥲🥲
@jayanthisubasinghe5091
@jayanthisubasinghe5091 7 ай бұрын
Politics should not be briught into any dialogue conversation.
@udara4962
@udara4962 7 ай бұрын
@a.dassanayake3277
@a.dassanayake3277 7 ай бұрын
@a.dassanayake3277
@a.dassanayake3277 7 ай бұрын
@Skgamage10517
@Skgamage10517 5 ай бұрын
❤❤
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 2,4 МЛН
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 35 М.
වෙන් වෙන්නේ කොහොමද?
44:25
SLVLOG POD TALKS
Рет қаралды 18 М.
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 49 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН