හැමදාම කන්න හිතෙන පින්ක් සෝස් පාස්තා|Spicy Pink Sauce Pasta|easy pasta recipe in Sinhala

  Рет қаралды 53,405

Dushani's Diary

Dushani's Diary

Күн бұрын

#pinksaucepasta #whitesaucepasta #spicypasta #easypasta
චීස් නැතුව චීස් රසට, කටට සැරට , පින්ක් සෝස් පාස්තා.
Lets make spicy pink sauce pasta without cheese, without cream. This is a delicious pasta recipe you can make that anyone will love. you don't need cheese or cream to make this tasty spicy pasta dish.
**පාස්තා තැම්බීමට ***
පැස්ටා කෝප්ප 2 (200g)
ලුණු තේ හැදී 1/2
තෙල් තේ හැදී 1
*වයිට් සෝස් සදහා*
බටර් මේස හැදී 2
පිටි මේස හැදී 2
ෆ්‍රෙෂ් මිල්ක් 500ml (ෆ්‍රෙෂ් මිලක් නැතිනම් පිටිකිරි මේස හැදී 8ක් වතුර 500 ml දියකරලා ගන්න)
ලුනු තේ හැදී 1
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
ඩ්‍රයි හ්ර්බ්ස් තේ හැදී 1/2 (මම ගත්තේ ඔරිගානෝ - අවශ්‍යම නෑ )
රෙඩ් සෝස් එක සදහා
තක්කාලි ගෙඩි 4 (කෝප්ප 1 - මේ විනුවට් පාස්තා සෝස් තියනවනම් පාවිච්චි කරන්න පුළුවන්)
තෙල් මේස හැදී 2
සුදු ලුනු බික් 3
කරපිංචා ටිකක්
පොඩියට කපාගත් ළුණු ගෙඩි 1
ලුණු රස අනුව
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
කෑලි මිරිස් තේ හැදී 1/2
මිරිස් කුඩු තේ හැදී 1/2
කැරට් කෝප්ප 1/2
කහ, කොළ, බෙල් පේපර් කෝප්ප 1/2
තක්කාලි සෝස් මේස හැදී 2
චිලි පේස්ට් තේ හැදී 1
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
spicy pasta
white sauce pasta
pink sauce pasta
yummy pasta
pasta sinhala
Pasta recipe sinhala
delicious pasta recipe

Пікірлер: 35
@educati206
@educati206 2 жыл бұрын
මම මෙක හැදුවා රසට ආවා ඒ වගෙම හරිම ලස්සනයි ඕගොල්ලොත් හදලා රස බලන්න 🌞🌞🌞❤️ Thanks 😊 dushani akki 💕
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks darling 💕💕💕
@thirshafernando6082
@thirshafernando6082 Жыл бұрын
Miss banis eka bake wunata Passe rawuma lokuwata pipune neha. Mokada eka hethuwa?
@Sandya1988Nadeeka
@Sandya1988Nadeeka 6 ай бұрын
99you Kemp 0 P0p0
@hiruhirushi9652
@hiruhirushi9652 2 жыл бұрын
ලස්සනට කියල දෙනවා ❤️
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❤️♥️❤️♥️
@VinoshaMalani
@VinoshaMalani Ай бұрын
👍👍
@buddhikasanjeewani4373
@buddhikasanjeewani4373 2 жыл бұрын
Math haduwa..hodatama awa.thanks akki
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
😘❤️💕♥️
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 2 жыл бұрын
Yummy yummy....හොද වැඩසටහනක්...
@gagulimalsadi5955
@gagulimalsadi5955 2 жыл бұрын
මන් අද හදනවා තැන්කිවු අක්කා 💞
@komarialkoumari2212
@komarialkoumari2212 2 жыл бұрын
ගොඩක් හොඳයි
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️♥️💝💝
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
ආසායි😊😊😊දකිත්දිත්
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@learnloop_
@learnloop_ 2 жыл бұрын
Akke, white sauce ekata fresh milk wenuwata milk powder use klata kamak nadda ?
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ou kamak ne nangi
@alokavithana6736
@alokavithana6736 2 жыл бұрын
Mekata polkiri gaththata kamak nedhdha
@kumaridisanayake1657
@kumaridisanayake1657 2 жыл бұрын
Good
@ericagurusinghe7803
@ericagurusinghe7803 Жыл бұрын
Akke mekta eggs dnnath puluwan neda kamathi nm
@maheshperera6560
@maheshperera6560 Жыл бұрын
Ada hadanna beluwe😉😉 hadala kiyannam
@shainyperera575
@shainyperera575 2 жыл бұрын
Ekanm maru
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@ericagurusinghe7803
@ericagurusinghe7803 Жыл бұрын
Akke fresh milk wla sugar nthi eka gaththoth barida. Sugar thiyena fresh milkda one
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Sugar nathi eka ganna nangi
@dewmiimasha7522
@dewmiimasha7522 2 жыл бұрын
Frist comment magen 😍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks darling ❤️
@malshanishshanka4893
@malshanishshanka4893 2 жыл бұрын
Fresh milk wenuwata piti kiri barida?
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ou pitikiri ganna
@chmindanishantha9437
@chmindanishantha9437 2 жыл бұрын
Penumatanam rasayi wage
@lakmalidissanayaka5235
@lakmalidissanayaka5235 2 жыл бұрын
Akki akki parakkuy ne. Ikmanata recipe daanna . 😏😏😏😒😒😒😒
@doni9436
@doni9436 5 ай бұрын
ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට පොල් කිරි වලින් 🥺
@DushanisDiary
@DushanisDiary 5 ай бұрын
Ou try karala bakanna, nethan piti kiri ganna
@nuwancostha2656
@nuwancostha2656 2 ай бұрын
පොල් කිරි වලිනුත් රසයි.මම හදන්නෙම එහෙම.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 47 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 47 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН