මා රිදවිය නොහැක - A lesson from David Goggins

  Рет қаралды 17,946

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

21 күн бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට -
/ honourablecompany
රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#davidgoggins #canthurtme #ramindurandeni #sinhala #srilanka #motivation #personaldevelopment #inspiration

Пікірлер: 222
@rohanapushpakumara7031
@rohanapushpakumara7031 19 күн бұрын
මගේ ජීවිතයේ දැන් ඉන්න ගුරුවරයා ඔබයි...
@achaladezoysa1361
@achaladezoysa1361 19 күн бұрын
ඔබ නිසා මගේ හිත හයිය වුන තරම්.සියලු දෙවිවරු රකීවා මේ උතුම් මිනිසාව.💐❤🙏
@shyamaliedesilva277
@shyamaliedesilva277 17 күн бұрын
True.. yes, Uthum Theruwan sarana labewa
@chandanidasanayake9703
@chandanidasanayake9703 19 күн бұрын
හදවත රිදුම් දෙන විට ම්පැනි බිදුවකි ඔබතුමා ගේ වදන් thank you sir
@RasandunWaduge
@RasandunWaduge 18 күн бұрын
ඔබ තුමාගෙ බලවත් ආශ්‍රය නිසා මම හිතන විදියත් දැන් වෙනස් වෙලා
@dharmamohottala5276
@dharmamohottala5276 18 күн бұрын
ඔබ හරියටම " ගුරු ගීතයේ "" ඉන්න දූශේන් වගෙයි .. ජීවිතේ තියෙන වටිනාකම අපි වගේ ගොඩක් මිනිස්සුන්ට දැනුනේ ඔබ නිසයි. ඔබට ස්තූතියි.. වැඩිහිට් අපිට වගේම , පාසැල් වියේ අතරමං වෙලා ඉන්න අපේ දරුවෝ ඔබතුමා ගේ ඉලක්කයක් කර ගන්න .. තාක්ෂණය සමග ගනුදෙනු කරන අපේ දරුවෝ පරිකල්පන ශක්තිය නැති අය වෙලා. පාසැල් ජාලය තුලදී මෙවන් සාකච්ඡා කල හැකි නම් අගෙයි.. එසේ කල නොහැකි නම් සමාජ මාධ්‍ය තුල ඔබතුමා ඔවුන්ට මෙවන් වීඩියෝ ලබා දෙන්න .. ඔබ වැනි දස දෙනෙක් නිර්මාණය කරන්න .. ඔවුන් නිධානයක් කියා ඔබ කියන අපේ රට අලුතින් හදාවි.. ආදරණීය දූශේන් ඔබට ස්තූතියි ..
@ramindurandenisinhala
@ramindurandenisinhala 17 күн бұрын
🙏
@shyamaliedesilva277
@shyamaliedesilva277 17 күн бұрын
Very true..
@Nimeshahopman
@Nimeshahopman 12 күн бұрын
Want to contact ​@@ramindurandenisinhala
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 6 күн бұрын
නුබ උතුම් මිනිසෙක් Mr. Ramindu 👉🌏
@akashvihanga1852
@akashvihanga1852 19 күн бұрын
මට ගුරුවරු 4 ඉන්නවා එක්කෙනෙක් ඔයා ❤
@anurahettinachchilage7836
@anurahettinachchilage7836 19 күн бұрын
මේ කතාව මගේ ජීවිතයට ගොඩක් වෙලාවට සමානයි.මේ කතාවෙ වෑදගත්ම දේ තමා ජීවිතයේ ඉදිරිය ලස්සන ගමනක් යෑමට මනසට ශක්තිමත් ආදර්ශයක් ලබා දුන් එක.බොහොම පිං.අපි සැවොම එකතූ වී අපේ අභිමානය අපේ රට නැවත සංවර්ධිත රටක් බවට පත්කරමු.ඔබගේ නායකත්වය ලබා දෙන්න.❤❤❤🎉 තෙරුවන් සරණයි
@chamithennakoon1967
@chamithennakoon1967 19 күн бұрын
මට මාව හමුවෙමින් තිබෙනවා,මට මාව නැති වෙලා තිබුණ වෙලාවක.. ස්තූතියි ඔබට සහ කණ්ඩායමට..
@Rastha-kd2ox
@Rastha-kd2ox 19 күн бұрын
@chamithennakoon1967 මටත්
@cpsalgado9385
@cpsalgado9385 19 күн бұрын
විශ්වය අපට දුන් උතුම් ඇසුරක් ඔබ ඔබේ වචනයෙන් මගේ සිත සවිමත්වූවාට දහස් වාරයක් පින් 🙏🙏🙏
@DineshKandauda
@DineshKandauda 19 күн бұрын
හොද හදවතක් තියෙන හොද මනුෂ්ෂයෙක්. ❤❤❤
@kasunpramodya5993
@kasunpramodya5993 19 күн бұрын
මගේ ලෝකෙ වීරය ඔබතුමා 💪🏽
@sisiyik3889
@sisiyik3889 19 күн бұрын
වැඩි වැඩියෙන් වීඩීයෝ දාන්න අප ජීවිතය ඉතාම්වත් හොද විදියට වෙනස් වෙමින් පවතිනවා මෙම වීඩීයෝ නිසා ඔබතුමට ජය❤ඔබ තුමාට පිං ❤
@heelogamasandaru8699
@heelogamasandaru8699 18 күн бұрын
කියන්න වචනනෑ . Excellent
@anushkamalith4057
@anushkamalith4057 19 күн бұрын
ලෝකේ ඉන්න ශක්තිමත්ම මානසික මට්ටම හිමි මිනිසා❤😈
@navindiwinshika562
@navindiwinshika562 17 күн бұрын
මගේ ජීවිතය ගුරුවරයා ,,,දැන් මේ සර් තමා ...පාසලෙන්වත් කොහෙන් වත් මේ ජීවිතය ඉගැන ගත නොහැක..ජීවත් වෙන විදිය උගන්වන මෙතුමාට ගොඩක් පින්.......❤❤❤❤❤❤
@rasadilini6947
@rasadilini6947 19 күн бұрын
Thank you sir❤, මන් කරන දේකට කවුරු හරි negative විදියට කතා කලොත්, (ඔයාට බෑ, මේක හරියන්නෑ කියල ) මන් ඒක කොහොමහරි කරල තමා නවතින්නේ. Thank you so much sir. සෙනසුරාදා ඉදන් බලන් හිටියේ සර්ගෙ video එකක් එනකල්🌻
@anushasurangi3612
@anushasurangi3612 19 күн бұрын
ස්තුතියි ❤ ඔබතුමාගෙ උපදෙස් ගොඩක් ජිව්තයට වටිනවා ස්තුතියි 🙏 බුදුසරණයි ❤
@user-ShehanAdithya
@user-ShehanAdithya 19 күн бұрын
David goggins නියම චරිතයක්
@isurudilshan6405
@isurudilshan6405 19 күн бұрын
ඔබතුමා දැන් වැඩිපුර වීඩියෝ දාන එක ගොඩක් හොදයි. ❤
@JanithMaduranga-or5vy
@JanithMaduranga-or5vy 19 күн бұрын
"You Don't Know Me Son" - This Man Once Said.
@gayanmaduranga4962
@gayanmaduranga4962 19 күн бұрын
මාත් ඉන්නේ මේ වගේ අමාරු සිටුවේශන් එකක.. යාලුවෝ & මගේ ගොඩක් ළඟ ආශ්‍රයක් තියෙන කෙනෙක් පවා මට සෑහෙන්න දරුණු වචන වලින් මාව වට්ටපු තැනක මං ඉන්නේ.. සෑහෙන්න පහලට වැටිලා ඉන්නේ මානසිකව.. 🥺🥺🥺
@sisiyik3889
@sisiyik3889 19 күн бұрын
රමිදු සර් අපිට english channel එකේ සියලුම වීඩීයෝ ටිකට සිංහල සබ්ටයිටල් ඇඩ් කරල දෙන්නකෝ❤ අපේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාගෙ මේ වටිනා වීඩීයෝ ඉතාමත් වටිනවා❤❤❤❤
@FinancialFreedomHub-jv7gg
@FinancialFreedomHub-jv7gg 19 күн бұрын
Sinhala ඒවට english sub දාන්න පුළුවන් නම් වටිනව තවත් ❤
@wasanasilva7770
@wasanasilva7770 18 күн бұрын
Ow....eka aththa​@@FinancialFreedomHub-jv7gg
@janakagunarathne8223
@janakagunarathne8223 19 күн бұрын
ඔබ නිසා මගේ ජිවිතේ වෙනස් උන තරම්..... ඒ ගැන කියන්න වචන නැ. ඔබේ මෙ ඔවදන් නිසා 🥰 මට මාව හමුවෙමින් තිබෙනවා, ඇත්මතටම මට මාව නැති වෙලා තිබුනෙ .. ස්තූතියි ඔබට. 🥰🥰😍😍😍
@ganegamasaman8675
@ganegamasaman8675 18 күн бұрын
ඔබතුමා ගිය වීඩියෝ එකෙන් කියපු පොත මම අරන් කියවන ගමන් ඉන්නේ ඇත්තටම පොත් කියන්නේ අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන් ලොකු බලයක් තියන දෙයක් . ඔබතුමා කරන මේ මෙහෙවර ඉතාම අගෙයි . දිගටම මේවගේව්වටිනා වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා
@Nethmi-rc9hn
@Nethmi-rc9hn 19 күн бұрын
Hero of my life❤ RAMINDU
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 19 күн бұрын
හැමදාමත් අලුත් විදියක් වෙනකම් මග බලාගෙන ඉන්නේ. ස්තුතියි ඔබතුමාටහදවතට දැනෙනවා කතාව.
@anushasurangi3612
@anushasurangi3612 19 күн бұрын
ස්තුතියි ඔබ තුමට ❤ පුන්චි යෝජනාවකටත් වැඩියෙන් ඉල්ලීමක් කියලා කියන්න පුළුවන් sir අපි පුන්චි දරුවන්ගේන් මෙ දෙවල් පටන් ගන්න එක හොඳයි නේද මොකද එයාලට අපිටත් වැඩියෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙයි අනාගතයේදී එ එන හැම දෙයක්ම දරාගෙන ඉස්සරහට යන්න එයාලට පුහුණු කරන්න දෙවල් ටිකක් කියලා දෙන්නට පුළුවන් නම් ලොකු උදව්වක් වේවි sir මගේ පුතාට වයස 19 ඔබතුමාගෙ මෙ video eya බලනවා පුතා ගොඩක් හොඳ දරුවෙක් දුවට වයස 10 එයා ගොඩක් වෙනස් යාලුවො අඩුයි ඉන්න අයත් ඉක්මනින් තරහා වෙනවා එයා හරියට හිතනවා පුන්චි දෙයක් උනත් එයත් ගොඩක් හොඳ දරුවෙක් නමුත් මට හිතන්නේ එ වයසෙදී අපි මෙ දෙවල් කියලා දෙන්න ඔනි කියලා එයලා වෙනුවෙන් එයලගෙ personality eka වෙනුවෙන් අපිට මොනවාද කරන්න පුළුවන් sir thankyou
@shyamaliedesilva277
@shyamaliedesilva277 17 күн бұрын
Thank you so much.. Great, wati wati nagitinawa api obage me labadena danumen
@upendrakumara7634
@upendrakumara7634 7 күн бұрын
තෙරුවන් සරණයි...! ජයවේවා...!
@user-cx8xr7tb5e
@user-cx8xr7tb5e 8 күн бұрын
Good things are coming 🧿✨🙏🏻 Thank you sir 🙏🏻❤️
@anulawickramasingha6305
@anulawickramasingha6305 12 күн бұрын
පෞද්ගලිකව ඔබ තුමාව cautch කෙනෙක් ලෙස සම්බන්ධ කරගැනීමට මා ඇතුළු බොහෝ දෙනාට නොහැකි නිසා, youtube දැනුවත් කිරිම් දිගටම කරන්න කියලා කාරුණික ඉල්ලා සිටිනවා
@rprlanka3773
@rprlanka3773 19 күн бұрын
හැමදාම ලස්සන වැදගත් කතා ගේනව....❤❤❤❤❤❤
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 17 күн бұрын
හෘදයාංගමව ඉතාම නිහතමානී කෘතවේදි බවක් පිරිනනවා රමිඳු,.. 🙏
@wimansiherath9691
@wimansiherath9691 15 күн бұрын
ඔබතුමාගේ මේ video එක ගොඩාක් වටින වෙලාවක බලන්න පුළුවන් වුනේ.. මගේ කරන්න ආසවෙන්ම හිටපු අධ්‍යාපන කටයුත්තක් බාහිර ප්‍රශ්න නිසා අතහරින්න හැදුවේ... ආයෙත් හිතා ගත්ත මම කොහොමහරි කරනවා කියලා.. .අපේ පවුලම නැවත නැවත video බලනවා.. බුද්ධිමත්ව හිතන්න ජීවත්වෙන්න උත්සාහ කරනවා.. ගොඩාක් ස්තුතියි..🙏🙏🙏
@user-xb5oi5vt9r
@user-xb5oi5vt9r 19 күн бұрын
ඔබේ කටහඩ පවා විශාල ශක්තියක් මට නම්
@user-jx1yz6kn4v
@user-jx1yz6kn4v 19 күн бұрын
David goggins one of my favourite persons
@keshanravindu419
@keshanravindu419 14 күн бұрын
Sir ඔයාගේ විඩියො next level thankyou very much
@shehanijayasinghejayasingh4445
@shehanijayasinghejayasingh4445 10 күн бұрын
ආදරෙයි සර්❤️‍🩹
@user-tc3yh7li8n
@user-tc3yh7li8n 15 күн бұрын
හුගක් ස්තුති ❤
@manjulakarunarathna
@manjulakarunarathna 19 күн бұрын
සර් බොහොම ස්තුතියි 🙏❤🙏
@touchhearts4u
@touchhearts4u 18 күн бұрын
කඩා වැටිලා ඉන්න වෙලාවක දැකපු හොදම විඩියෝ එකක්...❤🙏
@samanpriyantha9458
@samanpriyantha9458 11 күн бұрын
බොහොම ස්තුතිය
@praneethlakmal0904
@praneethlakmal0904 8 күн бұрын
Sir ge videos balanna patan aran thama dwa dekai. Mata ahambena utube eke thibila low of attraction gana sir ge video eka balanna labune. Eken passe sir ge videos deka thunak baluwa. Ewa jivithet mara watinw. Thank you sir. Digatama me wage videos genna ❤❤ sir ge videos baladdi matath motivation code ekak hithata awa. අප විසින් ඇති කරගත යුත්තේ මතුපිටින් ආලේපිත බිඳෙනසුලු ශක්තියක් නොව, ආධ්‍යාත්මයටම ආරෝපණය කරගත් ස්වයං අභිප්‍රේරිත නොබිඳෙන, නොසැලෙන ආත්ම ශක්තියකි. Meka waradida danne na sir. Eth meka sir ge videos baladdi mage hithe athiuna sithuwillak. Thank you sir ❤❤
@MomentumMinds272
@MomentumMinds272 19 күн бұрын
නැවත වරක් බොහොම ස්තූතියි ඔබතුමාට❤🎉
@user-uo7lq1cc1o
@user-uo7lq1cc1o 10 күн бұрын
Oya hadapu demapiyanta godak pin😂❤❤❤❤
@sashininimrekha2787
@sashininimrekha2787 18 күн бұрын
Thank you ❤
@PramiUdaya
@PramiUdaya 19 күн бұрын
මේ වෙලාවේ මට ඔනීම කරපු වීඩියෝ එක.Thank you ❤❤❤❤❤❤
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 2 күн бұрын
Thank U sooooo much 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wathsalafernando1679
@wathsalafernando1679 7 күн бұрын
Again came new hope after break🙏❤
@sonaliperera2559
@sonaliperera2559 8 күн бұрын
Well said Ramindu
@imeshnuwanga4992
@imeshnuwanga4992 14 күн бұрын
You are doing a great job sir👏👏👏
@Chamila88
@Chamila88 19 күн бұрын
Brilliant 💚🎧
@seethaperera116
@seethaperera116 18 күн бұрын
😢Thank u Mr Ramindu.I got this video when it is needed .
@suchinmadusha7695
@suchinmadusha7695 19 күн бұрын
Stay Hard!
@nuwanekanayake4826
@nuwanekanayake4826 18 күн бұрын
Rata awilla thaniyama gemak gahana gsman inne.puduma jawayak aawa meka baluwama💐
@Thush2010
@Thush2010 13 күн бұрын
Thank you very much Sir🎉❤
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 19 күн бұрын
සිත ශක්තිමත් කරන හොඳ වීඩියෝවක් .ස්තුති ඔබතුමාට .ජයවේවා .
@chandramohan3781
@chandramohan3781 7 күн бұрын
Thank you sir🙏
@geesajay7250
@geesajay7250 19 күн бұрын
Please do more book reviews like this........Thank you for teaching many good lessons through videos.......KEEP IT UP!!!
@sisiyik3889
@sisiyik3889 15 күн бұрын
Sir අද වීඩියෝ එකක් නැද්ද
@rashinidissanayake9109
@rashinidissanayake9109 14 күн бұрын
Thank you very much ❤❤❤
@Arkilan1580
@Arkilan1580 18 күн бұрын
Thank sir ..... 💝
@RashmikaDevinda24
@RashmikaDevinda24 13 күн бұрын
Thank you sir❤️
@CharithMalan
@CharithMalan 19 күн бұрын
Can You do the #meditation video next? What will that video look like? My criosity has Peaked.🍃😇
@ramindurandenisinhala
@ramindurandenisinhala 18 күн бұрын
😃
@tharumalawige2622
@tharumalawige2622 19 күн бұрын
@ruchirathilan071
@ruchirathilan071 19 күн бұрын
❤❤❤
@Shashi-gz4hy
@Shashi-gz4hy 18 күн бұрын
ඔබ කවුද ?? ආශ්චර්‍යමත් මිනිසෙක්.. දෙවියෙක්ද මිනිස් වෙසින් සිටින?? 🙏🙏🙏❤❤
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 19 күн бұрын
❤❤❤❤❤
@ismedis7651
@ismedis7651 18 күн бұрын
Thank you sir
@Madusha_Dilhani
@Madusha_Dilhani 19 күн бұрын
මේ වීඩියෝ එකට thanks sir. අපි මේ ජීවිතයේ කරන්න ඕන හරිම කාර්ය හරිම goal එක හදුන ගන්නේ කොහොමද ?? ගොඩක් වෙලාවට අපිට එක වැඩක් නෙවෙයි ගොඩක් වැඩ කරන්න පුළුවන් හැකියාවන් තියෙනවා.ඒ අතරින් එකක් විතරක් අරමුණු කරද්දී අපරාදේ අනික් කාර්ය අතහැරියේ මේක නැතුව ඒක කරන්න තිබ්බේ එහෙම නැත්තම් එකත් කරන ගමන් මේක කරන්න තිබ්බෙ කියන පසුතැවීම එනවා. මෙහෙම හිතෙන එකේන් කාලය ගොඩක් යනවා හරි අරමුණ හොයාගන්න බැරිවෙනකොට. අපි කොහොමද දැනගන්නේ කරන්නේ කල යුතු හරිම දේ ප්‍රධානම අරමුණ මේකයි කියලා?? සැකයක් පසුතැවීමක් නැතුව ඒක කරන් යන්න මානසිකත්වය හදාගන්නේ කොහොමද ? අනෙකුත් දේවල් කරන්න පුළුවන් උනත් ඒවා ඔලුවෙන් අයින් කරන්නේ කොහොමද ? මේ ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න. Thank you.
@kalanarasanjana7306
@kalanarasanjana7306 19 күн бұрын
🍀
@thisuradineth5343
@thisuradineth5343 19 күн бұрын
❤❤
@savithisenethya494
@savithisenethya494 19 күн бұрын
Thank you Sir 🙏❤
@concordadvertisingservices2269
@concordadvertisingservices2269 19 күн бұрын
❤️👍
@videeshaabeyrathna
@videeshaabeyrathna 19 күн бұрын
❤️❤️!!
@user-wk8uo8dv9j
@user-wk8uo8dv9j 19 күн бұрын
🙏❤️❤️❤️❤️❤️❤️❤️
@WasanthaKumara-hq9pt
@WasanthaKumara-hq9pt 19 күн бұрын
Thanks ❤❤❤
@skygame5004
@skygame5004 19 күн бұрын
Thank you.
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 19 күн бұрын
💘
@ridmarangani3065
@ridmarangani3065 19 күн бұрын
👍👍👍
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 19 күн бұрын
❤❤️❤️
@ChathumiEkanayaka
@ChathumiEkanayaka 19 күн бұрын
Thkq sir
@MadhuRodrigo
@MadhuRodrigo 19 күн бұрын
What a personality What an inspiring communicator Respect Mr Ramindu👏👏
@ramindurandenisinhala
@ramindurandenisinhala 18 күн бұрын
Thank you 🙏
@DinethGunarathne
@DinethGunarathne 19 күн бұрын
Great!❤
@fujiruzi3618
@fujiruzi3618 18 күн бұрын
Overthinking gena video ekak oni sir
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 19 күн бұрын
🙏❤️🙏❤️
@SubodaSamanmali
@SubodaSamanmali 19 күн бұрын
🙏🙏🙏❤🌷
@user-lq2wy3ts8c
@user-lq2wy3ts8c 19 күн бұрын
Thank you coach ❤
@thilinidilhara3409
@thilinidilhara3409 19 күн бұрын
Thank you ❤️✨️
@umeshi6611
@umeshi6611 19 күн бұрын
🎉❤
@nlanthisiriwardhana9549
@nlanthisiriwardhana9549 19 күн бұрын
You are the best ❤❤
@EashikaAshubod
@EashikaAshubod 19 күн бұрын
Excellent 👌
@user-ro3ob6fs2b
@user-ro3ob6fs2b 19 күн бұрын
Thank you sri ❤
@CLEVERFLINK
@CLEVERFLINK 19 күн бұрын
Thanks Ramindu😊
@isharaudayangi9505
@isharaudayangi9505 19 күн бұрын
Superb 👌☑️❤️
@user-vd1et2cr1j
@user-vd1et2cr1j 19 күн бұрын
Mge jiivithee harawum lkshyk Oba , kalyana Mithraya ❤️
@LashanVisansara0
@LashanVisansara0 19 күн бұрын
ජය වේවා !!❤️
@Redking-AAW2305
@Redking-AAW2305 16 күн бұрын
Thank you 🎉
@Livewithnature985
@Livewithnature985 19 күн бұрын
❤🎉thank you sir for this
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 90 М.
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35
How many pencils can hold me up?
00:40
A4
Рет қаралды 18 МЛН
හැමදාම හැම තැනම දිනන විදිය
7:38
තාවතිංස යාත්‍රා - කඩුවෙල
Рет қаралды 557
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 56 М.