Sri Lankan Actors Wedding Photos | සමහර නලු නිලියන්ගේ Wedding Photos ඔයාලා දැකලත් නැතුව ඇති

  Рет қаралды 1,864,593

Stars Family

Stars Family

Күн бұрын

Sri Lankan Actors Wedding Photos | සමහර නලු නිලියන්ගේ Wedding Photos ඔයාලා දැකලත් නැතුව ඇති
sri lankan actors,sri lankan actress,sri lankan actors real age,handsome sri lankan actors,sri lankan actors wedding photos,lankawe hot niliyo,nadagamkarayo,nadagamkarayohala gossip,lankan naluwo,lankawe niliyo,sri lankan hot actress,jangi hora,deweni inima,sangeethe,sajitha anthony,umali thilakarathna,shalani tharaka,sinhala new drama 2022,paara dige,rasaduna gossip,sinhala gossip,paara dige actors,sri lankan old actors,sinhala new film,actors,hot

Пікірлер: 279
@thathsaranisewwandika7382
@thathsaranisewwandika7382 2 жыл бұрын
පරන නලුවො ටිකනම් හරි ආදර්ශයි😊❤ඒත් අලුත් උන්නම් ගන්න දෙයක් නෑ😒.old is gold
@nadeekanadeek7402
@nadeekanadeek7402 2 жыл бұрын
අනේද කියන්නේ 👍
@thaarithaari6877
@thaarithaari6877 2 жыл бұрын
මේතන ගොඩක්ම බැදලා ඩිවෝස් උන අයගේ ඒවත් දාලානේ. එහෙම කරන්න එපා.චැනල් එකක් කරනවා නම් හම්බ කරනවා නම් කාගෙවත් හිතකට දුකක් දීලා ඒක කරන්න එපා. පව් සිද්ධ වෙනවා. ඒක තමන්ටම ආයේ එන දවසක් තියෙනවා. කවුද මුලින් බදිද්දි හිතන්නේ මේක කැඩේවි කියලා.එහෙනම් අච්චර වියදම් කරලා කසාද බදිනවද. බැදලා ඩිවෝස් වෙලා ආයේ ආයේ කසාද බදින් සාමාන්‍ය මිනිස්සු ඕන තරම් ⁣ඉන්නවා. මගේ මේ පොඩි වයසට අනන්තවත් දැකලා තියෙනවා. නලු නිලිියෝ විතරක්ම නෙමේ.හැමෝම ආදර්ශයක් වෙන්න ඕන එහෙනම්. ඒත් හැමෝම මේක කැඩෙයි කැඩෙයි කිියලා කසාද බදින් නෑනේ. ⁣ඉතින් කසාද කැඩුන අයගේ පින්තූර දාලා ආයේ ආයේ අමිහිරි මතක උලුප්පන්න එපා. ඒක ඔයාට උනා නම් ඔයා කැමතිද ඔයාගේ පරන පින්තූර හැමදාම තැන තැන පේනවට. හරි කැතයි නේද ඒක
@nadeeshanilansakara-wr7mg
@nadeeshanilansakara-wr7mg 4 ай бұрын
K+j
@achiniwasana897
@achiniwasana897 2 жыл бұрын
විශ්ව කොඩිකාරගේ wedding photo එක තමා මරු... 😁😁😁😁😁
@sujeeathapaththu4426
@sujeeathapaththu4426 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@ඕලුනෙලුම්
@ඕලුනෙලුම් 2 жыл бұрын
🤣🤣🤣🤣බොරු අතේ මාට්ටු
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 2 жыл бұрын
ඒකලෙ අලේ විශ්ව කොඩිකාරත මොකෝ උලේ 😒😄
@jeewanthigathbalage7812
@jeewanthigathbalage7812 2 жыл бұрын
මාත් බැලුවෙ මට පිස්සුද කියල😆😆
@hansikadilshani1167
@hansikadilshani1167 2 жыл бұрын
Vishwa dekknm meka 😂
@sachinimadushika7426
@sachinimadushika7426 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි මහත්මා🥰🥰💓
@anuanuu9153
@anuanuu9153 Жыл бұрын
විශ්ව කොඩිකාර හරිම වෙනස්.. අනික බැදලා තියෙන්නේ නිරෝෂා පෙරේරා ව නේ...ඒක තමයි මරුම..🤣🤣🤣🤣
@wijesujatha9316
@wijesujatha9316 2 жыл бұрын
මෙහි දර්ශනය වන සියළු මනාල මනාලියන්ගේ විවාහ බැදීම් අවංක ආදරයෙන් ශක්තිමත් වේවා ! මේ ලක්බිමට ආදර්ශයක් වේවා! ඔබලාගේ විවාහ ජීවිත. බිරිඳට එකම සැමියගෙන් ,සැමියට එකම බිරිඳක්ගෙන් ජීවිතය අගදක්වාම මරණය මොහොත දක්වාම ඔබලාට සතුට සමාදානය ලැබේවා! ඔබලා සැවොම විශ්වයේ සර්වබලධාරී දෙවි සතුටට පත්කරන දරැවන් වේවා !විශ්වයේ සර්වබලධාරී දෙවි ඔබලාගේ යහපත් ක්‍රියාවන් දැකලා ...සතුටට පත්වෙලා ඔබලාට ආශිර්වාද ගලා එත්වා.
@__-cc7cg
@__-cc7cg 2 жыл бұрын
උවී මාශි සිරිවර්ධන ඒ දෙන්නට තමා මං ආසම ඒ couples මාර ලස්සනට ඉන්නව
@chamindasamarasingha7274
@chamindasamarasingha7274 2 жыл бұрын
අපේ පරණ නළු නිලියෝ තාමත්. බැදපු කෙනා එක්කම ඉන්නවා. එත් අලුත බැදපු උන්......,.... අනේ මන්ද
@nisansalakumari1625
@nisansalakumari1625 2 жыл бұрын
🤣🤣🤣🤣මන් හිතන්නේ 2030 වගේ වෙද්දී අලුත් උන් නම් තව දෙක තුනක් වත් කර ගනී🤣
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
පරන අය විවාහ ජිවිතෙ හොදින් ගත කරද්දි💜️ අලුත් අය ගැහැණු පිරිමි මාරු කරගන්නෙ ඇදුම් මාරු කරනවා වගේ...🤣🤣
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 2 жыл бұрын
කියලා වැඩක් නෑ ඒක නම්
@nisansalawasana2549
@nisansalawasana2549 2 жыл бұрын
ඒකනම් ඇත්ත...මේ දැන් ඉන්න අය අපේ පරන කලා පවුල්වත් ආදර්ශයට ගන්නවනම් ලොකු දෙයක් ...දැන් අය මැරි කරන්නෙම ඩිවෝස් වෙන්න බලාගෙන ...අඩුපඩු කා අතරත් තියෙනවා ඒවා හොදටම දැනෙන්නේ මැරි කරලා එක වහලක් උනාට පස්සේ.අඩුපඩුකම් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්නම් ඒක තමයි වටින්නේ ....ඔයාලා හැමෝටම ජේසු පිහිටයි !
@display8525
@display8525 2 жыл бұрын
නිරෝෂා ගෙ ෆොටෝ එක ටෙලි නාට්‍යයක කොටසක් ඒකමයි විශ්ව කොඩිකාරටත් දාල තියෙන්නෙ
@abcd-td1vm
@abcd-td1vm 2 жыл бұрын
ඔක්කොම ත් හරි දිශ්ව කොඩිකාර මහතගෙ පින්තුරෙ ලගින් තේ උඩිච්චියකගෙ වෙඩින් පොටො එක දාපු එක තමයි කැත
@sunethafanando7890
@sunethafanando7890 2 жыл бұрын
පරන අය විතරයි එක විවාහයකින් නතර වෙලා තියෙන්නේ .දැන් ඉන්න උන් කසාද දෙක තුන බැදල.
@Mashi-mw2dt
@Mashi-mw2dt 2 жыл бұрын
විශ්වට උන වැඩේ 😂🤣🤣😂
@maurihansika8498
@maurihansika8498 2 жыл бұрын
ආයෙමත් දාද්දී බැදලා ඩිවෝස් වෙලා නැවත බැදපු අයව වෙනමම නිර්මාණයකට එක් කරන්න... නැත්නම් අනෙත් මිනිස්සුන්ටත් ලජ්ජාවක් එයාලව......
@PathumMadushanka-hb1qw
@PathumMadushanka-hb1qw Жыл бұрын
0ⁿ😮😢5
@udarajayasooriya8933
@udarajayasooriya8933 2 жыл бұрын
ශලනි එකක් දැකපු නිසා බැලුවෙ. එහෙම එකක් තිබුනෙත් නෑ. එය බැඳලා නෑ නේද? අනිත් කෙනා මහේශි. එයා දෙපාරක් බැඳපු කෙනෙක්ද?.🙂
@dewmichamodya8335
@dewmichamodya8335 2 жыл бұрын
Ow
@ireshalakmali2957
@ireshalakmali2957 2 жыл бұрын
මහෙශි නම් දෙපාරක් බැදපු කෙනෙක්.ශලනි දැකපු නිසා බැලුවෙ එයා බැදලා නැ නෙද.
@manushasms4249
@manushasms4249 2 жыл бұрын
Shalani nisa dasun meruna
@ireshapriyani7405
@ireshapriyani7405 2 жыл бұрын
@@manushasms4249 ow. Dan innava thoththa baba vage..
@gayanikaushalya8234
@gayanikaushalya8234 2 жыл бұрын
Ow ey deprk bandala.
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
භාගයක්ම ඉන්නේ දෙක තුනක් බැදපු එවුන් තමයි කියන්න වචන නෑ
@hikkkies
@hikkkies 2 жыл бұрын
if its a life to live, live on it with your terms. If fate brings your karmic account to an end they must part ways whether in this life or next. Marriage is an agreement and love is a connection of a life time. Wake up and live your own in good terms. Peace yo
@sampaththushara6379
@sampaththushara6379 2 жыл бұрын
😂😂😂😂
@prasannapradeep8943
@prasannapradeep8943 2 жыл бұрын
Kaama hoda athi 🤣🤣🤣
@chathuniilangakoon7455
@chathuniilangakoon7455 2 жыл бұрын
@@hikkkies Many artists call marriage just a piece of paper. They confuse love and marriage in a hurry.How many people have a happy family life with one person and only then do they realize that the choice is wrong Because an artist's life is very busy and then family problems start to ariseThen go straight to the divorce and soon get married to someone else in the same fieldThen another person starts life anew and stops where another person left offSo what about art life
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
ඇත්ත තමයි මාරයි
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
මෙතන සේරම ඇත්ත නෙමේ අර ඉරොශා marry කරලා නැ jappan film එකක shoot එකක් ඔය හරියට හොයලා බලලා video දාන්න පච දාන්නෙ නැතුව , 😑😑😑😑
@NethmiNethmi123-f3w
@NethmiNethmi123-f3w 6 ай бұрын
🎉😢v
@sagii9937
@sagii9937 2 жыл бұрын
Happy weded lives.... Whatever happened or resulted, may you all live happily and peacefully. As humans, anything can happen in life. It's natural.
@nadeesuwarnamali8742
@nadeesuwarnamali8742 2 жыл бұрын
බැදපු උනුයි ලෙහපු උනුයි සේරම මඩ,වගුරු ටික මෙතනනෙ යකෝ ☝🤣🤣
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
සිරාවටම බන් 🤣
@gravitymobile3098
@gravitymobile3098 2 жыл бұрын
වැදගත් අයත් මෙි මී හරක් ගාලට දැම්මෙි ඇයි අපරද කරන්න එපා
@damayanthisudu9675
@damayanthisudu9675 2 жыл бұрын
හැමෝම මී හරක් කියන්නත් බෑ නේද නොගලපෙන මිනිස්සු ජීවිතේට හම්බ වෙනවා.ඒ අයත් එක්ක මුලු ජීවිත කාලෙම ගෙවන්න බැරි වෙලා වලුත් තියෙනවා.
@isurimusic7809
@isurimusic7809 2 жыл бұрын
කසාද ජිව්තේ කියන්නේ සෙල්ලමක් වගේ ගොඩක් දෙනෙක් ඇදුම් මාරු කරනවා වගේ ගැහැණු පිරිම් මාරු කරනවා 😁
@lamkmalirupasinghe1297
@lamkmalirupasinghe1297 2 жыл бұрын
විශ්වට තමා හොදටම කරේ...
@Moments93-
@Moments93- 2 жыл бұрын
විශ්ව කොඩිකාර නාකි ජපනෙක් උනේ කෝමැයී😁🤣🤣
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 2 жыл бұрын
සිරාවටම 😁
@malishitharuka
@malishitharuka Жыл бұрын
ඒක තමා මාත් බැලුවෙ☹️🙄🙄🙄
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Жыл бұрын
මාලිනී ෆොන්සේකා මහත්මියගේ සහ ජීවන් කුමාරතුංග වෙඩින් පොටෝ ලස්සනයි 🥀🥀
@Oldisgold-h1g
@Oldisgold-h1g 2 жыл бұрын
මේවා බලනවාට වැඩිය හොඳයි නොබලා ඉන්නවා ....දැන් ඉතිං ලංකාවේ දෙතුන් දෙකක් බඳිනවා කියන්නේ මහා ලොකු හපන්කමක් ..මීට වැඩිය වැදගත් දේවල් නැද්ද දාන්න ..
@deepikadeepika4123
@deepikadeepika4123 2 жыл бұрын
අපිට සල්ලි නැ ලස්සන නැ ඒත් අපි බලන්නේ කොහොම හරි බැද ගත්ත කේනා එක්කම ඉන්න රන්ඩූ වේවි මරාගෙන හරි ඒත් මේ සල්ලි තියෙන ලස්සන තියෙන ප්‍රසිද්ධිය තියෙන නළු නිළියන් කී පරක් බැදලද
@aliyanasheemmohammed3596
@aliyanasheemmohammed3596 2 жыл бұрын
ඒක තමයි උන්ගෙ එකම විනෝදේ 🤣🤣🤣🤣
@tnuwanthi
@tnuwanthi 2 жыл бұрын
ඒ මොුඩ කමනේ. විදව විදව ඉන්නෙ මොන විකාරයකටද. ජීවිතේ තියෙන්නෙ එක පාරයි. අනියම් සම්බන්ධතා නැතිව නීත්‍යානුකූලව විවාහ වුනත් වැරදිම පේනවා. ඔයාලා දුක් විද විද රණ්ඩු වෙවි අපහසුතා එක්ක ජීවත් වෙනවා. ලස්සනට ජීවත් වෙන අය දැක්කම කුහක කම එලියට එනවා. කියන්න දෙයක් නැති නිසා හෑයියා කසාද දෙකක් බැදගෙන කියනවා.අනුන්ට හූල්ලන්න එපා ජීවිතේ සතුටින් රණ්ඩු නොවි ඉන්න පුලුවන්. කසාදය කියන්නෙ කරගත්ත එකේම එල්ලිලා ඉන්න එ⁣කවත් ළමයි හදන එකමවත් නෙවේ.
@nethmishanika5650
@nethmishanika5650 2 жыл бұрын
අලුත් එවුන් තමයි හොදටම කරලා තියෙන්නේ 🤒
@dayawathikarunanayaka8956
@dayawathikarunanayaka8956 2 жыл бұрын
ඉස්සර අය එක වෙඩින් එකයි පස්සෙ අය තුන් සැරයක් වෙඩින් නැතෙයි මං කියන්නෙ...
@tv187
@tv187 Жыл бұрын
අපි තමයි හොඳටම කළේ..අලුත් සෙට් ඒක....😂
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
ප්‍රවීන අයනම් එක්කෙනෙක් එක්ක හිටියා. අලුත් උන්ට මෝල් අමාරුව වැඩි. ලොකු ඒවා හොය හොයා යනවා
@chamodihanshika5320
@chamodihanshika5320 2 жыл бұрын
යකෝ විශ්ව කොඩිකාරගේ වෙඩින් එක මාරු වෙලා😅😅😅😅😅😅😅
@lvkhgnayomi7133
@lvkhgnayomi7133 2 жыл бұрын
කලවම් මැල්ලුමක් වගේ සේරම අයව එකම වීඩියෝවට ගේන්න එපා. ඒක ආදර්ශවත් විවාහ අයට අගෞරවයක් .
@rasandikamadumali1710
@rasandikamadumali1710 2 жыл бұрын
විශ්ව කොඩිකාරගෙ එක මං හිතන්නෙ mistake එකක්.
@nisansalakithulgodage7042
@nisansalakithulgodage7042 Жыл бұрын
ඔක්කොම lassanai
@thanujamadushanka3015
@thanujamadushanka3015 2 жыл бұрын
මොනා නැතත් කසාද කඩා ගැනිල්ල අතින් නව පරපුර ඉදිරියෙන්.
@indupriyadarshni5960
@indupriyadarshni5960 2 жыл бұрын
යකෝව්ව්ව්ව් විශ්ව කොඩිකාරට මොකද්ද කරපු වැඩේ ඈහ් 😂😂😂🤣🤣🤣
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 2 жыл бұрын
Nirosha ge pic eka move ekak
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
මොකෙද්ද අර විස්ව ජයකොඩි ගේ ෆොටෝ එකට දාලා තියෙන්නේ චීන මනමාල ජොඩුවක්😂
@harshikaharshika3895
@harshikaharshika3895 2 жыл бұрын
Vishwa kodikarage wedin photo ekata wena ekakne dala thiyenne
@tessC1003
@tessC1003 Жыл бұрын
නිරෝශාගේ එක ෆිල්ම් එකක කෑල්ලක් නේද?
@shashi4287
@shashi4287 2 жыл бұрын
සංගීත් අයියාත් බැදලාද ඉදලා තියෙන්නෙ කලින්. එතකොට දිනිති..🤔
@gaming...834
@gaming...834 2 жыл бұрын
උදාරි වර්නකුලසූරිය තමා ලස්සනම්
@b.m.chamaripriyankanadi9380
@b.m.chamaripriyankanadi9380 2 жыл бұрын
දෙපාරක් පෝරුවේ ගනිද්දි අෂ්ඨක බලපෑම් නැද්ද
@luckymedia108
@luckymedia108 2 жыл бұрын
2009 ඔක්කොම ඩිවොස් නමය නපුරු නිසා වෙන්න ඇති 😂😂
@komarik4660
@komarik4660 Жыл бұрын
මරු සුපිරි👌😂😂😂😂😂😂😂😂
@sunethrakumari3395
@sunethrakumari3395 2 жыл бұрын
මුතූ තරන්ගා කොහෙද 21 බැන්නේ බැදලා අඋරුදු 12කට පස්සෙ කීවා 21 බබාහම්බුනේ හිත ඉල්ලන තරු වැඩසටහනට ඇවිත්
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 2 жыл бұрын
කියල වැඩක් නෑ 😂 මුතු තරංගට express එකෙන් ළමයෙක් දුන්නද කියල ඒත් මම බැලුව 😂
@shashinivibodha3963
@shashinivibodha3963 2 жыл бұрын
මුන්ට කසාදෙ විහිළුවක් වෙලා😂
@Luneruhi
@Luneruhi 2 жыл бұрын
අම්මො අපේ ටීච 😶‍🌫️ china කෙනෙක් නෙද marry කරල ඉන්නෙ
@thamiramadusanka5868
@thamiramadusanka5868 2 жыл бұрын
හැම කෙනෙක්ම වගේ උපරිම අවුරුදු 5යි. පරන සෙට් එක විතරයි එක දිගට දීගකන්නෙ. ඊය කියල හිකෙනව.
@kumaramanike6718
@kumaramanike6718 2 жыл бұрын
Ow ane anunge mi....uduragaththe eeway thamai.
@senaniperera9455
@senaniperera9455 Жыл бұрын
ලස්සනයි
@chamilgayantha9134
@chamilgayantha9134 2 жыл бұрын
ලිදකට මොටද තුන් කාලේ බට දාලා ..😊😊
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අයියෝ විශ්ව🤣🤣🤣🤣🤣🤣 විශ්ව මේක දැක්කා නම් වහ කනවා ශුවර් එකට 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
අයියෝ විශ්ව පව් 😆😆😆😆😢😢😢😢
@sujeeathapaththu4426
@sujeeathapaththu4426 2 жыл бұрын
Wishwata wechcha deyak...🤣🤣🤣
@nilukakumarathunga5243
@nilukakumarathunga5243 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣viswe
@samutec9417
@samutec9417 2 жыл бұрын
නිරෝශා හින්දා මෙයා නලුනිලියන්ට මඩ ගහන්නම හිතලා හදපු වීඩීයෝඑක අතේ පත්තු වුනානේ😂😂👊.කමක් නැහැ මොනා වුනත් ගොඩක් එවුන් ගේ ඇත්ත තත්වය පේන්නපු එක හොදයි🙂
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Beautiful ❤
@dilinidilrukshi5593
@dilinidilrukshi5593 2 жыл бұрын
Ow wishwa kodikara kiyanne hamotama hoda adarshayak ganna puluwan lassana family life ekak gewana nihathamaniwa kandy 👍 kollek
@neelamanie563
@neelamanie563 2 жыл бұрын
අපේ පරණ නලු නිලියො කොයි තරම් ආදර්ශයක් දුන්නද දැන් කොහොමද?
@sithumininadisha5533
@sithumininadisha5533 2 жыл бұрын
Adarsamahda owa danne wedagahtha Maru karana awa lassanai neda ahema wenna athi loketa.a danne balanne jivithe anih ayatah ganna kiyala
@manuthimalrisini3098
@manuthimalrisini3098 2 жыл бұрын
Kalum shri and duli😘😘
@harshanikumari5887
@harshanikumari5887 2 жыл бұрын
නීල පබළු එකේ අබිමන් ගේ එකක් දාන්න
@shiromimallika9179
@shiromimallika9179 2 жыл бұрын
Vishwa pau.
@janakarathnayaka8359
@janakarathnayaka8359 2 жыл бұрын
මුන්ගෙන් බාගෙට බාගයක් ඩිවොස් වෙච්ච උන් මුන්තමා රෑපවාහිනී වැඩසටහන්වල ආදරේ ගැන කියාදෙන්නේ
@natheesha1378
@natheesha1378 2 жыл бұрын
Wishw aiyge phto ek.. issr kle wyai.. den tharunai.. mru hebei😁😁
@akilaviraj6243
@akilaviraj6243 Жыл бұрын
Wishwa aiya thm lassanama.😁😁😁😜😜😜
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
පුබුදු ලා ලස්සනම
@ajanthafernando2440
@ajanthafernando2440 2 жыл бұрын
Ammo Narmadhage wedding gawuma.
@wasanakumari3979
@wasanakumari3979 2 жыл бұрын
Jaksan anthni family ,wije nanda siri family ,chandika madam wage ayage nambuwa kanne epa ane me wadakata nathi kasada dayak withara kara gaththa gotha haththa dala .e minissuge thiyana gauraweth nathi wenawa munge thaleta dapuhama
@saumyathakshila9211
@saumyathakshila9211 2 жыл бұрын
කවුද යකෝ විශ්ව චීනෙක් කරේ 😂😂😂
@ඕලුනෙලුම්
@ඕලුනෙලුම් 2 жыл бұрын
🤣🤣🤣🤣
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 2 жыл бұрын
😄😂😂😂😂 😒එකලේ 😂
@niroshajayarathna3027
@niroshajayarathna3027 2 жыл бұрын
Wishwa pau👍😊
@anugayan1181
@anugayan1181 2 жыл бұрын
නලු නිලියන්ගෙ නමුත් එක්කම දැම්මනම් තමා හොද.
@priyangamadushani8092
@priyangamadushani8092 2 жыл бұрын
Mama kemathi family itiya thanks ara nonawaruni mhathwarumi ragapawe.
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
ලංකාවේ නලුවන්ට වඩා නිලියෝ කොච්චර වටේ ගිහින් තියෙනවද කියලා මේ ෆොටෝ දැක්කම හිතා ගන්න පුලුවන්
@kppm1194
@kppm1194 2 жыл бұрын
Okkoma. Lassanai
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Api bandoth tami...depark..game ඉඳලා ඉවරයි .ath sali karinta maka prasnyk na...
@redflass6705
@redflass6705 2 жыл бұрын
Chatar charith ekka supiri charitha danna epa bro
@buddhinichamika3933
@buddhinichamika3933 2 жыл бұрын
Wishwata dapu photo eka waradiyne
@rasikapriyadarshani1977
@rasikapriyadarshani1977 Жыл бұрын
Dulani anuradage poto eka lassanai
@imamandu-ce7lh
@imamandu-ce7lh Жыл бұрын
දෙයියනේ විශ්ව 🥲😅💔
@kumudupriyanka2700
@kumudupriyanka2700 2 жыл бұрын
Gayan chathurika Paul kadala Paul hadagattha aun..daru Paul anatha karala.mun minissuda
@wasanthakumara9776
@wasanthakumara9776 2 жыл бұрын
විශ්ව කොඩිකාරගෙ කසාදෙ තමයි මාර එක නේ? 😂😂😂
@trileeshiyaathukorala5315
@trileeshiyaathukorala5315 2 жыл бұрын
Mn hithuwa eka dakke mn vitharai kiyala..🤭🤭😂😂
@sakunikodithuwakku4944
@sakunikodithuwakku4944 2 жыл бұрын
Mara wadane eka...
@ඕලුනෙලුම්
@ඕලුනෙලුම් 2 жыл бұрын
@@sakunikodithuwakku4944 😂😂😂😂
@sakunikodithuwakku4944
@sakunikodithuwakku4944 2 жыл бұрын
@@ඕලුනෙලුම් 😍😍😍
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
මේකේ සමහර එවුන් කීපාරක් බැඳල ද බං අනේ මන්ද කාලකන්නි වගේ
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 2 жыл бұрын
කසාදයක් බදින්නේ ජීවිතේ එක පාරයි කිව්වට මුන් 4 ර 5 ස් පාරක් බැදල නේ 🤣🤣🤣
@paba2990
@paba2990 2 жыл бұрын
Nirosha drama ekak
@waves545
@waves545 2 жыл бұрын
ඔතන ජැකාගෙදුව බැදපු එකා පව් 😥
@m.a.damayanthi9708
@m.a.damayanthi9708 2 жыл бұрын
ඇයි පව්
@--AS--
@--AS-- 2 жыл бұрын
ඔව් හැබැයි😂 රාජපස්ස වාහනයක් නේද ඒ😂
@waves545
@waves545 2 жыл бұрын
@@m.a.damayanthi9708 නාමල් බේබි පට්ටගහපු වාහනනෙ ඕව 😁
@pasindusampath8217
@pasindusampath8217 2 жыл бұрын
උන් දෙතුන් පාරක් බැන්දා කියලා මුන්ට හෙන ප්‍රශ්නේ දැන් උබලා දෙතුන් දෙනා එක්ක යලු වෙලාවත් නැද්ද 😹
@inokadissanayake7366
@inokadissanayake7366 2 жыл бұрын
විවාහය කියන වචනයේ තේරුම දන්නේනැති සත්තු ටිකක්
@Chamara-se6te
@Chamara-se6te 2 жыл бұрын
Wadipurama inne wate giya unne 😀😀
@liastoriessl505
@liastoriessl505 2 жыл бұрын
ගොඩක් අය දෙපාරක් කසාද බැදපු අයනෙ
@anomapriyadarsani1733
@anomapriyadarsani1733 2 жыл бұрын
දමිතාගේ ෆොටෝඑකට පස්සේ ඉන්නෙ මුතූ තරංගා.
@sujeeathapaththu4426
@sujeeathapaththu4426 2 жыл бұрын
Hoda depara...🤪
@ruvini9889
@ruvini9889 5 ай бұрын
Nirosha perera ge film shoot ekak thiyenne. Kandak se ma movie eke.
@chitradesoysa1272
@chitradesoysa1272 2 жыл бұрын
Okkoma lassnai adari
@nishanmadusanka3922
@nishanmadusanka3922 2 жыл бұрын
දැන් ඉන්න උන් නම් තූ..
@_HASZ_
@_HASZ_ Жыл бұрын
Sangeeth satharasinghe kali marry karalada hitiye😮
@shaminisewwandi1128
@shaminisewwandi1128 2 жыл бұрын
mokadda deiyane wishwa kodikarage 4to eka dala suddek niroshawa badina 4to eka damme 😝🤣 deiyo sakki mewan asirimath jatiyak 😂💔
@nupewalisarageritamaneldes1288
@nupewalisarageritamaneldes1288 2 жыл бұрын
මෙයාලා නම් වශයෙන් හදුන්වා දූන් නා සිට වැඩියෙන් හොදයි.
@isurikodikara4321
@isurikodikara4321 2 жыл бұрын
😍😍
@thivakarthivakar95
@thivakarthivakar95 2 жыл бұрын
අද කාලෙ කොල්ලන්⁣ගේ විස්තර දාන්නකො
@kumaraubeysiri2096
@kumaraubeysiri2096 2 жыл бұрын
ෆොටෝ එක්ක නම් දැම්මනම් හෙණ ගහනවද?
@ishanimadushika3666
@ishanimadushika3666 2 жыл бұрын
මොකක්ද යකෝ ඒ විශ්ව කොඩිකාරගෙ වෙඩින් ෆොටෝ එක 😂😂😂
@sachinimadu1126
@sachinimadu1126 2 жыл бұрын
මට නිකන් පිස්සු වගේ🥲🥴😹
@udarapremoth415
@udarapremoth415 2 жыл бұрын
බාගයක්ම 2බැදපු අය නේ .. අපි 2බැන්දොත් පද හදනව .. මෙයාල 2බැන්දම පොශ් 🤧😒
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 75 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 28 МЛН
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 157 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 485 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН