පින්ක් සෝස් පැස්ටා - මට හම්බුන හොදම රෙසපිය 😍| Pink Sauce Pasta Recipe | Pasta With Pink Sauce

  Рет қаралды 1,054,966

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 694
@Bandifull
@Bandifull 3 жыл бұрын
අමුද්‍රව්‍ය පැස්ටා කෝප්ප 1යි වතුර කෝප්ප 2යි ලුනු තෙල් මේස හැන්දක් වයිට් සෝස් එකට බටර් තේ හැන්දක් තෙල් මේස හැන්දක් පාන් පිට් මේස හැන්දක් ගම්මිරිස් ලුනු ටිකක් චීස් (තිබේ නම්) තක්කාලි ගෙඩි 2ක් හෝ 3ක් බටර් සුදු ලූනු බික් 3ක් ගම්මිරිස් තේ හැදි 1/2 ලුනු ටිකක් කෑලි මිරිස් තක්කාලි සෝස් මේස හැදි 2 1 Cup of Pasta Salt Oil Water 2 Cups White Sauce Butter 1 tsp Oil 1 tbsp Pepper Salt Wheat flour 1 tbsp Cheese 2 Tomatoes Butter Garlic 3 cloves Pepper Chili flakes Tomato Sauce 2 tbsp
@thilakthilak1539
@thilakthilak1539 3 жыл бұрын
👍👍👍👍
@udayakumara6893
@udayakumara6893 3 жыл бұрын
👏👏
@mychanal5538
@mychanal5538 3 жыл бұрын
අනේ මට පැස්ටා හදන ලේසි රස ක්‍රමයක් කියලා දෙන්නකෝ .
@udayakumara6893
@udayakumara6893 3 жыл бұрын
Maru video 1
@chamindajayawardanadilini5299
@chamindajayawardanadilini5299 3 жыл бұрын
👍👍👍
@madushikadinithrigunawardh1004
@madushikadinithrigunawardh1004 Жыл бұрын
මාත් මේ රෙසිපි එක විදියට ඊයේ හැදුවා. මාරම රසයි. වෙනස්ම විදියට . මගේ මහත්තයා, මගේ මල්ලි කෑම ටික ආසාවෙන් කෑවා. මාත් සතුටින් ඒ නිසා. ඔයාට ගොඩාක් පින් සහ ගොඩාක් ස්තූතියි . ඔයා කියල දෙන විදියට මන් ගොඩාක් කෑම වර්ග හදල තියෙනවා. මේ වගේම දේවල් කරන්න ඔයාට ශක්තිය දර්‍ය්ය ලැබේවා. බුදු සරණයි ❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි බුදු සරණයි 🤗🤗
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
අද රෑට මන් හදනවා පැස්ට.එකක් රස ව්දිහට හදනව්දිහ හොය.හොයා යනකොට මේක දැක්කෙ රස ඇති කියල හිතුන මේක අද රෑට හදල මමත් රස බලනවා.ගොඩක් ස්තූතියි ඔයාට බුදු සරනයි ආදරෙයි .❤️🌹
@diliniwijewardane2547
@diliniwijewardane2547 Жыл бұрын
අම්මෝ ඔයා හරි.. මේක තමයි කාපු රසම පැස්ටා එක.. මම හැදුවා.. හරි ලේසියි .. සුපිරි ම රසයි... 😍😍😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@hirunisachithra9873
@hirunisachithra9873 2 жыл бұрын
මම අද මේක හැදුවා.. කිරි වෙනුවට පොල් කිරි දැම්මෙ.. ඒ වුනත් හරිම රසයි... හැමෝම ආසවෙන් කෑවා.... thank u bandi full😍😍😍😍😍😍😍
@Bandifull
@Bandifull 5 ай бұрын
😍😍
@tharushinavodya7823
@tharushinavodya7823 Жыл бұрын
අක්කා මමත් හැදුවා රෙසිපි එක චීස් නොදමා මාරම රහයි.Thanks akki ඔයාට
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome nangi❤️
@NM-sb1vm
@NM-sb1vm Жыл бұрын
මාත් අද හැදුවා මේ පැස්ටා එක.මාරම රසායී .අනිත් අයත් බය නැතිව හදලා බලන්න.නියම රස කෑමක්
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you so much 😊
@amandiaashinsa7716
@amandiaashinsa7716 Ай бұрын
මම මේ recipe එක හැදුවා අක්කා... හරිම රසට ආවා.. Husband ගොඩාක් කැමති උනා😊. ගොඩාක් ස්තුති අක්කා ❤️.
@aejo9779
@aejo9779 5 ай бұрын
මමත් try කරා. හරිම රසට ආවා. White sauce ekata mayonnaise ටිකකුත් දැම්මා මන්. තවත් රසයි. ❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Pasta hadanskota balanava hadanna thanks pasta valata thavs lazy recepie ddnnKooooooo
@tashmidinusha1578
@tashmidinusha1578 4 күн бұрын
Aththatama mara rasak 😋
@shaneelaperera5471
@shaneelaperera5471 Жыл бұрын
Ada mamath meka haduwa.. harima rasai.. man oyagen balagena hadapu hama kama ekakma hodatama rasatama awa.. thank you soo much.. thawa rasa kama wala recipes aran enna ❤
@sujeewamarasinghe4332
@sujeewamarasinghe4332 3 жыл бұрын
Nandi mata wayasa 11 mamath haduwa Harima rasai .gedara hakoma kiuwa ay hadanna kiyala .mama me balanne deweni para hadanna .thanks nandi .mama nandige godak recipe haduwa
@muhammedimran4841
@muhammedimran4841 2 жыл бұрын
Akki oya lassanata explain karanava Hari pehadiliy
@nisansalaranathunga1343
@nisansalaranathunga1343 9 күн бұрын
අද මාත් මේ විදිහට හැදුවා හරිම රසයී😊😊😊ගෙදර හැමෝම ආස උනා...thank you ඔයාට 🎉🎉🎉🎉
@Bandifull
@Bandifull 9 күн бұрын
Welcome ❤️
@chatubandara6030
@chatubandara6030 3 жыл бұрын
Oyage recipes mata nam set wenne na.
@nethu5070
@nethu5070 2 жыл бұрын
ඔයා අර කතා කරද්දී අන්තිමේට අදිනව නේද ඒක හරි ලස්සනයි කෙල්ල💝
@nuwangikarunathilake6184
@nuwangikarunathilake6184 2 жыл бұрын
මාත් අද හැදුවා හරිම රසයි නංගි...මම හැමදාම අලුත් විඩියෝ එකක් දානකල් ඉදලා හදලා බලනවා..මේ රෙසිපි එක විතරයි පරක්කු වුනේ
@manjuladulanjali1780
@manjuladulanjali1780 2 жыл бұрын
Pasta wenuwata mama noodles dala haduwa ehemath godak rasai. pasta ohoma hadalath godak rasai. oya godak rasa recipes denawa. ekata godak thankyou😋😋😋
@madhushidasanayaka1010
@madhushidasanayaka1010 2 жыл бұрын
I made this recipe today. It was delicious. I didn't have fresh milk then I added coconut milk. Anyway, the taste was so good.Thank you Akka for this recipe.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Glad you liked the recipe 😊
@kumudusenadheera6316
@kumudusenadheera6316 Жыл бұрын
​@@Bandifull pan piti wenuwata corn piti puluwanda
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
අපේ තාත්තත් පැස්ටා 1kg පැකට් එකක් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ තියෙනවා . එකම විදියට කන්න බැරි නිසා එහෙමම තියෙනවා . මෙහෙම හදලා බලන්නම්
@Don-fu9nz
@Don-fu9nz 3 жыл бұрын
ඒක මරු 🤣🤣
@Disna0608
@Disna0608 3 жыл бұрын
ඇයි ෆ්‍රිජ් එකේ තියන්නෙ 😀
@nisankaweerakoon4662
@nisankaweerakoon4662 3 жыл бұрын
@@Disna0608 පාස්තා ෆ්‍රිජ් එකේ තිබ්බම ගොඩක් ෆ්‍රෙශ් ගතියක් තියනවා
@ChamilaDilani-k1y
@ChamilaDilani-k1y 4 ай бұрын
Tambelade​@@nisankaweerakoon4662
@happylife-md3bx
@happylife-md3bx Жыл бұрын
මාත් හැදුවා. හරිම ලේසියි. හරිම රසයි. බොහොම ස්තුතියි ❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️❤️
@subhanichetana5310
@subhanichetana5310 Жыл бұрын
මන් මේක හැදුවා හරිම රසයි දැන් මන් නිතරම හදනවා ❤❤ස්තූතියිdr🎉❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@dildili21
@dildili21 3 жыл бұрын
Mekata loku isso danna one...patta rasayi
@PathmaKumara-fi1lv
@PathmaKumara-fi1lv 2 ай бұрын
මම හැදුවා මාරම රසයි😊❤ එකට උඩින් කෑලි මිරිස් , tomato සෝස් දාගත්තාම රහයි😊
@Bandifull
@Bandifull 2 ай бұрын
😍😍
@antonroyfernando5826
@antonroyfernando5826 3 жыл бұрын
ලංකාවේ හදන විදියට මේක රස ඇති නමුත් ඉතාලික්‍රමයට හදනවනම් කවදාවත් ඉස්සල්ලම පාස්තා තම්බගන්නේ නැහැ ඒගොල්ලෝ කරගන්නේ ඉස්සල්ලම පාස්තා එකට අවෂ්‍යය සූගෝ එක හදා ගන්නවා ඒහදාගන්න ගමන්ම පාස්තා තම්බන වතුර එකත් හොදට රත්වෙන්න උතුරන්න ලිපේතියාගන්නවා සූගෝ එක හදලා ඉවරවේගෙන එනකොට පාස්තා එක බුබුලුදාන්න රත්වෙන වතුර එකට දාලා තම්බගෙන උනු උනුවෙම කලවම්කරගන්නවා මොකද එයාලා නිවුනාම පාස්තා කන්නේ නැහැ දුමදාන පාස්තා පේලේට් එකතමයි එයාලට වැදගත් සහ හොදම රස තියෙන්නේ.ලංකාවේ අයට මේ ක්‍රමයත් වරදක් නැහැ හොදයි....
@haneeshaherath4514
@haneeshaherath4514 3 ай бұрын
Ane akki maraka rasaiii.. Man hadapu rasama pasta recipe eka meka 🥺❤️
@sachinikaushalya5916
@sachinikaushalya5916 2 жыл бұрын
මමත් පැස්ටා හදන්නෙ මේ විදියට..හරිම රසයි..බොහොම ස්තුති රෙසෙපි එකට ❤👍😍
@chamodidilhara5519
@chamodidilhara5519 Жыл бұрын
පැස්ටා මේ විදිමට හදලා බැලුවා රසම රසයි හරිම ලේසි රෙසපි එකක් ස්තූතියි 🙏
@Bandifull
@Bandifull Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි😍
@chamodidilhara5519
@chamodidilhara5519 Жыл бұрын
ගොඩක් රසයි හදලා බැලුවා 🙏 ස්තුතියි මෙවැනි විඩියෝ ඉදිරිපත් කරනවට
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@dishanirupasinghe4390
@dishanirupasinghe4390 Ай бұрын
Try කරා...හොදට ආවා..thank you
@tayaniumesha4598
@tayaniumesha4598 4 ай бұрын
මමත් ට්‍රයි කරා ඇත්තටම රසයි❤️
@han_0703
@han_0703 2 жыл бұрын
මාරම රහයි අක්කේ....මම මේක උදේ බලලා දැන් හදලා කනවා මාරම රසයි....👍
@vidunethakash1619
@vidunethakash1619 2 жыл бұрын
Attatama
@dvbdinaaa2245
@dvbdinaaa2245 2 жыл бұрын
Math ada haduwa 😄 ammo eke rasa 🥺❤😋 ape gedara inne pasta hadanna danna picasola 😹 Eth ada e okkoma me recipe ekata paradai 😋❤ Thnq Akki 😍😍😍 Waiting for more 😍❤😋
@ManoriPrasangika90
@ManoriPrasangika90 4 ай бұрын
මේක මං නිතර හදන රෙසපි එකක් දැන්
@invisibleman8676
@invisibleman8676 2 жыл бұрын
Ammo eke pata❤🤗 akke vedio eka kanna hithenava aiyi okanam anivaryenma hadanava maru ❤❤👏👏😃😃 👊👊🇱🇰🇱🇰🤗🤗😀
@NimeshaFernando-j9u
@NimeshaFernando-j9u 2 ай бұрын
හරිම රසයි..මං අද හැදුවා ..හදන්න හරිම ලේසියි ..❤
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@ayeshasuraweera4248
@ayeshasuraweera4248 2 жыл бұрын
Math ada puthata geniyanna hadala dunna. Harima rasai 😍😍 Thank you oyata! 🌼❤😘😍
@twistedracer9612
@twistedracer9612 3 жыл бұрын
Harima rahai nangi
@anushabudusaranayianusha8518
@anushabudusaranayianusha8518 3 жыл бұрын
Oyata budusaranayi nangi . Api harema asawan oyaga vediyo balanna.
@bhashinimunasinha1012
@bhashinimunasinha1012 2 жыл бұрын
Tnx Mata oyage me recipe eka Mage nngi Israel waladi eyyage duwata heduwalu harima rasai kiuwa math Ada hadanawa
@nuwanthikakendasingha5851
@nuwanthikakendasingha5851 26 күн бұрын
මමත් මේක හැදුවා අක්කේ මාරම රසයි. අපෙ ගෙදර අය කාපු රසම පැස්ටා එක මේක කිව්ව😍 thank you oyata❤️❤️
@Bandifull
@Bandifull 26 күн бұрын
Awwww 😍😍
@nuwanthikakendasingha5851
@nuwanthikakendasingha5851 21 күн бұрын
​@@BandifullAkki mata kiyanawada me pasta ekata hadana white souse eka vitharak ude hadala fridge ekata dala thiyala hawasa aran pasta eka hadanna puluwanda kiyala. white souse eka fridge dala sawththu weida
@nuwanthikakendasingha5851
@nuwanthikakendasingha5851 21 күн бұрын
Mn dewani paratath me recipe eka hadanna yanne😍 eth mekata fresh milk danawa kiyala denaganna hoda nethi kenek innawa😂
@navindya68
@navindya68 2 жыл бұрын
අක්කි මමත් හැදුවා හරිම රසයි .😍😍👍👍👍👍💛
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@dula4869
@dula4869 3 жыл бұрын
mamath haduwa.harima rasai.thanx
@Visithsasmitha23
@Visithsasmitha23 10 күн бұрын
Thanks ❤️akki apith haduwa harima rasaii❤️
@Bandifull
@Bandifull 7 күн бұрын
Welcome ❤️
@ridminethmini9839
@ridminethmini9839 2 жыл бұрын
Try karapu hodama pasta recipe ek.Thanks💗
@RohiniPra
@RohiniPra 3 ай бұрын
මම හැදුව මැනිකෙ.හරිම රසයි.මං සව්දි ඉන්නෙ.අදත් හදන්න කිව්ව.තෑන්ක්ස් කෙල්ලෙ.
@Bandifull
@Bandifull 3 ай бұрын
😊❤️
@ruwanperera-e5n
@ruwanperera-e5n 10 ай бұрын
හරිම රසය් ඔන්න අපිත් කෑවා ❤❤❤
@ayeshaem229
@ayeshaem229 3 жыл бұрын
Math heduwa.. harima rasai. Eth mage whte souse eka poddak hai una wage una.osse mn blnd karala gaahta😘
@shirleyimalka4468
@shirleyimalka4468 3 жыл бұрын
කටට කෙලත් ආවා 😋😋😋
@nadeeshaniwannigama8572
@nadeeshaniwannigama8572 Жыл бұрын
මේක මමත් හැදුවා මාරම රසයි Thank you
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@Dilini-h7o
@Dilini-h7o 3 ай бұрын
ඇත්තටම හරිම රසයි අද හදලා බැලුවෙ❤
@Bandifull
@Bandifull 3 ай бұрын
😊❤️
@chamodianushani8134
@chamodianushani8134 11 ай бұрын
මන් මේ හදලා කාන ගමන් අක්කේ හරිම රසයි ❤thank u💖
@Bandifull
@Bandifull 11 ай бұрын
Welcome😃
@IroshanArosha
@IroshanArosha 3 жыл бұрын
Apith heduwa, aka nam patta, hemogema bandi ada full, thank you bandi full
@dimashasanjali1844
@dimashasanjali1844 6 ай бұрын
මමත් හැදුව හරිම රසයි 😊😊😊 මට අවුරුදු 11 යි😊 පාම්පිටි පැස්ට ක් හැදුව හරිම රසයි 😊😊😊😊❤❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@tharindiimasha7632
@tharindiimasha7632 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.thank you
@ameeshanethmi5581
@ameeshanethmi5581 2 жыл бұрын
Api haduwa akki me recipe eka harima lesi.ewagema rasaiiiiiiiii thanks
@Zaifaz
@Zaifaz 2 жыл бұрын
Mamath heduwa akki hebei mekata chicken uth dhala thama heduwe;godak rasai thk u dr
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@Zaifaz
@Zaifaz 2 жыл бұрын
@@Bandifull u r welcome 🤗
@Aanjanaonari045
@Aanjanaonari045 2 жыл бұрын
මන් ආසම කෑමක් තමයි පැස්ටා....tnx akki video ekh genavata
@BintAynie1999
@BintAynie1999 2 жыл бұрын
Mama me recipe try Kara cheese nathuwa. Wow. Harima rasai
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@mashiprabodha5610
@mashiprabodha5610 Жыл бұрын
Math haduwa ...patta rasai akke...thank you❤❤❤
@yasasmisenavirathna1924
@yasasmisenavirathna1924 2 жыл бұрын
Math haduwa nande harima rasaithankyou
@vindyananayakkara5071
@vindyananayakkara5071 2 жыл бұрын
Mama haduwa. Kiyapu vidiyatama. Harima rasai😋😋😋😋😋😍❤️🌹
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@banurathnayaka1516
@banurathnayaka1516 Жыл бұрын
මං දැන් හැදුවේ අක්කි.. රසම රසයි 😋😋😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@amalividanapathirana4003
@amalividanapathirana4003 2 жыл бұрын
Mmth haduw..harima rasay akkii ..exam ewr nisaa oyage vidieo balla kama jaathi godaak hdnw,gedara hamooma asawen kawa..thankyou akkii❤️🥰
@hasithaashanmaduwantha661
@hasithaashanmaduwantha661 2 жыл бұрын
මමත් හැදුව ,හරිම රසයි , ගෙදර කට්ටියම කෑව 😍 , thnq akki 😍🥀
@fazlyfaz6770
@fazlyfaz6770 2 жыл бұрын
Akki,fresh milk wenuwata anchor milk powder use karanna pulluvandha
@numeshanimanthika1073
@numeshanimanthika1073 3 жыл бұрын
Thanks අක්කේ පැස්ටා රෙසිපි එකක් ගෙනාවට... 🤗🤗 මං මාරම ආස කෑමක් පැස්ටා කියන්නේ. 😍😋🤤
@vijekumara1682
@vijekumara1682 4 ай бұрын
Math haduva ada harima rasai akki
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you❤️
@amalkifernando4013
@amalkifernando4013 2 жыл бұрын
Me Dan hadala kanagaman harima rasai thanks👍
@chamindasental9027
@chamindasental9027 2 жыл бұрын
Thanks
@jasminegirl
@jasminegirl Жыл бұрын
පැස්තා නම් අනිවා මේක බලන් හදන්නෙ මාරම රසයි .. ❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@tharindipoornima2019
@tharindipoornima2019 2 жыл бұрын
මමත් හැදුවා. රසට ආවා.ස්තූතියි 🙏
@indikawijerathna6675
@indikawijerathna6675 2 жыл бұрын
අපිත් හැදුව අක්කී හරීම රසයි....😋😋😋අපෙ තාත්ත හැදුවෙ😁😘😋
@c.samarasinghe4956
@c.samarasinghe4956 5 ай бұрын
Great thank you ❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@user-shashi....
@user-shashi.... Жыл бұрын
math ada hadanawa 😍
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@nandanabandara103
@nandanabandara103 Жыл бұрын
man pasta haduwa akkiyo pattama rasai thank u ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@abhee3586
@abhee3586 2 жыл бұрын
මාත් හැදුවා අක්කි හරිම රසයි..මේ වගේ රස කෑම තව දාන්න හොදේ..love you..🌹🤩😚
@dammikanandana1173
@dammikanandana1173 Жыл бұрын
Aththatama harima rasai akke 💖
@gayakulathunga9536
@gayakulathunga9536 7 ай бұрын
Oyage kama witharai balanne ❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@tashmidinusha1578
@tashmidinusha1578 Жыл бұрын
Math haduwa. pattama rasata awa.😋😋😋Thank you akke ❤❤❤
@Yasaa_cooking
@Yasaa_cooking 2 жыл бұрын
Akki pasta venuvata noodles danna barida
@DeepaMalkanthi-ej2hc
@DeepaMalkanthi-ej2hc Жыл бұрын
Haduwa rasai akki bohoma isthuuthii obata
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@bashinidulshara3371
@bashinidulshara3371 2 жыл бұрын
Mth heduwa . Athtgatm hoda recipe ekk 😁
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@shinyrosheema6933
@shinyrosheema6933 2 жыл бұрын
Math haduwa akke hari na rasai Me wage thawath recipe hadanna
@nayanakamani2731
@nayanakamani2731 6 ай бұрын
රසයි❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@sithharathulnadi4786
@sithharathulnadi4786 3 жыл бұрын
අම්මෝ ඇත්තටම රස පාටයි 😋😋
@kamthirathnayake9414
@kamthirathnayake9414 3 жыл бұрын
අනෙහ් ... 😍 හොය හොය හිටපු රෙසිපියක්..❤️
@AIAttanayake
@AIAttanayake 3 ай бұрын
ගොඩක් රස පටයි. මම subscribe කරා.
@Bandifull
@Bandifull 3 ай бұрын
😊❤️
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
Sauce එකට නම් හිත ඇඩුවා අක්කේ 😋🍝️
@NadunMaduwantha
@NadunMaduwantha 11 ай бұрын
Mamathe haduwa hariima rasaii❤
@bhagyadivyanjali3286
@bhagyadivyanjali3286 3 жыл бұрын
මටත් හම්බුන හොදම recipe එක...😍
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 7 ай бұрын
අක්කි මම ත් try කරා .මාර ම රසයි .මට කියන්න තියෙන්නේ ඔයා නම් දෙයියේක්.❤❤ love you .❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@SugandikaKumari-d8u
@SugandikaKumari-d8u 5 ай бұрын
Mamath haduwa harima rasai mama chees wadipura dawa
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you 😊
@lakiraranjutha9406
@lakiraranjutha9406 2 жыл бұрын
mamath haduwa harima rasayi habayi kanna ba bada giya 🤣
@danangi4826
@danangi4826 2 ай бұрын
මාත් දැන් හැදුවා හරිම රසයී ❤
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@Rain26128
@Rain26128 2 жыл бұрын
Omg I made many pasta recipes from the internet with fancy ingredients , but this is the only recipe that came out like a restaurant style cream pasta(And with all the ingredients found at home too) Delicious👍🏻👍🏻Thank you so much(I added some vegetables and coconut milk instead of fresh milk and it still came out great)
@Bandifull
@Bandifull 2 жыл бұрын
Glad you liked the recipe 😊
@spendtimewithfinky2359
@spendtimewithfinky2359 3 жыл бұрын
සිස්ටර් ඔයා කොහෙන්ද ඔය කෝප්ප ගත්තෙ. ඔයා කිරි කෝප්පයක් දාපු mug 1
@warunishanika6933
@warunishanika6933 Жыл бұрын
Mamath try kara harima rasai..thanx oyta
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@amalkamanikkadawaratalk5554
@amalkamanikkadawaratalk5554 2 ай бұрын
සුපිරි
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН