නාඩගම්කාරයෝ විශේෂ අවුරුදු තෑග්ග || Nadagamkarayo Awrudu Special || 14th April 2021

  Рет қаралды 5,004,931

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 4 500
@MalindaG
@MalindaG 3 жыл бұрын
කියන්න වචන නෑ. හදවතින්ම සද්ධාමංගල සූරියබණ්ඩාර මාමට පිං ඉවෙන් වගේ අපේ රසික ජනතාවගේ බලාපොරොත්තුව ඉල්ලන්නත් කලින් දුන්නට. වැඩේ ගැන කියන්න දෙයක් නෑ.........අති අනර්ඝයි! ඒ වගේම ස්වර්ණවාහිනී #Swarnavahini ආයතනයටත් බෙහෙවින්ම ස්තුතියි රසික ජනයාගේ හදවත්වලට මේ විදිහට ලබැඳිව තව තවත් ලං වෙන එකට. කෝ බලන්න ලබන වෙසක් පෝයටත් අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන මේ වගේම ලස්සන වැඩසටහනක් කරමු කියන කට්ටිය? 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😇😇😇😇😇😇😇😇😇😇
@ajithahiroshima5445
@ajithahiroshima5445 3 жыл бұрын
Sur,,තව ටික දවසකින් ඔයාල නොබැන්නොත් මේ කතාවට මම මගෙ කොන්ඩෙ කපා ගන්නව
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
One... 😍😍
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@ajithahiroshima5445 මොන මගුලකටද හලෝ මේකට බනින්නේ.. 😂 දෙවෙනි ඉනිම වගේ අර්ථ විරහිත කතාවක් නෙවෙයි මේ.. 😂😂🤣🤣 නිකන් චාටර් වෙන්නෙපා ඔය වගේ ඒවා මේකට ඇවිත් කියලා 😂😂
@ajithahiroshima5445
@ajithahiroshima5445 3 жыл бұрын
@@kaviniimalsha1765 hikz බලමු ,,බලමු ,,ඉස්සරහට ,,
@uniproduction5726
@uniproduction5726 3 жыл бұрын
❤️
@පාතාලයාතමයි
@පාතාලයාතමයි 3 жыл бұрын
ජිවිතෙ පලවෙනි වතාවට දැක්කෙ *මාසෙට දවසට කාලෙට ගැලපෙන විදියට කතාවක් නිර්මාණය කරපු එක.. එක නම් සුපිරිම නිර්මාණය කියන්නෙ මෙවා..* ❤️❤️❤️❤️❤️🙏🙏👌👌👌
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
❤️❤️කිසිම නාලිකාවකින් මෙතෙක් කාලෙකට නොකල මේ වටිනා අළුත් අවුරුද්ද ගැන අපේ කම හෙළ සංස්කෘතික අංග සිරිත් විරිත් මනුස්සකම ගැන මෙතුවක් කාලෙකට නොකරපු මේ රටේ වැඩිහිටි දූ දරුකාටත් හදවතට දැනෙන වදින ආදර්ශමත් ටෙලි වැඩක් කලා..ස්තුතියි ස්වර්ණවාහිනී💐💐💐..සියළු නාඩගම් කාරයින්ට ශ්‍රී සුභ නව වසරක් වේවා..🙏🙏🙏
@bandulakumara9905
@bandulakumara9905 3 жыл бұрын
Ampa meekata adari api wage..
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Ulumaladipathi kukula...😄😄😄😄🙃😄 eka patta
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
පව් කිරි පුතාගෙ චරිතෙ හරිම සන්වේදි දුක හිතෙනවා .හරිම අහිංසක චරිතෙ.❤❤❤❤❤
@lankatimes24
@lankatimes24 3 жыл бұрын
නාඩගම්කාරයෝ සරා සහ මාලන්ගෙන් කසිප්පු ඉල්ල අපුරු කොරියානු ජාතිකයා kzbin.info/www/bejne/qHjKiKCCrd-dd9U
@jinadarinisansala651
@jinadarinisansala651 3 жыл бұрын
අනිවාරෙන් 🥺❤️
@amalkumara7286
@amalkumara7286 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@bhagyathathsarani4180
@bhagyathathsarani4180 3 жыл бұрын
milk putha
@a.wkarunapala4810
@a.wkarunapala4810 3 жыл бұрын
@@jinadarinisansala651 quick
@surekasureka6896
@surekasureka6896 3 жыл бұрын
කිරි පුතාගෙ චරිතය ගැන කියන්න වචන නැ.හැමෝම හොදට රගපානවා. ආදරෙයි නාඩගම්කාරයෝ හැමෝටම 👍👍❤❤❤❤❤❤❤❤❤
@jayasenajayasena6366
@jayasenajayasena6366 3 жыл бұрын
JAYASENy
@damithdanushka3690
@damithdanushka3690 3 жыл бұрын
Yyhfyig😍😍😪
@sanjeewaanthoni4994
@sanjeewaanthoni4994 3 жыл бұрын
Fr
@ammiammi1183
@ammiammi1183 3 жыл бұрын
.."ලන්දේ උකුල උඩ නින්ද ගිහින් ....අප්පච්චිගෙ සින්දුව පුතා ඒ විදියටම කිව්වා ..අංග චලනය ,නිරූපනය ඒ වගේ මයි,අනාගතයට ජැක්සන්ගෙ භූමිකාව පරිපුර්ණයි,පෙරමඟ සලකුණු හරිම ප්‍රභාශ්වරයි පුතේ ❤️💐නඩගම් කාරයින්ට ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
@bharathaabeygunarathna4731
@bharathaabeygunarathna4731 3 жыл бұрын
Putha putha
@amindumenal7128
@amindumenal7128 3 жыл бұрын
කන්දේ නෙමේ ලන්දේ
@hashinifernando1444
@hashinifernando1444 3 жыл бұрын
සිරිසේන මාමාගේ නිවේදනය 👌 සරාගේ හැකියාව 😍 කිරි පුතාගේ සතුට 🥺 පට්ට ✌🏻
@asini618
@asini618 3 жыл бұрын
Adarei nadagankarayo Sarage set ekatai,manamalantai,gajamantai
@ewanthaewantha3825
@ewanthaewantha3825 3 жыл бұрын
😊😊
@sampathmannapperuma3374
@sampathmannapperuma3374 3 жыл бұрын
💪😃
@rukshanbandara6148
@rukshanbandara6148 3 жыл бұрын
@SL Tech Gallery gy
@chamindachaminda2627
@chamindachaminda2627 3 жыл бұрын
@@asini618 jjdjcd😜😜🌈😭🇦🇨🇦🇲🏳️😤👿
@GenuineTVlk
@GenuineTVlk 3 жыл бұрын
නැති උන අපේ ගම්වල අසිරිය නිසා හැමෝම මේවා බලන්න ලෝභ කමට..යටි සිත තාම ගැමි කමට ආදරෙයි
@EcoFactswithRohana
@EcoFactswithRohana 3 жыл бұрын
ස්තුතියි නාඩගම්කරයෝ කන්ඩායමටම අවුරුදු ගාණනකට පස්සේ අවුරුද්දක් රසවිඳින්නට සැලසුවට ..... පුංචි කාලේ සද්ධාමංගල සුරියබණ්ඩාර මහත්මයාගේ නිවේදනය වගේම එතුමහේ වැඩසටහන්ලුත් ආදරයෙන් වැලදගත් අපට ටෙලිනාට්‍යකරණයේ විප්ලවයක් එතුමහේ නිර්මාණයකින් දකින්න ලැබිමත් සතුටට කරුණක් බොහොමත්ම ස්තුතියි සුබ අලූත් අවුරුද්දක් වේවා !
@b.hdhanawahie1546
@b.hdhanawahie1546 3 жыл бұрын
ග්‍රීස් ගහේ නැගල කොඩිය ගත්ත දරුවා තෑගි ලබගෙන වේදිකාවෙ අහිංසකව ආචාර කරනවිට ඇත්තටම මගේ නෙතට කදුලු ඉනුවා ... ඒතරම් ලස්සනයි රගපෑම්
@hasininethmi649
@hasininethmi649 3 жыл бұрын
Kiri පුතා
@b.hdhanawahie1546
@b.hdhanawahie1546 3 жыл бұрын
කිරි පුතා නම බොහොම ඉස්තුතියි
@priyanthaathapathu7408
@priyanthaathapathu7408 3 жыл бұрын
💕
@BimsaraLakshanOfficial
@BimsaraLakshanOfficial 3 жыл бұрын
@@hasininethmi649 milk පුතා
@chamithmadushanka3272
@chamithmadushanka3272 3 жыл бұрын
අවුරුද්දට ගිය හොදම program එක... අවුරුද්ද ලස්සන කරාට නාඩගම්කාරයෝ ඔයාලටත්, ස්වර්ණවාහිනියටත් ගොඩක් ස්තූතියි... 😍😍😍
@amila9prabath
@amila9prabath 3 жыл бұрын
~ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ~ ලොකු තේරුමක් තීනව වගේ... හුගක් දැනුන ඒ වචන ටික💝💝💝😍😍
@supernatural1923
@supernatural1923 3 жыл бұрын
අද දවසම බැලුවෙ ස්වර්ණවාහිනීය. අභිමංසලේ ඉන්න අපේ රණවිරුවොන්වත් එක්කාසු කරගෙන ඒ කරපු වැඩේ නම් අති විශිෂ්ටයි😍 අනික් චැනල් වලට වඩා අද ස්වර්ණවාහිනීය ගොඩක්ම සාර්ථකයි. ඇත්තටම ස්වර්ණවාහිනීය බලන්න ගත්තේ නාඩගම්කාරයෝ හින්දා. ඒත් අද නම් ඇත්තටම ස්වර්ණවාහිනී ගැන ගෞරවයක් හිතුනා අපෙ රණවිරුවොන්ගෙ මූනු වල ලස්ස්න හිනාද දැක්කාම. බොහොම ස්තුතියි. ඉස්සරහට ත් මේ වගේ ලස්සන ආදර්ශයක් දෙන වැඩ කරන්න ආශිර්වාද කරනවා‍❤
@malshanadishani663
@malshanadishani663 3 жыл бұрын
Apith
@chanukanirmal6872
@chanukanirmal6872 3 жыл бұрын
Apith ! Ehemai ! Jayawewa swarnawahini!
@chethanamarintha991
@chethanamarintha991 3 жыл бұрын
ගම පෙන්වනකොට දාන music එක නම් භාවනාවක්....🤭🤭🤭 මාරම සුවයක් දැනෙනවා මනසට...හරිම ලස්සනයි .
@_Sandamal_7
@_Sandamal_7 3 жыл бұрын
Thank you 🙏 නාඩගම්කාරයෝ තෑග්ගට ... sorry අපිට ජනප්‍රියම නාට්‍ය කරන්න බැරි උනාට අනිවාර්යයෙන්ම අනිත් පාර කොහොම හරි ජනප්‍රියම නාට්‍ය කරනව ..
@thichistyle
@thichistyle 3 жыл бұрын
මම ජැක්සන් මහත්තයාගේ ආසම සිංදුව අද සරා කියනවා හරිම ලස්සනයි ❤❤ දෙමව්පියන් ආඩම්බර කරවන මෙවන් දරුවෝ වාසනාවන්
@R-Shaani
@R-Shaani 3 жыл бұрын
Mamath
@igcas
@igcas 3 жыл бұрын
True 👍
@wsdehiwa7650
@wsdehiwa7650 3 жыл бұрын
Oww
@dewmiamashat.v1392
@dewmiamashat.v1392 3 жыл бұрын
Aththatama
@chinthakadinesh8607
@chinthakadinesh8607 3 жыл бұрын
Aththatama ow
@catze9338
@catze9338 3 жыл бұрын
උඹලට ගොඩක් පින් ඒ ගමේ මිනිස්සුන්ට සම්පුර්ණ අවුරුදු උත්සවයක් ලබා දුන්නට
@lovely6769
@lovely6769 3 жыл бұрын
නිධන් ගලවත් බිදලද😊
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
❤❤❤
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
සද්දාමන්ගල සුරියබණ්ඩාර මාමගේ දෑතට තව තවත් හයිය ලැබෙන්න ඕනේ ලංකාවට මේ වගේ වටින ආදර්ශමත් කතා දායාද කරන්න!! ♥️🙏
@anuradhasandharuwan9644
@anuradhasandharuwan9644 3 жыл бұрын
Daily comment 🙈😍
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
@@anuradhasandharuwan9644 🙈♥️
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
👌👌👌👌👌👌👌
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
@@DEEGHAYU1202 🙈♥️
@chinthakamadusanka696
@chinthakamadusanka696 3 жыл бұрын
❤️💪
@ayeshasenanayaka21
@ayeshasenanayaka21 3 жыл бұрын
මං කොහොමත් මේ තත්වෙට ආවෙ කණා පාරවල් වලින් තමයි ... -මනමාලං- 😁
@Everything-yj3je
@Everything-yj3je 3 жыл бұрын
සද්දාමන්ගල සූරියබණ්ඩාර මාමේ මේ වැඩේනම් ඇත්තටම ලස්සනයි 😍 වෙනද වගේම මේ අවුරුදු තෑග්ගට රන්ගනයෙන් දායක වුනු හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම තවත් මේ වගේ වටිනා දේ කරන්න ලැබෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😁
@sameeramaxpro710
@sameeramaxpro710 3 жыл бұрын
Patta dan
@seeta164
@seeta164 3 жыл бұрын
S.k seresana❤❤❤❤👌👌👌👌🇱🇰🇱🇰🇱🇰noyamai
@hirunikadilaka8147
@hirunikadilaka8147 3 жыл бұрын
Up xjdi
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Patta
@sajithasandaruwan1224
@sajithasandaruwan1224 3 жыл бұрын
මෙවන් නිර්මාණයක්‌ කිසිදා රසවිඳලා නෑ, බොහොම ස්තුතියි සියලු දෙනාට. මාර රසයි ආ. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thissakarunanayaka2504
@thissakarunanayaka2504 3 жыл бұрын
3ee3eeeeee3eeee3eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee33e3ee33eeeeee3eeeeeeeeeeeeeee33333eeeeeeeeeee3eeeeeeeeeeeeeeeee3!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!biutifuldarma
@thissakarunanayaka2504
@thissakarunanayaka2504 3 жыл бұрын
Harimalassani
@dilmipathirana5488
@dilmipathirana5488 3 жыл бұрын
ඇත්තටම අවුරුදු උත්සවයක් සජීවීව රසවින්ඳා වගේ හැඟීමක් ආවා 🥰 ගමක එකමුතුකම හරි ලස්සනට පෙන්නලා තිබ්බා පිස්සුවෙන් වගේ බැලුවේ ❤🙊 ආදරෙයි ඒ රඟපාන සියලුදෙනාට..ස්වර්ණාවාහිනි නාලිකාවටත් බොහොම ස්තූති ❤🙂
@shanthiH-19
@shanthiH-19 3 жыл бұрын
ooh shit
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
ලංකාවේ මෙතෙක් බිහිවුනු සුපිරිම කතාවක්,
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
බලන්න කොතරම් සුන්දරද කියලා ඇත්තට අපේකම මෙයයි අපේ සිත් අතීතයට රැගෙන යනවා , indian බොළඳ කතා මෙන්ම ලංකාවේ බොහෝ නාලිකා වල පෙන්වන විසූක දස්සන නිසාම ළමයින්ගේ සිත් සතන් හැඟීම් අයාලේ යන වකවානුවක.... මෙවැනි සරළ වගේම සුන්දර කලාවක් තුළින් මිනිස් සිත් සුවපත් කළ හැකිය. සද්ධාමංගල සූරියබණ්ඩාර සහ ශිවගුරුනාදන් මහතා ඇතුළු සැම දෙනාට බොහොම පින් මේ වගේ කතා මාලාවක් පිටපත් කළාට ඔබ සියලු දෙනාට සුබම අලුත් අවුරුද්දක් 💐❤️🙏 වේවා
@-xxx527
@-xxx527 3 жыл бұрын
ඔබ සැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙවා!යි පතනව ..බුදුසරනයි! දෙව් පිහිටයි!
@vijithamallika9382
@vijithamallika9382 3 жыл бұрын
හරිම ලස්සනයි ..පිටරට තනිවේලා ඉන්න අපිට දනුනේ පුදුම සතුටක්..බොහොම ස්තුතියි ඔබලාට .ජේසු පිහිටයි 🙏🙏🙏
@vinudacreation4634
@vinudacreation4634 3 жыл бұрын
අනිවාර්යයෙන් හිතට ලොකු සහනයක් ...සුපිරි 👍
@nuwanchinthaka3535
@nuwanchinthaka3535 3 жыл бұрын
Aniwaryenma aththa
@prabaths9518
@prabaths9518 3 жыл бұрын
oya koheda inna rata
@nuwanchinthaka3535
@nuwanchinthaka3535 3 жыл бұрын
@@prabaths9518 Qatar ne oya?
@nuwanchinthaka3535
@nuwanchinthaka3535 3 жыл бұрын
@@prabaths9518 oya koheda inne
@kasunkanishka6568
@kasunkanishka6568 3 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ ආසාවෙන් බලන එකම කතාව..නාඩම්කාරයෝ..😋😘😘
@janangajayasekara5527
@janangajayasekara5527 3 жыл бұрын
අවුරුදු feeling එකක් ආවේ මේකෙන් විතරයි❤❤🤩💐
@niroshaperera7601
@niroshaperera7601 3 жыл бұрын
Ane ow අවුරුදු කාලෙ ලන්කාවෙ හිටිය වගේ සතුටු හිතුන
@amilapriyantha9163
@amilapriyantha9163 6 ай бұрын
Ekanm ඇත්ත
@kaveeshsathyanga8218
@kaveeshsathyanga8218 3 жыл бұрын
මේ මේ මේ මේ..... සරාගේ විදිහට කිවුවොත් සජීත අයියේ උබනම් පට්ට කියනේ.... අයේ.... ඉතින්..... පට්ටම පට්ට හොදේ...❤️👍 ඔය හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අයියේ... ඔයා රගපානවා බලන් ඉන්කොට හිතෙන්වා ජැක්සන් ඇන්තනී මාමා දෙවියෝ විසින් අයේ තරුණ කරලද කියලා. සුපිරිම ජයවේවා 👍❤️❤️❤️👌
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
Aniwa bn
@akalankaherath7783
@akalankaherath7783 3 жыл бұрын
කිරි පුතාගේ චරිතය දැනුන අය කෝ?ඒ චරිතය හරහා 80 දශකයෙන් එහා ගම් වල ඇත්ත යථාර්තය පැහැදිලිව පේනවා කියලා හිතෙන්නේ මට විතරද???? ස්තූතියි (නාඩගම් කාරයෝ)සැමට💗💖💕☄🌟🌟🌟👊👊
@dulakshiperera6453
@dulakshiperera6453 3 жыл бұрын
Aththa matath godaak danuna.e ahinsaka,nirwyaja bawa..
@gayathrisarangika2512
@gayathrisarangika2512 3 жыл бұрын
Eka aththa
@beachfuny6336
@beachfuny6336 3 жыл бұрын
ඔව්. කිරි පුතා තෑග්ග ගත්තෙ "අපිව මේ වගේ දේවල් වලට ගත්තට ගොඩාක් ස්තූතියි" කියන්න වගේ...
@harshanisumalika1336
@harshanisumalika1336 3 жыл бұрын
Ma kiri puthage nama danna kenek kiyannako
@nilupuliperera3783
@nilupuliperera3783 3 жыл бұрын
@ Akalanka, ඇත්ත.. ඒ චරිතෙන් ඒ නිර්ව්‍යාජ බව උපරිමේටම පෙන්නුම්කලේ ග්‍රාමසේවක අතින් තෑග්ග ගත්තු වෙලාවේ... ❤ සුභ අනාගතයක් කිරිපුතා...👌👍
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
අවුරුදු 6ක්‌ අවුරුදු සමරුවේ නෑ... ලබන අවුරුද්දේවත් බුදුසරණින් ලංකාවට ගිහින් ආදරේ කරන අය එක්ක අවුරුදු සමරන්න ලැබේවා මට... 😭😭😭😭😭
@samilaayesha6250
@samilaayesha6250 3 жыл бұрын
Koheda inne
@prabhathJay123
@prabhathJay123 3 жыл бұрын
ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා!🙏
@ik6298
@ik6298 3 жыл бұрын
ඒ බලාපොරොත්තු ව ඉශ්ට වෙවා
@sasankashamal5995
@sasankashamal5995 3 жыл бұрын
එම බලාපොරත්තුව සපල වේවා
@සංගීතරස
@සංගීතරස 3 жыл бұрын
@@prabhathJay123 ය්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වේ
@hasinimanorika5627
@hasinimanorika5627 3 жыл бұрын
විශේෂ අවුරුදු තෑග්ග මෙච්චර විශේෂ වේවි කියලා හිතුනේ නෑ...ඇත්තටම හදවතින්ම ආඩම්බරයි මේ වගේ කලා ශිල්පීන් පිරිසකගේ ලස්සන රංගනයන් බලන්න පුළුවන් වීම ගැන... සද්ධාමංගල මහතාට 🙏 🙏 🙏 නළු නිළි කණ්ඩායමට ❤️❤️❤️ සිවගුරුනාදන් මහතාට 👍👍👍
@harshanaattanayake7484
@harshanaattanayake7484 3 жыл бұрын
රඟපාන උන්ටත් ගමේ උන්ටත් බලන අපිටත් ජීවිතය විඳින්න දුන්නට නාඩගංකාරයොන්ට පිං...🙏🙏🙏
@srilankamatha3544
@srilankamatha3544 3 жыл бұрын
Tho aka balala hina weya lankawata kelawenawa danne nethi uba 😃😃😃a thenata wetenna apa ok thirana ganin rata wenuwen
@machatte2368
@machatte2368 3 жыл бұрын
@@srilankamatha3544 deshapalanayakata kade yana tho wage waputu higannekta wada meh kolla supiri.. loketama kela wela tyenne eth api mehema hari innawa deshpalana napunsakayek wechcha ubata bari unata😂
@Hana5531
@Hana5531 5 ай бұрын
අනේ ගොනා
@manusharavishan3552
@manusharavishan3552 3 жыл бұрын
මේ කතාව තමා කාලේට ගැලපෙන්න නියම genuine විදියට යන්නේ
@movieking6948
@movieking6948 3 жыл бұрын
❤️Sira
@xmastertechsinhala3523
@xmastertechsinhala3523 3 жыл бұрын
ඔව් කොරෝනත් තියෙන්මෙ
@krishan.krishan4017
@krishan.krishan4017 3 жыл бұрын
අපිටනම් අද අවුරුදු නැහැ මේහේ🇷🇴. වැඩ ඇරිල අපු ගමන් බැලුවේ මේක. ගොඩක් අසාවෙන් බැලුවේ පැය 2ක් විතර අවුරුදු උත්සවය තිබ්බන් කියල හිතුනා. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්....❤❤❤❤ නාඩගම්කාරයෝ ස්තූතියි මේ වගේ දෙයක් කරපු ඵකට ගොඩක් සතුටු වුනා.🙏🇱🇰❤🇷🇴 ගෙදරයි අයේ ගමේ අවුරුදු උත්සවය මතක් වුනා.
@janakakumara8967
@janakakumara8967 3 жыл бұрын
Romanian nehhh
@krishan.krishan4017
@krishan.krishan4017 3 жыл бұрын
@@janakakumara8967 ou
@Opadupa-dg9jr
@Opadupa-dg9jr 3 жыл бұрын
ජයප්‍රකාශ්,සද්ධාමංගල මහත්මවරුන්ට හදවතින් ස්තූතී මෙච්චර ලස්සන නාට්‍යක් හැදුවට.🙏🙏❤️💙🖤
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 3 жыл бұрын
තරහ මරහ , පරණ අමනාපකම් අමතක කරලා නාඩගම්කාරයෝ අළුත් අවුරුද්දේ අපිට දුන් තෑග්ගට නාඩගම්කාරයෝ සියලු දෙනාටම ස්තුතියි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා
@nuwanchinthaka3535
@nuwanchinthaka3535 3 жыл бұрын
Oyath esema wewa
@deshanasanka4197
@deshanasanka4197 3 жыл бұрын
ලංකාවෙ තියෙන හොදම , මරුම ආතල්ම සහ වැදගත්ම දෙ වෙන්නේ මිනිස්සුන්ට ආදර්ශයක් වන එකම drama එක .thank you all මෙහෙම එකක් බ්හි වුන එකට මාර ආඩම්බරයි ❤️❤️❤️❤️❤️❤️🥰
@beautifulsrilanka671
@beautifulsrilanka671 3 жыл бұрын
Sirawatama
@Munasinghe-S
@Munasinghe-S 3 жыл бұрын
ඉහලම පෙලේ ජාතික නිර්මාණයක්.
@HITTOP
@HITTOP 3 жыл бұрын
kzbin.info/www/bejne/oauwpWp3rLmirpY
@jinadarinisansala651
@jinadarinisansala651 3 жыл бұрын
aniwaren❤️
@mother9423
@mother9423 3 жыл бұрын
මෙි අලුත් අවුරැද්දෙ පිටරට ඉන්න අපට බලන්න ලස්සන නාඩගමක් පෙන්නුවට ඔයාට බොහොම පින්
@nadeeshasanjeewani5655
@nadeeshasanjeewani5655 3 жыл бұрын
නාඩගම්කාරයෝ මේ කතාව තව තවත් හොදින් ප්‍රේක්ෂකයන් පින්වීමට අවශ්‍ය ශක්තිය , වාසනාව ලැබේවා 👍
@anjanaishan4742
@anjanaishan4742 3 жыл бұрын
කිරි පුතා........ ඇත්තටම දුක හිතුනා....ඒ හිතේ කොච්චර සතුටක් තිබුනද...ඇත්ත ජීවීතේ මේ වගේ මිනිස්සු කීයක් ඇතිද...දෙයක් නොලබා දුක් වෙන......
@methulinelithma9136
@methulinelithma9136 2 жыл бұрын
Aththatama ow
@vishwapramod6527
@vishwapramod6527 3 жыл бұрын
කිරි පුතාගෙ අහින්සක කම ❤️😍
@dulajmadu6144
@dulajmadu6144 3 жыл бұрын
Owne
@mashi790
@mashi790 3 жыл бұрын
@@dulajmadu6144 suer
@HITTOP
@HITTOP 3 жыл бұрын
kzbin.info/www/bejne/oauwpWp3rLmirpY
@priyanthaathapathu7408
@priyanthaathapathu7408 3 жыл бұрын
👌👌👌👌👌
@gamingff1390
@gamingff1390 3 жыл бұрын
කිරිපුතා ඇඩුව තෑග්ග ගන්න වෙලාවෙ 😥😥😥😥
@ushansangeeth9183
@ushansangeeth9183 3 жыл бұрын
සිරිසේනවයි ,ගජ මෑන්වයි ,කිරි පුතාවයි,ගීතිකාවයි ,සුද්දාවයි රංගනගේ හිත ඉල්ලන තරු වැඩසටහනට ගෙන්නන්න ඕනේ කියන අය කෝ..මං නම් කියන්නෙ අනිවා ගෙන්නන්න ඕනේ...❤💯ආදරෙයි නාඩගන්කාරයෝ ඔක්කොටම..💯🌹ස්තූතී ස්වර්ණවාහිනී..අපිට මේ දීපු ලස්සන මතකයන් වලට..💯💯
@umangivinodya3195
@umangivinodya3195 3 жыл бұрын
Nadagamkarayo 1ke ptadana නළු නිළියන් tika awoth thama athal manamalan.darling.gajamam.sara.paatalii.geethika.sarge යාලුවො tika awoth ආතල්
@vivu_video
@vivu_video 3 жыл бұрын
Nadagamkarayo eke hmowma gennko
@tharusasvidu9283
@tharusasvidu9283 3 жыл бұрын
geethika kiyanne kawda
@chandimalishan8275
@chandimalishan8275 3 жыл бұрын
මේ කොනට අර කොනට කියලා නැති එකම comment එක
@ushansangeeth9183
@ushansangeeth9183 3 жыл бұрын
@@tharusasvidu9283 සුදු චූටිගේ යාලුවා..කවඩියා tryකරන්නෙ.💯😎
@vihanduamadhith5862
@vihanduamadhith5862 3 жыл бұрын
සිරිසේන අන්කල් නියමට කරනවා. මනමාලන් ආදරෙයි .. ❤️❤️❤️
@damullagiantsfanclublpl3665
@damullagiantsfanclublpl3665 3 жыл бұрын
kzbin.info/www/bejne/maGkopyGq7KEqLs
@TharakaOfficialBuslovers02
@TharakaOfficialBuslovers02 3 жыл бұрын
කිසි දිනයක කථාවන් තුල නොතිබුන අලුත් අවුරුද්ද මෙවර සම්බන්ද කර ආදරනිය අද්‍යක්ෂක තුමාට ගෞරව ස්තුතිය .ඔබ සියලු දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
අවුරුදු ගානක අතීතයකට ගියා 😥❤️අද වගේ දවසක ගෙදර ඉන්න බැරි උනු එකේ....මේ Episode එක බලලා ඇස් වලට කදුළු ආවා.....එද ඉදන් සුපිරිම ඩ්‍රාම එක 💪නාඩගම්කාරයෝ💪😘😘😘ලැබූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ....සියලූම රට වැසියන්ට ...නීදුක් නීරොගී වාසනාවන්ත කාලයක්ම වේවා🙏🙏❤️ ✈️✈️
@-xxx527
@-xxx527 3 жыл бұрын
සහතික ඇත්ත..විදේශීය රට වල ඉන්න අයට,අනේ ඡය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ පිහිටෙන් ලබන වසරේ ලංකාවට ගිහින් ගමේ අවුරුදු උළෙලක් දකින්න ලැබේවා!
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
@@-xxx527 ❤️🙏✈️
@upulloku1323
@upulloku1323 3 жыл бұрын
etta tama mona life ekak da kiyala hitenawa . salli nisa satuta pala gihin .
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
@@upulloku1323 එක තමයි වෙලා තියෙන්නේ දැන් 😥😊🙏
@upulloku1323
@upulloku1323 3 жыл бұрын
@@-xxx527 ,ඒත් ටිවි එකෙන් දකින ලස්සන , මහ පොලොවේ නනෙ . මිනිස්සු කොපමන දුක් විදින්න වද .
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
සමහරක් කොටස් යනකෝට . මේ අපේම සංස්කෘතිය නේද කියල ඇස් වලට කඳුලුත් එනවා... ගොඩක් පිං.. නාඩගම්කාරයිනී............ ❤️✊
@lara7447
@lara7447 3 жыл бұрын
😂😂😂😂
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Here too
@gamingbobby7354
@gamingbobby7354 3 жыл бұрын
Ow sirma
@swarnikasenadeera6789
@swarnikasenadeera6789 3 жыл бұрын
Saththakinma ow
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Eka nam aththa
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
ආදරෙයි ශිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර,චාමර සමරවික්‍රම. ❤❤❤❤❤❤❤❤
@liveajiya5526
@liveajiya5526 3 жыл бұрын
නාඩගම් කාරයෝ කථාවේ සියලුදෙනාටමත් කථාව බලන සියලුදෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
එසේම වෙිවා !!!❤️
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් දායාද වෙන්න
@jayashanthapathmakumara2446
@jayashanthapathmakumara2446 3 жыл бұрын
Adena veva
@narindukariyawasam1358
@narindukariyawasam1358 3 жыл бұрын
කිරි පුතාගෙන් ඇත්තම ගමේ අහිංසක චරිතයක් පිලිබිඹු වෙනවා .
@kavindugayashan3438
@kavindugayashan3438 3 жыл бұрын
කිරිපුතා තැග්ග ගන්නකොට ගමේ බව දුප්පත්කමත් එක්ක තියෙන සතුට හරි ලස්සනට කරා කිරිපුතා 😍😍
@navindutharaka1564
@navindutharaka1564 3 жыл бұрын
Haaa..👍
@Sudubolevlogs494
@Sudubolevlogs494 3 жыл бұрын
E comment ekata as dekata kadulu awa
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
කිරි පුතා උබ ඇඩෙවිිවා අපි ආදරෙයි කොල්ලා 😘😘😘😘💖💖💖💖
@damullagiantsfanclublpl3665
@damullagiantsfanclublpl3665 3 жыл бұрын
kzbin.info/www/bejne/maGkopyGq7KEqLs
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 жыл бұрын
මං කතා බලලා තියෙනවා ඒත් මේ වගෙ කතාවක් නම් බලලා නැ ආයෙ ඉතින් පට්ට හොදෙ නියමයි ඉතින් රගපාන සහ කතාව නිර්මාණය කරන සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි
@airanganigamlath4071
@airanganigamlath4071 3 жыл бұрын
චූටි කාලයක් වුණත් ඒ කාලය තුළ ලොකු සතුටක් ලැබුවා.නාඩගම් කාරයෝ ටෙලි වෘත්තාන්තය නිෂ්පාදනය කරපු නිෂ්පාදක තුමාටත් එහි රඟපාන සියලුම නළු නිළියන්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි .මම කුවේට් සිට ♥️♥️♥️🌼🌼🌼🎉️🎉️🎉️🎂🎂🎂
@asokaperis6508
@asokaperis6508 3 жыл бұрын
අපිට අවුරුදු සමරන්න බැරි උනාට නාඩගමිකාරයෝ ලස්සන අවුරුදු උත්සවයක් අපිට බලන්න දුන්නා ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏
@gihandananjaya5087
@gihandananjaya5087 3 жыл бұрын
Ekanm aththa 😏😥😥😥
@anuruddhikaranathunga1d245
@anuruddhikaranathunga1d245 3 жыл бұрын
Hmm
@tharuniwijekoon7299
@tharuniwijekoon7299 3 жыл бұрын
ගජමෑන්,කිරිපුතා,සුද්දා,රත්නා එයාලව හිත ඉල්ලන තරු එකට ගෙන්නන්නකෝ 😍❤️
@lahirulakshan8762
@lahirulakshan8762 3 жыл бұрын
අද මේ episode එක නම්, එක සැරයක් බලලා තෘප්තිමත් නොවන මා වැන්නවුන් තවත් සිටීද........ආදරෙයි හැමදාමත් නාඩගම්කාරයෝ සෙට් එකටම ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😘😘😘
@pushpikabradley88
@pushpikabradley88 3 жыл бұрын
YES AM
@yhhh6036
@yhhh6036 3 жыл бұрын
දෙවරක්ම බැලුවා.
@AsithaMadusanka
@AsithaMadusanka 3 жыл бұрын
උදාවු නව වසර සකල ලෝ වාසී නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකයන් ඇතුළු සියළුම ශ්‍රීලංකිකයන්ට, සුබ නව වසරක් වේවා.... නිම්මී මනෝහාරී (පොඩ්ඩී).
@chinthakaperera773
@chinthakaperera773 3 жыл бұрын
❤❤❤
@saruwimusic
@saruwimusic 3 жыл бұрын
නියමයි නියමයි.ස්තූතියි මේ විශේෂ තෑග්ගට.මාලන් සුපිරි.සරා,පාඨලී අතිවිශිෂ්ඨයි.ජැක්සන්,කුමාරි යුවලගේ ගීතයට උපරිමය කලා.හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
@ravindu752
@ravindu752 3 жыл бұрын
නාඩගම් කරයො කවදා වත් අමතක වේන එකක් නම්නැ මේ හැමොටම ගොඩක් අදරේයි පැලෙන්ල ...
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
කිරි පුතා තෑග්ග තුරුල් කරගෙන ඉන්නකොට දුකේ බෑ හරිම ලස්සන අවුරුදු උත්සවයක් ඇත්තටම ගම මතක් උනා
@nuwanchinthaka3535
@nuwanchinthaka3535 3 жыл бұрын
Dekkane
@thilinimadushika9331
@thilinimadushika9331 3 жыл бұрын
මන් හිතන්නෙ සෙට් එකෙ අහින්සකය කිරි පුතා.... ඇහැට කදුලක් ආපු අය ඒම නැද්ද . තෑග්ග තුරුල් කර ගෙන යද්දි
@sadeepamadushan7561
@sadeepamadushan7561 3 жыл бұрын
Aththmaiiii
@virajweerasingha6734
@virajweerasingha6734 3 жыл бұрын
කොහෙද ගම
@sajithasela3800
@sajithasela3800 3 жыл бұрын
කොහොමද eka
@අවිශ්කලක්ශාන්-ෂ6ඩ
@අවිශ්කලක්ශාන්-ෂ6ඩ 3 жыл бұрын
මේ වාගේ අතීතයට යන්න කවුද ආස මම නම් ආසායි❤️❤️❤️ආදරෙයි නාඩගම්කාරයෝ
@skmachan9
@skmachan9 3 жыл бұрын
පිටරට ඉන්න අපිට මේක දකිනකොට දුවගෙන එන්න හිතේනවා ලංකාවට දුකයි වගේම මෙහෙම දකින්න ලැබීම හරිම සතුටුයි
@vinudacreation4634
@vinudacreation4634 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kelum79
@kelum79 3 жыл бұрын
උඹ S.K සිරිසේනගේ නෑදෑයේක්ද බ්‍රෝ ?
@skmachan9
@skmachan9 3 жыл бұрын
@@kelum79 🤣🤣🤣 අනේ නැ සහෝ මේ මගේ නමේ අකුරු දෙක ❤️
@skmachan9
@skmachan9 3 жыл бұрын
@@vinudacreation4634 🌹🌹🌹
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 3 жыл бұрын
ඇස්වලට කදුලු එනවා රට ජිවිටත්නම් ඔන නැ
@lakshikaperera5329
@lakshikaperera5329 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.සියලුම දෙනාට සුබ පතනවා..හරිම දක්ෂ යි..
@slsmoka2354
@slsmoka2354 3 жыл бұрын
සරාගෙය් ,💕සුදු චුටිගෙය් සින්දුව මරු නේ ...............තව කාටද මට ආපු හෑගීම ආවේ🤔🤔
@isurunishantha2063
@isurunishantha2063 3 жыл бұрын
Aniwaaranma
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරිම සුපිරි අවුරුදු උත්සවය සද්ධා මහත්තයෝ ජයප්‍රකාශ් මහත්තයෝ චාමර මහත්තයෝ අවුරුදු නැතුව රට ඉන්න අපි සියළුම දෙනාව අද දවසේ නාඩගම්කාරයෝ සමග ඇවිත් සතුටට පත් කෙරුවට ස්වර්ණවාහිනී නාලිකාවත් ගොඩක් ස්තුතියි සුභ අලුත් අවුරුද්දක් වේවා
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
කිරි පුතා විරැකියිවෙන් දුප්පත් කම නිසා සමාජයෙන් කොන් වුනු දහසක් තරුණයන්ගේ හදවත අපට පෙන්වලා දෙනවා.........හරිම ලස්සන නාට්‍යයක්
@shanaonline7373
@shanaonline7373 3 жыл бұрын
රංගනය❤️🤟
@hansakadilshan3106
@hansakadilshan3106 3 жыл бұрын
@@shanaonline7373 djbf0f hmm
@nishshankadissanayake1986
@nishshankadissanayake1986 3 жыл бұрын
Dan e wirakiyawen peeditha aya nha bro....
@jayanthabandara2684
@jayanthabandara2684 3 жыл бұрын
Y
@thilinathilina8408
@thilinathilina8408 3 жыл бұрын
නනනකනයද
@samindajayananda2374
@samindajayananda2374 3 жыл бұрын
වැඩෙනම් සුපිරි . කිරිපුතා ග්‍රිස්ගහෙ නගින ගමන් කඹ ඇද්ද එකයි අවුල.
@junatvbyweera1973
@junatvbyweera1973 3 жыл бұрын
දුරු රටක ඉදන් කදුළු පුරෝගෙන බලපු කතාවක්. අවුරුදු කීයක් අපේ සිංහල අවුරුද්ද සමරන්න බැරි උනාද. මේ කතාව අපිට බලන්න අවස්ථාව ලබා දුන් හැමෝටම පින්... නාඩගම්කාරයන්ට ගොඩාක් පිං.
@nishabro4531
@nishabro4531 3 жыл бұрын
කාලෙකින් පිටරට ඉන්න අපිටත් පට්ටම සතුටුයි මෙහෙම දකිද්දී.ඒ වගෙම පොඩි දුකකුත් 😥 ස්තුතියි නාඩගම්කාරයෝ සැබෑ අවුරුද්ද මතක් කරලා දුන්නාට
@Chathulive
@Chathulive 3 жыл бұрын
මෙච්චර ලස්සන තෑග්ගක් දුන්නට "සද්ධා" මහත්තයෝ..පිං කියන්නෙ ඉතින් අම්මෝ.... පිංංංංං
@yasintharanathunga5646
@yasintharanathunga5646 3 жыл бұрын
අම්මො පට්ට පින් ❤
@pooh7711
@pooh7711 3 жыл бұрын
ඇඩ් එකක් බලල පින් දෙන සිරිලන්කන් පීපල්ස්
@nethudini1628
@nethudini1628 3 жыл бұрын
😁😁
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@@pooh7711 😒😏
@bharathaabeygunarathna4731
@bharathaabeygunarathna4731 3 жыл бұрын
Aye kiwwa
@kuruppuarachchi4774
@kuruppuarachchi4774 3 жыл бұрын
සරා කියන්නෙ දක්ෂයන් අතර අති දක්ෂයෙක්... ඒ දෙමාපියන් කොයිතරම් සතුටු ඇතිද..❤️❤️❤️
@anushkamalwaththage1628
@anushkamalwaththage1628 3 жыл бұрын
Godak daksa kenek tunuruwan saranae
@harshanithusharika3699
@harshanithusharika3699 3 жыл бұрын
@Lithiravideos
@Lithiravideos 3 жыл бұрын
jakshan anthanie
@kankanamgamageajantha4649
@kankanamgamageajantha4649 3 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත
@gamingwithapix4844
@gamingwithapix4844 3 жыл бұрын
Palayan yanna
@sanduniudara609
@sanduniudara609 3 жыл бұрын
අපොය නට්‍ය ඉවර වෙදිදි දුකයි හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ සරා,සෙනාලි ලස්සනට sing කරා සුපිරිම සුපිරි නාට්ට්‍ය කන්ඩායමටම නිදුක් නීරෝගී සුභම සුභ නව වසරක් වේවා,ඈදරෙයි.🙏🙏🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manaljayathilaka8215
@manaljayathilaka8215 3 жыл бұрын
හරිම ලස්සනයි අනේ කිරි පුතා තෑගි ගන්න විදිහට දුක හිතුණා ආදරෙයි පැලෙන්න නාඩගම් කාරයෝ 💕💕💕 ස්තුතියි ස්වර්ණවාහිනි 💕💕 නාඩගම් කාරයෝ කියන්න වචන නෑ සියලු දෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙිවා කිසිම කරදරයක් බාධාවක් නොවෙිවා අපේ ආදරණිය නාඩගම් කාරයෝ සෙට් එක තෙරැවන් සරනයි 💕💕💕🌷🌷🌷🌷🌷🤩🤩🤩🤩🤩
@sadeeperera1551
@sadeeperera1551 3 жыл бұрын
පැය භාගයක් නෙවේ.. පැයක් නෙවේ, පැය විසි හතරම දැම්මත් බලන්න පුළුවන්... නියම අවුරුදු තෑග්ග.. තැන්ක් යූ ස්වර්ණවාහිනී
@umayangahansajith9861
@umayangahansajith9861 3 жыл бұрын
T.r
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
ඒක ඇත්ත අපිත් පිට රටක ඉදන් ඉතාමත් සතුටින් බලන කතාවක් ස්වර්ණවාහිනී කාර්‍ය්ය මන්ඩලයේ සැමට ස්තූතියි
@priyanthaathapathu7408
@priyanthaathapathu7408 3 жыл бұрын
Aniw
@piritha7434
@piritha7434 3 жыл бұрын
yeah
@randikahareendra3132
@randikahareendra3132 3 жыл бұрын
Eka aththa
@mimiproduction3223
@mimiproduction3223 3 жыл бұрын
අනේ මේක තව කොටස් 1000ක් ගෙනිච්චත් බලන්න පුලුවන් ඕක ඉවර වෙන දවසට තමයි 😭😭😭😭😭😭😭😭😭 පවු කිරි පුතා හැමදාම වාඩියට වෙලා ඉන්නවා කිරිපුතාගේ සතුට ❤️❤️❤️❤️❤️❤️
@sanaboy9767
@sanaboy9767 3 жыл бұрын
නාටිටියකින් අවුරුදු උත්සවයක් පෙන්වන පළවෙනි වතාව නිසා නඩගම්කාරයන්ට අපේ ස්තූතිය .
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
මං සිඳු ෆෑන් කෙනෙක් නම් නෙවෙයි 😂💔 ඒත් සිදුගේ අවුරුද්ද කියලා එකක් කරා 2017දි ඒකෙ. මං ඒක බලන්නං කියලා හිටියා බලන්නත් බැරි වුනාද කොහෙද 😂💔
@shanakawijesinghe7548
@shanakawijesinghe7548 3 жыл бұрын
Ai kopi kade pennanawa
@mahayagesameera9823
@mahayagesameera9823 3 жыл бұрын
@@ody.polaya1094 ...
@sanaboy9767
@sanaboy9767 3 жыл бұрын
@@shanakawijesinghe7548 අලුත් ටෙලි නාටයයක පෙන්වන පළවෙනි පාර
@darshanamadusanka3468
@darshanamadusanka3468 3 жыл бұрын
L
@Sa.1958
@Sa.1958 3 жыл бұрын
මේ වගේ දක්ෂ ,නිහඬ කලා කරුවන් රටට ආභරණයක් .ඔවුන්ව ඉදිරියට ගෙනත් දිරිමත් කිරීම "නාඩගම්කාරයෝ " අධ්‍යක්ෂ මන්ඩලය කල අතිව්ශිෂ්ට කාර්‍ය්යක්.👍👍
@malkanthiweerasinghe7425
@malkanthiweerasinghe7425 3 жыл бұрын
නාඩගම්කාරයො මගෙ ආසම drama eka
@mihiricharuninuwarapaksha1568
@mihiricharuninuwarapaksha1568 3 жыл бұрын
නාඩගම්කාරයෝ හැමෝටම ගොඩක් ආදරෙයි❤️❤️ මේවගේ රසවින්දනයක් අපිට ලබාදුන්නට නාඩගම්කාරයොන්ට ගොඩක් පින්🙏🙏🙏
@sknoti6839
@sknoti6839 3 жыл бұрын
මම ආසවෙන් බලපු ලංකාවේ කරපු සුපිරිම වැඩක් කවඩියගේ ගිතිකාගෙයි ආදරේනම් සුපුරි ආ😍ඒ වගේම අනිත් අයටත් ආදරෙයි 😍
@danuka_prasantha
@danuka_prasantha 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් ඇන්තනී පවුල කියන්නේ පට්ටම වැඩ්ඩෝ ටිකක් ❤️
@nilanthinilanthi154
@nilanthinilanthi154 3 жыл бұрын
Aniw ☺
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
මොනවා කියන්නද බං මුලු පවුලම සුපිරි වැඩ්ඩො.😂😍
@priyanthaathapathu7408
@priyanthaathapathu7408 3 жыл бұрын
Ow eka aththa
@wsdehiwa7650
@wsdehiwa7650 3 жыл бұрын
Oww
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
එකෙන්ම බ්‍රෝ
@tharupathig6647
@tharupathig6647 3 жыл бұрын
සුන්දර අවුරුදු උත්සවයක් ගෙනාපු සද්ධා මහත්මයා ඇතුලු හැමෝටම ගොඩාක් පින්🙏
@nalininalini3424
@nalininalini3424 3 жыл бұрын
අද ගොඩක් ආසාවෙන් හිනා වෙවී බලපු පලවෙනි වැඩසටහන තමයි මේක 😍😍😍😍 නියමයි ස්වරණවාහිනි..😍😍😍😍😍
@virajith724
@virajith724 3 жыл бұрын
Trending #1 වෙයි වගේ.. 🥰
@rmdsinghe9735
@rmdsinghe9735 3 жыл бұрын
Meke hina wenna deyak naha ne appa oya monatada hina une ..😁
@jinadarinisansala651
@jinadarinisansala651 3 жыл бұрын
කිරි පුතා🥺❤️ දක්ශයෙක්..... ලස්ස්නට ගැමි කමට පන දෙනවා🥺🥺🥺
@nanikeducations8295
@nanikeducations8295 3 жыл бұрын
kzbin.info/www/bejne/qIeuiKBjgZ59mtE
@sithumsachendra4915
@sithumsachendra4915 3 жыл бұрын
Aththamma මේවා තම නියම ටෙලිනාට්‍ය , හදවතින්ම ආදරෙයි 😍😍
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 3 жыл бұрын
හරිම ලස්සනයි ..අද නාඩගම්කාරයෝ...ලස්සන සුභ අලුත් අවුරැද්දක් වේවා හැමදෙනාටම ..❤️❤️❤️
@s.a..3251
@s.a..3251 3 жыл бұрын
සරා වගේ උන්ට ගමක් නෙමෙයි මුලු ලෝකයක් හැඩ කරන්න පුලුවන්...ජය වේවා නාඩගම් කාරයෝ👌👌❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌
@Chef-Bihandu
@Chef-Bihandu 3 жыл бұрын
ITN එකේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයට පස්සේ බලපු තවත් හොඳම නාට්‍යයක්. සීනි බෝල නළුවන්ට වඩා විශිෂ්ඨ රංගනයක්. සජිත ඇතුළු සියළුම දෙනා..
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
ආදරනීය සද්දා අයියේ ඔබට බොහොම පින් මේ වගේ ලස්සන ආදර්මත් නිර්මාණයක් අපිට බලන්න ඉඩ සකස්වා දීම ගැන .🙏🙏🙏❤❤
@wathsalaliyanage5294
@wathsalaliyanage5294 3 жыл бұрын
මෙ තාක් බලපු ජොලිම අවුරුදු උත්සවය.මනමාලන් ඔයා නම්.......😁😁😁🤪🤪🤪🤪❤️❤️❤️❤️❤️නාඩගම්කාරයෝ ටීම් එකටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!
@ayodyapriyashan5685
@ayodyapriyashan5685 3 жыл бұрын
මනමාලන් ගෙ acting නම් 🎭 නියමයි ඈ ❣️
@inthishabalasooriya633
@inthishabalasooriya633 3 жыл бұрын
අනේ කිරිපුතා තෑග්ග ගත්ත හැටි.දුකේ බෑ.😢
@තිළිණි-ඨ2ජ
@තිළිණි-ඨ2ජ 3 жыл бұрын
අනේ කිරි පුතා අහිංසකයි😍❤️
@n.t.s.jayasundhara6590
@n.t.s.jayasundhara6590 3 жыл бұрын
ඇත්තටම අපි සල්ලි නිසා මැරෙන මැරිල්ලක්. ඉස්සර අතීතය කෙතරම් ලස්සනද. ඒ අතීතයට ආයෙත් රැගෙන ගියාට නාඩගම්කාරයොන්ට මාගේ හදපත්ලෙන්ම ස්තුතිය.
@surangifernando4843
@surangifernando4843 3 жыл бұрын
Ekanam atha ape jivite pitaratatama gewenawa duke ba😭😭
@wihagawihaga3273
@wihagawihaga3273 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
මෙතරම් කාලයකට අවුරුදු උත්සවය ක් දැක්ක දෙවෙනි ටෙලි නාට්‍යය නාඩගම්කාරයො වෙන්න ඇති ඉස්සර කෝපි කඩෙ අවුරැදු උත්සව දැක්කට පස්සේ තමයි මෙ අද ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤❤❤
@denethkalum3545
@denethkalum3545 3 жыл бұрын
පට්ට ඕයී නියමයි දාල ගොඩක් කල් උනාට අදයි බැලුවේ respct ස්වර්ණවාහිනී මේ වගේ වැඩසටහන් ඕනේ තවත් 👍
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
අද දිනයේ දක්ෂම නළුවා S.K සිරිසේන..ජය වේවා❤️❤️😂
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 3 жыл бұрын
අඩෝ අද කොටස බලලා ඇස් වලට කඳුලු ආවා බන්...එච්චර ටම පට්ට අලුත් වෙනසක් නියමයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehanigamage9521
@shehanigamage9521 3 жыл бұрын
😁😁😁😁😁
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
@@nimeshudayakumara3099 ඔව් බන්..❤️
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
@@shehanigamage9521 සුභ අළුත් අවුරුද්දක් වේවා මැණික..❤️
@shehanigamage9521
@shehanigamage9521 3 жыл бұрын
@@MadeendiRastha මගේ රත්තරං .ඔයාටත් එසේම වේවා .♥️♥️♥️♥️♥️
@sumithpresanna3471
@sumithpresanna3471 3 жыл бұрын
අම්මෝ සරා කවඩියා කිරි පුතා සුද්දා මේ හතර දෙනාට කැමති උන් මේ කොනට
@usithaanurada8348
@usithaanurada8348 3 жыл бұрын
Thada thda
@didulanethmal678
@didulanethmal678 3 жыл бұрын
kona kiyapan harakoo
@anushkamalwaththage1628
@anushkamalwaththage1628 3 жыл бұрын
Godak kematie sara set ekata tunuruwan saranae
@amalkumara7286
@amalkumara7286 3 жыл бұрын
Kemati
@pathmakumara7315
@pathmakumara7315 3 жыл бұрын
Nadagamkarayo. Super
@kosalahapuarachch2840
@kosalahapuarachch2840 3 жыл бұрын
ඒක නම් දැන් ආගමක් වෙන්නයි යන්නේ, ආසවේන් බලන බලන කොටස වෙනස්ම හැගිමක් ගෙනේනවා, සතුට සිනාහව බෙදන ගමන් අනේ හැම පන්සලකම මේ වගේ ස්වාමින්වහන්සේ නමක් වැඩ හිදි නම් කියලා හිතෙන්නේ මට විතරද, නැතිවෙන හොද අයේ ගෙන්න
@nadeejayasekara3185
@nadeejayasekara3185 3 жыл бұрын
කතාවේ හැම කොටසකින්ම මිනිස්සුන්ට ආදර්ශයක් දෙනවා. ඇත්තටම පන්සල් වල මේ වගේ හාමුදුරුවෝ ඉන්නවනම් ගම හරිම සුන්දරයි
@all-in-onecooking4598
@all-in-onecooking4598 3 жыл бұрын
වැටුන ඔනම කෙනෙක් ට ජිවිතේ නැගිටින්නට අවස්ථාවක් එනව.එදාට උබ සැරටම නැගිටපන් ♥️💕💕💕
@maduwanthikumarage4654
@maduwanthikumarage4654 3 жыл бұрын
පොඩි කාලෙ මතක් උනා.අවුරුදු ගානකින් සිංහල අවුරුද්දට මගේ රටේ නෑ.ඒත් ආපහු පොඩි කාලෙට ගියා අද.ස්තුතියි නාඩගම්කාරයෝ 🙏🙏
@pkcchanidu522
@pkcchanidu522 3 жыл бұрын
Hi
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 64 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
2:07:00
Swarnavahini TV - Live
Рет қаралды 1,1 МЛН
Dishum Dishum | Episode 265 | 15th September 2024 | TV Derana
34:16
මේ කටහඬවල් අඳුරනවාද බලන්නකෝ...
10:03
Sinhaya  | සිංහයා  full Movie ..
1:50:29
Sunil T Films
Рет қаралды 2,3 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН